KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
00:32
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
01:41
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
jakson songs
Рет қаралды 115,272
Facebook
Twitter
Жүктеу
1
Жазылу 110 М.
RUPAVAHINI PLUS
Күн бұрын
Пікірлер: 223
@nadeerapushpamala460
Жыл бұрын
ස්තුතියි ජතික රූපවහිණිය.ආයෙමත් මේ සින්දු අහන්න සැලැස්සුවාට.එතුමාගේ ආත්මය සුවපත් වේවා!
@sarichiranjeewa3818
Жыл бұрын
ඊයෙ එතුම හරි නිහඩයි 🥺❤️වාවගන්න බැරි උනා ඒ නිසල දේහය දැක්කම
@OurPlanetOurHome
Жыл бұрын
අප්පච්චි නැවත එන්න .මෙවා දකිද්දි මාර දුකයි. මගෙ පවුලෙ කෙනෙක් නෑතිඋනා වගේ. අත්තටම මටයි මගෙ නොනටයි ඈඩුන.😪😥😥😢😥💔💔💔
@shibiwikara8548
Жыл бұрын
මෙතුමත් සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට 🌼🌻🌼
@MSMA1982
Жыл бұрын
ඔබතුමා වැඩිය එක වාව ගන්න බැරුවමේ ඒකත් උනේ අපේ අහේතුවට රඡේක් වෙලා ඉපදී නැවත ශ්‍රී ලංකාවට වඩිනූ මැනවී 🙏🙏🙏🙏🙏🙏🌹
@MalindaG
Жыл бұрын
මෙතුමා කළ දස්කම් නම් එක කටකට බැහැ කියන්ට හැමදාමත් මතක් වෙන්ට, ඉතිහාසෙත් තියෙයි හොඳට හිටියානම් අද වෙනතුරු වැඩ කරනව ලෝකයටම ජැක්සන් සුර පුර වැඩියේ අපේ තියෙන අහේතුවට! නෙයිනගෙ සූදුවේ රස හර බර පෙන්නා ගංගා දිගේ මං මාවත් හැම පෙන්නා සිව් මහ හෙලේ වංශය ගෙන හැර මෙන්නා ජැක්සන් ඇන්තනී සුර පුර එන්නා අවුරුදු දිනේ අසිරිය අප හට කැන්දූ සුසීමා, කන්දෙ ගෙදර ය නිවසට කැන්දූ ලෙන්ගතු කමින් සැම සිත් එක ලෙස රැන්දූ ඔබමය කෙනා මේ ලක් දිව නම රැන්දූ නළුවෙකි, රංගධරයෙකි, කිවිඳෙකි ලකෙහි අධ්‍යක්ෂක, ගැයුම්, සාහිත මේ සැමෙහි දස්කම් පෑ කෙනෙක් නොම වේ එක ලෙසෙහි ඒ ඔබ පමණි නැත වෙන කිසි ලෙසකින් වෙනෙකී සාහිත ගොතට, සිනමාවට, රඟ හලට ඔබ නැති අඩුව කිසි ලෙස පිරවිය නොහැක නැවතත් අඩුව පුරවන්නට යළි ඉතින පැමිණෙනු මැනව, හැකි ඉක්මන් කර නැවත අසම සම ජැක්සන්! ❤❤😥😥😢😢
@Shanukrishani.
Жыл бұрын
අනේ ඒ ආත්මය සුවපත් වේවා! එතුමාගෙ පවුලෙ අයත් ආරක්ශා වේවා ! ❤
@manindudineth6394
Жыл бұрын
ඒ හඬ පෞරුෂය , ඒ තේජාන්විත බව , ඒ අංගචලන... පුංචිම ලේ බිංදුවක ඉදනැට ලේ මස් නහර වලට කාවැදිල තිබ්බ අපේකම... 🥺💔 යළි කිසිදාක බිහි නොවෙන ලස්සන මිනිසෙක්. තනිකරම ඇවිදින පුස්තකාලයක් , එහෙම්පිටින්ම කලාගාරයක් ! මේ පිං බිමේ පෙර පිනකට බිහි වුණ ලස්සන මනුස්සයෙක්. මෙච්චර කාලෙකට බිහි නොවුණ , ඉස්සරහටත් බිහි නොවන කලාකරුවෙක් ! 🥺💔
@lilith5730
Жыл бұрын
ඇත්තෙන්ම 😢
@Shanukrishani.
