Iwaseema Dan Awasanai - Susan Hettiarachchi (lyrics)

  Рет қаралды 256,164

music mood

music mood

Жыл бұрын

Iwaseema Dan Awasanayi
Artist - Susan Hettiarachchi
Subscribe Now😊❤️ / @musicmood5179
LYRICS
ඉවසිම දැන් අවසානයි
රැවටිම මගේ තේමාවයි
කවදා හරි ඔබට තේරේයි
බොරු ප්‍රෙමයට ස්තුතියි
ජිවිතේ වට්ටලා...
සතුටු නම් හිත පුරා...
දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා
අදරේ කියා ඔබ සෙල්ලමක් කරා
අවංක වු නිසා පරාද වි ගියා
ඉතුරුයි මගේ ජිවිතේ තාම
මගතොටදි හමු වෙවි හැමදාම
කල පව් ගෙවා ගන්න බැරි වාම
අපහු සොයා එන්න එපා මාව
ජිවිතේ වට්ටලා
සතුටු නම් හිත පුරා
දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා
අදරේ කියා ඔබ සෙල්ලමක් කරා
අවංක වු නිසා පරාද වි ගියා
සොදුරුයි ඔබේ බොරු මාවා පැම
අදුරුයි මගේ පුංචි හිනේම
බොරුවෙන් දිනා ගත්ත හැමදේම
රැකපන් ඉතින් නුඹගේ පන සේම
ජිවිතේ වට්ටලා...
සතුටු නම් හිත පුරා...
දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා
ඉවසිම දැන් අවසානයි
රැවටිම මගේ තේමාවයි
කවදා හරි ඔබට තේරේයි
බොරු ප්‍රෙමයට ස්තුතියි
ජිවිතේ වට්ටලා...
සතුටු නම් හිත පුරා...
දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා
අදරේ කියා ඔබ සෙල්ලමක් කරා
අවංක වු නිසා පරාද වි ගියා...

Пікірлер: 122
@pasindumilinda2653
@pasindumilinda2653 Жыл бұрын
අවංකවම ආදරය කරන නිසා වෙන්න ඇති අපේ ආදරේටම හෙන වදින්නේ
@damithaedirisingha5631
@damithaedirisingha5631 Жыл бұрын
Aththa 😔
@erangamahesh
@erangamahesh Жыл бұрын
😢😢😢😢😢😢😢
@samiradilsha1155
@samiradilsha1155 Жыл бұрын
සිරා කරපු අපිට කෙල උනෙ ගොඩාක් විශ්වස කරපු නිසා වෙන්නැ 🥺😞😞😖💔
@chamarasilva8943
@chamarasilva8943 Жыл бұрын
😂
@chamarasilva8943
@chamarasilva8943 Жыл бұрын
😅
@inokainokashamali897
@inokainokashamali897 2 ай бұрын
2024 ත් අහන්න තරම් මේ සිංදුවට ආස උනා...❤🎧
@maleeshanethmini5917
@maleeshanethmini5917 11 ай бұрын
අවංකවම ආදරය කරපු මිනිස්සු හැමදාම තනි උනා 💔😔
@ArushaLakshan-li8ru
@ArushaLakshan-li8ru 5 ай бұрын
හ්මී 🥺💔🥀
@ThushanSuminda
@ThushanSuminda 5 ай бұрын
ඇත්ත😢
@DhanushkaLakshan-fg1jn
@DhanushkaLakshan-fg1jn 4 ай бұрын
Aththa kathavak ekanam💔💔💔
@DinushaAbeyweera-wz6pd
@DinushaAbeyweera-wz6pd 2 ай бұрын
😢Hmm....
