ITIN ITIN KOHOMADA | ඉතිං ඉතිං කොහොමද | 2023-08-05 | Live | Supreme TV

  Рет қаралды 67,899

Supreme

Supreme

Күн бұрын

Пікірлер: 123
@Prabuunikelsha
@Prabuunikelsha Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි ඔක්කොම. දනංජය ත් ඔතන ලස්සන පෙම්වතෙක්. ඒ චරිත ඔක්කොමල හරි ලස්සනට අපේ හිත් වල ඉන්නව
@lalithwijekoon5067
@lalithwijekoon5067 Жыл бұрын
දනා මරු එකට වැඩේ කරනවා 🌹🌹🌹හරිම ලස්සනයි ප්‍රෝ ග්‍රෑම් එක ❤❤❤❤මම හැමදාම බලන ප්‍රෝ ග්‍රෑම් එකක් දනා ❤❤❤
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤️Lassana comment ekak .Api inne USA🥰.Time ekak labunot ape channel eka patet enna
@teklamaduwanthi8169
@teklamaduwanthi8169 Жыл бұрын
මංජුලා & සුරාජ් හැමදාම අපි ගොඩක් කැමති දෙන්නෙක්❤
@umarathnayaka641
@umarathnayaka641 Жыл бұрын
Paba අක්කිට ආදරෙයි ....❤❤❤❤ අනිත් අයටත් ....❤❤❤ ලස්සනයි වැඩසටහන....
@sitharakarunanayake7343
@sitharakarunanayake7343 Жыл бұрын
මගේ ප්‍රියතම කටහඬ උපේකා අක්කී ඔයා ආදරෙයි ගොඩක්
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤️Lassana comment ekak .Api inne USA🥰.Time ekak labunot ape channel eka patet enna
@subashimandakini__1
@subashimandakini__1 Жыл бұрын
උපේක්ෂා හරිම ලස්සනයි ඔයා හින්දමයි මේ program එක baluwe..❤
@surangamudalige2623
@surangamudalige2623 Жыл бұрын
මාත්
@pradeepramanayake9653
@pradeepramanayake9653 Жыл бұрын
මිනිස්සු ආසයි සුරාජ්ගෙ ආදරේ ගැන දැනගන්න. මේක වෘත්තීය දේවල්ම කතා කරන ශාස්ත්‍රීය වැඩසටහනක් නෙවෙයිනෙ. උපේක්ශා හරි නිහතමානී. අනික් හැමෝමත්..
@ravikaharshani6290
@ravikaharshani6290 Жыл бұрын
ධනංජය ඔයා හොදට වැඩ සටහන කරනවා ආසයි බලන්න ඉන්න. බට්ටි කතාවේ අය ගෙන්වන්න. plese .... . ඔයාලා දැක්කම මොහොතකට හරි අපි සතුටු වෙනවා.
@sumudusenadeera817
@sumudusenadeera817 Жыл бұрын
උපේකා නිර්මානී ආදරෙයි නංගී ඔයාට අපි හැමෝම. ඔයා හරිම ශෝක් ❤
@Thimothyyyy
@Thimothyyyy Жыл бұрын
Dhananjaya the all rounder. Watched rangana's programme too. It showed what kind of an artist dhananjaya is. 👌
@Jeje-w9g
@Jeje-w9g Жыл бұрын
මමත් ආසම නලුව තමයි සුරාජ් අයියා..ආදරෙයි❤❤❤❤
@Sanda981
@Sanda981 Жыл бұрын
ලස්සනයි අනේ හැමෝම ගොඩක් ආසාවේන් බැලුවා ❤❤❤❤❤
@rekhasureka6449
@rekhasureka6449 Жыл бұрын
උපේක්ෂා හරිම ලස්සනයි ඒ lassan හරිම ahisakai
@lakmalidineshika9187
@lakmalidineshika9187 Жыл бұрын
උපේක්ෂා ❤️සුරාජ් ලස්සන කපල් එකක් අනේ
@acpkumari8840
@acpkumari8840 Жыл бұрын
@yvonnethomas380
@yvonnethomas380 Жыл бұрын
Dananjaya good presenter.lits god's blessings
@aireneferrera1937
@aireneferrera1937 Жыл бұрын
Upeksha manjula surai dananjaya ❤❤❤❤
@DMN.Natasha
@DMN.Natasha Жыл бұрын
❤❤උපේක්ෂා ගොඩක් ආදරෙයි ❤️❤️
@adfgadgh6687
@adfgadgh6687 Жыл бұрын
උපේක්ෂා අක්කි ආදරේ කරන චරිතයක් ❤❤❤❤❤❤❤සුරාජ් අයියා අපේ නුවර ❤❤❤
