Jackson Anthony - සිංහලයින්ට සාහිත්‍ය තහනම් ! සුද්දන් කළු සුද්දන් EPISODE 15

  Рет қаралды 19,752

Jackson Anthony

Jackson Anthony

Күн бұрын

Пікірлер: 161
@venusbeautysalon901
@venusbeautysalon901 4 жыл бұрын
ඔබ ඔබ තුමන්ගේ හරිම ලෙය හදුනන නියම හෙලයෙක්🙏🙏🇱🇰🇱🇰🇱🇰⚘⚘⚘⚘
@isharakwt2935
@isharakwt2935 3 жыл бұрын
ඔබ නිවැරදියි ...අප්පච්චි. තෙරුවන් සරණයි!!!.
@LakshanErantha
@LakshanErantha 4 жыл бұрын
ජැක්සන් මහත්තයෝ විඩියෝ දාන එක නවත්නන එපා.. මොකද මේ දේවල් මම ඉගෙන ගත්තේ ඔබ තුමාගෙන්.. කිසිම අයිතියක් නැහැ ඔබ තුමාට මේක නවත්තන්න.. මේ තමා ඔබ තුමාගේ වගකිම !! මොකද කවදා හරි මේ දේවල් අනිත් පරම්පරා වලටත් බලන්න පුලුවන්.. බොහොම පින්...
@rumethdevjan5841
@rumethdevjan5841 4 жыл бұрын
ඇත්තටම සතුටුයි ඔබ් වගේ අයෙක් අපේ රට තුළ ඉපදීම ගැන.....ඔබතුමා අපේ ජාතියේ පිනට පහළ වූ,රටට ජාතියට ණය නැති ග්‍රේෂ්ඨ මනුස්සයෙක් 🎛️👏👏👏
@tharushianjalee3327
@tharushianjalee3327 Жыл бұрын
ඇත්තටම සතුටුයි ඔබ වගෙ අයෙක් අපේ රට තුළ ඉපදිම ගැන...ඔබතුමාට අපේ ජාතියෙ පිනට පහළ රටට ජාතියට ණය නැති ශේෂ්ට මනුස්සයෙක්
@gayansri5269
@gayansri5269 4 жыл бұрын
ඇත්තටම ඔබ තුමා ජාතියේ පිනට පහලවුනේ.දිර්ඝායුස ලැබේව..
@thanujamendis6151
@thanujamendis6151 4 жыл бұрын
මෙවැනි වැඩසටහනක් කිරිම ගැන බෙහෙවින් ස්තුතියි. ඉතිහාසය ගැන බොහො කරුණු ඔබ තුමන් නිසා දැන කියා ගත්තා.අවාරේ සිරිපාදේ පටන් හඳුනාගත් ඔබට මාගේ ප්‍රණාමය .ධෛර්යය ශක්තිය ලැබේවා !
@MrDileep1122
@MrDileep1122 4 жыл бұрын
පලවෙනි වීඩියෝව පටන් එක දිගට බලනවා.. සුද්දගේ රටේ හිටියට හිත තියෙන්නේ ලංකාවේ ✨
@piyasenama2620
@piyasenama2620 4 жыл бұрын
Good
@akilabandarayainna502
@akilabandarayainna502 4 жыл бұрын
If someone asks me is there an Allrounder in Srilanka? The only name that I will say is Hon: Jackson Anthony. Respect you sir!
@KavinduHandapangoda
@KavinduHandapangoda 4 жыл бұрын
Agreed..
@shanikanirushi1119
@shanikanirushi1119 4 жыл бұрын
❤️❤️❤️👍👍👍
@maaleeyasantha5512
@maaleeyasantha5512 4 жыл бұрын
සාහිත්‍යය කන්නද අහපු එක හා ඒ අනුව කටයුතු කිරීමේ ප්‍රතිඵල වර්තමානයේ දී අත් විඳිනවා.. කිසිදු රසවින්දනයක් නැති ගොබිල රස්තියාදු සංස්කෘතියක් දකිමින් .. මේ දැනුවත් කිරීම ඉතාමත් වටිනවා ජැක්සන් අය්යේ ...
