Japan Case Study | How Japan Became One Of The Worlds Most Successful Country?

  Рет қаралды 62,479

Simplebooks

Simplebooks

Күн бұрын

Japan Case Study | How Japan Became One Of The Worlds Most Successful Country?
To download Shopbook app,
Android
play.google.co...
Apple
apps.apple.com...
Simplebooks short clips channel
/ @simplebooksshortclips...
Visit our Website for more info:-
simplebooks.co...
Simplebooks Facebook:-
/ teamsimplebooks

Пікірлер: 783
@IsharaR
@IsharaR 2 жыл бұрын
මිහිපිට දිව්‍ය ලෝකය ජපානයයි. මේ තරම් විනයවත් හා කරුණාවන්ත මිනිස්සුන් සිටින රටක ජීවත් වීමට ලැබීම විශාල භාග්‍යක්. මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා සහෝදරයා. ජපානයේ තියෙන තවත් දෙයක් තමයි මිනිසුන්ට අපහාස නොකිරීම හා පිරිසිදුකම. 🇯🇵❤️🇱🇰😊
@lukshmiwickremasinghe7521
@lukshmiwickremasinghe7521 2 жыл бұрын
මුලින්ම කියන්න කැමතියි හැමදේකම හොඳ පැත්ත විතරක් දකින එක හොඳ දෙයක්. මේ පුතාට හැමදාම හොඳ පැත්තම විතරක් මුනගැහෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැබැයි යතාර්ථය ඒක නෙවෙයි. මම ජීවිතේ සැදෑ සමය ගෙවන දැනට ජපානයේ ජීවත්වෙන ජපන් ජාතිකයෙකුගේ බිරිඳක්.මගේ අත්දැකීම්වල හැටියට මම ඒතරම් ඉක්මන්වෙන්නේ නෑ මිහිපිට දිව්‍යලෝකය ජපානය කියන්න. මිහිපිට දිව්‍ය ලෝක වගේ රටවල් ලෝකේ තවත් ඕන තරම් තියෙන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම. ඔස්ට්‍රේලියාව තවත් ඒ වගේ රටක්. මගේ පෞද්ගලික අත්දැකීම් විදිහට, ජපානෙට වඩා මිනිස් අයිතිවාසිකම් වලට ගරු කරන, ජපානෙට වඩා මිනිස් නිදහස තියෙන, ජපානෙට වඩා ජීවන වියදම අඩු නමුත් වැටුප් වැඩි රටක්. මේ පුතා කියන කාරනා දෙකකට මම එකඟයි, ජපන් වැසියන් විනයානුකූලයි, ඉතාමත් පිරිසිදුයි. මම තව ටිකක් ඒකට එකතු කරන්නම් ,අවංකයි නීතිගරුකයි විනීතයි. ඒක ලෝකේ අංක එක වෙන්නත් පුළුවන්. අපි වගේ දිනපතා පන්සිල් නොගත්තත් අපිට වඩා පන්සිල් රකින ජාතියක් කියලත් කිව්වහැකි. හැබැයි කරුණාව ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ මිනිසුන්ගේ වගේ අනුන්ගේ දුකේදි කරදරේදි හිත උණුවෙන ගතියක් නෑ මේ මිනිසුන්ගේ, ඒක අඩුයි මේ මිනිස්සුන්ගේ. ඒ දේවල් දකින්නේ තමන්ගේ වැරැද්ද, පුළුවන් කාලේ හම්බකරලා ඉතිරි කරලා තියාගන්න ඕන වගේ විදිහට. හැමවෙලාවකම නැතත් බොහෝවිට දෙමව්පියන් නෑදෑයන් යාළුමිත්‍රයන්ටත් අදාලයි මේක. මම මේ කියනදේවල් මම දකින අහනදේවල්, මගේ අවාසනාවට සහ නොලැබීමට මුලින් අද්‍යාපනයටත් රැකියාවටත් පසුව විවාහයටත් ජීවිතයෙන් අඩකටත් වඩා මව්බිමෙන් පිට ජීවත් වෙන්න සිද්ද වුනත් මම දකින සුන්දරම මිනිස්සු ඉන්න රට ලංකාව. අපේ මිනිස්සුන්ගේ අතින් වැරදි බොහෝමයක් වෙන්නේ ආර්ථික අපහසුකම් නිසා සහ පාලකයන් ඇතිකරලා තියෙන අයහපත් තත්වයන් නිසා කියලයි මගේ හැඟීම. අපේ රටේ ජනතාවාදී යහපත් පාලනයක් ගොඩනැගිලා මිනිසුන්ගේ ආදායම් තත්වය උසස් වෙලා ජීවන තත්වය යහපත් වුන දවසට මිහිපිට දිව්‍යලෝකය අපේ රට ලංකාවමයි!
