හද තියෙන දවසට 🌙 වැව් පිටියට එන මාළු.. 😲 🐟

  Рет қаралды 27,510

Island Fishing

Island Fishing

Ай бұрын

Пікірлер: 238
@user-bi9ez7qf7y
@user-bi9ez7qf7y Ай бұрын
වසන්ත අයියා මොලේ නැති මිනිස්සු එහෙම තමයි බය නැතිව ඉදිරියට යන්න ජය වෙිවා මල්ලි සමන් ජය වෙිවා බුදු සරනයි ඉදිරියට යන්න
@islandfishing
@islandfishing Ай бұрын
බුදු සරණයි ❤
@vijayamahalingam5595
@vijayamahalingam5595 Ай бұрын
ගැම්මක් අල්ලමු සමන් බ්‍රෝ වසන්ත අයියට කියනෝ ඔය එක එක බල්ලො බිරුවට වැටෙන්න එපා කියල උබ එක්ක මුල ඉඳලම අපි ඉන්නව ඉස්සරත් උබේ ඉන්ග්ලිශ් වලට කොච්චර උන් කියෙව්වද උබ එක්ක ඉන්න සෙට් එක උබට ඉන්නව❤
@islandfishing
@islandfishing Ай бұрын
ආදරෙයි ❤ ඔයාටත්
@lakshan5954
@lakshan5954 Ай бұрын
පලවෙනි කමෙන්ටි එක බුදුසරනයි අයියා
@islandfishing
@islandfishing Ай бұрын
බුදු සරණයි මල්ලි ❤
@amalpriyashantha8813
@amalpriyashantha8813 Ай бұрын
දෙන්න ඔහොම එකට වීඩියෝ කරනකොට ඇත්තට ආසයි.පැයකට 5000හ ගානෙ මෙලෝ රහකට නැති හෝටල් ගානෙ රිංගලා දවසට 3700ක් වැඩි කියන ජීවිතේට ට්‍රැවල් නොකරපු ලොන්තපෝල් කැරියො ඉන්න රටක් මේක.එනවනම් වරෙන් නැත්නම් නිකන් හිටහන් කියල කරගෙන යන වැඩේ බොල කරහන් මල්ලි.එන උන්ට ආදරෙන් සලකපන්.උන් එතකොට ආයි එයි.දෙන්නටම බුදු සරනයි හොද ගමනක් යමන්
@islandfishing
@islandfishing Ай бұрын
ගොඩක් ස්තුතියි අයියා ❤
@Lionman-SriLanka
@Lionman-SriLanka Ай бұрын
සිරා බන් හිගන පකයාලා
@user-bf6pw7ze6s
@user-bf6pw7ze6s Ай бұрын
❤❤❤
@dilanperera973
@dilanperera973 Ай бұрын
Aniwarenma saho👌👌
@amalpriyashantha8813
@amalpriyashantha8813 Ай бұрын
@@lotalivefishaquarium115 මේ තියෙන්නෙ සාක්ෂි මුන් වගේ දෙමුහුන් ජාන තමයි අර වගේ කමෙන්ට් දාන්නෙ.ආතල් එකට ගහල කරුමෙට හිටපු ඒව.
