Jackson Anthony - විග්නේෂ්වරම් කළුසුද්දෙක් ද? සුද්දන් කළු සුද්දන් EPISODE 14

  Рет қаралды 25,152

Jackson Anthony

Jackson Anthony

Күн бұрын

Пікірлер: 248
@sagarapradeepsamarasinghe7638
@sagarapradeepsamarasinghe7638 4 жыл бұрын
භාෂා විශාරදයන් ඉතිහාසය පිලිබඳ විශාරදයන් ඉන්නවා තමයි .ඒත් ඒ තොරතුරු මිනිස්සුන්ට ආකර්ෂණීය ව ලබා දෙන්න විශාරද හැකියාවක් සර්ට පෙර පිනකට ලැබුණු දෙයක් .ඔබතුමා ගේ විශාරද දැනුමට ඒ හැකියාව මිශ්‍ර කරලා ඉතිහාසය ත් අපේ භාෂාව ත් ගැන මේ වැඩසටහන දිගටම කරගෙන යන්න. අපේ මිනිස්සු අපේකමට කැමති ඉස්සර වගේම. බුදු සරණයි .🙏
@MrDileep1122
@MrDileep1122 4 жыл бұрын
දැනුම් පිපාසිතයන්ගේ මනදොල පිනවන දියකදුර.. ජය වේවා ජැක්සන් ස..
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 4 жыл бұрын
වින්දා උපරිමයෙන්,....සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන, මටත් වඩා කල් ඔබ ජීවත් වේවා...ගුරු පියාණනි...❤️❤️❤️
@sltopics3817
@sltopics3817 4 жыл бұрын
බොහෝම පින්. ඔබතුමගෙන් ආයාචනයක් කරන්න කැමති අපේ හෙළ ඉතිහාසය හා හෙළ බස සෙල්ලිපි අක්ෂර පිලිබදවත් වැඩසටහනක් කරන්න කියල ඉල්ලීමක් කරනව🙏🙏. අපේ සිටි යක්ඛ නාග වැසියන් පිලිබද බුදුන් ඔවුන්ට දේශන කොට සසර ගමනින් එතර කල අපේම මිනිසුන් පිලිබද ව🙏🙏
@maithrimoourthri6711
@maithrimoourthri6711 4 жыл бұрын
ඉතිහාසය නොදත් මිනිසා පිටකොන්දක් නොමති මිනිසෙකී.. එ නිසා එය නැවත මතු කරන්න ගන්න උත්සහයට අපගෙ බලවත් සතුට පල කරන අතර... නිවරදිව ඉතීහාසය මතු කරන ඔබට තව තවත් මෙවැනී vidio පල කිරීමට ඔබට ශක්තිය ලැබේවා !!!
@sidathsenna
@sidathsenna 4 жыл бұрын
තව පැය භාගයක්වත් තිබුනනම් කියලා හිතුනා ඉවර වුන ගමන්.. බොහොම පිං මේ ව්‍යායාමයට..ව්‍යක්ත සිංහල කොච්චර ආකර්ෂණීය ලෙස අසන්නව ඇද බැද තියා ගන්න සමත්ද! මොදිගෙ කෝවිඩ් කතාව අහං ඉඳලා මට හිතුනෙ හිංදි කියන්නෙ කොච්චර කර්කෂක භාෂාවක්ද කියලා...
@anushabalasuriya7879
@anushabalasuriya7879 3 жыл бұрын
ඔබතුමා ට බොහොම පින් දෙනවා...මගේ භාෂාව ,මගේ රට ,මගේ ආගම ,මගේ දැය කෙරෙහි මගේ මාමකත්වය...බොහොම ව්ශේෂයි...එය ඔබතුමා ගේ වාග් කෞශල්‍යය ඉදිරියේ පෝෂණය ව්ම ප්‍රසංසනීයයි..චිරං ජිවතු සද්දින් සදා ආරෝග්‍යා ...
@lakshanthoe1337
@lakshanthoe1337 4 жыл бұрын
හරිම අපුරු පැහැදිලි කිරිමක්.. අපේ දේවල් ගැන අපි දන්නේ මොනවද.. බොහොම පින් ඔබ තුමාට මේවා අනගත පරපුරට මේවා බලන්න පුලුවන් වෙන විදිය්ට ඉදිරිපත් කිරිමට
@nurajmaduranga
@nurajmaduranga 4 жыл бұрын
කියන්න වචන නෑ. හෙළ බසෙහි, හෙළ සංස්කෘතියෙහි අගය නොදන්නා කළු සුද්දන් වෙසෙන කලක ඔබතුමන් කරන මෙහෙය ඉතා අගය කරමි. ජැක්සන් ගුරුතුමනි, ඔබතුමන්ට දීර්ඝායු වේවා!
@kalegana
@kalegana 4 жыл бұрын
බුදු අම්මේ.. තමුන්නාන්සෙට පුදුම දැනුමක් නේ තියෙන්නෙ.. මෙ වැඩසටහනින් පෙලෙන් සෑහෙන්න නොදන්න දෙවල් ඉගෙන ගත්ත. දිගටම කරගෙන යන්න. අපි ගොඩක් ආසාවෙන් බලන්නේ..