@kamanikannangara7005
@kamanikannangara7005 Жыл бұрын
උපේක්ෂා ඔයාට ගොඩක් ආදරෙයි.❤❤❤❤❤
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
උපේක්ෂා අක්කා 💕💕💕
@GalaxyJ7max2023
@GalaxyJ7max2023 28 күн бұрын
ලස්සනයි වැඩ සටහන ආදරෙයි ඹයාලට❤❤❤❤
@ND_puppies
@ND_puppies 9 ай бұрын
Upeksha , oshadi , olu , dananjaya , suraj , maheshi madushanka, shiroshi romeshika , wathsala diyalagoda and buwani . Aththa ta ma meyala thana adatath wena ayata ganna baha. Ada samahara actress and actors la drama 4 k 5k karath eyala wa e drama ekenma apita amathaka wela yanwa. Smahara drama episode 1500 ta wada giyath eka thana melo rahak naha. Amila abesekara aiyath mathak karanna oni. Oyala eka drama ekak karath mulu jeewatha kaletama eka athi. Hamotama godak adarei. ❤❤❤
@nimeshanisansala5286
@nimeshanisansala5286 Жыл бұрын
උපේක්ෂා අක්කා ආදරෙයි...💖💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹😘😘😘
@harshalanawanjalee7291
@harshalanawanjalee7291 Жыл бұрын
අද වැඩසටහනට අමිල අබේසේකර ගෙන්වන්න තිබුනා කියලා හිතෙන්නේ මට විතරද
@suddisanda6706
@suddisanda6706 Жыл бұрын
Paba marama lassanai❤❤❤
@kusumkumarikusum9459
@kusumkumarikusum9459 Жыл бұрын
Mam godaaak kamathi උපේක්ෂා ta
@CharukaScharuka-tl1or
@CharukaScharuka-tl1or Жыл бұрын
දනා උපේක්ෂා අමිල මරම ගැලපීමක්..❤❤❤❤
@ineshamadumaliy1287
@ineshamadumaliy1287 Жыл бұрын
ඒ උනාට සුරාජ්ගේ කතාවේ ඇත්තක් තියනවා ඒ..ත් දනංජය අහපු දේ වෑරදී නෑ ..සුරාජ් ඔයා දනංජයට දුන්න උත්තරය වැරදි
@ChathubanYasasvi-jg8yo
@ChathubanYasasvi-jg8yo Жыл бұрын
Dhananja ayiye shenu kalpa ayiyaa gennan ko anee pis gennawaa needa අපි අපේ සුපිරි ම ගයකයා dhananja ayiya th ekka raga pala th තියෙනවා ❤️❤️
@lakmalidineshika9187
@lakmalidineshika9187 Жыл бұрын
උපේක්ෂා නිසා බැලුවා ❤️❤️ආදරෙයි පබා
@remanikaaakaa8354
@remanikaaakaa8354 Жыл бұрын
@dumaliiresha3459
@dumaliiresha3459 Жыл бұрын
සුරාජ් ❤උපේක්ෂා හරියටම ගැලපෙන දෙන්නා
@rekhasureka6449
@rekhasureka6449 Жыл бұрын
උපේක්ෂා ට බදින්න තිබ්බේ සුරාජ් ඔයාලා දෙන්න හොදයි හොදින් ජිවත් වෙන්න තිබ්බ 🥰🥰
@dammaanuradha4297
@dammaanuradha4297 Жыл бұрын
සුරාජ් ,මංජුලා ❤❤
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
ලස්සන යි.❤❤❤❤
@suddisanda6706
@suddisanda6706 Жыл бұрын
Paba❤akka ekka aiy amila aiyawa gennako❤❤❤
@chandikachathurani3365
@chandikachathurani3365 Жыл бұрын
අනේ ඔව් කොහොම හරි ඒ දෙන්නව ගෙන්නන්න.
@teklamaduwanthi8169
@teklamaduwanthi8169 Жыл бұрын
බැලුවෙ මංජුලා ❤ සුරාජ් නිසා ,
@teklamaduwanthi8169
@teklamaduwanthi8169 Жыл бұрын
Olu & suraj adaraneeya yugayak❤
@surangamudalige2623
@surangamudalige2623 Жыл бұрын
උපේක්ෂා නම් වයසට යන්නෙ නෑ. ඇස්වහක් නෑ මුල්ම දවසෙ දැක්ක වගේමයි.