Жыл бұрын
මම ජාතික රූපවාහිනියෙන් ඉල්ලනවා මෙතුමා මනෝහාරි වැඩසටහනේ ගායනා කල හා රංගනය කළ ගීත ටික දෙන්න කියලා ...විශේෂයෙන්ම නන්දාමාලනී හා ටී එම් ජයරත්න ගායනා කළ "පරණ කාලෙ අපෙ සීයලා ආච්චිලා"ගීතයේ රංගනය මට හොදට මතකයි මම කුඩාකල විකාශනය උනා ...❤
@chandrikadissanayake8075
Жыл бұрын
මේ වගේ සම්පතක් අපේ රටට අහිමි උනේ මුලු ලක් වාසීන්ගේ සහ මතු දරු පරම්පරාවේම අවාසනාවට.ඒ තරම් වටිනා මනුෂ්‍ය සම්පතක්.මෙතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහා නිවන් සුව ලබත්වා.....!!!!😢🙏🙏🙏....
@AdlakshikaAdlakshika
Жыл бұрын
ඔබ තුමා සුරපුර වැඩියෙත් අපේ අහේතුවටම තමයි. අදත් මේව දකිනකොට අපිට කඳුළු වැටෙනවනමි ගෙදර කුමාරි ළමයි කොහොම ඇතිද. ඔබතුමා දෙවිමිනිස් සැප කෙලවර අමාමහා නිවන්සුව ලැබේවා.
@PriyankaNilmini-xc8su
Жыл бұрын
එතුමාගේ පන ගැහුන මැශින් එකගැන අමාරුව තිබුන අයට දැන් සනීපෙට නින්ද යනවා ඇති...කලාවට ලැදි සියලුම දෙනාට මේවා දකින කොට පපුව හිර වෙනවා ඇති ඇත්ත ඕකයි...ඔබතුමට නිවන් සුව ලැබේවා
@nirmalaekanayaka1001
Жыл бұрын
සදා අමරණීය මහා රංගධරයණෙනි.... ඔබ නොමැති අඩුව කිසිවෙකුට පිරවිය නොහැක.. ඔබතුමාට උතුම් වූ නිවන් සුවය ලැබේවා!!!
@ghncathuranganuwancathuran4416
Жыл бұрын
ඇත්ත ටම ඔබ තුමා කල දසකමිි වටිනා හොඳ ආදර්ශමත් කවි කාගේ කාගෙත් සිත් පිනා යනවා ඒතරමිි ම ලස්සනයි මිහිරි යි බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🏵️🙏🙏
@surangiyapa2537
Жыл бұрын
මා මියැදෙනතාක් මගෙ හිතේ ඔබ ජිවත් වේවි අප්පච්චී ❤️❤️.නිවන් සුව ලැබේවා!
@sewmi
Жыл бұрын
මේවා බලද්දි පුදුම දුකක් දැනෙනවා 😢❤
@yasasediriweera8281
Жыл бұрын
☝💯💙💙💙
@JayanthiPushpakumari-ml3xz
Жыл бұрын
මෙතුමා නැතිවුන දා ඉදලා මෙතුමාගෙ හැම වීඩියෝ එකක්ම වගේ බලනවා හරිම දුකයි.සදා අමරනීය කලාකරුවානනි.ඔබට නිවන්සුව ලැබේවා..
