ජපානයේ බඩු ගණන් අඩුද? 💴🥥🧅| JAPANESE SUPERMARKET VLOG | Hithumathe JAPAN | 4K

  Рет қаралды 203,248

Hithumathe JAPAN

Hithumathe JAPAN

Күн бұрын

Пікірлер: 651
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ජපානය කියන්නේ ජීවින වියදම වැඩි රටක්.Fresh එළවළු පළතුරු ටිකක් ගන්න ටිකක් වැඩියෙන් සල්ලි වියදම් කරන්න වෙනවා. අපි එක්ක කතා කරන්න.. සෙට් වෙන්න අපේ Discord එකත් එක්ක..මෙන්න ලින්ක් එක 👉discord.gg/ye7gP4Gf5C
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 3 жыл бұрын
ජපානෙ මිනිස්සුන්ගෙ මාසික අදායමත් ගොඩක් වැඩි නිසා මමනම් හිතන්නෙ නෑ ජපානෙ බඩු මිල වැඩියි කියලා. පඩිය රුපියල් 30,000/ ගානෙ පඩි ගන්න ලංකාවෙ දෙන්නෙක් ඉන්න පවුලකට කෑම බීම වලට මාසෙකට රුපියල් 20,000/ ක් වියදම් වෙනවා කියල ගත්තොත් එයාලගෙ ආදායමෙන් 33.3% ක් ගණන් හදල බලන්න ඔයාලට එච්චර වියදමක් නෑ
@rmadventures6173
@rmadventures6173 3 жыл бұрын
@@sameeraweerasinghe1087 මේ විඩියෝ කරන නංගි සහ මල්ලි ලංකාවේ ඉන්න මිනිස්සුන්ට හරියට පැහැදිලිව ආදායම හා වියදම කිව්වනන් හරි නේද....
@chanukachathuranga1797
@chanukachathuranga1797 2 жыл бұрын
Narita ... ගැන video ekak krannako
@kingofthekings1275
@kingofthekings1275 2 жыл бұрын
Hby mehem ekkuth tyenwa ithuru kroth ithuruwath wdi 😉
@chamodimadurangika4590
@chamodimadurangika4590 3 жыл бұрын
ජපන් එන්න ආසාවෙන් ඉන්න ගමන් මේක බැලුවෙ.තවත් ආස හිතුනා 🤗🤗❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
දවසක එන්න ලැබේවා ..! thank you Chamodi ❤️
@udesenajayalath404
@udesenajayalath404 2 жыл бұрын
Good
@jayanthakumara7037
@jayanthakumara7037 2 жыл бұрын
@@HithumatheJAPAN 🤗
@user-id9ky5bn8n
@user-id9ky5bn8n 2 жыл бұрын
Heee.. Maath
@dubaimKCricket
@dubaimKCricket Жыл бұрын
Cricket club තියෙනවද ඔහේ අයියේ. අප්‍රෙල් වගේ එන්න ඉන්නෙ
@tiktok-th2ss
@tiktok-th2ss 3 жыл бұрын
අද තමයි අක්කිගෙයි අයියගෙයි වීඩියෝ එක අහම්බෙන් දැකලා බැලුවේ හරිම ලස්සනයි video එක 🤗😍අපි subscribe කරා ඔය දෙන්නව 😊පරිස්සමින් ඉන්න දෙන්නම 😘
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ගොඩක් ආදරෙන් පිලිගන්නවා එහෙනම් 😍❤️Thank you so much Tik
@dewakasupun2121
@dewakasupun2121 2 жыл бұрын
අද තමයි අක්කාගේයි අයියාගේයි විඩියෝ එක අහම්බෙන් දැකලා බැලුවේ. හරිම ලස්සනයි. මමත් ජපානයට එන්න ඉන්නේ. ඔයාලා දෙන්නාගේ මේ විඩියෝ එක මට ගොඩක් වැදගත් උනා. පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට. 🙏🏻🙏🏻
@kavishkageethanja1910
@kavishkageethanja1910 3 жыл бұрын
Nice 💓💓 dennama parisamin sathutin inna hamadama ❤️❤️ oyalage video nam supiri........ 😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you so much Kavishka ♥️😍
@anuwarnakula1530
@anuwarnakula1530 2 жыл бұрын
ජපන් එන්න මාරම ආසවෙන් ඉන්නේ හොය හොයා විඩියෝ බලන්නේ 🥺❤️ ආදරේ හිතෙනෝ ඔය දෙන්නට ශොයි අයියයි ආක්කායි බුදුසරණයි පරිසමෙන් ඉන්න 🥰❤️
@Imsha234
@Imsha234 2 жыл бұрын
කොච්චර වීඩියෝ තිබ්බත් ඔයාලා දෙන්නගෙ ඒවා පැහැදිලි අන්න ආසයි ❤️😍😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Thank you so much 😍😍😍❤️
@rohinikodagoda1483
@rohinikodagoda1483 3 жыл бұрын
හරිම සතුටුයි .. මමත් ටික කලයක් ජපානයේ වැඩ කල.මෙවා බලන කොට ආයේ එන්න හිතෙනවා දරුවෝ...බුදුසරනයි..