@user-lh8iw8qu9d
@user-lh8iw8qu9d Ай бұрын
Ow 😢😢😢🥺🥺🥺🥺🥺🥺😭
@user-kw4sl3kp9u
@user-kw4sl3kp9u Жыл бұрын
අවංක වූ නිසා පරාද වී ගියා😢😢
@SenuriLiyanaachchi
@SenuriLiyanaachchi 3 ай бұрын
Hmm😢💔😔
@ajanthakumara4766
@ajanthakumara4766 Жыл бұрын
ආදරේ කියා ඔබ සෙල්ලමක් කලා අවංක වූ නිසා පරාදවී ගියා... 😔🌏🥀🍃
@nithushidahamsa5105
@nithushidahamsa5105 3 ай бұрын
😖💔🍃 අවංක ආදරෙන් ඉතුරු වෙන්නෙ ඔච්චරයි.ම්.😖
@Sanduni-rz3lf
@Sanduni-rz3lf 5 ай бұрын
අවංක අයට ගොඩක් වෙලාවට ආදරේදී වරදිනවා වැඩි ☺️☺️💔
@anuladissanayaka5271
@anuladissanayaka5271 Жыл бұрын
අවංක හිංද වෙන්නැති ආදරෙං පරදින්නෙ😩💔
@losakaduminda5336
@losakaduminda5336 5 ай бұрын
😢😢😢
@DhanushkaLakshan-fg1jn
@DhanushkaLakshan-fg1jn 4 ай бұрын
💔
@user-ii7vk3wm3q
@user-ii7vk3wm3q 14 күн бұрын
M
@anomaranjani7370
@anomaranjani7370 4 ай бұрын
අවංක ආදරෙට අවස්තාවක් නෑ❤
@pawansuddachcharige4238
@pawansuddachcharige4238 Жыл бұрын
Boot sindu thamay lassanama 😘😘
@user-gz8lp7qp4z
@user-gz8lp7qp4z 4 ай бұрын
අඩෝ මෙසින්දුව තමයි මම අහපු සුපිරිම සින්දුව සෝදුරුයි ඔබේ බෝරු මව පැම එටික තම සුපිරිම ඔයි❤❤❤❤❤❤
@minecraftpro5967
@minecraftpro5967 4 ай бұрын
අපි වගේම අනිත් අයත් අවන්ක උනානම් කොච්චර ලස්සනද
@chathurikasadamali4483
@chathurikasadamali4483 Жыл бұрын
ආදරෙ හරියට වැස්සක් වගෙ ජීවිතෙ විඩාව නිවන
@sriyakanthijayasingha734
@sriyakanthijayasingha734 Жыл бұрын
ලස්සනයි 🥰 ඉවසීම දැන් අවසානයි 🥺
@shiranidilrukshi6699
@shiranidilrukshi6699 Жыл бұрын
අවංක වූ නිසා පරාද වී ගියා
@induwaraboy2932
@induwaraboy2932 Жыл бұрын
Kochchara ahuwath epa wenne ne me song eka.thanks.😘😘😘😘😘😘😘🌹👍
@saduminisathsarani9784
@saduminisathsarani9784 Жыл бұрын
හදවතටම වදින song එකක්💓💔
@user-wo9uw2xg6p
@user-wo9uw2xg6p 7 ай бұрын
අවංක උන නිසාදෝ කොහොදෝ වැරදුනාදෝ ❤️❤️❤️😔
@user-ke2ve7be9m
@user-ke2ve7be9m 3 ай бұрын
ආදරේයි කියා... ඔබ සෙල්ලමක් කලා .... අවන්ක වු නිසා පරාද වී ගියා..💔😥
@vijithajayasundaravijitha3924
@vijithajayasundaravijitha3924 Жыл бұрын
Aththatama hadawathata Danena songs ekak
@user-if1pv9xj4o
@user-if1pv9xj4o 4 ай бұрын
ඔයා හොඳ ටම කියනවා අනේ ඔයා ට බුදු සරනයි අනේ ඔයා ලස්සනට කියනවා අනේ 😢😢
@hansafranando2326
@hansafranando2326 27 күн бұрын
😂
@kushanpradeep6054
@kushanpradeep6054 Жыл бұрын
Hadawathata denenawa godaaaaaak
@virajranga
@virajranga 9 ай бұрын
සුපිරියක් ❤❤
@user-if1pv9xj4o
@user-if1pv9xj4o 4 ай бұрын
ලස්සනයි අනේ ❤❤
@ExcitedBambooForest-yj4vm
@ExcitedBambooForest-yj4vm 4 ай бұрын
Dewiyane oba kohe innewado bala🥲🥲🥲🥲💔💔💔💔awankewame adare karene apitha me ai dewiyane mehema waredinne 😢😢😢😢😢😢
@user-me7vy7sr3s
@user-me7vy7sr3s 6 ай бұрын
Jiwithe wattala sathutunam hitha pura😢deviyane oba kohe innawadoo bala😢
@shiromadilhani2597
@shiromadilhani2597 Ай бұрын
ආදරේ කියලා හැමදාම හැමෝම රවට්ටනවා❤
