Ithipiso Gathawa 108 times | ඉතිපිසෝ ගාථාව 108 වරක්

  Рет қаралды 237,606

DinagiTV

DinagiTV

Күн бұрын

Ithipiso Bhagava Araham ඉතිපිසෝ ගාථාව.
බුදුන්, දහම්, සඟුන් සරණ යන බෞද්ධ සිතක උපදින නොසන්සුන් කම, ව්‍යාකූලත්වය, බිය දුරු කරගනු වස් තෙරුවන් ගුණ සිහි කිරීම අතීතයේ සිට පුරුදු පුහුණු කරමින් පැමිණේ.
බියටපත් මොහොතක නව අරහාදී බුදු ගුණ කීමට බොදුනුවන් ඉබේම පෙලඹෙන්නේ එකී පුරුද්ද නිසයි. එවන් අවස්ථාවක බුදු ගුණ මෙනෙහි කරමින් බුදු රුවක් සිත්හි මවා ගෙන, බුදුවරයෙකුගේ කරුණා, මෙත්තා ආදී ගුණයන් සිහි කිරීමෙන්ද ස්වක්ඛාත, සුපටිපන්න ආදී දහම් සඟුන් ගුණ සිහි කිරීමෙන්ද බිය, අසහනය ආදී චිත්ත පීඩා දුරු වේ.
~~ ඔබ සැමට තෙරුවන් සරණයි ~~
~The Nine Qualities of Buddha~
"Ithipiso Bhagava Araham, Samma-Sambuddho, Vijja-Carana
Sampano, Sugato, Lokavidu, Anuttaro Purisa Dhamma
Sarathi, Sattha Deva-Manussanam, Buddho, Bhagava thi."
There are altogether nine important qualities of the Buddha. In Pali, the nine qualities are:
1. Araham,
2. Samma-sambuddho,
3. Vijjacarana-sampanno,
4. Sugato,
5. Lokavidu,
6. Anuttaro-purisa-dhammasarathi,
7. Sattha-deva-manussanam,
8. Buddho,
9. Bhagava.
The qualities of the Buddha are infinite and all those infinite qualities are included in these nine.
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
* සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
/-මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න.
/-Subscribe & Share with Others...
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන
බුද්ධ පූජාවක්ම වේවා..!!!
---------------------------------------------------
මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සහ මෙම හඩපට සකස්කල පුද්ගලයින් සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
---------------------------------------------------
📚 බෞද්ධ පුස්තකාලය 📥
pitaka.lk/book...
🌐 බෞද්ධ වෙබ් ලිපිනයන්:
www.thripitaka...
www.aathaapi.net
jathakakatha.lk
www.budusarana.lk
pirith.org
mahaviharaya.lk
mahamegha.lk
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ශාසනය බොහෝ කල් පවතීවා !
---------------------------------------------------
#Ithipiso #BuddhistPirith #Pirith