@lahirudilshan4991
@lahirudilshan4991 Ай бұрын
එන එකා එනව මේකෙ ඉන්නවනේ කුහක හැත්තක් මිනිහෙක්ට හරිනව බලන් ඉන්න බැරි උන් ඉන්න්වා.උබල ඕක කරන් යමන් බන් ඕන එකෙක් ඕන දෙයක් කියයි❤❤
@gayanperera3562
@gayanperera3562 Ай бұрын
ඔය දෙන්න එකට ඉන්නව දකිද්දී මට මතක්වෙන්නෙ අපි බලපු මුල්ම island fishing videos . අනේ පුලුවන්නම් දෙන්නම එකතුවෙලා ඉස්සර වගේ videos කරපල්ලා බන් ..අපි ආසයි බලන්න ❤️🙏
@islandfishing
@islandfishing Ай бұрын
ගොඩක් පිං ❤
@dineshmadushankamadu9130
@dineshmadushankamadu9130 Ай бұрын
දකුණේ ගැම්මක් 💪 සමනා ,වසන්ත අයියා, දුප්පත් උන් ගේමක් ගැහුවොත් තමා හැමෝම නාහෙන් අඩන්නේ..උන්ට ලොකු ලොකු කඩවල් වල ගිහින් රුපියල් සීයක් වටින කෑම එකක් 5000 ක් දීල කාලා පුක කහ කහ එන්න පුලුවන් , අහිංසක මිනිස්සුන්ට තමා හැමදේම කියන්නේ සමනා ❤
@islandfishing
@islandfishing Ай бұрын
ආදරෙයි ඔයාටත් ❤
@rakithafernando.2127
@rakithafernando.2127 Ай бұрын
Ohoma vedio dakiddi.ohemai inna hithenne❤️❤️❤️giya mase 27 deweni paratath awilla giye,ayeth enawa අනිවාර්යයෙන්ම.parissamen inna dennama❤❤❤jayawewa🙌🫂
@user-dv9mc4hz7t
@user-dv9mc4hz7t Ай бұрын
සල්ලි වලට ගන්න බෑ මේ අතල් එක මමනම් ලක්ශයක් උනත් එනව සමන් අයියේ තව මාස 5න් .මේ මිනිස්සුන්ගෙ වචන වලටම මගෙ හිත පිරෙනව ❤ආදරෙයි පැලෙන්න ඔක්කොටම ❤❤❤
@Lionman-SriLanka
@Lionman-SriLanka Ай бұрын
රස්තා කෙජී ස්මොක් සුපිරි මහනුවර කෙජී ආදරේ ❤❤❤❤වසන්ත සර් ❤❤❤❤
@islandfishing
@islandfishing Ай бұрын
🙂
@PubuduHettiarachchi-eq6zc
@PubuduHettiarachchi-eq6zc Ай бұрын
Island finishing brother උබ හිත හොද කොල්ලෙක්.. අනිවාර්යයෙන් වසන්ත අයියගෙ වාඩියට උබල දෙන්න එක්ක ආතල් එකක් ගන්න අපේ කොල්ලො සෙට් එකත් එක්ක එනවා ලංකාවට ආව ගමන්..❤️❤️❤️❤️❤️❤️❤️❤️
@islandfishing
@islandfishing Ай бұрын
Brother ❤ enna
@nuwanmadushanka7578
@nuwanmadushanka7578 Ай бұрын
මම අද තමයි ඔයලගෙ වීඩියෝ එකක් බැලුවේ ඇත්තටම හරිම ලස්සන අද්දැකිමක් ගන්න පුළුවන් කියලා හිතෙනවා ලගදිම ලංකාවට එනවා අනිවාර්යයෙන් මමත් එනවා ඇවිත් යන්න ❤❤❤❤
@islandfishing
@islandfishing Ай бұрын
එන්න ❤
@kasunranga3007
@kasunranga3007 Ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් දෙන්නටම ජය වෙවා ❤🎉
@islandfishing
@islandfishing Ай бұрын
ඔයාටත් ජය ❤️
@gibro832
@gibro832 Ай бұрын
පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි....උඹ නැතුව හෙන පාළුවෙන් හිටියෙ මචං...ජයවේවා❤️✌️
@islandfishing
@islandfishing Ай бұрын
ආදරෙයි ඔයාට ❤
@haselapriyabuddha3375
@haselapriyabuddha3375 Ай бұрын
Oya denna aya ඒකට ඉන්නවා ජයවේවා brother ජයවේවා ❤️❤️❤️❤️ වසන්ත අයියා .සම්පත් ඩුබායි
@ndhunter5280
@ndhunter5280 Ай бұрын
නියමයි කරගෙන යන් දිගටම ගමේ දේවල් අත්දැකීම් අපට දෙන්න ❤❤❤
