Japan SSW Visa in Sinhala | Japan Work Visa | Japan Job Visa Sinhala | How to Apply SSW Visa Japan

  Рет қаралды 192,902

TaBi SaKi たびさき

TaBi SaKi たびさき

2 жыл бұрын

#japanworkvisa #japanjobs #japansinhala
Hi guys.
This Video is about SSW visa.
Fortunately, Srilanka got a chance for this visa this year.
But still, we have two categories only.
Hope we can get other categories soon.
Thank you for watching.
Have a good time.
日本で待っています、皆さんも早く日本に来てね。
Links that mention the video.
Japan Education Ministry(MOFA)
www.mofa.go.jp....
SSW Supporting Web site in Japan
www.ssw.go.jp/en/
Foreign Employment Bureau for register the training(විදේශ සේවා නියුක්ති කාර්යන්ශය)
services.slbfe.....
ශ්රිලන්කා විදේශ සේවා නියුක්ති කාර්යන්ශය (Home)
www.slbfe.lk/ SSW
Embassy of Sri Lanka
www.slembassyj....
Reference
Use this song for Background music on my video.
Thank you very much sir for this beautiful song.
And I would like to recommend this song to you guys.
Rubix Cube by Audionautix is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Artist: audionautix.com/
Text Books
Photo download from Irodori Web site.
Thank you.
www.irodori.jp...
You guys can download Irodori Books from the above website.
If you have any question please serach us on social media.
"Tabi Saki Japan 日本” "Tabi Saki Japan"
Follow us on links given below Facebook: / tabisakieshan
Instagram: / tabi_saki_eshan
Fb page: Tabi Saki Japan 日本
Tik tok: Tabi Saki Japan 日本
Watch our videos about Japan Vegetable roti video • 【スリランカ料理】 How to make ...
Let's go shopping in Japan studio.youtube...
Amazing snow sculpture in Japan studio.youtube...
Covid19 in Japan studio.youtube...
Don;t click this one - / @tabisaki1443
#ssw
#SSWVISA
#sswvisa
#sswjapan
#howtoapplyssw
#japan
#japanese
#sinhalajapan
#japanesesinhala
#sinhala
#sinhalanews
#sinhalalanguage
#jobvisa
#japanjobs
#workvisa

Пікірлер: 2 000
@roshanmadusanka6767
@roshanmadusanka6767 Жыл бұрын
Thanks aiya❤ ඇත්තටම මාර වටිනවා මේ වීඩියෝ එක🤟 ජපන් එන්න තවත් ආස හිතුනා. ඔයා ඒ තරමි හොදට විස්තර කියලා දෙනවා 🙏
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you kolloo❤️❤️ ගේමක් ගහලා කොහොමහරි එමු මල්ලී ❤️ Video එක FB, Watsapp groups වලට Share පාරක් දානවද මල්ලී?
@thashi1203
@thashi1203 Жыл бұрын
Aththatama video eka godak watinawa aiya japan enna asa api wage ayata godak watinawa me video eka ,aiya japan yanna keeyak wage yanawada hurryatama video ekakin pahadili karanna puluwanda
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
@@thashi1203 Thank you nangi beluwata,comment karaat 🙏 Puluwaninm FB Watsapp group walata share krala denna. Koi visa ekend nangi ynna beluwe? Issrht ant visa genat videos genwa Ewat yna wiyadam wena wenam arn ennm nangi Thank you ❤️
@abhkdgdhdhdhhdhdhdh
@abhkdgdhdhdhhdhdhdh Жыл бұрын
❤❤
@sanjayagamage9806
@sanjayagamage9806 Жыл бұрын
@@thashi1203 6th 6th
@naturerelax9067
@naturerelax9067 Жыл бұрын
උබ බං සුපිරි කොල්ලේක්..කිසිම දෙයක් හංගන්නැතුව කියනවා..thank you මචං
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you mcn ❤️ Hangan wedak nee bn danna dewal saha nodanna dewal hoyla ublat arn enwa Ape ekek Hri goda ynwanm athi eknm Video ek share parak dapan sudda ❤️❤️
@nimeshikaweerananda9881
@nimeshikaweerananda9881 Жыл бұрын
වීඩියෝ ගොඩක් බැලුවා.හැමදේම පිලිවෙලට කියල දුන්න එකම වීඩියෝ එක❤
@tabisaki1443
@tabisaki1443 Ай бұрын
Jayen Jaya 😍💪
@chamudithajayan9010
@chamudithajayan9010 Жыл бұрын
බයිල නැ කුහකත්වය නැතුව ලස්සනට කියල දුන්න මරු ඔබෙ ජිවිතය තව තවත් දියුණු වෙවා,!
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
බොහෝම ස්තූතියි bro❤️ පට්ට වටින comment එකක් මට මේ.. බයිලා ගහ ගහ අහින්සක ඔයාලගේ data කපැන්න දෙන්න බෑ මචන්.. ඒ නිසා ඕනී දේ වෙගෙන් වේගෙන් කිවුවා.. Video එක Share පාරක් දාලා දෙන්න. ජය වේවා ❤️💪
@chamudithajayan9010
@chamudithajayan9010 Жыл бұрын
@@tabisaki1443 අයියෙ මට ඔයව contact කරගන්න ඔනෙ..ම න් හිතනව ඔය මට ඇහුන්කන් දිමක් කරයි කියල 🙏
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
@@chamudithajayan9010 page ekt msg ekk danna malle Link ek discription eke athi Aniwa krnna puluwn deyaknm krla denwa ❤️🤟
@chamudithajayan9010
@chamudithajayan9010 Жыл бұрын
@@tabisaki1443 ❤
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
@@chamudithajayan9010 ❤️
@KaushanVlog
@KaushanVlog Жыл бұрын
බොහොම ඉස්තුති හොදට පැහැදිලිව කිව්වා ❤️
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you bro Video ek poddak share krnwad ❤️❤️
@kasunrathnayake9458
@kasunrathnayake9458 2 жыл бұрын
Great stuff eshan.very informative 🥰🥰keep the good work up.