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමියට
@chamudisupuni4289
@chamudisupuni4289 Жыл бұрын
අනේ මගේ හිනේ ❤️❤️ අදරෙයි හැමදාම ❤️❤️ අනේ අක්කී තව වීඩියෝ ඔනී ❤️❤️ මගේ හිනෙට යනවාමයි කියලා හිතුනා මේක දැක්කම❤️❤️😘😘
@Vimunmiru
@Vimunmiru 3 жыл бұрын
ශා මරුනේ....අද සුපර්මාර්කට් ව්ලොග් එකක් ආසම විදියේ එකක් ❤️❤️😍😍😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
හේ හේ... මිරූ ගර්ල් ♥️ thank you so much 🥰
@dilinimadushani3461
@dilinimadushani3461 3 жыл бұрын
අද අහම්බෙන් දැක්කේ මේ විඩියෝ එක .subscribe කරා .❤️❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ගොඩක් ආදරෙන් පිලිගන්නවා ඔයාව... 😍❤️ Than k you
@nethmidivyanjali9158
@nethmidivyanjali9158 3 жыл бұрын
වීඩියෝ එක අහම්බෙන් හම්බුනේ මාත් ජපන් එන්න හිතන් ඉන්නෙ අක්කි & අයියා ඔය දෙන්නගෙ වීඩියෝ එක මට ගොඩක් වැදගත් උනා 🥺😘💐🥰
@thamodibandara2305
@thamodibandara2305 3 жыл бұрын
ඔයා ස්ටූඩන්ට් ද යන්නේ
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ගොඩක් ආදරෙන් පිලිගන්නවා ඔයාව...😍 දවසක ආවම හම්බවෙමුකෝ...❤️ Thank you so much
@thamodibandara2305
@thamodibandara2305 2 жыл бұрын
@@stressout1148 oww
@thamodibandara2305
@thamodibandara2305 2 жыл бұрын
@@stressout1148 mamam nat 5 karaa..jlpt 4 ekath karanwa..
@thamodibandara2305
@thamodibandara2305 2 жыл бұрын
@@stressout1148 anee mnda halow..sallith oonine yanda..
@tharushiisharafernando231
@tharushiisharafernando231 3 жыл бұрын
හැම බඩුවෙම වගේ දැන් prices ගැන දැනගත්තා😍 aye shopping yana video ekak gennako... ඇදුම් බලන්න🥺
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
හා හා වෙලාවක යමු එහෙනම් 😁😘
@karrykolla1
@karrykolla1 2 жыл бұрын
ow ane
@lakshanravindu4679
@lakshanravindu4679 2 жыл бұрын
Like කරා share ත් කරා❤️😊 වීඩියෝ එක මුල ඉදන් අගටම එපා වෙන්නෙ නැතුව ආසවෙන් බලන් ඉන්න පුලුවන්.🌻😍
@thenuwara100
@thenuwara100 3 жыл бұрын
මට තියෙන්නෙ නවසීලන්ත අත්දැකීම්නෙ.... එහෙත් සුපර් මාකට් කියන්නෙ අක්කරයක් විතර ලොකු ස්ථාන....!! එහේ සුපර්මාකට්වල ෂොපිං බෑග් දෙන්නෙ නැහැ. ඕනනම් සල්ලි ගෙවලා ගන්න ඕන. ඒ වගේ ම අපේ ඕනෑ ම ගමන් මල්ලක් ඇතුළට අරං යන්නත් පුලුවන්. කවුරුවත් චෙක් කරන්නෙ නැහැ. පාර්සල් කවුන්ටර් එහේ නැහැ. කරත්තෙටත් ඕනනංගොඩක් දිග උස කෝට්ටක ගහපු කොඩියක් සවිකර ගන්න පුලුවන්. ඒවා විවිධ පාටයි. ඒ නිසා තමංගේ කෙනා ඉන්නෙ කොහේද කියලා බලාගන්න පුලුවන්. අනිත් විශේෂය තමයි තමන් ගත්තු බඩුවල බර කිරලා, ඒවාට බිල් ගෙවා ගන්න ස්වයංක්‍රීය මැෂින් තියෙන එක.. අපේ රටේ කාඩ් එකකින් ගෙවනවානම් විතරක්, අත්සන වෙරිෆයි කරගන්න කෙනෙක් එනවා. බිලිං කවුන්ටර්වල ඉන්නෙත් බොහොම ටික දෙනයි. ඒ සල්ලිවලින් ගෙවන අයට.