@siridesayearutha
@siridesayearutha 4 жыл бұрын
පින්වත් දරුවන්ට ජයවේවා,,, !!! හෙලබිමේ සිව්හෙලයන්ගේ ජානමුසුවු පින්වත් දරුදැරියනේ ඔබලාට පරම සත්‍ය ඉතිහාසය උගන්වන ගුරුතුමා ඉටුකරනුයේ දැවැන්ත යුග මෙහෙවරකි,,,!!! ගුනවත් ගුරුතුමාටත්, සිහල ජාතියේ අනන්‍ය තාවය රැකගැනිමට පෙරපින් බලෙන් ඉපදුනු දුවාදරුවන්ට හා නරබන ගුනවත් වැඩිහිට් සැමටත් කායික මානසික නීරෝගිසුවයත් !! ප්‍රඥාවත් පහලවේවා කියා අදිස්ටාන කරමි ,,සුවපත් වේවා ,,,!!! සුසිත් 0714413521 min of health ple log,, මිත්‍යාවෙන් එහා යථාර්ථය search for histry සහ බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න උතුම් සිරිසද්දර්මය බෝධයට, මන්ද ,,, මේ යුගයේ රාවනා සක්විති රාජ ඉතිහාසය මතුවන්නේ ඉතාමගැබුරු දර්මතාවයකින් ඒ වසර1800 ක් තරම් දීර්ග කාලයක් භාවිතයෙන් ඈත්ව ,වැසී වැලලී යටපත්වී භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇති උතුම් බුද්ධ දෙශනාවේ නිවන් දකින හේතුපල දහම මහාප්‍රග්ඥායන් වහන්සේකෙනෙකු පහලවී මේ හෙලබිමේ සිවුහෙල දේශයේ පෙරපින් ඇතිව ඉපදුණු දෙවි මිනිසුන්ට එදා සුනීත සෝපාක අටාචාර කිසාගෝතමී ආදින් සෝවාන් ආදි මගපල ලැබුවාසේ මේ යුගයේත් එවැනිම යුගයක් උදාවි ඇත බැවිනි,,, මෙය පරම සත්‍යකි ,,, !!! මා මේ දේශනය අවන්කවම නරබමින් මෙයට (රාවනා සක්විති රජ පරපුර)පිලිගන්නේ යම් අතීත සංසාරේ හේතුපල සම්බන්ද තාවයක් ඇතිබවට නියමනිවැරදි පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ට බහාගැලපීමෙන් මේ සියලු පින්වතුන්ට මේ උතුම් ධම්ම දායාදය හිමිවිය යුතුබවට ගැගෙන බැවින් මෛත්‍රී පෙරදැරිව මේ සටහන තබමි,, හොදම උදාහරණ,, kovid19 කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය ලොකයාට ජනිත කිරීම, sir,ආතර් C, ක්ලක්ගේ 2050 ලෝකයේ සියලුම ආගම් පරයා හේතුපල දහම බුදුදහම බැබලෙන අනාවැකියයි ,,,!! මේ ලෝකබලවතුන්ගේ ආකල්ප පරිකල්ප උපකල්ප මනක්කල්ප සංකල්ප විනාශයයි සිදුවනුයේ. එදා විශාලා මනහනුවර තුම්බිය හටගත්තේ මේ දර්මතාවය නිසා බව තේරුම් ගනිත්වා ,,, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,, සුසිත් ..
@chanakasandakelum4957
@chanakasandakelum4957 4 жыл бұрын
ඕනතරම් වෙලා බලන් ඉන්න පුළුවන් වැඩසටහනක්.. මේ වැඩසටහන ටීවී චැනල් එකකත් දාන්න පුළුවන් නම් ගොඩක් දෙනෙක් බලයි.. මොකද හැමදෙනාටම ඉන්ටර්නෙට් පහසුකම නැහැ... ඉස්කෝලේ යන ළමයින්ට බලන්න පුළුවන් ඔබතුමාට ගොඩක් පිං
@dulajanuruddha3091
@dulajanuruddha3091 4 жыл бұрын
ඔබ තුමාට බොහොම පින් අපේ හෙළයින් සහ එහි වටිනාකම් ගැන කතා කරනවාට.
@chmindchmind9429
@chmindchmind9429 4 жыл бұрын
මාර ආසාවකින් බලන්නෙ මේ වැඩසටහන. ඊළඟ එකත් හැකි ඉක්මනටම ඕන ස්තුතියි ඔබතුමාට
@chandimachamali9643
@chandimachamali9643 4 жыл бұрын
හරි ම වැදගත් සර් බුදු සරණ යි
@sunethrasauri7940
@sunethrasauri7940 4 жыл бұрын
හරි ම ප්‍රයෝජනවත් වැඩසටහක්.නොදැන හිටිය දේවල් ටිකක් ඉතාම පැහැදිලි ලෙස දැනගන්න ලැබුනා. 🙏ඔබතුමාටත් ආවඩා ආයුබොහො. වේවා! ..🙏
@narathota
@narathota 4 жыл бұрын
ගියේ කොළඹ සිංහල බෞද්ධ පාසලකට. අවුරුදු 11ක් සිංහල විෂයක් විදියට ඉගෙන ගත්තා. දහම් පාසල් ගියා. ආගම දහම, පාලි ඉගෙන ගත්තා. එක්කෝ, ඒ දවස් වල මේ දේවල් ගැන උවමනාවක් තිබ්බේ නෑ. එක්කෝ වටිනා කමක් දැක්කේ නෑ සෑහෙන දේවල් සිංහල භාෂාව ගැන මේ විනාඩි 30න් ඉගෙන ගත්තා
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
අපි නම් බෞද්ධ.. ඒගොල්ලෝ ආගමේ.... (ඔබ කියන ආගම අර මුහුදු කොල්ලකාරයන්ගේ මිනීමරු ආගම විය යුතුයි)
@letsDance-kpop
@letsDance-kpop 4 жыл бұрын
මහන්සි වෙලා research කරන ඔබතුමාට බෝම ස්තූතියි
@prashasthi123
@prashasthi123 4 жыл бұрын
RESPECT DEAR SIR, ඔබට බොහෝ පින්....