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
Thank you batta ❤️❤️Aadrei ape Doctor 😍
@Deneth-zt6nx
@Deneth-zt6nx 3 ай бұрын
Thank you very much Ayye!!!! Godaak wadagath me video eka. Mechchara loku wistharayak me vinadi gana athulath pahadili karata godaak thanks !!!!❤️‍🔥
@tabisaki1443
@tabisaki1443 2 ай бұрын
Jaya malli.😍
@thushanyatawara2907
@thushanyatawara2907 Жыл бұрын
Very simlpy narrated , Good work Putha.Keep it up God Bless You 😉
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you sir 🙏❤️
@heshansamarasinghe928
@heshansamarasinghe928 Жыл бұрын
මාරම වටින වීඩියෝ එකක්.මේ වගේ වීඩියෝ තවත් ඕනේ❤️
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you bro Training visa video ekt tye ekt blnna ❤️
@duodeutsch8319
@duodeutsch8319 2 жыл бұрын
Good Job අයියා 😍❤️
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
Thank you Malli ❤️ Video ek therunad? Prashna tyed mnwhri ?? Fb wage podi share parak dannko ❤️❤️
@anuththararathni9397
@anuththararathni9397 Жыл бұрын
තාම cls යන්න ඉන්නෙ ජපන් එන්න. ගොඩක් වැදගත් චැනල් එකක් 💟
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you nangi Podi share parak danwad FB groups walat ehm❤️ Clz ghn weda tk krgena enna japan ikmnat ❤️❤️
@sitharakalpani9273
@sitharakalpani9273 Жыл бұрын
Attamai...godakma sthuthiy.....manasikawa wattana videos atharin hithata sahanayak danuna.unanduwa wadi una.eka thamai apata watenne...awanka hadawathin wachanekin udaw kalath eka lokuu pinak ayye...apith mahansi wenne ape paule ayawa sathutin jeewath karawannane.thankyou very much.good luck
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you very much. Pttm watina comment ekk.❤️ Video ek oylge groups walat fb groups walat share parak danna puluwand nangi?? Aniwa gemak ghgena enna. Kattak tye ek allgena hitiyoth itru tk goda Jaya weewa
@sitharakalpani9273
@sitharakalpani9273 Жыл бұрын
Aniwaryen share karannam....
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
@@sitharakalpani9273 thank you nangi ❤️
@carcollection9157
@carcollection9157 2 жыл бұрын
අඩෝ සුපිරී බන් හොදට විස්තර කරල දෙනෝ උබ ,මරැ බන්❤️💪😍
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
සුද්දා thanks බන් ❤️ වැල්වටාරම් නෑ අවශ්‍ය දේ කෙටියෙන් හොදේ අපි කතා කරන්වා speed වැඩිද මන්දා බන් 😭 Share පාරක් දාපන් මචන් ❤️
@carcollection9157
@carcollection9157 2 жыл бұрын
@@tabisaki1443 ස්පීඩ් එක අවුලක් නෑ බන් සුපිරී,fb groop එකක් තීද බන් ❤️💪
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
@@carcollection9157 ape page ekk tynw mcn Tabi Saki japan 日本 kiyla search krhm enwa mcn. Discription eket tye link ek ❤️🤟 Group ek I love japan kyn page ek mcn
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
@@carcollection9157 thanks mcn ❤️ Ikmnt ikmnt kiuwa bn kttyge data kepenwane nethnm 🥲❤️ Fb groups walt share parak dapan mcn puluwninm ❤️🙏
@carcollection9157
@carcollection9157 2 жыл бұрын
@@tabisaki1443 ela bro aniwa sup rkk denm bro❤️💪
@madushanathapaththu9478
@madushanathapaththu9478 Жыл бұрын
Great work brother. Thanks 🙏👍
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you broo Subscribe karala Fb pette podi share parak danna ❤️❤️
@pandorasl5014
@pandorasl5014 Жыл бұрын
godak thanks Putha. Mata informations one. Oyata budusaranai.
