යාපනේ රස කෑමක් හදමු |JAFFNA ODIYAL KOOL|

  Рет қаралды 88,777

The Sailor

The Sailor

Жыл бұрын

video shot on gopro hero 10 📸💚
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : groups/20506...
.
.
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande / gopro 3way / gopro volta grip
MY ACTION CAMERA: gopro hero 9 / gopro hero 10 / gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod
laptop - Dell i7 5593
I edit on Filmora 10

Пікірлер: 515
@thesailorlk
@thesailorlk Жыл бұрын
යාපනේ අන්තිම video එක ඊලගට fort hammenhiel resort 😎
@oswin.senuja
@oswin.senuja Жыл бұрын
අයියේ ඔයා one chip challenge එක කරන්නකෝ ආපහු නැවට යන්න කලින් 💚💚
@shehanjayakantha1958
@shehanjayakantha1958 Жыл бұрын
එකාක් සුපිරි වීඩියෝ එකක් වෙයි නෙද අයියා යාපනනෙ වීඩියෝ ටිකනම් අයියා සුපිරි අයියා 👍👍👍👍😍😍😍😍😘😘😘😘💕❤️❤️❤️
@DuniduGimhan9410
@DuniduGimhan9410 Жыл бұрын
Niyamai ayyiye
@slgaminhashi2042
@slgaminhashi2042 Жыл бұрын
සුන්දර නුවරඑළිය සැලලිහිනි වසන්තයට ඉන්න බැරිවෙයිද බ්‍රො
@randilgayashan7605
@randilgayashan7605 Жыл бұрын
ඊට පස්සෙ
@KajanVlogs
@KajanVlogs Жыл бұрын
Lets Do this again ayya 🥰😇, Thank you for visiting jaffna and show these places not like other tourists and you tubers, you showed the real jaffna to the world 😍
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thankyou kajan bro ,thay was our goal isnt it 😁❤️🙏
@wbmtbandara2217
@wbmtbandara2217 Жыл бұрын
කොච්චර හොද මිනිස්සුද අනේ. අපේ දේසපාලක යයෝ ගැන හරිම ලැජ්ජයි. මිනිස්සු මේවා තේරුම් ගන්න ඕන. හොද වීඩියෝ එකක්. ස්තුතියි මල්ලි...
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️
@warundushyantha1802
@warundushyantha1802 Жыл бұрын
Aniwa
@dharmasiriwickramasingha3946
@dharmasiriwickramasingha3946 Жыл бұрын
සහතික ඇත්ත
@sanuthdulsara6541
@sanuthdulsara6541 Жыл бұрын
යාපනයට ගිහිල්ලම බලන්නොනෙ ඒ මිනිස්සුන්ගෙ සංහිඳියාව.උතුර දකුණ කියල බෙදාගෙන මිනිස්සුන්ව උසිගන්නන්නෙ දේශපාලුවෝම තමයි ❤️‍🔥සිර්‍රිපාදේ ව්ලොග් එකක් ඕනේ සෙලර් අයියා 💚
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️😁
@sewangalaapi7788
@sewangalaapi7788 Жыл бұрын
රස්සාව නම් රස්සාව ...ආතල් නම් ආතල්...නියමයි කොල්ලො...😊😊
@thesailorlk
@thesailorlk Жыл бұрын
😁
@oswin.senuja
@oswin.senuja Жыл бұрын
@@thesailorlk අයියේ ඔයා one chip challenge එක කරන්නකෝ ආපහු නැවට යන්න කලින් 💚💚
@ganga5574
@ganga5574 Жыл бұрын
ජාති ආගම් බේද නැතිව ඉන්නවා දැක්කම හරිම සතුටුයි 😁😁හැමදාම වගේ ලස්සන වීඩියෝ එකක් 💕💕
@thesailorlk
@thesailorlk Жыл бұрын
ස්තුතියි 🙏
@angelsu116
@angelsu116 Жыл бұрын