@asankaasanka1647
@asankaasanka1647 4 жыл бұрын
ඔබතුමාගේ හැකියාවෙන් සහ ඔබතුමා බොහොම මහන්සියෙන් ලබාගත් දැණුමෙන් අපිව පෝශණය කරනවාට බොහොම පිං..ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා
@dewmipathirana9410
@dewmipathirana9410 3 жыл бұрын
අධ්‍යාපනය සම්බන්දව අවබෝදයේ ගැටළුවක් තිබුනා එය බොහෝම පැහැදිලිව ඔබතුමා නිරාකරනය කලා ඔබ තුමාට බොහොම පිං/ මේ තරම් දැනුම් සම්බාරයක් තිබෙන ඔබතුමා රටේ සමාජ දැනීම නිවැරදිව දැනුවත් කරන්න ඔබතුමාට ගොඩ පිං අයිති වෙනවා 🙏දෙෂපාලනයට සම්බන්ධ නොවී හිටියනම් තවත් ගෞරවය වැඩි වෙන්න තිබුනා
@asunthakamani2590
@asunthakamani2590 4 жыл бұрын
❤මා අාදරය කරන විශය සිංහල සාහිත්‍යයි.❤
@chathurangabuddhika1848
@chathurangabuddhika1848 3 жыл бұрын
බොහොම ඉස්තූතියි ඔබ තුමාට
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
Anagatae daruwanta hoda wadasatahanak obatumta bohama pin budu saranai siyaludavi rakawaranai 💐💐💐💐💐💐
@thiliniliyanaarachchi8073
@thiliniliyanaarachchi8073 4 жыл бұрын
අපිත් ඉගෙන ගත්තෙ සමාජ අධ්‍යයනය. නමුත් අපිට ඒ විශය ඉගැන්වූ එක ගුරුතුමියක් හිටියා ඇය ඉතිහාස ගුරුවරියක් ඇය බොහොම වේදනාවෙන් මේ ගැන කතා කලා මට මතකයි. ඇයට සිත පිරෙන තරමට අපිට ඉතිහාසය කියාදෙන්න වේලාවක් තිබ්බෙ නෑ, එත් ඇය අපිට ඉතිහාසය ගැන ආදරයක් පසුව හෝ ඉගෙනගන්න දැඩි ආසාවක් ඇති කලා. අපි බොහෝමයක් උසස් පෙළ කලෙ විද්‍යා විශයෙන් ඒත් ඉතිහාසය ඉගෙන ගැනීම නැවැත්තුවේ නෑ. පොත් හොයාගෙන කතා බහ තුලින් හැම දේකින්ම ඉතිහාසය හෙව්වා තාම හොයනවා. ඒකට අඩිතාලම දැම්මෙ අපේ සමාජ අධ්‍යයනය ගුරුතුමී.
@dulajanuruddha3091
@dulajanuruddha3091 4 жыл бұрын
එහෙම සමජ අද්‍යනය ගුරුවරුන් කලාතුරකින් ඉන්නෙ. එකයි ප්‍රශ්නෙ. දැන් ඉන්න ගොඩක් ගුරුවරුත් කලු සුද්දෝ තමා. මොකද කියනවනම් අපේ ස්කෝලේ ගුරුතුමිය අපිට කිව්වෙ, සුද්දා රට අල්ලගත්ත හින්දලු රට මෙතරම් හරි දියුණු උනෙ.
@channaholidays7198
@channaholidays7198 4 жыл бұрын
mama igena gaththu kaleth hitiya amaradasa kiyala gurupiyanan kenek ethumath apata samaja adyanaya kale .etumath bohoma kalakireemakin katha kale ithihasaya gana wadipura apita kiya deemata nohakiweema gana saha pela poth walin ithihasaya adu kireema gana .
@kumarykumary6326
@kumarykumary6326 4 жыл бұрын
Math samaja addeyanaya egana gathta bohoma hoda guna yahapath gurutumeyakagen harema asawen adath a mewane wedeyo balanna heta yomu wenne a nesa
@thilakshikanchana6760
@thilakshikanchana6760 3 жыл бұрын
Maath ekagai obee kathawata
@vincesilva1128
@vincesilva1128 4 жыл бұрын
Thank you so much again for this great history lesson.🇱🇰🇺🇸.
@sltopics3817
@sltopics3817 4 жыл бұрын
ජැක්සන් මහත්තයෝ අපේ හෙළ රජ දරුවන් , හිමිපාණන් අතින් ලිය වුන අපේ සාහිත්‍ය කෘති සකස් කඩ, බුත් සරණ ආදී කොට ගත් එකින් එක විචාරයක් ඔබ තුමගෙන් බලාපොරොත්තු වෙනව🙏🙏
@dulajanuruddha3091
@dulajanuruddha3091 4 жыл бұрын
හොද කතාවක් සර්. ගොඩක් අය කියන්නෙ සුද්දා රට අල්ලපු හින්දලු අපෙ රටේ ආර්ථිකමය දියුණුවක් උනේ. හැබැයි මට හිතෙන විදියටනම් අපි නොහිතන පැතිවලින් හා නොදන්න පැතිවලින් ආර්ථිකය දියුණු වුනාට වඩා කඩා වැටුන කියලා. ඔබතුමාට පුළුවන් නම් ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න. සුද්දො අල්ලගත්තට පස්සෙ අපේ රටේ සිද්ද වුනු සාමාජීය පෙරලියට අමතරව සිද්ද වුනු ආර්ථිකමය පෙරලිය මොකක්ද කියලා. ස්තුතියි.
