Visekari | Episode 38- (2024-12-11) | ITN

  Рет қаралды 330,683

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 708
@sadeesadee5460
@sadeesadee5460 7 сағат бұрын
හැමදාම මේ කතාව පෝන් එකෙන් විතරක් බලන සෙට් එක කෝ😻🥳
@kalpanadias7363
@kalpanadias7363 7 сағат бұрын
Man wage 😁
@BarbyDoll-ei7op
@BarbyDoll-ei7op 7 сағат бұрын
Innawa
@DewniNethsarani
@DewniNethsarani 7 сағат бұрын
😁
@SitharaDilhani-ui3uu
@SitharaDilhani-ui3uu 7 сағат бұрын
Api innawa
@hasithahasitha7625
@hasithahasitha7625 7 сағат бұрын
🙋🙋🙋
@anushatharangamala4964
@anushatharangamala4964 7 сағат бұрын
දීරා විස්තරේ දැනගත්තු එකට මාරම සතුටුයි...😂
@NirmaleeRanasingha-ni8is
@NirmaleeRanasingha-ni8is 7 сағат бұрын
උවී අහිංසක වුනාට හරිම ශෝක් කෙල්ලෙක්. ❤
@ashanisenevirathne6376
@ashanisenevirathne6376 6 сағат бұрын
මාෂි රඟ පානවා කියල තේරෙන්නේ ම නෑ.... නියමයි කෙල්ලේ ඔයා.....❤❤❤
@NirmaleeRanasingha-ni8is
@NirmaleeRanasingha-ni8is 7 сағат бұрын
අනේ මන්ද යසෝයි දීරයිගෙ සින් එකේදි මට වුනා වගේ සතුටක් දැනුනනෙ ......❤❤❤
@Ashilakshi
@Ashilakshi 7 сағат бұрын
Sirwtma❤
@kavibbhkavibbh2739
@kavibbhkavibbh2739 7 сағат бұрын
Eththatama මාෂි තමා මරු 😁
@shamalimalkanthi-p4e
@shamalimalkanthi-p4e 7 сағат бұрын
Ow
@sandyawijesiri2738
@sandyawijesiri2738 6 сағат бұрын
Ow ane.a tharam addict me kathawata
@Nilukshi423
@Nilukshi423 6 сағат бұрын
ඔවු අනේ.....😢
@surangiangi
@surangiangi 7 сағат бұрын
දිරායි එරන්ගෙයි යාලු කම නැති වෙන්න දෙන්න එපා 🙏❤️
@dilupamanori637
@dilupamanori637 4 сағат бұрын
මාශී❤❤❤❤ ගීත ගායනයට වගේම රගපෑමටත් දක්ෂයි. ඇස් වලින් හොදට හැගීම් පුකාශ කරනවා. Good Luck🙏🙏❤❤
@Shalaa.ashinshani
@Shalaa.ashinshani 6 сағат бұрын
ඩිලූශිගෙ ඇක්ෂන් ටික බලන්නම කතාව බලන මම මරු අප්පා ❤❤❤😁
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 7 сағат бұрын
කොහොම වුණත් හොදම යාළුවෝ දෙන්නා ධීර සහ එරාන් යෂෝ නිසා තරහා කරවන්න එපා. කොහොමත් යෂෝ ගේ හිත තිබුණේ ධීරටනේ. මෙතන යාළුවෝ දෙන්නා නම්, වෙන් කරන්න එපා. එහෙම වුණොත් කතාව 😢😢😢
@dilupamanori637
@dilupamanori637 4 сағат бұрын
ඇයි මස්සිනේ........ පෙම් කලේ අපි එක මලට..... 😟😟😟😭😭
@NadeesaniRanaweera-j8w
@NadeesaniRanaweera-j8w 4 сағат бұрын
Ou appa
@dhrathnayaka1556
@dhrathnayaka1556 7 сағат бұрын
මාශි හොද යාලුවෙක්.ආදරෙයි මාශි❤️❤️ යාලුවගෙ සතුට දුක
@AshinshaSasangi
@AshinshaSasangi 7 сағат бұрын
අනේ මට පිස්සි වගේ ....දීරානම් පිස්සුවක්..ඒ ආදරේ..❤❤❤❤
@sitharasankalpani9817
@sitharasankalpani9817 7 сағат бұрын
Mashi දක්කම Turkish actress කෙනෙක් මතක් වෙනව , එයාගෙ රගපෑම හරියටම erkenchi kus එකේ Demet Ozdimer වගේ පෙනුමත් ඒ වගේ❤
@RameshwariSwandanm
@RameshwariSwandanm 4 сағат бұрын
ඇත්තටම රට තනි වෙලා ඉන්න අපිට මේ වගේ කථා වක් බලන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි
@anuradharoshani6511
@anuradharoshani6511 7 сағат бұрын
ඒකෙන් මේකෙන් ප්‍රොපෙස නිසා ඒ love දෙකත් ගොඩ ගියා (යශෝ දීරා,උවී ජනා) .දැන් නම් ඉතින් ප්‍රොපෙස ගුටිකන එක ස්තීරයි.
