IT Industry එකට එන අයට තියන දැවෙන ප්‍රශ්න| හරිම ගමනක් යන්න මගේ experience එකෙන් දෙන උත්තර ටික

  Рет қаралды 3,109

Life Captured

Life Captured

Күн бұрын

🍵ඉතින් දැන් ඔයාටත් අපිට Buy Us a Coffee එකක් අරගෙන දෙන්න පුලුවන්!
codeku.tech/bu...
මේ video එකෙන් IT Industry එකට Software/DevOps/Cloud/SRE/Platform Engineers ල වෙලා එන්න ඉගෙන ගන්න, internship කරන, courses කරන, self study කරන, හැමෝටම තියන දැවෙන ප්‍රශ්න ටිකකට නිරවුල් උත්තර ටිකක් දෙනවා😊👩‍💻📚. මේකට උදාහරණය කරගන තියන කෙනා තමයි මම සහ මන් Tech-Lead(Lead Software Engineer) කෙනෙක් විදියට ලෝකේ තියන popular ම company එකක් වන KodeKloud එකේ වැඩ කරන තත්වෙට එනකම් ගත්ත experience අනුසාරයෙන් මේවට උත්තර දෙනවා🌟
💼.
මේක follow කරන්න ඕන නිරවුල්, structured විදියට success වෙන්න ඕන කෙනෙක් විතරයි🚀. සහ ලංකාවෙන් එළියේ popular companies වලට 4000$+ starting salary එකකට යන්න උත්සහ කරන අයට පමණයි💰. මගේ ජිවිතේ මැද්දෙන් පැනපු, එක පාර කරන්න දේවල්/options නැතුවට කරන්න පටන් ගත්ත දේවල් නැහැ. හැම එකම step-by-step ගියපු සහ අඩුවක් කියන්න නැති තරම් අවශ්‍ය කාලයේදී අවශ්‍යම දේවල් කරපු කෙනෙක්👌. ඉතින් බලල comment එකක් දාන්න,
like එකක් දාන්න හොදනම්👍. share කරන්න මේක වැදගත් වෙන අයට📢.
My Gear:
📸 Cannon R50 Mirrorless Camera
🔍 50mm Prime Lens
🎤 Boyalink Wireless Mic
🎚️ Yunteng Tripod
Follow me on Linkedin : / nimeshmhj
Follow official facebook page : web.facebook.c...
Other Videos that you might be interested:
DevOps - Cloud Native Architecture Core Pillars : • DevOps - Cloud Native ...
ලෝකේ තියෙන dream life style එක Digital Nomad | මන් Digital Nomad Life Style එකක් හදාගත්තේ කොහොමද ✈️🏔 : • ලෝකේ තියෙන dream life ...
2024 Content Plan එක | Kubernetes සහ DevOps/Cloud Engineering Career Path ගැන වෙනම playlist දෙකක්
: • 2024 Content Plan එක |...
CI /CD | Continuous Integration | හරියට කව්රුත් දැන් නැති Cont. Delivery & Deployment වෙනස මොකක්ද
: • CI /CD | Continuous In...
Financially stable වෙන හැටි | අලුත් income sources හදන හැටි | 4000$ monthly income එකකට යන විදිය
: • Financially stable වෙන...
#youtube #kubernetes #devops #cloud #cloudnative #aws #azure #playlist #softwareengineer #linux #srilanka #video #itindustry #srilanka

Пікірлер: 80
@prabathprabath5136
@prabathprabath5136 6 ай бұрын
Watched a video on our Life Chaptered channel after a long time. Like always, my brother brings the most valuable videos that are true. I learned a lot today, brother, how to go about this journey in an orderly way. I really learned a lot today, even if we get old, only if we follow the orderly steps of this journey, we will be successful. That you can go on a journey. In fact, even though I had setbacks in some places, I corrected them again and this journey is going smoothlyWe can go on a successful journey only if we make mistakes and correct them step by step. What my brother said was very clear and added to my life. Thank you very much brother for giving us the right path and guiding us to go on the right path in this field.💚🧑‍🎓💚🧑‍🎓💚
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
This is the essence of todays video. Could you please put this as a comment in all the other comments here. This is the idea of this video. "how to go about this journey in an orderly way. I really learned a lot today, even if we get old, only if we follow the orderly steps of this journey, we will be successful. That you can go on a journey. In fact, even though I had setbacks in some places, I corrected them again and this journey is going smoothlyWe can go on a successful journey only if we make mistakes and correct them step by step. "
@ravindujayaweera4017
@ravindujayaweera4017 6 ай бұрын
Thank you for this Valuable Content Aiye ❤🙌
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
thanks ravindu malli 🎉. please share this in your facebook and linkedin 😊
@ravindujayaweera4017
@ravindujayaweera4017 6 ай бұрын
Sure Aiye ❤️
@heshanjayantha2797
@heshanjayantha2797 6 ай бұрын
This is a great one Mr. Nimesha. I will show this to my Unviersity students in my lecture time. Please keep this channel and videos. Also try to upload frequently please. :) God Bless You!!