@sanjusanju3120
@sanjusanju3120 4 жыл бұрын
අද මුලින්ම බැලුවෙ ඔබතුමාගෙ video එක, නියමයි , ලස්සනට හොද පැහැදිලියි කිරිමක් කරා , බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
@dilanpramantha2870
@dilanpramantha2870 4 жыл бұрын
මහත්මයා , බොහොම ස්තූතියි කියන්න ඕන මුලින්ම මේ වගේ ඉතාමත් වැදගත් කරුණු කාරනා අපිට හැමදාම කියලා දෙනවට , මේ වීඩියෝ එකේ ගොඩක් වැදගත් කරුනු තියෙනවා අපගේ ළමයිටත් හා ළමයින්ගේ ළමයින්ටත් අනාගතයේදී ඉතාමත් ප්‍රයෝජනවත් වන , ඉතින් මම ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා හැකිනම් මෙම වීඩියෝවෙහි නම වෙනස් කරන ලෙසට,ස්තූතියි 🙏
@namalifernando6472
@namalifernando6472 4 жыл бұрын
ස්තූතියි !!!
@ravindrajayasena6732
@ravindrajayasena6732 4 жыл бұрын
හැමදාම වගේ අර්ථවත් වැඩසටහනක්... අර 225 කාමරේකට දාලා දොර වහලා මේ වැඩසටහන් මාලාව අහන්න දෙන්න ඕනේ... තව දෙයක්... මේ දවස්වල ඉන්නවා ගංජා ගහන සිංහල ගුරුවරු. උංගෙන් අපේ පොඩි එවුන්ගේ ඔලු බේරගන්න ඕනේ. මොකද උං සිංහල ඉගැන්නුවට පහරන්න බලන්නෙත් සිංහලකම උඩමයි... ඔබතුමාට බොහොම පිං මේ කරන කර්තව්‍යයට.... චිරං ජයතු පනා පුත්‍රයානෙනි....!!!
@sheelakuwt252
@sheelakuwt252 2 жыл бұрын
Oba thumage oya denumath ekkama thawathwath apita me denum sambarayak deemata deergayu lebewaa.!!!
@indikaruwan5775
@indikaruwan5775 4 жыл бұрын
කිසිම දෙයක් දැනං හිටියෙ නෑ. ඔබ කුමාට නීරෝගී ආයුබෝ වේවා
@travel_with_chira
@travel_with_chira 3 жыл бұрын
බොහොම ස්තූතියි පනාපුත්‍ර මහතාණනි
@vincesilva1128
@vincesilva1128 4 жыл бұрын
Thank you professor Jackson for this amazingly valuable history program. 🇺🇸🇱🇰
@gayanlasantha1754
@gayanlasantha1754 4 жыл бұрын
සුපිරී.....
@ashandesilva684
@ashandesilva684 4 жыл бұрын
great sir
@denuwanrajapaksha255
@denuwanrajapaksha255 3 жыл бұрын
🙏🙏🙏🙏🙏 කියන්න වදන් නෑ .
@taprobanetv8943
@taprobanetv8943 4 жыл бұрын
ඔබ කාරණා සේවය ඉහලයි.
@kamaniepathirana4
@kamaniepathirana4 4 жыл бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්..
@enokaperera1232
@enokaperera1232 4 жыл бұрын
අතිවිශිෂ්ටයි ඔබෙ පැහැදිලි කිරිම.
@gihanhansaka4123
@gihanhansaka4123 4 жыл бұрын
සුපිරි හොදේ
@manelsepali2123
@manelsepali2123 4 жыл бұрын
Obathumata budusaranai
@ashandesilva8230
@ashandesilva8230 4 жыл бұрын
එදා විග්නේශ්වරන්ව දෙරනේ interview කරන්න තිබ්බේ ජැක්සන් ඇන්තනි රෙදි ගලවනවා එහෙනම්
@rasikapriyadarshana5655
@rasikapriyadarshana5655 4 жыл бұрын
දෙරණ කරන්නේ කොන්ත්‍රාත්.
@samanthisilva5352
@samanthisilva5352 4 жыл бұрын
Niyamai sir.
@sunithabotejue7251
@sunithabotejue7251 4 жыл бұрын
What a knowledgeable gentleman. Thank you Sir, listening to you is like listening to an encyclopaedia.
@duncandes1
@duncandes1 4 жыл бұрын
Excellent presentation. Those Parliamentarians suppose to represent Sinhalese values allowed MP Vignavaran to get away with unsubstantiated political view. This is the reason I mentioned earlier that we desperately require valuable person like you.
@sucharitharuwan2769
@sucharitharuwan2769 4 жыл бұрын
වටිනා කථාවක්...
@Realeye66
@Realeye66 4 жыл бұрын
Very impressive explanation , thank you . We learnt so much thst we never heard .
@kp-1949
@kp-1949 4 жыл бұрын
Tremendous respect for you sir!!!
@dushandedigamuwa890
@dushandedigamuwa890 4 жыл бұрын
unbelievable ..... proud of my mother language
@rumethdevjan5841
@rumethdevjan5841 4 жыл бұрын
Excellent speech..