@islandfishing
@islandfishing Ай бұрын
ගොඩක් ස්තුතියි ❤
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d Ай бұрын
අපෙ උන්‍ට වලකපන්නෙ අපෙ උන්මයි..අකුරුතුනේ මද්‍යස්ථාන වලට ගිහින් එක පැයට පන්දාහා නාස්ති කොරන උන් තමයි වසන්ත අයිය ගන්න ගාන වැඩියි..මුදලාලියෙක් කියන්නෙ..ඔයාල කවුද කියල අපි දන්නව..අපි දිගටම ඉන්නව ප්‍රියන්ත අයිය...❤❤❤
@islandfishing
@islandfishing Ай бұрын
ගොඩක් ස්තුතියි ❤
@user-wg3rp2yd8y
@user-wg3rp2yd8y Ай бұрын
මමත් එ් කමෙන්ට් එක දැක්ක.අැත්ත තමයි දැන් තියෙන අාර්ථිකේ හැටියට සල්ලි ගන්නේ නැතුව බෑ.නිකං කෙලලා යන්න එන එවුන් තමයි අරවගේ කමෙන්ට් දාන්නේ.😢❤
@user-bc7zj5vg1q
@user-bc7zj5vg1q Ай бұрын
Jaya weewa dennatama . Hena kaalayak thisse idan balan hitiye wasantha aiya ekka video ekak karanakm . Bs dennatama ❤️💪💙💙
@Lionman-SriLanka
@Lionman-SriLanka Ай бұрын
මල්ලී මම ආදරේ පට්ට ❤❤❤❤ නියමයී .. KZbin eke famous චරිතයක් වෙමු.. අපි ඉන්නවා❤❤❤❤❤❤
@islandfishing
@islandfishing Ай бұрын
ගොඩක් ආදරෙයි මත් අයියා ❤
@premanjalidissanayake-py3to
@premanjalidissanayake-py3to Ай бұрын
APITH INNAWA ADAREI MALLI ,WASANTHA AIYE.CONGRATULATIONS GOOD LUCK
@Lionman-SriLanka
@Lionman-SriLanka Ай бұрын
@@premanjalidissanayake-py3to නිදානයක් නියමයී.. නංගී
@senakaperera2798
@senakaperera2798 Ай бұрын
Suba pathum malle dennatama suba anagatayak 😊😊😊 lassanata karagena yanna vedio budu saranaie paressamen
@Lionman-SriLanka
@Lionman-SriLanka Ай бұрын
සුප්‍රකට ❤❤❤❤❤ආදරේ.. වසන්ත බොස් ... ❤❤❤
@islandfishing
@islandfishing Ай бұрын
ආදරෙයි ❤
@indika1980
@indika1980 Ай бұрын
අපි ආසාවෙන් බලන්නේ ඔය දෙන්නගේ මේ වීඩියෝස් පිටරට ඉන්න අපට ඇහැටත් සනීපයි මේ තමයි අපේ නියම අතීතය ලංකාවට ආවම මාත් එනවා අපේ කට්ටියත් එක්ක දෙන්නටම ආදරෙයි ජයෙන් ජයම වේවා ❤❤❤
@islandfishing
@islandfishing Ай бұрын
ජය වේවා ❤
@dushanlk392
@dushanlk392 Ай бұрын
Patta patta adath,, api ellagala ❤❤❤
@FishingWithSuresh
@FishingWithSuresh Ай бұрын
Video eka සුපිරි ❤
@krnbandara6491
@krnbandara6491 Ай бұрын
මල්ලීය ඔයා නැවත පැමිණිම ලොකු සතුටක් ජයවේවා
@islandfishing
@islandfishing Ай бұрын
ගොඩක් ස්තුතියි අයියා ❤
@KsaKsa-lk5sq
@KsaKsa-lk5sq Ай бұрын
❤❤❤❤❤❤
@user-nk3ev5mb8l
@user-nk3ev5mb8l 24 күн бұрын
අපිත් එනවා මම දැන් ඉන්නේ රට කංඩායමක් වෙලා එන්නම් දවසක මාත් තිස්සමහාරාම
@dilanperera973
@dilanperera973 Ай бұрын
Ammo saman sahodaraya❤️ dakinath asai.. wasantha aiya ❤️🙏 kawuru monawa kiwath a labena manasika nidahasa salli walata ganna ba..hoda gamanak yan mage sahodarayoo...2. api ennawa hamadaamath👌 budusarani devephitae 🙏🙏❤️❤️
@islandfishing
@islandfishing Ай бұрын
