Jaanu | Episode 80 - සපාසිස් Birthday Special - (2023-06-14) | ITN

  Рет қаралды 787,022

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Jaanu | Episode 80
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #Episode80
© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 1 300
@ITNSriLanka
@ITNSriLanka Жыл бұрын
බොහොම ස්තුතියි මේ තරම් ආදරයෙන් ස්වාධීන රූපවාහිනිය එක්ක එකතුවෙලා ඉන්නවට 😍😍😍😍🥰🥰.මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර අපට ලොකු ශක්තියක්.මේ අදහස් සියල්ල ගැන අපි ඉතාම සැළකිලිමත්වෙනවා.ප්‍රේක්ෂක ඔබට උපරිම රසාස්වාදයක් ලබාදීමයි අපේ අරමුණ.වෙළඳ දැන්වීම් යෙදවීම ගැන ඇතැම් ප්‍රේක්ෂකයින් අදහස් දක්වා තිබෙන නිසා ඒ ගැනත් පැහැදිලි කරන්නම්.මේ තරම් උසස් ප්‍රමිතියකින් නිර්මාණයක් සිදුකිරීමේදී විශාල පිරිවැයක් දරන්නට සිදුවෙනවා.ආයතනයක් පවත්වාගෙන යන්න නම් ඒ වියදම් පියවාගැනීම අත්‍යාවශ්‍ය කාරණයක්.ඉතින් ඒ පිරිවැය කලමණකරණය කර ගැනීම සඳහා යම් දැන්වීම් ප්‍රමාණයක් යොදා ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවෙනවා. යළිත් වතාවක් බොහොම ස්තුතියි හැමෝටම.මේ හැම අදහසක්ම අපි හැමදාම අධ්‍යයනය කරනවා.ප්‍රේක්ෂක ඔබයි අපේ ශක්තිය.ජයෙන් ජය💪💪💪💪💪💪
@S.shalika1996
@S.shalika1996 Жыл бұрын
saspice🎉
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
❤❤❤❤
@koshir
@koshir Жыл бұрын
❤💕❤
@camila-cb6fd
@camila-cb6fd Жыл бұрын
ඕන එකක් හැබැයි මිනී මරුව අල්පොන්සු කරන්න එපා
@Chanidasanayake
@Chanidasanayake Жыл бұрын
@@camila-cb6fd එකගයි...අල්පොන්සෝ පව්....
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
ජානු හැමදාම youtube එකේ බලන කස්ටිය කෝ😍💖
@devonfrenando-vt3sw
@devonfrenando-vt3sw Жыл бұрын
ආ ඔයා youtube ද අපි බලන්නෙ දොර දෙකෙ tv එකෙන්😂 youtube බලන එවුන් තමයි මෙකෙ ඉන්නෙ
@asanthikalakmali9187
@asanthikalakmali9187 Жыл бұрын
ඩේටා කාඩි දෙන්න අහන්නේ හයියෝ
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
​@@devonfrenando-vt3sw 😂🙊
@sonalkavinda6559
@sonalkavinda6559 Жыл бұрын
Mn whatsapp eken 😂
@shashinisewmini3727
@shashinisewmini3727 Жыл бұрын
package ek dala denn barid 😁
@hasithaweerasekhara6144
@hasithaweerasekhara6144 Жыл бұрын
මේක හෙන ප්‍රමෝශන් ඇඩ් එකක් කියලා දැන ගත්තම අපිත් සපාසිස් 😂
@kasundilshan7838
@kasundilshan7838 Жыл бұрын
ekanm aththa😂😂
@supunisuraji6952
@supunisuraji6952 Жыл бұрын
ඒකනම් ඇත්ත
@nikeshalaranasingha9612
@nikeshalaranasingha9612 Жыл бұрын
😂😂 Amboo ow
@jayamalimanjula8034
@jayamalimanjula8034 Жыл бұрын
Vivya
@dilanthenuwara2279
@dilanthenuwara2279 Жыл бұрын
Sirawatama 😅
@LakshaniWickramage-in4qu
@LakshaniWickramage-in4qu Жыл бұрын
සම්මාන ලැබිය යුතු නළුවෙක්...අල්පොන්සු
@noor-nr2dv
@noor-nr2dv Жыл бұрын
ඔව් ♥️
@shantibaba3793
@shantibaba3793 Жыл бұрын
Redda
@mithunmilan7720
@mithunmilan7720 Жыл бұрын
මෙම වගෙ අයට සමිමාන ලැබෙනවා අඩුයි
@lakzani
@lakzani Жыл бұрын
අනිවාරෙන්
@ayesharajapaksha8897
@ayesharajapaksha8897 Жыл бұрын
අල්පොන්සෝ ......🤗
@HSty-vj5gy
@HSty-vj5gy Жыл бұрын
අල්පොන්සුට තියෙන්නේ ආදරයකට වඩා උමතුවක්
@apsarafdo9382
@apsarafdo9382 Жыл бұрын
Ohoma ekak matath hitiya 😂
@HiruniAmaya-xz8bv
@HiruniAmaya-xz8bv Жыл бұрын
පලවෙනි වතාවට රෙකාට පව් කිය්ලා හිතුනා අම්මා කෙනෙක් නිසා ❤
@nelankaperera-st6xr
@nelankaperera-st6xr Жыл бұрын
😢
@isharachathu544
@isharachathu544 Жыл бұрын
මට පේන්නේ අනිත් අය හැමෝම ජානුවයි සහස්වයි මුණ ගස්සන් නැතුව ඉන්න හැදුවට තියන්න හැදුවට අල්පෝන්සු ලගදිම දෙන්නව මුණ ගස්සයි වගේ😂😂
@shortupload9210
@shortupload9210 Жыл бұрын
දම්මින්ද පොඩි කාලෙ මකනයක් වෙනුවෙන් පුටුවෙන් ගැහුවනම් ලොකු උනම කෙල්ලෙක් වෙනුවෙන් පොල්ලෙන් ගහන එක අහන්න දෙයක්ද😂
@thusharahathurusinghe1468
@thusharahathurusinghe1468 Жыл бұрын
ඒක නම් ඇත්ත
@feelZonee
@feelZonee Жыл бұрын
සිරා කතාව
@vijerathnamanju7986
@vijerathnamanju7986 Жыл бұрын
ඔයාට ත්.මට්ස්වගේම.තේරුම් ගිහිල්ලා .ඒ.කතාව එතෙන්ට.ඇදිල.එන්න හේතුව ඒක යි.
