ජපානයත් නිකන් ලංකාව වගේ | Japanese street food

  Рет қаралды 29,773

Hithumathe JAPAN

Hithumathe JAPAN

9 ай бұрын

Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We're a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we're here to share our passion for this beautiful country with you.
From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we'll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
Join us on an exciting Japan vlog as we explore the vibrant street food festival in Japan! This video captures our daily life as a Sri Lankan couple discovering Japan's beautiful places and unique culinary delights. Watch as we immerse ourselves in the rich flavors and festive atmosphere, sharing our experiences and cultural insights. Whether you're curious about Japan's local street food scene or interested in our Sri Lankan perspective, this Japan Sri Lanka vlog offers an engaging look at the fusion of cultures and the stunning sights of Japan. Don’t miss out on this flavorful journey through one of Japan’s most exciting events!
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III
#hithumathejapan #japanesestreetfood #streetfood

Пікірлер: 165
@Bhashi159
@Bhashi159 8 ай бұрын
අනේ ඔයාල දාන වීඩියෝ බලද්දි ජපන් එන්න තියෙන ආසාව වැඩි වෙනව අනේ ❤️❤️❤️❤️🥺
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
😍
@dulanjalikavindya2341
@dulanjalikavindya2341 9 ай бұрын
මම ලව් කරන රියල් පිස්සො දෙන්නෙක්.😁 lv u.. අක්කි & අයියා 💖😘
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
ආදරෙයි 🥺❤️
@indikamix3997
@indikamix3997 5 ай бұрын
සුපිරි හැම වීඩියෝ එකක්ම බලල තියනවා. නියමයි සුභ ගමන් සහෝලා. ❤🎉👌
@disadiminduli9358
@disadiminduli9358 9 ай бұрын
මම ඔකයම වල ඉන්නේ ඒත් හහදිස්සියකට Shizuoka ආවා 28. ඒ අතරේ ඔයාලා මේ වීඩියෝ එක දාලත් තිබ්බා වැඩ අස්සෙ බැලුවේ . කොහොම හරි අන්තිම දවසෙ යා ගන්න පුළුවන් උනා ඔයාලා කිව්ව නිසා. එදා නම් හොදට enjoy කරා ඉස්මුරුත්තාව වෙන්නම කෑවා අයියෙ අක්කෙ ඒකෙ තිබ්බ ගොඩක් කෑම මාරම රසයි. මන් කාලා තිබ්බෙ නෑ ගොඩක් කෑම ඒකට අයියටයි අක්කටයි තමයි ගොඩක් තෑන්ක්ස් කරන්න ඕනි. ❤❤😘😘 අක්කයි අයියයි මරු අනේ ගොඩක්ම අයියා . දෙදෙන්නම පරිස්සමෙන් ඉන්න . ආදරෙයි දෙන්නටම ❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
ශා...නියමයි❤
@anuradhasandamali441
@anuradhasandamali441 8 ай бұрын
අක්කයි අයියයි ඔය දෙන්නා නන් මාරම couple එකක් ජීවිතේ විඳින ආදරණීය ජෝඩුවක් 🥰🥰 Video එකත් මරු 👌👌🥰💗
@NishalInduwara4688
@NishalInduwara4688 9 ай бұрын
Ada vlog eka maru aaa😂 kamanm rasa patai 😋 parissamat enna dennama . God blles Aiya & Akke .🇯🇵❤️
@malinduniwarthana9010
@malinduniwarthana9010 9 ай бұрын
මස් කකා හිටපු ඔන්නනොකෝ ලස්සනය් 😌💖
@roshanlakvijitha6336
@roshanlakvijitha6336 9 ай бұрын