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ඒ අත්දැකීම අපි එක්ක බෙදාගත්තට බොහොම ස්තූතියි සර්..
@cnrathnayake6165
@cnrathnayake6165 3 жыл бұрын
අද තමයි අහම්බෙන් දැක්කේ.....subscribe කරා...❤❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Ahh..😍 thank you CN❤️
@shope5651
@shope5651 3 жыл бұрын
ලයික් කරා😅❤ පරිස්සමෙන් ඉන්න අක්කෙ අයියේ..😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
US ලයික් කරන්න..කමෙන්ට් කරන්න...😋🤗🥰 ඔයත් පරිස්සමෙන්... ♥️
@rachithabathiya7743
@rachithabathiya7743 3 жыл бұрын
අක්කගෙයි අයියාගේයි වීඩියෝ දැන් ටික දවසක ඉදන් බලනවා ලයික් කරනවා අද තමයි ඉස්සෙල්ලාම කමෙන්ට් කරන්නෙ ලස්සන වීඩියෝ සෙට් එකක් පට්ටම වැඩක් හොදින් වැඩ ටික කරගෙන යන්න පරිස්සමෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි අයියා බොතලයක් අරගෙන අක්කාට ටෙඩියා අරන් දුන්නේ නැති එකටනන් ටිකක් දුක හිතුනා එකට අපි නැගිසිටින්න ඔනෙ අක්කා දිහා බලනකොට මට මගේ අක්කත් අද හිටියනන් කියලා හිතුන වාර අනන්තයි දෙන්නටම ආදරෙයි පැලෙන්ඩ ❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❗❗❗දිර්ඝායු ලැබේවා දළදා සමිදු පිහිටයි අයියා අක්කා දෙන්නට ❤️❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ඔයාගේ අක්කා කොහේ හරිම සතුටෙන් ඇති මල්ලි..ගොඩක් ස්තූතියි ඔයාට.පරිස්සමෙන් සතුටෙන් ඉන්න.තෙරුවන් සරණයි..! 🥰♥️
@rachithabathiya7743
@rachithabathiya7743 3 жыл бұрын
❤️❤️
@_mr.lucky_946
@_mr.lucky_946 3 жыл бұрын
අයියා බෝතලේ ගත්තා අක්කට ටෙඩියා අරන් දුන්නෙ නෑ මේවා කතා කරන්න ඕනේ ප්‍රශ්න 🤣🤣 any way keep it up akka & ayya much love ❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
අන්න ඒකයි මල්ලී අපි නැඟී සිටිමු 😂 Thank you lucky boy ♥️🥰
@udesenajayalath404
@udesenajayalath404 2 жыл бұрын
Good
@oshiyoutubechannel1870
@oshiyoutubechannel1870 2 жыл бұрын
අක්කෙ දෙන්න අය්යට හොද ගුටියක් 😁
@vihangidewmini436
@vihangidewmini436 2 жыл бұрын
ඒක ඇත්ත
@user-id9ky5bn8n
@user-id9ky5bn8n 2 жыл бұрын
@@oshiyoutubechannel1870 ow😂😂
@rashmisandunika683
@rashmisandunika683 3 жыл бұрын
නියමයි නියමයි .....ජපානයේ සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා වෙන වචන ටිකකුත් මේ කරන vlogs එක්කම කියලා දෙනවද...