@dilishakawindi
@dilishakawindi Жыл бұрын
සීරා කතාව
@kamalinilanka6959
@kamalinilanka6959 Жыл бұрын
ඒ කතාවෙ ඇත්තක් තියෙනවා
@annerathnayaka2278
@annerathnayaka2278 Жыл бұрын
පුදුමයි සහස්ට ජානුගේ birthday එක අමතක වෙලා😂
@maneeshavidurangi687
@maneeshavidurangi687 Жыл бұрын
රේකා නැන්දා මේ හැමදේම කලේ ජානූ වෙනුවෙන් ..🥰🥰🥰 එයා හැමදාමත් කිව්වේ ජානූ රැජිනක් කරනවා කියලා ...අම්මා කෙනෙක්ගේ හැගීම් එහෙම තමයි ..🥰🥰
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
ම්ම් මොන අම්මත් දරුදුකේදි හෙන සන්වේදි
@ravishannilaweera3730
@ravishannilaweera3730 Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාමිපුරුෂයෙක් සහ නමට පමණක් නැන්දම්මා වූ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කෙනෙක් තමයි අල්පොන්සොන්ගෙ අම්මා 🥺❤️
@sudarmakalyani4070
@sudarmakalyani4070 Жыл бұрын
මෙච්චර ආදරෙ කරන පිරිමියෙක් තමන්ට ඉන්නකොට නිත්‍යා සහස් ගැන ඔහොම වද වෙන්න ගියාම නාර දට වෙන්නේ ලොකූ අසාධාරණයක්
@bmggamage4338
@bmggamage4338 Жыл бұрын
නිත්‍යා කරන්නෙ ලොකු වැරැද්දක් මහමෙරක් තරම් ආදරේ කරන මිනිහෙක් ඉද්දි ආදරයක් හිතේ කොනකවත් නැති සහස් මත්තෙ නැහෙනවා පව් නාරද... කතාවක් උනත් නිත්‍ය ව එපා වෙනවා.. 😬😬
@sudarmakalyani4070
@sudarmakalyani4070 Жыл бұрын
ඇත්තටම
@shantibaba3793
@shantibaba3793 Жыл бұрын
Nethya keyana charethaya hema kathwema anunge love walata wala kapana ekeyak
@life90945
@life90945 Жыл бұрын
Mama nam E kotas skip karanawa. Me charithe appiriyai
@madushaniwijenayake4015
@madushaniwijenayake4015 Жыл бұрын
Godak aya ehmai pana wage adare karana minissunta hamdama boru kara
@sithumihi-mq3hk
@sithumihi-mq3hk Жыл бұрын
ඔව්
@s...6657
@s...6657 Жыл бұрын
මිනීමරුව නාරද කරන්නනම් එපා ලියන මහත්තයො...🙄🙄🙄එයා තමා මේකේ ක්‍රශ් එක....😍😍😍
@chandrekumare1491
@chandrekumare1491 Жыл бұрын
❤️❤️
@renukamunasingha3110
@renukamunasingha3110 Жыл бұрын
අල්පොන්සු තමයි මිනීමරුවා
@sanjurash1912
@sanjurash1912 Жыл бұрын
මටත් හිතෙන්නේ පීටර්ව මැරුවෙ අල්පොන්සු කියලා ..
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 Жыл бұрын
අනේ ඔව්
@tharakanadeeshan189
@tharakanadeeshan189 Жыл бұрын
අල්පොන්සෝ කරන්ටත් එපා... අල්පොන්සෝ පීටර් ව දන්නෙත් නෑ
@inigam6739
@inigam6739 Жыл бұрын
වලව්වේ කොල්ලා සුද්දිගේ වැඩකාරයෙක් කරන්න යන AL පොන්සොට මොනවා වෙයිද පුතූ ලා පුතී ලා 😂සපාසිස් ඉවයි එදාට 😂😂😂
@niroshanniro854
@niroshanniro854 Жыл бұрын
Balan emu...
@gayanidiluka9068
@gayanidiluka9068 Жыл бұрын
🤭🤣🤣🤣🤣
@renokaajitha7240
@renokaajitha7240 Жыл бұрын
අනේ ඒවුනාට සහස් දුකින් ඉද්දී ජානු සතුටින් ජවිත හරිම පුදුමයි කෙනෙක් සතුටින් කෙනෙක් දුකින් හරිම පුදුමයි ජිවිතේ
@inigam6739
@inigam6739 Жыл бұрын
@@renokaajitha7240 ජානුගේ ඔය සේරම වෙනස් වෙනවා සහස් දැක්ක දවසට ඔටුද හාද
@ireshapriyadarshani7240
@ireshapriyadarshani7240 Жыл бұрын
😂😂😂😂
@lahiruprasad3359
@lahiruprasad3359 Жыл бұрын
හැමදාම මමත් සාපසික්.. Itn ගොඩක් ස්තුතියි.... ජානු කතාව දැන් ලෝකෙම ඉන්න අපේ අයගේ පියතම ජානපියම කතාව වෙලා.... 🙈♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
■ සුද්දි ටික ටික අල්පොන්සොට ලං වෙද්දි සහස්ව ඈත් වෙලා අල්පොන්සෝ ජීවිතේ කරගෙන ඉද්දි ● ✗ තමන්ගේ තාත්තාගේ මිනිමරුවා «» සහස් නෙවෙයි අල්පොන්සෝ උනොත් තමයි #ජානු සපාසිස් වෙන්නේ... 😕 ● ඊටත් වඩා ජානු සපාසිස් වෙන්නේ පීටර් නෙවෙයි තමන්ගේ තාත්තා සේකර කියලා දැන ගත්ත දවසට....🌼❤️😢
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
දවසේ කියමන. සම්පූර්ණ ඇත්ත කතාව නම් 😂😅
@Dinushika.Sewwandi
@Dinushika.Sewwandi Жыл бұрын
ඒක තමා වෙන්නෙ මටත් හිතෙන විදියට
@sldedunu8186
@sldedunu8186 Жыл бұрын
ඇත්තටම
@vijerathnamanju7986
@vijerathnamanju7986 Жыл бұрын
ඔව්
@sriyanisriyani9528
@sriyanisriyani9528 Жыл бұрын
0⁰
@chamarikaushalya2794
@chamarikaushalya2794 Жыл бұрын
අද අල්පොන්සොගේ අම්මා ගොඩාක් ලස්සනයි❤
@ashnijayarathna937
@ashnijayarathna937 Жыл бұрын
එහෙම ආදරයක්,ඒ වගේ නැන්දම්මෙක් කොච්චර වාසනාවක්ද 🥺🥺🥺🥺 කතාවට උනත් ඒ හැඟීම හරි ලස්සනයි.ආදරණීයයි❤
@sandeepasanju8721
@sandeepasanju8721 Жыл бұрын
නයෝමිගෙ වොයිස් එක හරි ලස්සනයි ඒ මූන හරි පින් පාටයි
@gimhaniumayangana4958
@gimhaniumayangana4958 Жыл бұрын
කතාවෙ ඩිරෙක්ටට වඩා හොදට කතාව ගැන නිර්වචන දෙන comments දැකලා අපිත් සපාසිස් උනා...