ලංකාවේ විවිධ ජාති ,ආගම් වල විවිධ සංස්කෘතික ආහාර රටාවක් වගේම ඒවා නිර්මාණය කරගන්නා ආකාරය , අමුද්‍රව්‍ය එයාලටම ආවේණික ඒ ජිවන රටාව හා ඇදී බැදි තියෙන ආකාර විදින්න ආස හිතෙනවා ✌️❤️👌 අදත් ලස්සන විඩීයෝ එකක් සේලර් අයියේ ඉක්මනින් නුවරඑළියට කැරවැන් අද්දැකීමත් බෙදාගන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා ✌️❤️
@thesailorlk
@thesailorlk Жыл бұрын
🙏😁
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 Жыл бұрын
Oya nuwaraeliyeda
@romeshmadushanka3081
@romeshmadushanka3081 Жыл бұрын
සුපිරි sailor අයියා ,නැවට යන්න කලින් තව trip ඕනේ😁❤️❤️👌👍
@senukgulawita2132
@senukgulawita2132 Жыл бұрын
My favorite youtuber ❤🥺
@thesailorlk
@thesailorlk Жыл бұрын
😍
@kusumalathadisanayaka561
@kusumalathadisanayaka561 Жыл бұрын
Yes ol so my family's
@sanjayaruppage960
@sanjayaruppage960 Жыл бұрын
Vedio එක ලස්සනයි මල්ලි, මම Qatar 🇧🇭 ඉදන් ඔයාලගෙ vedio බලනව. ( The Sailor , Traval with ලහිරු , Snake🐍Guadian ) ඔය 3 න් දෙනාම සතා සිවුපාවට, පරිසරයට මිනිස්සුන්ට ආදරේ කරුනාව තියෙන අය.. ඔයාල කරන කියන දේවල් සාර්තක වෙන්න .ඔයාලට ජය වේවා ....👍👍💪💪🤝🤝 තෙරුවන් සරණයි මල්ලි 🙏
@vimukthidilshan5794
@vimukthidilshan5794 Жыл бұрын
අයියගෙ වීඩිඔ දාන ගමන් බලන අය මේ පැත්තට ❤💖
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
මගේ මල්ලියෝ නුබට පීං අපිට මේවා පෙන්වනවට.. බලන්න එ් මිනිස්සු ලග කිසිම ජාති බේදයක් නෑ. ඔය කොයි කාටත් හරියන්න ඔයා සුපිරි... ඔය නිහතමානි කම හැමදාමත් තියාගන්න .. හැමදාමත් සතුටින් ඉන්න . තෙරුවන් සරණයි. දීර්ඝායූ මල්ලියෝ නුබට
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️🙏 බුදුසරණයි අයියා
@kumarthilak-ho1wg
@kumarthilak-ho1wg Жыл бұрын
Aththatama jeevithe vidinna one malliya..❤❤❤ godak lassanai video eka.....budu saranai
@malidu7
@malidu7 Жыл бұрын
Thanks for doing these videos. We had a knowledge about these cultures. Appreciate that . Good luck 🍀 bro 😎
@MediatvSriLanka
@MediatvSriLanka Жыл бұрын
Thank you for a very valuable creation, you have a beautiful unique voice, may you break all barriers and go to the top.❤️❤️
@randilgayashan7605
@randilgayashan7605 Жыл бұрын
ඒ කෑම එක . 😍🔥❤ වීඩියෝ සීරිස් එක නම් සුපිරිම අයියෙ
@chandralathalatha1514
@chandralathalatha1514 Жыл бұрын
Wow niyamai harima hodai tamella aya malliyo wery nice friend 💜⚘💜⚘💜⚘
@kavindamunasingha
@kavindamunasingha Жыл бұрын
Supiri 👍👌👍👌 Jayawewa malliye ❤️🙏
@indikaranasinghe990
@indikaranasinghe990 Жыл бұрын
Sup ekanam kajange video eken බැලුවා .ඔයාට ජයවේවා
@mano-qo6ix
@mano-qo6ix Жыл бұрын
Nice video, i can re collect my memories, during my shool trip to jaffna,we tasted this kool. Thanks for sharing this video.