Пікірлер: 209
@Max-pz9vs
@Max-pz9vs Жыл бұрын
අනත්ත,,,,බුදුගුන,,,බලෙන්, මගේ, ඇගේ,තියනලෙඩ,,,මෙි,,,පිරිත්,,,බලෙන්,, නැතිවෙිවා, දහසක්්බුදුවරැගේ, පිහිට,, ලැබෙිවා ,,, සියලු,,දුක්,,, කරදර නැතිවෙිවා,,,,මෙම,,,,එකසියඅටවාරයක්්්ඉටිබිසෝ , ගාතාවලින්, මගේ,දුක්, කරදර,,,නැතිවෙිවා,, සාදු,, සාදු,,, සාදු,,,
@champikashayamali4222
@champikashayamali4222 20 күн бұрын
අනනත්හ බුදුගුණ බලයෙන් දුක් කරදර ලෙඩ දුක් නැතිවේවා. බුදුන් සත්තය යි. බුදුන්ගේ දර්මය සත්‍ය යි. එ සත්‍යානුබවයෙන් අපි හැමෝම සුවපත් වේවා. 🙏🙏🙏🙏🙏🙏
@Max-pz9vs
@Max-pz9vs 5 ай бұрын
අනත්ත,,බුදුගුන,,බලෙන්,සියලු,බුදුවරැගේ,පිහිට,,ආරක්ෂාවෙන්,මගෙ,සියලු,නය,,ගැටලුබාදක,,නැතිවෙිවාකියන,කරන,දේවල්,,එයා,කාරෙන්,, ඉස්ට,වෙිවාමගේ,,ගිහාන්,,දරැවා,ඔද,මාර්ගයකට,,අරන්දෙන්න,,සාදු,සාදු,සාදු,මෙි,උතුමි,,පොයදාකියන්නෙ
@Max-pz9vs
@Max-pz9vs 5 ай бұрын
තෙරැවන්,සරණයි,සමිමා,,,සමිබුදු,,අමා,,මැනියන්ගේ,පිහිටෙන්,,තුනුරැවන්ගේ,,අනත්ත,ගුන,,බාවයෙන්,මගේ,දරෙැවට, ඉක්මනින්, සුවවෙිවා,ගිහාන්,,මනෝප්,, සියලු,,බුදුවරැගේ,,පිහිටින්,සාදු,සාදු,සාදු
@Max-pz9vs
@Max-pz9vs Жыл бұрын
සාදු, සාදු,,,සාදුමෙම ,,, ප⁣ිරිත්බලෙන්, මගේ,,ගසියලු, නැතිවෙිවා,
@Max-pz9vs
@Max-pz9vs Жыл бұрын
මෙ⁣ෙ ලොවබලගතු ,පිරිත්,,,බලෙන්, මගේ, තියන,,,ලෙඩ,,,ඇස්,,පේලනනොපෙනෙක,,, ලෙඩ සිවලිලම, මෙිබුද්ද දඒමෙිබලෙන්නැතිවෙිවා,,,,සාදු, සාදු,,,සාදු,,,
@r.msuriyapaksha6804
@r.msuriyapaksha6804 22 күн бұрын
බුදු ගුනබලය්‍යෙන් මගේ ලෙඩ සුවවේව
@Max-pz9vs
@Max-pz9vs 5 ай бұрын
අනත්ත, බුදු,,ගුනබලෙන්, මගේ,,සැම,,පාර්තනාවක්ම,ඉස්ට,,වෙිවා, සාඳු සාදු සාදු
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 5 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@SarojiniPushpa
@SarojiniPushpa 22 күн бұрын
තේරැවන් සරණායි
@Max-pz9vs
@Max-pz9vs 4 ай бұрын
එකසියඅටවාරයක්,,,පිරිත්,බලෙන් මගේ, සියලුකරදර, බදක, නැතිවෙිවා, සාදු,,සාදු,සාදු
@Dhanu3-i9s
@Dhanu3-i9s 19 күн бұрын
සාදු සාදු
@Max-pz9vs
@Max-pz9vs 2 ай бұрын
මෙම,,පිරිත්,බලෙන්,මගේකකුල් ,දෙකම,, ,සුවවෙිවා,අනන්ත,,බුදුගුන,,බලෙන්, මට,,ඉක්මන්,,සුවය,,ලැබෙිවා, සාදු,සාදු,සාදු,
@Max-pz9vs
@Max-pz9vs 5 ай бұрын
මෙම,, පිරිත්බලෙන්, මගේලෙඩදුක්නැතිවෙිවාසාදුසාදුසාදු,
@poornitharuka-jb3co
@poornitharuka-jb3co 10 ай бұрын