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 2 жыл бұрын
@@lukshmiwickremasinghe7521 රටේ පාලකයො ඒ තැනට එන්න තියන අන්තිම බලාපොරොත්තුවත් නැති කරන ගමන් තියෙන්නෙ...😓 නැන්දා අවුරුදු කීයක විතර ඉඳන් ජපානෙ ඉඳල තියනවද.හිරෝෂිමා බෝම්බ් එකට මුහුන දීපු අය එහෙමත් මුනගැහිල ඇති නේද.
@sathira_anuk5179
@sathira_anuk5179 2 жыл бұрын
@@lukshmiwickremasinghe7521 ow lankawa culture eken gena hoda deyak tamai parartakami bawa , lankawe minissunge hoda akalpa natte artika apasuta nisa nemei adyapanaya aul nisa
@damindutharinda8815
@damindutharinda8815 2 жыл бұрын
@@lukshmiwickremasinghe7521 පාලකයා බිහි වෙන්නෙත් මනුස්සයන්ගෙන්ම තමයි. ආය අමුතුවෙන් උඩින් පාත් වෙන් නෑ. ඔයා ජපානෙට බනින්නේ සමහරවිට මෙහේ වගේ අනුන්ගේ දුක අහන, අනුන්ගේ කේලම් හොයන, අනුන්ගේ ඕන කුණු ගොඩක් ඔලුවට දාගන්න මිනිස්සු නැති නිසා වෙන්න ඇති. ඕකම තමයි ලංකාව වගේම දකුණු ආසියානු සංස්කෘතියෙම තියන වැරද්ද. මුලින් තමන් හැදෙන්න ඕන. ඒකට තමන්ට ශක්තිය තියෙන්න ඕන, ආර්ථික වශයෙන් ස්වාධීන වෙන්න ඕන, නිදහස් මනසක් තියෙන්න ඕන, අනෙකාගේ කේලම් හොයන්න අනෙකාට ඊර්ෂ්‍යා කරන්න අනෙකා අභිබවා යන්න හිතන කොටින්ම කිව්වොත් තමන්ගේ එකාට වල කපාන් අපහාස කරලා පොරක් වෙන්ඩ දගලන ලාංකික සමාජයේ චරිත වලට වඩා ඒවට වෙලාවක් වත් නැති තරම් බිසී වෙන හාත්පසින්ම වෙනස් ජාතියක් වෙන්න ඕන දියුණු වෙන්න. දියුණු වෙන්න නම් ඔය ලංකාව කරක් ගහන් එන සංස්කෘතිය සදාචාරය පැත්තකින් තියෙන්නම වෙනවා. එහෙම නැත්තන් ඒක කරන්න බෑ.
@Uthsara9
@Uthsara9 Жыл бұрын
@@sathira_anuk5179 අපේ ආර්ථිකය වැටුන එකෙන් ඔක්කොම අවුල් ගියේ
@ahannabalanna5503
@ahannabalanna5503 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ හැමඑකක්ම වගේ බලපු කෙනෙක් විදිහට වැඩියෙන්ම කැමති "watch a book" සහ මේ වගෙ case study වලින් සමාජයට දෙන ආදර්ශ හා දැනුමයි. දිගටම කරගෙන යන්න ඔබ සහ ඔබේ team එක ගැන ඉතා ආඩම්බරයි. සියලුදෙනාට ස්තූතියි.
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
ගොඩක් ස්තූතියි..🔥🔥
@ozeevlogs6264
@ozeevlogs6264 2 жыл бұрын
Japan case study එක නම් 50% ක් විතර තමයි ලංකාවට ගැලපෙන්නෙ .. ලංකාවේ උන්ගේ attitude හදන්න අවුරුදු 100ක් වත් යයි .. Singapore වේ method එක නම් ගොඩක් දුරට ගැලපෙනවා
@saheesl9699
@saheesl9699 2 жыл бұрын
Japan Case Study එක තමයි Upload බලන් හිටපු සුපිරිම video එක..❤️😍🔥
@sumuduprasad9650
@sumuduprasad9650 2 жыл бұрын
ඔබ කියපු සියලු දේ ඇත්ත, ඔබගේ සංනිවේදන කුසලතාව සහ ඒ හා සබැඳි දැනුම ඉතා උසස්, ඔබට ජය.