@siridesayearutha
@siridesayearutha 4 жыл бұрын
පින්වත් දරුවන්ට ජයවේවා,,, !!! හෙලබිමේ සිව්හෙලයන්ගේ ජානමුසුවු පින්වත් දරුදැරියනේ ඔබලාට පරම සත්‍ය ඉතිහාසය උගන්වන ගුරුතුමා ඉටුකරනුයේ දැවැන්ත යුග මෙහෙවරකි,,,!!! ගුනවත් ගුරුතුමාටත්, සිහල ජාතියේ අනන්‍ය තාවය රැකගැනිමට පෙරපින් බලෙන් ඉපදුනු දුවාදරුවන්ට හා නරබන ගුනවත් වැඩිහිට් සැමටත් කායික මානසික නීරෝගිසුවයත් !! ප්‍රඥාවත් පහලවේවා කියා අදිස්ටාන කරමි ,,සුවපත් වේවා ,,,!!! සුසිත් 0714413521 min of health ple log,, මිත්‍යාවෙන් එහා යථාර්ථය search for histry සහ බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න උතුම් සිරිසද්දර්මය බෝධයට, මන්ද ,,, මේ යුගයේ රාවනා සක්විති රාජ ඉතිහාසය මතුවන්නේ ඉතාමගැබුරු දර්මතාවයකින් ඒ වසර1800 ක් තරම් දීර්ග කාලයක් භාවිතයෙන් ඈත්ව ,වැසී වැලලී යටපත්වී භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇති උතුම් බුද්ධ දෙශනාවේ නිවන් දකින හේතුපල දහම මහාප්‍රග්ඥායන් වහන්සේකෙනෙකු පහලවී මේ හෙලබිමේ සිවුහෙල දේශයේ පෙරපින් ඇතිව ඉපදුණු දෙවි මිනිසුන්ට එදා සුනීත සෝපාක අටාචාර කිසාගෝතමී ආදින් සෝවාන් ආදි මගපල ලැබුවාසේ මේ යුගයේත් එවැනිම යුගයක් උදාවි ඇත බැවිනි,,, මෙය පරම සත්‍යකි ,,, !!! මා මේ දේශනය අවන්කවම නරබමින් මෙයට (රාවනා සක්විති රජ පරපුර)පිලිගන්නේ යම් අතීත සංසාරේ හේතුපල සම්බන්ද තාවයක් ඇතිබවට නියමනිවැරදි පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ට බහාගැලපීමෙන් මේ සියලු පින්වතුන්ට මේ උතුම් ධම්ම දායාදය හිමිවිය යුතුබවට ගැගෙන බැවින් මෛත්‍රී පෙරදැරිව මේ සටහන තබමි,, හොදම උදාහරණ,, kovid19 කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය ලොකයාට ජනිත කිරීම, sir,ආතර් C, ක්ලක්ගේ 2050 ලෝකයේ සියලුම ආගම් පරයා හේතුපල දහම බුදුදහම බැබලෙන අනාවැකියයි ,,,!! මේ ලෝකබලවතුන්ගේ ආකල්ප පරිකල්ප උපකල්ප මනක්කල්ප සංකල්ප විනාශයයි සිදුවනුයේ. එදා විශාලා මනහනුවර තුම්බිය හටගත්තේ මේ දර්මතාවය නිසා බව තේරුම් ගනිත්වා ,,, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,, සුසිත් ..
@channaholidays7198
@channaholidays7198 4 жыл бұрын
obathumata godak pin me ape ithihasaya saha ape urumayan gana pahadili karala denavata.
@donperera2497
@donperera2497 4 жыл бұрын
Brilliant Jackson. God bless our beloved land. I left Ceylon in 1966! But yet I simply cannot uproot myself from my motherland.