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
■ නාරද නම් හරිම පව්.. ෴ වෙලාවකට නිත්‍යා කරන්නේ ලොකුම ලොකු අසාධාරණයක්... නාරද ට ❤️🌸🌼 (කතාවට අනුව)
@sudarmakalyani4070
@sudarmakalyani4070 Жыл бұрын
ඇත්තටම ඒක හරිම අසාධාරණයක් තමයි මෙච්චර ආදරෙ කරන පිරිමියෙක්ට
@shantibaba3793
@shantibaba3793 Жыл бұрын
Pissu huttheyo
@mithunmilan7720
@mithunmilan7720 Жыл бұрын
Ane ow
@kavinsamarakoon2800
@kavinsamarakoon2800 Жыл бұрын
වෙලාවකට නෙවෙයි හැමවෙලාවෙම පවු
@kanchihettiarachchi7398
@kanchihettiarachchi7398 Жыл бұрын
අනේ ඔව් දෙවියෙක්ට වගේ සලකන්න ඕනා හරිනම් ❤️❤️❤️❤️
@pathirana-ie9lc
@pathirana-ie9lc Жыл бұрын
අනේ නෝරා මිස්ගෙ ලස්සන.😘😘😘 මාරම ලස්සනයි එයා 😘😘 ඒ හිනාව.😍
@harshanipriyangika5973
@harshanipriyangika5973 Жыл бұрын
Eayage nama norada sahas nora ❤ set unoth hodai
@oshi136
@oshi136 Жыл бұрын
Ane ou eyanam pissuvak
@darshanisandarenu8325
@darshanisandarenu8325 Жыл бұрын
පීටර් මැරුවේ අල්පොන්සු කියලා හිතෙන්නේ මට විතරද? 😮
@sunethrakumari1868
@sunethrakumari1868 Жыл бұрын
මටත්
@radhikarajapaksha2166
@radhikarajapaksha2166 Жыл бұрын
මටත් හිතෙනවා එකම
@_rehansath8351
@_rehansath8351 Жыл бұрын
අනිවාර්යයෙන් ඒ කාලකණ්ණියා තමයි
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
ඔව් අනේ. ඒ පිස්සා තමයි 😂😅
@dilanichamalika2118
@dilanichamalika2118 Жыл бұрын
Ow.eya thamai.
@dilharasampath
@dilharasampath Жыл бұрын
කටවල් ඇරගෙන විශාල ඇඩ්වටිස්මන්ට් එකක් නැරබු ඔබ සැමට හදපිරී මෙව්වා එක😂😂😂😂😂😂😂
@DileemaHarshani-hn2di
@DileemaHarshani-hn2di Жыл бұрын
Ekanm ඇත්ත 😂😂😂😂
@sandamalirathnayaka9472
@sandamalirathnayaka9472 Жыл бұрын
සිරාවටම😂🖐️
@VikumNimesh
@VikumNimesh Жыл бұрын
😂
@lankanlife8489
@lankanlife8489 Жыл бұрын
එක advertisement එකේ advertisements ගොඩාාාාාාාාාාාාාක් 😂
@RasangikaShamali
@RasangikaShamali 10 ай бұрын
@@DileemaHarshani-hn2di සුපිරි
@chathurikamadushani8224
@chathurikamadushani8224 Жыл бұрын
ඇත්තටම අපි සපාසීස්.... උනා Sponsored ඇඩ් ටික බලලා.🥱✋ රේකා Gflock ගිහින් නෙ බොලෙ😵😁
@gayanindika5211
@gayanindika5211 Жыл бұрын
math sapasis una oya deakala 😍
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
Ow ane. Payak denwa kiuwta hitapu trama gtuyak na. Sponser lagr ewa penna payak tinwa wgrne😮
@chathurikamadushani8224
@chathurikamadushani8224 Жыл бұрын
@@gayanindika5211 Omg😂
@chathurikamadushani8224
@chathurikamadushani8224 Жыл бұрын
@@nimeshasanju7159 sponsorship අරගෙන කරපු වැඩක් තමයි ඉතින් ඇති දෙයක් නෑ
@gihanidisanayaka2118
@gihanidisanayaka2118 Жыл бұрын
Ow aththatama😂
@maneeshavidurangi687
@maneeshavidurangi687 Жыл бұрын
ජානූ කණ්ඩායමට ගොඩක් ස්තූතිය් මේ වගේ ලස්සන නිර්මාණයක් ප්‍රේක්ෂක අපිට ලබා දුන්නට..සියලුම චරිත වලට පණ පොවන නලු නිළියන් වගේම තිරය පිටුපසින් ඉදන් මේ නිර්මාණය සාර්ථක කිරීමට වෙහෙසන සියලු දෙනාටම ගොඩක් ස්තූතිය් ..සුබ පැතුම් ❤❤❤ජානූ හැමදාමත් හදවතේ රැදුනු ආදරණීය නිර්මාණයක් වේවි..