@NithyakalaRaj
Жыл бұрын
සදා අමරණීය කලාකරුවනි ඔබට නිවන් සුවය ලැබේවා
@champaabeysekara5102
Жыл бұрын
A duka katakiyanada kalakaruwanani obata niwansuwa
@dimashisupunsara7007
Жыл бұрын
අනේ මේ දෙවල් බලද්දී නම් හිතෙන්නේ නැ ඔබතුමා මේ ලෝකයන් සමු අරගනකියලා🙏🙏🙏🙏🙏නිවන් සුව ලැබේවා ජ්ජි😮
@yasasediriweera8281
Жыл бұрын
ජැක්සන් ඇන්තනි කියන්නේ පිස්සුවක් කවදාවත් හොද නොවෙන හරි අසාදාරනයක් කලේ අපිට ඔහු මෙහෙම ගිහින් ජාතිය දලා 🙏🙏🙏🙏💙💙💙💙
@ranjanikariyawasam4814
Жыл бұрын
😢😢
@برينكابرينكا
Жыл бұрын
Aththatama
@BasithCareem
Жыл бұрын
මේ සින්දු ඇහුවම නිකන්ම හිත හැදෙනව 😢❤මොක් සුව ලැබේවා ජැක්සන් ඇන්තනී කලාකරුවානෙනි
@geshmiamodhya7312
Жыл бұрын
දෙන්නම ලස්සනයි ගොඩක්. හිතට වේදනාවයි
@adhiproduction
Жыл бұрын
🥺🥺🥺නිවන් සුව ලැබේවා 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 jakson Anthony රංගධරයාණනි ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Kumari-kq1py
Жыл бұрын
හදවත පිරිසිදු කෙනෙකුට මේ වගේ කලා වැඩ නිකම්ම හිතට එනව පෙර පුරැදු❤❤❤
@manikebmunuge2889
Жыл бұрын
ඇත්තටම හරිම දුකයි මේවා බලනකොට ..ජීවත්වෙනවා වගේ denane..😭..
@nimeshamadushani1398
Жыл бұрын
කාගේ හරි අගේ දැනෙන්ට ඉතින් නැතිවෙන්ටම ඕන😢😢😢
@geethigeethi-vd3cs
Жыл бұрын
ඒකනම් ඇත්ත ,,හැමෝම මේ මනුස්සයට ශාප කරා ලෙඩ ඇදේ ඉන්නකම් 😢,, දැන් ඉතින් පරණ දේවල් පෙන්න පෙන්න අගේ කරනවා,,,
@chandrasiri672
Жыл бұрын
ජැක්සන් මහත්තයා නැතිවුනදා ඉඳලා එතුමා ඉන්න වීඩියෝ බලන හැම වෙලාවෙම මගේ ඇස්වලට කඳුළු පිරෙනවා
@AvishkaAnuhas-y4h
Жыл бұрын
Ow ane harima duaki😢😢😭😭
@rangayt8412
10 ай бұрын
matath ehemai
@shehan419
Жыл бұрын
ජැක්සන් මහතා විසින් ඉදිරිපත් කල අවුරුදු ගී සිරි වැඩසටහන දෙන්න
@padmakumari9926
Жыл бұрын
මේව දකින්න දකින්න හදවත අඬන වාර අනන්ත යි අප්‍රමාණ යි ඒත්...........මේව බලල හිතේ දුක තුනී කර ගන්නව.ඔබ තුමාට අජරාමර නිවන් සුව නැවත ඉක්මනින්ම අප අතරම ඉපදේවා.❤
@StudyMail-jx2jd
Жыл бұрын
දෙනෙතට කදුලු ගෙනා කලාකරුවාණෙනි...🥺ජීවිතේට ඇස් දෙකටවත් දැකලා නැති වුනත් ඔබ අප අතරින් සමුගත් දා පටන් ලොකු දුකක් මහ පාලුවක් සිතට දැනෙනවා...😔🥺 ඔබගේ බලාපොරොත්තුව වූ ජන ගග පැමිණියා අප්පච්චි... පැමිණීමට නොහැකි වූ බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය හරහාත් ඔබගෙ අවසන් ගමනට එක් වූවා...ඔබ හට තිබෙන්නා වූ රසික ආදරය නිම කල නොහැක.ඔබේ වියෝව දැක කදුළු සලපු මිනිසුන් බොහෝය...අප්පච්චි හම්බකරපු ධනය තමයි ඒ ආදරේ...🥺 සංසාරන්‍යයේ බෝම විස කටු තිබේ...මේ ආරාන්‍යයේ ඔබ වැනි විශිෂ්ටයෙක් මුනගැසීම පිනකි....🎶🥺 මතු භවයේදී ඉපදීමට වරම් ලැබුනහොත් උතුම් තැනක ඉපදේවා...ඔබගේ අප්‍රමාණ දක්ශතාවය එලෙසම ඔබත් සමග උපදීවා....🙏🏻 උපදින මතු භවයක මෙවන් විපතක් සිදු නොවේවා ! මතු දිනක උතුම් නිවන් සුවය අත් වේවා...නිවන දුර නොවේවා...බුදු සරණයි , ජේසු පිහිටයි අප්පච්චි 🙏🏻 මා දුටු ආදරණීයම පියෙක් , සුභ ගමන් අප්පච්චි....🥺🙏🏻🧎🏻♀️.