@chandanideepika3893
@chandanideepika3893 Жыл бұрын
උපේක්ෂා සුරාජ් මැචින් කපල්👍👍👍❤️❤️🌹
@senanayakaindu4503
@senanayakaindu4503 Жыл бұрын
ලස්සනයි program 1
@තෙරුණිසංගිකා
@තෙරුණිසංගිකා Жыл бұрын
සුරාජ්.. ඔයාගෙ professional වැඩ ගැන කියන්නකො එහෙනං 😂
@roshanariyadasa936
@roshanariyadasa936 Жыл бұрын
Ammmo suraj ayya ❤
@pubuduchathuranga6956
@pubuduchathuranga6956 Жыл бұрын
සුපිරි❤
@malkumarei4131
@malkumarei4131 Жыл бұрын
upeaksha ❤️
@priyanthakumara5629
@priyanthakumara5629 Жыл бұрын
🎉 සුපිරි
@Kumari-yz1ys
@Kumari-yz1ys 2 ай бұрын
Amila aiyaaa ❤❤❤❤
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Manjulanam tikak over acting wage ada na upeksha👌 harima lassanai kematima niliya adarei 🥰💞
@chamidodanthenna
@chamidodanthenna Жыл бұрын
ඔයාට හැමෝම ගානට ඉන්න ඕනෙ නේද..
@ලෝචනාඉද්දමල්ගොඩ
@ලෝචනාඉද්දමල්ගොඩ Жыл бұрын
අබේ ධනුජි.. ධනංජය ❤
@SeshBabby
@SeshBabby Жыл бұрын
Suraj Mapa 😍❤
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
Lassanai hamoma❤❤
@udanilu
@udanilu 7 ай бұрын
Upeksha oya ayeth merry karanna. Oyage himikaraya kohehari athi❤.
@shamilkakumari4507
@shamilkakumari4507 Жыл бұрын
හැමදාම මේ වැඩ සටහන බලන්න අමතක වෙනවා tv එකේ මොකද peo tv එකේ chanal එක තියෙන්නේ 140 නිසා ඒක අපි chanal මාරු කරන වෙලාවට පේන්නෙ නැති නිසා මොකද local chanals ඔක්කෝම තියෙන්නේ එක ලග නිසා අනිත් කාරනේ රිවයින් කරලා බලන්න බැරි නිසා අමතක උනත් පස්සෙ බලන්න බැරි වෙනවා, මේ වැඩසටහන බලන්න පුළුවන් උනේ පෝන් එකෙන් විතරයි තාම, ගොඩක් අයට එහෙම මගහැරෙනවා ඇති මට වගේ chanal එකට අමුතුවෙන් යන්න වෙන නිසා 😢
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
KZbin balanna puluwan නේ
@niroshachandani9444
@niroshachandani9444 Жыл бұрын
Ada nam ගොඩක් හොඳයි ❤❤❤ 🎉
@shamilkakumari4507
@shamilkakumari4507 Жыл бұрын
මේ ප්‍රෝරෑගෑම් එකට රංගන අයියා ,ලහිරු මුදලිගේ කැලුම් විජේසුරිය, ගෙන්වන්න
@kasuniranaveera2467
@kasuniranaveera2467 9 ай бұрын
Manjula Kumari nisamai beluwe🥰🥰🥰
@ayonikodikara9542
@ayonikodikara9542 Жыл бұрын
ලස්සනයි ❤❤❤❤❤
@abukuwait5201
@abukuwait5201 Жыл бұрын
Budu saranai malle oyatat
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 Жыл бұрын
Upeka maara hodai, joliii. Inna okkoma hodai ada.
@kanthinanayakkara4213
@kanthinanayakkara4213 Жыл бұрын
Ma hamotama adarai budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤️Lassana comment ekak .Api inne USA🥰.Time ekak labunot ape channel eka patet enna
@santanahdi4149
@santanahdi4149 Жыл бұрын
Olu.paba.suraj.godak.adarei.anith.hemotamath.godak.adarei
@AnuruddhikaLakmali5682
@AnuruddhikaLakmali5682 Жыл бұрын
Lassanai...