@dilrukshidilrukshi413
@dilrukshidilrukshi413 Жыл бұрын
සම්මානයක් ලැබෙන්න ඕන චරිතයක් අලපොන්සෝ💖💐
@shantibaba3793
@shantibaba3793 Жыл бұрын
Thawa netham
@HansikaSandam-zj8pu
@HansikaSandam-zj8pu Жыл бұрын
අපිට එහෙම සපාසිස් එකක් දෙන්න කවුරුත් නැති හැටියක් 😂😢
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Hmmmm
@sadeepasadeepa9118
@sadeepasadeepa9118 Жыл бұрын
නිත්‍ය ළග තියෙන සතුට දැක්කම මාරම සතුටු යි.හැමෝම එහෙම ඉන්නවනම්, මේ ලෝකේ මොන තරම් නම් සුන්දර ද❤❤❤❤
@lochanianjika131
@lochanianjika131 Жыл бұрын
අල්පොන්සුගේ සින්දුව තමයි මරුම සපාසිස් එක 😂👍
@kamaniathuraliya6364
@kamaniathuraliya6364 Жыл бұрын
Reka alponso ge amma hodai rekata wadiy nam
@indranirathnayaka-xp9ws
@indranirathnayaka-xp9ws Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@indranirathnayaka-xp9ws
@indranirathnayaka-xp9ws Жыл бұрын
🙋🙋🙋🙋🙋🙋
@lochanianjika131
@lochanianjika131 Жыл бұрын
@@kamaniathuraliya6364 ow eka aththa
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Жыл бұрын
සුද්දි කෑ ගහපු විදිහට මමත් සපාසිස් උනා 😂😂😂
@bandhusriya5694
@bandhusriya5694 Жыл бұрын
මෙච්චර දිග සපාසිස් ඇඩ් එකක් නෙවෙයි දෙකතුනක් එක කතාවක බැලුවාමය්...
@Madhu3732
@Madhu3732 Жыл бұрын
කතාවේ ඔක්කොම ටික සපාසිස් දැන් නම්.. කුතුහලය වැඩි දැන්.❤ හිතා ගන්න බැරි තරමට ❤
@Ulinduz
@Ulinduz Жыл бұрын
හ්ම්ම්
@sewwandibandara5514
@sewwandibandara5514 Жыл бұрын
අල්පොන්සෝ චරිතය සම්මානයක් හම්බෙන්නම ඕන 👍
@mnmtru136
@mnmtru136 Жыл бұрын
මෙච්චර දිග ඇඩ් එකක් බැලුවමයි අපේ හාමුදුරුවනේ
@chathurikamadushani8224
@chathurikamadushani8224 Жыл бұрын
සිරාවටම 😂
@HSty-vj5gy
@HSty-vj5gy Жыл бұрын
😂
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
Ow appa madai hoda prtiyk blna htiya😮
@lalinkawk
@lalinkawk Жыл бұрын
😂🤣😂
@dhammithhemakeerthi60
@dhammithhemakeerthi60 Жыл бұрын
ඇඩ් වලින් තමයි කතාවට fund එන්නෙ නැතුව ඔයාල බලල සල්ලි දාන්නෙ නෑ නෙ .පොඩි කැපකිරීමක් කරන්න බලන්න ඕනෙ නම් . අනික මේ ඇඩ් ටික creative විදියට කරල තිබ්බ .ඇඩ් දැම්මාම අපරාධ ක් වගේ කලබල වෙන්න එපා
@madhushikajanani9641
@madhushikajanani9641 Жыл бұрын
ජානුගේ උපන්දිනේ සහස්ට අමතකයි වගේ 😢😢
@nadeeshalakmini8178
@nadeeshalakmini8178 Жыл бұрын
Organize කලේ අල්පොගෙ බර්ත්ඩේ එක.ඒ උනාට දැං ජානුගේ බර්ත්ඩේ පාර්ටි එක.අම්මෝ සුද්දි විතරක් නෙමෙයි අපිත් හොදටම සපාසිස් ඩිරෙක්ටර් මහත්තයෝ 😅🤭
@eunoialeah-df5ko
@eunoialeah-df5ko Жыл бұрын
අල්පොන්සොට Gflock එකෙන් දෙන්න දේවල් නෑනෙ 😂😂
@Voiceofthegod
@Voiceofthegod Жыл бұрын
ඔව් ඒක පොඩි මිස්ටෙක් එකක්
@nadeeshalakmini8178
@nadeeshalakmini8178 Жыл бұрын
@@eunoialeah-df5ko ඒකනම් ඇත්ත ඇඩ්වර්ටීස්මන්ට් එකක් මේක තනිකරම.අනික පැයෙයි විනාඩි 38 යි වෙනස නොදන්නව කියල හිතේ බලන මිනිස්සු 😊
@uddhikapremarathnefans
@uddhikapremarathnefans Жыл бұрын
ජීවිතය කරුමයක් - කීවාට සමහරක් උන්ට තේරෙන්නෙ නෑ එය වටින හදවතක් සිතුවාට කමක් නැත මරණය ගැන වතාවක් අත්හදා බලන්නට නොයන් එය අපායක්🫥 ❤️🌸
@vineethaliyanage4302
@vineethaliyanage4302 Жыл бұрын
කවිය ලස්සනයි 😊😊😊
@Sanjugurullawala
@Sanjugurullawala Жыл бұрын
@mekhalarathnayaka1766
@mekhalarathnayaka1766 Жыл бұрын
❤️
@Tashi585
@Tashi585 Жыл бұрын
@pinididissanayake1236
@pinididissanayake1236 Жыл бұрын
හැබැයි අල්පොන්සො හැම වෙලාවකම සුද්දිගෙ සතුට ගැන හිතන නිසා සුද්දිගෙ තාත්තා මැරුවෙ අල්පොන්සො වෙන්නත් බෑ 🥲
@roshniros1203
@roshniros1203 Жыл бұрын
❤මමනම් මුල සිටම බලනවා ඇත්තටම වෙනස් විදියේ ආදර කතාවක් අල්පොන්සෝගේ චරිතය රගපාන නළුවා නම් සුපිරියි
@uddhikapremarathnefans
@uddhikapremarathnefans Жыл бұрын
පාළු, ඝණ අන්දකාරයෙන් වැසී ගිය...❤️ තනිකමින් , අහිමිවීමෙන් වියරු වීගිය..කොතරම් තාරකා තිබුණත් ඒ සියල්ල පරදා...මුළු රාත්‍රී අහසම මනරම් කරන...❤️ සද කිරණ මෙන්,නුඹත් මගෙ සිත් අහසට ආලෝකයක් මෙන්ම සැනසීමක්ද ගෙනදැයි...... නමුත්..... එම සද කිරණේ සුන්දරත්වය සහ වටිනාකම තේරුම් ගන්න පුලුවන්...❤️❤️ විනෝදයට අහස දෙස බලාගන සිටින විනෝදකාමී මිනිස්සුන්ට නොව, තනිකමෙන් වෙලී සිටි රාත්‍රී අහසට පමණයි ❤️❤️
@Dili_vlogs98
@Dili_vlogs98 Жыл бұрын
@Tashi585
@Tashi585 Жыл бұрын
💛
@yashodanirmal3697
@yashodanirmal3697 Жыл бұрын
අපිත් පුදුම විදියට සපාසිස් වුණෝ අල්පොන්සු මහත්තය. 😇😇 😊
@YoussefShahine-nn6sh
@YoussefShahine-nn6sh Жыл бұрын
😂🎉
@idunilidunil2029
@idunilidunil2029 Жыл бұрын
අල්පෝන්සුවා මිනිමරුවානම් වෙන්න බෑ. ඌ හිත හොද එකා. ජානුගෙ අම්මට කේක් කවන්න කිව්ව තැනදිම ඒක ඔප්පු වුනා
@vijerathnamanju7986
@vijerathnamanju7986 Жыл бұрын
එහෙම.කියන්න .එපා.පාර්ලිමේන්තුවේ .225අල්පොන්සොවගෙයි
@ashinipuspa
@ashinipuspa Жыл бұрын
හොදට පෙනුනට ශුවර් කරන්න එපා සුද්දිව ලබා ගන්න එහෙම කරන්නත් පුළුවන්
@dhammithhemakeerthi60
@dhammithhemakeerthi60 Жыл бұрын
මොකටද සුද්දිව ගන්න මරන්නෙ .හේතුවක් නෑ නෙ .එහෙනම් සහස් ට ගහන්න ඕනෙ
@dreamgirl8961
@dreamgirl8961 Жыл бұрын
​@@vijerathnamanju7986yanne koheda malle pol 🤣🤣🤣🤦🤦
@Nishu892
@Nishu892 Жыл бұрын
කතාව ජානු වුණාට හිතට දැනෙන්නෙ නිත්‍ය ඉන්න කොටස්..නිත්‍යගෙ නාරදගෙ චරිත දෙකෙන් සමාජෙට ලොකු ආදර්ශයක් දෙනව😍❤...