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
හැම vlog එකකම ඒ වගේ වචනයක් දෙකක් කියලා දෙනවා.. අපි ඉස්සරහට ඒ ගැන ටිකක් වැඩියෙන් කියලා දෙන්නම්කෝ ♥️
@rashmisandunika683
@rashmisandunika683 3 жыл бұрын
@@HithumatheJAPAN thank you
@shakyaabesinghe6833
@shakyaabesinghe6833 3 жыл бұрын
ane oyala denna lassanata karala thiuanwa ane video eka . Godak lassanai. Adarei dennatama akkiyooo. 🥰🥰🥰
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you so much nanga 😍❤️
@piyalasanjeewa1705
@piyalasanjeewa1705 2 ай бұрын
අපි අද දැක්කේ අපි ටත් මමා ස්කූටරය ක් එවන්න .අපේ පුතා වෙනුවෙන් එයා අසනිපයෙන් කථා කරන්න බැහැ (විශේෂ අවශ්‍යතා )මේ ජිවත් වෙලා ඉන්න ටික කලේ එයාව සතුටින් තියන ඕන නිසාම යි .පිංසිදුවේවි...❤❤❤❤❤
@krishuboomer8560
@krishuboomer8560 3 жыл бұрын
ගොඩක් ස්තුතියි bro & sis අපිත් එක්ක මේ දේවල් බෙදාගන්නවට...🙏පරිස්සමින් ඉන්න දෙන්නම.... 😷
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අපි එක්ක හැමදාම ඉන්නවට 😍
@sachinthakumarasinghe4308
@sachinthakumarasinghe4308 3 жыл бұрын
notification eka dakke na fb eke dala awe ada 😭. Maru vidio ekanm 😁❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you sachi boy 😍
@muthudinelka133
@muthudinelka133 8 ай бұрын
ජපානේ සෙන්මොන් එකක් තනියම තෝර ගන්න විදිය සහ තනියම apply කරලා ඒ වැඩ කරගන්න විදිය වීඩියෝ එකක් කරන්නකෝ...🙏🙏🙏
@lionvolg8894
@lionvolg8894 3 жыл бұрын
ඔයාලගේ පලවෙනි ව්ඩියෝ එක මන් බැලුවේ මේ ලස්සනයි අය්යා අක්කා සබ්ස්ක්‍රයිබුත් කරා ❤️❤️😘
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you so much lion ❤️
@Chamithnadeeshan
@Chamithnadeeshan 3 жыл бұрын
හිතාගන්න බෑ අක්කෙ/අයියෙ මොනාද කියල, නියමයි සුපිරි ඉතිං , *watercity යංකෝ💖
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you CK ♥️ මීට කලින් vlog එකක් කළානේ water city එකක 😁
@Chamithnadeeshan
@Chamithnadeeshan 3 жыл бұрын
@@HithumatheJAPAN ඒ කියන්නෙ ඒක මිසින් වෙලා මට මං බලනෝ දැම්ම..💖💗💖
@shiharasewmini8861
@shiharasewmini8861 3 жыл бұрын
Shaaaaa... Marama lassanai ...🥰🥰 asawen hitiye video ekak enakan. Bs dennamatama...🙏🌹🌹🌹
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you so much ♥️ තෙරුවන් සරණයි ඔයාටත්
@charithapunsara6216
@charithapunsara6216 3 жыл бұрын
නියමයි, supermarket vlog එක, අයියගෙ hari colour කරමු.😁
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ඔව් ඔව් කලර් කරමු.. 😉 Thank you charitha ❤️
@guvigamage3158
@guvigamage3158 3 жыл бұрын
අද මේ දැන් තමයී ඔයාලගේ විඩීයෝ දැකලා බලන්න අරගත්තේ අක්කා.🙂ඇත්තටම හරිම ලස්සනයි .අයියත් අක්කට හොද සපෝට් එකක් දෙනවා.අයියා අක්කට ගොඩක් ආදරෙයී කියලා අපිටත් දැනෙනවා මේ වීඩියෝ බලද්දී. දෙන්නම ආදරෙන් හොදින් සතුටින් ඉන්න. බුදුසරණයී අක්කා අයියා ඔය දෙන්නටම. 🌼🌼🌼❤❤❤🤗🤗🤗🤗
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාව...❤️🙏 Thank you so much nanga
@udesenajayalath404
@udesenajayalath404 2 жыл бұрын
Good
@pandaexpress1319
@pandaexpress1319 3 жыл бұрын
Anyone else noticed how tiny the shopping trolley is? A stark contrast to the big trolleys we have here in Australia, US and UK.