@dilanmadushanka9674
@dilanmadushanka9674 Жыл бұрын
Niyamai the sailor 👍👍
@SubodiNuwanthika
@SubodiNuwanthika Жыл бұрын
Oyath niyamai .kema ekath godak rasa patai... 💐
@charanashettiarachchi7691
@charanashettiarachchi7691 Жыл бұрын
Great content! Good food vlog! Keep it up!
@thavisha.d
@thavisha.d Жыл бұрын
Sailor Aiyaaah !!! Jayawewa Parissamin ❤️‍🩹✨
@nilushanaz1015
@nilushanaz1015 Жыл бұрын
Ane sailor aiya nikamata hari yanna kalin Kelaniya pansal hari colombo pattata hari enawanm please poddak kiyanna, ape loku baba aurudu 4 oyage video ekak nattan kama kanna baha kiyala eka porayai. Eya oyata harima kamathi hari asawen videos balanawa, nikamata hari me patten awoth kiyanna chuttak loku deyak 😍
@dillan7779
@dillan7779 Жыл бұрын
Thank you sailor, Thank you to beautiful family Who prepared this great seafood dish.. Beautiful Sri Lanka Beautiful Sri Lankan people..
@thesailorlk
@thesailorlk Жыл бұрын
😁🙏
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
ශා මල්ලි නියමයි..පරිස්සමින් තෙරුවන් සරණයි
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
Sup eka nam patta 😮😮👍👍
@RK-oq3bx
@RK-oq3bx Жыл бұрын
The Jaffna Peninsula has three zonal divisions and the making of Odiyal kool is slightly different from these areas. The Seafood Stew is the Tamil version of kool. The odiyal flour has some medicinal quality of cleansing intestinal toxins and getting rid of colds, coughs, and sneezing the body. Thank you for making Odiyal Kool famous among your subscribers. Thank you so much, Ishan 👍👍
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thanks for the info!
@chamodyadilshara1961
@chamodyadilshara1961 Жыл бұрын
සුපිරි කෑම එක.ජය වේවා අයියේ තෙරුවන් සරනයි.
@manjuthennakoon1580
@manjuthennakoon1580 Жыл бұрын
නිදි නැතුව උබේ විඩියො බැලුවෙ බන් ඉයේ දවල් තමයි සෙට් උනේ තාමත් බලනවා තව ගොඩක් තියනවා බලන්න එල බන් ❤
@gugyfyf4334
@gugyfyf4334 Жыл бұрын
Ala ala kollo lassanai tef eka
@pasindudananjaya5397
@pasindudananjaya5397 Жыл бұрын
හලෝ හලෝ සුපිරි කෑම එක අයියේ 🥙🍤😍😋❤️ එල සහෝදරයේක් ❤️😘😍
@kosalamadushanka6532
@kosalamadushanka6532 Жыл бұрын
කිසිම ලොකු කමක් නැති නිහතමානී කොල්ලෙක්.ආදරෙයි සහෝදරයා 💜️
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️🙏
@sherlywanigathunga3118
@sherlywanigathunga3118 Жыл бұрын
අනිවාර්යයෙන්
@nadeeshasooriyaarachchi-ru1my
@nadeeshasooriyaarachchi-ru1my Жыл бұрын
Thank you for sharing this valuable recipe
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
ලංකාවේ හොඳම youtuber the sailor
@thesailorlk
@thesailorlk Жыл бұрын
😍
@TheSamithaperera
@TheSamithaperera Жыл бұрын
1st comment ekata kalin eka. Umma 😘
@ayunkrishmal9367
@ayunkrishmal9367 Жыл бұрын
ඒක නම් රස පාටයි😋
@kavindudilshan272
@kavindudilshan272 Жыл бұрын
Supiriyak ayya😉
@chathurakavinda8633
@chathurakavinda8633 Жыл бұрын
Niyamai sailor aiye ❤️❤️❤️❤️❤️❤️
@warunakangara6791
@warunakangara6791 Жыл бұрын
Amazing tour 😊
@gayamaduwantha1980
@gayamaduwantha1980 Жыл бұрын
daanakan balan hitiye aiyye 😍💞💞💞😍
@andrewsundaram3996
@andrewsundaram3996 Жыл бұрын
Enjoyed watching all your videos. Thanks 🙏
@thesailorlk
@thesailorlk Жыл бұрын
Glad you like them!
