IT Jobs in Risk Sri Lanka

  Рет қаралды 16,586

Geekpranee

Geekpranee

Күн бұрын

Пікірлер: 155
@cmb2ny
@cmb2ny 2 ай бұрын
Comment බැලුවම තේරෙන්නෙ බහුතරයකට කිසිම idea එකක් නෑ industry එක මොකක් ද කියලවත්. මේක අමාරු කාලයක් ලෝකෙටම. ඒක ඇත්ත. මේ industry එකේ බලපාන්නෙ degree එක ම නෙවෙයි. Skill එකයි තමන්ව market කරන්න පුලුවන් හැකියාවයි සහ අවශ්‍යතා හඳුනා ගැනීම. කිසිම කම්පැනියක් 'ආ මෙයාට ටැලන්ට් එක තියෙනව. අපි මෙයා ගාවට ගිහින් බලමු' කියල මිනිස්සු හොයාගෙන එන්නෙ නෑ. අපි උන්ට ඕනෙ විදිහට හැඩ ගැහිල හොයාගෙන යන්න ඕන. තමන්ට හොයන සියලුම දේවල් නැති ව වුනත්, ඉර හඳ වුනත් මවල දෙන්න තරම් මාකටින් හැකියාවකුයි පොඩි tech skill එකක් තිබ්බ වැඩේ අල්ලගෙන උඩට ම යන්න පුලුවන්. Degree කරන අය මේ කතා අහල අනවශ්‍ය බයක් හදා ගන්න ඕන නෑ. Technology කවදාවත් මේ ලෝකෙන් නැති වෙන්නෙ නෑ ඊලඟ අවුරුදු 100ට. ඒ නිසා තමන්ගෙ හැකියාවන් අනාගතයට ගැලපෙන්න හදා ගන්න. වෙන වෙන උන් කරන හැටි තමන්ට අදාල කරගන්න එපා. වෙන එකෙක් කරල දෙයි කියල බලන් ඉන්නත් එපා. මම දකින දේ තමයි සියලුම tech professionals ල එකිනෙකට unique skills තියෙන අය. තමන් දන්නෙ නැත්තෙ තමන්ගෙ සහජ හැකියාව මොකක් ද ඒක රස්සාවකට apply කරන්නෙ කොහොමද කියන එක.
@cmb2ny
@cmb2ny 2 ай бұрын
මේක ලංකාවට බලපාන්නෙ දැන්. මේ තත්වෙ ලෝකෙ අනිත් රටවල් වලට බලපෑවෙ දැනට අවුරුදු දෙක තුනකට කලින්. මම ඉන්නෙ ‍US. Software developer කෙනෙක් නොවුනත් IT field එකේ ඉන්නෙ. දෙපාරක් ම අයින් වෙන්න වුනා. ලංකාවෙ වගේ සුන්දර agreement නෑ එපාම වෙනකම් තියාගන්න තරම්. මෙහෙ employment තියෙන්නෙ At will කියල. ඒ කියන්නෙ කම්පැනියට හරි employee ට හරි ඕනම වෙලාවක පුලුවන් ජොබ් එකෙන් ඉවත් කරන්න හෝ ඉවත් වෙන්න හේතුවක් ඇතුව හෝ නැතුව. මාස ගණන් බලන් ඉන්නෙ නෑ. වැඩ නැත්තම් ඒ මොහොතෙම ගෙදර. ඒ වගේ ම ජොබ් හොයා ගන්න එකත් ලේසි නෑ. එක ජොබ් එකට applications 100, සමහර ඒව 500 පැනල. LinkedIn profile එකක් තිබ්බ නම් බලාගන්න පුලුවන්. ඉතින් ලෝකෙ අනිත් දියුණු රටවල තත්වෙ ඕකයි. IT කියන්නෙ එක පාර සෑහෙන්න හම්බු කරනව වගේ ම ඕනෙම වෙලවක පාරට වැටෙන්න පුලුවන් අවිනිශ්ෂිත ජොබ් එකක්. හැබැයි ලංකාවෙ ඔහොම වුනා කියල ඉන්දියාවෙ වියට්නාමෙ ඔහොම ම වෙන්නෙ නෑ. ලංකාවෙ IT project කරන්නෙ පිට රටවල් වලට, යුරෝපය, ඇමරිකාව වගේ. ඒ රටවල් ඔය වගේ රටවල් වලට project දෙන්නෙ ඒ රටවල් වල dev කෙනෙක්ට වියදම් කරන ගානට ඔය වගේ රටක කම්පැනියක් ම ගන්න පුලුවන් cheap labor නිසා. හැබැයි