@Realeye66
@Realeye66 4 жыл бұрын
අපි එකිනෙකාට මේ පිළිබඳව ඇඟිල්ල දික් කරත් එයින් ඇති පලක් වෙන්නේ නෑ නට ප්‍රදර්ශනය වෙන සරදියෙල්ගේ ටෙලි නාට්‍ය බලන විට වැටහෙනවා අපේ එවුන්ට මොකද වෙලා තියෙන්නෙ කියලා episode1 අපගේ ස්වාමීන් වහන්සේ සරදියෙල්ගේ දෙමව්පියන්ගෙන් අහනවා රදියෙල් ගේ සහෝදර සහෝදරියන්ට දාල තියෙන්නෙ නම් ගැන ඒ සියලු නම් ඇවිල්ල තියෙන්නේ ඉංග්‍රීසි නම් වශයෙන් මෙන්න මෙහෙමයි මීට අවුරුද්දකට පෙර ේ ක්‍රමය වෙනස් වෙලා තියෙන්නේ ඒක හින්දා අපිට අද ඉන්න කාටවත් දොස් කීමට පුළුවන් කමක් නෑ නමුත් ඔබතුමා කරන මේ උත්සහය ඉතාමත්ම අගය කරනවා ඒ ගැන වචන දෙකක් නෑ නමුත් මං හිතන්නේ බොහෝ රටවල් වලට සිද්ධ වෙලා තියෙන්නේ හිතාගන්න බැරි තරම් විනාශයක් රටවල් වෙනත් රටවල් විසින් ආක්‍රමණය කිරීමෙන් පස්සේ ඒක ලෝක ඉතිහාසයේ බලන විට පැහැදිලිව පෙනෙන දෙයක්.
@luckymadusanka7918
@luckymadusanka7918 4 жыл бұрын
harima asai jakson antony ge kata hemadama ahanawa Maha sinhala wansa katawa nm tikak baluwa Denum sagarayak meya Dirgausha wewa
@savinduweerasinghe5138
@savinduweerasinghe5138 4 жыл бұрын
respect sir..... aniwaren sinhalata gahanna bhashawak na anika english wala gaweenogawee yannath bane ehema adahasak dena wachanayak loke mona bhashaawakawath nathuwa athi
@Amal_Sanjeewa
@Amal_Sanjeewa 4 жыл бұрын
ස්තුතියි සර්..
@bulbz_d
@bulbz_d 4 жыл бұрын
really....wow....Sir....mn sirge KANDA UDA GINI..BMICH gihin gaththa...kiyawala iawarakala sir....harima lassnai..eka kanda uada gana wenas ma widiyata baleemak....harima lassnai...swarna pusthaka aapu poth 5 ma thama kiywala iawara naa....eth sir...mata sirge potha tharam ee poth lassna naa...ethihasaye Aduruthama yugaya...harima lassnata liyala thibba.... mn ekai me paththe me hoyanna awe... Sir...aththa thama ape bashawata monawa issarahata weida mnda....sinhala katha karana liyana ekama rata.....
@esheenakiyori1889
@esheenakiyori1889 4 жыл бұрын
බුදු සරණයි ,දෙවි පිහිටයි ජැක්සන් අයියා
@poornagunasekara1301
@poornagunasekara1301 4 жыл бұрын
Great knowledge great man, you can do lot, wish you the best
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
Jackson .......The great
@thimuthudeshan8702
@thimuthudeshan8702 4 жыл бұрын
Excellent Simply great !!!
@sciencewithme3521
@sciencewithme3521 4 жыл бұрын
very nice lesson..salute to you sir..may the noble triple gem bless you!!
@chandraratnemadarasinghe4092
@chandraratnemadarasinghe4092 3 жыл бұрын
ආවඩා ආයුබෝ වේවා!
@tamil6871
@tamil6871 4 жыл бұрын
ඔබ දැකිම දෙවියන් දැකිම හා සමයි
@channaholidays7198
@channaholidays7198 4 жыл бұрын
wigneshvaran jathivadiyek api ohuta anukampa karanava.obata budhusaranai.
@shammadu6626
@shammadu6626 4 жыл бұрын
ස්තුතියි
@damaikadammika7675
@damaikadammika7675 3 жыл бұрын
Budu.sarani.jacksan.aiye.oyata.ape.sighala.sascrutiya.pahdala.denawata.
@yoosuf4584
@yoosuf4584 4 жыл бұрын
පලිඟු මැණිකේ වැනි ටෙලි නාට්‍ය වල රඟපාන කාලේ අපි කිව්වේ "ජැකා" කියලා...ඊට පස්සෙත් දිගටම වගේ මෑතක් වනතුරු " ජැකා " කියලාම තමයි අපි ඔහුව ඇමතුවේ...කාලයක් පනාපුත්රයා කියලත් කිව්වා...ඒත් මොහුගේ නිර්මානාත්මක භාවය මෙන්ම යම් යම් විෂයයන් ගවේෂණය කරනා ආකාරය දුටුවම "ජැකා " යන ඇමතුම අපෙන් ගිලිහී යන්නට පටන් ගත්තා...දැන් නම් ඔබව අමතන්නේ ඉංගිරිසි ආකාරයට ජැක්සන් ස...ර් කියලා...ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නටයි යන්නේ...පාසල් ළමුන් සඳහා එකදාස් පන්සීය පහෙන් පසු ඉතිහාසය ඔබගේ දැක්මෙන් ග්‍රන්ථාරූඪ කළෝතින් අගේට හිටීවි නේද...කාගෙන් නොලැබුනත් " මහාචාර්ය පනාපුත්‍ර කුහුඹු පැණියා " නාමය ශ්‍රී ලංකා වාසි ජනතාවගෙන් ඔබට ලැබෙනවා සත්‍යයි...