අනන්ත බුදු ගුණෙන් මගේ රැකියාවේ ගැටලූ විසදේවා 🙏
@Max-pz9vs
@Max-pz9vs 4 ай бұрын
අනත්තබුඳුගුන බලෙන් මඟේ දරැවන්ගේ සැම පසින සියල්ලම ,විසදේවා
@Max-pz9vs
@Max-pz9vs 6 ай бұрын
මෙම,, බලෙන්, පිරිත්, මගේ,, සියලු, කරදර නැතිවෙිවා, සාදු සාදු, සාදු,
@Max-pz9vs
@Max-pz9vs 5 ай бұрын
අදදවසත්,,සමිම, සමිබුදු,, බුදුරාප්ානමි, වහන්සේගේ, පිහිට,, ආරක්සාවයි,, කියන,,,,කරන, දේවල්, එ,, යා,කාාරෙමිම,,,ඉස්ටවෙිවා, සාදු,සාදු,,සාදු෴
@Max-pz9vs
@Max-pz9vs Жыл бұрын
ෂරිරෙි,,,තියනලෙ ඩදුරැවොවා, සාදු, සාදු සාදු
@Max-pz9vs
@Max-pz9vs 2 ай бұрын
මෙම,,,පිරිත්,,බලෙන්,,,සියලු, කරදර,,නැතිවෙිවා,,සාදු,සාදු,සාදු,,,
@Max-pz9vs
@Max-pz9vs 5 ай бұрын
සාදු,,සාදු,සාදු,අනත්ත,බුදු,ගුන,බලෙන්,මගේ,සියලු,,කරදර,බදක,,නැතිවෙිවා,
@Max-pz9vs
@Max-pz9vs 6 ай бұрын
මෙම, දේසනාවෙන් , පිරිත්, බලෙන්,, කකුවෙටි, ඉන්න,මගේ,දුවලා, දෙදෙනාදිර
@Max-pz9vs
@Max-pz9vs 5 ай бұрын
මෙම,,,පිරිත්, බලෙන් මගේහැමපස්නයක්ම, නැතිවෙිවා සිතන,, පතන, දේවල්, එ, යාකාරෙමිම,,,ඉස්ට සිද්ද, ,වෙිවා, ,සියලු,,බුදුවරැගේ,,,පිහිට , මට, ලැබෙිවා, සදෙු සාදු,සාදු,
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 2 жыл бұрын
🙏🙏🙏
@Max-pz9vs
@Max-pz9vs Жыл бұрын
මගේසියලුඇගේ රෝගනැතිවෙිවාමගේදරැවටත්සෙතක්වෙිවා
@Max-pz9vs
@Max-pz9vs 5 ай бұрын
අනත්ත,බුදුගුන,,බලෙන්මෙම,,,පිරිත්බලෙන්,මගේසියලුම,,, කරදර,බදක, නැතිවෙිවා,,සාදු,,සාදු, සාදු
@Max-pz9vs
@Max-pz9vs 5 ай бұрын
අද,,ඳවසේ,මෙි,උතුමි,පෝයදවසේ෴අනුබවයෙන්෴මගේ,සියලු,බලාපොරෙත්තු,ඉස්ටවෙිව
@Max-pz9vs
@Max-pz9vs 5 ай бұрын
සියලු, බුදුවරැගේ,, පිහිට,, මට,,,ලැබෙිවා,,,අද, දවසත්,සියලු, වැඩ,, කරගන්න, සක්තිය, ලැබෙිවා,,,මගේ,, හිතේ,,,තියන,, බාලාපො,රොතු,,,,ඉස්ට වෙිවා, සාදු,,,සාදු,, සාදු,,
@Max-pz9vs
@Max-pz9vs 4 ай бұрын
අනත්ත ,බුදුගුන,,,බලෙන්,,සමිමා,,සමිබුදු, ගුනෙන්, මෙි,පිරිත්බලෙන්,,මගේ,සැම පස්නයක්ම ,නැතිවෙිවා,,මගේ,පුතාගේ,,අපල දුරැවෙිවා ,, සාදු,,සාදු,සාදු,
@Max-pz9vs
@Max-pz9vs 2 ай бұрын
මෙම,පිරිත්,බලෙන්,,මගේ,ගෙදර,ඇතිවි,,තියෙන,,,කරදර,බාදක, සියලක්ම,නැතිවෙිවා
@chamaripolpitiya1481
@chamaripolpitiya1481 Ай бұрын
බුදු ගුණ අනන්තයි🙏 මෙම ඉතිපිසෝ ගාථාවෙන් මට නියම ප්‍රථිපල ලැබෙිිවා ! මා සිතා ගෙන සිටිනා පරිදි ජනවාරි මාර්තු මස අතර තුර මා සිතා ගෙන සිටින්නා වු කාරණාව ඉෂ්ට සිද්ධ වෙිිවා !! තෙරැවන් සරණයි !!!