@amayasadamali2635
@amayasadamali2635 2 жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක්! ගොඩක් කල් බලන් හිටියා ජපානය සම්බන්ධව තොරතුරු ගේනකම්. ලංකාවේ අංක එකේ චැනල් එකක් simplebook ❤ ජයම වේවා! ඉදිරියටම යමු !
@misuraramanayaka9713
@misuraramanayaka9713 2 жыл бұрын
අපිට මෙච්චර කල් හරියාකාරව දියුණු වෙන්න බැරි වුණේ අපිට ගොඩක් දේවල් තිබ්බ නිසා. හැබැයි දැන් හැමදේම නැති රටක් වෙලා. මේ අවස්ථාව තමයි අපිට දියුණු වෙන්න පටන් ගන්න හොඳම අවස්ථාව. මේ වෙලාවේ වත් මිනිස්සු වෙනස් වුණොත් ලොකු දෙයක්. 🥲🥲🥲
@thusharapriyantha9065
@thusharapriyantha9065 2 жыл бұрын
Aththatama meka thamai hodama velava talent thiyana minissungen vadak ganna
@lakshanchamika9492
@lakshanchamika9492 Жыл бұрын
නෑ අපිට හැම දේම නැතුව තිබුනත් අපි දියුනු වෙන්නෙ නෑ මොකද අපේ මිනිස්සුන්ගෙ ආකල්ප හරි නෑ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එකට කාට හරි බැන බැන ඉන්න එකයි කව්රුහරි ඇවිල්ල කරල දෙනකන් බලගෙන ඉන්න එකයි ඇර අපේ උන් ඒකට උත්තර හොයන්න්වත් මහන්සිවෙන්නවත් කැමති නෑ
@Uthsara9
@Uthsara9 Жыл бұрын
@@lakshanchamika9492 sirama kathawa
@EEFFFFOORRTT
@EEFFFFOORRTT Жыл бұрын
මෝඩ කතා කියන එපා හැම දේම තීනව කියල , මොකක්ම හරි අංශයක ආදිපත්‍යයක් අපේ රටට ගන්න පුළුවන් නම් අපිටත් හොඳ ආර්ථිකයක් , හොඳ ජීවන තත්ත්වයක් ලැබෙයි
@pasindudilshan6943
@pasindudilshan6943 Жыл бұрын
ජපානේ වෙනස නම් ඔබ යමක් මිලදි ගත්තොත් එය ඔබේ ජිවිත කාලයෙන් හරි අඩකටවඩා කිසිදු repair එකක් නොමැතිව පාවිච්චි කරහැකි වීමයි💯
@chamithsasanga7483
@chamithsasanga7483 2 жыл бұрын
තව ඉස්සරහටත් Country Case studies ඕනේ💓පාඩම් කරන ක්‍රම පාසලට වැදගත් අධ්‍යාපන ක්‍රමය ගැන ඒ වගේ videos සුත් ඕනේ🔥හැමදාම ඉන්නවා මේ Channel එකත් එක්ක💯💙
@btsarmysrilanka135
@btsarmysrilanka135 2 жыл бұрын
Quality වැඩි කරන ජපන් ක්‍රම ගැන Video ටිකක් කරන්නකෝ අය්යේ. මම මම වැඩ කරන්නෙත් ලංකාවේ තියන ජපන් සමාගමක. කාලය නාස්තිය අවම කරන්න, වැරදි අඩු කරන්න වගේම , මේවගේ තියන සංස්කෘතියත් ගොඩක් දියුණු එකක්. හැමෝම අසාවෙන් වැඩ කරනවා. වැරදි ගොඩක් අඩුයි. ඔයා කිව්වට විස්වාස කරයිද දන්නේ නෑ අපේ Big cleaning day එක දවසට Head Of Sri Lanka ත් අපේ office එකේ දුහුවිලි පිහල අතුගානවා.
@peshalaperera4467
@peshalaperera4467 2 жыл бұрын
දාන හැම casestudy එකටම ඒවවල වටිනාකමට like එකකින් විස්තර කරන්න බැහැ ඒ තරම්ම වැදගත්
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Thank you ගොඩක්
@chamararathnayake3700
@chamararathnayake3700 2 жыл бұрын
පුලුවන් නම් Germany ගැන කරන්න..ලෝක යුද්ධ 2ක් කරපු රට..අද ඉන්න තැන..යුරෝපයේ බලවත්ම රට ගැන
@ans1628
@ans1628 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මම අහල තියෙනවා ජර්මනියට ඩොලර් බිලියන 80 හරි 30 හරි දීල තමයි මේ තත්ත්වයට දියුණු කරේ.