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
Thanks a lot. Trying to find the time and make work life balance at my best. :) Keep in touch!
@malgindesilva2758
@malgindesilva2758 2 ай бұрын
Well explained; emphasis on O/L, A/L and having a degree. No easy path
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 2 ай бұрын
thanks a lot. please share with friends
@madhushandeshappriya580
@madhushandeshappriya580 6 ай бұрын
After long time aiya...🤩මේ video එක දැම්ම එක හොදයි.ඉක්මනට තව videos දාන්ඩෝ..🙏❤
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
🎉 thanks. please share the video with your friends..
@asankasampath2880
@asankasampath2880 6 ай бұрын
Very Valuable Content❤️..Thanks for your advises
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
Thanks asanka. Please share this in social media.
@amilacjay
@amilacjay 6 ай бұрын
Fantastic job, machn! Keep up the excellent work! 👍
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
Thank you mchn. :)
@supun_sandaruwan
@supun_sandaruwan 6 ай бұрын
great content, Wating for your k8s playlist 🔥
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
thanks. yes it is coming and i need some time. please share this with your friends
@shademotivation7965
@shademotivation7965 6 ай бұрын
I think the issue is with the age. If we are graduating from a government university, at least our age would be 24 or 25 when we enter to industry (mostly the internships are in the final year in government universities). When we compare with someone in a private institute, they enter to the industry when they are 21 or 22. So the private institute student is 2 to 3 years ahead in experience even though they don't have much educational background(Most of the private universities allow following degrees part-time, so they can work in internships from first year). When we compare the curriculum, private institutes teach directly what they need for industry(frameworks, etc.) but when it comes to government universities they mostly learn fundaments and theories. So private institute students can easily get into their entry-level jobs. And also if we think about social norms, there are things like we have to buy a car before 25, build a house before 28 and marry before 30. I think with all these government university students are under pressure and stress about their lives than a private institute student. Just an example if we get same-age government and private uni students, when government one searching for internships the private one is in ASE or SE level.
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
Total bullshit .. I completely disagree with this idea. I will add a comment about this once I have landed, as I am currently occupied due to being on a flight. Please, everyone, do not regard this anonymous comment as the truth.
@shademotivation7965
@shademotivation7965 6 ай бұрын
Can you plz explain why did you mention it as totally wrong? There may be wrong points but can't be 100% incorrect, it will be really helpful if you can tell why it is incorrect
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
a video will be coming out based on your comment soon!@@shademotivation7965
@charithpriya2948
@charithpriya2948 Ай бұрын
Thank you ayye
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh Ай бұрын
Thanks a lot! Please share this with your friends.
@ravindalakshan9293
@ravindalakshan9293 6 ай бұрын
👍👍 Great content mchn.
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
Thankss macho!!
@nuwanmadusanka3911
@nuwanmadusanka3911 6 ай бұрын
❤❤❤. godak dawasakin.
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
Busy tikak Nuwan. Will add the K8s and DevOps Bootcamps soon!! Please share this video in social media!
@uvindumanohara7569
@uvindumanohara7569 6 ай бұрын
Good explanation
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
thanks. please share with your friends
@nipuntharaka3025
@nipuntharaka3025 27 күн бұрын
Ayiye oya dp education eken dan hama thana fullstak developes la hadanawa ne eken software engineer dgree thiyana ayage value eka adu wenawada
@dumindachamara8918
@dumindachamara8918 6 ай бұрын
Great 👍
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
thank you. please share the video in social media.
@janithaayesh9454
@janithaayesh9454 3 ай бұрын
importent video
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 3 ай бұрын
Thanks for the comment! Share with your friends please
@user-hz8ec8ci3y
@user-hz8ec8ci3y 6 ай бұрын
මට ඒලෙවල් වලට හොද Z score එකක් එක්ක ලොකු රිසල්ට් එකක් නැහැ, සාමාන්‍ය රිසල්ට් එකක් තියෙන්නෙ.ඒත් මම ඕපන් යුනිවසිටි එකේ software engineering degree එකට තිබ්බ සිලෙක්ශන් ටෙස්ට් එක පාස් වෙලා ඒකට සිලෙක්ට් වෙලා ඩිග්‍රි එක පටන් අරන් ඉන්නෙ එතකොට ඒලෙවල් වලට ලොකු රිස්ල්ට් එකක් නැති එක ඩිග්‍රි එක කරගෙන ඒ හරහ IT field එකට එන්න බාධාවක් වෙයිද?💔💔💔මම මේ චැනල් එකේ සර් අරන් එන කන්ටෙන්ට් වලට කැමතී.❤ඒකයි මට මේක බැලුවම එහෙමඅහන්න හිතුනෙ හිතුනෙ.
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
NOO.. this is the easiest path. You can just continue your path. I am talking about the easiest way without putting lot of money. Cos, doing your A/Ls and going to a Uni is the most cost effective way!
@user-hz8ec8ci3y
@user-hz8ec8ci3y 6 ай бұрын
@@LifeCapturedchathunimesh Oh!now I get it. Thank you very much for your reply sir❤️❤️❤️
@Jezzy11
@Jezzy11 6 ай бұрын
Ousl se digree එක A/L maths කරපු නැති කෙනෙක්ට කරන්න අමාරුද ගොඩක් අය අමාරුයි කියනවනේ
@user-hz8ec8ci3y
@user-hz8ec8ci3y 6 ай бұрын
@@Jezzy11 මෙහෙමයි මැත්ස් මොඩියුල් ටිකක් අමාරුයි ඒ උනාට දැං ඒ නිසා මැත්ස් කරපු නැති අයට වෙනම එලිමන්ට්‍රි මැත්ස් කියල ෆවුන්ඩේශන් මොඩියුල් එකක් දෙනව කැම්පස් එකෙන්,මැත්ස් කරපු නැති අය අනිවාරෙන්ම ඒක කරල අදාල පාස් මාක්ස් ගන්න ඕන.මමත් ඒක කරල පාස් උනා එතන ඉදල ඉස්සරහට මැත්ස් මොඩියුල් වලට ඕන ෆවුන්ඩේශන් නොලේජ් එක ඒකෙන් දෙනව.ඊට පස්සෙ මුළු ඒලෙවල් පියෝ මැත්ස් සබ්ජෙක්ට් ටික මාස හයෙන් ඉවර කරනව😂😂😂මම දැං ඒක කරන ගමන් ඉන්නෙ එලිමන්ට්‍රි එකේ ඉදල උඩට තියෙන මැත්ස් ටික ගොඩාක් මහන්සි වෙලා කරගත්තොත් පාස් වෙන්න පුළුවන් හැබැයි වැඩ කලේ නැතොත් බෑ 💔මොකද OUSL එකේ උගන්වන්නෙ වෙන විදියට අනිත් කැම්පස් වල වගේ නෙමේ.ඒ නිසා ඒකට එනව නම් මැත්ස් ටිකත් කරගන්න ඕන නම් වැඩිපුර ඔයාගෙ පැත්තෙන් මහන්සි වෙන්න බලාගෙන එන්න. හොදට මහන්සි උනොත් තමයි කරගන්න පුළුවන් වෙන්නෙ. good luck👍🔥
@Jezzy11
@Jezzy11 6 ай бұрын
@@user-hz8ec8ci3y ousl යනවට වඩා icbt වගේ යන එක හොදයි වගේ 🙂
@puicreations
@puicreations 4 ай бұрын
මේ කියන ඒවා සේරම කලා අයියේ. Intern කලා. Linkedin. Medium. Git සේරම තියනවා සහ projects කරනවා .මේ දවස් වෙල cv දානවා company වලට. ම්ං 4th year final sem එකේ ඉන්නේ . But compnay වලින් mail එකක් or call එකක්වත් එන් නෑ😢😢.
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 4 ай бұрын
please send me your linkedin, git etc…
@ChathurikaMadhubhashani
@ChathurikaMadhubhashani 6 ай бұрын
❤❤❤✨
@luckymusic5505
@luckymusic5505 6 ай бұрын
Bro, Is it good BIT External Degree (University of Moratuwa) ? What is your review? I am following .
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
It's good. follow it and master the skills.
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d 6 ай бұрын
aiye mn IT undergraduate student kenek..aiye software engineering walata effect ekak enawane dan AI nisa.. software engineering side ekata awothda hoda nathinm network engineering side ekata awothda hoda kiyala kiyannako...
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
Please don't worry about the hype surrounding AI. Instead, direct your energy toward mastering the basics, including data structures, algorithms, design patterns, object-oriented programming (OOP), and efficient programming techniques. By excelling in these areas, rest assured, you won't be overshadowed by AI. Moreover, these skills offer the flexibility to pivot your career towards DevOps, Site Reliability Engineering (SRE), Platform Engineering, Cloud Architecture, or becoming a Solutions Architect.
@nalinudayanga762
@nalinudayanga762 6 ай бұрын
👏👏
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
Thank you. Please share this video in your social media. :)
@supunsenadhipathi3240
@supunsenadhipathi3240 6 ай бұрын
Ayya, What do you think about DP coding school and Dp it campus?😇
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
It's going to be yet another video. Almost a trap, it will leave the youth directionless.
@supunsenadhipathi3240
@supunsenadhipathi3240 6 ай бұрын
​@@LifeCapturedchathunimesh😇👍
@isharasandaruwan8109
@isharasandaruwan8109 2 ай бұрын
Bro can you bring the video about career path change to IT side of other engineering field? And are you recommending it? How can do it?
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh Ай бұрын
Sure we'll look this in the very near future. Please share this with your friends.
@pasindupabasara1293
@pasindupabasara1293 2 ай бұрын
Ayye moratuwa information technology and management degree eka hoodada? It and management dekama karana eke wasi awasi monawada?
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh Ай бұрын
Thanks a lot! Please share this with your friends.
@Lion_Heart_1996
@Lion_Heart_1996 4 ай бұрын
අයියා මම UCSC BIT කරන්නේ. තාම 1st sem witharai ඉවර . මට හොද result එකක් තියනවා .මගෙ goal eka SE side eken ඉස්සරහට යන එක . bit කරන ගමන් හොදට skills හදාගත්තොත්, moratuwa cse , IT වගේ කරපු අයගේ level ekata යන්න පුලුවන්ද ? එහෙම පුළුවන් නම් මං මොනවද ඉගෙනගන්න ඕනේ සහ practice කරන්න ඕනේ දේවල් ?
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 4 ай бұрын
i will be doing a good video for this. wait for it please. share the video in social media if you can
@Lion_Heart_1996
@Lion_Heart_1996 4 ай бұрын
@@LifeCapturedchathunimesh Thank you I'm looking forward to that 😍😍
@hamdhiharis6760
@hamdhiharis6760 4 ай бұрын
​@@LifeCapturedchathunimesh please do ❤
@dlimibandara
@dlimibandara 6 ай бұрын
ඔයා IFS එකෙන් අයින් වුණේ ඇයි? ඒක හොද Company එකක් නේද?
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
yes it is a good company. But you know you always should seek on new opportunities outside srilanka. better exposure, better tech stacks, very high salaries are the main benefits of having working with foriegn companies remotely.
@nmdra
@nmdra 6 ай бұрын
👍👍👍
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
🎉 thanks. could you please share this video in social media!!
@jayathissaaral2598
@jayathissaaral2598 6 ай бұрын
A/L karana eka time waste ekak kiayala mata hitenne. degree ekak karanna puluwn neh foundation karala.hama thissem oyage life ekenma example ganna epa. mokada ada kale wenas e kale wenas
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
I've clearly stated that if you're seeking a straightforward, unobstructed path, completing your Advanced Levels (A/Ls) and attending a university is essential. If you prefer to start with IT shops, you can do so, but be aware that you might find yourself at a standstill midway through your journey. If you can join a live meeting with me and demonstrate your success without having completed A/Ls, then I will be convinced. 😀 Look, I understand the industry well; we entered it 7 years ago and have since worked alongside engineers from top companies like Google and Amazon, staying abreast of the latest trends. Therefore, I'm familiar with the most straightforward path. Let's not mislead students into enrolling in 'IT degree කඩ '. NOT APPLIED FOR EXCEPTIONAL STUDENTS WITH BORN TALENT. ONLY 1% OF LIKE THAT.
@top1000gadgets
@top1000gadgets 6 ай бұрын
hariyta hari machan
@s.avirajdhananjaya2951
@s.avirajdhananjaya2951 6 ай бұрын
Network engineer pathway eka kohomada aiye hodaida
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
Networking is a field utilized by nearly all other fields, so pursuing this path is advisable.
@t.igoodsandaruwan5825
@t.igoodsandaruwan5825 6 ай бұрын
Cloud,git hub karannedda aiye?
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
DevOps Bootcamp ekedi okkoma kransa. I need some time. :(
@coding3617
@coding3617 6 ай бұрын
agi impact eka nisa dan inna junior engineers la ain karanna ida thiyenawada
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
no no. junior engineers are a essential part of a software development team.
@coding3617
@coding3617 6 ай бұрын
@@LifeCapturedchathunimesh thanka u ayya dan godak aya kiyanawa se nathiwei kiyala kzbin.info/www/bejne/g3XVl5qtr5JpoJY poddak me gana kiyanna
@coding3617
@coding3617 6 ай бұрын
samaharu kiyanawa system adminstrators lage job danatamath iwarai devops lanagadima nathwenawa kiyala e gana poddak kiyanna
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 5 ай бұрын
I will do a video soon!@@coding3617
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 5 ай бұрын
I will be doing a video addressing these soon!@@coding3617
@CKJayathilake
@CKJayathilake 6 ай бұрын
👏😊
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 6 ай бұрын
🎉🎉 thanks. please share this video!!
@CKJayathilake
@CKJayathilake 6 ай бұрын
@@LifeCapturedchathunimesh Sure☺️
Sri lankan IT Industry 2024
10:38
Geekpranee
Рет қаралды 6 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 15 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 10 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 114 М.