@dilupamanori637
@dilupamanori637 4 сағат бұрын
කවුද ඒ පොෆෙසර්ට රගපාන නලුවා🤔🤔 .නම මොකක්ද ? ඇක්ටින් මරු. ඒකනේ අපි බනින්නේ.
@deztination5294
@deztination5294 6 сағат бұрын
අඩෝ දීරාගේ ආදරේ ගැන හැමෝම කියනවා..කවුරුත් කියන්නේ නෑ ජනියගේ තියන ආදරේ උවිට..😂
@shaninishel505
@shaninishel505 5 сағат бұрын
Ekane unge ahinsaka adare hari pirisiduiii
@_HansiniPerera_
@_HansiniPerera_ 5 сағат бұрын
ඔව් හැමවෙලේම උවී😊😅
@kushi784
@kushi784 8 сағат бұрын
උන්මාද චිත්‍රා වගෙ බෝඩිමෙ ඇන්ටි ලා ඇත්ත ජීවිතයේ ත් ඉන්නවා❤
@Wasundara1043
@Wasundara1043 6 сағат бұрын
අනිවාර්යයෙන්ම ඉන්නවා ❤❤
@dilupatharangani7455
@dilupatharangani7455 6 сағат бұрын
Ow ape bodime anti oya wage
@ThilakawanshaGdkusumawathi
@ThilakawanshaGdkusumawathi 4 сағат бұрын
යකෝ උවීගේ මනමාල හිනාව 😂❤මාෂි ටත් කොල්ලෙක් සෙට් කරන්න ඕන ඉක්මනට 😂❤❤❤
@TharakaDhilshan
@TharakaDhilshan 5 сағат бұрын
එරා පව් 😢 දීරයි යසොයි love එක අම්මෝ ඒක වෙනම රහක්❤❤❤
@IreshaBandara-y7g
@IreshaBandara-y7g 5 сағат бұрын
ජනියා.. 😂 මට ඔයාව බලන්න හිතුනා .. මං ආවලු 😅 ඒ මදිවට ධීර ව තියල ලු ආවෙ ඔත්තු බලන්න 😂😂😂😂😂
@dunudilrukshi5390
@dunudilrukshi5390 3 сағат бұрын
Ammo eka tmy
@SaumyaAlahakoon
@SaumyaAlahakoon 7 сағат бұрын
අද නං කතාව බලද්දි අමුතු ලැජ්ජාවක් එන්නේ මට විතරද😁🤭
@ChamilaKumuduni-to2cx
@ChamilaKumuduni-to2cx 6 сағат бұрын
😜😜🤭
@KawyaGurusinghe
@KawyaGurusinghe 5 сағат бұрын
මටත් 😂
@christinafernando1089
@christinafernando1089 6 сағат бұрын
හරිම ලස්සන කතාවක්. අද නම් ලැජ්ජාවක් හිතුනා දීරා යසෝගේ ආදරේ දැකලා. මාර සුන්දරයි. අපි හැමෝටම එහෙම ආදරයක් තියෙනවා ජීවිතේ එක සුන්දර අවදියක. යශ් තාරින්දි ඇතුලුව සියලුම නලු නිලියන් උපරිම සාධාරණයක් ඉශ්ට කරනවා චරිත වලට. ජය..!❤️
@udulaprasangnee1967
@udulaprasangnee1967 4 сағат бұрын
Aniwaren ❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 6 сағат бұрын
යෂෝ ⁣නිසා හොදම යාළුවො දෙන්නා නම් වෛරයක් කාරයො කරන්න එපා වගකීමෙන් කියන්නේ අධක්ෂක මාමෙි 😂😂
@BhagyaWanniarachchi
@BhagyaWanniarachchi 5 сағат бұрын
අනේ ඕව් අධ්‍යක්ෂක මාමේ එහෙම උනොත් උබට වාරික වශයෙන් හෙණ ගහනවා 😁🙏
@TharakaDhilshan
@TharakaDhilshan 5 сағат бұрын
අනිවා
@Lavindi01
@Lavindi01 4 сағат бұрын
අනේ ඔව් 😢
@KuwaitKwt-w9s
@KuwaitKwt-w9s 6 сағат бұрын
මේ කතාව ගොඩක් ලස්සන දීර ඉන්න නිසා ❤❤❤❤එයාගේ actin නම් මරු
@DineshRukmal-o7p
@DineshRukmal-o7p 6 сағат бұрын