@Max-pz9vs
@Max-pz9vs 5 ай бұрын
බුදු,සරඛයි,හැමදාමඑකසියඅටවාරය අහනවි, හැමදාම, එතනමයි
@Max-pz9vs
@Max-pz9vs 5 ай бұрын
මෙම,,පිරිත් බලෙන්මගේ, සායලුම ගැටලු නැතිවෙිවා
@Max-pz9vs
@Max-pz9vs Жыл бұрын
මෙමබලගතුපිරිත ්බලෙන් මගේසයලම, ප,පස්කදුකනරතිවොවා
@Max-pz9vs
@Max-pz9vs Жыл бұрын
සාදු, සාදඅසාදු
@dayadaya8562
@dayadaya8562 10 ай бұрын
සාධු සාධු සාධු🙏🌼🙏🌼🙏🌼🙏🌼අනන්ද බුදු ගුනවලට මගේ නමස් කාරය වෙිවා ඉදිපිසෝ සත් ජායනා බලයේන් සියල් සත්තයෝ සුවපත් වෙිවා බුදු සරන වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ZainZain-s8l
@ZainZain-s8l Жыл бұрын
Sadu sadu. Sadu
@SarojiniPushpa
@SarojiniPushpa 15 күн бұрын
පිරිතෙ බලයේන් මගේජිවිතේ ට තියේන හැම කරදරයක්ම බුදුගුණා බලේන් සිවපත් වේවා...
@W.udayangani
@W.udayangani 9 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼 උතුම් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 තෙරුවන් සරණයි ! අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු ලෝ සත්වයෝ සුවපත් වේවා 🙏 !!!
@Max-pz9vs
@Max-pz9vs 2 ай бұрын
මෙම,,පිරිත් ,බලෙන්මගේ,,ගෙදර,,තියන,කරදර,කොඩිවින,,බදක,,එ,සියලක්ම,, නැතිවෙිවා,,,සාදුසාදු,සාදු,
@nethmini1100
@nethmini1100 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharanib.liyanage5897
@tharanib.liyanage5897 5 ай бұрын
මගේ දරුවට තියෙන සියලුම දෝශයන් නැති වේවා..🙏🙏දරුවාගේ ඇඩීම් අඩු වී, ඇති වී තිබෙන ලෙඩ රෝග නැතිවේවා.🙏🙏
@dayaranjith9997
@dayaranjith9997 3 жыл бұрын
(((සියලුම බුදුවරැන්ගේ පිහිටන් මගෙ සියලුම නවගුහ අපල දුරැවෙිවා!!!!!!! මගෙ ශරිර⁣යේ සියලුම අසනිප සුවවෙිවා!!!!!!! 🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏 සමිමා සමිබුදු සසුන බැබලේවා!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏)))
@slhiruacademy7965
@slhiruacademy7965 Жыл бұрын
Sadu sadu sadu
@manjulamanjula6402
@manjulamanjula6402 6 ай бұрын
Sadu ,sadu ,sadu .🙏🙏🙏🙏
@හිරුතනිවෙලා
@හිරුතනිවෙලා 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@malikadulani3957
@malikadulani3957 4 жыл бұрын
Sadu.. Sadu. Sadu... Maga... Namssikarayama.. Wawa
@Max-pz9vs
@Max-pz9vs 6 ай бұрын
සාදු,,,සාදු,සාදු,
@nilanthishimbo9411
@nilanthishimbo9411 Жыл бұрын
Tharindu puthage siyalu graha apala duruwewa ahosiwewa pera kala pin kusal ismathu wewa🌷🌷🌷
@mntmudiyansey3275
@mntmudiyansey3275 4 жыл бұрын
Saduuuuuuuuuuuuuuuuuuu🙏🌻 saduuuuuuuuuuuuuuuuuuu🙏🌻 saduuuuuuuuuuuuuuuuuu🙏🌻
@MaduraniKumari
@MaduraniKumari Жыл бұрын
අනන්ත බුදුගුණ බලයෙන් පිරිත් බලයෙන් පුතා චතුරංග සම්පත්ට නිරෝගි දීර්ඝ ආයුෂ ලැබෙවා.
@SarojiniPushpa
@SarojiniPushpa 23 күн бұрын
සාදුසාදු
@cwijesinghe5718
@cwijesinghe5718 11 ай бұрын
අනන්ත බුදු guna බලෙන් සියලු යහපත උදා වේවා .