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Trolleys are available in a variety of sizes at Japanese supermarkets
@batapola8405
@batapola8405 2 жыл бұрын
In US major health problem is people eat too much
@ashanmalinda7227
@ashanmalinda7227 Жыл бұрын
if u go to costco its very big
@thediza
@thediza 3 жыл бұрын
Ada thama oyalage video ekak mn mulinma baluwe mn subscribe kala😁
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Welcome to hithumathe JAPAN 🙏😍 thank you so much Disath❤️
@SailorsDiary
@SailorsDiary 3 жыл бұрын
ගනං නං පට්ට වැඩී හැබැයි නේ..අය්යගෙ කොන්ඩෙ කහපාට කරමු....ඒත් මට නොතේරෙන්නේ අර ගෑනු කෙනා ලගිං යද්දි අය්ය ආස්මි රසයි කිව්වෙ ඇයි කියල...🙄...නැ නැ විහිලුවට ඇහුවෙ.සූ.....පර් මාකට් ව්ලොග් එකත් මරු ඇ..😌💚ජය - සේල -
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
අර ටෙඩ්ඩා අරන් දුන් නෑ ඒක පෙනුනේ නෑ මෙයාට 🥺 අයියගේ ඔළුව දේදුණු පාට කරමු 🤣 ආදරෙයි සේලර්‍ර්‍ර්‍ර් පොඩ්ඩෝ ♥️
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 2 жыл бұрын
ජිවන වියදම් ,අවම පඩි නඩි,ඉතුරු කරන්න පුලුවන් කොච්චර ක්ද කියලා විඩියො එකක් දාන්න කො...විඩියො එකක් තියෙනවා නම් ලින්ක් එක දෙන්න plz❤️❤️
@nuwanwinkler7816
@nuwanwinkler7816 3 жыл бұрын
වීඩියෝ එක හරිම ලස්සනයි . .ඔන්න ලයික් කරා කමෙන්ට් කරා .
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you so much ❤️😍
@ayeshmajapan1234
@ayeshmajapan1234 2 жыл бұрын
මාත් ජපන් එන්න ඉන්න කෙනෙක් වීඩියො එක බැලුවම ආස හිතුනා... දෙන්නමා ශෝයි ❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Thank you ❤️
@dimuthudheerendra2004
@dimuthudheerendra2004 3 жыл бұрын
Mn podi idea ekak kiyannada,ilaga vlog eken mobile phone shop ekkt yan😍♥😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Karamu karamuuu 😍
@dimuthudheerendra2004
@dimuthudheerendra2004 3 жыл бұрын
@@HithumatheJAPAN aniwa😍
@meenuishara1052
@meenuishara1052 2 жыл бұрын
Supermarket vlog ekak aayema serayak aran enna akka ayya Love you both ❤
@SP-bg2lq
@SP-bg2lq 3 жыл бұрын
ආයුබෝවන් බෝංචි😂😂 ඒ උනාට අයියා කැත වැඩක් කරේ අපේ අක්කට ටෙඩියා අරන් නොදී😒 මොනා උනත් වෙනදා වගේ වීඩියෝ එක සුපිරි✌️❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
SP මං වෙනුවෙන් නැඟීසිටින්න 🤭😬 හේ ..හේ... තැන්ක්යූ මල්ලී ♥️
@kavyanethmini7630
@kavyanethmini7630 3 жыл бұрын
Akkige hinawa hari ahinsakai😢❤ lv uh guyz😚❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Hee hee Thank you nanga 😍❤️
@journeyofsrilanka3412
@journeyofsrilanka3412 2 жыл бұрын
අහම්බෙන් දැක්කේ.නියමයි ❤️❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Welcome Journey 😍❤️
@kanchanasajeevani1668
@kanchanasajeevani1668 3 жыл бұрын
jayawewa nangi ,malli teruwan saranai
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Theruwan saranai akka ..