@chamindagamage479
@chamindagamage479 4 жыл бұрын
ඒ කිව්ව කළු සුද්දන් මේ මෙතනම ඉන්න බව පේනව අදහස් පලකරපු අය දිහා බැලුවම. මෙච්චර ලස්සන සුන්දර භාශාවක් ගැන කතාරන වැඩසටහනටත් අදහස් දෙන්නෙ ඉංග්‍රීසියෙන්. මොන තරම් හීනමානයක්ද තමන්ගෙ මවු භාශාව ගැන. ඔබතුමාට ස්තුතියි . ඊළඟ වැඩසටහනට නොඉවසිල්ලෙන් ❤
@sanathsilva6966
@sanathsilva6966 3 жыл бұрын
සමහර අයට සිංහල අකුරු නෑ. ඒකයි හේතුව. මමත් අත්විඳලා තියෙනවා ඒ අපහසුකම.
@sunithabotejue7251
@sunithabotejue7251 4 жыл бұрын
How come a man who has got two English names,can be such an accomplished spokesman for the Sinhala race with his vast knowledge on any subject. We are ever grateful to you for your unbiased opinions and for being such a great teacher for our future generations.Thank You.
@duncandes1
@duncandes1 3 жыл бұрын
Thank you, instead of learning history, I understand that you historical analysis through your episodes.
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 4 жыл бұрын
You are absolutely correct.
@nurajmaduranga
@nurajmaduranga 4 жыл бұрын
මේවා අපේ රටේ නව පරපුරට කියල දීල ඔබතුමා කරගන්න් මහ විශාල පුණ්‍ය කර්මයක්. මේ වැඩසටහන් පෙළ සංරක්ෂණය කරල තව කාලයක් අනාගත පරපුරට මග පෙන්වන්න වටිනව කියලයි මට හිතෙන්නෙ. මේ වැඩටහන් මාලාව තවත් එකකින් අවසන් කරන බව අහල දුකක් ඇති වුණත් තවත් අළුත් වැඩස්ටහන් මාලාවක් පටන් ගන්න බව කීවම හිතේ බලාපොරොත්තුවක් ඇතිවුණා. ඔබතුමා ඉතිහාසය ගැන කියල දෙන විදිය හරිම කන්කළුයි ගුරුතුමනි. පැය ගණනාවක් වුණත් එකදිගට අහන් ඉන්න පුළුවන්. මේ "සුද්දන් කළුසුද්දන්" මාතෘකාව හරිම ආකාර්ෂණීයයි. හිතේ පතුලටම කාවදිනව. ඊළග වැඩසටහන් pපෙළටත් ඒ වගේම හිතට දැනෙන ජාතිකත්වය වැඩෙන මාතෘකාවක් යොදන්න කියල ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. ඔබතුමාට දීර්ඝායුෂ වගේම දළදා හාමුදුරුවන්ගෙ පිහිටත් සියළු සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගේ රැකවරණයත් පතනවා!
@chandimachamali9643
@chandimachamali9643 4 жыл бұрын
හරි වැදගත් කාතාව ක් සර් බුදු සරණ යි
@kalumlowe4214
@kalumlowe4214 4 жыл бұрын
ඔය කියන වැරදි අයෙ නිවැරදි කරන්න ඔබ වැනි ශ්‍රෙෂ්ඨයන්ට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
@panandasiri9928
@panandasiri9928 4 жыл бұрын
Mr.Sepals Sinhala egenagannaJA sir gen..
@lakmalnammige4725
@lakmalnammige4725 3 жыл бұрын
ජයවේවා සර්❤️
@nimeshgalapitagedara4040
@nimeshgalapitagedara4040 4 жыл бұрын
ස්වභාවදහමෙන් අප ලද්දාවූ දායාදයකි ඔබ ...........
@kalegana
@kalegana 4 жыл бұрын
නොදන්න දෙවල් ගොඩක් දැනගත්ත මේ වැඩසටන් පෙලෙන්. නවත්තන්න නම් එපා ජැක්සන් අයියෙ මේක. පිස්සුවෙන් වගේ බලන්නෙ. ඒ වගේම තමයි කලු සුද්දො කිප දෙනෙකුත් comments වලින් බලා ගන්න පුලුවන්.
@rasikapriyadarshana5655
@rasikapriyadarshana5655 4 жыл бұрын
කියන්න තියෙන්නෙ ;ඔබතුමාට ආවඩා ආයුබෝ වේවා!
@superior_in.exteriors
@superior_in.exteriors 4 жыл бұрын
This is very sad, even I have studied social science in school. At that time I loved the subject but never realised what’s happening. At least someone has to take the upper hand and change it. I live in England. But I know the value of our history, language etc. Even Prof Raj Somadeva always talks about how we lost our heritage from past. Thanks so much for bringing this point to the society.
@chaturarajapaksha1068
@chaturarajapaksha1068 4 жыл бұрын
I have learned lot from this.When I’m listening to this I normally went through the imagination of our history.You are a genius.Mahawanshaya lite
@freemedia7731
@freemedia7731 4 жыл бұрын
සාර්ථක වැඩසටහනක් ......