@panandasiri9928
@panandasiri9928 4 жыл бұрын
Njyammai
@bodhuhela752
@bodhuhela752 4 жыл бұрын
(විනාඩි 5.55)මගේ අදහස නම් සඟස දිනේ කියා කියන්නේ දුන්නා පැවරුවා යන අදහසයි.දිනේ යන වචනයෙන් දානය යන වචනය ආවා වියහැකිය.ඇතම් තැන්වල චතුදිස සඟස කියාද දැකඇත.එහි අදහස පූජාකලා යන්නය.දිනේවා යන අදහස නව අර්තකථනයක් බැවින් විද්වත් අදහස්ද විමසා බලමු. ජැක්සන් මහතා සම්ප්‍රදායෙන් මිදී නව අදහසුත් විමසනවා නම් රටට අත්වියහැකි ප්‍රථිලාභ ඉමහත්ය. පට්ට වචනයත් අපේ භාෂාවේ තිබුනා. ඒ වල්බෙලි පට්ට නාව පට්ට ආදී බැඳුම් මාධ්යයයක් වශයෙන්. අතීතයේ හොඳින් බැඳීම සඳහා එවා යොදා ගත්තා. අප්‍රසිධියේ කලයුතු ක්රි‍යාවක් ප්රිසිද්ධියේ කලාම එක සත්ව කොටසකටත් මේ වචනය යොදා ගත්තා.(හොඳින් බැඳෙන නිසා වියහැකි.) නුතන යෙදීමේදී මේ වචනය යොදන අවස්ථාව වෙනස් කර අනර්ග් යන වචනයට ආදේශ කරඇත.
@siriweeraratne9788
@siriweeraratne9788 4 жыл бұрын
සර් දිගටම කරන්න
@sunethraaponsu4672
@sunethraaponsu4672 4 жыл бұрын
Thank you so much!,, A great presentation
@udaradilshan3812
@udaradilshan3812 4 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට ❤️
@paydroid6376
@paydroid6376 4 жыл бұрын
Legend...!! He is a legend ..
@rasikapriyadarshana5655
@rasikapriyadarshana5655 4 жыл бұрын
ඔබතුමා කිවු විදිහට මේ දේශපාලන කුණු නිසා සුද්දන් කටු සුද්දන් පාඩම කෙරුණෙ අපිළිවෙළට.අපි1818කැරැල්ල කථා කලාට සුද්දා මිලෙච්ජ ලෙස මර්දනය කල 1848 නිදහස් කැරැල්ල මග හැරුණා.අපි ඒ ගැනත් කථා කරමු.ඔබතුමාට සියලු දෙවි පිහිටයි!.
@channapradeep9443
@channapradeep9443 4 жыл бұрын
මේ වගෙ උත්ත්‍රයක් දෙන්න එකෙක් පාර්ලිමේන්තවේ හිටියෙ නැහැනෙ 🙄🤔
@suduhansa4031
@suduhansa4031 4 жыл бұрын
යටපත් නොවෙන ඉතිහාසය 💚
@akshu433
@akshu433 4 жыл бұрын
ආදරනීය ගුරු පියානනි, මෙම වැඩසටහන් ඉංග්‍රීසි උපසිරසි සහිතව විකාශය කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
@sumithsilwa4296
@sumithsilwa4296 3 жыл бұрын
Next ake sir parliament akata illannoko oyala awoth thamai ape sinhala kamai baudda kamai ape kamai rekkenne api baudda kiyala pakshayak hadamuko Sir
@marasinghenelum1030
@marasinghenelum1030 4 жыл бұрын
ජැක්සන් මහතා ඔබ දැන් පෙන්න ඉන්නවා.රටක වටිනා අය ඉන්නෙ අවූරුදූ5ට සැරයක්.ඔබ දරන පක්ෂය අනූව හරි කණගාටුයි සතුටුයි ඔබෙ උගත් කම අපට බෙදා දෙනවට.
@devindakumara4128
@devindakumara4128 4 жыл бұрын
මොහු කතොලිකයෙක් එත් බලන්න ලස්සන එ් ගැම්ම අැත්තටමයි ලැජ්ජයි සිංහල බෞද්ධ උගත් යයි සිතා ඉන්නා පණ්ඩිතයන් ගැන. මම විශ්වාස කරන දෙයක් අප මහා ශාක්‍යය සිංහයානන් වහන්සෙ දවස සොලොස් ජන පද අතුරෙහි කෝසලය පාලනය කල කෝසොල් රජ තුමා දුටු සිහින දාාහසය අප මහා මුනි ජිනෙන්ද්‍රයන් වහන්සෙ පැහැදිලි කල කරෑනු අද වෙනකොට එකින් එක සැබැ වෙනවා කියලා. ඔබ තුමා අැවිදින පුස්ථකාලයක් ඔබ තුමාලා මතු පරපුරට මහා නිධානයක්. ඔබ තුමාට උතුම් වු තිසරණයෙ සරණ පිහිට පතනවා ඔබ තුමාගෙ ඉදිරි වැඩ කටුයුතු වලට . අපෙ කම රැක ගන්න අපෙ මිනිස්සුන්ගෙ අැස් අැරලා දෙන්න මැතිදුනි. සොක්‍රටිස් කියනවා යම් කිසි රටක ජනතාව නුගත් වන තරමට එම රටෙ කරැමක්කාර පාලකයින් ඉතා කැමති බව. මන්ද එ් කරැමක්කාර පාලකයින් අභිභවා ජනයා නොඑන නිසා. බෙහෙවින්ම පිං මැතිදුනි. ( එකසිය විස්සට දෙසිය විස්සක් අාවඩා අයුබෝ වේවා !!! )
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
ඔබේ අදහස පරස්පර බව පෙනේ. ජැක්සන් කතෝලිකයෙකු ලෙස ඔහුගේ ඉතිහාස දැනුම ගැන උදම් අනන ඔබ කිනම් දහමක් අනුගමනය කරන්නේද? සිංහල බෞද්ධයාට චෝදනා කිරීම පහසු නමුත් එය කෙතරම් යුක්තිසහගතද යන්න නැවතත් සිතා බලන්න.