@Max-pz9vs
@Max-pz9vs 5 ай бұрын
නමෝ, බුදු්දාය, තුනුරැවන්ඟේ අනත්තබුදුගුන,,පලෙන්මෙි,පිරිත්,,බගෙන්, මගේ සියලු,කරඳර,,,නැතිවෙිවා,සාදුසාදු,සාදු
@Max-pz9vs
@Max-pz9vs 5 ай бұрын
තෙරැවන්,සරණයි,අනන්ත,බුදුගුනබලෙන්මගේ පුතාට,ඉක්මන්,,සුවය,,ලැබෙිවා,ගිහාන,මනෝප්, සාදු සාදු,සාදු
@KanthiAmma-c4l
@KanthiAmma-c4l 5 ай бұрын
අනන්ත අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ දරුවෝ තුන් දෙනාට යහපතක්ම වේවා සමීර චතුරංගගේ අපල දුරු වේවා
@Max-pz9vs
@Max-pz9vs Жыл бұрын
,සාදු, සාදු, දාදු,,,,සාදු,,
@Max-pz9vs
@Max-pz9vs 6 ай бұрын
සාදු,සාදු,සාදු,තෙරැවන්,,සරණයි,අනත්ත,බුදුගුන,බලෙන්,,මගේ,ඇගේ,තියන ,සියලු,රෙ⁣ේග,දුරැවෙිවා,
@Max-pz9vs
@Max-pz9vs 4 ай бұрын
අනත්ත, බුදුන,,බලෙන් සියලුබුදුවරැගේ ,,පිහිටින් ,මගේ ,හිතේ ,තියන, හැ දෙවක්ම ඉස්ට වෙිවා සාදු සාදු, සාදු
@Max-pz9vs
@Max-pz9vs 6 ай бұрын
මෙම,,,පිරිත් ,බලෙන්,, මගේ දරැවන් සෙතක්,, වෙිවා , එවාගේමටත්,සලිකා, නිංසන්සගා,කරනකියන,සැම,දෙයක්ම ,ඉසටවෙිවා, සාදුසාදු,සාදු
@Max-pz9vs
@Max-pz9vs 4 ай бұрын
තෙරැවන් සරණයි
@Max-pz9vs
@Max-pz9vs 11 ай бұрын
නාමෝ,,,බුද්ාය,,,,බුදුඝණරනයිමෙම,,,පිරිත්බලෙන්,,, මගේතියන, සිලයලුලෙඩ ඉවරවෙිවා,, සිවලුබුදුවරැගේ,,,පිහිට,,, මටලැපෙිව⁣ෙ, සාදු, , සාදු, , සාදු ,
@Max-pz9vs
@Max-pz9vs 5 ай бұрын
බුදු සරණයි,, සාදු,සාදු,,අනත්ත,බුදුගුන,,බලෙන්මගේ හැම,දෙයක්කම,ඉස්ටවෙිවාමෙම,,,පිරිත්,බලෙන්,මගේ,සැම,බලාපොරෝත්තුවක්ම,,එ,යා,,කාරෙමිම,ඉස්ටවෙිවා,,සාදු,සාදු,සාදු,
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 2 жыл бұрын
සාදු සාදු සාදු.උතුමි බුදු ගුණ පිහිටෙන් තීක්ෂණ තුසිත පුතාට මානසික නිරෝගි සුවය ලැබේවා.🙏🙏🙏
@KanthiAmma-c4l
@KanthiAmma-c4l 5 ай бұрын
තුන් වූ සම්මා සම්බුද්ධස්ස පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@funwithbinudhi3886
@funwithbinudhi3886 4 жыл бұрын
sadu! sadu! sadu!
@Max-pz9vs
@Max-pz9vs Жыл бұрын
අනත්තබුදුගුඉනේනසියලදෙනටෙමසුවපත්වො,, මගේතියනලෙඩසුවවෙිවා,, සාදුසාදු
@Max-pz9vs
@Max-pz9vs Жыл бұрын
මෙමබලගතඅු පිරිත්බලෙන්, මගේතියන ලඉහෙ⁣ොදවෙිවා,,,
@Max-pz9vs
@Max-pz9vs Жыл бұрын
හෙබලගතු,,, පිරිත්, බලෙන්මගේතියනරෝඟ,,, සියලු,දේවල්නැතිවෙිවාමතුබුදුවෙන්නඩොඩක්,, පින් ,,,සාදු, සාදු,,
@Max-pz9vs
@Max-pz9vs 9 ай бұрын
මෙම,,,පිරිත්,, බලෙන්,,,මගේ,, සියලු පස්ක,,,ඉවරවෙිවා සාදු, සාදු, සාදු
@Max-pz9vs
@Max-pz9vs 4 ай бұрын
මෙම,පිරි❤❤
@Max-pz9vs
@Max-pz9vs Жыл бұрын
මෙම,,, පිරිත්බ ලෙන්, මගේඇග්සාියලුරොග දරැවෙිවා
