අලුත් නීති නිසා බුදු දහමට අවැඩක් වෙයිද | Buddhist philosophy and Sri Lankan History | Episode 01

  Рет қаралды 32,115

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 419
@sandunibandara8014
@sandunibandara8014 3 жыл бұрын
දඹදිව බුදුන්වහන්සේ උපන් දේශය බව පැවැසීමට ඉංදියානුවෝ දක්වන සාක්ෂි වැරදි සහ අසත්‍ය ඒවා බව ඔබතුමන්ලාගෙ පර්යේෂණ ක්රම මඟින් ඉංග්‍රීසි බසින් පෙන්වා දෙන්න.එවිට අපේ බුද්ධ දේශය සැබෑ බුද්ධ දේංශය බව ලොවම පිළි ගනීවි. බුදු සරණයි .
@dharmapalaperera2576
@dharmapalaperera2576 Жыл бұрын
ඔබ නීතිය දන්නවනේ, දර්ශනය වෙනස් වන්නේ නැහැනේ,.... මේවා කථා කරන අය, නිතර, පන්සිල්, ගන්නවා, එක්කෝ නොගන්නවා, කොහොම උනත් ක්‍රියාත්මක නැහැ.. ඉතින් කියනවා බුදුන් ඉන්දියානුවෙක් හින්ද, මිත්‍යා මත වල ඉන්නවලු. මස් කෑල්ලක්, මාළු කෑල්ලක් නැතිව, ආහාර ගැනීමට වත් නොහැකි නම්, රස තෘෂ්ණාවෙන් වෙලේ නම්, ඊට ආශාව නම් වූ කාමය, තිබේ නම්, මේ පන්සිල් ගැනීම බොරුවකි, ඔබ තුල බුදුන් ඉපදීම සිදු නොවේ. ඉන්දියාවේද බුදුන් නොවේ. ඉතින් ශ්‍රීලංකාවේ කොහොමද හොයන්නේ.
@SiyaRubasinghe
@SiyaRubasinghe 8 ай бұрын
Very interesting lecture
@ravindrah1898
@ravindrah1898 3 жыл бұрын
අද වැඩසටහන ගොඩක් හොඳයි. ගොඩක් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඔබ තුමන්ලාගේ උත්සහය පණ ගැන්වෙනවා. දිගටම මේවගේ වැඩසටහන් කරන්න. මිනිස්සු ටික ටික හරි ඇත්ත තේරුම් ගනී. මමත් ඔය කතාව මුලදී අහල හිනා උන කෙනෙක්
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 жыл бұрын
Truth
@IloveTaylorSwift_8
@IloveTaylorSwift_8 3 жыл бұрын
අපිට වැරදුනා.ඒත් අපේ දරුවන්ට හරි බුද්ධ ධර්මය කියලා දීම අපේ යුතුකමක් .ඒ දරුවන්ටත් නිවන් මග අවුල් කිරීමක් තමයි වෙන්නේ.ඔබ හැමටම බුදුසරනයි 🙏🙏🙏
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 жыл бұрын
Yes
@chitraranhotigamage400
@chitraranhotigamage400 3 жыл бұрын
අහිංසක සිංහල බෞද්ධයන් ගොනාට අන්දපු යුගය අවසානයි... දැන් බුද්ධිමත් ,ප්‍රඥාව අවධි කරගන්නා බොදු පිරිසක් ඉදිරියට එන යුගයයි මේ.... යථාර්ථය අවබෝධ කරගත හැකි බොදුනුවන් පිරිසක් තවදුරටත් මිථ්‍යාවේ වහලුන් නොවනු ඇත.... මිත්‍යාව සිඳ යථාර්ථය මතු කරන්නට වෙහෙසෙන ඔබ සැමට මගේ ප්‍රණාමය...!!!
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 жыл бұрын
Oba hari
@suwineethagunawardhana8943
@suwineethagunawardhana8943 3 жыл бұрын
සැබෑ හෙළ බොදු ඉතිහාසය හා සිරිසද්ධම ය මතු කිරීමට යුග මෙහෙවර ඉටු කිරීමට දායක වන ඔබ සියලුම දෙනා ට දීර්ඝ ආයුෂ ලැබේ වා
@mavgunasekara78
@mavgunasekara78 3 жыл бұрын
බද්ධ පුත්‍රයා නන් වහන්සේ ලාටසිරබත් කෑම කෙසේ වෙතත් නීති සකසන සහ ක්‍රියාත්මක කර නන් ට නම් ආනන්තරික පාප කර්මය ට මුහුණ දීමට සිදුවේ ව්! සියලු දෙනා යම් යහද
@jinanandagalhenege4744
@jinanandagalhenege4744 3 жыл бұрын
ඔබ තුමන්ලාට බොහෝ පින් !!!