@roshanmadushanka351
@roshanmadushanka351 Жыл бұрын
වලාකුල නම් ඇත්තටම සුරංගනාවියක් වගේ තමයි ...💜💃☁️
@sarayatiya
@sarayatiya Жыл бұрын
දැන්නම් අපිත් හොදටම සපාසිස් අල්පොන්සෝ මහත්තයෝ 😂😂 අල්පොන්සෝ නෝනට happy cake day 😬😬🍰
@sadalisadali9369
@sadalisadali9369 Жыл бұрын
Anee me maath sapaasis
@maneeshasenali1263
@maneeshasenali1263 Жыл бұрын
අම්මෝ ආසාවෙන් බලන් හිටිය ඒ දවස ආවා හරිම ලස්සනයි මේ කොටස ❤ජානූ❤
@shantibaba3793
@shantibaba3793 Жыл бұрын
Bolada drama
@nilukadilrikshi5516
@nilukadilrikshi5516 Жыл бұрын
මගේ මහත්තයත් අල්පොන්සු වගෙ ... මාව ගොඩක් සතුටු කරනවා...❤
@Shanuu1111
@Shanuu1111 Жыл бұрын
අහන්න ලැබීමත් ගොඩාක් සතුටුයි.හැමෝටම ලැබෙන්න ඕනි එහෙම අය ❤
@nilukadilrikshi5516
@nilukadilrikshi5516 Жыл бұрын
ඔයාටත් එහෙම කෙනෙක් ලැබේවා කියලා මං පාර්ථනා කරනවා.
@hirankahiranka3050
@hirankahiranka3050 Жыл бұрын
Good luck sister
@nilonilo-dr3xj
@nilonilo-dr3xj Жыл бұрын
මගෙත් මම මේ අවුරැද්දෙ මගේ b day 1ta ලංකාවෙ හිටියෙත් නැතුව මාව හිතුවෙවත් නැති විදියට මාව පුදුම කලා. අාදරෙයි ඉතිං මගෙ හබී❤
@Shanuu1111
@Shanuu1111 Жыл бұрын
​@@nilukadilrikshi5516 බොහොම ස්තූතියි ඔයාගෙ ඒ ප්‍රාර්ථනාවට 🥰 හැමදාමත් සතුටින් ඉන්න ❤
@OnikaIroshani
@OnikaIroshani Жыл бұрын
වලව්වේ වැඩට හරි,accountan හැටියට හරි අල්ෆොන්සෝ සහස්ව ගත්තම අපි සෆාසිස් තමා..😂
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
Narada මිනිමරුවා නෙවෙයි නම් නාරද හරිම ​හිත හොඳ චරිතයක් ❤️❤️❤️❤️
@vijerathnamanju7986
@vijerathnamanju7986 Жыл бұрын
අල්පොන්සො මිනීමරුවා
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
නාදර මෝඩයෙක් නෙවෙයි
@missnichi6426
@missnichi6426 Жыл бұрын
කතාව බලපු පලියට අල්පොන්සු මිනිමරුවා වෙන්නැ
@vijerathnamanju7986
@vijerathnamanju7986 Жыл бұрын
මටනම් .හිතෙන්නේ .පීටර් මැරුවේ .අර.සහස්.එක්ක.ඉන්න කොල්ල කියලා .නිත්‍ය ඒකොල්ලට.කියලා .පීටර් මැරෙව්වාද.කියලා හිතෙනවා .මොකද.නිත්‍ය ජානු ජම්මන්ත.තරහයි.සහස් .ජානු බදියි.කියන බයට.නිත්‍ය මේවැඩේ.අර.කොල්ල ලවා.කරාද.කියලත් මට.සැකයි.හිතමුද.පොඩ්ඩක් යාලුවනේ
@dhammithhemakeerthi60
@dhammithhemakeerthi60 Жыл бұрын
මිනීමරුව සහස් ගෙ යාලුව
@maneeshavidurangi687
@maneeshavidurangi687 Жыл бұрын
අල්පෝන්සෝ ගේ මක්කේ අරගෙන පුටුවෙන් ගුටි කාපු යාලුවත් ආයේ අල්පෝන්සෝ එක්ක යාලු වෙලානෙ🤣🤣..🥰
@vidumini648
@vidumini648 Жыл бұрын
😂 මාර හුරතලයක් අල්පොන්සො ට තියෙන්නේ 😂
@nethuwijewardana9347
@nethuwijewardana9347 Жыл бұрын
Ammiiii
@lalinkawk
@lalinkawk Жыл бұрын
Malakolan 😂🤣
@nimeshamadhusani8392
@nimeshamadhusani8392 Жыл бұрын
Advertisement ⁣දැකලා සපාසිස් උන මම 😂
@Shasavlogs
@Shasavlogs Жыл бұрын
😂😂
@dilnanayakkara9190
@dilnanayakkara9190 Жыл бұрын
😂😂😂ඒක ඇත්ත
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
අද පළවෙනි වතාවට එක තැනකදි ● සශිනි ● පව් කියලා හිතුනා.... දරු දුක වෙනුවෙන් 😢❤️
@Rinesh-s5
@Rinesh-s5 Жыл бұрын
Mt nm ne හොද වැඩේ ඔකිට අවා මෙතන අනුන්ට වල කපන්න
@shiranthisenanayake1029