@a.aphonescreates4390
Жыл бұрын
Ow😢
@KalyaniMayadunna
Жыл бұрын
😊😊😊😊😊😊😊❤
@KalyaniMayadunna
Жыл бұрын
❤
@anuradhiudugala8661
Жыл бұрын
සුබ ගමන් අප්පච්චි..😢😢
@thilokavinodani2094
Жыл бұрын
සුබ ගමන් අප්පච්චි............ 🙏🙏🙏🙏
@ChandaniFernando-zy1xx
7 ай бұрын
ඔබතුමාට ආපහු එන්න පුළුවන් නම් කොච්චර හොඳ ද.💖💐
@norikodharmarathna1276
Жыл бұрын
බොහොම ස්තුතියි ජාතික රූපවාහිනිය ට.
@ChandraKanthi-u4n
Жыл бұрын
දක්ෂ කලාකරුවාණෙනි ඔබ ට අජරාමර නිවන් සුවය ලැබේවා
@Skzworld646
Жыл бұрын
එතුමා සුරපුර වැඩියේ අපේ තියන අහේතුවට.😢😢😢
@Sunethekanayaka-l2z
3 ай бұрын
සොඳුරු මතකයන් සදා නොමියෙන වේදීකා නාට්‍ය🙏🏻🙏🏻🙏🏻😥
@GirlyKankanamdurge
Ай бұрын
😮
@santhyamisasanthyamisa9272
Жыл бұрын
මෙතුමා නැති විම මුලු දිවයිනටම පාඩුවක් විසේසයෙන්ම ඉගෙන ගන්න දරුවන් හට මුලු ලංකාවේම පුස්තකාලය වසාදැමුවා හා සමානයි මටනම් මෙම මරණය ගැන ඇත්තේ පුදුම සැකයක් මොකද සැත්කමත් සාර්ථක වෙලා ඉතාමත් හොඳින් ඉදලා නියමිත දොස්තර මහත්මා නැතිව වෙන දොස්තර කෙනෙක් ඉදිරිපත් වෙලා පසුව රෝගය උත්සන වෙලා නොහිතපු කාලයක් තබා ගෙන එතුමාට නින්දා අපහාස කරලා පසුව ගුණ ගායනා කරලා මරණය සිදු කරා කියන සැකය මගේ හිතෙන් හැර යන්නැහ නිවන් සුව ලැබේවා සදාදරනිය අප්පව්වී
@sewminisamindya7951
Жыл бұрын
Ai anee mechchara watina චරිතෙකට අන්තිම මොහොතෙ ගොඩක් අපහස වෙන දේවල් කිවුවෙ මැරෙන්න කලින්ම නිවන් සුව කියලා පන පිටින් ඉද්දිම මරන්න තරම් තරහක් පව්❤😢😢
@Sandakathmini01
Жыл бұрын
හැම අවුරුද්දකම ඔබ එනවා අපේ ඇස් අද්දරට
@برينكابرينكا
Жыл бұрын
❤❤❤thanks jathika rupavahini
@RumaFernando-k8w
Жыл бұрын
Amaraneeya Maha kalakaruwaneni oba thuma nathi aduwa piraveemata kisiwekuta nohakiwevi ..😢oba thumata uthum u nirwana suwayama ath weva❤🙏🙏
@Sunethekanayaka-l2z
3 ай бұрын
ජාතික රූපවාහිනියට මගෙන් සුභ පැතුම්🙏🏻🙏🏻🙏🏻❤❤❤❤