ඔන්න අද මට නිදහසේ මැරෙන්න උනත් පුලුවන්, 😅 ඕකුන් දෙන්නා සෙට් උනා, අනික ලගදිම ප්‍රොෆෙසෙයා ධීරගෙන් කම්මුල් පාරක් කයි කියලත් හිතනවා😂😂
@OmaliImasha
@OmaliImasha 5 сағат бұрын
එරා පව් හැබැයි😢
@milankasusanjeewanee937
@milankasusanjeewanee937 7 сағат бұрын
මාශිනම් නියමයි අප්පා.. 😍❤
@DushaniShalika
@DushaniShalika 7 сағат бұрын
එරාන් ඉන්න කතා ටික හොය හොය බලන මම 😒😩💐
@AthapaththuMadusanka
@AthapaththuMadusanka 7 сағат бұрын
සංකල්ප
@janulinson7134
@janulinson7134 7 сағат бұрын
චානුක ප්‍රබුද්ධ
@anuradhajayarathna12345
@anuradhajayarathna12345 7 сағат бұрын
දැක්කත් හිත පිරෙනවා නේහ්❤
@KaushalyaEdirisinghe-m6k
@KaushalyaEdirisinghe-m6k 6 сағат бұрын
Math hlo ehmai
@rajapakshaayesha2656
@rajapakshaayesha2656 6 сағат бұрын
ප්‍රභූ - සින්ටො
@sanjanasamindi-sg5ib
@sanjanasamindi-sg5ib 7 сағат бұрын
ඇග ඇතුලෙ සමනල්ලු යනව වගේ දැනෙන්නේ මට විතරද 🦋🦋🦋😍❤️
@KalingaJayasiri
@KalingaJayasiri 7 сағат бұрын
Mta tika velavkta husma ganna ekath amathaka una😢
@Yeshii05
@Yeshii05 7 сағат бұрын
Matath ammo😂😂❤ mara lajjawak enne mek balala❤😂😂
@Ssks976
@Ssks976 25 минут бұрын
Pregnant da😂
@DuleeEkanayake111
@DuleeEkanayake111 7 сағат бұрын
මාශිටත් හොද කොල්ලෙක් සෙට් කරන්න නැත්තම් පව්😢❤
@ThiliniNisansala-c8z
@ThiliniNisansala-c8z 7 сағат бұрын
Mashita set වෙන්නේ shen yaso ge කොල්ල
@shamalimalkanthi-p4e
@shamalimalkanthi-p4e 7 сағат бұрын
Mashige ammage kudu ganna kolla dennatama kudu ghanna puluwan
@MihiriFernando-u9x
@MihiriFernando-u9x 7 сағат бұрын
ඔව් ඔව්❤
@keerthinoragalla
@keerthinoragalla 7 сағат бұрын
ඊට පස්සෙ ඇර ගන්නෙ රිතූ සහ යශෝ දීර යශෝට ලව් නිසා😂😂
@amaliperera-k3y
@amaliperera-k3y 6 сағат бұрын
Ow😂
@HarshaiMadu
@HarshaiMadu 6 сағат бұрын
😂
@madaraweerasinghe4201
@madaraweerasinghe4201 7 сағат бұрын
මාශි නම් මරේ මරු..කොහෙන් එන ඇක්ශන්ද මන්දා ඒවා😂😂😂😂
@buliupeksha8722
@buliupeksha8722 19 минут бұрын
Ane ha....😂
@shashikala6941
@shashikala6941 5 сағат бұрын
අද කතාව නම් හරිම ලස්සනයි ❤ එරාගෙයි දීරගෙයි යාළුකම නම් නැති කරන්න එපා 😢
@Lavindi01
@Lavindi01 4 сағат бұрын
යශ්ගෙ acting ලස්සනයි❤. Drama එකත් ලස්සනයි❤
@قيتاسرلنكا
@قيتاسرلنكا 7 сағат бұрын
පාට කුරුල්ලො .ව්සෙකාරි රසරහසක් මායාවි නියමයි
@ayeshashamali4951
@ayeshashamali4951 3 сағат бұрын
ඇයි පිරිමි ළමයි ❤
