Janai Priyai - Hodama Hethuwa | ජනයි ප්‍රියයි - හොඳම හේතුව

  Рет қаралды 750,044

Janai Priyai

Janai Priyai

3 ай бұрын

Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Concept/Script & Direction : Janai Priyai
Cast : Samantha Paranaliyanage
Production Designer : Dheera Serasinghe
Dop : Sajitha Weerapperuma
Editor & Colorist : Sanjaya Madhubashana
VFX & Animation: ‪@dunstancreations‬
Theme Music : Vishwa Sankalpa
Background Music: Heshan Kuruppu
Make-up Artist : Aruna Dissanayake
Recordist : Ushan Denipitiya
Art Director : Nelaka Jagoda
Creative Graphic Designer : Hasitha Suhansa
Social Media Consultant : Sajeewa Dissanayake
Special Thanks - DLK Sticker (078-2900707)
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 683
@shalomisewwandi9663
@shalomisewwandi9663 3 ай бұрын
කුනුහර්ප නැතී හීනා වෙන්න පුලුවන් විඩියෝ දාන එකම ජෝඩුව ❤
@tharangiwattuhewa1782
@tharangiwattuhewa1782 3 ай бұрын
ඒක නම් ඇත්ත .❤
@SINHALASINDUTUBE885
@SINHALASINDUTUBE885 3 ай бұрын
❤ ඇත්ත ඒක ❤
@shenishnethesinghe2285
@shenishnethesinghe2285 3 ай бұрын
@karunarathnetennakoon9812
@karunarathnetennakoon9812 2 ай бұрын
Lalailelaili 0531
@ranweer3213
@ranweer3213 3 ай бұрын
පුංචිහේවාට චාන්ස් එකක් දුන්න එකේ වටිනාකම එයා දීලා තියෙනවා..අනිත් නළුවත් එහෙමයි.. ජයවේවා
@Shenalkalupahana
@Shenalkalupahana 3 ай бұрын
Sirawata bn ❤️
@sohankanishka1287
@sohankanishka1287 3 ай бұрын
පුංචිහේවා කියන්නේ අද ඊයෙ ආපු නලුවෙක් නෙවෙයි සුපිරි වැඩ්ඩෙක්
@shiraniajith-ql9du
@shiraniajith-ql9du 3 ай бұрын
පුංචි හේවා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් තමයි සහෝදරයා ටෙලියෙත් ඉන්නව​@@sohankanishka1287
@pradeepsanjeewa5551
@pradeepsanjeewa5551 2 ай бұрын
Oyata Ujj9oppp99iiiiiiiiiiiiiiiiqo😢qokක්ක්krraajsjjjiiiiilllll😊😊😊🎉😊​@@sohankanishka1287
@Sajith_Uditha
@Sajith_Uditha 2 ай бұрын
එයාට මොකටද යකො චාන්ස්. එ මනුස්සයව ගෙන්නපු එක ජනයිප්‍රියයිට තමා චාන්ස් එක. නොදන්න මගුල් කියන්නෙපා
@samanthapriyankara4700
@samanthapriyankara4700 3 ай бұрын
ට්‍රැෆික් සාජන් මහත්තයා නම් ඇත්තම ට්‍රැෆික් සාජන් කෙනෙක්ද කොහෙද😊😊😊😁😁❤
@RuchiraHirun
@RuchiraHirun 3 ай бұрын
ජනයි ප්‍රියයි හැමදාම සතුටින් ඉන්න 😅😅😅😅😅
@anuruddhaperera5413
@anuruddhaperera5413 3 ай бұрын
ඉතාමත් දැවේන ප්‍රශ්නයක් පිළිබඳ ............
@subhashaupamada9076
@subhashaupamada9076 3 ай бұрын
අඩෝ මේවනෙ යකෝ වදන්.....ජයවේවා ❤❤❤❤❤
@JPromo
@JPromo 3 ай бұрын
ජනයි ප්‍රියයි 💛
@Kira-fj8el
@Kira-fj8el 3 ай бұрын
ජනාටයි ප්‍රියාටයි නෝනලගෙන් නම් හරිම කරදරයි වගේ, නිතරම ගේන්නේ මේ වගේ videos නේහ් 😂😂😂
@wellcome1996
@wellcome1996 3 ай бұрын
රත්තරන් මගේ❤ බිනරියේ❤ මං ඔයාට ගොඩාක් ආදරෙයි මගේ වස්තූ..❤උම්මා......
@susilpriyantha6137
@susilpriyantha6137 3 ай бұрын
වන්නකු එක්ක වීඩියෝ නම් පට්ට...ජනයි ප්‍රියයි කියන්නේ ඉතින් සුපිරිම ඩබල ❤❤❤❤ ඈ
@rapcap54
@rapcap54 3 ай бұрын
ප්‍රියා ජනාගේ action danawa මට විතරද පෙනුනේ..❤
@shyamaananda587
@shyamaananda587 3 ай бұрын
ඔව් නේ 😂
@tharindumarapana6670
@tharindumarapana6670 3 ай бұрын
ඒ ඔව් බං..
@isharaharshani1775
@isharaharshani1775 3 ай бұрын
මටත්
@user-us4kc8to2s
@user-us4kc8to2s 3 ай бұрын
ow ow
@supunsandika5455
@supunsandika5455 3 ай бұрын
Ow
@rajithalakshan8042
@rajithalakshan8042 3 ай бұрын
රියදුරන්ටයි රියදුරන් වෙන්න ඉන්න අයටයි දුන්න පනිවිඩෙත් මරු 👍👍🤟
@draco-vl8zl
@draco-vl8zl 3 ай бұрын
පුන්චි හෙවාව දැකපු කටිය උදරෙන්ම like කරමු
@DineshPriyadharshana
@DineshPriyadharshana 3 ай бұрын
😂😂😂
@pathumstechlab6696
@pathumstechlab6696 3 ай бұрын
කරන්දෙණියෙ පුන්චි හේවා ද..🤔
@draco-vl8zl
@draco-vl8zl 3 ай бұрын
@@pathumstechlab6696 lalaililaila eke
@prabha5885
@prabha5885 3 ай бұрын
එතන ගැම්මට ඉන්නවා නෙ...💪
@user-ju9je1pr1j
@user-ju9je1pr1j 3 ай бұрын
මීට කලින් දැකලා නෑ,,හවු සෑඩ්
@chamtube33339
@chamtube33339 3 ай бұрын
😍සුපිරි නීති ගරුකව රිය පදවන්න පුරුදු වෙන්න මන් එක්ක එකතු වෙන්න
@rajithajayalath
@rajithajayalath 3 ай бұрын
නිර්මානශීලිත්වය නම් next level. අර අනිත් පොලිස් මහත්තයා නම් පොඩ්ඩක් විෂ්වබුද්ද vibe එකක් තියෙන්නේ.
@maleendissanayake169
@maleendissanayake169 3 ай бұрын
සිරාවට බන් 😂 ඌ උඩ රැවුල දාලා වගේ 😂
@ayesh2450
@ayesh2450 3 ай бұрын
විශ්ව බුද්ධ තමයි.. ශුවර්
@sriyanthaedirisinghe2696
@sriyanthaedirisinghe2696 3 ай бұрын
එමම තමයි...... විශ්ව බුද්ද....
@BanWajBat
@BanWajBat 3 ай бұрын
ඌ පුංචිහේවා,(ලල්)
@darshanaruwanjith7083
@darshanaruwanjith7083 3 ай бұрын
උදාරයි මේ පුන්චි හේවා නේ❤❤
@erandikanchana2772
@erandikanchana2772 3 ай бұрын
අපේ සූක්ෂම "වන්නකු" ඉන්නවා..❤
@lahirudias6651
@lahirudias6651 3 ай бұрын
😂😂😂😂😂😂 හම්ම්ම්මෝ ඒක, ඔන්න පාවිච්චි කරනවනම් reasons
@rimazaali3338
@rimazaali3338 3 ай бұрын
නෝනලාට මෙච්චර බය ස්වාමිපුරුෂයින් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්...😂😂😂අදත් සුපිරි හේතුවක් අරන් ඇවිත් අපිව හිනැස්සුවට ජනයි ප්‍රියයි team එකටම ස්තූතියි!❤❤ජයවේවා!!🎉🎉🎉
@deshanabeysekara9533
@deshanabeysekara9533 3 ай бұрын
ඒ කියන්නෙ පොලීසිය අල්ලන හැමවෙලේකම ගෑනියෙක් අල්ලලා කතාවක් ගෙතුවා නම් හරි..😌😁
@janakabro7100
@janakabro7100 3 ай бұрын
අම්මෝ යකෝ ඒක නම් සුපිරි 😂😂😂😂😂
@mohamedfaizal7842
@mohamedfaizal7842 3 ай бұрын
ඒක නම් සුපිරිම හේතුවක් තමයි
@warunaudayakumara-od1rn
@warunaudayakumara-od1rn 2 ай бұрын
සුපිරි vedio සහ සුපිරි දෙබස්
@MR.T562
@MR.T562 3 ай бұрын
අම්මෝ අම්මෝ පට්ට❤❤❤
@suwannaDesing
@suwannaDesing 3 ай бұрын
❤❤❤සුපිරියක්
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 3 ай бұрын
අම්මො සුපිරි වීඩියෝ එක එල එල නියමයි හොදෙ පට්ට ඉතින් ආතල් තමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@sakithdissanayaka
@sakithdissanayaka 3 ай бұрын
සුපිරියක් අයියෙ
@raveenyasas2837
@raveenyasas2837 3 ай бұрын
ජනයි ප්‍රියයි ගැම්මක් තමයි 😂😂😂🤣🤣🤣🤣
@LahiruPathirana-ng7ur
@LahiruPathirana-ng7ur 3 ай бұрын
Niyamai niya ami ☺😂
@ArunaAruna-ze4xm
@ArunaAruna-ze4xm 3 ай бұрын
Priyage wadan maru yako ❤
@thusharinilmini1619
@thusharinilmini1619 3 ай бұрын
පුංචිහේවා❤උදාරයි
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om 3 ай бұрын
Supiriyak thama 😊❤️❤️
@funnyandmedicine......4290
@funnyandmedicine......4290 3 ай бұрын
සුපිරියක් අයියෙ❤❤
@gemunukumara8533
@gemunukumara8533 3 ай бұрын
Supiri ekanam 🎉🎉
@nadushanmguruge6142
@nadushanmguruge6142 3 ай бұрын
වන්නකු මහත්මයා ❤
@user-nr3pp2ej4p
@user-nr3pp2ej4p 3 ай бұрын
❤❤❤ අනිවාර්යයෙන්ම හොද තැනකට එයි වන්නකු❤❤❤
@Sajith_Uditha
@Sajith_Uditha 2 ай бұрын
​@@user-nr3pp2ej4pවිකාරද යකො. එ මනුස්සයා පරණ ප්‍රවීණ වේදිකා නළුවෙක් යකො. විහිළු කරනවද උඹ
@yasadaya4679
@yasadaya4679 3 ай бұрын
Awasanaye athin atha giya ganiyek mata apa kiwanam thama hariyatama hari ..... Budusaranai...
@champapushpani4205
@champapushpani4205 3 ай бұрын
හරිනේ...ඉතිං...🤣🤣🤣🤣🤣❤️❤️
@asankasameera7822
@asankasameera7822 3 ай бұрын
Supiriyak thama ithin.
@nalinchathuranga2906
@nalinchathuranga2906 9 күн бұрын
අන්තිම ට්ක ඇහෙන්නේ නැහ් නේ 😒❤️
@thusithaseneviratne2594
@thusithaseneviratne2594 3 ай бұрын
A superb video Jana & Priya. ❤❤❤
@prabha5885
@prabha5885 3 ай бұрын
අද එකත් සුපිරි❤️ ජය වේවා අයියේ දෙන්නටම❤️💪
@tharangakumara5667
@tharangakumara5667 3 ай бұрын
උදාරයි ❤😂😂😂😂😂
@kavidu4975
@kavidu4975 3 ай бұрын
අම්මෝ සුපිරියක් තමයි ආ
@ArunaShantha83
@ArunaShantha83 3 ай бұрын
අම්මෝ නියමයි..👉💙
@amilac.karunasinghe3383
@amilac.karunasinghe3383 3 ай бұрын
ජය ❤
@anjalarohan4725
@anjalarohan4725 3 ай бұрын
❤supiriyak❤
@user-fn8rh1vk9o
@user-fn8rh1vk9o Ай бұрын
ජනයි ප්‍රියයි කැමති සෙට් එක ❤❤❤😢😢😢😢
@kumaraalawwa6433
@kumaraalawwa6433 3 ай бұрын
ඒක මරෑ....😃
@nishanthabandara9511
@nishanthabandara9511 3 ай бұрын
Niyamai...boys
@nishshankawithanachchi916
@nishshankawithanachchi916 3 ай бұрын
ජයවේවා set එකටම ආදරේයි ❤උදාරයි උදාරයි.
@anushkashandesh1727
@anushkashandesh1727 3 ай бұрын
ඒක මරු...❤❤
@sameeramadusha3324
@sameeramadusha3324 3 ай бұрын
Patta tamai😂😂😂
@Dhabaraacoocking
@Dhabaraacoocking 3 ай бұрын
ඒකත් සුපිරියක් නේ😊
@IrukaTv
@IrukaTv 3 ай бұрын
Eka සුපිරි 😍💯👌🔥
@savelivesall
@savelivesall 3 ай бұрын
හොඳම හේතුව... පට්ට.. 💖💖
@shashet9bz
@shashet9bz 3 ай бұрын
අම්මපා පුංචි හේවා දැක්ක එක සතුටක් හැමදාම මෙන්ම මේකත් සුපිරි
@AmilaNuwan-dv5cq
@AmilaNuwan-dv5cq 3 ай бұрын
දුන්නොත් සුපිරියක් තමා
@AshanMangala
@AshanMangala 2 ай бұрын
nyamai ahh,, gammakktamai
@NethmiShanika-py1sb
@NethmiShanika-py1sb 3 ай бұрын
Niyamai eka❤❤❤😂❤
@MasterGaming-kc2hg
@MasterGaming-kc2hg 3 ай бұрын
Aiye me para eka nam maru man balanne deveni para ❤❤❤
@nihalsomachandra9869
@nihalsomachandra9869 3 ай бұрын
❤❤❤❤❤❤❤.... weary.. beuti full program good luck enitime❤❤❤❤❤
@SLfoodsacademy
@SLfoodsacademy 3 ай бұрын
සුපිලි හොදේ❤
@nihaljayawardana1484
@nihaljayawardana1484 3 ай бұрын
❤😂නියමයි
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 3 ай бұрын
සුපිරියක් 💕💕💕💕💕💕
@clarekekulawela505
@clarekekulawela505 3 ай бұрын
සුපිරි සුපිරි excellent
@gihanlakmal1079
@gihanlakmal1079 3 ай бұрын
සුපිරි ❤❤❤❤
@DananjayaDissanayaka-jr4th
@DananjayaDissanayaka-jr4th 3 ай бұрын
අමිමෝ යකෝ එකකකක😂😂😂
@amilranganamalgahagamage7273
@amilranganamalgahagamage7273 3 ай бұрын
මාර වදන් hodee ..., ❤❤❤
@DiveHive
@DiveHive 3 ай бұрын
Subtle acts of these guys elate the level of the mood. Nice work guys.. Nice work as always👍
@lakmalprasad3099
@lakmalprasad3099 3 ай бұрын
ලියන දෑතට දෙයියන්ගේ පිහිටයි 😂😂😂😂
@nuwanneranjan6535
@nuwanneranjan6535 3 ай бұрын
ඒක සුපිරි👍👍❤️❤️
@user-ko7hj3zq8e
@user-ko7hj3zq8e 3 ай бұрын
මරු හොදම ඇක්ටින් තියන සෙට් එකක් සෙට් වෙලා...❤
@VTubeProductions
@VTubeProductions 3 ай бұрын
Hethu nam menna hethu 😂
@janakamuhandiram4755
@janakamuhandiram4755 3 ай бұрын
Adoooo eka superiiiiiii
@lasithananda8290
@lasithananda8290 3 ай бұрын
සුපිරි 👍❤️
@anushikamaduwanthi351
@anushikamaduwanthi351 3 ай бұрын
අනේ ඇත්තට ඇයි මේ සැමියෝ තමන්ගෙ බිරින්දෑට මෙච්චර අකමැති.....හැමෝම එහෙමද.....නැත්‍ය්ව ඇතිනේ.අතලොස්සක් එහෙම උනත් බහුතරේ ආදරෙයි බිරිදට
@Sajith_Uditha
@Sajith_Uditha 2 ай бұрын
ගෑනු එච්චරටම හොදයිනෙ කැමතිවෙන්න තරංම
@attanayakaboralagesriyani1201
@attanayakaboralagesriyani1201 3 ай бұрын
❤❤ supiri ❤❤❤
@dhanushkabandara8108
@dhanushkabandara8108 3 ай бұрын
Eka maru aa
@mjmrilwan
@mjmrilwan 3 ай бұрын
class.. nice work .. keep it up..
@studiolenora9833
@studiolenora9833 3 ай бұрын
Ammo niyamai
@samanthamalinga9457
@samanthamalinga9457 3 ай бұрын
😂😂❤❤❤❤❤ සුපිරයක් තව තව
@NarmadaJayasuriya
@NarmadaJayasuriya 3 ай бұрын
Best!!!
@thushanperera888
@thushanperera888 3 ай бұрын
This is epic..😂😂😂😂😂..oh gosh ..super one indeed..creative..
@adithyasanjana3063
@adithyasanjana3063 3 ай бұрын
Patta aa😂
@travelboy7625
@travelboy7625 3 ай бұрын
Jaya ❤❤❤❤ 1 st
@ChanchalaSupuni
@ChanchalaSupuni 3 ай бұрын
සුපිරි හැමදාම 😂😂❤❤
@malshanimalsha1246
@malshanimalsha1246 3 ай бұрын
😍 ආදරෙයි
@dileepadarshana7936
@dileepadarshana7936 3 ай бұрын
Jayawewa
@sudeerachinthka5098
@sudeerachinthka5098 3 ай бұрын
අම්මෝ ඒක නම් සුපිරි ඈ ❤😂
@maheshmiyanapalawaeducatio9603
@maheshmiyanapalawaeducatio9603 3 ай бұрын
මාරම creative videos..🥰
@dkhousedesign-ganemullasri1996
@dkhousedesign-ganemullasri1996 2 ай бұрын
එක මරු😂😂😂😂
@shehanmahakumburaofficial5487
@shehanmahakumburaofficial5487 3 ай бұрын
Ammoo punchi hewa
@rajindragayan5276
@rajindragayan5276 3 ай бұрын
මරු ❤
@nuwanweerakkody2985
@nuwanweerakkody2985 3 ай бұрын
eeka maru....
@samithgamage1237
@samithgamage1237 3 ай бұрын
යකෝව් ප්‍රියා.......😂😂😂😂😂😂
@nishanthafernandojude2740
@nishanthafernandojude2740 3 ай бұрын
Aaadarei ooooi ❤
@edinsrilanka
@edinsrilanka 3 ай бұрын
ට්‍රැෆික් වාහනයකට ලෙසියෙන් ජනා ව නම් අල්ලාන්න බැ 😅
@akilamike
@akilamike 3 ай бұрын
Eka supiri
@uspiumal6354
@uspiumal6354 3 ай бұрын
ඒකනම් මරැ😁😁
@saloonmanu7501
@saloonmanu7501 3 ай бұрын
Ammooooo eka yakooooo😂😂😂😂
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 23 МЛН
Вся страна в очередях, а ты без очереди...
0:52
МиRRные Чувства
Рет қаралды 7 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
0:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 2,4 МЛН
Straight to Huanglong hahaha
0:16
Control Trolls
Рет қаралды 14 МЛН
How Can parents love their children equally? #shorts
0:38
mountainlion5
Рет қаралды 20 МЛН