@anuradhasandamali441
@anuradhasandamali441 3 жыл бұрын
මම අලුතෙන් එකතු වුනේ 😃 අක්කයි අයියයි ලස්සනයි . වීඩියෝ එකත් මරු
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
අහ් ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අනුරාධා ♥️ ගොඩක් ස්තූතියි නංගා 😘
@kusunkithsiri822
@kusunkithsiri822 3 жыл бұрын
මරු අක්කෙ.පරිස්සමෙන් ඉන්න
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you mallii ❤️
@sandapinirathnayake590
@sandapinirathnayake590 3 жыл бұрын
Godak asawen hitapu video ekk.... video eka lassanaiii....adarei dennata ....♥️♥️🤍🤍🙃🙃🙃🙃
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ගොඩක් ස්තූතියි නංගා 🥰♥️
@RomanianMatiya
@RomanianMatiya 3 жыл бұрын
අන්න බලාපොරොත්තුවෙන් හිටපුම එකක්... ☺️☺️ ස්තූති ❤️❤️❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මාතියෝ ♥️🥰
@kasunastyle313
@kasunastyle313 3 жыл бұрын
කෝ මාටියෝ වීඩියෝ
@matiyavlogs
@matiyavlogs 3 жыл бұрын
@@kasunastyle313 😊😊
@sandunibandara7081
@sandunibandara7081 3 жыл бұрын
ada thama channel eka dakke 😍 waiting for more videos akki and aiya ❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාව 😍 Thank you so much ❤️
@chathurikaherathananmanan9336
@chathurikaherathananmanan9336 3 жыл бұрын
Oyage amuthuma lassanak thiyenawa nangi
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you akka 😍❤️
@chanukapathirana6087
@chanukapathirana6087 3 жыл бұрын
Video maru aa okkoma baluva
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you Chanuka ❤️
@nime2602
@nime2602 3 жыл бұрын
Woow. Nice video. 🤗♥️
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you so much ❤️
@sanduninimasha4404
@sanduninimasha4404 3 жыл бұрын
Oyalage video ekk upload karankal baln hitiye....🤗🤗
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
බලන් හිටියට පාඩුවක් උනේ නෑ කියලා හිතනවා 😬
@sanduninimasha4404
@sanduninimasha4404 3 жыл бұрын
@@HithumatheJAPAN 🤗🤗💖
@dewminigajanayake2245
@dewminigajanayake2245 2 жыл бұрын
Superb content and looking forward more contents like this about daily life in Japan with comparing with Sri lankan things
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
We will try❤️
@senavipriya3815
@senavipriya3815 2 жыл бұрын
ලන්කාවේ දැන් මිල මීට වඩා ගනන් 😁. හැබයි ආදායම එහෙමමයි 😭
@lifejourney9500
@lifejourney9500 2 жыл бұрын
KZbinr kenk innawa thari and nipu kiyala eka inna akkith akki wagemi hinawa kathawa okkoma cusin kenk nmi neda akki 😘😘😘
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Na nanga 😁
@raveensandaru2733
@raveensandaru2733 3 жыл бұрын
Lassanai video eka ❤️ Thank you 😍😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you Raveen boy 😍❤️
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
ඔන්න ඉරිදා දවල්ට කන ගමන් බලන්න පටන් ගත්‍තා 😍😍😍😍😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
අහ් ඒක මරු… 🥰
@sinalisarasvi913
@sinalisarasvi913 3 жыл бұрын
ජපානෙ sweets ගැන video එකක් දෙන්නකෝ
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
karamu dawasaka 😍
@ravindunimesh3319
@ravindunimesh3319 3 жыл бұрын
ඒක මරු ... හැබැයි කැත වැඩේ අක්කිට teddy අරන් දුන්නෙ නෑ....
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ඔව්ව් අනේ බිම පෙරළිලා අඬන්න ඕනේ ටෙඩ්ඩා ගෙනත් දෙනකල් 😂😂😂 Thank you malliii ❤️
@kaveeshadeneth8734
@kaveeshadeneth8734 3 жыл бұрын
නියමයි akke and aiye 😎😍✔
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ගොඩක් ස්තූතියි කවීශ ♥️
@maheshasilva9578
@maheshasilva9578 2 жыл бұрын
niyamai me vlog eka.... lassanaii , watinawa
@emashaemashakawindi7614
@emashaemashakawindi7614 2 жыл бұрын
Japan enn hina mawana mt akkage video e hine thawath motivate karanawa.. Dennatam jaya wewa♥️♥️
@ravinduthilinakumara5999
@ravinduthilinakumara5999 3 жыл бұрын
Vlog eka niyamai ❤️👍
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you Ravindu ❤️
@sl.thilina8567
@sl.thilina8567 2 жыл бұрын
ඇනේ අයියෙ සුපරිපරි ඉතිරෙනව.තව වීඩියෝ එකක් ගේන්නකො
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Thank you ❤️
@viranthibyrde9301
@viranthibyrde9301 3 жыл бұрын
Duburu sini gaththata wadak neha, liquor wala sini nanna thiyana.