@user-yf7zt2mj3z
@user-yf7zt2mj3z 7 ай бұрын
Man asama soon aka meeka
@DivyaDivya-hb1ww
@DivyaDivya-hb1ww Жыл бұрын
Oh my god so beautifully l like 😊😊😊😊😊😊😊
@sriyanimalkanthi2042
@sriyanimalkanthi2042 Жыл бұрын
Nice ♥️♥️💜💜😍
@Ayshu_Queen-Malik_King
@Ayshu_Queen-Malik_King 8 ай бұрын
Awanka wuu nisa paradha wee giya 😔💔
@dsspikapriyangani3391
@dsspikapriyangani3391 2 ай бұрын
අවන්කව එයාට ආදරේ කරා වැඩි ද මන්දා.😢 කමක් නෑ එයා සතුටින් හිටියා නම් ඒ ඇති ❤🥺🥺
@mohammedhasan669
@mohammedhasan669 Жыл бұрын
Supiri sema
@IsuruPerra-bw2gu
@IsuruPerra-bw2gu Жыл бұрын
supiri
@shamali16364
@shamali16364 Жыл бұрын
Daviuana mama obagan illanna aya innathana ayava sathutin thiuanna
@ARLOVE316
@ARLOVE316 Жыл бұрын
☺supiri
@DilankamaduwantiMaduwant-uw7lf
@DilankamaduwantiMaduwant-uw7lf 5 ай бұрын
Wow...marai awanka kran adaraya thamai dinanne boruwa parada ma wenwa❤❤
@user-if1pv9xj4o
@user-if1pv9xj4o 2 ай бұрын
ලස්සනයි අනේ බ්
@ravishanbro
@ravishanbro 6 ай бұрын
ලස්සනයි බ්‍රෝ ❤❤❤❤❤
@chandimamalkanthi4902
@chandimamalkanthi4902 Жыл бұрын
@NandaMalani-jo7wm
@NandaMalani-jo7wm 7 ай бұрын
Lassanai
@user-hi4ok5qg1w
@user-hi4ok5qg1w 3 ай бұрын
මරු බං😊😅
@himashahimasha1446
@himashahimasha1446 Жыл бұрын
💆‍🔊🍃
@renukarenu7370
@renukarenu7370 Жыл бұрын
😢😢❤️‍🔥❤️‍🔥
@ShanthaMunasingha
@ShanthaMunasingha 6 күн бұрын
Nice ❤❤
@JmSamtha-il2mi
@JmSamtha-il2mi 3 ай бұрын
Maru song aka
@AbcdPolgahawela
@AbcdPolgahawela Жыл бұрын
❤❤❤❤❤
@inokasathsarani1190
@inokasathsarani1190 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nishanwijasinga6304
@nishanwijasinga6304 Жыл бұрын
✨️❤️✨️
@user-eo8to1fb8o
@user-eo8to1fb8o 2 ай бұрын
අනිවාර්යයෙන් 😢😢😢😢
@user-sw5bt6ou1m
@user-sw5bt6ou1m 18 күн бұрын
adarei kiya oba sellamak kara avanka unisa parada vi giya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 jivithe vattala sathutunam hithapura
@TharuDamayanthi-em8lv
@TharuDamayanthi-em8lv 4 күн бұрын
Awanka u nisa parada wi giya 😪😪
@champikasubashini33
@champikasubashini33 Ай бұрын
Awanka adarayak kiyala deyak na minissu awasthawe hatiyata ragapanawa😢
@ranjithgunasekara5299
@ranjithgunasekara5299 2 ай бұрын
හැමදාම හම්බ වෙයි මගතොටෙදි
@musicmood5179
@musicmood5179 Жыл бұрын
රිදුනාම සනසන්න ලග උන් ඔයා_Saradam - Nadeera Nonis (LYRICS) kzbin.info/www/bejne/aHmneq2iqZd2sJY
@upulkumara3163
@upulkumara3163 9 ай бұрын
❤❤❤❤😢
@AmithKumarage
@AmithKumarage 2 ай бұрын
Mage adre sira
@AmithKumarage
@AmithKumarage 2 ай бұрын
Kumara ❤ Kavi
@chandaniangunawala2877
@chandaniangunawala2877 6 ай бұрын
Adaraya dukk😢😢😢😢
@user-hf2ro3gf3e
@user-hf2ro3gf3e 5 ай бұрын
අනේ මගෙ යාලුවනේ මගෙ හිත හදන්න පුලුවන් නම් මන් අම්ම කෙනෙක් වන්න ඉන්නෙ අනේ මාවඑයා රවට්ටලා මන් සේරම දේවල් හිතේ දරන් ඉන්නෙ මට හරි අමාරුයි😢😢 මගෙ පපුව වවන්නෙ නැ😢😢