@devindakumara4128
@devindakumara4128 4 жыл бұрын
@@nilambarameghawarna6635 සහොදරයා මට බෞද්ධද කතෝලිකද කියලා වැඩක් නැහැ. එ් වුනාට කතොලිකයෙක් වෙලා මෙතුමා මෙ තරම් රටට බෞද්ධාගමට ලැදි නම් එ් විශාල දැනුම් සම්භාරයක් තියෙ නම්. මොකක්ද එතුමා ගැන යහපත් දෙ කිමට මැලි වෙන්නෙ. ඔබ අැහුවා නෙද මම කුමන අාගමෙද කියලා මම සිංහල බෞද්ධ එ් වගෙම සිංහල හා පාලි බෞද්ධ ශිස්ටාචාරය පිලිබද ගෞරව උපාධියක් තියෙනවා. මම උදම් අැනුවෙ නැහැ. අර යාපනයෙ විග්නෙශ්වරන් කියලා එකෙක් ජාති වාදිත්වය අවුස්සන්න උත්තරිතර පාර්ලිමෙන්තුවෙ ප්‍රකාශ කරනවා සිංහලයොන්ට නෙමෙයි මෙ රටෙ මුල් පදිංචි කරැවො. සිංහල භාසාව නෙමෙයිලු මෙ හෙල භුමියෙ භාවිතා කලෙ දෙමළ භසාවලු. ඉතින් සහොදරයා අර උත්තරිතර කියන අට මඩලෙ විග්නෙස්වරන්ට උත්තර දෙන්න කවුරැත් හිටියෙ නැහැනෙ. තව මෙච්චර සිංහල බෞද්ධ රටෙ උත්තර දෙන්න කවුරැත් හිටියෙ නැහැනෙ මහා ලොකුවට සිංහල බෞද්ධ කියා ගන්නා උගතුන් කිසිවෙක්. මුලින්ම සහොදරයා ඔයා බෞද්ධ නම් මුලින්ම කොසොල් රජ තුමාගෙ හින දාහසය විග්‍රහය බලන්න. එතකොට තෙරැම් ගනිවි. වෙසක් එකට වැඩිපුරම ගීත වාදනය වන්නෙ මොහදින් බෙග් සුරින්ගෙන්. මට ජාතිවාදය වැඩක් නැහැ නිවැරදි දෙය නිවැරදියි කියන්න බයත් නැහැ. ඔයාලා වගෙ හිතන මිනිස්සු හින්දාා මෙ රටෙ ජඩ පාලකයින් ජාති වාදය වපුරන් කන්නෙ. ජාතිය අාගම කුලය බලන්න එපා නිහතමානි වි ගත යුතු දෙයක් නම් ගන්න අරන් ඔය මොල ගෙඩි සුද්ධ කර ගන්න. නැතිනම් ඔයාලා වගෙ මිනිස්සු නිසා ජාති අාගම් මුල් කර ගෙන කුලල් කා ගෙන මෙ අභිමානවත් රටට සදහටම නැති වෙවි. 1948 න් පසුවයි මෙ ජාති වාදය . එයිට කලින් ඔය කිසිවක් නැහැ. එලාර සොහොන ලගින් අදටත් යන විට අාචාර කරලා යන්නෙ අන්න එහෙමයි සැබැ සිංහල බෞද්ධයා.... දැන්වත් ඔහොම හිතන එක නවත්ව ගන්න
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
@@devindakumara4128 ඔබ නැවතත් ඔබේ මුල් කමෙන්ට් එක සහ අනෙකුත් අදහස් නැවත කියවා තේරුම් ගන්නවා නම් හොඳයි. ඔබට කිසියම් පටලැවිල්ලක් වී තිබෙන බව පෙනේ. මුලින්ම එය ලිහා ගන්න. ඊට පසු "ලොකු ටෝක්ස්" දාමූ.
@devindakumara4128
@devindakumara4128 4 жыл бұрын
@@nilambarameghawarna6635 ඔබ කියන්න බලන්න මොකක්ද වැරද්ද?
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
@@devindakumara4128 හොඳින් කියවා බැලීමෙන් අනතුරුවත් ඔබට වටහා ගැනීමට නොහැකි වූයේ නම්.... අතිශය කණගාටුවට පත් වෙමි. මෙහිදී මට සිහිපත් වන්නේ කුඩා කාලයේ ඇසූ රසවත් කතාවකි. තල් අත්තක් මතට බෙලි ගෙඩියක් වැටීමෙන් බියට පත්ව අවදිවූ 🐰 ක් 🌏 පෙරලීගෙන එනවා යැයි සිතා දිව්වේය. අවසානයේ 🐩🐁🐍🐊🐢🐉🐮🐴🐗🐽🐱🐭🐺🐸🐄🐪🐒 සමූහයක් 🐰 පසුපස දිව්වේ මේ විපතින් බේරීමටයි. 💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬 දැන් ඉතින්...... ටිකක් නැවතී ගිමන් හරින්න.