@paalisheshadri
@paalisheshadri Жыл бұрын
Dhananjaya තමා ඉතිම් ❤
@rekhasureka6449
@rekhasureka6449 Жыл бұрын
ඇයි සුරජ්ට ඕලු hari උපේක්ෂා hari bande නැත්තේ 🌹🥰
@rashi9417
@rashi9417 Жыл бұрын
සුරාජ් 💚
@gamestar9171
@gamestar9171 Жыл бұрын
🙏🙏👍❤️❤️🇮🇹❤️❤️
@suddisanda6706
@suddisanda6706 Жыл бұрын
Paba ❤❤❤❤
@maneldesilva7132
@maneldesilva7132 Жыл бұрын
Dannanjaya oya nam super
@teklamaduwanthi8169
@teklamaduwanthi8169 Жыл бұрын
Olu❤
@heshanibimanya6599
@heshanibimanya6599 Жыл бұрын
Dhananjaya❤❤
@malkumarei4131
@malkumarei4131 Жыл бұрын
dananjaya programe aka karanawa hodai
@uddiwickram620
@uddiwickram620 Жыл бұрын
දනන්ජය තමයි.හොදම.chat show එක කරන්නෙ.
@nimeshanisansala5286
@nimeshanisansala5286 Жыл бұрын
💝💝💝💝💝💝💝💝
@amiladinesh6665
@amiladinesh6665 Жыл бұрын
Mata hithanne upekshagei surajgei dennagema hithe thiyanawa dennama gana. Couple dance eka patta romantic.
@nimeshanisansala5286
@nimeshanisansala5286 Жыл бұрын
ඔව්. උපේක්ෂා ගෙ හිතේ නම් එහෙම දෙයක් තියෙනවා කියලා එයා එක එක programm වල කියන දේවල් වලින් හැසිරෙන විදිහෙන් තේරෙනවා. මෙතනත් පොඩ්ඩක් බලන්නකෝ සුරාජ්ට කෙල්ලෙක් ඉන්නවා කිවුවහම උපේක්ෂාගෙ මූණ වෙනස්වුණ හැටි 😉😅 සුරාජ්ගෙ හිතේ නම් තියෙනවද දන්නේ නෑ.
@UdayanganiUdayangani-pn3fz
@UdayanganiUdayangani-pn3fz Жыл бұрын
Matath okama hithuna.
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
@@nimeshanisansala5286 ❤️Lassana comment ekak .Api inne USA🥰.Time ekak labunot ape channel eka patet enna
@surangamudalige2623
@surangamudalige2623 Жыл бұрын
මම ඩාන්ස් එක 4 පාරක් බැලුවා ❤😍
@maheshikachamali5030
@maheshikachamali5030 9 ай бұрын
Ow
@abukuwait5201
@abukuwait5201 Жыл бұрын
Harima lassanai mallee
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤️Lassana comment ekak .Api inne USA🥰.Time ekak labunot ape channel eka patet enna
@kaumaleeniroshani9213
@kaumaleeniroshani9213 Жыл бұрын
Upeksha. ❤. Suraj. ❤
@sugathjayantha5907
@sugathjayantha5907 Жыл бұрын
harima las sanai niyamai danan jaya dan hamoma thakadi deysa paluwo gana theyrum aran en ne a nisa meun seyrama ala wanna ma ona NPP aka dina wanna ona dan hodatama athi me naki padangu kara aka thama ath tha dana oya hodata kala thawa adu padu godai akath hada gath tha nam maru akata hodama de oya rangana ada karapu aka balanna indiyan denna genalla karapu aka akath harima hodai namuth oya ge mama loku aduwak dakina wa aka oya ragana karana awa thuli balanna mama oyala denna gema awa balanawa moka de oya denna ta godak kamthi nisa .. ethin good luck dana
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤️Lassana comment ekak .Api inne USA🥰.Time ekak labunot ape channel eka patet enna
@vijayalakshmivettrivel2062
@vijayalakshmivettrivel2062 Жыл бұрын
Suraj mapa has superb acting Pooja,olu,shini,nonimi,
@gaghakwt8963
@gaghakwt8963 Жыл бұрын
Supiri
@nimeshanisansala5286
@nimeshanisansala5286 Жыл бұрын
😘😘😘😘😘
@abukuwait5201
@abukuwait5201 Жыл бұрын
Mama kuwait idan balan inna
@irahada5961
@irahada5961 Жыл бұрын
සුදු හොල්මන කුනු ම නේ හොයාගෙන යන්නේ .හොල්මන පැරදුනානේ, මහින්ද පස්සේ ගියා සල්ලි හොයන්න .
@tharakamadhushanka109
@tharakamadhushanka109 Жыл бұрын
maru 2005 AL anagaththa olu balalaa maru jawewa
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Suraj mapa asama naluwrek
@PrasadiniPrabodya-fg3jv
@PrasadiniPrabodya-fg3jv Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@manjulakulasinghe2909
@manjulakulasinghe2909 Жыл бұрын
Udesh vote karapu Auntylawa joke එකට aran wage 😮
@antonwarnakulasooriya6867
@antonwarnakulasooriya6867 Жыл бұрын
ඹේෂදී, උපේක්ෂා වගේ වැරදුනා කියලා පිලිගන්න ඉගෙන ගන්න, ඊලග පරම්පරාව හැදෙන්නෙ ඔය වගේ අයගෙ ඇසුරින් තමයි…
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤️Lassana comment ekak .Api inne USA🥰.Time ekak labunot ape channel eka patet enna
@santanahdi4149
@santanahdi4149 Жыл бұрын
Suraj,akalanka
@a.d.604
@a.d.604 Жыл бұрын
Suraj is also wearing a hair piece/ wig
@ෂාරදාකුරුප්පු
@ෂාරදාකුරුප්පු Жыл бұрын
ඒක අදාල නෑ නේද. ශාරුක් කාන්ගෙ ඇත්ත කොන්ඩෙද? ඒ රටවල් වල මිනිස්සු කොමෙන්ට් කරනවද මෙහෙම
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
@@ෂාරදාකුරුප්පු❤ nice comment.Api inne USA time ekak labunot ape channel eka patet enna❤️
@chandichandi7173
@chandichandi7173 Жыл бұрын
Suraj hariyatama Hari kaagewath dewal chat program ewith kiyanna ona ne.Ranganage program hondai API adarei eyata .eth chat program ekaka ho eyage program wala hoyannema anunge kunu.a dewal eyage program wala prasidda karanna harima kemathi.ona dewaluth thiyenawa epa dewaluth thiyenawa.a nisa ewa gena katha nokala nam honday
@paalisheshadri
@paalisheshadri Жыл бұрын
Echcharamada oyata meke thibbe
@pradeepramanayake9653
@pradeepramanayake9653 Жыл бұрын
Suraj අනික් ඔක්කොම byte කරනව. එයාගෙ gf ගැන ඇහුවම ලොකු ටෝක් දෙනව. එහෙනං කියමුකො professional වැඩ ගැන. වැඩසටගන පටන් අරං කොච්චර වෙලාවකින්ද ආවෙත්? මාර professional
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
@@pradeepramanayake9653 ❤️Lassana comment ekak .Api inne USA🥰.Time ekak labunot ape channel eka patet enna
@Dedunushakya6095
@Dedunushakya6095 Жыл бұрын
මංජුලා කුමාරිට dance කරන්න බෑ අනේ..🤮
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
එයා over ඇක්ටින්
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
ඇත්තමයි
@abdeendeuffer502
@abdeendeuffer502 Жыл бұрын
Dananjaya.oya,hodataprsant.karanawa
@urekagawravee1175
@urekagawravee1175 Жыл бұрын
රොජර් සෙනවිරත්න,දමිතා අබේරත්න, ෆර්නි රෝෂිනී,ලාල් කුලරත්න,නලීන් ප්‍රදීප් උඩවෙල, මේ කට්ටිය එක දවසක ගේන්නකෝ. බට්ටි නාට්‍ය නිසා අපි මේ අයට තාමත් ආදරෙයි. බට්ටි නාට්‍යයේ දීපිකා හාමු (මද්දු) වත් ගේන්න. ඒ නිලියගේ ඇත්ත නම දන්නේ නෑ
@ravikaharshani6290
@ravikaharshani6290 Жыл бұрын
අනේ ඔව්. හරිම ආසයි ඒ අය ගෙන්න වන්න ධ
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
@@ravikaharshani6290 ❤️Lassana comment ekak .Api inne USA🥰.Time ekak labunot ape channel eka patet enna
@deepashyamali6340
@deepashyamali6340 Жыл бұрын
Ane oshadi pada shoo
@danajanamatalelk
@danajanamatalelk Жыл бұрын
Sachini dilhara genna
@10in10srilanka1
@10in10srilanka1 Жыл бұрын
උපේකා සින්දු කියන්න ඉගෙන ගෙන වරෙන්කො ක්ලාස් ගිහිල්ලා. සින්දු කන්නෙ නැතුව
@DarashniKumari-eb3zc
@DarashniKumari-eb3zc Жыл бұрын
Suraj.manjula.-gelapenakaplakak.oyacharitha.dekata.godakadareye)
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 799 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 19 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 191 МЛН
Chilli school Memories###
3:55
Chillie Thilanka
Рет қаралды 6 М.
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2023- 10 - 08
2:59:01
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-08-04
2:40:51
Swarnavahini TV - Live
Рет қаралды 49 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 799 М.