@kgunasena6117
@kgunasena6117 4 жыл бұрын
හරිම වටිනවා
@SeminiDanthanarayana
@SeminiDanthanarayana 4 жыл бұрын
Great ....
@chandraratnemadarasinghe4092
@chandraratnemadarasinghe4092 3 жыл бұрын
ජැක්සන් මහතානෙනි,වයස 57ක් වු මමද,ඔබගේ මතයම දරන අත්දැකපු අයෙකි.එවක අධ්‍යපන ඇමති වු,බද්දුද්දීන් මහමුද්ට විරුද්ධව ගුරුවරුන් යම් චෝදනා එල්ල කල බව මට මතකය.අපගේ ගුරුවරුන් මෙම අනාගතය ගැන පුර්ව්කා කී බවද මතකය.
@edwardtheophilus2746
@edwardtheophilus2746 4 жыл бұрын
I agree with Mr.Jackson Anthony on the 1971 sruggle.
@DanBeatle05
@DanBeatle05 4 жыл бұрын
Very informative. Thank you. The delivery is crystal clear. 🙏
@TheVihangasathsara
@TheVihangasathsara 4 жыл бұрын
සර් අපේ රටේ පාසල් සහ අද්‍යපන ක්‍රමවේදය වෙනස් වීම ගැන පැහැදිලි කරන්න...
@trainsonnorthernlinearmida4777
@trainsonnorthernlinearmida4777 4 жыл бұрын
It is highly influenced by Western knowledge. Local knowledge needs to be included in education
@shanikanirushi1119
@shanikanirushi1119 4 жыл бұрын
Thanks sir
@pasinduasha
@pasinduasha 4 жыл бұрын
දන්නා තරමින් චීනය හෝ ජපානය බ්‍රිතාන්‍ය යටත් විජිතයන් වූයේ නැත. ඕනෑම විශයක් ගැන ඔබගේ කියවීම ඉතා සිත්ගන්නාසුලුයි. නැවතත් කියමි, මොලයේ උන්ඩ ඇත්තෙක් කටින් වෙඩිතබන විට එය ඉතා සුන්දරය.
@anelien2586
@anelien2586 3 жыл бұрын
චීනය සම්පූර්ණයෙන්ම නැතත් දූපත් කිපයක් හරි බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වෙලා තිබ්බ
@kp-1949
@kp-1949 4 жыл бұрын
weekends im always scroll youtube for your videos sir.. you are magnificent !!!
@anilliyanage1505
@anilliyanage1505 4 жыл бұрын
ඉතිහාසයේ සිදුවූ මෙවන් වැරදි නිවැරදි නොකරන අමනයන් තමයි කළු සුද්දන්. බහුතරය කිසිම විචාර බුද්ධියකින් තොරව මෝඩ තකතිරු දේශපාලුවො පස්සෙ යනවා මිසක් අපට වුණෙ මොකක්ද? වෙන්නෙ මොකක්ද නොසොයයි. 77 න් පසු පහළවූ ලිබරල් විවෘත වාණිජ සමයෙන් පන්නර ලැබූ ආත්මාර්ථකාමීන් රැළක් තමයි අපට ඉතිරි වුණේ. ස්තුතියි ඔබට ජැක්සන්.
@kamalchandana86
@kamalchandana86 4 жыл бұрын
We need to talk about how the education system should be changed for the new generation and how the stage should be set for it.
@hemanthafernando6744
@hemanthafernando6744 4 жыл бұрын
thanks for enlighting us......................you have all the ingredients required to rebuild our spectacularly failing nation - ape ass panapita wiyakee yana jathiya
@duncandes1
@duncandes1 4 жыл бұрын
Excellent presentation.
@vidushilakmali
@vidushilakmali 2 жыл бұрын
දිගටම මම වැඩසටහන කරන්න.ඔබට ජය
@dilummaduranga210
@dilummaduranga210 3 жыл бұрын
බුදුසරණයි සර්...........
@kavindurajaguru6110
@kavindurajaguru6110 4 жыл бұрын
කෙතරම් අගනා විග්‍රහයක්ද....බොහොම ස්තූතියි සර්
@supunsahabandusts3186
@supunsahabandusts3186 4 жыл бұрын
පසුව සමාජද්‍යනය විශය වෙනස් උනා මම ඉගනගද්දි තමා නැවත ඉතිහාසය එකතු කලා පුරවැසි අද්‍යපනය එකතුකලා
@herath1976
@herath1976 4 жыл бұрын
යුරෝපීයන්‍ මුලු ලෝකෙම ගිහිල්ල කලේ උංට භාර දුන්නු job එක.....පොඩ්ඩක් දුරට හිතුවොත් තේරෙයි පහුගිය අවුරුදු 3000 අපි ජීවත්වෙන්නෙ system එකකට කියල
@SriLankanTours321
@SriLankanTours321 4 жыл бұрын
@@herath1976 3000 or 300 ?