@87hasitha
@87hasitha 4 жыл бұрын
Thank you Sir 🙏🙏🙏
@shanikanirushi1119
@shanikanirushi1119 4 жыл бұрын
Sir god bless you,
@manelsepali2123
@manelsepali2123 4 жыл бұрын
Good
@theglobaldiary6827
@theglobaldiary6827 4 жыл бұрын
Good explanation, respect. Sorry, I don t have Sinhala fonts. Thanks
@bamunusubasena6827
@bamunusubasena6827 4 жыл бұрын
Respect you , thank you
@aaticontracts
@aaticontracts 4 жыл бұрын
excellent
@DanBeatle05
@DanBeatle05 4 жыл бұрын
You should get an award for doing this channel in this style. Every episode is informative and rich in knowledge. Hope the SL Gov recognise you for your efforts..May the force be with you 🙏
@UpdateIsEssential
@UpdateIsEssential 2 жыл бұрын
විශිෂ්ඨයි 💙
@asunthakamani2590
@asunthakamani2590 4 жыл бұрын
සිංහල භාෂාව පිළිබඳ පුළුල් විවරනයකි.
@ajithjayasekera756
@ajithjayasekera756 4 жыл бұрын
Excellent presentation Mr. Jackson. Thank you for the sake of all Sri Lankans. Every word has value in it. I'm an admire of almost all your presentations. I wish if you can have Tamil and English sub titles for this video it will be much beneficial for the Tamils who might otherwise be mislead by the utterances of Mr, Vigneshwaran, who probably wants more blood to be shed in Sri Lanka from both sides for a mythical Eelam.
@siridesayearutha
@siridesayearutha 3 жыл бұрын
පෙරපින් සැමට මෙත් සිතිනි . , බුද්ධ විශය අචින්ත්‍යයි , පරමගාම්භීර යි. මේ දර්මතාවය තේරුම් ගැනීමට පෙරපින් මතු නොවු යමෙක් ගැටෙයිද ඔහු අරිය උපවාද කරගෙන අන් අන් තරිකව නිරයට සතරඅපායට යනබව ගෝතම සම්බුදු හිමිගෙ නාමයෙන් පරම සත්‍යකි . එබැවින් මේ උතුම් දර්මතාවය න් සමග අසරන සත්ත්වයෝ නොගැටෙත්වා.................!!!!!!!!! මන්ද,,,? මා එසේ කරගෙන එම අරිය උපවාද යෙන් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර සිවුපිලිසිබ්යා පත් මහ අරහතුන් වහන්සේ සමාකරගෙන එම ආනන්තරික පාපකම්ම වලින් මිදුණු අයෙක් නිසාවෙනි ..! මෙය පරම සත්‍යකි . ... බුද්ධ ආගම හා බුදු දහම යනු 2 කි ,ආගම නොමැති නම් අපි සැමදා 4 අපායේය. ආගම සුගති පැවැත්ම සදහායි , දහම යනු හේතුපල දහමයි . හේතු 03 කි තේසං හේතුං තතාගතෝ ආහ. ඒ රාග දේශ මොහ යනුයි ප්‍රියදේට ඇලීම අපිරිදේට ගැටීම හා පිරි අපිරි අතර මැනීම (මෝහය නොහොත් මුලාවිම,නොහොඳකම් ) යනුයි . රාග දේශ මොහ ඛය කිරීම නොහොත් උපදින උපදින තැන කපාහැරීම නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද යන හේතු බිහි කිරීම නතර කිරිමයි. නිබ්බාන යනු රාග දේශ මොහ වලින් වලින්ජනිත පල නැතිකිරීමයි. නෝබැදීනයි. නිබ්බානම් පරමන් සුඛම් යනු බුදු පසේබුදු සහ අරහත්ත බුද්ධ උතුමන් වහන්සේලා පෙන්වාදෙන විමුක්ති සුවයයි. මේ ලෝකයේ අතිශයින්ම දුර්ලභ උතුම්ම සම්බුදු සසුනයි . මනුස්සත්ව පටිලාබයයි, ත්‍රිහේතුඛප්‍රතිසංදියයි. මේ විශය අචින්ත්‍යයි පරමගාම්භීරයි. මේ උතුම් දර්මතාවය තේරුම් ගැනීමට අවස්තාව උදා වනුයේ ආගම් තුලින් පෙරපින් කරගත් කෙනෙකට පමනි. එයට කදිම උදාහරනය පතිරූප දේශ වාසෝච පුබ්බේතකත පුන්න්‍යතා අත්තසංමා පනිදීත අරිය සච්චානදස්සනං යන සෝතාපත්ති අංග 4 සදහන් ගාතාවයි. රාග දේශ මොහ වලින් ජනිත චිත්තසංතානයේ මුල්බැසගත් කෙලෙස් නිසා ස්ව්තත්ව බවින් සත්ව ලෙස 31තලයක පැවැත්මක් තම තමන් දායාදකරගනියි. බුදුවරුන් මේ 31ක් පැවැත්ම 4 අපා ( 6 )සදෙව් ලෝක , 20 බ්‍රක්මලෝක පෙන්වා දි මනුස්සත්ව පටිලාබෝ පරම දුර්ලභෝ ලෙස හැදින්නුවේ , අස්සුතවත් පෘතග්ජන කමින් තල 31 හි දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීමට පෙරපින් හේතු වශයෙන් පෙන්වාදී නට උතුම් මනුස්සත්ව පටිලාබය ලැබූ විට දුර්ලභ පහලවන බුදුහිමියන්ගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානයනැමත උතුම් බුදු බන පදාය අසා රාග දේශ මොහ වලින් මිදිනිදහස් වීම තුලින් මේ 31ක් තලයෙහි පැවැත්ම නැමත ලෝක නැමති අදුරෙන්, දුකෙන් සදහටම මිදිනිදහස් වීමයි. පින්කමක් කර රජ සැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතු බුදුවන මෛත්‍ර බුද්ධ සාසනය දක්වා මේ දුක් පැවැත්ම හදන්නේ බුද්ධ ආගමේය ඒ විපරිණාමය දර්මතාවය නිසා හේතුපල දහම අභාවයට ගිය විට භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් ආගමක් බවට පත්වූ බැවින් අස්සුතවත් පෘතග්ජන මහනබනුනන්ට ඒ නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද දර්මය කියාදීමට ඔහුන් නොදන්නා කමටයි . පවත්තන් අප්පතිවත්තියන් කියා බුදු පියාණන් දේශනා කලේ මේ 31 තලයෙන්ම මිදී නිදහස් වීමය .