@sujathasenarathne-8627
Жыл бұрын
ඔබතූමාට උතූම් වූ නිවන් සූව ලැබේවා🙏🙏🙏ඔබ වැනි දක්ෂයින් කවදා කළා ලොවේ දකින්නද 😢😢
@nayanapriyabandara9196
Жыл бұрын
ඇඬෙනව සත්තකින්ම 😢
@DayaniRupasinghe-t5s
Жыл бұрын
ජාතික රූපවාහිණියට ගොඩක් ස්තූතියි මේවා දානවට.අනේ...ජැක්සන් මැතිඳුණි නැවත අප රටේම ඉපදෙන්න ඔබතුමාගේ දක්ෂතා රටටම පෙන්වන්න...ඵතුමාගේ පවුලේ සියලූ දෙනාටම නිදුක් නිරෝගී සුවයම ලැබේවා........!!! ❤❤❤
@DineshDissanayaka-q4k
Жыл бұрын
Harima dukai.hinayak wage.niwansuwa lebewa.paule ayata budu saranai.
@Sunitha.U.a.-qt1uw
Жыл бұрын
විජය කුමාරතුංග , පෝතිපාල. වැනි කලාකරුවන් ගැනත් අගය වැඩි උනේ මරණයෙන් පසුවයි. ජැක්සන් ඇන්තනී ත් එහෙමයි. නැති උනාමයි අගය . නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු සියලු මිය ගිය කාලාකරුවන්ට සහ කලාකාරියන්ට🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤ අපි .
@kumariakke6525
Жыл бұрын
අනෙ තාත්තා nateuna දවසේ ateuna දුක වේදනා ව දැනෙනවා මගෙ තාත්තා මට ඔහුගේ වෙදකම ලබා දුන්නා ඔබ tuma මට රංගනය ලබා දුන්නා මගෙ jevitaye amraniya දෙපළ utum nirwanaya ලැබේවා 🙏🙏🙏😭
@yasasediriweera8281
Жыл бұрын
🙏🙏🙏🙏
@sarojikajayamini227
Жыл бұрын
මෙවැනි විශ්ව කෝෂයක් අහිමි වීම දුකයි 😢😢 නමුත් අපි ගෙනාපු ආයුෂ තමයි ඉතින් මේ සම්බන්ධයෙන් දුක්වෙලා දුක්වෙලා කඳුළුත් හලලා හිත දැන් ඕනෑම දෙයක් දරාගැනිමට පුළුවන් විදිහට ශක්තියමත් වෙලා මෙය අපි හැමදෙනාටම පොදු ධර්මතාවයක් ඉපදුනොත් මැරෙනවා 😢😢😢😢🙏🙏🙏✍️✍️✍️✍️✍️✍️😘😘😘😘😘😘💐💐💐💐
@maliniehewavitharanage6543
Жыл бұрын
You still alive. You never die no one can kill you. Mr. Jackson Anthony you’re alive every bodies heart. Rest in peace in heaven.🙏🙏❤️❤️🌹🌹💐💐
@chandrasiriranatungaarachc5918
Жыл бұрын
ජාතික රූපවාහිනියට බොහෝම ස්තුතිය
@Uvindu_Seneviratne
Жыл бұрын