@herath1976
@herath1976 4 жыл бұрын
@@SriLankanTours321 මේක පටන් ගත්තෙ ඊජිප්තුවේ අවසානයත් සමග....ඊට කලින් ග්‍රීකයන් එහි ගොසින් සියලුදේ පොත්වලට කොපි කරල තියෙනවා...මේක ලියල පැහැදිලි කිරීමට අපහසු දෙයක්
@shalukagiamhan2526
@shalukagiamhan2526 4 жыл бұрын
Budusarani.oba thumata
@LP-mq8ny
@LP-mq8ny 4 жыл бұрын
excellent..good job ..present an episode once a month
@mrdommy1971
@mrdommy1971 4 жыл бұрын
ආයුබෝවන් sir.මුලින්ම කැමති ඔබ ඔබතුමාට දීර්ඝායු පතන්න.අනේ පුළුවන් නම් ලංකාවේ පළවෙනි රජතුමා ඉදන් අවසාන රජු දක්වා විස්තරයක් දෙන්නකෝ
@sanuwapilapiti6949
@sanuwapilapiti6949 4 жыл бұрын
great job sir.
@esheenakiyori1889
@esheenakiyori1889 4 жыл бұрын
බුදු සරණයි
@gpakrockz
@gpakrockz 4 жыл бұрын
Well said Sir
@kithum4786
@kithum4786 4 жыл бұрын
අබා 2 කොටස හදන්නකෝ 😍😍
@harshanadissa
@harshanadissa 4 жыл бұрын
ආවඩා ආයුබෝවේවා ...
@-xxx5349
@-xxx5349 4 жыл бұрын
අදටත් හරි හැටි ඔලුවලට සාහිතය වගෙ කලා විශයන් දෙන්නෙ නෑ.පෙනවානෙ විශ්ව විදයාල වල උනත් හැම අමානුශික සිද්ධියක් වෙන්නෙ කලා විශයන් හදාරන ශිෂයන් අතින්
@trainsonnorthernlinearmida4777
@trainsonnorthernlinearmida4777 4 жыл бұрын
In the universities still they teach Western disciplines
@jpSL
@jpSL 4 жыл бұрын
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන මෑතකාලීනව අහපු හොඳම කතාව ජැක්සන් ඇන්තනී මහත්තයා.ඔබතුමා කියපු කාරණා ප්‍රායෝගිකව අත්විඳින ගුරුවරයෙක් විදිහට ඔබතුමා කොච්චර නිවැරදිව මේ ප්‍රශ්න තේරුම් කරාද කියන එක මම දන්නවා.අපිත් සමාජ අධ්‍යයනය තමයි ඉගෙන ගත්තේ ඒක අච්චාරු විෂයක් වුණත් අද ඒ විෂය වෙනුවට පොඩි හරි ආදේශකයක් විදිහට තියෙන පුරවැසි අධ්‍යාපනය කියන විෂය අන්තිම අසාර්ථක විකාරරූපී විදිහට ළමයින්ට ඉදිරිපත් කරලා තියෙන්නේ.එකම කරුණු ටිකක් අවුරුදු ගණනාවක් තිස්සේ කරකවන අවිධිමත් විෂයක් ඒක.හරිම කණගාටුයි මහත්මයා ලංකාවේ සමාජ අධ්‍යාපනය ගැන තියෙන්නේ.මේවගෙ හොඳම ප්‍රතිඵල තව ඉස්සරහට තමයි තියෙන්නේ.ඔබතුමාලා වගේ අය මේ දේවල් කතා කරන එක ඉතාමත් වැදගත්.තවදුරටත් මේ මාතෘකාව ගැන ටිකක් කතා කරන්න.
@paydroid6376
@paydroid6376 4 жыл бұрын
Damn , this is him.. this is what we need in Sri Lanka. Glad that he is sharing his knowledge , the truth on his own channel ...