@shiranthisenanayake1029 Жыл бұрын
හ්ම්
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
@@Rinesh-s5 අම්මෙක් අතින් බලනකොට එයා ග්‍රේට්♥️
@ඕලුනෙලුම්
@ඕලුනෙලුම් Жыл бұрын
මේ කාලේ හැටියට ඔහොම ලයිට් දැම්මොත් අපිත් සපාසිස් තමයි ඉතිං බිල දැකලා😂😂
@nethsarawijesinghe585
@nethsarawijesinghe585 Жыл бұрын
අඩො😂
@mdahanayaka1535
@mdahanayaka1535 Жыл бұрын
🤣🤣🤣
@just9N2000YT
@just9N2000YT Жыл бұрын
තව ටික දවසකින් සුද්දි සපාසිස් වෙයි සහස් bro ව දැක්කම 😂😂😂
@Chanuri-xh5gi
@Chanuri-xh5gi Жыл бұрын
අල්පොගෙ ඇක්ටින් සුපිරී😂❤ සින්දුව එක්ක දාපු ඩාන්ස් එක😮😅
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
නිත්‍ය්‍රා අතුගානකොට ඉදල අයින් කලා අද පොල් ලෙලි ගහද්දි මොකුත් නොකියා හිටිය නාරද 😂😂😂😂😂😂
@shashikamadhushani9051
@shashikamadhushani9051 Жыл бұрын
Pahu wenakota kohu wenwaneh😂😂
@noor-nr2dv
@noor-nr2dv Жыл бұрын
මාත් ඔක හිතුවා විතරයි බඩත් උස්සගේන පොල් ලේලි ගහනවා 🤣🤣🤣
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
@@noor-nr2dv අනේද කියන්නේ .🤔😅😂😂
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
@@shashikamadhushani9051 ඒකත් එහෙම නේද 😅😅
@sriyanidoniliyanadura8933
@sriyanidoniliyanadura8933 Жыл бұрын
😂
@buddhikanuwan7814
@buddhikanuwan7814 Жыл бұрын
අල්පොන්සුවා දවසක ඕක්කොමලා සපාසිස් කරයි කියලා හිතෙන්නේ නැද්ද 😁
@gimhanasangeeth99
@gimhanasangeeth99 Жыл бұрын
අනිවාරෙන්.
@niranpramuditha5650
@niranpramuditha5650 Жыл бұрын
සුද්දිගේ වැඩකාරයා කරපු දවසට😂
@gimhanasangeeth99
@gimhanasangeeth99 Жыл бұрын
@@niranpramuditha5650 නෑ. තව සපාසිස් තියෙනවා....😏
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
ජානු ජපන් බෝනික්කි .....අනේ ඔයා නම් හරිම ලස්සනයි ....actin ....👍👍👍👍
@devonfrenando-vt3sw
@devonfrenando-vt3sw Жыл бұрын
හොදයි acting දැකල නැති උන්ට😂
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 Жыл бұрын
ඉස්සරහට ජානුට සපාසීස් ගොඩාක් තියෙනවා . පීටර් ගේ මිනීමරුවා , එතකොට ජානුගේ ඇත්තම තාත්තා . සපාසීස් 🎉🎉🎉
@gimhanasangeeth99
@gimhanasangeeth99 Жыл бұрын
ජානුට දුක් වෙන්නත් බෑ සතුටු වෙන්නත් බැරිවෙනවා කියලා හිතෙනවා අවසානය වෙද්දි....
@sandeshnavarathne7489
@sandeshnavarathne7489 Жыл бұрын
අල්පොන්සුටම ගැලපෙන යාලුවා😂 මක්ක ගොඩයි😂
@lonathdeesara490
@lonathdeesara490 Жыл бұрын
'වලව්වේ කොල්ලා සුද්දිගේ වැඩකාරයෙක් කරනවා'😂 අල්පොන්සෝ ලගදිම සහස්ගෙන් කයි කියලා හිතෙන්නේ මට විතරද?
@dulanjalipremadasa625
@dulanjalipremadasa625 Жыл бұрын
ඇත්ත, මටත් හිතෙන්නේ කයි හොඳ ට 😂
@upuljayarathna5079
@upuljayarathna5079 Жыл бұрын
අද තමයි කතාවෙි අල්ලපපොන්සු සතුටින් ඉන්න වා දැකපු ලස්සන ම අද කතාව බලනනෙම අල්පොන්සු නිසාම තමයි
@_rehansath8351
@_rehansath8351 Жыл бұрын
මේ comment කරන එකෙක්වත් අහිංසක සහස්,ශාක්‍යා වගේ අයගේ දුක තේරෙන්නෑ.අර අල්පොන්සු සහස්වයි ශාක්‍යාවයි අර සුද්දිගෙ බැල මෙහෙවරකම් කරන්න තියා ගෙන ඉන්නේ 😢😢
@dhammithhemakeerthi60
@dhammithhemakeerthi60 Жыл бұрын
ඉතින් එහෙම කරන්න ඕනෙ කමක් නෑ නෙ .අල්පොන්සු ඉන්නෙ වැරදි වැටහීමක.