සම්මතය යනු පෙවැත්මයි පරම අර්තය නැවැත්මයි ඒ රාග දේශ මොහ වලින් ජනිත දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීම විනා සම්මත බුද්ධ ආගම තුල නිකායවලට බේදී දේපොල රෑස් කරන උපාධි පශ්චාත් උපදි හදාරා මානයෙන් මෝහයෙන් ක්‍රියාකරන අස්සුතවත් පෘතග්ජන සිවුරුදැරූ හාමුදුරුවන් වහන්සලා නොහොත් හේතුපල දහම නොදන්නා මහනබනුනන් කලුරිය කිරීම නොවේ. මේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග විවර කළ මේ යුගයේ පහලවු අනුබුදු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර අරහතුන් වහන්සේගේ පහලවිම සැපතකි සුවපත් වේවා susith 0714413521 min of health
@මලිදුපසන්
@මලිදුපසන් 4 жыл бұрын
respect sir🙏🏻
@prasadduminda3236
@prasadduminda3236 5 ай бұрын
සුපිරි
@rajeewawickramahewage8278
@rajeewawickramahewage8278 4 жыл бұрын
Respect sir,
@dusacrew
@dusacrew 4 жыл бұрын
Watina pahadili kirimak. Thank you
@sir_lk6992
@sir_lk6992 3 жыл бұрын
මගෙ මිත්‍රයෙක් කව්රුහරි , ඇන්තනී මහත්මයා චීනයේ විශ්වවිද්‍යාලයක සිංහල ඉගන ගන්නා සිසුන් ඉන්නා වග කියූ වීඩියෝවේ නම මට නැවත් සොයා දෙන්න. ස්තූතියි.
@thilakaprama9269
@thilakaprama9269 4 жыл бұрын
obata api godak adarai. bohoma budde mathk. manawa sampathk apita.jaya wewa.
@jkr9048
@jkr9048 4 жыл бұрын
RESPECT SIR!!!
@nrdpjnature750
@nrdpjnature750 4 жыл бұрын
Thanks sir.......
@EnglishSpeakingProgress
@EnglishSpeakingProgress 3 жыл бұрын
විග්නේෂ්වරන් සමග විවාදයක් , සංවාදයක් පවත්වන්න කියල ඔබතුමාගෙන් ඉල්ලනවා.
@thilinamadubashana8372
@thilinamadubashana8372 4 жыл бұрын
පරිනාමය නොවූ දෙමල බස එදත් අදත් එකයි..!! උන් කොහොමද අපේ ආදී භාශාවට උරැම කම් කියන්නෙ..!! අපිට පුලුවන් අපේ භාශාව ආදිතම හෙලබස දක්වා පරිනාමය උනු හැටි පෙන්නන පුලුවන්..!!
@dharmadasagunasekera9204
@dharmadasagunasekera9204 4 жыл бұрын
THe sinhala script is based on the brahmi script, which in turn is derived from the Phoenician script - the same script that eventually helped develop the English alphabet. The point about the ture phonetic nature of the sinhala alphabet is a good one. German too is pronounced exactly as written - just like sinhala. However there are a few sounds in sinhala that are difficult to differentiate in the script. "V" and "W" sounds share the same letter, but is often pronounced differently based on which work they occur. Also we do not really aspirate out sounds, the way they do in Hindi - despite spelling certain words using the aspirated vowels eg: dharma = most people pronounce it as "darma". SOme sounds that cannot be written using the sinhala script include the mandarin sounds "q" and "ch", or the slavic "rZ" and the various guttaral sounds of semitic languages such as Arabic.
@kasunranaweera3943
@kasunranaweera3943 3 жыл бұрын
ඩයස්මී.. ඉතාලියේ සිට ආමී...
@danajaneekarunaratne4274
@danajaneekarunaratne4274 11 ай бұрын
නිවන්සුව ලැබේවා මහත්මයාණෙනි
@ashninaturepaintingssing7984
@ashninaturepaintingssing7984 4 жыл бұрын
Sir, can you please explain the meaning of the song.... Bimata wading, Bimata Wading... Swarnamali Kumariyeeeee..... I want to know the whole meaning of the song.....
@isharauditha4257
@isharauditha4257 4 жыл бұрын
ජාති වාදය 0 ජාතික වාදය 100% ❤️
@isharauditha4257
@isharauditha4257 3 жыл бұрын
okay! Don't repeat it again and again. Fed up with your comments
@sumithsilwa4296
@sumithsilwa4296 3 жыл бұрын
Mama nishsabbada ahagena mata kiyaganna wachana nhe kotiganak watinawa me dewal kiyanawata
@ajithdissanayake6756
@ajithdissanayake6756 4 жыл бұрын
ජකා.... උබ නියම බෞද්යෙක් කියලා මට හිතෙනවා...මම කතෝලික යන්ට ආදරෙයි...🤔❤️🇱🇰
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 21 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 10 МЛН
Ganga Dige | ගඟ දිගේ with Jackson Anthony - Episode 01
24:51
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49