@DulanjalaMadushika-xn3sn
@DulanjalaMadushika-xn3sn 5 ай бұрын
❤❤❤❤❤😢
@JmSamtha-il2mi
@JmSamtha-il2mi 3 ай бұрын
Trawatima maga tamawae
@user-Chathu20
@user-Chathu20 3 ай бұрын
🥺💯
@kusalkularathna9406
@kusalkularathna9406 Ай бұрын
🤗❤️
@HappyCaterpillar-bq8ej
@HappyCaterpillar-bq8ej 26 күн бұрын
ඔව් අපිඅවංකවම ආදරේ කරපුනිසාතමයි අපිට අපිවනැති උනේ
@HMDushi
@HMDushi Жыл бұрын
දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා..😔💔🥀
@thamarakumari1103
@thamarakumari1103 Жыл бұрын
😀😀
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp 11 ай бұрын
Adarei raththarane the
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp 11 ай бұрын
Adarei meniko
@sachinipriya3622
@sachinipriya3622 5 ай бұрын
Samahara aya hodinnaa😊😊
@sahannethsara7571
@sahannethsara7571 4 ай бұрын
😢😢😢❤❤❤
@user-jn6py7ci4c
@user-jn6py7ci4c 2 ай бұрын
❤😢
@AelinAelin
@AelinAelin Ай бұрын
අවංකවම අපි ආදරෙ කරන්නෙ උන් අපිව දාලා යනවා ආය ගිියපු අය කවදාවත් බාර ගන්න හොද නැ අඩලා දොඩලා වැඩක් නැ අපි එ කට්ටියට පෙන්න හොද තැනකට එන්න ඔනි මමත් ගොඩක් බුටි කාපු කෙල්ලෙකි 😢😢😢😢😢😢😢😢😢😢
@ArushaLakshan-li8ru
@ArushaLakshan-li8ru 5 ай бұрын
🥺💔🥀
@sytoon7950
@sytoon7950 11 күн бұрын
1:08
@sarikasadamali9177
@sarikasadamali9177 15 күн бұрын
😔🥺
@user-tv1zu5fy9y
@user-tv1zu5fy9y 4 ай бұрын
😢😢😢😢
@hansafranando2326
@hansafranando2326 27 күн бұрын
2024😅❤
@sachintharashmika4443
@sachintharashmika4443 Жыл бұрын
සිංදුව ගියාට පස්සෙනෙ බං lyrics එන්නෙ 😂😂😂😂
@saduminisathsarani9784
@saduminisathsarani9784 Жыл бұрын
හදවතටම වදින song එකක්💓💔
@NisansalaSandamali-ol4xf
@NisansalaSandamali-ol4xf 7 күн бұрын
❤❤❤❤❤
@user-gp5fl6zf6j
@user-gp5fl6zf6j 5 ай бұрын
❤️
@priyanthaPushpakumara-zw1ol
@priyanthaPushpakumara-zw1ol 22 күн бұрын
😓😓
@DammikaDisanayak-gg2tu
@DammikaDisanayak-gg2tu 2 ай бұрын
මං ගොඩාක් ආදරෙ කියන වචනෙට ආදරෙ කල...හැබැයි පස්සෙ තම තෙරුනෙ මං කරපු ලොකුම වැරැද්ද ඒක කියල....ආදරෙ කරපන් කවදාවත් වෙනස් නොවන ආදරයකට.....
@TomalPramudhith-uk7zk
@TomalPramudhith-uk7zk 5 ай бұрын
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 385 М.
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 6 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 17 МЛН
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 9 МЛН
Sadraddin - Если любишь | Official Visualizer
2:14
SADRADDIN
Рет қаралды 753 М.
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
2:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 6 МЛН
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 3,6 МЛН
Райымбек Нысанбек - Сүйдім аруды
3:39
Райымбек Нысанбек
Рет қаралды 91 М.
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 102 М.