@mayamay3829
@mayamay3829 Жыл бұрын
❤❤❤ niyamaii😋😋
@nandinidilani3676
@nandinidilani3676 Жыл бұрын
Very kind tamil people . ❤ .nice video food is good .❤👍
@vinushinie109
@vinushinie109 Жыл бұрын
මේ වීඩියෝ එක විදෙස් රටක ඉන්න අපිට ඇත්තටම ගොඩක් වටිනවා අපි හරියට ලංකාවට ආ වගේ
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb අයියා amzing good job budusaranai dawe phetai thank you
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️🙏
@naveenanushka7254
@naveenanushka7254 Жыл бұрын
සුපිරියක් 👍👍👍🚗🚗🚗🚗
@ROCKAFORYOU
@ROCKAFORYOU Жыл бұрын
නියමයි brother!🖤
@SENITHWISHMITHA
@SENITHWISHMITHA Жыл бұрын
Superb video brother❤️
@travelwithchabiya
@travelwithchabiya Жыл бұрын
Supiri ❤👣
@DinukaRoudy
@DinukaRoudy Жыл бұрын
Gooood moarning කියන විදිය තමා ආතල් ඈ😍. ඔයාගේ වීඩීයෝ මටනන් වෙනම ලෙවල් එකක්. ආදරෙයි Sailor. බුදුසරණයි😍😍😍😍♐♎
@thesailorlk
@thesailorlk Жыл бұрын
Elaaa ❤️❤️🙏🙏
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
යාපනයේ kool කෑම එකත් අමුතුම වට්ටෝරුවක් නේද 🤔 පලමු වතාවට තමයි එහෙම දෙයක් දැක්කේ .👍 කීරමලේ පොකුණත් නියමයි. ජයවේවා💐
@thesailorlk
@thesailorlk Жыл бұрын
Jayawewa 😁✌️
@maheshikadilhanivlog990
@maheshikadilhanivlog990 Жыл бұрын
Ammo ayye sup eka katata kelath inuwa super👍👍
@dhanushkaudara405
@dhanushkaudara405 Жыл бұрын
ඉද හිට හෝ චූලෙ(චූලා) ටත් කැමරාව අල්ලමු.. යාපනේ එනකොට හිටියා, දැන් කෝ? 😁 ජය! 🙏
@thesailorlk
@thesailorlk Жыл бұрын
දැනුත් ඉන්නව 😁
@thanotorious7561
@thanotorious7561 Жыл бұрын
#justiceforchuula 💪
@pubudunilanka
@pubudunilanka Жыл бұрын
😋❤️🌹 අදත් පට්ට ආසාවෙන් බැලුවා සහෝ
@thesailorlk
@thesailorlk Жыл бұрын
Elaaa ❤️
@mrithushan3583
@mrithushan3583 Жыл бұрын
Thats a unique dish in jaffna 🔥🔥
@thesailorlk
@thesailorlk Жыл бұрын
It really is!