@chamindaleelantha8208
@chamindaleelantha8208 3 жыл бұрын
ඔබලාට මේ කර්තව්‍යය තව දුරටත් සාර්ථකව සිදු කිරීමට දීඊර්ගයුෂ, ශක්තිය ලැබේවා.
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 жыл бұрын
Yes
@Craftsarefu
@Craftsarefu 3 жыл бұрын
Oba thumanlata jayen jayama වේවා budusaranai නිදුක් නිරෝගී වේවා
@Kusumkumudunigamage
@Kusumkumudunigamage 3 жыл бұрын
සත්‍ය නිමල හෙළබොදු දහම එකම ගැලවුම් නියමයි .ඔබ තුමන්ලාගේ හෙලයුග මෙහෙවර අභිමානවත්මය.
@sunilperera4624
@sunilperera4624 2 жыл бұрын
ඔබ තුමන්ලාගෙ ව්‍යායාමය සැබැවින්ම සාර්ථක වේවා !සත්‍ය කිසිදා කිසිවෙකුට යටපත් කලනොහක.සැමදෙනාට යහපතක්ම වේවා !
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 3 жыл бұрын
ඔබතුමන්ලාට නිරෝගි සුව අදිටන් කරමින් සැබෑ සත්‍යය මතු වෙයි කිසිවෙකුට වැළකිය නොහැක🙏🙏🙏🙏
@කඩුපිටිගේප්රබුද්ධ
@කඩුපිටිගේප්රබුද්ධ 3 жыл бұрын
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ගොඩක් වටිනවා මේ අවස්ථාවේ මෙවෙනි වැඩසටහන් කිරීම. සත්‍ය එලිදක්වන ඔබලාගෙත් සහ පිලිගෙන තිබෙන බෞද්ධ ජනතාවගෙත් කකුලෙන් අදින අයට හොඳ පිලිතුරක්. සුවපත් වේවා.....
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 жыл бұрын
Why not
@senarathanasahabandu6041
@senarathanasahabandu6041 3 жыл бұрын
සත්‍ය එලිකිරිමට දරන උත්සාහයට ජනිත් පුතාට මාගේ අවන් ඉස්තුතිය පුදකරමි
@kanthifernando1746
@kanthifernando1746 3 жыл бұрын
🙏🙏🙏
@shriyadezoysa3438
@shriyadezoysa3438 3 жыл бұрын
🙏🙏🙏
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 жыл бұрын
Very good
@kaween372
@kaween372 3 жыл бұрын
😆😆😆
@kaween372
@kaween372 3 жыл бұрын
😎😆😆😆😎
@apkapk7454
@apkapk7454 3 жыл бұрын
ඔබලා මේ කරන ව්‍යායාමයට බුද්ධ balasakthiya ම ලැබී නිවන් අවබෝධයට පත් වේවා සුවපත්වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායුෂ ලැබේවා!!
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 жыл бұрын
Yes
@tilakkandambi7036
@tilakkandambi7036 3 жыл бұрын
ඔබ සැම සුවපත් වේවා
@k.b.thilakarathna5606
@k.b.thilakarathna5606 3 жыл бұрын
සියළුම බෙෘද්ධයන්ව දැනුවත් කිරිමට ඔබතුමන්ලට ශක්තිය ලැබේවා .සැමටම තෙරැවන් සරණයි ..
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 жыл бұрын
It will be happened
@ranirathnayake7888
@ranirathnayake7888 3 жыл бұрын
ඔබතුමන්ලාට තෙරුවන්ගේ ආශිර්වාදය සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@herathmudiyanselagedharmas6135
@herathmudiyanselagedharmas6135 3 жыл бұрын
Andukrama wyawasthawata patahani neethi sammatha kla nohaki bawa danaganna. Anisa nog sanvidanawalata wasi budu dahama yatapath karana panath genaamen walakina lesa Illa sitime. Suwapathwewa Re SSP.
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 3 жыл бұрын
ඔබ තුමන්ලා ට "දෙව් මිනිස් සැප කෙළවර අමාමහ නිවන් සුව" ලැබේවා !