@sanjuduminda3921
@sanjuduminda3921 2 жыл бұрын
yeeeeeh want it
@EEFFFFOORRTT
@EEFFFFOORRTT Жыл бұрын
අනිවා ජර්මනින් අය කිය්න්නෙ මොලකාරයො ලෝකය වෙනස්කරපු අය
@nisalfernando5160
@nisalfernando5160 2 жыл бұрын
අයියේ මේ විදියටම දකුණු කොරියාව ගැනත් කේස් ස්ටඩී එකක් ඕන. මොකද ඒ රටත් අන්තෙටම වැටිල තිබිල අද වෙනකොට ලෝකේ 10 වෙනි හොදම ආර්ථිකයට හිමිකම් කියන තැනටම ඇවිත් තියෙන නිසා.
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 2 жыл бұрын
❤️
@VlogTimekeeper
@VlogTimekeeper 2 жыл бұрын
කො එතකො 4, 5, 6, 7, 8, 9 ටික. ඒ ටිකත් කරල ඉවර උනාම දකුණු කොරියාව කලා නම් හරි
@viharaperera7801
@viharaperera7801 2 жыл бұрын
@@VlogTimekeeper ආර්ථික බලවතුන් 10 අතරින් ජපානය,චීනය සහ දකුණු කොරියාව ඇරුනහම අනෙක් හැම රටක්ම වගේ අතීතයේ ඉදම්ම බලවත්, ධනවත් රටවල්. ඉතින් අපේ රටට ආදර්ශයට ගන්න පුලුවන් පොඩි තැනක ඉදන් ලොකු තැනකට ආපු රටවල් නිසා තමයි ජපානය,චීනය සහ දකුණු කොරියාව ගැන කේස් ස්ටඩී අපිට වැදගත් වෙන්නේ....,
@travelpuma4738
@travelpuma4738 2 жыл бұрын
ලංකාවේ සුපිරිම motivational channel එක.
@nagodavithanaamilalakmal662
@nagodavithanaamilalakmal662 2 жыл бұрын
මම ජපානෙ ඉන්නෙ ,ජපානය වැඩක් plan කරන්න ලොකු කාලයක් ගන්නව ,සමහර වෙලාවට මේව දැකපු අපට හිතෙනව මෙච්චර පොඩි දේකට ඇයි මෙච්චර කල් ගන්නෙ කියල ,හැබැයි වැඩෙ කරද්දි දවසට දෙකට ඉවරයි .
@lakshanrandika5379
@lakshanrandika5379 2 жыл бұрын
ඔය මොන දේවල් කරන්නෙත් සුද්දා ගේ අධ්‍යාපනය නිසා එම අධ්‍යාපනය නිසා තමයි සෑම නිශ්පාදනයක් ම කරන්නේ.
@nagodavithanaamilalakmal662
@nagodavithanaamilalakmal662 2 жыл бұрын
@@lakshanrandika5379 ඒක ඇත්ත .
@binoshakv
@binoshakv 2 жыл бұрын
ලංකාවෙ තියන ඉතා වටිනාකමක් තියන educational youtube channel එකක් තමයි simplebooks කියලා කියන්නේ. Ex: අලුතින් Business එකක් පටන් ගන්න, Business eka next level එකට ගෙනයාමට. ගොඩාක් help කරන channel එකක්. ඔබේ නොමසුරු දායකත්වය ඒ සදහා ලබා දෙන්න shara කරන්න. මේ වගෙ වෙලාවක අපේ රටට වටින youtube channel එකක්.