@kushi784
@kushi784 7 сағат бұрын
ජනිත් ❤උවි ය්ශෝ❤දීර ලවු එක නියමයි
@DexmoUnic
@DexmoUnic 7 сағат бұрын
6:13 මෙහෙම පිරිමි යාලුවෝ ඉන්නවා කියන්නෙ ඒක කෙල්ලෙක්ට මාරම හයියක්❤
@SandunPrabath-jn2vu
@SandunPrabath-jn2vu 6 сағат бұрын
යසෝයි ධීරයි සෙට් වෙනවා කියන්නේ රිතුත් යසෝ එක්ක ඇරියස් වෙනවා 🫤🫤
@roweenanuksha
@roweenanuksha 6 сағат бұрын
ඇයි එරාන් දීරත් එක්ක. ඒ දෙන්නගෙ friendship එක නැති උනොත්නං දුකයි🥺
@HarshaiMadu
@HarshaiMadu 6 сағат бұрын
😢😢😢
@anjaleeshashikala1171
@anjaleeshashikala1171 5 сағат бұрын
මේ කතාව මරු ❤ අනිත් කතා වගේ දිගට දිගට ඇදලා ටිකක් කල් යද්දි කතාව ආතබූත කරලා මොංගල් නොකර ලස්සනට ඉවර කරන්න
@sujeewarodrigo6492
@sujeewarodrigo6492 7 сағат бұрын
අච්චර අමාරු එකා තාප්පෙන් පැනපු හැටි
@gayanahendalage3223
@gayanahendalage3223 6 сағат бұрын
උවීගේ කොල්ලගේ අමුතු ලුක් එකක් තියෙනවා..... ❤️❤️❤️❤️
@ThamiraSadamali
@ThamiraSadamali 5 сағат бұрын
ඔව්
@DilaniDilrukshi-r2y
@DilaniDilrukshi-r2y 2 сағат бұрын
ඒයා ලක්ෂ්මන් මෙන්ඩිස් ගේ පුතා
@sahashrikawickramasinghe2205
@sahashrikawickramasinghe2205 7 сағат бұрын
මොනවා වුනත් කොල්ලෝ වගෙ නෙමෙයි කෙල්ලෝ ටිකනම් යුනිවර්සිටි යන්න වයස වැඩි පෙනුමයි😊
@sandunisakunthala2111
@sandunisakunthala2111 7 сағат бұрын
ඔව් හැබැයි😊
@kumarirenuka9309
@kumarirenuka9309 6 сағат бұрын
අනිත් අයට වඩා තරින්දි 1. St year කෙල්ලෙකුට නාකි වැඩී.එයා වෙන චරිත දක්ශව කලාට මේකට ගැලපෙන්නැ 35 අම්මන්ඩියෙක්
@malshasrimali3145
@malshasrimali3145 6 сағат бұрын
Anith Aya awlak na .... Tharindi thama galapenne naththe
@u.a.kanangamaarachchi9431
@u.a.kanangamaarachchi9431 6 сағат бұрын
Sadanith matured wedi
@ishanisadamali9078
@ishanisadamali9078 7 сағат бұрын
පාරදීසෙ කතවට වගෙ මෙකටත් දැන් ආස වෙලානෙ
@dinukasirimanna2824
@dinukasirimanna2824 6 сағат бұрын
හරිනේ මාශිගේ cake එක..💔ඉශී අහගනියී වගේ හොදම එකෙන් මාශිගෙන්😅
@dilkisandachaya8009
@dilkisandachaya8009 7 сағат бұрын
ධීරා ෂෝක් අනේ
@nadu.S.Bandara
@nadu.S.Bandara 7 сағат бұрын
අනේ මාෂි වගේ යාළුවෙක් මටත් ඉන්නව නම්🥺
@PriyaPriyangika
@PriyaPriyangika 7 сағат бұрын
😢😢
@ShashikalaChathurangani-hb9hp
@ShashikalaChathurangani-hb9hp 6 сағат бұрын
Mtqnm innawa eth eya dura
@hiranbandaramarambe8880
@hiranbandaramarambe8880 3 сағат бұрын
මමනම් phone එකෙන් බලන්නේ හොද කතාවක් චොර කලේ නැතොත් හොදයි...❤❤❤❤❤