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
ඔබතුමාන්ලාට යහපතක් වෙවා
@damayanthithilakarathne809
@damayanthithilakarathne809 3 жыл бұрын
බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් පරම සත්‍ය කිසිදා යටපත් කළ නොහැක. නියාම ධර්මතාවකින් දැන් එය අපහට විවරව ඇත. පුබ්බේත කත පුඤ්ඤතා ශක්තිය ලැබූවන් මෙම සිරි සද්ධර්මයට අවතීර්ණය වීම නීතියකින් අවහිර කළ නොහැකියි.. සුවපත් වෙත්වා..
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 жыл бұрын
Oba hari
@ventnarada5896
@ventnarada5896 8 ай бұрын
මීවනපලානේ ඇතුළු මිසදිටු කන්ඩායමට දැඩි දඩුවම් දියයුතුයි
@ChathuRose
@ChathuRose 6 ай бұрын
Mechcha sakki tiuyynawaaaa indiyaweeee nepale mona magulakaaa yakooo tiiynneeee budun upanne lankaweee
@arunakarunarathne7568
@arunakarunarathne7568 3 жыл бұрын
තවත් අපිව දැනුවත් කිරීමට ශක්තිය ලැබෙවා
@maheshpriyadharshana4109
@maheshpriyadharshana4109 3 жыл бұрын
ජනිත් මහත්මයා , හැමවිටම අප බලන්නේ , අලුත්ම වැඩසටහනක් ඇතිද යන්නයි . ඔබ දරන උත්සාහයට හෙලයකු හැටියට අපගේ ප්‍රනාමය . මේ වැඩසටහන් තවත් අර්තවත් කර ගැනීම සදහා ජයරත්න පතිආරච්චි මහතා වද සම්බන්ධ කර ගන්නේනම් මැනවි යැයි අප ගේ විස්වාසයයි. මන්ද ඔහු සතුව මේ සම්බන්ධ ව මනා දැනුමක් ඇත . ඔබට ස්තුතියි .
@chaturangasanjaya5352
@chaturangasanjaya5352 3 жыл бұрын
අපව දැනුවත්කරන්න වෙහෙසෙන ඔබතුමන්ලාට කායික හා මානසික සුවය ලැබේවා
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 жыл бұрын
Yes
@noelkuruppa8965
@noelkuruppa8965 3 жыл бұрын
This monk can not be an Arahanth. Look what is happening now to Buddhism , It is divided and people are arguing based on what he has said. All Arhants are free of defilements but this monk has created a situation that people are arguing with anger and name calling to each other . If he is an Arahanth he could have avoided this situation in the first place. All these people who are arguing have no chance of achieving the ultimate goal of Nirvana .
@buddhikasanath
@buddhikasanath 3 жыл бұрын
බුද්ධ වචනය බුද්ධ ඉතිහාසය විකෘති වූ යුගයක පරම සත්‍ය පැහැදිලි කර දීම උතුම් යුග මෙහෙවරකි... සුවපත් වේවා...
@ruwanpiyathilake
@ruwanpiyathilake 3 жыл бұрын
ඔබතුමන්ලාට තෙරුවන් සරනයි .සුවපත්වේවා .🙏🙏🙏
@acecoachjohn2839
@acecoachjohn2839 3 жыл бұрын
කවුරු මොන විදිහෙ පනත් ගෙනාවත් සත්‍ය බුදුදහමින් දැනුවත් වුනු බෞද්ධයන් යලි හැරවීමට පුලුවන් කමක් නැත. අපිව මේ වාගේ දැනුවත් කිරීමට ඔබ තුමන්ලාට තවත් ශක්තිය ලැබේවා
@DeAlwis
@DeAlwis 3 жыл бұрын
Suwapathwewa Siyalusathwayo dukenmidethwa 🙏🙏🙏
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 жыл бұрын
Oba hari
@mavgunasekara78
@mavgunasekara78 3 жыл бұрын
බූද්ධ පුත්‍රයා නන් වහන්සේ ලාටසිරබත් කෑම කෙසේ වෙතත්, නීති සකසන සහ ක්‍රියාත්මක කර නන්
@arunakarunarathne7568
@arunakarunarathne7568 3 жыл бұрын
හැම වෙලේම් බලන්නෙ ඔබලාගෙ වීඩීයෝවක් තියේද කියා
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 жыл бұрын
I am same
@peterhettiarachchi3461
@peterhettiarachchi3461 3 жыл бұрын
සුමනධීර සිවුර හැරියේ ඇයි? ශාසනය බේරගන්න නැවත සිවුර දැම්මොත් හොඳයි නේද?කහ සිවුරට අකමැතිනම් කොළපාට සිවුරක් දමමු.බිරිදත් කැමති වෙයි.
