ITMI Campus Fake Doctor - මාරවිල හොර අයුර්වේද දොස්තරට වැඩ වරදි

  Рет қаралды 1,814

Suresh Rathnayaka

3 ай бұрын

මාරවිල ප්‍රදේශය පවත්වාගෙන ගිය වෛද්‍ය මධ්‍යස්ථානයක තමා පාරම්පරික කැඩුම් බිදුම් විශේෂ වෛද්‍යවරයෙක් ලෙස සමාජ මාධ්‍ය හරහා පෙනී සිටිමින් ශ්‍රී ලංකික ජනතාව නොමග යැවූ, පොඩි වේදනා නෝහොත් "කනිෂ්ක බාලසූරිය" නම් මාරවිල ප්‍රදේශයේ ව්‍යජ වෛද්‍යවරයාට වැඩ වරදි.
මාරවිල පොලිසියේ නිලධාරීනුත් රවට්ටලා.
පොලිසියේ අයටත් වෙදකම් කරන්නේ තමා යැයි සමාජ මාධ්‍ය තුළ පවසමින් ඔහු ජනතාව අතර ඇති, පොලිසියේ ගෞරවය කෙලසලා..
පාරම්පරික වෛද්‍ය ශිෂ්‍ය සුරේෂ් රත්නායක වෙදමහතාට, මත්ද්‍රව්‍ය ගැන කළ චෝදනාවට එරෙහිව කල අපහාසයට විරුද්ධව නීතිමය පියවරගනී.
1961 අංක 31 දරණ ආයුර්වේද පනතට පටහැනිව ක්‍රියාකළ ඔහුට නීතිමය පියවර.
වෙනත් අයෙකුට හිමි ලියාපදිංචි අංකය භාවිතා කරමින් ලියාපදිංචි වෛද්‍යවරයෙකු සමඟ තමා වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි මින් ජනතාව මුලාකළ, ව්‍යාජ වෛද්‍යවරයාට ආයුර්වේද වෛද්‍ය සභාවට පැමිණිලි.

Пікірлер: 14
@Suresh.Rathnayaka
@Suresh.Rathnayaka 3 ай бұрын
ඉහත ITMI Campus ව්‍යාජ වෛද්‍ය වරුන් බිහිකරන ලද ආයතනය නිසා රැවටීමට ලක්වී, අගතියට පත් වූ දුවා දරුවන් සිටී නම්.. පහතින් කමෙන්ට් කර මා හට ඔබගේ විස්තර ලබා දෙන්න, ඔබ ඉහත ආයතනයේ ප්‍රසන්න කුමාර නම් ව්‍යාජ වෛද්‍යවරයාට ගෙවූ සියලු මුදල් ඔබට සතයක් නෑර අයකර දීමට මම කටයුතු සූදානම් කර ඇත, කරුණාකර ඔබේ විස්තර පුද්ගලිකව මා හට ලබා දෙන්න.
@KosalaMadushan
@KosalaMadushan 3 ай бұрын
මිනිස්සුන්ට බොරුවට මඩ ගහන්න එපා.. සුරේශ් මහත්තයා කොහොම කෙනෙක්ද කියන්න අපි හොදට දන්නවා.. එයා පාරම්පරිකව හරිම වැදගත් විදියට මේ දේවල් කරගෙන යන කෙනෙක්.. ❤
@malindudunuwara6892
@malindudunuwara6892 3 ай бұрын
හොර වෙද්දු හොර කැම්පස් එපා, පාරම්පරික වෙදකම රැකගමු !
@latharohini4321
@latharohini4321 3 ай бұрын
හොර වෙද්දුන් ට දඩුවම් දිය යුතුය
@dilmipabasari5096
@dilmipabasari5096 3 ай бұрын
ව්‍යාජ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් සමාජය රැවටීම හරිම වැරදි...අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතුයි
@asangabuddhi2099
@asangabuddhi2099 3 ай бұрын
මෙවැනි ආයතන වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි🙏
@vimaliliyanage901
@vimaliliyanage901 3 ай бұрын
Jeewithayak suwapath karanna masa ganaka igenimak athida?
@ThiliniKaushalya-c7z
@ThiliniKaushalya-c7z 3 ай бұрын
ITMI eke sahathika pannagena inne ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කරන්න.
@prabathprasanna8461
@prabathprasanna8461 3 ай бұрын
නියමයි සුරේශ් මහත්තයා
@Suresh.Rathnayaka
@Suresh.Rathnayaka 3 ай бұрын
ඔය පොඩි වේදනා කියන පුද්ගලයාගේ ලියාපදිංචි සහතිකය පෙන්නන්නකෝ.. එයා පාරම්පරික කැඩුම් බිදුම් විශේෂ වෛද්‍යවරයෙක් කියලානේ කියන්නේ .....😂
@PradeepikaThenuwara
@PradeepikaThenuwara 3 ай бұрын
Hora weddunta danduwam diya utthui. Niithiya kriyathmaka wiya utthui
@harithdinuksh104
@harithdinuksh104 3 ай бұрын
Hora weddunwa ain kala uthui
@SandyaniBalasooriya
@SandyaniBalasooriya 3 ай бұрын
Me horu ape wedakama witharak newei sinhala jathiyath wanasanawa lokaya laga
Part 5. Roblox trend☠️
00:13
Kan Andrey
Рет қаралды 3 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 300 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 125 МЛН
Part 5. Roblox trend☠️
00:13
Kan Andrey
Рет қаралды 3 МЛН