හදවත ❤
@chanakasamankumara2396
@chanakasamankumara2396 Ай бұрын
උබලා කරනදෙ කරන් යමන් අයියෙ.ඕන එකෙක් ඕනි දෙයක් කියපුදෙන්.පුලුවන් උනොත් මමත් එනවා.ජය වේවා අයියේ බුදු සරණයි
@gvlfernando8163
@gvlfernando8163 Ай бұрын
ඔය වගේ දේවල් ගණන් ගන්න එපා වසන්ත අයියේ මොකද ඕක අපේ සිංහල ජාතියේම හැටි ඒක ඇවිල්ල ජාතකේ වැරැද්ද ඒ වගේ එවුන් තමයි ඇවිල්ල කාලා බීලා සතුටු වෙලා ගිහිල්ලා අනිත් පැත්තෙන් ඔය වගේ බලු කතා කියලා කමෙන්ට් දාන්නේ ඕව ගණන් ගන්න එපා අපි ලංකාවට ආපු ගමන් ඔයාගේ පුංචි පැල්පතට එනවාමයි ආදරෙයි දෙන්නටම❤❤
@islandfishing
@islandfishing Ай бұрын
ගොඩක් ස්තුතියි අයියා ❤
@prathapagekumara7526
@prathapagekumara7526 Ай бұрын
🌄🥰🌹💐 Adarei Wasthu. From Katar
@chandanaprasad5618
@chandanaprasad5618 Ай бұрын
ගාන වැඩි නම් නිකා හිටිය නම් ඉවර නේ.... වසන්ත අය්යගෙ වචනවලම තිබ්බ ලොකු කතාවක්. සැලෙන්න එපා කියන්න තියෙන්නෙ එච්චරයි ❤
@ljayasinghe1232
@ljayasinghe1232 Ай бұрын
❤.adaraiee...🎉🎉🎉🎉🎉
@islandfishing
@islandfishing Ай бұрын
ආදරෙයි ❤
@DanushkaDammika-ui6yh
@DanushkaDammika-ui6yh Ай бұрын
ජයවේවා අයියා ..කවදාවත් වරදින්නේ නෑ.ඉදිරියට යමු..
@RoshanMalinda-xl3cj
@RoshanMalinda-xl3cj Ай бұрын
Aiye MN me okkoma video Tika baluwa
@islandfishing
@islandfishing Ай бұрын
ගොඩක් ස්තුතියි ❤
@vijithakumara4429
@vijithakumara4429 Ай бұрын
❤❤❤superii ❤jaya wawaa❤
@chamaramadusanka4042
@chamaramadusanka4042 Ай бұрын
Raththaran wachana tika wasantha aiye.e wachananam awe hadawathinmai.eka eka ballo biruwata hith ridawaganna epa oyala.oya oyage gema gahagena yanna aiye.oyage henata awith sapak dala yanna godak aya balan innawa.jayawewa❤❤❤❤
@user-gc7sb3ng8u
@user-gc7sb3ng8u Ай бұрын
19:45 niyama. Wachana tika wasantha aiyaa❤❤❤❤❤
@islandfishing
@islandfishing Ай бұрын
❤❤❤❤
@user-bo3ri9hs2l
@user-bo3ri9hs2l Ай бұрын
වසන්ත ඔයාගෙ ඔය උත්සාහය ගැන මම සතුටු වෙනව කවුරු කොහො කිවිවත් කමක් නැහැ තව උත්සහ කරන්න
@pradeepanuwa752
@pradeepanuwa752 Ай бұрын
Wasantha aiya mat lankawata awama aniwaren oyalage wadiyata enawa sure😊
@islandfishing
@islandfishing Ай бұрын
එන්න ❤
@user-nk4gw5fk9h
@user-nk4gw5fk9h Ай бұрын
Niyamai aaa
@pubuduarawinda4008
@pubuduarawinda4008 Ай бұрын
වසන්ත අයියා ටත් මල්ලි ටත් ජයවේවා
@islandfishing
@islandfishing Ай бұрын
ගොඩක් ස්තුතියි ❤
@tharindusandeepapannegama7952
@tharindusandeepapannegama7952 Ай бұрын
ජයවේවා ❤❤
@l.s.geekiyanage6266
@l.s.geekiyanage6266 Ай бұрын
විස්තර කරන විදිහට ඇත්තට ම. ආශා හිතෙනවා.ඒ කතා කරන විදිහ මට හිතන්නෙ ගැමිකම තමා ඒ. ඒ.මාර creative .ඒ ගමට මාර ආසයි.උපන්තේකට ඔයා වගේ ගමක ඉදල නෑ .ඇත්තට ම.මං ජීවිතේ කොළඹින් පිට ඉදල නෑ අයියෙ ඔය වගෙ