ලංකාව තව දුරටත් cheap නෑ. overhead cost එක වැඩී. සැලරි ඩිමාන්ඩ් කරනව වැඩී. ආණ්ඩු flexible නෑ. වියදමට සාපේක්ෂව පඩි ගෙවන්න ඕන වැඩිපුර. ඒ වගේ ම පිට රටවල agents ල ඕන තරම් ඉන්නව ඔය ඉන්දියාව, චීනය, වගේ රටවලට project දෙන්න බලාගෙන සෑහෙන්න අඩුවට. quality ප්‍රශ්නයක් නෑ. ඒ අයත් ඉගෙනගත්ත මිනිස්සු ම තමයි. ඉතින් ඒ නිසා දැන් දැන් ජොබ් අඩුයි. ලංකාවට දෙනවට වඩා ඉන්දියාවට වියට්නාමෙට, පිලිපීනෙට බංගලිදේශෙට දෙන එක ලාබයි. බොරු නම් බලන්න Virtusa website එකට ගිහින්. මෙ වෙලාවෙ ලංකාවෙ job opening තියෙන්නෙ 60යි. ඉන්දියාවෙ 1100 ක් විතර. ලංකාවෙ තියෙන්නෙ සේරම වගෙ intern. ඉන්දියාවෙ සේරම Senior positions. ඉතින් හිතාගන්න අපි ඉන්න තැන.
@dweedagama
@dweedagama 2 ай бұрын
This is so true. Thanks
@lushanmallimarachchi8757
@lushanmallimarachchi8757 2 ай бұрын
This is almost true, but you aren't in trouble as long as you upgrade your skill according to the market demand. There are lots of vacant positions in the market for months due to lack of candidates with required skill set. In our company they provide referel bonus for successful hirings, unfortunately there is no one to refere with those skills. Don't be doomed upgrade your skills.. cheers ❤
@codine_lanka
@codine_lanka 2 ай бұрын
it විතරක් නේමේයි ඔනේම industry එකක රිකියා අඩු වේනව ඒක මේකාලේදි නේමියි ඔනිම කාලේක වේන දේක් .එක කාලේකදි මිනිස්සුන්ට රැකියා නැතිවේනව තවත් තාලේකදි රැකියා ලැබේනව ඒකට තියේන්නනේ තමන්ගේ skills update කරගන්න එක
@dhanushkathomas6396
@dhanushkathomas6396 2 ай бұрын
True. Situations are subject to change. Don't fear for KZbin videos and stop your learning. Always be creative. Then there lots of opportunities. We fall as a country because of lack of creativity. Check Indian companies, they don't fear for economic changers, they perform what ever happens. In Sri Lanka there no leaders who can think of the economy and people. Even in the corporate sector there no people who can think differently. Sri Lankan leaders are fear for challengers and as a result there will be no R & D projects and we only fulfill our solutions with old systems and very old strategies like hiring and firing. Because our people are selfish and stupid.