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
බොහොම ස්තුතියි
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 2 жыл бұрын
Excellent presentation ...! ජපානය ලෝකයේ විශිෂ්ටතම රටක් ...ගොඩක් ratings වල උඩින්ම ඉන්න රටක් ...ඒ ගැන තර්කයක් නෑ..ඒත් ජපානය ගැන මගේ පෞද්ගලික අත්දැකීමෙන් කිවයුතු වැදගත් දේවල් කිහිපයක් තියෙනවා ... මගෙ පුතා දැන් අවුරුදු හතක් ඉන්නෙ ජපානයේ ...student කෙනෙක් විදියට ගිහින් දැන් job එකක් කරනවා... මගෙ පුතා සහ දන්න කියන තවත් බොහෝ දෙනාගෙන් ලැබුන අත්දැකීම් වලින් මේ දේවල් කියන්නෙ .... හොඳ වගේම නරකම දේවලුත් තියෙනවා ඔවුන්ගේ ... ජපනුන්ගෙන් බහුතරය හරිම ආත්මාර්ථකාමී මිනිස්සු ...උදව් කරනවා හරිම අඩුයි ...විදේශිකයින් මරවලා වැඩ ගන්න ජාතියක් ...ඒ වගේම එහේ ඉන්න විදේශිකයින්ට ලබාදෙන වැටුප අඩුයි ..ඒ වැඩේටම ජපනුන්ට ලබාදෙන වැටුප වැඩියි ...ඒ අසාධාරන වැටුපෙනුත් අතිවිශාල ප්‍රමානයක් විවිධ ගාස්තු සහ බදු වශයෙන් ආපහු අයකරගන්නවා... ජපානයේ රැකියාවක් කරලා දියුණු වෙන්න අවස්ථාව තියෙන්නෙ සුලු පිරිසකට විතරයි ....නීතිගරුකව හම්බ කරන අයට හරිම අමාරුයි දියුණු වෙන්න .... අනිත් එක සීමාව ඉක්මවා වැඩ කරන එක සහ වැඩ ගන්න එක ඒ මිනිස්සුන්ට තියෙන මානසික ලෙඩක් වගේ ... කෙටියෙන් කිව්වොත් එහේ තියෙන්නෙ ඒ රටේ ආර්ථිකය වෙනුවෙන් වැඩ කරන ක්‍රමයක් ...මිනිස්සුන්ට ..විශේෂයෙන් විදේශිකයින්ට ⁣දෙන්නෙ හරිම පහත් තැනක් ...!
@asithakumara4575
@asithakumara4575 16 күн бұрын
Excellent speech 🎉
@steminanusas5233
@steminanusas5233 2 жыл бұрын
ඇමරිකාවේ ආර්ථිකය ගැන වීඩියෝ එකක් කරන්නකෝ , අවුරුදු 100 ක් තිස්සේ ලෝකේ ආර්ථික බලවතා 🔥🔥🔥
@p_m_wicky7689
@p_m_wicky7689 Жыл бұрын
ඔව් ඒක තමා 👍
@e-mediaproductionwithtrave6216
@e-mediaproductionwithtrave6216 8 ай бұрын
ජපන් පොත් ගන්න youtube channal එකක් හොයන් යනකොට දැක්ක නිසා ටිකක් නැවතිලා vedio එක බැලුවා....
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 2 жыл бұрын
අපේ රටට කෙලවෙච්චි හැටි ඉස්සෙල්ලාම කියන්න ඒක ලොකු දෙයක්
@sachinthadilshan83
@sachinthadilshan83 2 жыл бұрын
Wow🤩 .එක තත්පරයක්වත් skip කරන්නෙ නැතුව බැලුවා.present කරම විදිහත් මාරම පැහැදිලි .great work👌
@foveromw
@foveromw 2 жыл бұрын
වලපල්ලෙට යන රටක් විදියට අපිත් දියුනු වෙලා මෙහෙම කතාවක් ලෝකෙට එන්න ඕන .. No 3 America ගැන ඕන
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Americawa gana monawa katha karannada? 3rd world ne kelinma!
@nauraprabath992
@nauraprabath992 2 жыл бұрын
ඔයාලා තමා මේ රටට ඕනී මිනිස්සු මිත්‍රයා ..✌😍❤ ජයවේවා
@Thilina_madushan
@Thilina_madushan 2 жыл бұрын
Thank You Very Much Simplebooks ☺️ Number 3
@upulgamage9268
@upulgamage9268 2 жыл бұрын
ස්වභාවික සම්පත් අහිමි වීමත් දියුණු වීම සදහා බලපාන සාදකයක් . නැත්තම් විදේශ බලවේග රටට එනවා.
@dunethchadeera5838
@dunethchadeera5838 2 жыл бұрын
Godk watinwa channel eka.. math podi kale idan godk garu krna ratak japan kiynne.. eyalage culture Eka, eyala wada karana widiha gana danaganna loku asawak tyenwa... thank you me viedio ekata ❤️ godk watinwa
@nimekapahan2708
@nimekapahan2708 Жыл бұрын
පුදුම විදිහට වැදගත් මේ වැඩසටහන් ,ඔබ ඇතුලු ඔබේ කණ්ඩායමට බොහෝම ස්තූති 🙏
@ΣάχιθΝαβαντζάνα
@ΣάχιθΝαβαντζάνα 2 жыл бұрын
3:59 වැරදි Thailand කවදාවත් ජපානයට යටත් වුණේ නෑ.