@maxranga8763
@maxranga8763 Ай бұрын
මුදලට වඩා මනසට නිදහස වටිනවා ඔබට ජය .දිගින් දිගටම මෙි වැඩෙි කර ගැනිමට ශක්තිය ලැබේවා ❤🙏🙏🙏
@islandfishing
@islandfishing Ай бұрын
ගොඩක් ස්තුතියි ❤
@kumaraharsha2763
@kumaraharsha2763 Ай бұрын
Ape minissunge hati mona hari deyak karanwanm ekata akul helana jathiyak oya yana gaman oya ynna eka eka hal paruwange katha wadk ne oya samajeta hoda deyak ne karanne jaya wewa ♥️apith oyage video balanwa ena unta nikan oka karanna oyata mole amaruwak ne nw eka eka enawa
@menakaranganath8627
@menakaranganath8627 Ай бұрын
ජය වේවා ❤❤
@imesh_lakk
@imesh_lakk Ай бұрын
Good luck ❤
@ganegodachamara2310
@ganegodachamara2310 Ай бұрын
ඔය වෙන කොහෙවත් එවුන් නෙව් ගමෙ එවුන්ගෙ වැඩ ගනම් ගන්න එපා ගැම්මෙ ඉදිල්ලා බං❤❤❤
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d Ай бұрын
ප්‍රියන්ත අයිය...❤❤❤
@islandfishing
@islandfishing Ай бұрын
❤❤❤❤
@Lionman-SriLanka
@Lionman-SriLanka Ай бұрын
සුප්‍රකට ස්තුතිය ❤❤❤❤❤❤
@user-iy8we8ik1s
@user-iy8we8ik1s Ай бұрын
Ela apithi anawa...
@islandfishing
@islandfishing Ай бұрын
Enna ❤
@chandimalayoni4080
@chandimalayoni4080 Ай бұрын
Wasantha aiya adare selenna epa lankawane meka ❤❤❤❤❤
@SudanthaWijesuriya-qw8kj
@SudanthaWijesuriya-qw8kj Ай бұрын
සුද්ද උබ ඇවිල්ල ♥️💪
@isharaishara6539
@isharaishara6539 Ай бұрын
අවුලක් නැ ලෝකෙ වෙනසක් කරපු කට්ටියට තමා ගල් මුල් වැඩි ආදරෙයි
@islandfishing
@islandfishing Ай бұрын
ගොඩක් ස්තුතියි ❤
@Footballmy41
@Footballmy41 Ай бұрын
Hitha hoda dennek ala mcn adarey dannatama...apith annam dawasaka oyala ikka athal akak danna.❤❤❤❤
@yanagaman
@yanagaman Ай бұрын
මචං ❤❤
@islandfishing
@islandfishing Ай бұрын
මචං ❤
@chamalchathuranga4990
@chamalchathuranga4990 Ай бұрын
dan inna japan wala lankwata awa gaman.enooo.wasantha aiyawa balanna ❤
@dammikakodikarakankarage7139
@dammikakodikarakankarage7139 Ай бұрын
Ela machan
@nalinmadushan3086
@nalinmadushan3086 Ай бұрын
Man palaweniya ❤
@islandfishing
@islandfishing Ай бұрын
❤❤❤
@WasanthaPriyadarshana
@WasanthaPriyadarshana Ай бұрын
❤patta l love ❤❤❤ kollo❤
@user-fq8wj2vg7b
@user-fq8wj2vg7b Ай бұрын
වැව් පිටියට මාර මාළු set ekak නේද avidin inne👍
@islandfishing
@islandfishing Ай бұрын
මේ දවස් වල
@user-dn2rh7iu4v
@user-dn2rh7iu4v Ай бұрын
wasantha aiya maga adahask mama ma kiyanna oya pakge akak hadnna atakota kata unat sadaranayk tiayai. mokada otanata ana aya jevitha sahalluwan gawana sahodara sahodariyan. mokada posh aya otanata awot loku line lli anna aki attt. aravinda aiyag family aka super duka danna hoda hadawat 💌