මෙතුමා කල දස්කම් නම් එක කටකට බෑ කියන්න - මෙතුමා සුරපුර වැඩියේ මුලු රටේම අහේතුවට 💔
@sayurithaksala7254
Жыл бұрын
❤
@යූටිව්බ්දිසාyoutubeDissa
Жыл бұрын
අනිවාර්යයෙන්
@ranjanikariyawasam4814
Жыл бұрын
😢😢❤
@suranjikarosini8232
Жыл бұрын
Ow eeka aththa
@jeewanisubasinghe5448
Жыл бұрын
😢
@SaNdesHaYeRaWaYa
Жыл бұрын
Methumage man kemathima sinduwa saha ranganaya❤❤❤
@koshir
Жыл бұрын
Niwana Suva labeva kalakaruvanani 🙏 Miss U💔
@monikamarambe7780
Жыл бұрын
අප්පචිචි දෙවි ලොව ගියෙ අපේ අවාසනාවට.මම එතුමා දුටුවේ 1993 දි එතුමාගෙ සහෙදරයො දෙදෙනා සමග රෝමයෙදි. (ඉතාලිය ) 🌻🌻🌻😥🇮🇪
@nilmininilmini4251
Жыл бұрын
අප්පච්චි නැවත එන්න .මෙවා දකිද්දි මාර දුකයි
@nalinpradeep1354
Жыл бұрын
ස්තූතියි ජාතික රූපවාහිනියට
@tilakwithanage24
Жыл бұрын
You are excellent Jackson Aiya.
@jayanikaherath3811
9 ай бұрын
ස්තුති ඔබ සැමටම අප පිනෙවුවාට.❤❤❤
@Milina-vu2eo
Жыл бұрын
තමන්ගේ පවුල් ජීවිතය රැකගන්න හැම අතින්ම දස්කම් පෙන්නපු වටිනා කලා කාරයෙක් අද හඬ වටින මනුස්සයෙක්
@sriyaniabeygunasekara5882
Жыл бұрын
කුමාරි අක්කාට,ජැක්සන් අයියාට ඒ දරුවන්ට පුදුම ආදරයක් අපේ හිතේ හැමදාම තියෙනවා.ඒ දෙන්නාගෙ සුසංයෝගය තමයි ජැක්සන් අයියාට කලාවේ ගොඩක් දුර යන්න පුලුවන් වුනේ.ඔහුගේ වියෝව දරාගන්න සංවේදී වූ රසිකයන්ට ගොඩක් අමාරුයි..ඔහුකල සේවය අති විශාලයි.තවම කලාව තුල ඔහුවැනි හැම අතින්ම එකවගේ දක්ෂ වෙනකෙනෙකු ඉපදී නැහැ.ඔහුටම ආවේණික කලාවක් ඔහුතුලින් දැක්කේ.. නැවත ඒ දස්කම් විස්කම් පාන්නට අප අතරම ඉපදේවා කියලා පතනවා.. නිවන ඔහුට දුර නැහැ.ජැකා අයියේ ඉක්මනින් ඔබට නිර්වාණ සුවය ලැබේවා..🙏🙏🙏🙏
@gmhettiarachchi7295
Жыл бұрын
ජැක්සන් කියන්නෙ අපූර්ව සුන්දර නිහතමානී කලාගාරයක් බදු මනුෂ්‍ය යෙක් ...එතුමා ගේ අඩුව මකන්නට කාට හැකි වේවිද ...එතුමාට නිවන් සුවයම ලැබේවා ..
@keerhiaponsu3613
Жыл бұрын
ඔබතුමා සුර පුර වැඩියේ අපේ තිබුණ අහේතුවට..
@TashiniNirasha
Жыл бұрын
ජැක්සන් සර්ව අපිට නැති වුණ එක අපේ රටේ කලාවට, සිනමාවට විතරක් නෙමෙයි අපේ සංස්කෘතියට ආදරේ කරන මිනිසුන්ටත් මහ ලොකු පාඩුවක් දුකක්😔💔💔💔 කියන්න වචන නෑ ඒ ගැන😔💔 එතුමා නැති අඩුව පුරවන්න වර්තමාන පරම්පරාවෙන් නම් තවත් සකල කලා වල්ලභයෙක් මිහිපිට පහළ නොවේවි කවදාවත්ම😔💔💔💔 කදුළු නවත්තගන්න බෑ ජැක්සන් සර්ව දකිද්දි😔💔💔💔💔කවදාවත් මුණගැහිලා නැති වුණාට තවමත් නවත්තගන්න බැරුව එක දිගට අඬනවා ජැක්සන් සර්ව මතක් වෙද්දි.. ලංකාවට ගොඩාක් වටින සම්පතක් මම කැමතිම නළුවා ලංකාවට වටිනම හොඳම නළුවා.. මහා දැනුම් සම්භාරයක්.. ගොඩාක් වටින නිර්මාණ අපිට උරුම කරපු අතිදක්ෂ කලාකරුවෙක්. අපේ කමට ලංකා ඉතිහාසයට ලංකාවෙ උරුමයන්ට අපේ දේශීය සංස්කෘතියට සදාචාරයන්ට ගරු කරන, ඒවා පරිස්සම් කරන, ඒ දේවල් පරිස්සමින් තෝරලා අරන් සරසලා ඉදිරි පරම්පරාවට භාර දෙන්න මහන්සි වෙන රටක් වටින මාරම නිහතමානි මහා පෞර්ෂ්‍යයක්. අප්පච්චි ඔබ නිවන් මඟ අවබෝධ කරගත හැකි යහපත් මනසකින් නියම බෞද්ධ දේශයක යහපත් ආත්මයක ඉපදේවා! සසරේ යම් භවයක අප්‍රමාදීව සත්‍ය අවබෝධ වී නිවන් දකින්න පිං ලැබේවා! මතු බුදුන් දකින්න පිං ලැබේවා!
@madhumalimaheshika3786
Жыл бұрын
Oba nathi aduwa apita godak danenawa,hariyata thamange lagama kenek dala giyama danena duka wage ,obata niwan suwa labewa !!!
@asvidhaastrology
Жыл бұрын
එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට.....
@zugiyaa
Жыл бұрын
Wow! aasama song eka mulin ma thiyenne...❤
@yathaloka-866
Жыл бұрын
ඕනම කෙනෙක්ම ලස්සන සොඳුර බර වචනවලින් වර්ණනා කළ මනුස්සයෙක්. 💖
@jru440
Жыл бұрын
Thanks ❤❤❤
@kosalabandara6223
Жыл бұрын
සැබෑ දක්ෂකම්. හිත හැමදාම ඇඩෙනවා, ධර්ම යුද්ධය-2 රඟපාන්න කෙනෙක් මතක් වෙනකොට.
@WithanageDilush-vz7nd
Жыл бұрын
ශ්‍රේෂ්ඨයන් අතර විශිෂ්ටයෙක් ඔබතුමන් SIR JACKSON ANTHONY REST IN PEACE
@kasunkaushaka4822
Жыл бұрын
රත්තරං මහා මිනිසානනී සුභ ගමන්
@suchitragunadasa9129
Жыл бұрын
Beautiful songs!❤Attain supreme bliss of nibbana JACKSON ANTHONY😢😢
@karunanyakekirigodamudalig6541
Жыл бұрын
ස්තුතියි ජාතිකරුපවානියට නැවතව්කාසනයකලාට ජක්ෂන් ඇන්තනි අයියාය අජරාමර නිවන්සුව අත්වේවා 😭😭😭😭 කටාර් රාජ්‍යය අසොකා
@kumarekumare353
Жыл бұрын
සදාකල් නොමැකෙන මතකයන් එතුමානන්ට අජරාමර අමාමහ නිවනින් සැනසීමට නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏🙏 🙏😪
@prasannaranji.npp.4188
Жыл бұрын
ගොඩක් 🎉🎉🎉🎉 ලස්සනයි
@malithanuradha4379
Жыл бұрын
ජැක්සන් ඇන්තනි කියන්නෙ brand ekak ❤ලංකාවෙ බිහිවෙච්ච මිල කරන්න බැරි මනිකක්❤
@SinhalaArtFact
3 ай бұрын
ජැක්සන් මහත්තය ❤
@jayalathsoma
Жыл бұрын
මෙතුමාගේ පව්ලේ අයට අපහාස කරන එක නැවතී ඔව්න්ට සැනසීමේ ජීවත් වෙන්න වාසනාව ලැබේවා.
@sanjulasajith5145
Жыл бұрын
නිවන් සුව සර් 🙏❤️
@gayanwijesinghe3202
Жыл бұрын
😢😢😢😢😢😢😢හරිම දුකයි
@smithviglan1973
Жыл бұрын
sri lanka ithihasaye bihi wu wishishtathama kalakaruwa....ekata kisima sakayak na...❤
@kumarilka5653
Жыл бұрын
අනේ ඒ ආත්මේ සුවපත් වේවා එතුමාගේ පවුලේ අයත් ආරක්ෂා වේවා
@TharushiAnjali
11 күн бұрын
ජැක්සන් මාමි නැවත රජෙක් වි ලංකාවට එන්න ජැක්සන් ඇන්තනී මාමි නැවත එන්න මේවා දකිද්දී මාරම දුකයි පවුලෙ ගෙනෙක් නැති උනා වගෙ දැනුනා 😢😢😢😢අපිත් ඇඩුවා දුක දරාගන්න බැරිව.. රජෙක් වී නැවත අප අතරට එන්න 😢😢❤❤❤
@KumariKumari-qj2zl
Жыл бұрын
අනේ මේවා දකිද්දී කොහොමද ඒ ගෙදර අය ඉන්නෙ පව්
@RenukaKrishanthi-t8h
Жыл бұрын
ජැක්සන් ඇන්තනි ඔබතුමාට නිවන්සුව ලැබෙිවා
@sonitalivera2074
Жыл бұрын
ජාතික රූපවාහිනිය යට ගොඩක්ම ස්තූතිවන්ත වෙනව මේ වින්දනය ලබාදුන්නට
@akilakumara2358
Жыл бұрын
අනෙ ගොඩාක් දුකයි.මට නම්
@vijitha8646
Жыл бұрын
නිවන් සැප ලැබේවා .❄️❄️❄️❄️❄️❄️
@mohanmohan29
Жыл бұрын
මෙහෙම කෙනෙක් ආයේ කවදා නම් දකින්නද අප්පෝ. ? ? ? ? ? ? ? අජරාමර නිවන්සුව.
@hirunisandeepani2576
Жыл бұрын
Anee mewa baladdi puduma dukak dane ai oba tuma mecchara ikmanata apiwa dala giye. 😔obata niwn suwa 🙏
@sajithkumara1325
Жыл бұрын
Niwan suwa labewaa wishishtayaneni 😥
@AnushaNilanthi-hm8dx
Жыл бұрын
Oba kalawe sakwithi Raju. Obata Niwan suwa Leabewa.
@ParakumAbeysundara
Жыл бұрын
නිවන් සුව ලැබේවා රංගධරයා ණනි
@udeshikasanjeewani4008
Жыл бұрын
Methuma surapura wadiye ape thiyna ahethuwata😢😢😢
@chandrakumari5178
Жыл бұрын
මධුර ජවනිකා නාට්‍ය යේ ආරම්භයේදී මක්කම හා සිරිපාදය ගැන ඔහු විසින් ගැයෙන ගායනය ඉතා විශිෂ්ටයි අවාසනාවකටදෝ එය කිසි තැනක නැහැ කරුණාකර එය පල කරන්න
@naveenhewavitharana58
Жыл бұрын
අපිට නැති වුණේ පෙර පවකට අපේ😥
@UdaraDeshansenavirathna-uk8om
7 ай бұрын
Niwan suwa labeewaa jakson sir ❤❤❤
@presannasiriwardana2424
Жыл бұрын
❤🤗
@janakasp3276
Жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබට
@nishanthisadamali5340
Жыл бұрын
Ane oba thuma hitiyanam
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 16 МЛН
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
00:32
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
Ной Анимация
Рет қаралды 4,4 МЛН
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 13 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 16 МЛН