@_rehansath8351
@_rehansath8351 Жыл бұрын
@@dhammithhemakeerthi60 සාමාන්‍යයෙන් හරි පිරිමියෙක් තවත් පිරිමියෙක් ව බැල මෙහෙවර කරන්න දාන්නෙ නෑ.අල්පොන්සු පොඩ්ඩක් ඉතින් 🤭🤭🤭🤭
@chathurikamadushani8224
@chathurikamadushani8224 Жыл бұрын
දෙරනෙ වගෙ පැයෙ sponsored මගුල් දාලා චා කරන්න එපා itn plz අපෙ එන්නෙ කතාව බලන්න මිසක් brand premot කරන වෙලදදැන්විම් බලන්න නෙමෙයි . අල්පොන්සා දෙන්න ඕන දේ දීගන්න බැරිව වටෙ යනවා😂
@d.d.w.2464
@d.d.w.2464 Жыл бұрын
👍👍
@dhammithhemakeerthi60
@dhammithhemakeerthi60 Жыл бұрын
ඇඩ් වලින් තමයි කතාවට fund එන්නෙ නැතුව ඔයාල බලල සල්ලි දාන්නෙ නෑ නෙ .පොඩි කැපකිරීමක් කරන්න බලන්න ඕනෙ නම් . අනික මේ ඇඩ් ටික creative විදියට කරල තිබ්බ .ඇඩ් දැම්මාම අපරාධ ක් වගේ කලබල වෙන්න එපා
@chathurikamadushani8224
@chathurikamadushani8224 Жыл бұрын
@@dhammithhemakeerthi60 හා කමක් නැද්ද .🤣 අපි මෙ බොරුවට කලබල වෙලා අනෙ😂😂 ඇත්තටම අපිට කැපකිරිම් කරන් කතාව බලන්න පස්චාත් බාගෙ අමාරුවක් නෑ ඒ තරම්. කතාව ප්‍රසිද්ධ වෙන්නෙ audience එක නිසා ඒ නිසා තමයි ඇඩ් ලැබෙන්නෙ සල්ලි ලැබෙන්නෙ චැනල් එකට .නැතුව බලු බල්ලෙක් මෙක නොබැලුවොත් හමුවෙයි ඔයාගෙ creative add:. ලස්සන advertisement බලන්න ලංකාවෙ මෙගාවල මැද්දෙන් යන ඒවා බලන්න ඕන නෑ පිට රට chanel එකක ඇඩ් බලනවනෙ එච්චර ආසාවක් තියෙනවානම් අපිට. කට්ටිය ගොඩක් ආසාවෙන් ඇඩ් එක බැලුවා කියලා තෙරෙනවා පහල cmt දැක්කාම😂 sprite බීලා viviya ගාල gflock gift දීලා කේක් කපල පුදුම creative එකක් අම්මපා ...🥱
@idunilidunil2029
@idunilidunil2029 Жыл бұрын
අඩෝ අද තනිකර ස්පොන්සර් කරපුවා පෙන්නන්නෙ 😂😂
@Nipu714
@Nipu714 Жыл бұрын
😂😂😂
@SLIslanders
@SLIslanders Жыл бұрын
ශෝක් ඇඩ් ටික 😂😂😂 කතාවත් පොඩ්ඩක් තිබ්බා නම් වටිනවා
@hansi_76
@hansi_76 Жыл бұрын
මාත් කියන්න හැදුවෙ 😂😂😂
@HSty-vj5gy
@HSty-vj5gy Жыл бұрын
අනික් drama වගේ නෙවෙයි මේ drama එකේ cast එක අඩුයි ඒත් ඉන්න අය සුපිරි
@idunilidunil2029
@idunilidunil2029 Жыл бұрын
නිත්‍යා මහ ආත්මාර්ථකාමි. එච්චර ආදරේ මිනිහෙක් ඉද්දි.. එකෙක්ගෙන් පලිගන්න තවත් එකෙක් බැදලා ඌට දුකක් දෙනවා.. හිතේ එකයි අතේ එකයි 😒
@sudarmakalyani4070
@sudarmakalyani4070 Жыл бұрын
හ්ම්ම්
@sandaru1245
@sandaru1245 Жыл бұрын
බඩෙත් එකයි
@TT-rr3ux
@TT-rr3ux Жыл бұрын
@@sandaru1245 🤣🤣
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
අද මොකද විනාඩ් 38.මාත් සපාසිස් උනානෙ.කතාව ඉවර නැති නිසා බැලුවෙ.පව් නාරද .❤️❤️❤️❤️
@renokaajitha7240
@renokaajitha7240 Жыл бұрын
ඔව් පව් නාරද 😢😢 ඒක හිතට වදින දුකක් 😢😢😢
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
ඔව් ඔව් ශාඛ්‍යා උබ කෙල්ලෙ එ කොල්ලට බලාපොරොත්තු ඇති කරගන්න විදිහට තමයි ඉස්සර හිටියේ..පව් එ කොල්ල... 😂😢
@chulaniarunashanthi
@chulaniarunashanthi Жыл бұрын
අල්පොන්සුගෙ හැසිරීම් එක එක වෙලාවට එක එක විදියක් අමිිමි ගාව ,සුද්දි ගාව, සහස් ගාව , Factry එකෙදි
@kawindyadeshwari5075
@kawindyadeshwari5075 Жыл бұрын
වෙලාවකට හිතෙනව පුතූගේ අම්මාද පීටර්ව මරන එක පිටිපස්සේ හිටියේ කියලා😊 මොකද අම්මෙක්ට දරුවෙක් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ
@dilrukshijayathilaka0.1
@dilrukshijayathilaka0.1 Жыл бұрын
අල්පොන්සෝගේ බලාපොරොත්තු තුනෙන් ,දෙවෙනි එක ඉශ්ට කරන්න ගියොත් එදාට සුද්දි , අල්පොන්සෝ හැමෝම සපාසිස් 😁
@feelZonee
@feelZonee Жыл бұрын
ඇත්ත කියන්න ඔයා නේ ස්ක්‍රිප්ට් එක ලියන්නෙ😁
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
අදහරි,ලඝඝනයි😊😅
@dilrukshijayathilaka0.1
@dilrukshijayathilaka0.1 Жыл бұрын
@@feelZonee 😁😁
@dpkarunarathnapersonal812
@dpkarunarathnapersonal812 Жыл бұрын
මොනවා වුණත් මෙච්චර ආදරෙන් ඉදලා අල්පෝ සුද්දි වෙන් වුණොත් අපරාදේ.