@GK-gy7hb
@GK-gy7hb 2 ай бұрын
තේරුමක් නෑ බන් දැන් මුළු ලංකාවේම ඉන්නේ SE ලා විතරයි😂😂 මොකද හැමෝම රැල්ලටයි කෑදරකමටයි IT කරනවා මාත් IT field එකේ ඉන්නේ මොකද වෙන වෙන fields වල ඉන්න සේරම වගේ දැන් IT field එකට ඇවිල්ලා අච්චාරු වෙලා තියෙන්නේ Demand එකත් නෑ හේතුව Competition එක වැඩි නිසා. මාත් field එකෙන් අයින් වෙලා කවුරුත් වැඩිය එන්නේ නැති දෙකට skill එක හදාගන්න හිතන් ඉන්නේ එතකොට ඒ skills වලට තියෙන Demand එකක් හැදෙන නිසා. තේරුමක් නෑ ලංකවේ උන් කවදාවත් අලුත් විදියට හිතලා දෙයක් කරන්නේ නෑ අනිත් එකා කරන එකම කරනවා කවුරු හරි එකෙක් ඉදිකට්ටක් හැදුවොත් වෙන එකෙක් නුලක් හදන්නේ Try කරන්නේ නෑ උත් හදන්නේ ඉදිකට්ටක් ආයේ හදන්න 😂😂 එකයි කෙල වෙලා තියෙන්නේ සේරම ඒවට..
@TheFineQubit-kt8de
@TheFineQubit-kt8de 2 ай бұрын
ලංකාවේ තියන ලොකුම ප්‍රශ්නය තමයි කැම්පස් වලින් ඩිග්රි අරගෙන අවුට් වෙන අයගේ කොලිටි එක අඩු කම. මම අවුරුදු 20ක් දැන් මේ field එකේ වැඩ කරන්නේ ඇමරිකන් ආයතනයක. ලංකාවේ branch එකට කට්ටිය ගන්න interview එන උන් මෙලෝ රහක් නැහැ. අපි කලේ අඩුවට හොඳ attitudes තියන interns අරගෙන උන්ව develop කරපු එක. උන් නම් අවුරුදු 2කින් වගේ world standard එකේ ඉන්නවා.
@RavinduAsanka
@RavinduAsanka 2 ай бұрын
ඔයා කියන කතාව නම් Dev Industry එකේ valid point එකක් නෙමෙයි, NON-IT කට්ටිය IT industry ආවා කියලා Experienced Qualified Devsලට demand එක අඩු වෙන්නේ නෑ, competition එක තියෙනවා කියලා demand එක අඩු වෙන්නේ නෑ, හරියට වැඩකරගන්න පුලුවන් නම් ලංකාවේ ඉන්නම ඕනි කියලා නීතියක් නැහැ,ඇත්තටම ල්ංකාවේ financial crisis එක නිසා IT ලොකු සෙට් එකක් migrate කරා, මමත් 10+ dev exp තියෙන migrate කරපු කෙනෙක්, දැන් ලොකුම ප්‍රශ්නේ skilled dev ලා නැති එක. හැබැයි මේ Video එකෙ කියන්නේ COVID pandemic නිසා expand උන IT Industry එක shrink වෙන නිසා ලංකාව IT market එකට වෙන Impact එක
@ThothOdin
@ThothOdin 2 ай бұрын
@@GK-gy7hb FR, අපෙ ලංකාවෙ උන් IT කිව්වම දන්නෙ SE විතරයි
@Moments93-
@Moments93- 2 ай бұрын
රෑ නිදි මරාගෙන ප්‍රොජෙක්ට් එක කරන ගමන් ඉන්නෙ..ෆයිනල් යර් එකේ ඉන්නෙ..මොන මගුලක්ද මන්ද..අපි තොප්පි මහන්න ගත්තොත් ඔලු නැති මිනිස්සු ඉපදෙයි..මොන මගුලක්ද බන් මේ..
@PyruxNetworks
@PyruxNetworks 2 ай бұрын
බය වෙන්න එපා තමන්ට මොකක් හරි දෙයක් හොදට කරන්න පුලුවන්නම් තව උන් දාහක් හිටියත් අදාලම නෑ.
@hyou-h6z
@hyou-h6z 2 ай бұрын
@hyou-h6z
@hyou-h6z 2 ай бұрын
@@PyruxNetworks oka shape wenna kiyana kathawak. Jobs naha.
@ThothOdin
@ThothOdin 2 ай бұрын
@@hyou-h6z Mcn, Jobs ගොඩක් නැත්තෙ SE path එකේ, DS,MLE වගේ path වල Job oppertunities වැඩි උන එක විතරයි .