@warunifernando7054
@warunifernando7054 7 сағат бұрын
යශ් කියන්නේ Brand එකක් තමයි ඉතින්❤❤❤😊😊😊
@pushpagoodmorningsirkumara5712
@pushpagoodmorningsirkumara5712 7 сағат бұрын
Aththa man asama charithayak
@Lavindi01
@Lavindi01 4 сағат бұрын
මගෙත් favorite ❤
@sonalipaulas7296
@sonalipaulas7296 56 минут бұрын
@nisha32314
@nisha32314 7 сағат бұрын
wow ලස්සනයි. ආදරණීයයි . සින්දුවත් , නුඹ හමුවේ ❤
@MCESPRO6996
@MCESPRO6996 6 сағат бұрын
යශෝගෙ සීන් එක නිසා දීරායි එරයි තරහා වෙයිද අනේ එහෙමනම් කරන්න එපා 😐
@roweenanuksha
@roweenanuksha 6 сағат бұрын
අනේ මේ දීරෙගෙ හොඳම යාළුවා එරාන් එරාන්ගෙ හොඳම යාළුවා දීරෙ. මේ කෙල්ලෙක් නිසා ඒ දෙන්නගෙ friendship එකනං නැති වෙන්න දෙන්න එපා.
@rusikaperera5631
@rusikaperera5631 5 сағат бұрын
Please don't separate them.
@SachiSilva-y3p
@SachiSilva-y3p 4 сағат бұрын
ඩිලුක්ෂිගෙ ඇක්ෂන් 😂😂😅😅 ඇයි යකෝආසම කොල්ලො දෙන්නෙක් එක කෙල්ලට ලව් කරන්න දැම්මෙ..අපි කාටද සපෝර්ට්කරන්නෙ 🙈🙈
@kalpanasithumini5752
@kalpanasithumini5752 4 сағат бұрын
Ekanee😊😅
@KaushiDulshan-eh6vu
@KaushiDulshan-eh6vu 7 сағат бұрын
මම කතා බලන කෙනෙක් නෙවෙයි මේ කතාව දැක්ක දවසේ ඉදන් බලන්න බලන්න ආසයි....ටීවි එකෙන් නොබලා ෆොන් එකෙන් බලනවා ඇඩ් අඩු හින්දා යකෝ විනාඩි 20 යනො නිකන් ජෙට් එක වගෙ😢
@nethmiovindi1946
@nethmiovindi1946 7 сағат бұрын
මේන් වැන්දා යෂෝට එරාව නම් සෙට් කරලා කතාව කන්න නම් එපා අර ජානු එකට කරා වගේ , යෂෝගෙයි දීරාගෙයි ලව් එක තමයි සෙට් වෙන්නෙ❤❤
@ChamikaRoshani
@ChamikaRoshani 7 сағат бұрын
දීරාගේ ආදරේ මරු❤❤❤❤
@itsb2619
@itsb2619 7 сағат бұрын
දීර පුලුවන්නම් professor මැරීඩ් කිය මූඩ ඉශිට හොයලදෙන්න රැස් බහින්න😊
@Wasundara1043
@Wasundara1043 6 сағат бұрын
Apoooo ow..ලොකු දෙයක්
@IreshaNuwandara
@IreshaNuwandara 7 сағат бұрын
හරිම ලස්සන කතාවක් ❤❤❤❤ගොඩක් ආසාවෙන් බලන්නේ 🥰❤️🌹💝😍
@Nayomie-iw1nr
@Nayomie-iw1nr 7 сағат бұрын
❤❤යසෝගේ යාලුව මාරු ඈ ❤️❤️
@krishmirajaguru6487
@krishmirajaguru6487 6 сағат бұрын
තරින්දි වෙනුවට ශනු හරි මිශෙල් හරි හිටියනම් පට්ට කතාව🫠
@IreshaSadamali-fi7uz
@IreshaSadamali-fi7uz 5 сағат бұрын
Shanu thama hariyatama set wenne
@M.Shivanthi1021
@M.Shivanthi1021 4 сағат бұрын
​@IreshaSadamali-fi7uz owww❤
@nuwanivitharana490
@nuwanivitharana490 4 сағат бұрын
E unata campus kalen passe gamaka teacher kenek widiyayata yanawane ekata match wenne tharindi witarayi..