@shanakamadhusanka4750
@shanakamadhusanka4750 Ай бұрын
Wasantha ayiyee oyage thenata math enawaa..adareii...hemadama oyalawa balanawa...canada wala ennna mage temil yaluwoth wasantha ayiyata adareii
@maxranga8763
@maxranga8763 Ай бұрын
ඇත්තටම මමත් ගොඩක් ආසාවෙින් ඉන්නේ වසන්තයියගේ තැනට එන්න මම ලංකාවට ආපු ගමන් එනවා.මගේ familym ලංකාවට ආපුහාම
@islandfishing
@islandfishing Ай бұрын
එන්න ❤
@priyanganimadanayaka5294
@priyanganimadanayaka5294 Ай бұрын
සමන් මල්ලී ❤ වසන්ත අයියා❤
@sameeranilanka3271
@sameeranilanka3271 Ай бұрын
Supiri❤❤
@lankacool6427
@lankacool6427 Ай бұрын
කාලෙකින් බුදුසරණයි පුතා
@islandfishing
@islandfishing Ай бұрын
බුදු සරණයි ❤
@user-dt2ks5dj8w
@user-dt2ks5dj8w Ай бұрын
👍👊❤️
@islandfishing
@islandfishing Ай бұрын
❤❤❤❤
@harsha-zv3ps
@harsha-zv3ps Ай бұрын
Wasantha aiya 💙
@islandfishing
@islandfishing Ай бұрын
ආදරෙයි ❤
@gadgetcomplex643
@gadgetcomplex643 Ай бұрын
😍😍
@GayanJayathunga
@GayanJayathunga Ай бұрын
දෙන්න සෙට් වෙලා කරගෙන යමු. එල
@bandarabandara4023
@bandarabandara4023 Ай бұрын
Wasanta aiya ahma dapu malu allannea koi kaltada.malli gaya wawa
@MindScope-ve7kk
@MindScope-ve7kk Ай бұрын
❤❤❤
@maheshsushantha4783
@maheshsushantha4783 Ай бұрын
🔥
@sajeewalakmal6184
@sajeewalakmal6184 Ай бұрын
❤💪
@Bhcb.7939
@Bhcb.7939 Ай бұрын
❤❤
@WasanthaPriyadarshana
@WasanthaPriyadarshana Ай бұрын
Mamat wasantha kanak❤❤❤❤
@iamarider3411
@iamarider3411 Ай бұрын
❤❤❤❤
@anurahettiarachchi7185
@anurahettiarachchi7185 Ай бұрын
Wasantha. Aiye oya harema. Heteamaruwen. Tamai katakaraney. Owa gannangana eapa
@islandfishing
@islandfishing Ай бұрын
@user-tv7ft7pn7i
@user-tv7ft7pn7i Ай бұрын
වසන්ත අයියෙ බලන් ඉන්න බැරි උන් කොහොමත් වචන කියනවා.මමත් රට ඉන්නෙ.මැරුන් නැතුව ලංකාවට ආවොත් අනිවාර්යයෙන් ඔයාගෙ වාඩියට එනව.බුදු සරනයි
@therelax2711
@therelax2711 Ай бұрын
❤😊
@lankaawe511
@lankaawe511 Ай бұрын
Umba wena ewun wage nemei @islandfishing umbage video walata udaw karana wasantha ayyawath godak daagena issarahata yana kollek, waradinne na ❤
@islandfishing
@islandfishing Ай бұрын
ගොඩක් ස්තුතියි ❤
@ChamindaSameera-bu3in
@ChamindaSameera-bu3in Ай бұрын
❤❤❤❤❤❤
@Praba_1626
@Praba_1626 Ай бұрын
Wasantha aiya gemak❤ghanna one samana ubath api ewilla sup ekk denawa math enawa ikmanatama othanat athl ekk ganna 🇮🇹
@islandfishing
@islandfishing Ай бұрын
Bro ❤😊
@GayanPathirathna-zh7sg
@GayanPathirathna-zh7sg Ай бұрын
මුන මැරෙන්නේත් ඔහොම තමා අහංසක සත්තු පවු.හරි සතුටුයි නේද.