@newtonra4337
@newtonra4337 2 ай бұрын
Electronic data prossosing ගැන vedio එකක් දාන්නකො (GSS,OREL IT, IIM)
@tharushalakshan795
@tharushalakshan795 2 ай бұрын
Start ups නැ ඒක තව හේතුවක් 😢 jobs නැත්තේ
@sandunnilantha
@sandunnilantha 2 ай бұрын
මන් නන් it කරන්නෙ නෑ. මන් කරන්නෙ ඩිසයිනින්. Digital arts wage dewal. Mata coding baha😢😢😢
@hyou-h6z
@hyou-h6z 2 ай бұрын
Ewwatath jobs naha
@HHHSS956
@HHHSS956 2 ай бұрын
IT company වල වැඩ වෙන විදිහ පැහැදිලි කරන්න පුළුවන් ද? මේ යන විදිහට ජොබ් එකක් නොලැබුණොත් එහෙමවත් දැනගන්න පුළුවන්නේ 😊
@Geekpranee
@Geekpranee 2 ай бұрын
@@HHHSS956 ok 👌
@Usermax1231
@Usermax1231 2 ай бұрын
හැමෝම දැන් රැල්ලට it,cs degree කරනවා. ඒත් හරි demand එකක් තියෙන campus ඒකක degree එකක් කරොත්,Skills හදා ගත්තොත් බය වෙන්න දෙයක් නෑ. දැන් A/l ෆේල් උන්ටත් S E degree කරන්න පුළුවන් Private Campus තියෙනවා ICBT වගේ ඒවයෙ degree Worth නෑ උන් තමයි මේ Field කන්නේ
@study_ix
@study_ix 2 ай бұрын
Science background ekak nethi kenekta Engineering degree ekak offer karana eka kochchara sarthaka weida danne. Commerce krn ayatath se degrees offer karanawane
@therelaxationgoddess4743
@therelaxationgoddess4743 2 ай бұрын
@@study_ix Software engineering is not an Engineering Discipline.
@study_ix
@study_ix 2 ай бұрын
@@therelaxationgoddess4743 I know it brother but most of sri lankan villagers think like it and I made a joke on it 😂
@HHHSS956
@HHHSS956 2 ай бұрын
Open university , UCSC වගේ රජයේ තැන්වලත් දැන් පුළුවන් සහෝ 😊
@lahiru-madushan
@lahiru-madushan 2 ай бұрын
A/L pass nam aulak nane skill thiyenawane. porawal ne A/L pass kiyanne. ehemada kiyanne???
@HHHSS956
@HHHSS956 2 ай бұрын
Private university වල IT නොවන ඩිග්‍රි තියෙද්දිත් ඇයි ගොඩ අය IT වලට එන්නේ? ඒවයෙ IT නොවන ඩිග්‍රිවලට ජොබ් නැද්ද?
@صيدرشيد
@صيدرشيد 2 ай бұрын
Rallatanaththan non it walta jobs thinawa
@3_am_thoughtss
@3_am_thoughtss 2 ай бұрын
IT පැත්තට යන්නෙ නැතුව chemistry වගේ path එකක් තෝරගන්න ද special කරන්න
@ddmpraveen3167
@ddmpraveen3167 2 ай бұрын
Mth science degree ekak krnne chemistry wlt asawk n ne ekai aula 😪
@Bhavendrawijebandara
@Bhavendrawijebandara 2 ай бұрын
maath unicode list eka aye maru kara colombo physical gihilla physics special ekk karanna inne dan
@_worldscope
@_worldscope 2 ай бұрын
Chemistry කැමතිනම් supiri option ekak.... USA , wage ratawal walin wadipurama illanne chemistry specialist la.
@ThothOdin
@ThothOdin 2 ай бұрын
ඒක ඉතිං individual choice එක. ඕනම field එකක කාලෙට කාලෙට up & down situation එනවා, මේකෙන් අදහස් වෙන් නෑ ඉස්සරහට IT degree කරලා වැඩක් නෑ කියලා
@achinthya97
@achinthya97 2 ай бұрын
Why product based IT companies are stable? What kind of products like azure , ibm?