@MasushaniMadu
@MasushaniMadu 7 сағат бұрын
මාශී වගේ යාලුවො තමා හමොටම ඔනී
@chanakamadushanka1457
@chanakamadushanka1457 7 сағат бұрын
සදා කණ්නාඩිය හොයන සීන් එකට හිනා ගියේ මට විතරද... මාත් වූ වගේ තමා කණ්නාඩිය හොයන්නේ😂😂😂
@MihiriFernando-u9x
@MihiriFernando-u9x 7 сағат бұрын
😂😂😂
@gayaniranasinghe3383
@gayaniranasinghe3383 6 сағат бұрын
🤣🤣Me too
@shiromichandhrka4546
@shiromichandhrka4546 5 сағат бұрын
මාත් 😂😂😂
@gayaniindunil4113
@gayaniindunil4113 5 сағат бұрын
මාත් එහෙම තමා වෙලාවකට කණ්ණාඩිය දානම නිදි
@SisiraBandara-s5w
@SisiraBandara-s5w 7 минут бұрын
මාත් 🤭
@NilukaJayasekara-q6f
@NilukaJayasekara-q6f 7 сағат бұрын
අනා කොතනද..අපි එතන..... කොහොමත්..පට්ට කතාව...
@DiliniKarannagoda
@DiliniKarannagoda 7 сағат бұрын
අද තමයි ලස්සනම කොටස... ❤❤❤❤❤
@itsb2619
@itsb2619 7 сағат бұрын
දීරගෙන් professor kanakam inna mn😅😅 ee asse ඉශී badawelaa thiyviyan😅
@EshaniHarshani-t4b
@EshaniHarshani-t4b 7 сағат бұрын
🤭😁
@jehanshaaditya598
@jehanshaaditya598 5 сағат бұрын
Wooowww යස් ඔයාගේ රංගනයනම් සුපර් .මම ආසම කරන නලුවෙක් ඔයා .ඔයා ඉන්න නිසයි මම මේ ඩ්‍රාමා එක බලන්නේ ..අදනම් ඔයාගෙයි යසෝගෙයි ආදර ඇක්ටින් සුපර් ...❤❤❤❤❤❤වැලි කතරක තනි වී ඉන්න අපිට මේ කතාව බලා දවසේ විඩාව නිවා ගන්නේ ❤❤❤ආදරෙයි යස් ❤❤
@GayathriWijesiri-ip8lk
@GayathriWijesiri-ip8lk 6 сағат бұрын
ජානුත් මේ වගේ ආසාවෙන් බැලුවේ මුලදී..ඒ වගේ නම් කරන්න එපා මේ කතාවත්..