@nirmalchanuka9588
@nirmalchanuka9588 Ай бұрын
සිරාම බන්
@KsaKsa-lk5sq
@KsaKsa-lk5sq Ай бұрын
❤❤❤❤❤❤❤❤
@mrrnyapa
@mrrnyapa Ай бұрын
මම මේ අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක. තම්න් දෙන සේවාව බාල්දු කරගන්න එපා අයියෙ. මිනිස්සු එක එක කතා කියවයි. අදාල කරගන්න එපා ඒව.
@user-mn8gd3eu3q
@user-mn8gd3eu3q Ай бұрын
Mama lankawata awata passe enawa aniwarayenma 👍👍
@WasanthaAiya
@WasanthaAiya Ай бұрын
ආදරෙයි මල්ලි ❤️
@islandfishing
@islandfishing Ай бұрын
වසන්ත අයියා ❤
@ajithnishantha-im5ve
@ajithnishantha-im5ve Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯
@ShanthiSilwa
@ShanthiSilwa Ай бұрын
ආදරෙයි ❤
@pathmakumara5839
@pathmakumara5839 Ай бұрын
ඡය
@islandfishing
@islandfishing Ай бұрын
ඔයාට ජය ❤
@PremasiriPallage-rh5qg
@PremasiriPallage-rh5qg Ай бұрын
Wsatya got ya.
@agriculturerajasinghe1044
@agriculturerajasinghe1044 Ай бұрын
adarei wasthu
@ChamindaSameera-bu3in
@ChamindaSameera-bu3in Ай бұрын
Alll
@RoshanMalinda-xl3cj
@RoshanMalinda-xl3cj Ай бұрын
Dal Elana gmn video ekak denna
@user-dl9wr1bh8h
@user-dl9wr1bh8h Ай бұрын
aiya.mama.kawamabaka..hari.enawa
@dilz1752
@dilz1752 Ай бұрын
හොද්ද ⁣ලෙෆ්ට් 😂 පානුයිලුකයි තමා කන්න ඇත්තෙ සහෝදරයො දෙන්නා
@islandfishing
@islandfishing Ай бұрын
😅
@pradeepchandana2679
@pradeepchandana2679 Ай бұрын
Irisiyawa raja karana සමාජයක් meka.salenna epa mamath oyage sabscriber kenek.hama video ekakma balanwa..gemak gahanna.වසන්ත aiyatath සැලෙන්නේ nathuwa දිගටම wadekaragena yanna kiynna. ගැමි සංස්කෘතිය widinna asa ayata pleas eka diyunu karala wiyaparaya sipiriyatama ka ශක්තිය ධෛර්ය labenna kiyla parthana karanawa. ජයවේවා දෙන්නටම 🙏🙏🙏🙋‍♂️
@udenipeiris123
@udenipeiris123 Ай бұрын
මල්ලි වල් ඉදි කඩල ලුනු වතුරෙ දාල තියන්න.ඵතකොට ඉදිල කහට ගතිය යනවා.
@pasidumadushan1093
@pasidumadushan1093 Ай бұрын
හම්බෙගමුව වැව තියෙන්නෙ බලහරුවේ නේද
@islandfishing
@islandfishing Ай бұрын
ලගයි ❤
@madubro-ns3bb
@madubro-ns3bb Ай бұрын
Niyamata ragapanawa..
⬅️🤔➡️
00:31
Celine Dept
Рет қаралды 42 МЛН
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 9 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
Bamboo Survival Shelter, Stream Fishing, Catch and Cook: Survival Alone | EP.242
34:16
Why did the angel disappear?#Short #Officer Rabbit #angel
0:38
兔子警官
Рет қаралды 5 МЛН
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
0:19
Kate Brush
Рет қаралды 2,8 МЛН
Мачеха пыталась отравить девочку 🤯
0:47
Фильмы I Сериалы
Рет қаралды 1,5 МЛН
Yoshi Papa's funny video🤣🤣🤣
0:19
Yoshipapa / よしパパ
Рет қаралды 10 МЛН