@janakaya-y4t
@janakaya-y4t 2 ай бұрын
Saas, Paas
@billybutcher6345
@billybutcher6345 2 ай бұрын
ලංකාවේ කිසිම Field එකකට හොද ජොබ් මා
@vihanganethsara5334
@vihanganethsara5334 2 ай бұрын
ලංකාවේ රැල්ලට it කරන්නේ බහුතරයක්
@RusiruAbilashX
@RusiruAbilashX 2 ай бұрын
ඇත්ත බන්
@regilearn2138
@regilearn2138 2 ай бұрын
dan rallata AI allan dagalanwa
@vihanganethsara5334
@vihanganethsara5334 2 ай бұрын
@@sharadajayashanabeywickram8449 gono rallata yanne nathuwa. AL pass wela idapan moratuwa Ai yanna kalin..😝. Degree eka karapu paliayata job hambene na balan idapan gothaya🤣
@slchathubro
@slchathubro 2 ай бұрын
@@sharadajayashanabeywickram8449 sliit/iit/nsbm?
@-._.-What-Is-Up-._.-
@-._.-What-Is-Up-._.- 2 ай бұрын
@@regilearn2138 AI kiwwe? AI related Degrees da? Mn dnna widihata Moratuwa AI degree akatath lankawnma ganne 50y
@shehanrathnayaka-d7k
@shehanrathnayaka-d7k 2 ай бұрын
අයියෙ මොරටුව ITM කියන්නෙ STEM degree එකක්ද , ඒක කරල USA වගේ msc, Phd වගේ යන්න පුලුවන්ද
@hasithamanohara8149
@hasithamanohara8149 2 ай бұрын
it ekei itm ekei locu wenasak ne, deknema output eca ekai, itm eke aya ticac wadioura pw,qa wage yanwa, kemati ekkat yanna puluwan
@pasindupabasara1293
@pasindupabasara1293 2 ай бұрын
@@hasithamanohara8149 broter moratuwa itm ekeda inne?
@natashagomes625
@natashagomes625 2 ай бұрын
ADL eke thathwe koi waged? Eke aya ass karalada?
@pasindupabasara1293
@pasindupabasara1293 2 ай бұрын
11:17 ayye iit infoschol eka neda oya seen eka thiyenne. E gana thawa details dannawanam kiyanna puluvanda
@HHHSS956
@HHHSS956 2 ай бұрын
@@pasindupabasara1293 ඔබ්. 99x software company එකත් එහෙමයි.
@pasindulakshan8064
@pasindulakshan8064 2 ай бұрын
Aiye mn ruhuna cs karanna select una apitath treat ekak thiyei da
@MGrapix.
@MGrapix. 2 ай бұрын
Thawa 5 years valin vage me tatwe wenas weida ?
@LyricsShortslk
@LyricsShortslk 2 ай бұрын
Ow
@hyou-h6z
@hyou-h6z 2 ай бұрын
naha , thawath wadi wei
@LyricsShortslk
@LyricsShortslk 2 ай бұрын
@@hyou-h6z ehenam monawa krna ekda issrahata wapipura watinne
@hyou-h6z
@hyou-h6z 2 ай бұрын
@@LyricsShortslk Nursing , blue collar jobs....
@LyricsShortslk
@LyricsShortslk 2 ай бұрын
@@hyou-h6z blue coller jobs kiynne monwda
@qatestatera
@qatestatera 2 ай бұрын
මේක ඇත්ත. 👍
@nfdcs
@nfdcs 2 ай бұрын
ඌව වෙල්ලස්ස computer science and technology degree එක ගැන මොකද කියන්නේ ඒකත් cs වගේමද ඒක ගැන විස්තරයක් කරන්නකෝ
@travelglobe8997
@travelglobe8997 2 ай бұрын
Dekama eka wage. Algorithmic partsnwadi CS degrees wala normal IT degrees walata wada. Computer Scientist wage position ekakkata yanwa nm tamai oka important wenne. IT industry eke software engineering yanwa nm IT karat aulk na. Me daws wala jobs nm hoyaganna amarui kohomat tikak. Inna ewainut layoff yanwa. Me video eke kathawa hari. Specially US based compnies wala me issue eke wadi.