@Io_vlogs
@Io_vlogs 7 сағат бұрын
යසෝ ❤ දීරේ 🥰🥺
@YanushiYanushi-j8c
@YanushiYanushi-j8c 7 сағат бұрын
මන් තනියම හිනා වෙනවා😀
@amaliahinsa6355
@amaliahinsa6355 2 сағат бұрын
දැන් හරිනේ සර් විරා දෙයි ඔයාට හොද සම්බෝරුවක් ඉන්නකෝ බලාගන දත කට මැදලා 😊
@mbbv5259
@mbbv5259 5 сағат бұрын
ඔව් මම ආවෙ බලන්න යස් ඉන්න නිසා එත් දැන් නැතිවම බැරි කතවක් ඔක්කොම හරි ලස්සනයි 🎉🎉🎉🎉🎉🎉
@DinaraNethmini-v7z
@DinaraNethmini-v7z 7 сағат бұрын
එරානුයි දීරයි දෙන්නම යශෝට ලව්නෙ අප්පා...ඒම කරන්නෙපා...😭
@ishumadushi4533
@ishumadushi4533 7 сағат бұрын
තව පොඩ්ඩෙන් මැරෙනවා හුස්ම හිරවෙලා🤣🤣
@DinethSawmya
@DinethSawmya 6 сағат бұрын
ඒ සින්දුව හිතටම දැනුණා❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 6 сағат бұрын
මම නම් කැමති සංකල්පට.❤❤.එයා පව්😢.එයාටත් හොඳ කෙල්ලෙක් සෙට් කරන්න❤❤
@roweenanuksha
@roweenanuksha 6 сағат бұрын
😅සංකල්පට හිතයිෂි ඉන්නෙ😅 මේකෙ එයා එරාන්
@ThisaraSewwandi-pg2wr
@ThisaraSewwandi-pg2wr 5 сағат бұрын
මාශී හොඳයි ....නේ
@SutharmaSutharma-ie1jg
@SutharmaSutharma-ie1jg 5 сағат бұрын
Mashi erata set krnm hari 😊❤❤
@SLGAMINGWITHRASHMIKA
@SLGAMINGWITHRASHMIKA 7 сағат бұрын
මාශිට හුස්ම හිරවෙන්න යන සීන් එක මරු..😅❤
@IreshaSansa
@IreshaSansa 7 сағат бұрын
එරානුයි දීරෙයි අන්තිමටම තරහ වෙයිද දන්නෑ
@shamalimalkanthi-p4e
@shamalimalkanthi-p4e 7 сағат бұрын
Ehemanam wenna epa
@AmilaSadakelum-u8q
@AmilaSadakelum-u8q 7 сағат бұрын
මාෂිට අම්මා එවපු කේක් එකත් අමතක වෙලා මේ ප්‍රශ්ණ නිසා😢😢😢😢😢 ❤❤❤❤❤❤❤❤❤❤ 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 💐💐💐💐💐💐💐💐💐💐 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
@hasinimadurangi7526
@hasinimadurangi7526 6 сағат бұрын
ජනීගෙ love එක තමයි ලස්සනම 🙂
@MinindKawmini
@MinindKawmini 4 сағат бұрын
Aneeee maru aneeeee😂❤ harima welawata gelapenama music eka wetenawaa😂❤😩❤️
@shashinirajapakshe4581
@shashinirajapakshe4581 7 сағат бұрын
මාෂිගේ කේක් කෑවා කියන්නෙ ඉතිං 😂😂😂 හෙට වෙනකල් ඉවසිල්ලක් නෑ දැං
@nirowithkorea6040
@nirowithkorea6040 7 сағат бұрын
නුඹ මගේ වෙන සිහිනේ ආදරෙන් පිරුනා සුසුම් වල රහාසක් ලියා මං ඉන්නවා....