@Max-pz9vs
@Max-pz9vs Жыл бұрын
මෙිබලගතු, පිරිත්බලෙනිමගේදුක්කරදර, ලෙඩදුක්, නැතිවෙිවා,, සියලුදෙවිවරැන්ගේ,, පිහිටමගේ, දරරවන්ටලැබෙිවා
@Max-pz9vs
@Max-pz9vs 6 ай бұрын
මෙමපිරිත් ,,බලෙන්,,,සියලු,,,,කරදර,, ඉවරවෙිවාදරැවන්ටත්සෙත්වෙිවා ,,සාදු,සාදු,සාදු,
@Max-pz9vs
@Max-pz9vs Жыл бұрын
මෙිබලගතු, පිරිපත්බලෙන්මගෙතියනසියලුරෙ⁣ේ්ගදුරැවෙිවාටමගේදරරලනුගලටසෙතකිවොවා,,, සාදු,, සාදු
@Max-pz9vs
@Max-pz9vs 4 ай бұрын
අනත්ත,,බුදු,,ගුන,,බලෙන්, මගේ,සියලු,ලෙඩ,දුක්,කරදර,බදක,මෙි,,සියල්ලම නැිවෙිවා,සියලු බුදුවරැගේ,,පිහිටින්, මගේ,සැම,,පස්නනයක්ම, නැතිවෙිවා,, සාදු සාදු, සාදු,
@indraniranathunga3285
@indraniranathunga3285 2 жыл бұрын
SADHU !!! 🌹🌹🌹🌹🌹🌹🌹
@Max-pz9vs
@Max-pz9vs 11 ай бұрын
මෙම,,,පිරිත්, බලෙන්, මගේ, ැගේ,, තියනලෙඩ,,,සියල්ලම නැතිවෙිවා සාදු,, සාදු, සාදු
@Max-pz9vs
@Max-pz9vs 6 ай бұрын
අනත්ත, ,බුදුගුන ,බලෙන්මගේසිවලුකරදර, ඉවරවෙිවාදාදු,,,සාදුසාදු,,,සාදු
@KanthiAmma-c4l
@KanthiAmma-c4l 5 ай бұрын
මගේ දරුවෝ තුන් දෙනාට යහපතක් නොවේවා 🙏🙏🙏🙏
@SarojiniPushpa
@SarojiniPushpa 2 ай бұрын
මෙමපිරිතේ බලයේන් මගේ ලේඩදුක් දුරැවේවා සාදුසාදු
@නදීකා-ශ7න
@නදීකා-ශ7න 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Max-pz9vs
@Max-pz9vs Жыл бұрын
මෙ,බලගතු,,මනතරයෙන් මගේ දසයලුකරදරබදකඉවරවෙව⁣ෙ
@yapager1494
@yapager1494 4 жыл бұрын
🙏🌼🌼🙏🌼🌼🙏
@chathurangasadun5633
@chathurangasadun5633 3 жыл бұрын
සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Max-pz9vs
@Max-pz9vs Жыл бұрын
මගේදරරවනිටසහනයක්වෙිවාසාදු,,,, සාදු
@Max-pz9vs
@Max-pz9vs 11 ай бұрын
අනත්තබුදුගුන, බලෙන්,,,මගේඇගේ , තියන,, ලෙඩ,, සියල්ලම නැතිවෙිා
@Sehasna_Mihirangi
@Sehasna_Mihirangi Жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🌷🌷 🙏🙏🙏 🌷🌷
@Max-pz9vs
@Max-pz9vs Жыл бұрын
සාදු,,,,,,සාදු,,,,,,,සාදුසාදු
@Arbitratix
@Arbitratix Жыл бұрын
Sadu sadu sadu - හිත සැනසෙවා. Sadu
@Max-pz9vs
@Max-pz9vs 4 ай бұрын
අනත්ත, බුදුගුන,
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 7 ай бұрын
🙏🏼🙏🏼🙏🏼සාධු සාධු සාධු.
@Max-pz9vs
@Max-pz9vs 11 ай бұрын
මෙමබලගතු, පිරිත්,,,බලෙන්, ,, ,,මගේ,,ඇගේ,,,තියන,,,සියලු, මරෝග , දුරැ.වෙිවා,,,සාදු,,,සාදු,,,සාදු,,
@Max-pz9vs
@Max-pz9vs Жыл бұрын
,මමෙිඇගේතිවනසියලුම⁣ෙ රාදුරැවෙිවාමෙිබලගතුමතරෙන්
@madhukapromodhi9096
@madhukapromodhi9096 3 жыл бұрын
සාධූ ..සාධූ ...සාධූ ....
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
සාදු සාදු සාදු බුදු ගුන බලයෙන් අපේ මාතෘභූමිය රැකේවා 🙏🙏🙏🙏🙏🙏
@RoshniDamayanthi
@RoshniDamayanthi Жыл бұрын
සාධූ 🙏සාධූ 🙏සාධූ 🙏
@Max-pz9vs
@Max-pz9vs 6 ай бұрын
මෙම,,පිරිත්බ⁣ලෙන්, සියලු, ලෙඩදුක්, නිැතිවෙිවා
@SarojiniPushpa
@SarojiniPushpa 25 күн бұрын
සදුසාදුසාදුසාදු
@Sawanisilva
@Sawanisilva 3 ай бұрын
නව අරහාදී බුදුගුණ මෙසේ ය: 1. සො භගවා අරහං ඒ භාග්‍යවතුන් වහන්සේ අනාගතයෙහි ලෞකික වූ ද, ලොකොත්තර වූ ද, උසස් ඵල පතා සැදැහැතියන් විසින් කරන පුජාවන් පිළිගැනිමට සුදුසු වු සේක. 2. සො භගවා සම්මා සම්බුද්ඬො ඒ භාග්‍යවතුන් වහන්සේ ලෞකික වූ ද, ලෝකෝත්තර වූ ද, සකළ ධර්ම සමුහය අනිකකුගෙන් අසා ගැනිමක් නොකොට තමන් වහන්සේ විසින් ම කිසිදු වැරදිමක් නැතිව ඇති සැටියෙන්ම දැන සිටින සේක. 3. සො භගවා විජ්ජා චරණ සම්පන්නො ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යා නම් වූ ඥාන විශේෂයන් ගෙන් හා චරණ නම් වූ ප්‍රතිපත්ති ධර්මයන්ගෙන් සම්පූර්ණ වන සේක. 4. සො භගවා සුගතො ඒ භාග්‍යවතුන් වහන්සේ යහපත් ගති ඇති සේක. 5. සො භගවා ලොකවිදු ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකත්‍රයම ඇති සැටියෙන් දැන වදාළ සේක. 6. සො භගවා අනුත්තරෝ පුරිසදම්මසාරථි ඒ භාග්‍යවතුන් වහන්සේ කායබල සෘඬිබලාදියෙන් මත්ව ප්‍රචණ්ඩව සිටින පුද්ගලයන් දමනය කොට සුමඟට පැමිණවීමෙහි අන් සැමට වඩා සමත් වන සේක. 7. සො භගවා සත්ථා දේවමනුස්සානං ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ට පමණක් නොව දෙවියන්ට ද ගුරු වන සේක. 8. සො භගවා බුඬො ඒ භාග්‍යවතුන් වහන්සේ පරම ගාම්භීර චතුස්සත්‍යය ධර්‍මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ලෝකයාට ද අවබෝධ කරවන සේක. 9. සො භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි සැමදෙනා විසින් ම ගරු කිරිමට සුදුසු වන සේක. සාදු සාදු සාදු
@BuddikaNiroshan-pc6ld
@BuddikaNiroshan-pc6ld 5 ай бұрын
Me pirithe balayen yuhansi duvage leda duk suva vi nirogi veeva
@Max-pz9vs
@Max-pz9vs Жыл бұрын
මෙඅනත්ත ගුනබලෙන්මගෙඇගේතයනරෝගදුරැවෙිවාහිතනපතනදේවල්ඉස්ටවෙිවවාමගේදරැවන්ටසෙතක්සාතිවක්වෙිවාදාද
@Max-pz9vs
@Max-pz9vs Жыл бұрын
සාදු, සාදු,,,,සාදු 41:06
ඉතිපිසෝ ගාථාව 108 වරක්  Ithipiso Gathawa
48:41
Dhamma Chintha ධම්ම චින්තා
Рет қаралды 345 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 1,6 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 66 МЛН
Ithipiso Bagawa Chanting 108 | ඉතිපිසෝ භගවා ගාථාව 108 වරක්
1:18:18
Sonduru Susaraya - සොඳුරු සුසරය
Рет қаралды 30 М.