@nfdcs
@nfdcs 2 ай бұрын
@@travelglobe8997 cst තෝරගෙන cs වගේම jobs වලට යන්න පුළුවන් ද ඒ වගේම demand එකක් තියනවද
@travelglobe8997
@travelglobe8997 2 ай бұрын
@@nfdcs ow puluwn
@kushanpahasara1621
@kushanpahasara1621 2 ай бұрын
Good explanation
@pasindupabasara1293
@pasindupabasara1293 2 ай бұрын
Meka lankawe witharak thiyena situation ekak neda
@LyricsShortslk
@LyricsShortslk 2 ай бұрын
@@pasindupabasara1293 Na USA, India valath me kale oya vage tamai
@sahanpraneeth2001
@sahanpraneeth2001 2 ай бұрын
Godak wadagath ❤
@abbc5225
@abbc5225 2 ай бұрын
Aiye lankwe se karala lankawe idan wena rataka company ehek job ek karanna puluwand
@Geekpranee
@Geekpranee 2 ай бұрын
@@abbc5225 puluwan malli ✌️
@hashinikasewwandi5186
@hashinikasewwandi5186 2 ай бұрын
​@@Geekpraneeඅයියේ HR පැත්තෙන් ඉස්සරහට යනවනම් CIPM එකේ professional qualification එකත් එක්ක work experience හදාගන්න එකද හොද නැත්නම් ICBT cmps එකේ business management degree එක කරලා අන්තිම අවුරුද්දේ HRM specialization කරලා ඒ ගමන් work experience එක හදාගන්න එකද හොද
@HHHSS956
@HHHSS956 2 ай бұрын
​@@hashinikasewwandi5186 දෙකම කරන්න
@charithgunathilaka
@charithgunathilaka 2 ай бұрын
ponna wso2, lankave IT field eka vinasha kale wso2
@bhanukadasanayaka3457
@bhanukadasanayaka3457 2 ай бұрын
mkkd scene eka
@heyiiii
@heyiiii 2 ай бұрын
mokda seen ekah ? wso2 modda kare bro ?
@dinudisakura7356
@dinudisakura7356 2 ай бұрын
lankawe AI field ektth risk ekk tynwd?
@regilearn2138
@regilearn2138 2 ай бұрын
ow, oya kiyna tharum AI lokuwata use karanne na, oya monwa karanath project tiyenne one, apita ena project indiawata yanwa. lankawe economy eka goda enakum IT goda enne naha.
@regilearn2138
@regilearn2138 2 ай бұрын
@@sharadajayashanabeywickram8449 web 3 crypto walatha homa thama hype eka dunne, dan oya atu pepenwa wage open karapu company ko. AI use wei but oya kiyana thram ikmanta neme. practical industry eka gana mama kiyala tiyenne, oya oyage sirla madam la kiyapu widiyatma karanda.
@MGrapix.
@MGrapix. 2 ай бұрын
@@sharadajayashanabeywickram8449 Aiya moratuweda uni eka inna ?
@sharadajayashanabeywickram8449
@sharadajayashanabeywickram8449 2 ай бұрын
Kalin kiwwane it degree karana aya bath kana harak kiyala.mokada daapu okkoma comment edit karala🧐😁😁😁lAjjay bn😅nodanna dewal kiyala nikan wihiluwak wennepa.paaduwe inna.
@sahanpraneeth2001
@sahanpraneeth2001 2 ай бұрын
Peg එක කියන්නෙ මොකක්ද?
@Geekpranee
@Geekpranee 2 ай бұрын
@@sahanpraneeth2001 salary full amount eka ho kotasak deller rate eken wadi karanawa . Eka bounce ekak widiyata denawa
@sahanpraneeth2001
@sahanpraneeth2001 2 ай бұрын
@@Geekpranee Thank you!