@sathnaranadeeshani
@sathnaranadeeshani 6 сағат бұрын
ජනියා කියන්නෙ සුදු ඇඳගෙන කලු ඇවිදින් කතාවෙ "අපිනම් තෙමෙයි වැස්ස ට" කියන boy ද . අනේ එයා හරි ශෝක්නෙ❤
@JayaraniDamayanthi
@JayaraniDamayanthi 6 сағат бұрын
Ow ow ey thmai
@sathnaranadeeshani
@sathnaranadeeshani 5 сағат бұрын
@@JayaraniDamayanthi ලස්සන දැං
@sathmisankalani
@sathmisankalani 7 сағат бұрын
මාශි මරු අනේ 😂😂❤
@nethubbh3001
@nethubbh3001 7 сағат бұрын
අඩෝ මට ලැජ්ජයි ලැජ්ජයි වගේ අද 🙈🙃
@renukapriyadarshani1461
@renukapriyadarshani1461 Сағат бұрын
මම අද දෙපාරක්ම බැලුව .ආසාවෙන් බලන කතාවක්හරිම ලස්සනයි
@mzzart1206
@mzzart1206 7 сағат бұрын
සමහර සිදුවීම් අපිත් සමාජේ දැකලා තියනවා
@sarangathathsarani192
@sarangathathsarani192 6 сағат бұрын
ඇයි අද episode එක බලද්දි ලැජ්ජ හිතෙන්නේ 🤭💕
@LarinaChandani
@LarinaChandani 2 сағат бұрын
ආදරේ මාෂි සුදු ❤️❤️❤️😘😘😘🌹🌹❤️
@janithsoyza1780
@janithsoyza1780 7 сағат бұрын
මාෂිගේ චරිතේ වෙනමම පැත්තකට හැරැනා
@lumbiniayodya5249
@lumbiniayodya5249 4 сағат бұрын
එරාගේ ගර්ල්ප්‍රෙන්ට මාව ගන්න 😌
@SakyaTan
@SakyaTan 2 сағат бұрын
Meka balan gaman mama horen watapita baluwa kawuru hari mage muna balan innawada kiyala 🤩🤩🤩
@Nethuldehansa
@Nethuldehansa 5 сағат бұрын
අපේ මාසියටත් ඔන්නොහේ කොල්ලෙක් සැට් කරහන්කො
@දැහැමි-ආලෝකා
@දැහැමි-ආලෝකා 7 сағат бұрын
මේකනම් මග අරින්න thank you( itn)
@prabodasenevirathne
@prabodasenevirathne 2 сағат бұрын
අද නියමයි කතාව😘❤️
@Storiesofsaku
@Storiesofsaku 8 сағат бұрын
Mn ආසම කතාව 😊🩷
@madumadu1873
@madumadu1873 6 сағат бұрын
වැඩිය ඇතේ එල්ලෙන්න එපා යසෝ.හරිනෑ
@WajiraWedisinghe
@WajiraWedisinghe Сағат бұрын
දීර වගේ කොල්ලෙකුයි මාෂි වගේ යාලුවෙලුයි ඉන්න කෙල්ලෙක් කියන්නෙම පිං ගොඩක්..🥰
@kanchanamanchanayake2939
@kanchanamanchanayake2939 7 сағат бұрын
ජනියා මරු
@semiii2
@semiii2 5 сағат бұрын
ඔයා හරි නරකයි අධ්‍යක්ෂක මාමේ ඇයි ඔයා මාශි ට love එකක් සෙට් කරන්නෙ නැත්තෙ අප්පහ් 😑💔
@nuwanivitharana490
@nuwanivitharana490 4 сағат бұрын
Mashita shen hodayi... 😊
@sanisudhu1020
@sanisudhu1020 4 сағат бұрын
Yasho and dira❤❤❤super....cuple
@DulanjaliChethana
@DulanjaliChethana 4 сағат бұрын
කාලෙකින් සුපිරි කතාවක්..❤❤😊
Paradeese | Episode 97 - (2024-12-11) | ITN
21:03
ITN Sri Lanka
Рет қаралды 170 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 34 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 11 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 25 МЛН
سورة البقرة كاملة, رقية للبيت, وعلاج للسحر | القارئ علاء عقل - Surah Al Baqarah
3:56:21
BEST BLIND AUDITIONS of 2024 on The Voice Kids ⭐
1:07:16
Best of The Voice Kids
Рет қаралды 705 М.
Learn English quickly with podcast | English learning Conversation | Episode 1
18:01
Sihina Genena Kumariye | Episode 124 | 2021-04-03
33:08
Hiru TV
Рет қаралды 211 М.
Desa Matha Mohothak | Episode 33 - (2024-12-11) | ITN
18:34
ITN Sri Lanka
Рет қаралды 25 М.
SINTO || EPISODE 47 || සින්ටෝ || 11th December 2024
19:38
Swarnavahini TV
Рет қаралды 173 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 34 МЛН