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Jayen jayaam wewa mahathmaya ❤️❤️
@Yenuz
@Yenuz 7 ай бұрын
Thanks Aiye මාරම වටින වීඩියෝ එකක්😊❤
@tabisaki1443
@tabisaki1443 Ай бұрын
Jaya mlli 😍💪
@dhanushkalakshan3774
@dhanushkalakshan3774 Жыл бұрын
මාත් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා අයියේ ❤️😊
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Jaya mlli awhm kynna ❤️✌️
@dilshanchathuranga7753
@dilshanchathuranga7753 Жыл бұрын
Bro mat yanna inne oya yane komada
@thilinimadushani1644
@thilinimadushani1644 Жыл бұрын
Good job....thank you ❤️
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you Thilini ❤️❤️
@milanmadawa652
@milanmadawa652 3 ай бұрын
Pahadili kirima nm supiri ❤️ mn kisima deyak danne nethuwa hitiye ssw visa eka gena therun karala dunnata thenx ayye❤️
@tabisaki1443
@tabisaki1443 3 ай бұрын
Jaya malli😍
@priyankawikramasinghe6394
@priyankawikramasinghe6394 3 ай бұрын
Oyage vido aka apae lankawe සියලුම දෙනාට ගොඩක් වටිනාකම k තියෙනවා sar idriyath mr.wage vido karanna thawath godak දැනුම k ලැබෙනවා ok sar
@tabisaki1443
@tabisaki1443 2 ай бұрын
Thank you mis 😍
@dilshananuradha127
@dilshananuradha127 2 жыл бұрын
Good Job aiya ❤️🙏
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
Thank you malli ❤️🤟
@upulwickramasinghe-il6eq
@upulwickramasinghe-il6eq 8 ай бұрын
ලක්ෂ 5ක් වගෙ salery ගන්නනම් මොනවද කරන්නඕන Visa එක....exam එක job එක ❤️‍🔥
@tabisaki1443
@tabisaki1443 Ай бұрын
Video eke tye wisthre
@tabisaki1443
@tabisaki1443 Ай бұрын
Video eke tye wisthre
@Sittamusic4637
@Sittamusic4637 Жыл бұрын
Oyata godak pin brother ❤
@tabisaki1443
@tabisaki1443 Ай бұрын
Jaya bro gemak gahamu 😍
@nilmikumarasinghe3704
@nilmikumarasinghe3704 Жыл бұрын
ඔයා හොද ට විස්තර කරා ගොඩාක් පින් 🙏
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you very much වීඩියෝ එක බැලුවට comment කරාට❤️ පුලුවනිනම් FB WhatsApp groups වලට video එක share කරලා දෙන්න ❤️❤️
@AmilaSandaruwanS.K.Transport47
@AmilaSandaruwanS.K.Transport47 Жыл бұрын
ජපන් එන්න වත්කම් පෙන්නන්න ඕනේ කියලා හැමෝම කියනවා එහෙම නැතුව අපිට එන්න බෑද එහෙම පෙන්නන්න දෙයක් නෑනේ ඉතින්
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
E student Visa ekedi wathkam penwanna oni Me video ek tyn visa ekedi oni nee ❤️
@hasiduhe-ti4bb
@hasiduhe-ti4bb Ай бұрын
​@@tabisaki1443 students visa එනවනම් පෙන්නන්න සල්ලි නැත්තම් මොකෝ කරන්නෙ😢😢😢😢
@kawyakawya7349
@kawyakawya7349 Жыл бұрын
Working visa gihin study krnna brida...e kiynne technical college wlta wge
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
School ynna krnna nm welwak neti wei. Online wagenm krnna puluwn wei Ehm badawak nee
@sulaproduction4763
@sulaproduction4763 Жыл бұрын
Niyamai bro hodata theruna thank youuu
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you broo share parak dannoo 😍
@chanakasanjeewa7528
@chanakasanjeewa7528 Жыл бұрын
ඔන්න මාත් සබ්කයිබ් කරා,.. වැදගත් කොල්ලෙක්, වැදගත් විස්තර ටිකක්, ජය වේවා❤️ උබට
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
ආදරෙයි මචන් ඔයා 3551 වෙනියා..❤️ Fb පැත්තෙත් Share පාරක් දාලා දියන් සුද්දා.. ජය වේවා❤️❤️ ගේමක් ගහගමූ🥰
@sasinijayawardana9712
@sasinijayawardana9712 Жыл бұрын
අයියේ ඕලෙවල් නැටුම්, ict, ජපන් කරලා හොද රෑනක් එකක් දාලා ජපන් ආවොත් හොද salary එහෙකට job එකක් කරන්න පුළුවන් නේද. මට පොඩ්ඩක් ඒක විස්තර කරලා කියන්න පුළුවන් ද? මොකද මන් 2024 ඒ ලෙවල් කරන්න හිතන් ඉන්නේ. Subject තෝරගන්න බැරුව ඉන්නේ ඒකයි
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
ICT ekka japanese krn ek hodayi oyge subjects beluwhm IT wala z ek tynne ek hodatm krgnna ehm krl rank ekk dala campus ghn campus eket japanese krl JLPT exams tkt krganna etkt gemk ghgnna puluwn wei ❤️💪
@PradeepChamara
@PradeepChamara 2 жыл бұрын
well explained
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
Share parak daamu ❤️❤️
@thinethya4385
@thinethya4385 Жыл бұрын
Thank you aiye..godak hodata wisthra kra...stay safe..
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you mlli ❤️✌️ Anith videosut blnna podi share parakut danna Jaya wewa ❤️
@hendriweerathunga8982
@hendriweerathunga8982 6 ай бұрын
Hithata loku hayyak ava.thanks ayye ❤️
@tabisaki1443
@tabisaki1443 Ай бұрын
Jaya broo 😍
@heshanisiwrathna1486
@heshanisiwrathna1486 Жыл бұрын
HND Civil engineering කරපු කෙනෙක්ට engineering specialist කියලා මොකක් හරි visa category එකක් තියනවද?ඒ සම්බන්ධයෙන් විස්තර ටිකක් කියන්න පුලුවන්ද?
@tabisaki1443
@tabisaki1443 Ай бұрын
Ow Heshani ehm visa ekk tye 4 years degree ekk tyenm ekt apply krhki. Oy HND ekt ekka popup ekk wage krl tyed ?
@virajshanthapriya638
@virajshanthapriya638 2 жыл бұрын
Video එක හුගක්ම පිලිවෙලයි . පැහැදිලියි . මම අවුරුදු 5ක දුවෙක් ඉන්න කාන්තාවක් . Ssw යටතේ අපි දෙන්නටම එන්න පුළුවන් ද? නැත්නම් වෙනත් ක්‍රමයක් තියෙනවද . බබාව දාලා එන්න විදියක් නෑ. ඒකයි. ස්තුතියි
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස්❤️ මිස් SSW 1 යටතේ ඔයාලාට යැපෙන්නෙක් ගෙන්වගන්න බෑ.ඒ කියන්නේ බබාලව ගේන්න බෑ. දෙන්නගෙන් එක්කෙනෙක් try කරලා අවුරුදු 5 කට පස්සේ SSW 2 කියන Visa එක යටතේ යැපෙන අයව ගෙන්වාගන්න පුලුවන් මිස්.
@virajshanthapriya638
@virajshanthapriya638 2 жыл бұрын
@@tabisaki1443 ස්තුතියි හුගක්ම . දුවටයි මටයි විතරක් එන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද ? අපි දෙන්න විතරයි ඉන්නෙ. ඒකයි. ස්තුතියි
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
@@virajshanthapriya638 SSW Visa එකෙන් නම් මම කිවිවා වගේ බබාව ගන්න බෑ.ඔයාට ඇවිත් ඉන්න වෙනවා. එහෙම බලන්කොට මිස් දෙන්නටම එන්න අමාරු සීන් එකක් තියෙන්නේ.
@virajshanthapriya638
@virajshanthapriya638 2 жыл бұрын
@@tabisaki1443හුගාක් ස්තුතියි දැනුවත් කලාට. එහෙම එන්න පුළුවන් වියදම් අඩු ක්‍රමයක් ගැන දැනගත්තොත් කියන්න .ස්තුතියි මහත්මයා
@ajithpriyantha7591
@ajithpriyantha7591 Жыл бұрын
​b@@tabisaki1443bbbbbbb
@sachininikalanda7994
@sachininikalanda7994 Жыл бұрын
Great video..මේ ssw කරල ගියපු අය ඉන්නවද😥😥
@sachininikalanda7994
@sachininikalanda7994 Жыл бұрын
මාත් කරනවා ඒත් මට ශුවර් නෑ😥😥
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Innwa Hryt krnna Japanese ktha krgnna puluwn tenat hdgnna Ape ay exam pass unat ktha krgnna bee Itn compny walin kemathi wen nee tmaa gnna
@sasindusulochana9626
@sasindusulochana9626 Ай бұрын
Niyamai brother❤
@c.l.r.vitharana7419
@c.l.r.vitharana7419 2 жыл бұрын
Useful content අයියේ 👌 මම අහලා තියෙනවා ලංකාවේ නැති skill test එකක් ලියන්න ඕනනම් ඒ test එක තියෙන වෙනත් රටකට ගිහින් ලියන්න පුලුවන් කියලා. Electric, electronics and information industries skill test එක pass වෙන්න අවශ්‍ය කෙනෙක්ට japan visiting visa ගිහින් ලියලා එන්න පුළුවන්ද? එහෙම නැත්නම් වෙනත් solution එකක් තියෙනවද ඒකට? please help...
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
Thank you malli ගොඩාක් අය එන්න ඉන්නවා.. හරි තොරතුරක් දන් නැතුව ඉන්න අය ඉන්නවා.පුලුවනින්ම් social media & groups වල video එක share කරන්න. ඔව් මල්ලි එහෙම වෙන රටකට ගිහින් ලියන්න පුලුවන්. තායිලන්තෙ එහෙම ගිහින් ලියලා ආපු ලමයි ඉන්නවා ල0කාවේ අය. ජපානයට visit visa ඇවිත් ලියන්න පුලුවන්ද කියන එක හරියටම කියන්න දන්නේ නෑ.හොයලා බලලා කියන්න්ද? වැඩ ටික හොදට කරගන්න. ජය වේවා❤️💪
@c.l.r.vitharana7419
@c.l.r.vitharana7419 2 жыл бұрын
​@@tabisaki1443 තායිලන්තයේ ගිහින් ලියනවනම් කොහොමද කරන්න ඕන කියලා comment එකක් දාන්න පුළුවන්ද... Thanks a lot
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
@@c.l.r.vitharana7419 ok මම තව විස්තර හොයලා දාන්නම්.
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
@@c.l.r.vitharana7419 malli wisthr hoyala beluwa Lankwat nethi categories wala exams japan walat visit visa ekk dagena awt krnna puluwan ❤
@c.l.r.vitharana7419
@c.l.r.vitharana7419 Жыл бұрын
@@tabisaki1443 thanks ayye ❤️
@anjalie00
@anjalie00 Жыл бұрын
Thank you soo much!! Aiye, Apita aurudu 5 athuledi lankawata vacation awith yanna puluwanda? Food service Industry ekata JFT, Skill Test walata amatharawa NVQ balanawada?
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Oyt salli ayye tyenm Niwadut lebenwanm awt ynna puluwan Nee NVQ bln nee
@asangaabeysekara6399
@asangaabeysekara6399 Жыл бұрын
ඉතාම හොදටම පැහැදිලිය ඔබට ජය වෙිිවා
@anjalie00
@anjalie00 Жыл бұрын
@@tabisaki1443 Thanks aiye♥️👍
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
@@asangaabeysekara6399 බොහෝම ස්‍තූතියි..share කරලා දෙන්න video එක ❤️
@madhuwanthigunawardhana4516
@madhuwanthigunawardhana4516 Жыл бұрын
Thank you . Pehediliwa kiyala dunna .🤩
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Weda tk hodat krn enna❤️💪 Video ek share parak dala denna
@chamindamunasinghe9354
@chamindamunasinghe9354 2 жыл бұрын
Thank you very much for your valuable informations....
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
Thank you sir for watching ❤️ Could you please share this ? Really appreciate it ❤️❤️
@dmradissanayake42
@dmradissanayake42 Жыл бұрын
දැන් ලංකාවෙ කෘෂිකර්මාන්තයේ රැකියා ලබාදීමට කටයුතු කර තියෙනවා නේද ඒකට එක්සෑම් එකක් නැද්ද.👍👍
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
ඔව් මේ වීඩියෝ එක කරලා ටික දවසකට පස්සේ තමා ඒ news එක ආවේ.Exam thiyee
@janithakumara2828
@janithakumara2828 Жыл бұрын
@@tabisaki1443 කෘෂිකර්මික රැකියා ගැන දැනගන්න පුලුවන්ද,සුදුසුකම්
@isuridewmini5000
@isuridewmini5000 2 жыл бұрын
Student visa yanna laksha 20 wage කරගන්න පුළුවන් ද
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
Den iita wada yai isuri san 30 nm paniii 🥲🥲💪🤟
@TharinduBandara-bn7hi
@TharinduBandara-bn7hi 2 ай бұрын
Thank you brother ❤😍
@tabisaki1443
@tabisaki1443 2 ай бұрын
😍💪
@sinethgallage8019
@sinethgallage8019 Жыл бұрын
JFT වැඩි ලකුනු වලින් පාස්වුනොත් වැඩ් චාන්ස් එකක් තියෙද 😊❤
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
ehm nee pass unhm athi
@sinethgallage8019
@sinethgallage8019 Жыл бұрын
@@tabisaki1443 බොහෝම ස්තුතියි ❤🙏
@dilkihallinnage9002
@dilkihallinnage9002 2 жыл бұрын
Ayye den japan wala inna kenekta ssw apply karanna puluwanda e ayata ssw 01 nethuwa eka parata ssw 2 apply karanna puluwanda
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
Mkkd inna visa ek denata?
@dilkihallinnage9002
@dilkihallinnage9002 2 жыл бұрын
Kalin nam student visa hitiye me aurudde lankawata enna hitiya nisa visa apply kare ne thama
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
@@dilkihallinnage9002 ssw 01 netuw kelinm 02 t danna bee nangi danna wdht.
@dilkihallinnage9002
@dilkihallinnage9002 2 жыл бұрын
Ssw 01 danna puluwanda ayye
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
@@dilkihallinnage9002 visa ek maru krnna puluwn wei nangi. Shape eke ghn ktha krla blnna kynna
@kumuduniaweerasingha9959
@kumuduniaweerasingha9959 Жыл бұрын
Thanks puthaa.
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you amme
@nandunsampath275
@nandunsampath275 2 жыл бұрын
Niyamai aiye 🎌🇯🇵
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
Thank you malli🙏 Subscribe krlaa podi share parak danwad?❤️🇯🇵💪
@Studyvlogsrilanka
@Studyvlogsrilanka Жыл бұрын
ICT field එකේ job එකකට හරි genetic engineering හරි කරන්න university එකකට යන්න පුළුවන් ද? Part time job කරන ගමන් ඉගෙන ගන්න පුළුවන් ද?
@tabisaki1443
@tabisaki1443 10 ай бұрын
Mulin language school ghn itpsse campus ynna puluwn E faculty wala enterence exam pass unot degree ek krhki
@dushanakalanka6837
@dushanakalanka6837 2 жыл бұрын
අයියා SSW visa එකෙන් job opportunities දෙන කිසිම agent කෙනෙක් තාම නෑ, රජයෙන් යවනව කිව්වට ඒකත් තාම නෑ, ලංකාවට agentලා හරහා job opportunities එන්න තව කොච්චර කාලයක් ගතවෙයිද..?
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
den godak kttya krnw neda malli? Bureu eke register wla inna list ek blala eken contact krgnna blnna. kochchr kalayak yaid kylnm mat hrytm update nee kollaa
@user-hc3ml5kz1i
@user-hc3ml5kz1i 8 ай бұрын
Harima watinawa thanks danuwat kalata
@tabisaki1443
@tabisaki1443 Ай бұрын
Jaya wewa😍
@VirajiniMadhara
@VirajiniMadhara 4 ай бұрын
Maru ek supiri ❤
@tabisaki1443
@tabisaki1443 3 ай бұрын
Thank you nangi 😍💪
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
Thank you for watching. Have a good time. 日本で待っています、皆さんも早く日本に来てね。 If you have any question please serach us on social media. "Tabi Saki Japan 日本” "Tabi Saki Japan" Follow us on links given below Facebook: facebook.com/TabiSakiEshan/ Instagram: instagram.com/tabi_saki_e... Fb page: Tabi Saki Japan 日本 Tik tok: Tabi Saki Japan 日本 Watch our videos about Japan Vegetable roti video www.youtube.com/watch?v=NVsXI... Let's go shopping in Japan studio.kzbin.infosvX2... Amazing snow sculpture in Japan studio.kzbin.infoJeL-... Covid19 in Japan studio.kzbin.infovTgl... Don;t click this one - kzbin.info/door/-5j...
@surangidesilva379
@surangidesilva379 Жыл бұрын
Age akey simawa kiyada.
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
@@surangidesilva379 35 n plleha nm try krnna
@yasiruudayanga733
@yasiruudayanga733 2 жыл бұрын
NAT කරලා ssw වලට යන්න බැරිද ?
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
JLPT N4 or JFT Tama yasiru san illanne,, Training ynna nam NAT ek unath ok. Math Tw tkk hoyala blannm NAT unath ok d kyla. Denata danna trmin saha e sites wala tynne JLPT or JFT tama bro ❤️💪💪 Oy NAT karalad inne?
@yasiruudayanga733
@yasiruudayanga733 2 жыл бұрын
@@tabisaki1443 thanks bro
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
@@yasiruudayanga733 Jaya bro ❤️💪🇯🇵
@ChamiduDinushan-wl1jv
@ChamiduDinushan-wl1jv Ай бұрын
හරිම පැහැදිලි .නියමයි.ssw visa වලට AL බලනවද
@tabisaki1443
@tabisaki1443 Ай бұрын
Thank you. Nee balan nee
@hashanharshana5312
@hashanharshana5312 2 жыл бұрын
Thanks අයියේ ❤️💪
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
Share පාරක් දාමු මල්ලී❤️
@nmadushanka938
@nmadushanka938 Жыл бұрын
අයියේ මාත් Ssw food service aply කරන්න ඉන්නේ. Jlpt n5, n4 exam කරන්න Al කරල තියෙන්න ඕනිද ol maths fail නිසා Al කරන්න බැරි උනා, ඒක ප්‍රශ්නයක් වෙයිද? cookery nvQ 3 cetificate තයෙන්වා අයියේ සමහරවිට ඒක ප්‍රෙයෝජන වෙයි නේද food service වලට, trening visa වලට වගේ ol pass ඉල්ලයිද 🙄 plzz අයියේ අනිවාරෙන් රිප්ලයි එකක් ඕනි 😊 විඩියෝ එක මරු 👍❤️
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
SSW apply krnna Al ne kyla awulk ne malli SSW and training visa kynne dekak hodad Ow Oyge NVQ qualification udwwak wei issrht ynna
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you malli podi share parak dala denna oylge clz eke yluwant ehm
@nmadushanka938
@nmadushanka938 Жыл бұрын
@@tabisaki1443 hari aiye a kiyanne ol pass illan netiwei neda.. man tama clz yan ne aiya. lgadima hotel ekka trening yanna wenawa trening inna gamanma ehe claz ekakta yanwa 🙂
@tharakavibishana304
@tharakavibishana304 2 жыл бұрын
නියමයි මල්ලියෝ හොදටම පැහැදිලි කරනවා. Age limit eka 18 ඉදන් කීය වෙනකන් පුලුවන්ද.
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
Thank you ayye ❤️🤟 Limit එකක් කොහෙවත් සදහන් වෙලා නෑ අය්යේ.. ඒත් මෙයාලා වැඩ කරන්න ගෙන්වන නිසා අඩු වයසේ අයට priority දෙයි කියලා හිතෙනවා..30ට අඩු අයට වගේ.. කොහොමත් මට හිතෙන විදිහට 35කට වඩා අඩු නම් අවුලක් වෙන එකක් නෑ අය්යේ.
@tharakavibishana304
@tharakavibishana304 2 жыл бұрын
@@tabisaki1443 45වෙනකන් පුළුවන් කියන්නේ ඇත්තක්ද
@tharakavibishana304
@tharakavibishana304 2 жыл бұрын
මෙහේ දැන් ජපන් class හරියට තියෙනවා. ඒගොල්ලෝ තමයි කියන්නේ 45 වෙනකන් පුළුවන් කියලා. මං ඔයාට ඒ අයගේ phone no එකක් එව්වොත් පුලුවන්ද මල්ලි ඔයාට විස්තර ටිකක් හොයලා කියන්න.
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
@@tharakavibishana304 අය්යේ මම මෙහෙන් තව ටිකක් හොයලා බලලා හරියටම කියන්නම්.. ඔහෙන් ඇහුවට තේරුමක් වෙන එකක් නෑ අය්යේ ඒකයි.. ජපන් classes නම් දැන් ගොඩාක් තියේ තමා අඩුම campus එහෙකින් ජපන් වලට ඩිග්‍රියක්වත් තියෙන කෙනෙක් ගාවට යන්න. එහෙම ඩිග්‍රි තියෙන අය විතරයි හොද කියන්වා නෙවේ.එයාලත් අවුල් අවස්තා තියේ. කොහොමහරි හොද class එහෙකට යන්න.හොදට වැඩ ටික කරගන්න language එක හදාගෙන එන්න. ජය වේවා❤️🤟
@tharakavibishana304
@tharakavibishana304 2 жыл бұрын
@@tabisaki1443 ok මල්ලියෝ ජයවේවා. මං දැන් reg වෙලා ඉන්න agency එකේ විස්තරයක් තියෙනවා මං ඒක ඔයාට යවන්න try කරන එවන්න බැනේ. මේකෙන් 🙄
@user-zb8cd9wm5i
@user-zb8cd9wm5i 20 күн бұрын
Tnx brdh ❤
@LakshanDeshitha
@LakshanDeshitha 11 ай бұрын
තවත් ආස හිතුන අයියේ තව තවත් වීඩියෝ ගොඩාක් ඕනි
@tabisaki1443
@tabisaki1443 10 ай бұрын
krnnm malli ❤️
@themikajayasinghe2714
@themikajayasinghe2714 Жыл бұрын
අයියේ student visa යන්න ඉන්නවනම් germen tech එකේ කෝස් එකක් කරොත්,ඒ cetificate එකේ ප්‍රයෝජනයක් තියෙයිද?
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Technical college ynkotat Oy e pettenm krnwanm wasiyak tyewi malli aniwa
@ABC-vr6ve
@ABC-vr6ve 2 жыл бұрын
Aiya japan giye SSW visa ekenda ?
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
Ne malli mn ssw visa eken newe❤️
@upekshaprasadini2364
@upekshaprasadini2364 Жыл бұрын
Godaka watinawa me adahas walata. Ape tiyena godak ?walata pilituru lebuna. Samahara aya vedio danawa ape balaporottu kadawenna. Me adahas walata godaaak thanks.👍☝👍☝☝☝
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you very much Upeka.. Amaru ten tynwa Positive hitala wede goda dagttot krnna beri deyak newee gemak gahala lhmhri japan enna Video ek Fb,Watsapp groups wala share parak danna jayaweewa 😍😍
@Hilio01
@Hilio01 4 ай бұрын
JFT exam එකයි skill test එකයි කරන්න කෝස් කරන්න ඕනද.නැත්නම් self study කරලා තමන්ටම පුළුවන්ද🙄???
@tabisaki1443
@tabisaki1443 3 ай бұрын
Self study krlat krnna puluwn💪😍
@KaushanVlog
@KaushanVlog Жыл бұрын
අයියේ SSW විසා ඒකින් එද්දී ලංකාවේ වත්කම් පෙන්නන්න ඕනි නැද්ද. ඒ ගැන විස්තරයක් ඕනි
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
එහෙම වත්කම් පෙන්වන්න ඕනී නෑ මල්ලී SSW එකේදි
@foryou69-mf3ww
@foryou69-mf3ww Жыл бұрын
අයියෙ PR කියන්නෙ ස්තීර පදිංචිබාවය නේද🙂❤️‍🩹
@amithmadumada6699
@amithmadumada6699 Жыл бұрын
O
@tabisaki1443
@tabisaki1443 10 ай бұрын
Ooo
@andyandy7194
@andyandy7194 Жыл бұрын
ඔන්න අද දැක්කෙ සබ්ක්‍රයිබ් කරා.
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you broo ❤️ Share parakut danna FB pette ❤️
@ramyadesilva3469
@ramyadesilva3469 Жыл бұрын
Thanks putha..♥️♥️👍
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you amma ❤️
@shashibro3226
@shashibro3226 Жыл бұрын
Niyamii malli👍👍
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you bro Share parak dala denna ❤️
@thimiradileepa3828
@thimiradileepa3828 Жыл бұрын
නියම චැනල් එකක්. 💛
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you bro FB groups pettet podi share parak danna ❤️❤️
@ravindunonis7519
@ravindunonis7519 Жыл бұрын
Good work brother thank you
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you bro ❤️
@venuravish281
@venuravish281 Жыл бұрын
Supiriyatama explain keranawa ❤️
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you broo Share parak dala denna Training visa video ekt tye ekt blnnaa
@venuravish281
@venuravish281 Жыл бұрын
@@tabisaki1443 Aniwa Brother..puluwannm japan unskill job genai salary genai video ekak genna ❤
@dinushaSewmini646
@dinushaSewmini646 4 ай бұрын
Tank aiye gidak therum karala dunna thavath asa hithuna 👍♥️
@tabisaki1443
@tabisaki1443 3 ай бұрын
Jaya nangii 😍💪
@arunauluwaduge6964
@arunauluwaduge6964 Ай бұрын
Thank u brother ....❤❤
@tharushinayanika2924
@tharushinayanika2924 Жыл бұрын
ありがとごさいます🥰❤️👍
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Ganbattee ❤️💪
@gayanjayatunga8198
@gayanjayatunga8198 4 ай бұрын
Good vedio.Thanx.Automobile Repair & Maintenance category yatathe nadda jobs.
@tabisaki1443
@tabisaki1443 3 ай бұрын
Twm ek add wela nee neh😭
@ashiwitheducationtraveling
@ashiwitheducationtraveling Жыл бұрын
ගොඩක් ස්තූතී සර්🌸🌸🌸🌸🌸🌸💕🌏🙏
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Jaya wewa ❤️✌️
@samanthapawan4921
@samanthapawan4921 5 ай бұрын
@Sandeepa.05
@Sandeepa.05 Жыл бұрын
Danagnn oni ew godk danagtta aiye..hodat channel ek krn ynw ..domo arigathogozaimas❤
@tabisaki1443
@tabisaki1443 10 ай бұрын
Jaya malli ❤️
@user-zk7nw3nt4p
@user-zk7nw3nt4p Жыл бұрын
Thank you so much ❤❤
@tabisaki1443
@tabisaki1443 10 ай бұрын
You're welcome 😊
@user-ou2yq3tp4o
@user-ou2yq3tp4o 9 ай бұрын
Thanks aiye❤
@tabisaki1443
@tabisaki1443 9 ай бұрын
Jaya bro ❤️
@lalithkumara8304
@lalithkumara8304 Жыл бұрын
Niyamai malli loku danumak labuna bs..
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Jaya wewa ayye ❤️
@semiyajayasinghe4783
@semiyajayasinghe4783 Ай бұрын
thank you
@tabisaki1443
@tabisaki1443 Ай бұрын
Jaya wewa Semiya😍😍
@KapilaSampath-qn8hj
@KapilaSampath-qn8hj Ай бұрын
Niymal පුතා ❤
@sumudusewwandi4092
@sumudusewwandi4092 Жыл бұрын
Thank you..💙
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Jaya Sumudu ❤️💪
@muthujayasekara9398
@muthujayasekara9398 5 ай бұрын
Honda v ekak..hondata ketiyen saralawa hemadema explain kala..👍..Ssw 1 duration eka iwara wenakn apita lankawata awith yanna berida ayye...
@tabisaki1443
@tabisaki1443 3 ай бұрын
Thank you malli😍 Apo puluwn oni trm awheki
@nishadithbandara8592
@nishadithbandara8592 Жыл бұрын
Thnx අයියේ ♥️♥️
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Jaya malli ❤️
@niroperera21
@niroperera21 Жыл бұрын
Eshan 😊 Sagarika Senseige Class ekata ne awe. Nikamata wage dekke. Good job
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you Niro ❤️😍 khmd itn? FB inne mee namind?
@pissudubel53
@pissudubel53 Жыл бұрын
Niyamai kollo
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you bro ❤️
@garanganatha5840
@garanganatha5840 7 ай бұрын
සුපිරි ❤❤
@tabisaki1443
@tabisaki1443 Ай бұрын
Thank you 😍
@SachinAB96
@SachinAB96 2 жыл бұрын
Broh 😍💪
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
❤️❤️
@Vihara_perera
@Vihara_perera Жыл бұрын
thank you so Mactch aiye 🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you nangi ❤️
@madushaprasadi44
@madushaprasadi44 Жыл бұрын
Thank you aiye, gdk watinwa japan walata yanna hithn inna ayata me video eka. Mamath kuwait wala denata weda krnwa office ekaka. Matath me wge ratakata ynna kemeththak thiyenwa. Mamath try karanawa
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you nangi ❤️ Gemak ghmu khmhri Video ek Oyge yluwnt FB ekt watsap walat share parak danna❤️
@madushaprasadi44
@madushaprasadi44 Жыл бұрын
@@tabisaki1443 ok. Mta thwa details mnwa hri dengna thynm ktha krna mta aiyge contact nmbr eka denna plwnnm. Aiya denata japan walada nthnm lankaweda inne kiynna
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
@@madushaprasadi44 Fb innw neda nangi ? Page ekt msg ekk danna. Tabisaki Japan 日本 mhm search krnna enawa. Japan wala inne.
@madushaprasadi44
@madushaprasadi44 Жыл бұрын
@@tabisaki1443 aiye denata ehema sure agent knk inna agency ekak thiynwda japan yawana. Mokada godak then wala meka wenne nehene. Apata rajayen ynwnm gdk late wenwne neda private ywna recruiting office thiynwda
@danumadushani4779
@danumadushani4779 2 жыл бұрын
Thanks brother for your informations...thyroid operation karala medicine ganna kenekta yanna giyot medical prashnayk weida?
@tabisaki1443
@tabisaki1443 2 жыл бұрын
Thank you Danu san ❤️ Video ek puluwaninm yluwntat share karanna ❤️ Loku operation ekkd ? Weda krnkot amaru trm ekk unt nm poddk awul kyla htnwa. Medical ek samnya medical ekk kyla tma kyla tynne
@anushkadilshan328
@anushkadilshan328 2 ай бұрын
Thanks bro❤
@tabisaki1443
@tabisaki1443 2 ай бұрын
Jaya broo
@shainidileka895
@shainidileka895 Жыл бұрын
Godak sthuthi pehadilawa kyla denawa❤️
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you Sithini Yluwntat share karnaa ❤️❤️
@dinukamadhubhashini9970
@dinukamadhubhashini9970 Жыл бұрын
Thank you so much😍😍😍😍
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you 😊
@sayurihimasha
@sayurihimasha 5 ай бұрын
Nice video ❤
@tabisaki1443
@tabisaki1443 3 ай бұрын
Thank you Himasha
@TharinduBandara-bn7hi
@TharinduBandara-bn7hi 2 ай бұрын
Thank you brother ❤
@tabisaki1443
@tabisaki1443 2 ай бұрын
My pleasure
@kdtdilshan6250
@kdtdilshan6250 Жыл бұрын
Elama thanx...💚
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Jaya bro ❤️
@anushahennayake9843
@anushahennayake9843 Ай бұрын
Thanks obata,
@tabisaki1443
@tabisaki1443 Ай бұрын
Jaya weewa😍💪
@isharanilanka1405
@isharanilanka1405 Жыл бұрын
Niyamai broo
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
Thank you bro ❤️❤️
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 60 МЛН
Дай лучше сестре 🤗 #aminkavitaminka #aminokka #сестра
00:15
Аминка Витаминка
Рет қаралды 532 М.
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 35 МЛН
Japan SSW Visa Sinhala | Japan Job Visa | Work Visa | How to apply SSW Visa
19:25
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 60 МЛН