@ChalanaNipun
@ChalanaNipun 2 ай бұрын
Experiencing 😕
@MovieFant45
@MovieFant45 2 ай бұрын
IT degree karala therumak nathi weida issarahata
@ThothOdin
@ThothOdin 2 ай бұрын
@@MovieFant45 වැදගත් field එකක කරොත් අවුලක් වෙන් නැ
@MovieFant45
@MovieFant45 2 ай бұрын
@@ThothOdin mama BICT karanna inne
@hyou-h6z
@hyou-h6z 2 ай бұрын
Ow boru wadak
@ThothOdin
@ThothOdin 2 ай бұрын
@@hyou-h6z Nah lol
@ThothOdin
@ThothOdin 2 ай бұрын
@@MovieFant45 දැන් නම් ඉතිං trending තියෙන්නෙ Data Science, Machine Learning Engineer වගේ path වලට
@regilearn2138
@regilearn2138 2 ай бұрын
meka video eka balath ubala IT degree karnda innwa num ubla depark ithanna wenwa.
@atfghf
@atfghf 2 ай бұрын
E kiynne lankave gov uni ekaka cs degree ekk krla vadak nadda mora CSE, Colombo CS vage
@regilearn2138
@regilearn2138 2 ай бұрын
@@atfghf degree eka government da private da kiyana eka adala naha, uba oya monwa karath job denna job/project tiyenna epai machan. dantama IT wala athirikthyak tiyenne. uba govement degree kara kiyala job eka bandesiye tiyala denne naha, wade bari num fire karnwa, issela oya video eka hariyata balapan machan. talant tiyana 10 ya senior ayyalawath gedra palayan kiyala ain kara, salary dila, masa 6 tisse job hoyanwa egollo
@y.....7202
@y.....7202 2 ай бұрын
​@@regilearn2138ඔයා Gov degree එකක්ද කරේ
@regilearn2138
@regilearn2138 2 ай бұрын
@@y.....7202 haha, hada pennuwama agilla diha ne ithin mallila balanee. ubala kamathi deyak kara ganilla. oya video eka balalath oya wage prshnayak hannawa kiyanne. ane manda.
@y.....7202
@y.....7202 2 ай бұрын
@@regilearn2138 නෑ යකෝ අයියෙ degree එකක් ගැන විස්තර දැන ගන්න අහුවෙ 😂
@lakshanchamod1208
@lakshanchamod1208 2 ай бұрын
thank you
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 ай бұрын
Dammika pissata kiwuwa nam salli wisu karayi
@xavier2.030
@xavier2.030 2 ай бұрын
Ammoo pissuda yako civil nam karanna epa.
@صيدرشيد
@صيدرشيد 2 ай бұрын
Ay
@xavier2.030
@xavier2.030 2 ай бұрын
@@صيدرشيد Civil engineer kiyana nama witharai. 60000 padiykt dwskakat paya 15k awwe welenna oni nam karanna
@-._.-What-Is-Up-._.-
@-._.-What-Is-Up-._.- 2 ай бұрын
@@xavier2.030 Sira? Eheman Mona Engineering da karanna oni?
@NimmiHansika
@NimmiHansika 2 ай бұрын
Ethakota mokdda karanne. Lankawe kisi field ekkta job nh ne
@ceylontokens5932
@ceylontokens5932 2 ай бұрын
Sirawata jobs naha. Thiyena ewage salary adui demand eka nati hinda.
Highest Paying It Jobs
9:36
Geekpranee
Рет қаралды 7 М.
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 284 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 2,9 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 30 МЛН
IT Companies in Risk Sri Lanka
9:00
Geekpranee
Рет қаралды 11 М.
Viral Video of a Man's Crazy Job Interview
16:02
Darryl Vega TV
Рет қаралды 1,3 МЛН
The Most Demanding Jobs In The Future | Top Jobs | Simplebooks
38:08
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 39 М.
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 284 М.