@ashwije4312
@ashwije4312 4 жыл бұрын
How British education did the social revolution..to serve the western ideals
@trainsonnorthernlinearmida4777
@trainsonnorthernlinearmida4777 4 жыл бұрын
Education needs to be decolonised
@sunethraaponsu4672
@sunethraaponsu4672 4 жыл бұрын
Great eye opener
@channapradeep9443
@channapradeep9443 4 жыл бұрын
ගොඩක් වටිනා මාතෘකාවක් ,, එන සතියේ වීඩියෝ එක හොද විස්තර ඇතිව පැයක්වත් දාන්න. අපිට වෙලා තියෙනවා බලන්න
@amugodavithanage2505
@amugodavithanage2505 4 жыл бұрын
Well said
@shanikanirushi1119
@shanikanirushi1119 4 жыл бұрын
Hope your voice changes our education system( history and literature)❤️
@bratredhar8957
@bratredhar8957 4 жыл бұрын
එකඟයි
@kandyeagle
@kandyeagle 4 жыл бұрын
Social Studies didn't have Sinhala literature when I studied in 1990s. We had History separate and Sinhala and Sinhala Literature together.
@kolithakasun1817
@kolithakasun1817 4 жыл бұрын
මේකට ඉතින් අපි මොනවා කරන්න ද sir? දැනුත් වෙන්නේ ඒ ටිකමනේ
@anuruddhawe1
@anuruddhawe1 4 жыл бұрын
I think we are not too late to change this can you please involve with your connection s to correct this problem
@harshanadissa
@harshanadissa 4 жыл бұрын
ආ එහෙමයි එහෙනම් අරටුව කැඩුවේ ...
@sachinthasubashanadesilva269
@sachinthasubashanadesilva269 4 жыл бұрын
Same philosophy that i also following about our nation.
@suduhansa4031
@suduhansa4031 4 жыл бұрын
සුභ වේවා 💚
@anuradharmasiri8723
@anuradharmasiri8723 3 жыл бұрын
Suddata,kalusuddata digata harahata pahara haoba wenawa Corona virus eken.lokaya giya gamana turning point ekaka api inne internet thula mewani sanwada thulin ape winasakala adyapanaya yali godanaga gatha hakiyi.sahithya,ithihasaya,Prajacharaya sinhala poth path kiyaweemen prahuna kala hakiyi.namuth ekata daruwanta tharanga wibaga mulkaragath adyapanayak labadunna kalusuddaani danwath meka hadapiyaw.sidath sangarawa sakaskada walipilla daruwanta kiyadipiyau.jackson ayya devipihitaya obage samaja sathkaraya karagena yanda
@jayanthidesilva3568
@jayanthidesilva3568 4 жыл бұрын
I heard Aboriginal people use an apt term for such kalu suddas- 'coconuts'-black outside, white inside. May be applicable to our lot as well.
@yasalnilmin1038
@yasalnilmin1038 4 жыл бұрын
ගුරුතුමනි. ඔබට බොහෝ තුති. සාහිත්‍ය සහ භාෂාව මරපු විදිහ වගේ ම ඉතිහාසය මරපු විදිහත්, ඉතිහාසයේ පොට පටලවා ගත්තු විදිහත් පහදන්න. අනුරාධපුර යුගයේ සිට අපේ අද වියතුන් වැරදියට කියවන නිවැරදි ඉතිහාසය අපට පාදන්න.
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 4 жыл бұрын
tanks sir
@janakaalawatugoda3186
@janakaalawatugoda3186 4 жыл бұрын
ingreesi gethi manasak athi karala newatha satan athi wena eka nawattuwa. etakota kohomada suddoma hitapu amarikawe nidahas aragalayak awe? suddan kalusuddan matrukawata adala nounath me gana puluwan welawaka pehedili kirimak karannako jackson sir. thank you
@deshanianthony554
@deshanianthony554 4 жыл бұрын
👌👌👌👌
@Nuwan.Wickrama
@Nuwan.Wickrama 4 жыл бұрын
එ වරද හදාගෙන ඉස්සරහට යන්න කැමති මිනිසුන්ට guide එකක් දෙන්න පුලුවන් නම් ව්ටිනවා....