අදත් වීඩියෝ මරු අයියේ අක්කේ...👌❤️💖💖 street food එකත් නියමයි...👌❤️🍜🍜 ජපන් මිනිස්සුත් මාරම සුහදශීලි...🥰❤️❤️ කෑමත් මරු...❤️❤️ ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්න අයියේ අක්කේ...❤️❤️ පරස්සමින් ඉන්න ඔයාලා හැමෝම...🥰💖❤️❤️ ආදරෙයි ❤️💖💖
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
හැමෝමත් සුහදශීලී නෑ... ගොඩක් ස්තූතියි මල්ලී❤
@roshanlakvijitha6336
@roshanlakvijitha6336 8 ай бұрын
@@HithumatheJAPAN 🤗❤️
@AmilaSubasinghe
@AmilaSubasinghe 9 ай бұрын
6:12 එකෙන්ම රශී... වෙන මොන ජොබ් කරත් අතාරින්න හිතෙන්නෙ නැති මීඩියා ❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
අනිවාර්යයෙන්ම 😢❤
@WishYasho
@WishYasho 9 ай бұрын
Vedio eka maru Japane edan hari vidihata Japane lassana culture eka pennanne oyala denna 💕🥰🇯🇵samahara than wala lankawe wage danuna 😅 parissamen sathutin Enna aiya & Akka 💌🤍
@arunaranasinghe2173
@arunaranasinghe2173 9 ай бұрын
මේකනම් එනකං හිටියේ ♥️..දැං බලන්න වෙලාවක් නෑ.සෙල්ලමි කරන්න යනව..ඇවිල්ලා බලන්නම්♥️♥️
@vishodasenevirathna6957
@vishodasenevirathna6957 9 ай бұрын
ජපානයේ මිනිස්සු ශෝක් අනෙ❤❤❤ මරු ව්ලොග් එකක් අදත් .....ආදරෙයි දෙන්නටම😘 බුදුසරනයි ♥️♥️♥️♥️♥️
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
ආදරෙයි විශෝ❤
@vishodasenevirathna6957
@vishodasenevirathna6957 8 ай бұрын
@@HithumatheJAPAN ඉස්සර ව්ලොග් දාපු ගමන් බලනවා අක්කේ❤️❤️ දැන් චුට්ටක් වගේ පරක්කු වෙනවා.ඒත් වරද්දන්නෙ නැතුව හැම එකක්ම බලනවා මං ♥️♥️ ආසම කපල් එක හිතුමතේ කපල්😘ජපානයේ ඔයාලා දකින හැමදේම අපිත් එක්ක බෙදාගන්නවට ගොඩක් පිං♥️ ලස්සන ව්ලොග් කරන්න තවත් හැකිවේවා♥️ බුදුසරනයි දෙන්නටම ♥️ ආදරෙයි♥️
@yashodhathilomini3398
@yashodhathilomini3398 9 ай бұрын
Adath video eka niyamai..❤❤️Minissu harima suhadashili...! ❤️✨
@arunaranasinghe2173
@arunaranasinghe2173 9 ай бұрын
ආදරය සදාකල් රැදේවා..අර තායි කෙල්ලනම් මරු😀♥️...ස්කූල් ලමයිත් මරු..♥️ මාත් ගෙදරදී බත් කද්දී කොහේ හරි රටක ස්ට්‍රීඩ් ෆුඩ් බලනෝ..ඉන්දියාවෙ පකිස්තනේ නම් නෑ🙄..♥️👍
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
හැම රටකම stree food බලන්න එපා කන ගමන්😂🤭
@heshanlakshan7350
@heshanlakshan7350 9 ай бұрын
සුපිරියක් ❤😊
@ayuli-shenulya1
@ayuli-shenulya1 8 ай бұрын
අද වීඩියෝ එක නම් මරු❤😘love you
@madhushika-cz8dx
@madhushika-cz8dx 9 ай бұрын
Shooooi video eka aneee.... be happy always ❤❤❤
@user-gd2ro7xe4s
@user-gd2ro7xe4s 9 ай бұрын
අයියේ ජපානෙ ලැම්බොගිනි වගේ සුපිරි කාර් වල වීඩීයෝ එකක් දෙන්නකො .ඒවගෙ ගනනුත් එක්කම.අනේ අනිවාරෙන් වීඩියෝ එකක් ඕන
@shanayt8563
@shanayt8563 9 ай бұрын
අදනම් වීඩියෝ එක මරූ 😄❤💗
@upekarumali7231
@upekarumali7231 8 ай бұрын
නියමයි👍❤️
@Isy4627
@Isy4627 9 ай бұрын
Thanks both of you akki and ayya illapu video ekama dunnt 😂❤✨️
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
Much ❤
@Waruninjp
@Waruninjp 9 ай бұрын
Japan kello ai mechara lassana. 🥲🥲💔💔
@user-uh1dd2jb2p
@user-uh1dd2jb2p 9 ай бұрын
It's called East Asian plastic surgeries. Most Monolid people do plastic surgeries.
@nishubabe3491
@nishubabe3491 9 ай бұрын
❤❤ පට්ට අක්කි අයියා
@menakawijeweera634
@menakawijeweera634 9 ай бұрын
Supiriyak ahh.....😋
@shaniya0414
@shaniya0414 9 ай бұрын
I learn a lot about Japanese culture from anime films⛩
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
@hashanjayawardhana7658
@hashanjayawardhana7658 9 ай бұрын
ලස්සන ට channel එක කරනවා ඔයලා දෙන්නම නියමයි ❤️😍
@carcollection9157
@carcollection9157 9 ай бұрын
සුපිරී අයියා අක්කා❤️😍😘
@M-suraj
@M-suraj 9 ай бұрын
කාලෙකට පස්සේ සුපිරී🎉🎉❤
@savish6921
@savish6921 9 ай бұрын
අක්කා ටිකක් මහත් වෙලා වගේ...එත් ලස්සනයි ❤
@senurikavindya8908
@senurikavindya8908 9 ай бұрын
Akki shopping video ekk nm aniwaren oni 😢
@sanjulasansith6703
@sanjulasansith6703 9 ай бұрын
Dennama parissamen inna .video eka niyamai aith thava vlog ekakin enna .baln inne akka ayya .❤❤❤
@JanithMadubash-hq4rv
@JanithMadubash-hq4rv 9 ай бұрын
Ada vlog eka maru ane hamadama me wage vlog gennako adarei❤
@prashannashmika869
@prashannashmika869 9 ай бұрын
❤😍 අදත් මරැ video එක
@SeNuRa.2004
@SeNuRa.2004 9 ай бұрын
Awa awa video ekak awa ❤😊
@samithdulanjana169
@samithdulanjana169 9 ай бұрын
ඔය දෙන්නගෙ video එකක් එනකම් බලන් ඉන්න මම 😊
@nimashisadunika4485
@nimashisadunika4485 9 ай бұрын
විඩියො එකක් දානකන් බලන් හිටියෙ අක්කි අයියා❤️
@pmW5867
@pmW5867 9 ай бұрын
❤ ada සුපිරි aiya ❤
@AsnaaIshek
@AsnaaIshek 2 ай бұрын
Nicely couple ! ❤️🥰
@thilakananayakkara415
@thilakananayakkara415 9 ай бұрын
colors ❤
@thilinachathuranga3492
@thilinachathuranga3492 9 ай бұрын
Kamu kamu😊😊😍😍😍
@nadeekafernando303
@nadeekafernando303 9 ай бұрын
👍👍💓💓💓💓💓mamath lagadima enawa.oya dennatama budusaranai, dewipihitai .💓💓💓💓
@ashenchamika8217
@ashenchamika8217 9 ай бұрын
Supiri vidiyo ekak aiye&akke 💞💞💞arigato gosaimasu
@user-ye6bd5ji7v
@user-ye6bd5ji7v 9 ай бұрын
maru ayye akke🥰
@anjanaumayangi267
@anjanaumayangi267 9 ай бұрын
ඔයාලා දෙන්න මරු අනේ😉 life එක enjoy කරන couple එකක්☺️✨🌸
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
Much love ❤
@shashikamaduranga9951
@shashikamaduranga9951 8 ай бұрын
ලස්සනයි ❤
@vinushan7913
@vinushan7913 9 ай бұрын
Top. 😍
@muthugalagedilshan9244
@muthugalagedilshan9244 9 ай бұрын
Adth patta aa❤
@Mrchannell287
@Mrchannell287 9 ай бұрын
🇯🇵❤
@indrravishan3640
@indrravishan3640 9 ай бұрын
ජපන් ආච්චිලනම් අම්මෝ😊
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
😂
@sorts3257
@sorts3257 8 ай бұрын
Gammk❤
@janith_26
@janith_26 9 ай бұрын
අනෙ මරු අනෙ අද එකනම්...මාරම හැපි මට 😍💖
@gangarathnayake5928
@gangarathnayake5928 9 ай бұрын
❤❤Budusaraii
@buddhikaprageeth2243
@buddhikaprageeth2243 9 ай бұрын
Super..💙❤🤜🤛👌👌
@dinovlogssl2317
@dinovlogssl2317 9 ай бұрын
super videoo❤❤❤iam your new friend ❤❤
@Shenu2002
@Shenu2002 9 ай бұрын
ආදරෙයි අක්කි අයියා හරිම ආදරණීය ඩබලක් ඔය දෙන්නා 😍❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
Much love ❤
@user-zt5vg1iq8g
@user-zt5vg1iq8g 9 ай бұрын
Enjoy ❤
@heshanikavisha9142
@heshanikavisha9142 9 ай бұрын
❤️🌸🇯🇵
@manojfernando1028
@manojfernando1028 9 ай бұрын
beautiful
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
Thank you! 😊
@user-ss2li4mm1f
@user-ss2li4mm1f 9 ай бұрын
Oyala danna kauru hri koriyan vala innvada akki. Viyadanuth ekka baluvma hoda Salary ekk ganna puluvan ssw valin japan avamada, koriyan giyamda. Ane akki pls reply
@chathuperera7136
@chathuperera7136 9 ай бұрын
美味しそう😍
@samithaherath9781
@samithaherath9781 9 ай бұрын
This one is so nice guys..❤️🔥
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
Thank you❤
@samithdulanjana169
@samithdulanjana169 9 ай бұрын
❤️🇯🇵
@samithdulanjana169
@samithdulanjana169 9 ай бұрын
Tokyo ඉන්නෙ අපි 😊
@ronald7528
@ronald7528 9 ай бұрын
super
@SamSeenVlogs
@SamSeenVlogs 9 ай бұрын
😊😊😊
@yashodhathilomini3398
@yashodhathilomini3398 9 ай бұрын
😍❤️
@ravindupethum
@ravindupethum 9 ай бұрын
😍
@nileshanirmani8346
@nileshanirmani8346 9 ай бұрын
Tw vlog krnn ...asy akka ayya.ar new update ek.hoday oyl japan ktkrkot sinhala meaning dana ek asy.. stay safe and happy forever....🙏
@tharushadewmi1432
@tharushadewmi1432 9 ай бұрын
එයාලා ඇත්තටම ශෝක්
@LochanaYasanga
@LochanaYasanga 9 ай бұрын
@sanjulagayashan9650
@sanjulagayashan9650 9 ай бұрын
ammoh bdkiniii 🤗🤗🤗
@glakruwan9255
@glakruwan9255 9 ай бұрын
👍🌍✈️❤️
@Rhthenulz
@Rhthenulz 9 ай бұрын
ආදරෙයි හැමදාමත් අක්කටයි අයියටයි ❤🎉😊
@GimhanJayasinghe-hx4lq
@GimhanJayasinghe-hx4lq 9 ай бұрын
♥️🇯🇵
@vikumshahara
@vikumshahara 9 ай бұрын
❤❤
@keshanihimaya9989
@keshanihimaya9989 9 ай бұрын
❤❤❤Woow
@kavindudeemal2631
@kavindudeemal2631 8 ай бұрын
😍❤
@user-vw4ju7rz8i
@user-vw4ju7rz8i 9 ай бұрын
Oyalage vedio balanna abbehi wela den ❤️
@yohankahandagama7832
@yohankahandagama7832 9 ай бұрын
❤👍
@starguide8148
@starguide8148 9 ай бұрын
❤🎉😊
@leeoshisvt231
@leeoshisvt231 9 ай бұрын
Anehhhh shoii oyla denna Korea town eke video ekak one
@jayanthathunga6864
@jayanthathunga6864 8 ай бұрын
❣️❣️❣️❣️❣️👍
@Brave_xx
@Brave_xx 9 ай бұрын
ජූස් කඩේ කෙල්ලට හිත ගියා 🤭
@jayangathilini1290
@jayangathilini1290 9 ай бұрын
මියූ බඩගින්දරේ... අයියෝ....😿 රත්තරං බව්ව වගෙ මියූවත් අරන් යන්න තිබ්බෙ. මේ හබීව පරිස්සම් කරගන්න වෙයි බෝයිස්ලගෙන් 🤭
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
මියූ හොඳට කාලා බීලා ඉන්නේ😍
@amiladilshan7642
@amiladilshan7642 9 ай бұрын
❤️😍
@abishekisuranga4006
@abishekisuranga4006 9 ай бұрын
සුපිරී..සැලඩ් නංගිගේ නම්බරයක් නැද්ද 😁❤
@DewakaPerera
@DewakaPerera 8 ай бұрын
Patta aiye❤❤❤❤❤❤❤❤❤
@niorshajayamanna3275
@niorshajayamanna3275 9 ай бұрын
👍💗💗
@ytsho
@ytsho 9 ай бұрын
Gold Temple ද
@ViewsbySasaa
@ViewsbySasaa 9 ай бұрын
කෑම 😊😊
@imashaindeewara1192
@imashaindeewara1192 8 ай бұрын
Chocolate video ekak danna 😊
@buggati99
@buggati99 9 ай бұрын
❤️🎌
@sahansandeepa2596
@sahansandeepa2596 8 ай бұрын
😍💕💕
@kavija_geethika
@kavija_geethika 9 ай бұрын
so sweet 🙊
@pubudu867
@pubudu867 9 ай бұрын
හද්වතේ කපල් එක ❤️🇯🇵
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
ආදරෙයි ❤
@dishnimasakorala4204
@dishnimasakorala4204 9 ай бұрын
Akka lassana wela sudu wela 😌😎❤️
@achiniishara9468
@achiniishara9468 9 ай бұрын
Hii akki, aiya ❤
@Hiru__Kulathilaka
@Hiru__Kulathilaka 5 ай бұрын
Thank you so much, everyone ❤
@RiddlerShorts
@RiddlerShorts 9 ай бұрын
Ayya camera eka mokadda use karana
@disnapriyangani9507
@disnapriyangani9507 9 ай бұрын
❤❤❤Arigatho
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 6 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 15 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 110 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 38 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 6 МЛН