@nuwaniwasundara9678
@nuwaniwasundara9678 Жыл бұрын
ජානුට වඩා වලාකුල ලස්සනයි කියන අය කෝ බලන්න ❤
@dilkilakshika2461
@dilkilakshika2461 Жыл бұрын
ඔව් අනිවාරෙන්ම
@vndissanayake9189
@vndissanayake9189 Жыл бұрын
Yes
@nimeshalakmali8813
@nimeshalakmali8813 Жыл бұрын
එයාගෙ අමුතුම ලස්සනක් ❤
@sanjubandara305
@sanjubandara305 Жыл бұрын
ඔව්,ජානුට තියෙන්නේ ගොබ්බ ඇගක්,කිසිම හැඩයක් නෑ ..බැරල් බාගයක් වගේ, අලුත් කෙල්ල හැඩයි ලස්සනයි ,හිනාවත් මරු,,,😮😮
@just9N2000YT
@just9N2000YT Жыл бұрын
ඔව් ❤😍🥵
@hasidee6517
@hasidee6517 Жыл бұрын
කතාව ඉවරයි කියල හිතපු උන් ලයික් කරපියව්කො 😂
@sew3327
@sew3327 Жыл бұрын
මොකක් උනත් අද ජානු ලස්සනයි 🌺
@amalipriyangika5616
@amalipriyangika5616 Жыл бұрын
අල්පො⁣න්සෝගේ කිට් එක ලස්සනයි හැබැයි 😁😁😁
@nilangani4048
@nilangani4048 Жыл бұрын
අද ලස් සනම කොටස ..ගොඩක් ලස්සනයි හැමෝම වළාකුළු නෝනා ❤😂
@kavishkakarunadhipathi4956
@kavishkakarunadhipathi4956 Жыл бұрын
සපාසිස් නෙවෙයි සප්‍රයිස් කියලා හරි නම් කියන්න ඕනෙ ජානූට දුන්න පාටිය නියමයි මට නිකං හිතුණා මේ පාටිය මොකක් හරි වෙළඳ දැන්විමකට කියලා හිතුණා ඒක 100%ක්ම ඇත්ත වුණා ජය වේවා.🙏🙏🙏🙏
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
ස්ප්‍රයිට්ද🤣
@kuwaitstar5102
@kuwaitstar5102 Жыл бұрын
100ට වඩා ගියොත් නම් එපා වෙයි මේ කතාවත්
@161kanishkamadumal7
@161kanishkamadumal7 Жыл бұрын
දැන් නම් ජානු ටික ටික ඇදෙනවා වගේ.කතාව සාර්ථකව අවසන් උනොත් හැමදාම ප්‍රේක්ෂක හිතේ තියේවි
@anushawijesinghe1087
@anushawijesinghe1087 Жыл бұрын
අද ස්ප්‍රයිට් කම්පැනියෙන්ද සපාසිස් දෙන්නෙ
@devonfrenando-vt3sw
@devonfrenando-vt3sw Жыл бұрын
ඇත්තටම මම පුදුම විදියට සපාසිස් උනා. 😎 ජානුගෙ නැන්දම්මා අල්පොන්සු ගෙ උපන්දිනය organize කරල ජානුගෙ උපන්දිනය ගත්තාට😌 full සපාසීස්😅
@kaveeshakavindhi-zr2fy
@kaveeshakavindhi-zr2fy Жыл бұрын
එකනේ අනේ
@dilulife4456
@dilulife4456 Жыл бұрын
අම්මෝ එක නෙ😅
@devonfrenando-vt3sw
@devonfrenando-vt3sw Жыл бұрын
@@kaveeshakavindhi-zr2fy plan කරෙ වෙන එකක් උනෙ වෙන එකක්😹
@devonfrenando-vt3sw
@devonfrenando-vt3sw Жыл бұрын
@@dilulife4456 අපි update director ට වඩා😎
@gallagemadushani6027
@gallagemadushani6027 Жыл бұрын
Ekane. Apith sapasis😂
@ayesharajapaksha8897
@ayesharajapaksha8897 Жыл бұрын
අද නම් ඇඩෙව්වා හොදේ...ජානුගේ අම්මා ගේ කොටස
@nilushagunawardana3574
@nilushagunawardana3574 Жыл бұрын
දම්මිකයා ගෙනත් දීපු මක්ක ටික දැක්කම කන්න හිතෙනවා😁😁
@disadissanayake441
@disadissanayake441 Жыл бұрын
අල්පෝන්සො රීළඟට පුටුවෙන් ගහන්නෙ ඔයාට එහෙනම් 🤭🤣
@Sanjugurullawala
@Sanjugurullawala Жыл бұрын
වෙළඳ දැන්වීම් ටිකනම් දාගත්තා යන්තම් කොහොමහරි... 😂😂😂
@amalipriyangika5616
@amalipriyangika5616 Жыл бұрын
නාරද පවු අප්පා.වෙන එකෙක් නම් නිත්‍යා ඉවරයි පුතේ
@YunhiMahehika
@YunhiMahehika Жыл бұрын
පුදුම ඇඩ් ප්‍රොමොට් කිරිල්ලක් තමා මේක.😀
@chutidoni3494
@chutidoni3494 Жыл бұрын
😂❤
@sandunihansamali5652
@sandunihansamali5652 Жыл бұрын
කියලා වැඩක් නෑ
@sachisew4878
@sachisew4878 Жыл бұрын
නාරද ගේ ඉවසීම ....🌼
@phadminirajapaksha8384
@phadminirajapaksha8384 Жыл бұрын
ජානු මේ වෙනකල් you tube එකෙන් බලපු අය මේ කොනට 😁😑🥲🥀❤️
@dorinbanes8167
@dorinbanes8167 5 ай бұрын
🙋
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග Жыл бұрын
මමත් අම්මට නොකියා ලංකාවට ගිහින් අම්මත් සපාසිස්කරන්න හිතාගෙන ඉන්නේ අල් පොන්සුවගේ😂🤣🤣🤣
@writernimesha2962
@writernimesha2962 Жыл бұрын
කතාවෙ ආදරණීයම ප්‍රේමවන්තයා අන්පොන්සුව අවසානයේදී පීටර්ගෙ මිනීමරුවා කරන්නනම් එපා.
@sunethrakumari1868
@sunethrakumari1868 Жыл бұрын
පැයක් කීවට විනාඩි 45ක්වත් නෑනේ
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
යන්තම් ඇති 😂✅ ■ අල්පොන්සෝ ගේ මක්කේ ඉල්ලන් ගිහින් ගෙනත් දුන්නේ නැති තරහට ගහපු එක් කෙනාව යන්තම් දකින්න පුළුවන් උනා.... 😂😂😂
@ishanisadamali9078
@ishanisadamali9078 Жыл бұрын
මං හිතුවෙ නැ ඊයේ කොටස trending වේයි කියලා නියමයි හිතුවට වඩා කට්ටිය බලනවා නියමයි ❤❤
@RashmiDiwyanjali-oz4cp
@RashmiDiwyanjali-oz4cp Жыл бұрын
අල්පොන්සොගේ අම්මා හරිම ලස්සනයි ඔසරියට❤❤
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 236 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 52 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 10 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 236 МЛН