@dulas4614
@dulas4614 Жыл бұрын
අර ගෑණු කෙනානම්🔥💖
@nilumnimaja
@nilumnimaja Жыл бұрын
(හලෝ හලෝ කමු කමු 🍞 කන්නත් මරු වගේ ) සුපිරි සුපිරි ජය වේවා මචෝ ❤😊
@thesailorlk
@thesailorlk Жыл бұрын
😁✌️ ජයවේවා
@tharakasandaruwan9187
@tharakasandaruwan9187 Жыл бұрын
Ado patta .mn chanel eka patan gattha da idan inna. Hamadama supiri vediyo set ekak danewa. .. ❤️❤️❤️
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thankyou brother ❤️✌️
@tharakasandaruwan9187
@tharakasandaruwan9187 Жыл бұрын
❤️❤️❤️
@dilushi-dissanayake
@dilushi-dissanayake Жыл бұрын
අදනම් ටිකක් සැර දැනුණා නෙහ් 😏🤭 one of my favorite youtuber❤️
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thankyou 😁🙏
@pethumjeewantha9529
@pethumjeewantha9529 Жыл бұрын
Supirima thama aiyaaa.thawa thawath videos danna aiyaaa.❤❤❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
Elaaa
@DamithaMadawala
@DamithaMadawala Жыл бұрын
Wow
@denethakash5473
@denethakash5473 Жыл бұрын
Sailor aiya.. 🙂
@sankamadu1531
@sankamadu1531 Жыл бұрын
Man oyage video kalin okkoma baluwa masa 7k withara balanna bari una rata awa nisha dan aye balanawa nice bro ela
@gayamaduwantha1980
@gayamaduwantha1980 Жыл бұрын
Onna dapu gaman balanawaaaa 😍😍😍😍😍💞😍💞
@thesailorlk
@thesailorlk Жыл бұрын
Elaaa 😁✌️
@lahirulahiru6285
@lahirulahiru6285 Жыл бұрын
අදත් සුපිරියක් අයියා ❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 Жыл бұрын
Niyamai mallita godak yaluwo innawa yapaneath.hita hodai nea. Kohea giyath keema beema aduwak ne.harima Hoda minissu.adarei hemotama.jaya weava,suba dawasak, parissamin Malli. Nandry, nandry.😁😁😁😁😁😁💙💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍 Sriyani, from Saudi Arabia Riyadh.
@thesailorlk
@thesailorlk Жыл бұрын
😁🙏
@sakidayawansha3316
@sakidayawansha3316 Жыл бұрын
අපි හදන තැම්බුම් හොද්ද වගේ ඇති හොද්ද. පෙනුමනම් රස පාටයි. සුපිරි👌❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
Eeka rahai 😁
@travelboy336
@travelboy336 Жыл бұрын
Superb the sailor 💪
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thanks ✌️
@_SANJAYA_001
@_SANJAYA_001 Жыл бұрын
අයියගේ හැම විඩියො එකක් ම බැලුවා ❤️❤️ KEGALLE APIH 😍
@thesailorlk
@thesailorlk Жыл бұрын
Elaaa ❤️🙏
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
නියමයි මචෝ ජයවේවා 👍
@sanjeewaalwis4536
@sanjeewaalwis4536 Жыл бұрын
Niyamaii aasaven baluva
@tharindu8996
@tharindu8996 Жыл бұрын
නියමයි අයියා🌿🌿🌿🌿🌿
@l.k.pathumsanthush3263
@l.k.pathumsanthush3263 Жыл бұрын
යාපනේ අය පොඩ්ඩක් කියවනවා වැඩී නේද ඒත් ඉතින් ඒ අපේ මිනිස්සුමනේ ❤️
@pasanpramodya4728
@pasanpramodya4728 Жыл бұрын
Superb
@sunilfernando8605
@sunilfernando8605 Жыл бұрын
Interesting dish.
@koreanlife3681
@koreanlife3681 Жыл бұрын
Aiya😍
@isharasampath3854
@isharasampath3854 Жыл бұрын
ජය වේවා අයියෙ ❤️💫
@suga3572
@suga3572 Жыл бұрын
ඒ කෑම එක නම් මටත් හදන්න හිතුනා ... 💛💛💛💛💛💛...