@okkampitiyesiddhaththasidd1377
@okkampitiyesiddhaththasidd1377 4 жыл бұрын
සිංහල රටට ඉංග්‍රීසින් අනෙක් යටත් රටවල්වලට වඩා වෙනස් විදියකට සැලකුවා කියන්න තියෙන දේවල් මොනවද සර්ිල්ලීමක් විදියට ඒ ගැනත් කියන්නකෝ සර්
@trainsonnorthernlinearmida4777
@trainsonnorthernlinearmida4777 4 жыл бұрын
The fact that we had a highly Anglicised and wesgernised elite group
@sherrimurphy5332
@sherrimurphy5332 Жыл бұрын
අවුරුදු 2 කට කලාන් දාපු වීඩියෝවක් දැන් දැකිකේ. මේ කතා කරන්නේ ප්‍රසිද්ධ ගායක නලුවකුවහිටි අද අලියකුගේ පහරකින් ලෙඩී ඉන්ක ජැක්සන් ඇන්තනිමස? ඔහුට සනීප වෙන්න පතනවා
@madhushanifernando5185
@madhushanifernando5185 4 жыл бұрын
Niyami mahathaya
@sinhasinha6706
@sinhasinha6706 4 жыл бұрын
👍👏💐
@surangasampath1884
@surangasampath1884 3 жыл бұрын
💕👌💕👌💕👌
@gihananushka5951
@gihananushka5951 4 жыл бұрын
♥️🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@LakshanErantha
@LakshanErantha 4 жыл бұрын
අන්තිම කොටසින් මේ ගැනත් කතා කරන්න සර්.. අනෙක් රටවල් වටලට තම්න්ගේ මව් භාශාව වටින කෝට ඒ රටේ ජිවිත් විමටනම් ඒ රටේ මව් භාශාව අනිවර්ය වෙනකොට අපේ රටේ එහෙම නොවුනේ ඇයි? රාජය භශාව සිංහල උනත් ඇයි අපේ රටේ එකට පිලිගැනිමක් නැත්තේ..?අන්තිම කොටසින් මේ ගැනත් කතා කරන්න සර්.. අනෙක් රටවල් වටලට තම්න්ගේ මව් භාශාව වටින කෝට ඒ රටේ ජිවිත් විමටනම් ඒ රටේ මව් භාශාව අනිවර්ය වෙනකොට අපේ රටේ එහෙම නොවුනේ ඇයි? රාජය භශාව සිංහල උනත් ඇයි අපේ රටේ එකට පිලිගැනිමක් නැත්තේ..?
@arjunasubasinghe
@arjunasubasinghe 4 жыл бұрын
ජැක්සන් මහත්මයා, මට ඔබතුමාට පුද්ගලිකව කතා කරන්න උවමනාවක් තියෙනවා. අවස්ථාවක් ලබා ගන්නේ කෙසේද? මම ජීවත් වෙන්නේ කැනඩාවේ ඔටාවා නගරයේ.
@lahirulah374
@lahirulah374 3 жыл бұрын
yess sir
@t.k.fernandobothalage9353
@t.k.fernandobothalage9353 4 жыл бұрын
Ok.🙏🙏🙏
@thenature1307
@thenature1307 4 жыл бұрын
❤️
@kavindusulakkana2915
@kavindusulakkana2915 4 жыл бұрын
🙏
@sunandhakumari1239
@sunandhakumari1239 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️🌹🌹💖
@chanakasandakelum4957
@chanakasandakelum4957 4 жыл бұрын
දැනට කියලා වෙනසක් නැහැ ජැක්සන් ඇන්තනී මහත්මයා.. අද සාමාන්‍ය පෙළ කරන ළමයෙක් එක්ක ඉතිහාසය ගැන කතා ටිකක් කතා කරපුවහම පුදුම හිතෙනවා කිසි දෙයක් ගැන දන්නෙ නැහැ.. අනික තව එකක් ඔබතුමාගේ වැඩසටහන් වලට විවේචන එන එක ගැන පුදුම වෙන්න එපා.. මොකද කළු සුද්දන්ගෙන් පැවතගෙන එන උන් අදටත් ඉන්නවා..
@threestudio3472
@threestudio3472 4 жыл бұрын
💛
@djchamath
@djchamath 4 жыл бұрын
rate aanduwe prabala sahayogayak nathuwa nam apita kawadawath mee "english mentality" eken nam galawenda wenna, sinhala kama thamai posh kiyana eka hadanda leesi na, aanduwama ithin karanne ratama wikuna wikuna yana ekane, ape kiyala deyak hadanawata wada, ithin suddo awith unta one one kaali meeke obagannawa,
@sidathsenna
@sidathsenna 4 жыл бұрын
මමත් අහලා තිබුනෙ සාහිත්‍යය මැරුවෙ jr ගෙ රජයෙන් කියලා.. බලද්දි සිංහල භාෂාව රාජ්‍යය භාෂාව කරපු උන්දගෙ හාමිනේමනෙ ගේම දීලා තියෙන්නෙ.. කළු සුද්දො අදත් ඉන්නවා.. මේ රටේ පාලනය අනියමින් හොබවන්නෙ උන්තමා...මොන පක්ෂෙ බලයට ආවත්..
@niroshlakmal1998
@niroshlakmal1998 4 жыл бұрын
පලමු කමෙන්ට් එක මගේ
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 42 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 45 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 18 МЛН
Ganga Dige | ගඟ දිගේ with Jackson Anthony - Episode 01
24:51
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 42 МЛН