@noelkuruppa8965
@noelkuruppa8965 3 жыл бұрын
This monk can not be an Arahanth. Look what is happening now to Buddhism , It is divided and people are arguing based on what he has said. All Arhants are free of defilements but this monk has created a situation that people are arguing with anger and name calling to each other . If he is an Arahanth he could have avoided this situation in the first place. All these people who are arguing have no chance of achieving the ultimate goal of Nirvana .
@hambanthotadhammadharini6823
@hambanthotadhammadharini6823 3 жыл бұрын
පනත සමග , ඉතිහාසය නිවැරදි කිරීමට නව ගමනක් යමු. අපගේ ආශීර්වාදය . යහපතක් ම වේවා !!! යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!!
@hajithprasanna
@hajithprasanna 3 жыл бұрын
ඔය කුමන කොමිෂන් දැම්මත් නීතී අනපනත් ගෙනාවත් පරම පවිත්‍ර සිරි සද්ධර්මය දැන ගත් අපිව නැවත මිත්‍යා ලෝකයකට තල්ලු කිරීමට නම් ඔය කිසිම නීතියකට නම් කිසිවිටෙකත් නොහැක. ඔය නීතී ගේන අයටම තමන් ගෙනෙන නිතියට අනුව මිත්‍යා සංකල්ප රාමුවට සීමා වෙලා තමන් කරගෙන යන සම්මත ආගම් රාමුවේ ලෞකික පැවැත්මේ කටයුතු කරගෙන ගියාට කිසිම ගැටලුවක් අපට නම් නැත. ඔබ සියලු දෙනාම සුවපත් වේවා🙏🙏🙏
@DeAlwis
@DeAlwis 3 жыл бұрын
🌹👍
@damayanthithilakarathne809
@damayanthithilakarathne809 3 жыл бұрын
එය එසේම ය. සුවපත් වෙත්වා 💐
@sandunibandara8014
@sandunibandara8014 3 жыл бұрын
ලඟදීම අප මහා මීවනපලානේ අරහතුන් වහන්සේ ඍධි ප්රාතිහාර්ය පෑමෙන් පසුව ඔය වැරදි මත පළකරන සියළුම දෙනා අරහතුන් වහන්සේගේ ධර්ම මාර්ගයට පිවිසෙනු ඇත. එතෙක් ඉවසා සිටිමු .සාධු සාධු සාධු.
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 жыл бұрын
It wiil be happened
@senaalwis6672
@senaalwis6672 3 жыл бұрын
@@sandunibandara8014 andha bawaye kelawarata giya kenek
@sunethchaminda9580
@sunethchaminda9580 3 жыл бұрын
Nihaal sir digatama karagena yanna
@user-ep6uj8km1o
@user-ep6uj8km1o 3 жыл бұрын
ජය ....❤❤❤🙏🙏🙏🙏🙏🙏
@ranjithfransisco2145
@ranjithfransisco2145 3 жыл бұрын
සාර්ථක ඉදිරිපත් කිරීමක් 🙏🙏🙏
@lasithbuddhika6606
@lasithbuddhika6606 3 жыл бұрын
වැදි බණ මැදින් මුණි බණ තෝරා අසනු.... වැදි බණ දෙසන සග ගණ වුව පිටු දකිනු.... නන්දාමාලිනි මහත්මියගේ ගීත කොටසකි. Applicable for present . Appreciate comments of 3 Gentleman’s Go ahead , never give up... Thank u Yathartha for truthful video....
@mangalaranasinghe4025
@mangalaranasinghe4025 3 жыл бұрын
Samaharavita janadhipathituma obage adahasa anumatha karanava atha.obasama ugatun.etuma hamuvee Satya pahadili karanna.sathyama jayagannawa.idiriyatama Yanna.jaya niyatai.sucvapath wewa
@shriyadezoysa3438
@shriyadezoysa3438 3 жыл бұрын
🙏🙏🙏
@sudharma4313
@sudharma4313 2 жыл бұрын
ඔබ සියලු දෙනා සුවපත් වේවා
@apkapk7454
@apkapk7454 3 жыл бұрын
ඔබ සතර දෙනාට මේ බුද්ධ ශාසනය ම නිවන් දකිත්වා!!!"
