Janai Priyai - Warama | ජනයි ප්‍රියයි - වරම...

  Рет қаралды 896,867

Janai Priyai

Janai Priyai

Күн бұрын

Пікірлер: 602
@sasikasandaruwan161
@sasikasandaruwan161 Жыл бұрын
චරිත තමා. කුනුහරුප නැති නියම ජොක්. මාරම හැකියාවක් මේක ❤
@lakmalgraphics4638
@lakmalgraphics4638 Жыл бұрын
🍰🍰P🍰🍰p
@lakmalgraphics4638
@lakmalgraphics4638 Жыл бұрын
Pn
@revo_island
@revo_island Жыл бұрын
Ow ekanam hari.. ee kale idala me venakamma ehemai
@demstiny2841
@demstiny2841 Жыл бұрын
💯 true
@-report1070
@-report1070 Жыл бұрын
⭕⭕ජනයි ප්‍රියයි වීඩියො එකක් දාපු ගමන් බලන අය ලයික් කරන්න😅
@gamaa_mg
@gamaa_mg Жыл бұрын
කලින්නම් KZbinr ස් ලා වැහි වැහැලා හිටියා.. 😂, ඔක්කොගෙම වැඩ ටික දවසයි... අපි හරි ආසයි අපේ හිතේ තියෙන හිතේ ඉන්න KZbinr ස් ලා ඉක්මන්ට ඉක්මන්ට වීඩියෝස් දානවට.. ඒත් හිතේ ඉන්න අයගෙන් සුපිරි කොලිටි එකට ඉක්මන්ට වීඩියෝ දාන්නෙ " *ජනයි_ප්‍රියයි* " විතරයි... හැමදාමත් මේවගේ හොඳ කොලිටි ඒවා දාන්න... ජය වේවා අයියලා.. 🙏🔥❤
@pmk894
@pmk894 Жыл бұрын
අවසාන කොටසෙත් ලොකු තේරුමක් තිබ්බා "අපිට ඉන්න එකම දෙයියො දෙමාපියො විතරයි "❤
@revo_island
@revo_island Жыл бұрын
Hmm.. ekanam aththa
@SobasiriLK
@SobasiriLK Жыл бұрын
අධ්‍යාපනය වගේම මනුස්සකමත් මිනිස්සුන්ට තියෙන්න ඕනා. ඔය දෙකම තිබ්බම තමයි මනුස්සයෙක්ට සම්පුර්ණ වෙන්න පුළුවන්. අද සමාජේ ගොඩක්ම ඉන්නේ ඉගෙනගෙන උගත්කම තිබ්බත් මනුස්සකම නැති මිනිස්සු. අනිත් පැත්තට මනුස්සකම තියෙන්නේ ඉගෙනගත්තේ නැති මිනිස්සු ළඟ. ඔය දෙකම ගොඩක් හොඳින් අපි අත්දැකලා තියෙනවා.
@-report1070
@-report1070 Жыл бұрын
⭕⭕ජනයි ප්‍රියයි වීඩියො එකක් දාපු ගමන් බලන අය ලයික් කරන්න😅
@waligalla9764
@waligalla9764 Жыл бұрын
පලවෙනියටම ගිය කොටසේ සිහිනයකට වඩා ඇත්ත තේරුමක් තියෙනවා .කොච්චර දේවල් හම්බ කර ගත්තත් ගෙවී යන ජීවිතය විදින්න කාලයක් හැමෝටම නෑ
@gym4all695
@gym4all695 Жыл бұрын
සිරටවටම හැමදේම පස්සේ දිවුවට වැඩක් නැ ජිවිතේ නැත්නම්
@charithchathuranga8394
@charithchathuranga8394 Жыл бұрын
හැමදේම සමබර විදියට තිබුනොත් තමයි වටින්නේ
@ManejSanjaya
@ManejSanjaya Жыл бұрын
ඇඩ් එකෙන් උනත් ආදර්ශයයි ආතල් එකයි දෙකම එකට ❤️ ජනයි ප්‍රයයි ආදරෙයි ❤
@yasiru_
@yasiru_ Жыл бұрын
Manej ayyah❤️
@dumindasadaruwan162
@dumindasadaruwan162 Жыл бұрын
මරු සුපිරි වැඩක් Jana Priya වැඩක් කරොත් සුපිරියක් තමයි 👍👍👍😄😄😄😂😂😂
@C424c424
@C424c424 Жыл бұрын
සුමති සම්මානයෙන් පිදුම් ලැබු ජනාටයි ප්‍රියාටයි අපෙනුත් සුභ පැතුම් ..❤❤❤
@Livingnz-
@Livingnz- Жыл бұрын
@@checkmate3918 ඇයී එහෙම් කියන්නේ 🙄😅 උබට ඉරීසියද ?
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
👍
@cstechlkofficial
@cstechlkofficial Жыл бұрын
🥰❤️
@shortskumudu
@shortskumudu Жыл бұрын
kzbin.info/www/bejne/mIqTk6qKj9eWiqc❤👈
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
@@checkmate3918 ඔච්චරට්ම ඊර්ෂ්‍යාව නම්, පුක හපාගෙන මැරියන්කො චැට් එකේ රෙන්නැතුව😂😂
@ThaveeE_1M
@ThaveeE_1M Жыл бұрын
මව සප්ස්‍රයිබ් කරන්න කෝ ..🥺 මම පවු නැද්ද
@ThaveeE_1M
@ThaveeE_1M Жыл бұрын
Please bn 🥺🙏
@bakamunaredda
@bakamunaredda Жыл бұрын
❤️
@SOD_OF_SNOWY
@SOD_OF_SNOWY Жыл бұрын
මත් කරා උබ හොද එකක් නෙ බ්න් මම උබෙ live බැලුවා එකයි
@KENZO__1K
@KENZO__1K Жыл бұрын
පට්ට බ්න් උබනම් ගැම්මක්
@HeshanRandika
@HeshanRandika Жыл бұрын
🙄 මේකෙත් ගන්න ලොකු හරයක් තියෙය්...❤ " කිසිම දෙය්යෙක් මොන දෙයක්වත් අපිට දුන්නෙ නෑ... කියන්නත් සහ ඉල්ලන්නත් කලින් හරිම සහ ගැලපෙනම දේට පාර පෙන්නුවෙ හැමදාම තාත්තා තමය් " 💖❤ (අත්දුටුවය්.ප්‍රත්‍යක්ෂය්) 👌💯💖
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS Жыл бұрын
අදත් වෙනදා වගේම පට්ටම ලස්සන විඩියෝ එකක් තමයි නියමයි ජනයි ප්‍රියයි සුපිරි 🤟🔥💞
@shandasanayake1724
@shandasanayake1724 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/momTqGiXqcppibc
@chamarakumara.9732
@chamarakumara.9732 Жыл бұрын
ජනාගේ තාත්තා මරු....එකපාරටම හදුනාගන්න බැරි උනා..
@stylishs.w
@stylishs.w Жыл бұрын
කෝමත් උස යාළුවායී ,කොට යාළුවායි සෙට් උනොත් ඉතින් එතන ආතල් ම තමා...😁😁💓🇱🇰
@shandasanayake1724
@shandasanayake1724 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/momTqGiXqcppibc
@ranjithashoka8476
@ranjithashoka8476 Жыл бұрын
ඔය දෙන්නගෙ video එකක් දෙනකන් බලන් හිටියෙ .සුපිරි සුපිරි 😍😍😍.
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 Жыл бұрын
ලංකාවෙ හිටියොත් ඉතිම් ඔයටික ගන්න කොහොමත් අවුරුදු 80 විතර යනව 😂
@ngamage3836
@ngamage3836 Жыл бұрын
ඇත්තටම ජනා දෙවින්ගෙන් ඉල්ලපු ටික වෙනුවෙන් අපි ජිවිතේම කැප කරලා තමයි තියෙන්නේ..😅
@shandasanayake1724
@shandasanayake1724 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/momTqGiXqcppibc
@slksuranji4856
@slksuranji4856 Жыл бұрын
සම්මානයට පාත්‍ර වු ඔබට සුභ පැතුම්.GOOD LUCK ❤
@shandasanayake1724
@shandasanayake1724 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/momTqGiXqcppibc
@SobasiriLK
@SobasiriLK Жыл бұрын
අධ්‍යාපනය වගේම මනුස්සකමත් මිනිස්සුන්ට තියෙන්න ඕනා. ඔය දෙකම තිබ්බම තමයි මනුස්සයෙක්ට සම්පුර්ණ වෙන්න පුළුවන්. අද සමාජේ ගොඩක්ම ඉන්නේ ඉගෙනගෙන උගත්කම තිබ්බත් මනුස්සකම නැති මිනිස්සු. අනිත් පැත්තට මනුස්සකම තියෙන්නේ ඉගෙනගත්තේ නැති මිනිස්සු ළඟ. ඔය දෙකම ගොඩක් හොඳින් අපි අත්දැකලා තියෙනවා.
@dilanmadushanka4169
@dilanmadushanka4169 Жыл бұрын
තාත්තා තමයි එකම දෙයියො. 👍
@සමන්තඅල්විස්-ජ4ත
@සමන්තඅල්විස්-ජ4ත Жыл бұрын
මම හිතුවේ ලංකාවේ ස්ටෝරිය කියලා අර දෙවියො රනි...ල් වගෙ දැක්කෙ.අපේ ආයුෂත් කෙටි කරන්න හදන්නෙ උන්දෑ නේ...අපි තවමත් සුරංගනා ලෝක වල...එක්සිබිෂන් එක ගැන දැනුවත් කලාට පින්🙏❤️
@gaminiranasinghe7077
@gaminiranasinghe7077 Жыл бұрын
කියක් හරි හොයාගන්න එපායැ දැන්වීමක් කරලහරි.. ඒකෙ කිසි වරදක් නෑ නීරස දැන්වීමක් නිර්මාණාත්මකව ඉදිරිපත්කිරීමත් හැමෝටම කරන්න බැරිදෙයක්.. ඒ අපූරුවට මගෙනුත් සුබපැතුම් ..
@boomerdrivejapan
@boomerdrivejapan Жыл бұрын
😂 හම්බෝ අර අන්තිම ටික තමා සුපිරිම ❤
@කෙනුවා
@කෙනුවා Жыл бұрын
ප්‍රියයි වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නේ number one mage nam
@madhushanmenaka5694
@madhushanmenaka5694 Жыл бұрын
අදත් මරු 😍
@Mr.Slender0
@Mr.Slender0 Жыл бұрын
Ade meenaka
@madhushanmenaka5694
@madhushanmenaka5694 Жыл бұрын
@@Mr.Slender0 ubr kota d 😂
@Mr.Slender0
@Mr.Slender0 Жыл бұрын
@@madhushanmenaka5694 ow Ade
@madhushanmenaka5694
@madhushanmenaka5694 Жыл бұрын
@@Mr.Slender0 el el
@uthumsankalpa2199
@uthumsankalpa2199 Жыл бұрын
Dukin inna hama hithakma sathutu wewa ! ♥️
@malithikawya8153
@malithikawya8153 Жыл бұрын
@narmosl5521
@narmosl5521 Жыл бұрын
මරු ඒකනම්
@madumalkaveesha1878
@madumalkaveesha1878 Жыл бұрын
මරු දෙන්නම් සුපිරි 😍
@shandasanayake1724
@shandasanayake1724 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/momTqGiXqcppibc
@kavindusankalpa4170
@kavindusankalpa4170 Жыл бұрын
නියමායි 👍
@C424c424
@C424c424 Жыл бұрын
ඒ හීනයනම් මාරයි..හීනෙන් ඇහැරුන එක නම් හොඳයි ..😁😁😁..දෙන්නගෙම ඩබල් ඇක්ටින් නම් සුපිරියක්ම තමයි
@Livingnz-
@Livingnz- Жыл бұрын
@@checkmate3918 ඉරිසියා කාර පො#නයා 😅🤣👋
@thavinduvismal8518
@thavinduvismal8518 Жыл бұрын
😒
@samahithkisara2002
@samahithkisara2002 Жыл бұрын
Ane.oya anik aya kiyana ewa ganan ganna Epa
@SobasiriLK
@SobasiriLK Жыл бұрын
අධ්‍යාපනය වගේම මනුස්සකමත් මිනිස්සුන්ට තියෙන්න ඕනා. ඔය දෙකම තිබ්බම තමයි මනුස්සයෙක්ට සම්පුර්ණ වෙන්න පුළුවන්. අද සමාජේ ගොඩක්ම ඉන්නේ ඉගෙනගෙන උගත්කම තිබ්බත් මනුස්සකම නැති මිනිස්සු. අනිත් පැත්තට මනුස්සකම තියෙන්නේ ඉගෙනගත්තේ නැති මිනිස්සු ළඟ. ඔය දෙකම ගොඩක් හොඳින් අපි අත්දැකලා තියෙනවා.
@kamal92606
@kamal92606 Жыл бұрын
​@@checkmate3918 .uck mate mf සතුටුනෙ
@tresanonis3841
@tresanonis3841 Жыл бұрын
ජනයි ප්‍රිය යි... හරිම ජනප්‍රිය යි!!!! දකින්න ආසයි.. බලන්න... ආසයි පාලුවට....... තනිකමට.... මහා.... බලගතු. අවුසදයක්😂😂😂❤️❤️❤️
@thanuradeemantha847
@thanuradeemantha847 Жыл бұрын
1million subscribers ගහලත් එකදිගට වීඩියෝ දානවට උබලට ගොඩක් ස්තූතියි බන්♥😋😋ගොඩක් අය 1million ගැහුවම වීඩියෝ දාන එක අඩු කරනෝ.Janai Pryai නම් මරු ඩබලක්😋😋❤️
@chathurikawaduge3712
@chathurikawaduge3712 Жыл бұрын
Jana & Priya godak watina kalakaruwo dedenek. Winodajanakai wagema Wadagath nirmana karanawa suba pathum...
@nuwanbalasooriya1445
@nuwanbalasooriya1445 Жыл бұрын
කොච්චර දේවල් හම්බ කර ගත්තත්, ගෙවී යන ජීවිතය විදින්න කාලයක් හැමෝටම නෑ..
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Eka patta
@sanjeewamaduwantha8907
@sanjeewamaduwantha8907 Жыл бұрын
සුපිරිම ඩබලක් සුබ පැතුම් දෙන්නටම..😍
@nalinahenna7995
@nalinahenna7995 Жыл бұрын
ජය වේවා
@-xxx5349
@-xxx5349 Жыл бұрын
මං උනා නම් මුලින්ම වරම විදියට ඉල්ලන්නෙ අවුරුදු 1000ක් ආයුශ දෙන්න කියලා 😅🖐️...ඊට පස්සෙ අනිත් එවා ඉල්ලනවා
@dasunkaldera782
@dasunkaldera782 Жыл бұрын
ජය💖💖
@LiveinRealty
@LiveinRealty Жыл бұрын
Appreciate your creations all the time. 👍 promotional ad is good. අසීමිත ලෙස භෞතික ආසාවන් පස්සේ දුවන අයගේ ජීවන ආයුෂ සහ සතුටේ ආයුෂ අඩු වන බව තේරුම් ගන්ට පුළුවන් නම් හොදයි.
@reshaya187
@reshaya187 Жыл бұрын
සල්ලි නිසා කවුරු ගොඩ ගියත් ඉගෙන ගත්තොත් විතරයි හිතට එකගව ජිවත් වෙන්න පුළුවන් වෙන්නේ
@kavinuwijesooriya878
@kavinuwijesooriya878 Жыл бұрын
විහිලු තියෙනවා වගේම හොද නිර්මාණ ශීලිත්වයකුත් තියෙනවා! ජයෙන් ජය!!!😉
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
🏆️ congratulations ❤❤❤💎💎💎
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
සුපිරි ❤❤👌👌👌
@chamarakgc4452
@chamarakgc4452 Жыл бұрын
Supiri.. Dewiyo ne tamai.. Inne Demawpiyo witarai..
@SIKELENAX
@SIKELENAX Жыл бұрын
සුමිති සම්මානයෙන් පිදුම් ලැබූ ජනා සහ ප්‍රියාට අපේ සුභපැතුම් හදවතිම්ම ❤🙏
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
සුපිරි
@shortskumudu
@shortskumudu Жыл бұрын
kzbin.info/www/bejne/mIqTk6qKj9eWiqc
@visulapunsara6354
@visulapunsara6354 Жыл бұрын
Pattama athal vids tika
@Superspace141
@Superspace141 Жыл бұрын
මරු මරු ජනකයයි ප්‍රියන්තයයි
@Superspace141
@Superspace141 Жыл бұрын
@jkjadadoadoasdasodasdo එහෙමද ජකඩඩෝස්ඩො
@kasundananjaya1362
@kasundananjaya1362 Жыл бұрын
සුපිරි .. ජය වේවා ඔයාල දෙන්නටම ...
@kdgimhank
@kdgimhank 11 ай бұрын
අඩේ එක
@buddhiprabhashana4706
@buddhiprabhashana4706 Жыл бұрын
අදත් සුපිරි
@miyurusangeethe4852
@miyurusangeethe4852 Жыл бұрын
මාරම වැඩ්ඩෝ දෙන්නෙක්❤❤❤❤❤
@lahirudilashan587
@lahirudilashan587 Жыл бұрын
සුබ පැතුම් සතුටුයි ජනා පියා 🎉 ගෝල්ඩන් play එකත් අරන් එමු.❤
@delicious18
@delicious18 Жыл бұрын
❤️
@hypezone1995
@hypezone1995 Жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරියක් තමා 😌
@chamindamirihagalla6598
@chamindamirihagalla6598 Жыл бұрын
ඔන්න පුතේ.ඇඩ් නම්.ඇඩ්..❤
@kavishnakalhara
@kavishnakalhara Жыл бұрын
ඒක සුපිරි ❤️😁
@harindramadanayake5542
@harindramadanayake5542 Жыл бұрын
අතිවිශිෂ්ටයි අග්‍රගන්යයි....! උනුසුම් සුබ පැතුම්
@priyangikatharangani5611
@priyangikatharangani5611 Жыл бұрын
First
@shamithdilshan5588
@shamithdilshan5588 Жыл бұрын
Ekanm patta 🔥❤️
@gamingwithvizer3528
@gamingwithvizer3528 Жыл бұрын
ඔබ දෙපලට සුභ පැතුම් ♥️♥️♥️ ඔය දෙන්නට සුභ ගමන් 🥺♥️✌️
@shandasanayake1724
@shandasanayake1724 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/momTqGiXqcppibc
@sankabandara9771
@sankabandara9771 Жыл бұрын
1st
@dilanchamika2166
@dilanchamika2166 Жыл бұрын
ඇත්තටම ගොඩාක් හොදායි....ඔයලා ඔය විඩියෝ කරන විදිහ......වෙදගත් දෙයක් ඔලුවට දෙන්න ගොඩාක් හොද විදියට විඩියෝ එක කරනවා දිගු ගමනක් යන්න ඔය දෙන්නට මගෙ සුබ පෙතුම් ❤❤❤❤❤❤❤💖💖💖
@BreathtakingJourney
@BreathtakingJourney Жыл бұрын
හි හි
@darkwarrior8630
@darkwarrior8630 Жыл бұрын
දාන දාන හැම එකම ට්‍රෙන්ඩින් 👍👍👍👍
@chanindudilshara5947
@chanindudilshara5947 Жыл бұрын
මරැ 🙂💔
@PramodDias
@PramodDias Жыл бұрын
මෙදාපාරනම් මරු 😂😂😂
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 Жыл бұрын
මෙවැනි ආකාරයේ මායා විහිලු තව කරන්න
@wishvasamarathunga2966
@wishvasamarathunga2966 Жыл бұрын
❤️
@dineshdananjaya4245
@dineshdananjaya4245 Жыл бұрын
සුපිරි
@world_cricket_yt
@world_cricket_yt Жыл бұрын
Sammo sammo…😅😍
@RaviAcademy99
@RaviAcademy99 Жыл бұрын
සුපිරි වරමක්නේ මේක😁😁💗💗
@shandasanayake1724
@shandasanayake1724 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/momTqGiXqcppibc
@kavindulakshan7223
@kavindulakshan7223 Жыл бұрын
❤️
@gsgamage7197
@gsgamage7197 Жыл бұрын
සුපිරි😁😁😁😁🌹🌹ජය
@umeshkavindujayarathne9137
@umeshkavindujayarathne9137 Жыл бұрын
❤️❤️
@tharangaprabhath256
@tharangaprabhath256 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@dhanushkalakmal7652
@dhanushkalakmal7652 Жыл бұрын
🤟🤟🤟
@upaliguruge1097
@upaliguruge1097 Жыл бұрын
❤😮
@sgfnimsara7794
@sgfnimsara7794 Жыл бұрын
❤️❤️❤️
@ie191
@ie191 Жыл бұрын
එළකිරි සුපිරි කිරි
@sajithpodigedara5551
@sajithpodigedara5551 Жыл бұрын
අනර්ඝ යි
@MiuLxshi
@MiuLxshi 4 ай бұрын
Budusaranai deannatama
@s.m1109
@s.m1109 Жыл бұрын
Super video jani priyai👍😎
@IrukaTv
@IrukaTv Жыл бұрын
අඩේ එක ❤️😮😍 සුපිරියක් අයියේ 🔥👌🙏 ජය වේවා ...
@shandasanayake1724
@shandasanayake1724 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/momTqGiXqcppibc
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Жыл бұрын
JANA ❤️PRIYA❤️
@heshandeeyagaha
@heshandeeyagaha Жыл бұрын
thaaththa thamai deiyo, kageth kathaawe.
@wishmamawatha
@wishmamawatha Жыл бұрын
සුභ පැතුම් ♥♥♥
@7cloudslk
@7cloudslk Жыл бұрын
Jani Priyai බලන්ට මම පටන් ගත්තෙ මන් හිතන්නෙ 8 වසරෙ වගෙ අර Vindana TV කියලා තිබ්බ TV channel එකකින්..එක බලලා අපෙ ගෙදර උන් පිස්සු වැටුන වගෙ..එදයින් පටන් ගෙන අද වෙනකමුත් එ වගෙම කැමතිම ඩබල....කොච්චර විහිලු KZbin Channel තිබ්බත් මට අංක 1 ඔයල තමා..ඔයලාගෙ video බය නැතුව ගෙදර කට්ටියට දලා දෙනවා 100%ක් කුනුහරප free කියලා මම දන්නවා ⚠️️(අනිත් උන්ගෙ video වල මාර කුනුහරපත් තියෙනවනෙ...ඔයලාගෙ video මාත් බලන්නෙ ගෙදර උන් එක්ක ගොඩක් වෙලවට පලවෙනි පාරට මොකද බය වෙන්න දෙයක් නැ ) ලන්කවෙ අනිත් උන් වගෙ ඔයාලා දෙන්නා හරිම නියමයි 👌 සිකුරිටි ජනා තමයි මම කැමතිම video එක 💖සුබ පැතුම් ඔබලාගේ අනගතයට!!!
@asankajayathilaka2852
@asankajayathilaka2852 Жыл бұрын
විලිලැජ්ජයි දැන් දැන් විකිනෙනව. ආය බලන්නෑ. ඕනවට වඩා වෙලද දැන්න්වීම් ප්‍රොමෝට් කරන නිසා අන්සබ්ස් කරනව
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 Жыл бұрын
Patta
@kasun_diuranga
@kasun_diuranga Жыл бұрын
සුපිරියි 😍
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
පට්ට
@rasisl1949
@rasisl1949 Жыл бұрын
ඇද දිග මදිවගේ...😁
@hiranduminda6251
@hiranduminda6251 Жыл бұрын
ජය වෙවා ..... බුදු සරණයි ....
@HasalakaTV
@HasalakaTV Жыл бұрын
ජීවිතය ගැන බලද්දී සතුටින් ඉදීම සහ දුකින් ඉදීම වැනි අවස්ථා ගැන හිතලා බලන්න හිතට දැනෙන තැන දුක නොවේද ඒත් සතුටින් ඉදීමට වඩා ජීවිතය අවබෝධ කර ගැනීමට හොඳම තැන දුක.. එනිස සතුටින් ඉන්න හැබැයි දුකට මුහුණ දෙන්න බිය නොවී දුක අවබෝධ කරගන්න බලන්න
@koreanlifewithchanu1567
@koreanlifewithchanu1567 Жыл бұрын
Superb as always 😂😂
@shandasanayake1724
@shandasanayake1724 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/momTqGiXqcppibc
@dhanushkaranasinghe7198
@dhanushkaranasinghe7198 Жыл бұрын
කියන්න දෙයක් නෑ 😍😍😍😍😍
@praveenmethminamethmina2229
@praveenmethminamethmina2229 Жыл бұрын
Supiri a
@aaproducts
@aaproducts Жыл бұрын
Wow....
@MK-jq5wh
@MK-jq5wh Жыл бұрын
🤣 මෙන්න ❤
@sandaruwan2526
@sandaruwan2526 Жыл бұрын
මාත් හීනෙම් දැක්කා දවසක් හීනෙම් තනකොල කනවා පට්ට බයේ හිටියෙ පහුවදාට හරකෙක්වත් කියලා 😒
@Hataraman593
@Hataraman593 Жыл бұрын
❤❤❤❤ ජයවේවා
@amilakumara563
@amilakumara563 Жыл бұрын
Supiriyakma tam i👍👍👍
@pamodayodya561
@pamodayodya561 Жыл бұрын
🖤❣️
Lakai Sikai - Kaala Yaanthraa | ලකයි සිකයි - කාල යාන්ත්‍රා 🕗🔙🕘
20:13
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 57 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 62 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 18 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 631 М.
janai priyai athalma 10
29:11
sl smart game hub
Рет қаралды 78 М.
ජනයි ප්‍රියයි - Rata Gamana 😂😂
8:01
Gulf Gate Manpower
Рет қаралды 419 М.
билеты без документов
1:00
RusRoflTime
Рет қаралды 5 МЛН