@sanushkanimsara6580
@sanushkanimsara6580 Жыл бұрын
අයියා ලස්සන වීඩියෝ එකක්👌 නල්ල😊
@dulas4614
@dulas4614 Жыл бұрын
ඒක මාර අත්දැකීමක්.මටත් මාර ආසාවක් ආව.පෙරුම්කායම් තමා අවුලකට ඇත්තෙ.නැත්නම් මරු ඇති
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
මරු සේලර් සුන්දර ගමනාන්තයක් 🇱🇰 සුන්දර මිනිස්සු හරි ආදරණීය ❤ ස්තූතී Brother මරු මේකත් ඔයා තමා හරියට යාපනයේ ගිය දකුණේ සුන්දර මනුසයා
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️❤️🙏
@hina-malli
@hina-malli Жыл бұрын
Supiri
@mchathuranga1375
@mchathuranga1375 Жыл бұрын
Patta bro ❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
ඔයාගේ යාපනේ විඩියෝ බලලා මටත් දැන් දෙමල චුට්ටක් පුලුවන් වගේයි 😃😃😃😃😃 මල්ලි ඔයා පාහුගිය දවස් ටිකෙ ලස්සන තැන වලට ගියානේ ඒ විඩියෝ ටිකත් දන්න හොදේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️🙏
@r.mkarunarathna1314
@r.mkarunarathna1314 Жыл бұрын
ඔයාගෙ ඩාන සියලුම විඩියෝ බලන කෙනෙක් මම ,ඔබට ජය ශ්‍රී 🌷🌷🌷🌷🌷
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා
@nimsara_z
@nimsara_z Жыл бұрын
Kana welawata thamai ayyage video balanne😉💕
@Kaushikawickramage
@Kaushikawickramage Жыл бұрын
Sinhala teriyama nice one dude!and this is what true hospitality Luke like!
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@peoplesuniversity7758
@peoplesuniversity7758 Жыл бұрын
නියම කැම එකක්.. සුපිරි ❤❤❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
😍
@priyankara7936
@priyankara7936 Жыл бұрын
Adarei bro
@priyankara7936
@priyankara7936 Жыл бұрын
Supiri bro
@na_du_na_
@na_du_na_ Жыл бұрын
Sailor ❤️🌍
@lahirulahiru6900
@lahirulahiru6900 Жыл бұрын
අදත් මරූ ❤️❤️🌷🌷🤟🤟🤟
@milansandaruwan1711
@milansandaruwan1711 8 ай бұрын
Mama dannae na ma comment kiyawanawada kiyala et youtube eaka video karan mama dakapu නිහතමානී cahrithayak tamai oya number 1 innawa....best of luck....
@thesailorlk
@thesailorlk 8 ай бұрын
Thank youb❤️
@wajirapunyaseeli1237
@wajirapunyaseeli1237 Жыл бұрын
හා සුපිරි පරිස්සමෙන් බුදුසරනයි
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
මාර කෑමක් දැක්කමයි,අපිට ලංකාවෙ කොහෙ ගියත් එකම බාසාවකින් කතා කරන්න පුළුවන්නම් තවත් වටිනවා එතකොට හැමෝ එක්කම අදහස් හුවමාරැ කරගන්න පුළුවන්,විදේශ රටකට ගියා වගේ මටනම් කියන කිසි දෙයක් තේරෙන් නෑ.මගෙත් ආසාව කවදහරි යාපනේ පැත්තට යන්න.
@ireshadilrukshi9671
@ireshadilrukshi9671 10 ай бұрын
ela macho
@enemy3393
@enemy3393 Жыл бұрын
රහ වීඩියෝ බන් සිරාවටම 🤟🖤 ජය 🤟
@thesailorlk
@thesailorlk Жыл бұрын
😍❤️
@Maleeshasanjana2003
@Maleeshasanjana2003 Жыл бұрын
Yapane kiyanne wenama ratak wage 😻❤️
@thesailorlk
@thesailorlk Жыл бұрын
අනිවා
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 49 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 18 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 49 МЛН