@hambanthotadhammadharini6823
@hambanthotadhammadharini6823 3 жыл бұрын
ස්තුතියි ජනිත ඔබට
@sudathkumara3856
@sudathkumara3856 2 жыл бұрын
මේ සත්‍ය මතු වේවා . අපේ ඉන්න ඇතැම් පිරිසකට හා පාලකයන්ට මේය නොතේරෙනවා නෙවෙයි . කලගෙඩිය අනිත්පැත්ත හරවා වතුර වක්කරනවා වගේ . ඒ අය කලගෙඩියවත් අදුරනවද දන්නේ නැත .
@dilinisakunthala8446
@dilinisakunthala8446 3 жыл бұрын
උත්සාහය සාර්ථක වේවා❤
@mgaminisilvabs8668
@mgaminisilvabs8668 3 жыл бұрын
යහපතක්ම වේවා !
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි!
@dumindha21
@dumindha21 3 жыл бұрын
දඹදිව වන්දනා කියන්නෙ ව්‍යාපාරයක් මිස වන්දනාවක් නෙවෙයි... රටේ නිවැරදි නායකයෙක් බිහි උනාම සත්‍ය එලිකරයි...
@surangakumara9694
@surangakumara9694 3 жыл бұрын
Aniwa
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 3 жыл бұрын
ඇත්ත. නිවැරදි නායකත්වයක් ආපුදාට ඇත්ත බැබලෙයි බබලවයි.
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 жыл бұрын
Oba hari
@sanjeerlankeshwara4668
@sanjeerlankeshwara4668 3 жыл бұрын
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව සාක්ෂි සාධක සහිතව කිසියම් මතවාදයක් දැරීම ප්‍රකාශ කිරීම අප සතු මූලික අයිතිවාසිකමක් නේද ? එසේනම් ඊට බාධා වන අපට අධිකරණයේ පිහිට පැතිය නොහැකිද ?
@benaimamai5511
@benaimamai5511 3 жыл бұрын
නියතයි සත්‍ය ජය ගන්නවා මයි ...තෙරුවන් සරණයි ඔබ තුමන්ලාට
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 жыл бұрын
Yes
@tilakperera3276
@tilakperera3276 3 жыл бұрын
So proud of your team
@dk4386
@dk4386 3 жыл бұрын
දහම මතුවෙලා පින් ඇත්තෝ සසරින් එතෙර වන්න මේවට බැනලා නිරයට යන්න එපා
@chandrawanshadassanayake1753
@chandrawanshadassanayake1753 3 жыл бұрын
මේකද දහම හොදයි.
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 жыл бұрын
@@chandrawanshadassanayake1753 oyama kiyanna
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
යහපත් සාකච්ඡා වක්...🙏🙏🙏 මේව බලන්නෙ කීයෙන් කීදෙනාද..😥
@sewwseww250
@sewwseww250 3 жыл бұрын
ඔබතුමන්ලාට බුදු සරනයි ....🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
ඔබ සැමට බුදු සරණයි
@gihanfrosty1
@gihanfrosty1 3 жыл бұрын
නිවැරැදි බුදුදහම මතුවුණ . ද්වෙෂය (ලොබය මොහය ) දුරුවේවා! පිරු පාරමි බලයෙන් බොහොමයක් දෙනා මගඵළ ලබාවා. සුද්දා යටපත් කල හෙළයින් නැවතත් ..රටේ රජ වේවා! රහතුන් බිහිවේවා . බුදුසසුන බැබලේවා!!! සාදු සදු සාදු
@kamalliyanage8205
@kamalliyanage8205 3 жыл бұрын
Very important points were discussed. තෙරුවන් සරණයි
@emedauwenya3678
@emedauwenya3678 3 жыл бұрын
Sathya jayaganiwa!!
@kithgunawardane7950
@kithgunawardane7950 3 жыл бұрын
This is good, let them come up with set of punishments/rules against persons who distort Thripitakaya . Then they will find themselves in the court in the first place for misinterpreting "Dahama" and misleading common people during all these years . Love to see how they are going to explain all these discrepancies in their translations, It seems that they are about to open Pandora Box. Good luck to them. We are thankful to Meevanapalane Maha Thero (Ape Hamuduruvanta) for his great service
@noelkuruppa8965
@noelkuruppa8965 3 жыл бұрын
This monk can not be an Arahanth. Look what is happening now to Buddhism , It is divided and people are arguing based on what he has said. All Arhants are free of defilements but this monk has created a situation that people are arguing with anger and name calling to each other . If he is an Arahanth he could have avoided this situation in the first place. All these people who are arguing have no chance of achieving the ultimate goal of Nirvana .
@paranagamarathnayaka125
@paranagamarathnayaka125 5 ай бұрын
ස්තුතියි ..මැතිඳුනි ,ඉතා ඉහලයි. බුදු සරණයි
@vijayachandra9456
@vijayachandra9456 3 жыл бұрын
Gotabaya mahattaya chandeta Lassa 30 k aduwei?
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 3 жыл бұрын
ඔබ සැමට ජයෙන් ජයම වේවා සත්‍ය ඉතිහාස ය සත්‍ය බුදුදහම ලොව පුරා විරාජමානව බැබලේවා 🙏🙏🙏
@iranganibamunu8542
@iranganibamunu8542 3 жыл бұрын
සුවපත් වේවා ....
@gayansampath9478
@gayansampath9478 3 жыл бұрын
🙏🙏🙏සාදු සාදූ සාදූ
@PushpathilakaDissanayake
@PushpathilakaDissanayake Жыл бұрын
ඔබතුමගේ මෙ අදහස් මහානායක හිමිවරුන්ටත් තේරිලා යහපත් මගට පෙමිනීමට හැකිවේවා සියලුම හිමිවරුන්ට ඇත්ත වැටහී බුදු දහම බැබලේවා😊
@A.M.DAbeysinghe
@A.M.DAbeysinghe Ай бұрын
නියම බඩු තුනක්..තව ,එකතු කරගන්න නරුමයන් එලවා දමන්න ගමනයං තෙරුවන් සරණයි..!!!
@kamanisilva145
@kamanisilva145 3 жыл бұрын
I bow down my Head to honour this discussion because I am also practicing Sathya Siri Saddarmaya withe motive to Attain Nibbana which will stop me from being born again .Sasara banana nimaa kireemak sandàhaa gamaaa.Oba tumanlatada Niduk Nirogi Deergaayu Wewaa.Niwan suwayen Suwapath wewaa.
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 жыл бұрын
You are true
@suwarnakumari9730
@suwarnakumari9730 3 жыл бұрын
Obalata diriya shakthiya labeewaa🙏🙏🙏🙏
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 8 ай бұрын
ගොඩක් වටිනා කරුණු තමයි සාකච්ඡා කලේ 🎉🎉🎉 අපේ රටේ ඉතිහාසය කොච්චර නම් වැරද්දලද🎉🎉
@indimallika4777
@indimallika4777 3 жыл бұрын
ගෞතමයන් වහන්සේ මතක්කර දුන් වටිනාකම් මිමි සංස්කෘතින් මත තර්කයන් ආදින් නිසා සැබෑ යතාර්තය වැහෙන්නටම වන බවමය. මේ මිහිතලයේ සැබෑ උත්තම යතාර්තය මේ සිරිදේසමය බවය.එය ඒකාන්තයෙන් එකම හඬින් මතුවීම සිදුවීම පමනයි වියයුත්ත .මේ පනිවිඩයට ස්වභාව දම්මයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම එකාන්තයෙන්ම වියයුතුමය.🔑 එය එසේම වෙත්වා .🙏
@dshdhammi7724
@dshdhammi7724 3 жыл бұрын
ස්තුතියි ඔබ සැමට පරම නිබ්බාන සුවයම වේවා
@Village4565
@Village4565 3 жыл бұрын
තෙරුවන් සරණයි
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
අපි ආරාදනා කරන්නේ ඒ පත් කරන කමිටුව පලමුව කලයුත්තේ මිරිගම සිරි දමිමාලන්කාර හිමිගෙන සතියක භාවනාව සමග දර්ම සාකචිජාවට සමිබන්ධ විය යුතුයි එසේ නැතිව සත්‍යය අසත්‍යය තෝරාගන්නේ කෙසේද
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 жыл бұрын
Yes
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
බන ටිකකුත් අහල ඉන්ඩ කියමු.
@kumaridissanayake3987
@kumaridissanayake3987 3 жыл бұрын
සුවපත් වේවා ....නිවනින් නිවේවා ...........
@nandanaudawattage4223
@nandanaudawattage4223 3 жыл бұрын
ජයවේවා ඔබතූමන්ලට....මොඩයන් දැනූවත් කලාට...
@anomadesilva6104
@anomadesilva6104 3 жыл бұрын
සුවපත්වෙවා යහපතක්ම වෙවා
@somahettiarachchi7206
@somahettiarachchi7206 3 жыл бұрын
දීර්ඝායු වේවා යහපතක්ම වේවා !!!
@bnh2417
@bnh2417 3 жыл бұрын
suwapat wewa niduk nirogi deergau lebewa 🙏🏻🙏🏻🙏🏻
@ThusithaEdirisinghe
@ThusithaEdirisinghe 3 жыл бұрын
තෙරුවන් සරණයි!!! සියළු කටයුතු සාර්ථක වේවා!!!
@dumithsuraj2941
@dumithsuraj2941 3 жыл бұрын
apith oba thumanlaa samagai. budu saranai siyalu denatama.
@sampathrhg
@sampathrhg 3 жыл бұрын
sathya budu dahama yali me hela bime mathu karanna amila sewayak itu karana oba siyalu denatama theruwan saranai....🙏🙏🙏🙏
@muthuhasaniya6366
@muthuhasaniya6366 3 жыл бұрын
පූජකයන් ගෙන් පරිස්සම් වෙන්න ඕන
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
ඔව් ඔව් ඔන්න සිව් රුදාගෙන එන්න පුලුවන් නිගන්ටයින්..
@harshahettiarachchi5494
@harshahettiarachchi5494 3 жыл бұрын
Great! Thanks a lot.
@upalithilakasiri2737
@upalithilakasiri2737 3 жыл бұрын
මේ තරම් සත්‍ය එලිවෙලා තිබියදී නීති ගෙනෙන්නෙ සත්‍ය යට ගසා බුදු දහම වහලම දාන්න වගෙ එතකොට තායිලන්තයේ චෝරවාදය පොර්ට් සිටියට හරියටම හරි,එතකොට ජෛන බුද්දා හෝ ලාපින් බුද්දා අදහන්න පුලුවන් ,කෙසේ වෙතත් හොද පහදාදීමක් හෙලයේ උගතුන්ට පින්.
@vithuu7830
@vithuu7830 3 жыл бұрын
ඔබලාත් වටේ නොයා නීති හදනවානම් වහාම අධිකරණයේ නඩුවක් ගොනු කොට තර්ක ශාස්ත්‍රය භාවිත කොට ඉතිහාස තොරතුරු ඉදිරිපත් කල යුතුය
@sujeewa122000
@sujeewa122000 3 жыл бұрын
මෙතනදි අදර්මවාදීන් රාජ්‍ය බලයත් සමග ඔවුන්ගේ මතය නිවැරැදි යැයි කියන විට අදර්මවාදී භික්ෂූන් නිසා බලයට පත්වූ දේශපාලකයන් ගනු ලබන්නේ මෙම භික්ෂූන් කියන දේ මිස සත්‍ය නොවේ. බලය විසින් සත්‍ය යටපත් කරමින් පවතින මේවන් මොහොතක ඊට එරෙහිව වැඩකිරීම දර්මතාවයෙන්ම සාර්ථක කරවන බව මගේ වැටහීමයි. ඉවසා විමසා බලා කටයුතු කරන්න. පරම සත්‍ය වැටහේවා.
@anomamalkanthi8505
@anomamalkanthi8505 Жыл бұрын
ඔබ සැමගේ වෑයම සපල වේවා.
@MangalikaMangalika-z7l
@MangalikaMangalika-z7l 8 ай бұрын
අපි ආසවෙන් බලාසිටින්නෙ අපේ බුදු දහමේ සත්ත්‍ය් එලිවෙනකල් එත් අපේ ව්කරුමෙට අන්ද හාමුදුරුවෝ පවා ඇට😢ඔබලාට බුදු සරනයි ❤❤❤❤
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 3 жыл бұрын
ජනිත් මහත්මයෝ බොහොම පිංසිද්දවෙන වැඩ ටහනක් මේසිව්හෙළයේ් ඉතිහාසය හා සත්‍ය බුදුදහම එක් තරාපරගැති කණ්ඩායමක් විනාස කරන්න හදන මේඅවස්තාවෙ ඔබතුමා සහ සිසිරමහතාඒවගෙ නිහාල් සුමනදීරමමතාත්ඇතුලුහෙලයේ හෙලබිමේවටිනාකම දන්න .දහමේවටිනාකමහඳුනන සයලු දෙනා එකතුව කරන මහඟු කාර්‍යයට මාගේ අවංක ස්තුති ය පුදමි. නිමල්
@indumathisilva6645
@indumathisilva6645 2 жыл бұрын
Oba.tumanlata.samma.sambufu.saranai Idiriyatama.yanna
@rupasiriperera5526
@rupasiriperera5526 3 жыл бұрын
ආණ්ඩුව හැම ප්‍රශ්නයක දී ම අනාගෙන පාඩම් ඉගෙනගෙන, දැන් බුදුදහමෙනුත් පාඩම් ඉගෙන ගන්න යන වගක් පේනවා!
@dammakanthadammakantha8970
@dammakanthadammakantha8970 3 жыл бұрын
තෙරැවන්සරණයි.මේවිදියටකියල අපේමෝඩමිනිස්සුමේ යථාධර්මය අවබෝදකරගනීවිද.රජයේනාලිකකාවවලින් මෙයවිසූරැවාහැරියනොහැකිද. අපේ බුදූපියාණන් වහන්සේගේමූල්ස්ථාන හතරදැනගෙන. ඉපදීම.බුදුවීමධර්මයදේශනාකිරීම සහපිරිනිවීම යනසත්යය තැන්දැනගෙන වන්දනා කලොත්මහාපින්ඵලලැබෙනවා ලැබෙනවාමයී.හිතාබලන්න සොයාගෙනයන්න.සූවපත්වේවා.
@amarajeewaweerasekaraarach9799
@amarajeewaweerasekaraarach9799 3 жыл бұрын
Excellent
@isurugamage7992
@isurugamage7992 3 жыл бұрын
නිර්මල පිරිසුදු බුද්ධදර්මය අදර්මයෙන් ‍යට්පත්කිරීමට යම්කොටසක් උෆ්හ්සාහ කරන්නේනම් එය දර්මතාවයෙන් වෙනස්වේවි. එය බරපතළ පාපකර්මයක් කරගැනීමකි. මේ සියලුදෙනාටම උතුම් සිර්සද්දර්මය අවබෝධ වේවා කියා අදිටන් කරමි .සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන්පලයෙන් නිදුක් වෙත්වා.
@GaminiBandara-u4r
@GaminiBandara-u4r 11 ай бұрын
හැමෝටම යතාර්ථය පසක් වෙවා. අපි සත්‍ය සමග.
@dklkumarasiri3848
@dklkumarasiri3848 3 жыл бұрын
go ahead ....
@ruwanmadusanka2055
@ruwanmadusanka2055 3 жыл бұрын
Sathya budu dahama mathukarana obalata budusaranai
@jayasiri3806
@jayasiri3806 3 жыл бұрын
Great
@indranikapurusinha498
@indranikapurusinha498 3 жыл бұрын
Yahapathak wewa..
@dnnatural8581
@dnnatural8581 3 жыл бұрын
🙏🙏🙏❤️🙏🙏🙏
@malipushpa3012
@malipushpa3012 3 жыл бұрын
සුවපත් වේවා!!!
@silwasilwa1154
@silwasilwa1154 3 жыл бұрын
Janith mahatthayo oyata deegayu weva. Suvapath weva.
@nethushsathish3311
@nethushsathish3311 3 жыл бұрын
Oya okkoma iwarai Sathya vishva shakthiyen pennum karanadata...iwasimen siyalla balagena imu
@aramilaaramila7476
@aramilaaramila7476 3 жыл бұрын
Api nethunath kawadahari eththa dynaganiwe ethyk iwasamu.yatharthayata .godak isthuthi dynuwath kalata.
@bnh2417
@bnh2417 3 жыл бұрын
siyalu loka siyalu satthayoo nibbana parama suwayen suwapat wewa 🙏🏻🙏🏻🙏🏻
@rprp1921
@rprp1921 3 жыл бұрын
Janithe puthe oya samage me gamene yane sameteme Theruwan saranai Jaye Wewa!!! England
@mangalajaya1673
@mangalajaya1673 3 жыл бұрын
👍🔥🙏
@geetikarandaniya9375
@geetikarandaniya9375 3 жыл бұрын
janith oyata bohoma pen
@hindidimerena4068
@hindidimerena4068 3 жыл бұрын
Mona Taran Niti Hedunat MAGE BUDU Hamuduruwo Upanne me Hela Bimamai OBA SEMATA TERUWANGE pihitai 💪💪💪💪
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 32 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 30 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 18 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 32 МЛН