@usaloverhardcore
@usaloverhardcore 2 жыл бұрын
ow
@isurusandeepa8493
@isurusandeepa8493 2 жыл бұрын
Ow eka hari
@inurawathmal9632
@inurawathmal9632 2 жыл бұрын
යටත් වුණේ නැහැ habay ප්‍රහාර එල්ල කල
@lifestyle1358
@lifestyle1358 2 жыл бұрын
Thank you very much 💝 guys
@linodhesandu001
@linodhesandu001 2 жыл бұрын
Great full video Thank you simplebooks , I would like to case study about america.
@bandumapalagama8333
@bandumapalagama8333 10 ай бұрын
පුතා හොද ඉදිරිපත් කිරීමක්.තව රූප සටහන් දැම්මොත් හොදයි.ජයවෙවා
@milindashehan8369
@milindashehan8369 2 жыл бұрын
මේ වෙනකොට මගේ කැමතිම චැනල් ලැයිස්තුවේ නැතුවම බැරි චැනල් එකක් වෙලා Simple books චැනල් එක.
@whythissis
@whythissis 2 жыл бұрын
3.Usa ⭕⭕ Story telling skill ek nm maru🤗
@thisaridilakshi2250
@thisaridilakshi2250 Жыл бұрын
Thank aiya❤
@ingurwaththagepathum8951
@ingurwaththagepathum8951 2 жыл бұрын
素晴らしいことです♪
@kavindyasewmini4670
@kavindyasewmini4670 6 ай бұрын
Best youtube chanal ❤
@madusankaudara7319
@madusankaudara7319 2 жыл бұрын
වීඩියෝ එක දානකන් දින ගැන ගැන හිටියේ. බොහොම ස්තූතියි.💝 ඊලගට ඇමරිකාව ගැන case study එක කරන්න.💝
@tmadhusanka
@tmadhusanka 2 жыл бұрын
අයියට පුළුවන් නම් මේ ලංකාවෙ වැටිච්ච තැනින් කොහොමද ගොඩ ගන්න පුළුවන් කියලා වීඩියෝ එකක් කරන්න.ගොඩ ගන්න බැරිනම් මේ යන අගාදය පොඩ්ඩක් හරි වලක්වාගන්න පුළුවන් මොන විදිහටද කියලා
@isharaherath7297
@isharaherath7297 Жыл бұрын
Campus එකේ සබ්ජෙක්ට් එකක එක්සෑම් එකට තොරතුරු හොයන්න ගිහින් මාස හතරකට විතර කලින් චැනල් එක සෙට් වුනේ.. එක්සෑම් එකනම් ඉවර වෙලා ගොඩක් කල්.. හැබැයි චැනල් එකේ වීඩියෝස්නම් තවම බලනවා.. මට සෙට් වුන ලංකාවෙ වැදගත්ම චැනල් එක මේක. ❤️
@rashbrosl
@rashbrosl 2 жыл бұрын
Grate Video Brother. Lots of information 3. America
@pradishge
@pradishge 2 жыл бұрын
Thank you aiya So super.....!!!!!!♥️♥️♥️♥️♥️😍🤗🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵😊😍😗♥️♥️♥️🇱🇰🇱🇰
@kavinduwijekoon8089
@kavinduwijekoon8089 2 жыл бұрын
no 2 china No 3 america Greate work 😍
@malshalankesh3865
@malshalankesh3865 2 жыл бұрын
එනකන් බලන් හිටිය case study එකක්😍no .3 ඕනි
@oshanviduranga4734
@oshanviduranga4734 2 жыл бұрын
Balanna asawen inne
@oshanviduranga4734
@oshanviduranga4734 2 жыл бұрын
Ikmanata dennakoo
@hirunichandrarathna3703
@hirunichandrarathna3703 Жыл бұрын
Very interesting & informative 🌸 Keep it ahead... Good luck !
@AshkaLakshan
@AshkaLakshan 2 ай бұрын
Great video. As always ❤️❤️😃
@NK_ONLINE
@NK_ONLINE 2 жыл бұрын
මේ වීඩියෝ එක දානකන් බලාගෙන හිටියේ 😍😍😍😍
@ceylonpatriot1879
@ceylonpatriot1879 2 жыл бұрын
Important to note it that the character of the Japanese people fueled the development. Nothing will succeed if the People of the country is corrupt, arrogant and morally bankrupt. From childhood integrity, human values, honesty and respect and love for the country should be instilled. The Japanese early childhood education focuses on building character and human values. Even Singapore focused on building the character of the people before the Concrete Structures came in.
@prasadcreations6097
@prasadcreations6097 2 жыл бұрын
චීනය ගැන case study එකක් අනිවා ඕනී 🇨🇳
@lakshanimanike5101
@lakshanimanike5101 2 жыл бұрын
Thank you very much brother
@kookieheart3290
@kookieheart3290 2 жыл бұрын
Thank you
@udayasiriperera4762
@udayasiriperera4762 2 жыл бұрын
රටක් හොද තැනකට ගන්න මුලික අද්දීහපනය හරියට ලැබිය uthui.. අපේ රටේ අද්දීහපනය ලබාගැනීමේ අරමුණ.. රාජ්‍ය සේවයේ රැකියාව..
@lumindudinushka1342
@lumindudinushka1342 2 жыл бұрын
Subscribe කලා අද ❤
@samirasankalpa2186
@samirasankalpa2186 2 жыл бұрын
Great vedio
@nihondinesh
@nihondinesh 2 жыл бұрын
とても すばらしい お話です❤
@dothingsfast1611
@dothingsfast1611 2 жыл бұрын
I'm a Totally Video lover of your channel. Keep it Up! Thank you for every video. Good Luck!
@yasithaneranjan7272
@yasithaneranjan7272 2 жыл бұрын
ඉතාමත් වටින වැඩසටහන් ...සුබ පතනව සාර්ථකත්වයට 💪
@sunariwickramasinghe1164
@sunariwickramasinghe1164 6 ай бұрын
3. America and thank you simplebooks and you ayya...you ar a good speaker...good job
@FroZon497
@FroZon497 5 ай бұрын
Grate one❤
@samanthathilakarathna9289
@samanthathilakarathna9289 Жыл бұрын
Thanks
@iplupdate_20
@iplupdate_20 2 жыл бұрын
Supiri ayye 🔥
@DinisuruJagodaArachchi
@DinisuruJagodaArachchi 2 жыл бұрын
බොහෝ ස්තුතියි සහෝදරයා!🙏🙏
@navinduabhishek8564
@navinduabhishek8564 2 жыл бұрын
Thank you aiya!😍 & 3 USA
@jesminhameed5652
@jesminhameed5652 2 жыл бұрын
Excellent presenting skills...
@manjulaperera1393
@manjulaperera1393 2 жыл бұрын
Thanks..
@asithakumara4575
@asithakumara4575 16 күн бұрын
Good 👍 job brother
@rasindukudahetti7192
@rasindukudahetti7192 2 жыл бұрын
Great job.Lot to learn as a nation in order to move forward,
@araliyaranasinghe6905
@araliyaranasinghe6905 Жыл бұрын
Great video
@SithijaYasiru
@SithijaYasiru Жыл бұрын
What a great video as usual. Comment number 3
@sunethsanjeewa6546
@sunethsanjeewa6546 Жыл бұрын
Interesting 💪🏻..
@malindadissanayake8754
@malindadissanayake8754 2 жыл бұрын
Discipline nam ithin no 1 ❤️ 🇯🇵
@buddhikachamara7251
@buddhikachamara7251 2 жыл бұрын
thnx
@bro9556
@bro9556 2 жыл бұрын
චිනය ගැන ඕන.
@maheshsuranga5384
@maheshsuranga5384 2 жыл бұрын
great video.Thank you bro
@navi8467
@navi8467 2 жыл бұрын
great!
@makeitsimple2762
@makeitsimple2762 2 жыл бұрын
One of tha priceless KZbin channel simple books .... & Brother presentation skil🔥
@chamindushaminda3580
@chamindushaminda3580 2 жыл бұрын
අපේ රටට මෙහෙම උනේ සුදුස්සාට සුදුසු තැන ලැබුන නැති නිසා. එදා ජපානය අපිටත් වඩා පහලින් හිටියේ . ඒත් අද අපි කොහේද ජපානේ කොහේද 😌
@usaloverhardcore
@usaloverhardcore 2 жыл бұрын
Magula boru kiyanna epa bn 2nd world war ekedi unta nuclear weapons witharai thibbe naththe, ape un amudayak gahan kuburu kota kota hitiye
@yohanthusitha7692
@yohanthusitha7692 2 жыл бұрын
හැබැයි මම දකින විදියට සුදුස්සාට සුදුසු තැන දුන්නත් වැඩක් නෑ අනිත් මිනිස්සුත් creative වෙලා ව්‍යාපාර පටන් අරගෙන්නේ නැතුව වෙනත් රටවල් වල හදන හැම දෙයක්ම ලංකාවට ගෙනල්ලා පාවිච්චී කරන්න බලා පොරොත්තූ වෙනවනං වැඩක් නෑ නේ මේ රට සුපිරියටම ගොඩ යන්නනං අපේ මිනිස්සුත් ජපානයේ මිනිස්සූ වගේ හිතලා ඒ විදියට වැඩ කරන්න ඕනේ
@chamindushaminda3580
@chamindushaminda3580 2 жыл бұрын
@@yohanthusitha7692 ඔව් ඒක හරි . එයාලා විකුනන්නේ product නෙමෙයි . Brand. එයාලා හැම දේම හදනවා. අපි මොනාද හදන්නේ.
@inurawathmal9632
@inurawathmal9632 2 жыл бұрын
Hinassaanna එපා bn
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
Thank you very much simple book for this video, A great video which looks from long time, My favourite country is Japan, Respect Simple book for this valuble effort, Next plz America... ❤️💥
@lalithaththanayaka1203
@lalithaththanayaka1203 2 жыл бұрын
Great
@c_senuja6317
@c_senuja6317 2 жыл бұрын
More informative. Love it❤️ 3
@yakagegura1467
@yakagegura1467 2 жыл бұрын
Interesting
@anojdangampola7365
@anojdangampola7365 2 жыл бұрын
Germany ,Switzerland ගැනත් කරන්න
@sahanjayasinghe5765
@sahanjayasinghe5765 2 жыл бұрын
Mihipita divya lokayak japanaya kiyanne mn dakapu sundarama minissu inne ratak adarei
@pahanpremuditha138
@pahanpremuditha138 6 ай бұрын
Keep it up 👏
@Dark_Knight_30
@Dark_Knight_30 8 ай бұрын
Sony Company එක ගැන vedio එකක් ඕනෙ
@pibidenalanka987
@pibidenalanka987 2 жыл бұрын
Very good channel. Please do a case study on Singapore. Thanks.
@Aashifmusheer
@Aashifmusheer 2 жыл бұрын
no.2 China and also i like to recommend a book named "Change Activist: Make Big Things Happen Fast Book by Carmel McConnell" thank you.
@sithumegodage8006
@sithumegodage8006 2 жыл бұрын
Simplebook is most useful channel for us
@atmusic2402
@atmusic2402 2 жыл бұрын
deffender genath ekak karanna
@chamithsasanga7483
@chamithsasanga7483 2 жыл бұрын
Comment number 3 America gana case study ekak karanna. Chinath hodai
@sithumdilanga650
@sithumdilanga650 2 жыл бұрын
awasome. need number 3
@thilinathineth21
@thilinathineth21 2 жыл бұрын
3,2,1 මේ ටිකත් ඕන
@VikiLab
@VikiLab 2 жыл бұрын
Japane kenek nikan deyak katin kiuwath ayala a kiyana wachana gana marama durakata serious wenawa, kagewath tapparayak wath nasthi wena dewal mehe nathi wena widiyata tamai hama procedure ekama hadala tiyenne.
@slstats7948
@slstats7948 2 жыл бұрын
නියමයි 💎😃
@Hotel_HQ
@Hotel_HQ 2 жыл бұрын
Super Video👍🏿💪🏿🤟🏿👏🏿 !!!! Comment number 3
@sethakaindeepa3859
@sethakaindeepa3859 2 жыл бұрын
nice work.
@nimeshgayan82
@nimeshgayan82 2 жыл бұрын
Aiya Zwitserland gana case study ekak karannkooo 🙏🏽
@erangadisanayak9538
@erangadisanayak9538 2 жыл бұрын
next level
@pandukaprabashwara8621
@pandukaprabashwara8621 2 жыл бұрын
ගොඩක් වටිනවා ඕගොල්ලන්ගෙ විඩියෝ මමත් බිස්නස් වලට කැමති කෙනෙක්‌
@buddhikar3105
@buddhikar3105 2 жыл бұрын
My request. Thanks 👍
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,7 МЛН
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 30 МЛН
Dubai Case Study | How Dubai Became Rich | Simplebooks
13:49
Simplebooks
Рет қаралды 98 М.
How Japan Keeps Clean
13:02
Life Where I'm From
Рет қаралды 4,4 МЛН
Switzerland Case Study | How Switzerland Became Rich | Simplebooks
17:22
"Vision Beyond Barriers" Experience Sharing Forum
1:27:15
Dhammika Perera
Рет қаралды 30 М.
12 Branding Case Studies | Simplebooks Case Study
28:06
Simplebooks
Рет қаралды 33 М.