No video

Ithin Ko (ඉතින් කෝ) Cover Karaoke Without Voice With Lyrics (COVER)

  Рет қаралды 181,645

sanju sl music

sanju sl music

Күн бұрын

Lyrics -
තාලෙට අඩිය තියාලා
තොල කොනෙන් හපාලා
වඩින දෙවුලියෙ කවුද නුඹ
මා දෙස හොරෙන් බලාලා
ඇස් වටේ නළෝලා
හිතම හෙල්ලුව කවුද නුඹ
හැඩ උකුළේ වදින, තෙතට ගෙතුව කොණ්ඩේ අගේ
නුඹ මටම කැපෙන බව මෙ හිතට දැණුනා නගේ
ඉතින් කෝ
කියන්න කෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා
ඉතින් කෝ
කියන්න කෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා
හෝ, හෝ, රූප සුන්දරී
හිතවත් වෙන්න ආශාවී
හඳුනා ගන්නට ලේසී
අද අපි දෙන්නා ගැළපිලී
රටා මවන සිනහවකට මං දැන් මත් වෙලා
රළු නැති මගේ හිතට අමාවකට සඳක් පායලා
ඉතින් කෝ
කියන්න කෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා
ඉතින් කෝ
කියන්න කෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා
හෝ, හෝ, මාගෙ පෙම්වතී
හැඩවත් රෝස තොල්පෙතී
සිප ගත් මල් කරත්තෙ හී
යමු අපි බන්දා අතැඟිලී
රටා මවන සිනහවකට මං දැන් මත් වෙලා
රළු නැති මගේ හිතට අමාවකට සඳක් පායලා
ඉතින් කෝ
කියන්න කෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා
ඉතින් කෝ
කියන්න කෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා
We have and we make Sri Lankan famous karaoke tracks.
Anyone can request us to make karaoke.
Comment your Karaoke Requests or contact us (+94 767177932 Whatsapp only )
We will give it fast as soon as.
Our all Karaokes are only education for voice training.
Our Vision
We want to say all "Anyone Can Sing"
Our mission
Make the best singers in Sri Lanka.
Only KZbin.*
Thank you all.
මෙහි ඇති ගීතයන්හි සියලුම අයිතිය එහි මුල් අයිතිකරුවන් සතු වන අතර නව නාද සංයෝජයනය හා Karaoke නිර්මාණය Sanju SL Music විසින් සිදු කර ඇත.
හුදෙක්ම මෙම karaoke සැදීමේ හා යුටියුබ් වෙත දැමීමේ එකම පරමාර්ථය නව පරපුරෙහි ගීත ගායනය හැකියාව වැඩිදියුණු කිරීම වේ.
එමෙන්ම මෙය සමාජ සත්කාරයක් වේ.
ඕනෑම අයෙකුට යම් ප්‍රශ්නයක් ඇත්නම් +94 767177932 Whatsapp හරහා සම්බන්දවන්න.
background video free Licensed by - pixabay.com/se...
#Sanju #SL #Music License will be used only karaokes.

Пікірлер: 83
@sanjeewadarshana7342
@sanjeewadarshana7342 2 жыл бұрын
ලස්සන යි පට්ටයි
@SPDMy
@SPDMy 3 жыл бұрын
මේ වගේ video දන්න ජයෙන් ජයම වේවා
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤️🤝
@dammikaabeywickrama2032
@dammikaabeywickrama2032 2 жыл бұрын
Arima ලස්සනයි ane
@sanjuslmusic
@sanjuslmusic 2 жыл бұрын
❤️🤝
@dammikaabeywickrama2032
@dammikaabeywickrama2032 2 жыл бұрын
@@sanjuslmusic 😊😊
@oshadawijerathne4132
@oshadawijerathne4132 3 жыл бұрын
Super bro
@sanjuslmusic
@sanjuslmusic 2 жыл бұрын
❤️🤝
@pushpapushpa5106
@pushpapushpa5106 Жыл бұрын
I like song
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 3 жыл бұрын
ජයවේවා❤❤❤ වොයිස් ටැග් එක දිග වැඩි. අඩු කරලා දායි කියලා බලාපොරොත්තු වෙනවා
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤🤝
@ruwankumara6600
@ruwankumara6600 2 жыл бұрын
හරි ම ලස්සනයි ඒ වගේ ම සුපිරියි
@sanjuslmusic
@sanjuslmusic 2 жыл бұрын
❤️🤝
@jayanthaamarasinghe8018
@jayanthaamarasinghe8018 2 жыл бұрын
Maru digatama karan yanna
@sanjuslmusic
@sanjuslmusic 2 жыл бұрын
❤️🤝
@flash7738
@flash7738 2 жыл бұрын
එල බොක්ක
@supunchandimal6045
@supunchandimal6045 2 жыл бұрын
සුපිරි මාමෙ
@sanjuslmusic
@sanjuslmusic 2 жыл бұрын
❤️🤝
@gaminipathiraja7222
@gaminipathiraja7222 3 жыл бұрын
සුපිරී
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤️🤝
@madusankaherath1789
@madusankaherath1789 3 жыл бұрын
Super...
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤🤝
@upendramprabash7049
@upendramprabash7049 3 жыл бұрын
supiri❤️❤️
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤🤝
@tharu778
@tharu778 2 жыл бұрын
නියමයි ,👍👍👍
@sanjuslmusic
@sanjuslmusic 2 жыл бұрын
❤️🤝
@sachinthaviraj1358
@sachinthaviraj1358 2 жыл бұрын
සුපිරියක් හොදේ සන්ජු අයියේ❤ .
@sanjuslmusic
@sanjuslmusic 2 жыл бұрын
❤️🤝
@himaldilanka4583
@himaldilanka4583 2 жыл бұрын
Veralu mal rilix
@himaldilanka4583
@himaldilanka4583 2 жыл бұрын
veralu mal
@slinduwara4368
@slinduwara4368 3 жыл бұрын
Ela
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤️🤝
@janakigunasena7585
@janakigunasena7585 2 жыл бұрын
Lassanai
@gamingamesh5896
@gamingamesh5896 2 жыл бұрын
Supiri ban
@sanjuslmusic
@sanjuslmusic 2 жыл бұрын
❤️🤝
@lakshannimantha3478
@lakshannimantha3478 2 жыл бұрын
Ft
@sanjuslmusic
@sanjuslmusic 2 жыл бұрын
❤️🤝
@user-ck7sh2zv7l
@user-ck7sh2zv7l 3 жыл бұрын
Patta kalekin ekak damme
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤🤝
@dasunipubuduni2728
@dasunipubuduni2728 2 жыл бұрын
Hai.lassanae
@nishanwalisingha5788
@nishanwalisingha5788 3 жыл бұрын
සුපිරි මචෝ .ජයවේවා
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤🤝
@user-ke9uu3sb2t
@user-ke9uu3sb2t 3 жыл бұрын
Supar 🙋🎖️️🎆👏👏👏🤴🌷👑️🎂
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤️🤝
@user-mf5ug5yl4y
@user-mf5ug5yl4y 2 жыл бұрын
පට්ට
@aselachathuranga2002
@aselachathuranga2002 Жыл бұрын
Adarei
@donlalee7736
@donlalee7736 3 жыл бұрын
Patta patta
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤🤝
@virajramanayaka7224
@virajramanayaka7224 3 жыл бұрын
😍😍😍
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤️🤝
@slcricketteam2289
@slcricketteam2289 3 жыл бұрын
Aiya mt puluwanam lashanata heduna komdu pipina song ebilipitiya dilait gahan eke kearoke eka denkk pizzzz
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤🤝
@nadikanayana4784
@nadikanayana4784 3 жыл бұрын
නියමයි
@sanjuslmusic
@sanjuslmusic 2 жыл бұрын
❤️🤝
@upendramprabash7049
@upendramprabash7049 3 жыл бұрын
❤️❤️♥️♥️
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤🤝
@anjanikavindaya6866
@anjanikavindaya6866 2 жыл бұрын
❤️❤️
@sanjuslmusic
@sanjuslmusic 2 жыл бұрын
❤️🤝
@akilasathsara5121
@akilasathsara5121 2 жыл бұрын
අා අා
@sanjuslmusic
@sanjuslmusic 2 жыл бұрын
❤️🤝
@sanjeewasanjeewa2065
@sanjeewasanjeewa2065 2 жыл бұрын
💖💖💖💖
@sanjuslmusic
@sanjuslmusic 2 жыл бұрын
❤️🤝
@katuwebaddagesanath5693
@katuwebaddagesanath5693 9 ай бұрын
Ela aaaa
@user-dk4vl4lz2r
@user-dk4vl4lz2r 3 жыл бұрын
😘😘😘😍😍
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤🤝
@anjanikavindaya6866
@anjanikavindaya6866 2 жыл бұрын
💗💗💗
@sanjuslmusic
@sanjuslmusic 2 жыл бұрын
❤️🤝
@gaminipathiraja7222
@gaminipathiraja7222 3 жыл бұрын
💝💝💝💝💝💝💝💝💝👍👋
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤️🤝
@kumarajhms8743
@kumarajhms8743 Жыл бұрын
😮
@gamingx3594
@gamingx3594 2 жыл бұрын
Dk
@sanjuslmusic
@sanjuslmusic 2 жыл бұрын
❤️🤝
@pirates6309
@pirates6309 2 жыл бұрын
Sulan kurullo
@Sasarasihina
@Sasarasihina 3 жыл бұрын
voice tag ain karalama danna bro
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤️🤝
@kumarajhms8743
@kumarajhms8743 Жыл бұрын
5
@sithumiupeksha8627
@sithumiupeksha8627 2 жыл бұрын
:(higrsg
@sanjuslmusic
@sanjuslmusic 2 жыл бұрын
❤️🤝
Lelena - Nilan Hettiarachchi Karoke Without Voice
3:45
PRAMUKA KAROKE MUSIC
Рет қаралды 584 М.
Ahinsakavi Karaoke Without voice With lyrics (COVER)
3:48
sanju sl music
Рет қаралды 254 М.
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
Panata namak | Manej sanjaya | karaoke | sinhala karaoke city
4:07
sinhala karaoke city
Рет қаралды 377 М.
Sheela - JayaSri - Karaoke (without voice) -  ශීලා
3:28
The SL Keyboardist
Рет қаралды 823 М.
Gimhanaye Pawela Karaoke - without Voice - with Lyrics
4:41
Manda Pama - මන්ද පමා | Official Karaoke
3:24
Official Karaoke
Рет қаралды 161 М.
Ma Eda Kiyu De Karaoke Without Voice With Lyrics (COVER)
3:21
sanju sl music
Рет қаралды 15 М.
Thaleta Kiuwa Oya Karaoke Without Voice With Lyrics (COVER)
3:18
sanju sl music
Рет қаралды 7 М.
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН