අනියම් බිරිඳ සමග යකඩ දාච්ච ගෙයි පුළුන් සොයන ගැහැනිය. Janaka Kumbukage interviews Kavindya Jayasekara

  Рет қаралды 178,996

Lines and Beyond

Lines and Beyond

Күн бұрын

LINES AND BEYOND
කවින්ධ්‍යා ජයසේකර සමග ජනක කුඹුකගේ.
( මෙම වැඩ සටහන අවසරයකින් තොරව Facebook page හෝ වෙනත් KZbin Channel වෙත සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම සපුරා තහනම්.
Uploading this program in whole or in part of Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Janaka Kumbukage

Пікірлер: 456
@chandanideepika3893
@chandanideepika3893 Жыл бұрын
අපූරුයි ...ගැහැනියකගේ සැඟවුණු පවුර්ශය ....ඔපවත් කලේ ආදරණීය පියාගේ පවුර්ශයි. වාසනාවන්ත දියණියක්..ජයවේවා 🌹🌹🌹🌹
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@vinitjaChandrvali
@vinitjaChandrvali 4 ай бұрын
ල්ක්ර්නාක්රංඖය්ය්ත්ම්ස්ය්ත්ර්නෞර් anau 5:54 🎉@@janakakumbukage747
@gayanihewa2204
@gayanihewa2204 Жыл бұрын
හරේන්ද්‍ර එක්ක මෙතුමියගේ වැඩසටහනක් තිබුනා ඒකෙන් තමයි මම මේ ලස්සන පරිසරය මුලින්ම දැක්කේ
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 Жыл бұрын
ඔව් මාත් එහෙමයි .කවින්ද්‍ය ,ඔයත් එක්ක අද කතා කරන්නෙ ප්‍රවීණයෙක්.මම ඔය දෙන්නටම හරීම කැමතියි .කල කතාබහටත් ඒ වගේම කැමතියි .අර බඩේ කතාව .ෂා.... 👍 .ලින්න ගොඩක් දේ තිබුනත් මං නිහඬ වෙනව.මං සුබ පතනව ඔයාල දෙන්නටම .
@dammikaperera4465
@dammikaperera4465 Жыл бұрын
Mamat ahamamai.godak garu karanawa.oba tumiyata
@sirimaliyanage7505
@sirimaliyanage7505 Жыл бұрын
රත්තරන් පුතේ පුතා කිසිදේකට බය වෙන්න ඵපා පුතාව විශ්වය ආරක්ෂා කරාවි.ඔබට තෙරුවන් සරණයි. ඔස්ට්‍රේලියාව
@sunilsilva3669
@sunilsilva3669 Жыл бұрын
ඇත්ත ,මමත් ඒ වැඩසටහන නැරබුවා .ඒකේ මෙතුමියගේ දුවත් හිටියා .
@user-yp3gg3hn4g
@user-yp3gg3hn4g Жыл бұрын
ජනක මල්ලි, ඔඹට ඉතාමත්ම ස්තුතියි මේ වටිනා වැඩ සටහන ඒ වගේම ගෞරවනීය ආකාරයෙන් ඉදිරිපත් කරාට. ඔබ ඇසූ ප්‍රශ්න සහ ඒවාට කාවින්ද්‍යා මහත්මිය දුන් ගැඹුරු හරවත් පිළිතුරු තුළ කෙනෙකුගේ ජීවිතය වෙනස් කිරීමට තරම් බලවත් ආධ්‍යාත්මයක් තියෙනවා කියලා මට හිතෙනවා. ඒ වගේම අපේ රටේ ලස්සන පරිසරය ආරක්ෂා කර ගැනීමට දේශපාලන අපතයන් නොවන බුද්ධිමත් සමාජයකට යම් දවසක හැකි වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. කෙනෙකුගේ පෞරුෂය තියෙන්නේ පෙනුම තුළ නොව දැනුම තුළ!!! මොන තරම් ලස්සන කියමනක්ද ඒක. 💐💐💐
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට 👍
@srilalsilva3159
@srilalsilva3159 Жыл бұрын
🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️
@srilalsilva3159
@srilalsilva3159 Жыл бұрын
🥰🐧🌄
@srilalsilva3159
@srilalsilva3159 Жыл бұрын
🥰🐧🌄
@yudharichamika8633
@yudharichamika8633 Жыл бұрын
හරේන්ද්‍ර එක්ක මෙතුමියගේ වැඩසටහන බැලුවේ පලවෙනි වතාවට. දෙවනියට ඔබතුමා සමග ❤️ බොහොම වටින හරවත් සහ අපටත් ඉගෙනගතහැකි සහ ඉගෙනගතයුතු බොහෝ තැන් තිබෙන කතාබහක්. ස්තූති ඔබතුමාට සහ එතුමියට 🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
@astertm99
@astertm99 Жыл бұрын
ඉතාම භාව පූර්ණ සාකච්චාවක්!! කලාත්මක ඡායාරූපකරණයේ නිරතවන අයෙක් හැටියට මම මේ සාකච්චාව ඉතාමත් රස වින්දා.. ජනක, බොහොම ස්තුතියි ඔබට..
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි තාරක ඔබට .👍
@sriyanimalkanthi6495
@sriyanimalkanthi6495 Жыл бұрын
මේ වගේ සුන්දර මිනිසුන් ඉන්න තුරු ලෝකය ලස්සනයි. මම හරීම ආදරෙයි ඔයාට. මමත් මේ ගහ කොලට ස්භාවදහමට හරි ආදරෙයි. මමත් හිතාගෙන ඉන්නෙ කැලෑබද පරිසරයකට යන්න. තෙරුවන් සරණයි! ඔයාට. ❤❤❤❤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වින්දා මේ වැඩසටහන . මගේ ගෞරවය ඔබ දෙපලටම . එතුමිය ඉතාමත් ගෞරවනීය එඩිතර කාන්තාවක් . ජානූ .. මගේ ආදරණීය මිත්‍රයා ❤❤👍
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@GaMaGe-q6p
@GaMaGe-q6p Жыл бұрын
සොබාදහමත් සමග රිසි සේ ජීවත් වීමට ලැබීමත් ඇය ලද භාග්‍යක්... ඒ මනුෂ්‍ය අදහස් වලට ස්තූතියි ඔබ දෙපලටම. 🖤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@asankaasanka1647
@asankaasanka1647 Жыл бұрын
ජනක කුඹුකගේ මහත්මයා හරිම වෙනස් ගමන් මඟක් සොයා යන කෙනෙක් .එතුමාගේ මේ චැනල් එක ඉඩක් ලද හැමවිටකදීම බලනවා..හරිම වැදගත් ,සුන්දර සහ දැණුමෙන් පිරි වැඩසටහනක් ..ජයවේවා ඔබතුමාට ..
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 Жыл бұрын
ඔබ සමග මම ද එකග වෙමි.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
@@gaminiwijayarathna9990 ඔබටත් බොහොමත්ම ස්තුතියි 👍
@susalidilhari7117
@susalidilhari7117 Жыл бұрын
ගොඩාක් හිතට දැනුණා.."යකඩ දාච්ච ගෙයි පුළුන් සොයන ගැහැණිය"❤️❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@sujeerenu5300
@sujeerenu5300 Жыл бұрын
හරිම අපූරු වැඩසටහක් ජාන් අදත් ඔබේ රාමු ගත සීමාවෙන් ඔබ්බට.....ඇත්තෙන්ම ඒ පරිසර හිතකාමී වනාතරයේ ශීතල තුරු වදුල වල හැපෙමින් එතිමෙන් නොමැරෙන නොමැකෙන ප්‍රේමයක් ලබන්න ඇත්තම්. ....කියල හිතුනා. ඇත්තෙන්ම ඇය හරිම එඩිතර යකඩ ගැහැණියක් . ඒ ගැහැණු කමට තමයි මමත් ආසම. ඇගේ පියා කියා තිබෙන අයුරින් " හැම ඇඳුම ක් යටම නිරුවත් ගැහැණියක් හෝ පිරිමෙයෙක් ඉන්නව". සත්තකින්ම ඒ කියමනට මං ගොඩාක්ම ආසයි. ඒ ඔස්සේ දිගින් දිගට කල්පනා කලා. ඉතිං හැමදාමත් වගේ ජාන් ඔබගේ මේ අපූරු වැඩසටහන අලස බවකින් තොරව නැරඹුවා. අර නිල් වතුර කැටේ ට පැනල ගත සිත පුබුදු කරගන්නට මටත් ආස හිතුනා. මමත් ඇය වගේම තමයි ප්‍රාර්ථනා කරන්නෙ උපදින හැම භවයක ස්ත්‍රී උප්පත්තියක් ලැබෙන්න කියා. ඉතිං ඔබ දෙදෙනාටම ගොඩාක්ම ස්තුතියි සහ ඇයත් දියණියත් මේ වනාන්තරයේ හොඳින් සුරැකේවා කියා ද ප්‍රාර්ථනා කරනව ....❤❤❤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට .👍
@lilawahti6406
@lilawahti6406 Жыл бұрын
💪♥️♥️♥️
@diazbrother7188
@diazbrother7188 Жыл бұрын
මේ වගේ අව්‍යාජ සරල ගති පැවතුම් තියෙන මිනිස්සු තමා අපේ රටට අවශ්‍ය බුදු සරනයි 🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@arunamalirathnesekara7082
@arunamalirathnesekara7082 Жыл бұрын
ඔබ්තුමියට හා දියණියට ස්වභවධර්මයේ පිහිටත්, ජීවමාන නොවන අයගේ පිහිටත් රැකවරණයත් ලැබේනවා... මම ගොඩක් ආදරේ කරනනවා හුදකලාව ජිවිතේ ගෙනියන්න මේ වගේ වටිනා කාන්තා චරිත වලට... ඒ අතර ඔබ තුමියත්, දම්මි ගොඩමුන්න මහත්මියත්... ඔබ දෙපලම ස්වභධර්මයට ආදරේ කරමින් ජිවිතේ විදින කාන්තවන්... මේ vedio එක හරි ම ලස්සනයි... ආදරෙන් බලා ඉන්නවා 'අනියම් බිරිද ' එනතුරු...
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
@starlitnews
@starlitnews Жыл бұрын
වාසනාවන්,වාසනාවන්,ඔබ වැන්නන් මුළු ලෙවටම වාසනාවන්.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@sakj.sarathchandra2510
@sakj.sarathchandra2510 Жыл бұрын
මිනිස් සිතට පාරිසරික අගයක් එක්කරමින් විශාල දැනුමක් හා අගයක් ලබාදෙමින් ස්වභාවිකවම ජීවිතය විඳින හරිම පුදුම යකඩ ගැහැණිය,ඔබටත් දුවටත් තෙරැවන්සරණින් සියළු යහපත සැළසේවා .
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@dileepasuranga2188
@dileepasuranga2188 Жыл бұрын
හදවතට දැනුනු වැඩසටහනක් ❤️👍
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@sandaliupeka
@sandaliupeka Жыл бұрын
ඇත්තෙන්ම අනර්ඝ වැඩසටහනක් ❤❤❤❤❤❤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@sunethraaluthdunne470
@sunethraaluthdunne470 Жыл бұрын
කවින්ධ්‍යා,ඔබ මොනතරම් තර්කානුකූලව ජීවිතය සහ පරිසරය පිළිබඳව සිතනවාද ?ඔබේ කුඩා සිරුර තුළ සිටින විසල් ගැහැනිය මොනතරම් අභිමානවත් ද? නිබය ද?ස්තූතියි ජනක මෙවන් සොඳුරු ,අඳුරු ,ගැඹුරු තැන්වලට එබෙමින් කළ අර්ථවත් සල්ලාපයට සහ සංවාදයට.......
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
@kavijaya5387
@kavijaya5387 Жыл бұрын
බොහොම ස්තූතියි සුනේත්‍රා අක්කා ඔයාට ..
@chandrikawanniarachchi-qq3nz
@chandrikawanniarachchi-qq3nz 4 ай бұрын
එන්න හිතෙනවා මේ කැලේට. ඒත් හැම කෙනෙකුටම එහෙම හිතුනොත්...අහිමි වේවි මේ සුංදරත්වය. ❤
@gamagep.g.g6259
@gamagep.g.g6259 Жыл бұрын
හරිම සුන්දරයි ඔබේ වන පියස. හරේන්ද්‍රත් , ජනකත් , පැමිණ මේ කළ වැඩසටහන් දෙකම දැක්කම හිතුනේ අපේ රටේ කොයිතරන් නම් සුන්දරතැන් ලෝකෙට සැඟවිලා තියේද කියනෙක. මෙවර ජනකගේ කතාබහෙන් පොඩි භයක් දැණුනා ඒ තමා පරිසර සංවිධාන කියන නම. ඔබත් ඔබේ දියණිත් දෙදෙනාටම අනතුරක් වියහැකි පිරිසක් මේ සංවිධාන ඇත්තටම. මා දන්න තරමින් ඔවුන් ගෙන් ලොකු යහපතක් වෙලා නෑ මේ රටට පොඩි පොඩි දේවල් ටිකක් ඇති. ඒත් පහුගිය කාලේ තුල විදේශිකයින් පැමිණ මේ රටේ කෘමිසතුන් සහ ශාක ඇතුළු විවිධ දේ සොරකම කරමින් රැගෙන යද්දි මේ සංවිධාන නිහඬව හිටියා විතරක් නොවේ අදටත් ඔවුන් කැළෑතුල කරන විවිධ ක්‍රියාකාරකම් ගැන මං දන්නතරමින් කිසිම සැලකිලිමත් බවක් නෑ. ඉතින් ඒ අය මොකටද ඔබ මෙතරන් කාලයක් රැකගත්ත පරිසරය රකින්න ? ඒ නිසා ඇත්තට දියණිගේ අදහස ගොඩක් වටිනවා මෙඩිටේශන් පැත්ත ඔබෙ ඥාති පිරිසක් නාන මේ ලිඳේ මගේ පුතත් නාලා තියෙනව. හෛම ලස්සන වටපිටාවක් ඔබ හරිම වාසනාවන්තයි , ඉතින් පිටස්තරයින් මේ වන පියසට වැද්ද ගන්න විට සියපාරක් හිතන්න. ඒතරම්ම වර්ථමානයේ මිනිස්සු නපුරුයි. මමත් ගොඩක් ආදරෙයි වණයට ඒත් ඒ තුල සැරිසරන්න විනාශ කරන්න නෙවේ පිටතින් ඉඳන් සුන්දරත්වය විඳින්න. ඔබටත් දියණියටත් නිදුක් නිරෝගි දීර්ඝායුෂ ජයම ❤❤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට .👍
@jayanthapadmine5452
@jayanthapadmine5452 Жыл бұрын
කියන්න වචන නැහැ .ඔබතුමා ට ගොඩාක් පින් අපේ කන සහ ඇසත් මොලයත් පිනෙව්වාට.ඇය ඉදිරියේ අපේ වචන මොනවාද ??** මේ ටික නම් කියන්නම ඔනා...මහත්තයා ඔබ නිදි බව මම දන්නවා ඔබේ අතත් නිදිකරව ගන්න *** ඇත්තටම ඔබේ නිර්බිත කමට වඩා දුටුවේ නිහතමානී බවක්.එවැනිම ආදරණීය දියනියක් ඔබට ඉන්නේ .ඇයගේ පාර්තනා එසේම ඉෂ්ට වෙවා යි පතනවා ...** නොමියෙන ආදරය ඔබට ලැබේවා ...*** ඔබ තිදෙනාටම ජයවෙවා ...** සුන්දර වානන්තරයක සුන්දර කතා පුවතක්,එ සුන්දර වානන්තරයේ සුන්දර ස්ත්‍රීන් දෙදෙනෙක්,ඔබ දෙදෙනා ගේ ජිව්තයත් සුන්දර වෙවා****
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
@jayanthapadmine5452
@jayanthapadmine5452 Жыл бұрын
@@janakakumbukage747 ස්තුතියි .හරිම වට්නාකමක් ඇති සුන්දර වානන්තරයක සුන්දර චරිත කතාවක්.එයත් එක පොතක් වගෙයි .👍
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
@@jayanthapadmine5452 👍❤️👍
@samanperera4737
@samanperera4737 Жыл бұрын
ඔබතුමියට දිර්ඝායුවේවා තෙරුවන් සරණයි!!!
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@dileepaabishek2359
@dileepaabishek2359 Жыл бұрын
හරේන්ද්‍ර මහතා සමග කළ සාකච්ඡාවක් බැලුවා.හරීඊඊඊම සුන්දරයි .බුදුසරණයි.පරිසරය රකින්නා පරිසරය ආරක්ෂා කරනවා.❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@nisansalasandamali7187
@nisansalasandamali7187 Жыл бұрын
ලස්සන වැඩ සටහනක්‌ 🌹🌹
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@subhashinidilrukshi5875
@subhashinidilrukshi5875 Жыл бұрын
හුස්ම පොද දෙන පරිසරය රැකගත යුතු යි...මට නම් මෙහි සිතන්නට බොහෝ දේ තිබුනා..අගය කල යුතු වැඩසටහනක්...
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@jayamaliwanniarachchi8136
@jayamaliwanniarachchi8136 Жыл бұрын
Life lesson එකක් වගේ program එකක්. හරිම වටිනවා. ස්තූතියි බොහොමත්ම මේ වගේ ලොකු වටින කමක් තියෙන තැන් ගැන මිනිස්සුන්ව දැනුවත් කරනවාට ❤🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ජයමාලි ඔබේ ප්‍රතිචාරයට .👍
@samudraolsson5828
@samudraolsson5828 Жыл бұрын
Love to hear her Words about one nation!❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation 👍
@casio745
@casio745 Жыл бұрын
පුදුමයට කරුණ නම් අපි බොහෝ දුර සිතනා ,වෙනස් සිතුවිලි , වෙනස් කලාවන් හදාරන, පරිසරකාමී ,විවෘත මනසකින් යුතු සැඟවුණු මිනිස්සු ඉද්දී අපි හිතක් පපුවක් නැති අමන අමනුස්සයන් රට පාලනයට පත් කිරීමයි.....මම ලොකු උගත් මිනිහෙක් නෙවෙයි මම කුඩා දුර්වල මිනිහෙක් ඒත් මට ලංකාවේ මිනිස්සු තේරුම් ගන්න බෑ.... ගහකින් වැටෙන කොලයක් තරම් (මේ නෝනා කියනවා වගේ) සේවයක් අපි පත් කරන මිනිස්සු රටට කරන්නේ නෑ අපි කරනේත් නෑ. ලස්සන රටක් වැරදි ජාතියකට ලැබුණ...
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
@dinithikoralage228
@dinithikoralage228 Жыл бұрын
වෙනස්ම සුන්දර කතාබහක්.😍😍😍
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි දිනිති ඔබට .👍
@teclarathnayaka8427
@teclarathnayaka8427 Жыл бұрын
කවින්ද්‍යා ඔයාව මෙහෙම දැක්ක එක හරිම සතුටුයි .අපිව හම්බවුනේ මීට අවුරුදු 30කට උඩදී ගම්පහ ලාල් සර්ගේ english class එකේදී .අපේ යොවුන් වියේ අපි හරි සතුටින් හිටියා.ඔයාට මතකද ඔයා මම ,සුබා,චන්ද්‍රිකා ....හරිම ආසයි ඔයාත් එක්ක කතා කරන්න...මතකද මන්දා ඔයාට මම ටෙක්ලා ...
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@kavijaya5387
@kavijaya5387 Жыл бұрын
ඔබේ අංකය එවන්න ටෙක්ලා..
@piyantharanjan2218
@piyantharanjan2218 Жыл бұрын
හරිම ලස්සන පරිසරයක් ඔබ තුම්යට දිරගයුස නිරෝගි බව ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි 👍❤🙏💐🌟
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 Жыл бұрын
Kavindya ❤ great women!!!Love your words and thoughts ❤️❤️❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation.👍
@rotumbasaradahimi
@rotumbasaradahimi Жыл бұрын
බොහොම හොද නිදහස් අදහස් ඇති සන්වාදයක්...දෙපසට තෙරුන් සරණයි ..අපට මේ පරිසරය බලන්න අවස්තාවක් තියනවද .එහෙම අවසරයක් තියනවද.
@princyfernando.6284
@princyfernando.6284 Жыл бұрын
Good job ayya..🌻 මාත් හිතනවා කිසිම ආත්මෙක පිරිමියෙකු විය යුතු නෑ කියලා. අපුර්වයි මේ චරිතය..❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@madupeiris9613
@madupeiris9613 Жыл бұрын
හරිස අාදරෙයි මෙතුමියට සහ පරිසරයට දෙවියෝ රකිත්වා ඔබලව
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@kasunnawarathne4931
@kasunnawarathne4931 Жыл бұрын
ගරුකරමි.. ❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ඔව් පලමු වීඩියෝ එකත් බැලුවා පරිසරය ලස්සනයි ඉතින් මේකත් බලමු නේද තෙරුවන් සරණයි ඔබට සහ සැමටම
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@upalirathnayake1927
@upalirathnayake1927 Жыл бұрын
I ve admired some of your potos Published in sundayTimes ,s mirror magazine .with Mettasena Although i have a bleak memory on portraits exshibited.on the front page of the Mirror magazine ,, generated a broad sense ,the vision you try implant in us by means of the third eye is,remarkable . and ,as an environmentalist, you fulfil your commitment ,to preserve envvirmont for the future Good luck
@hussaincader4899
@hussaincader4899 Жыл бұрын
I enjoyed your conversation very well. You're very broad minded lady and out of box thinker. Invisible force will come to your defence. God bless you sis
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation 👍
@kavijaya5387
@kavijaya5387 Жыл бұрын
Tnx a lot brother .plz send me your contact ..
@priyanganimadagoda678
@priyanganimadagoda678 Жыл бұрын
ඇය යකඩ ගැහැණිය,සොඳුරු වනපෙත ජීවය රකින. ආදරෙයි කවින්ද්‍යා .... වැඩසටහන ඉතාමත් චමත්කාරජනකයි ජනක. ස්තූතියි .🌹🌹🌹❤❤❤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
@malanigunaratne5057
@malanigunaratne5057 Жыл бұрын
හරිම ලස්සනයි.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@donakanthi8684
@donakanthi8684 Жыл бұрын
👍 👍 👍 නියම වැඩ සටහනක් ජනක 😘😘😘😘
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@rukshanihalagamage5830
@rukshanihalagamage5830 Жыл бұрын
Janak., bring more and more this type of programs to enlighten conservative minded SL society.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your attention 👍
@sujatharajapaksha4715
@sujatharajapaksha4715 Жыл бұрын
මම ඔබතුමියව අගෙකොට සලකමි. අප රටට ඔබ වටිනා සම්පතක් . මමත් සොබාදහට ආදරය කරන කෙනෙක් ඔබටත් දියනියටත් තෙරුවන් සරනයි ! ජයෙන් ජය ලැබේවා !
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@inokawickramasinghe7677
@inokawickramasinghe7677 Жыл бұрын
කවි අක්කා ජීවිතේ මුණ ගැහුණු සුන්දරම චරිතයක්
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@mahimadipika108
@mahimadipika108 Жыл бұрын
ජයවේවා කවී ආඩම්බරයි
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@TharangaNiroshani-g2l
@TharangaNiroshani-g2l 3 ай бұрын
හරවත් වැඩසටහනක්❤
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 Жыл бұрын
හුදෙකලාව ජීවත් වෙන අය හුඟාක් අල්පයි අද සමාජයත් සමග කාලය අනුවත් ඔබලාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබ යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ස්තූතියි ඔබලාට දැනුවත් කිරීමට
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@chandralakshmi7485
@chandralakshmi7485 Жыл бұрын
ඔය මොනව කළත් හරිම ආට් එක බුදුහාමුදුරුවෝ දීපු එක.ඒක නොසොය මොනව හොයා ගත්තත් ෆේල්ම තමයි.තවත් එක සන්ධිස්ථානයක් විතරයි ජීවිතය .ඒක ඉවර කරන්නෙ නැතතාක් කල් දුක ඉවර වෙන්නෙ නෑ
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@shamilashamen2597
@shamilashamen2597 Жыл бұрын
Ana wasa nawan ma waga sobah dahamak ලබන්න harema ලස්සනයි 👍👍👍👍💐💐💐🤗🤗🤗
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@sunithapeiris804
@sunithapeiris804 Жыл бұрын
හදවතට දැනුන හදවත පිනා ගිය එඩිතර කැලැ කෙල්ලක් නොහොත් කැලැ කොල්ලෙක්ගේ පිංබර වින්දනයක් ලබන්න ඔබ තුමිය සැමදා වාසනාවන් දිර්ඝායුෂ පතමි දියනියටත් ඔබ හට ස්තුතුයි සැමදා රැකගනිත්වා අප වන භුමිය
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@gunendradesilva5600
@gunendradesilva5600 Жыл бұрын
Earlier also I have watched one of her programme. (with Harendra) But most I like her daughter's concept. Thanks.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your attention.👍
@lalithajayawardena4462
@lalithajayawardena4462 Жыл бұрын
වටිනා සුන්දර දැනුවත් වීමකට ඉඩ සැලසූ Janaka මැතිදුන් ට බොහෝ පින් 🙏💥 මෙතුමිය ඇතුලු ඔබ සැවොම තෙරුවන්සරනෙන් සියලුදෙවිදේවතාවන්ගේ පිහිටෙන් ආරක්ශාවෙන් ආරක්ශා වේවා 🙏 නිදුක්නිරෝගීව දීර්ගායුවේවා 🙏 වාසනාවන්ත අනාගතයක් වේවා 🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
@@lalithajayawardena4462 👍
@prasannajayasekara1698
@prasannajayasekara1698 Жыл бұрын
Janak අයියා excellent program ..........👍👍👍😋
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation.👍
@TaraK_2050
@TaraK_2050 Жыл бұрын
මං වැරදි නැත්නම්, මේ මොහොතෙ නග්න පුරුෂ ශරීර ඡායාරූපකරණයේ යෙදෙන ලංකාවෙ එකම female photographer කවින්ධ්‍යා. ලංකාව වගේ සංස්කෘතිමය වශයෙන් පට්ට පසුගාමී රටක, ඒක අමාරු වැඩක්. අපි වගේ වයර් මාරු ගෑණුන්ට ඇරෙන්න සාමාන්‍ය ගෑණියෙකුට එහෙම "පිස්සු" මේන්ටේන් කරන්න බෑ..මං කැමතියි ජනක අයියා කවින්ධ්‍යා ගෙන් ඒ අමාරු වැඩේ කරමින්, ලංකාව වගේ රටක වසන එකේ අත්දැකීම ගැන ටිකක් ගැඹුරට කතා කරා නම්. Lines and Beyond එකේ theme එකට සෙට් වෙන සංවාද පොයින්ට් එක තියෙන්නෙ එතන කියලා මට හිතුනෙ. අන්න ඒ සංවාදෙ කවින්ධ්‍යා එක්ක කරන්න පුලුවන් නම් ලාංකේය දුර්වාදී පුරුෂ චිත්ත විදාරණය මරු එකට කරයි. ජනක අයියගෙ interviews වල clarity මරු. ප්‍රශ්න අහන විදිහ පැහැදිලියි, සන්සුන්. (ඒක ජර්නලිසම් වල අමාරු වැඩක්. මේ වගේ interviews කරන ගොඩක් පකීර්ල කියලා හිතන් ඉන්න අයත් කොස් කොල ගොඩේ කරත්තෙ යනවා වගේ ප්‍රශ්න අහන්නෙ. කණටයි, ඔලුවටයි හරි අමාරුයි.). දේශපාලනික වශයෙන් එකඟ වෙන්න බැරි යම් අදහස් interview එකේ වෙන තැන් වල කවින්ධ්‍යා කිව්වත්, male nude photography ගැන කතා කරන කොටසෙ ප්‍රතිචාර රහයි. (සරත් කොතලාවල එක්ක තනියම කරපු ඉන්ටවිව් එකත් මාරම රහයි. අනේ..මූ වගේ ආටිස්ට්ස්ලා ලංකාවෙ තවමත් ඉන්නවනෙ කියන සහෘද හැඟීම තදට දැනුනා ඒක බැලුවම.) තරංගා.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
අතිශයින්ම බොහොමත්ම ස්තුතියි තරංගා ඔබේ ඒ විචාරශීලී ආදරණීය ප්‍රතිචාරයට.👍
@kavijaya5387
@kavijaya5387 Жыл бұрын
තරංගා ., උඹ කිව්වා වාගෙම ලංකාවෙ ඇත්ත කන්ට්‍රවර්ශල් මචෝ.. උඹට අපමණ ස්තූතියි කමෙන්ට් එක ලිව්වට ..උඹේ කමෙන්ට් එක වටින්නෙ උඹට ඩබල් ගේම් නැති නිසයි .. 🌈️☔🌦️
@tharangasauer8452
@tharangasauer8452 Жыл бұрын
"International Meditation Center" that is a very good idea. May your dreams come true.🙏🙏🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your attention 👍
@nayanaperera2684
@nayanaperera2684 Жыл бұрын
මගේ හිතට ගොඩක් දැනුනු සාකච්ඡාවක්.ඇත්තටම මං මේක හොඳින් වින්දා.ඉතාම බුද්ධිමත් හරවත් ආකාරයෙන් කරපු මේ කතා බහ මොන තරම් ආකර්ෂණීය ද,
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 Жыл бұрын
ඔබ ශ්‍රී ලංකා ජනමාධ්‍ය පදනමේ ඔබ ඉගෙන ගන්නා මට මතකයි ඔබේ කාර්යය විශිෂ්ටයි
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@kavijaya5387
@kavijaya5387 Жыл бұрын
බොහොම ස්තූතියි යසිරු.. contact no එක එවන්න .
@prageethweerasinghe679
@prageethweerasinghe679 Жыл бұрын
තම තමන්ගේ දෘෂ්ටි වල එල්බගෙන ඉන්න අයවලුන්ගේ කුලකයේ තවත් එක් කතාවක් !!
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@ranmaperera3443
@ranmaperera3443 Ай бұрын
Great character. Bless you
@Shihanmadusha
@Shihanmadusha Жыл бұрын
ජය වේවා අයියේ ❤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@nandanajayalath5497
@nandanajayalath5497 Жыл бұрын
හදවතට දැනුන හදවතක් .,
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@sb-ex6qy
@sb-ex6qy Жыл бұрын
After all , Ms Kavindya, you are doing a great job by preserving this plot of jungle ; a paradise !!!! 🌸🙏💜 The nature ; the forest never produces waste. Waste is a by product of development and the city.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your attention.👍
@Realeye66
@Realeye66 Жыл бұрын
Excellent, it was so pleasure to watch and listen to people like them , down to earth people , as I live in London with constant noice and rush that my heart was robbed by that nature , water ways , big trees.,all are incredibly pretty ,awesome
@srilankanvillagefood
@srilankanvillagefood Жыл бұрын
හරිම සතුටුයි...
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@thilakarathnakalyanapriya3830
@thilakarathnakalyanapriya3830 Жыл бұрын
ඉතාම හොද කෙනෙක් ගස්වැල තුරැලතා සතා සීපාවා විෂ ගෝර සරපයට පවා ආදරය කරන අපේ කාලයෙ වීරවරයකි මමඇයව දකින්නෙ මමත් මගෙ මේ වත්ත තියන් ඉන්නේ ඔය විදිහටමයි
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@thilakarathnakalyanapriya3830
@thilakarathnakalyanapriya3830 Жыл бұрын
ස්තුතියි ඔබතුමා විසල් සේවයක් පරිසරයට කරනව
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
@@thilakarathnakalyanapriya3830 👍👍👍
@thilakarathnakalyanapriya3830
@thilakarathnakalyanapriya3830 Жыл бұрын
@@janakakumbukage747 ඔබතුමා පරිසරයට සතා සීපාවට , පිටිසරට කොටින්ම බැද්දට කැලැගම්මාන වල ජීවත් වන මිනිසුන්ට දෙවියෙක් වන ආදරශවත් චරිතයක් මගේ තරැණම කාලෙ දැකපු රැපවාහිනී කතාමාලාවකින් තාම ගලේ කෙටුව වගේ සටහන්ව තියනව ඒ එදා ඔබතුමා අචලා අලස් මහත්මිය සමග පනපෙවු Dr. තාබුගල නම් චරිතයයි ඇත්තටම ලංකා ඉතිහාසයෙ Dr තාබුගල කෙනෙක් ඉදල තියනව ඔබ තුමා දන්නවත් ඇති මම එතමව 1986 සිට හදුනනව මොකද එකල මම රාජය ඔසුසල කොළඹ 7 ප්‍රධාන ශාඛාවෙ වෛදය වරැන්ගේ කවුන්ටරය බාරව සිටියා එතුමා නම් කොළඹ 07 පරිසරයෙ බංගලාවක ජිවත්වු ධනවත් මහතෙක් එතුමා අද වගේ චැනල් වලින සල්ලි හෙව්වෙ නැ ශලය වෛදයවරෙයක් එකල බස්තම අරන ඒ වාරැවෙන ඔසුසලට එනව වහනයෙ අත්දෙකව වැල මිටෙන් පහල හම ගිහින් ඒ සර්ජිකල් ග්ලවුස්ම දාගෙන ඉදලලු ඔපරේසන් කරල කායල එකල ජාතික රොහලේ පරන සේවකයන කියනව මම අහල තියනව ජවිතය මිනිසන් වෙනුවන් වැඩ කරල තියෙටර් ඇතුලම ඉදල හැබැය ටිකක් කෙනිතියනව මම එකල ආවම බෙත්ටික ලියල බිල දාල දෙනව එතුමාම ගිහින් පසුබියෙන් මුදල අරන් ගෙවල එනව අවුරැද 5-6 විතර එහෙම ආව එයාට එකල තරැණ වෛදයවර හරයට ගරැකලා මම මේක කිවෙ ඔබතුමාගෙ චරිතය මෙනවට ගැලපුන බව කියන්න
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
@@thilakarathnakalyanapriya3830 බොහොමත්ම අගයකරනව ඔබගේ ප්‍රතිචාරය.👍
@renukafonseka8825
@renukafonseka8825 14 күн бұрын
Harima watina adahas,lassana parisaraya ,puduma watinakamk thiye,gahaniyak wana apatath gammak dena udaara thara jeevithayak,aththenma yakada gahaniyak,piyaage aabaasaya dadiwa piligath,ewaa sabaama aadarsayak kara gath niwaradi magak dakina gahaniyak,oba siya pawulath aadaraneeya bawuwatath deergaayusa menma niroogi suwaya pathami.
@miulamiula328
@miulamiula328 Жыл бұрын
ආදරණීය kala karu obatumata ගොඩක් stutei ma වටින යකඩ ගැහැනිය lassane payakaru පරිසරය දැකීම වටින අර්ථවත් අදහස් වලට kamathi mita කලින් ma මහත්මිය harindra මහතා prachara kala dundarei.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@indimallika4777
@indimallika4777 Жыл бұрын
සුවපත්වෙත්වා 🙏. ජනක,කාවින්ද්‍යා සුසංයෝගයට. මේ ආශ්චර්යය ආශිර්වාදයක් ලෙසම මේ සමස්තයට වැයවෙත්වා 🔑 අමාශාන්ති 🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@suranganibatathota547
@suranganibatathota547 Жыл бұрын
ඇත්තමයි කාවිනධ්‍යා මමත් පතන්නේ උපදින ආත්මයක ගැහැණියක් වෙන්නයි.පතන්නෙත් ගැහැණු දරුවන්මයි.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@shyamacooray3422
@shyamacooray3422 Жыл бұрын
Good token janaka thank you god bless you
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation 👍
@Sasanka197
@Sasanka197 Жыл бұрын
Great interview with an unconventional lady.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation.👍
@priyankaabeywardana1755
@priyankaabeywardana1755 Жыл бұрын
මමත් අවු.50 ගානක මනුෂ්‍යයෙක් මගේ පුංචි කාලෙත් ඔවැනි ලින් වලින් නාලා තියෙනවා හරිම සතුටක් එවැනි ලිදක් දැක ගැනීමම
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@manel2627
@manel2627 Жыл бұрын
වින්දනීයයි ❤️❤️❤️🌷🌷
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@SameerAKumara-hq6hf
@SameerAKumara-hq6hf 2 ай бұрын
ජනක මහත්තයාගෙ ඇක්ටින් නම් මරැ......ස්වර්ණා
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 Жыл бұрын
Very interesting. I envy her . I want to live like that 😭. Thank you for doing this program. 🌹🌹
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation.👍
@aparrajithaariyadasa
@aparrajithaariyadasa Жыл бұрын
Very brave. Keep it up
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your attention.👍
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
කොහෙද mea මට අසයි බලන්න යන්න ලංකාවට ආව දවසක,, suba අනාගතයක් theruwan saranai oyala දෙදෙනාට
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
ගම්පහ දිස්ත්‍රික්කයේ .බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@susanthaweththasinghe9023
@susanthaweththasinghe9023 Жыл бұрын
Mirigama, Diwulapitiya Road... wedha Handiya...
@ammaherath6488
@ammaherath6488 Жыл бұрын
Gahaniye, Gaha, Kolle maha Wananthereya, ❤❤❤❤❤❤❤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@bandararuwan7675
@bandararuwan7675 Жыл бұрын
nice...
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your attention.👍
@samarathungasmb3
@samarathungasmb3 6 ай бұрын
Godak lassanai mat asari adarai sundara wanaturulata a man podi kalat jiwat unat oyawaga Parisarayakata ❤❤❤❤
@dayawasala4315
@dayawasala4315 4 ай бұрын
කැලය බලන්න ආසයි.
@sarathkumaraprematilake6067
@sarathkumaraprematilake6067 Жыл бұрын
Great.......... Like my daughter.................
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation 👍
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 Жыл бұрын
Great idea Doni
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your attention 👍
@nilame9465
@nilame9465 4 күн бұрын
සමඟ නිවැරදි
@anushanilmini6778
@anushanilmini6778 Жыл бұрын
වැඩසටහන අවසානයේ කරපු ඒ පද මාලාවන් ටික මගෙත් හද සසල කරා . මමත් ගැහැණියක් ආදරයට ආදරේ කරන
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
@sb-ex6qy
@sb-ex6qy Жыл бұрын
Nice chapter 💜 Love to add a little to this.... Diversity makes the world beatiful and it pushes the world to evolve and make it more beatiful and immunize to the diseases and prevents destruction. Homogenous world can't face destruction and survive as it against the principles of nature.. However a homogenous world is easy to control and destroy. !!!!!
@kavijaya5387
@kavijaya5387 Жыл бұрын
Very true
@Gaz0400
@Gaz0400 Жыл бұрын
Good luck God bless 🍀 you
@piumikothalawala7014
@piumikothalawala7014 Жыл бұрын
Excellent 😊👍
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation 👍
@dayawasala4315
@dayawasala4315 4 ай бұрын
මටත් හරිම ආසයි.මම ගුරුවරියෙක්. එත් ඔයා කැමති වෙයිද දන්නේ නැහැ.
@ajanthafernando9762
@ajanthafernando9762 Жыл бұрын
Apooru charitha.. Obath me sobadahame watina nirmanayak. Sith ganna lesa katha baha godanagapu obath watina kenek.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@nadeeshani8306
@nadeeshani8306 Жыл бұрын
Deergau weva! Obathumiyata.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@Nethmini33
@Nethmini33 4 ай бұрын
මම යකඩ දාච්චි දෙයි පුළුන් සොයන ගැහැණිය 🙂❤️
@OAnura-y1k
@OAnura-y1k 11 ай бұрын
❤❤❤, Harima Adareiy..BS....oa.anura.
@nirmalatennakoon2776
@nirmalatennakoon2776 Жыл бұрын
Omg I don't no how far I HV gone wit u two kawindya n janak. U two hv taken me far far away to a paradise n wat an iron lady ur kawindya. I respect u.i think I also go to a turning point in my life. Thanks to ur greatest effort u r trying to convey this currupted politicians in our country. One day I want to come n visit ur garden.im 80 yrs old pensionable teacher. Now in melbourn. One day wen I come to. Srilanka,I want to meet u. Tell me a no to contact u.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation.👍
@kavijaya5387
@kavijaya5387 Жыл бұрын
Dear Madam Nimala Thennakoon .., thank you soooooooo much for your appriciation .. im waiting for meet you madam ..and respect you lot ..plz let me know your contact no ..
@ishanjayaweera9073
@ishanjayaweera9073 Жыл бұрын
Hodai. Apita mewawa loku nethi case eka witharai.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
අදහස් දැක්වීම ගැන ස්තුතියි ඔබට .👍
@shanfernando90
@shanfernando90 Жыл бұрын
Aniyam birida samagayakada dachchi gei pulun soyana kavindaya anthimata kiwwa de kawada ho kage hari hithaka mathakaya thiyala yanna eka hodatama waduna kavindaya mam th negambo oyala newsted iddi mam st Peters college good luck and god bless you
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@kavijaya5387
@kavijaya5387 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට
@kavijaya5387
@kavijaya5387 Жыл бұрын
බොහොම ස්තූතියි ශාන්.
@shanfernando90
@shanfernando90 Жыл бұрын
@@kavijaya5387 thanks mam asai oya inna parisarayata awith oyage emotions ekka vidala yanna dawasak wath eth mata ehema wasanawak labeida danne na any way oyage nidahasa uparima vidinna oyata labewa kiyala suba pathum kavindaya
@nandana4003
@nandana4003 Жыл бұрын
මගේ මතය,,,,කුණු හරුප,,--පරුෂ වචන යනමැයින් සමාජ භාවිත යේ මුල් බැසගත් මතයන් අපට බැහැර කිරීම ට බැහැ, සූර්යා ගේ අනුකරණයෙන් කාලයාගේ ඇවෑමෙන් ස්වභාව ධර්මයාගේ දායාදයෙන් පිහිටා ඇති අභ්‍යන්තර හෝ බාහිර ඉන්ද්‍රියයන් අවයව වලට භාවිතා කරන නම් හෝ ඒවායින් කෙරෙන කාර්යයන් ප්‍රකාශ කිරීම කුණු හරුප නොවේ කජු ගහට කොස් ගස කීවොත් එය පිරිසිදුම කුණු හරුප යකි ශුද්ධ සිංහල භාෂාවේ කියවෙන්නේ අද කුණු හරුප --පරුෂ වචන යනමැයින් සලකන්නේ අම්මා,,අපවෙනුවෙන් දිවා රෑ නොබලා හු කනවා (හු--යනු 🔥 ගින්දර ට ශුද්ධ සිංහලෙන් කියන වචනය යි
@jmrgta7775
@jmrgta7775 Жыл бұрын
Waichanin kiya nema kala nohaka. Meayala thama lankawa palana kalauthu kanthawo.atharatama ratattata.sobathahamata atharea aya.thanks🙏🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@tuanrishaddaintuan5961
@tuanrishaddaintuan5961 Жыл бұрын
❤👌✌
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your attention 👍
@freedomtravellife6508
@freedomtravellife6508 Жыл бұрын
❤️❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your attention 👍
@mallikaherath7022
@mallikaherath7022 Жыл бұрын
Oba thumiyata Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa!Theruwan Sarani.!
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 20 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН