No video

j audio subwoofer එකේ ඔරිජිනල් සව්න්ඩ් එක ගන්න හරියට වයර් කරමු

  Рет қаралды 5,124

SL PC  BRO

SL PC BRO

Күн бұрын

j audio subwoofer එකේ ඔරිජිනල් සව්න්ඩ් එක ගන්න හරියට වයර් කරමු ඇම්ප් ස්පීකර් පිච්චෙන්නෙ නැ සබ්වූෆර් ස්පීකර් එකට ගොඩක් අය නිවැරැදිව වයර් සවිකරන්න දන්නෙ නැතුව ඈම්ප් එක සහ ස්පීකර් එකට හානි කරගන්නවා මොකද කොයිල් දෙකක් ස්පීකර් එකේ තියන නිසා, මේ වීඩියෝ එක ඔයාට වැදගත් වේවි නිවැරැදි ස්පීකර් එක වයරින් කරගන්න, තවත් මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න චැනල් එක අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න 😀 sl pc bro

Пікірлер: 19
@ChithakaSura-cr8dz
@ChithakaSura-cr8dz 21 күн бұрын
ඔයා කොයිතරම් වීඩියෝ කරලා දැම්මත් වැඩක් නැවැටි වගේ බ්‍රෑග් එකේ සවුන්ඩ් එක අයින් කරන තාක් කල් ඔයාගේ වීඩියෝස් බලන් නෑ කවුරුත්
@charithlakshan9370
@charithlakshan9370 3 ай бұрын
Superb
@gaminiwijesundara4849
@gaminiwijesundara4849 3 ай бұрын
නියමයි
@SLbandHitzVideo
@SLbandHitzVideo 8 сағат бұрын
අයියේ j audio අගල් 12 woofer දෙකක් ya190 200w amp එකකට දාන්න පුලුවන් ද ඇතිද ? ඔයා කියපු විදිහට එක woofer එකක් 8 ohoms විදිහට අරන් j audio woofer දෙකක් 4 ohoms කරලා ya190 plate amp එකකට දාන්න ඇති වෙයිද ?
@madudilmi27
@madudilmi27 Ай бұрын
අයියේ මගේ ළඟ තියෙනවා අඟල් 10 ජේ ඕඩියෝ ඩබල් කොයිල් බූෆර් එකක්.මල්ටිමීටරයක් ආධාරයෙන් කොයිල් එකේ ඕම්ස් අගය බලපුවහම ඕම්ස් 9.5 පෙන්නනවා ඒක අවුලක්ද......????
@mohanmouva7762
@mohanmouva7762 4 ай бұрын
Subwoofer speeker eka box aka athuleda eliyen penna gahuwamada quality eka wadi mata chuttak kiyanna puluwanda
@ChithakaSura-cr8dz
@ChithakaSura-cr8dz 21 күн бұрын
කොල්ලෝ ඔයා පොඩි කොල්ලෙක් කියලා කටහඬින් තේරුනේ පස්සේ අනේ පුතේ ඔය සවුන්ඩ් එක බැක් සවුන්ඩ් එක අයින් කරලා ඔයා වීඩියෝ එක කරන්න ජීවිතේටවත් බැක් සවුන් දාන්න එපා. අහන් ඉන්න කෙනාට එපා වෙනවා. ඒ හින්දා ඔයාගේ
@jagadaham
@jagadaham 7 ай бұрын
තෑන්ක්ස් බ්‍රෝරෝ ❤❤❤
@slpcbro
@slpcbro 6 ай бұрын
❤️
@ChithakaSura-cr8dz
@ChithakaSura-cr8dz 21 күн бұрын
කන් දෙකට හරි අමාරුයි. ඒ හින්දා හං ඉන්න බෑ ඔයාගේ වීඩියෝ කවුරුවත් බලන එකක් නෑ ඔයාට කමෙන්ට් ලයික් වැටෙන එකක් නෑ සබ්ස්ක්‍රයිබ් කරන එකක් නෑ නෑ. ඒ හින්දා ඔය බැක් එකේ තියෙන සවුන්ඩ් එකට අයින් කරලා වීඩියෝ කරනවා නම් කරන්න
@ChithakaSura-cr8dz
@ChithakaSura-cr8dz 21 күн бұрын
අනේ බං ඔය පකේ සද්දේ අයින් කරලා ඕක කරපන්කෝ. එතකොට පැහැදිලියිනේ වීඩියෝ එකක්
@jagadaham
@jagadaham 7 ай бұрын
ඔයා කොහෙද බ්‍රෝරෝ
@slpcbro
@slpcbro 6 ай бұрын
කැලණියේ
@danushkabandara6717
@danushkabandara6717 Ай бұрын
8+8=4 neweida
@asankakumara5593
@asankakumara5593 7 ай бұрын
බෆල් වල ඈම්ප් කීයේ එකක් ද
@slpcbro
@slpcbro 7 ай бұрын
100v
@asankakumara5593
@asankakumara5593 7 ай бұрын
@@slpcbro එතකොට ඈම්ප් එකත් 100 v එකක් වෙන්න ඕන නේද
@VimalWerahara
@VimalWerahara Ай бұрын
Ayiya oyage namber eka dennako
@chamithamadushan2492
@chamithamadushan2492 Ай бұрын
Bro whatsapp number ekk denna puluwn da
How to Make a 10 inch Bandpass Subwoofer | Deep Bass
20:54
Electronic Lokaya
Рет қаралды 222 М.
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 7 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 3,5 МЛН
ස්පීකර් 3300/=  හෝන්  ඈම්ප් 10500/= #ahuja #sound
18:09
DIY 10 inch Subwoofer Box - Budget-Friendly Build
14:05
DIY Production
Рет қаралды 629 М.
J audio dual coil speaker
15:57
CRV electronic creations
Рет қаралды 13 М.
How to repair Speaker
21:32
electronics help care
Рет қаралды 362 М.
Bluetooth MP3 With Class D Amplifier 2X 50W
14:56
PLATINUM
Рет қаралды 1,8 МЛН
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 7 МЛН