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
🤭🤭🤭
@Oddcouplesl
@Oddcouplesl 3 жыл бұрын
මුල් පාරට තමා ජපානේ super market එකක් දැක්කේ.... 😃අම්මෝ ඒකේ ලොකු 😍මම ගියා නම් ඕකේ නැවතිලා දවසක් ශොපින් කරලා පහුවදා තමා ගෙදර එන්න වෙන්නෙ 🤭🤣 Nicely done guys 🥰❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ඇවිදලා ඉවර කරන්න බැරි නිසා...supermarket යන යන හැමදවසෙම එක එක පැතිවලට ගිහින් එනවා 🤭😂😂 Thank you so much guys ❤️
@d.karunawathiepa2802
@d.karunawathiepa2802 3 жыл бұрын
𝑷𝒊𝒔𝒔𝒖 𝒏𝒆😜
@kanishkaamarasinghe2268
@kanishkaamarasinghe2268 2 жыл бұрын
Nawanga ayya 😍
@vampireranger1552
@vampireranger1552 3 жыл бұрын
දින හතක ජපන් ගමනකට කීයක් යයිද? Ticket up and down කීයක් යයිද... පුලුවන් නම් විස්තර දාන්න...thank you ... very much...
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Tickets nam airline anuwa wenas wenawa..yana then anuwath wiyadam aduwadi wenna puluwan.hariyatama details nathuwa gaanak hithaganna ba
@jayanisandareka8691
@jayanisandareka8691 2 жыл бұрын
@@HithumatheJAPAN akke choclate ahema godak gananda ohe laknavata yaddi khmda aran yanne oya price ekka
@kushanitharuka2733
@kushanitharuka2733 3 жыл бұрын
Shok ane.. niyamayi akka aiya.🙂❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you nanga ♥️
@YOVIII2002
@YOVIII2002 3 жыл бұрын
මේකනම් එනකන්ම බලාගෙන හිටපු එකක් ඈ 😘❤️‍🔥
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
එහෙනම් මරූ 🥰♥️♥️
@jithmithilakshana1672
@jithmithilakshana1672 2 жыл бұрын
April intake එකේ එන්න ඉන්නේ මේවා දකිද්දි තවත් ආසයි එන්න❤️❤️❤️😘
@නාඩගම්කාරයෝ-ග6ෆ
@නාඩගම්කාරයෝ-ග6ෆ 2 жыл бұрын
kohomada dear oya japan yanne? ssw?
@leshanmaneesha5792
@leshanmaneesha5792 3 жыл бұрын
Adth video ek supiri ❤️✈️🇯🇵
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you bro ♥️
@japanayenapatayamak8230
@japanayenapatayamak8230 2 жыл бұрын
ලස්සන වීඩියෝ එකක් සුපිරි
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Thank you
@shavindarandith8160
@shavindarandith8160 3 жыл бұрын
Ada tamai dekke. Lassanai video sub kara 🥺❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Welcome bro 😍❤️
@tharinduedirisingha2593
@tharinduedirisingha2593 3 жыл бұрын
Aiye ara teddy wa akkata aran dennako.paw appa duka hithuna . video eka niyamayi. Thawath aluth videos genakan api balan innawo ❤️❤️🙂👍👍
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
එතකොට මට නිදාගන්න වෙන්නේ බිම.අක්කා ටෙඩ්ඩො ඔක්කොම තියාගෙන 😟 Thank you malliii ❤️
@dilmimanoja3407
@dilmimanoja3407 3 жыл бұрын
Balagena hitiya video ekak.lssanaiii
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ගොඩක් ස්තූතියි Dilmii ❤️
@visakaweerasinghe4236
@visakaweerasinghe4236 3 жыл бұрын
Super 👍👋teruvan sarani.take care 👋🌷
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you so much Visaka ♥️
@디날하사부리야
@디날하사부리야 2 жыл бұрын
ආසාව තව වැඩි උනා😊 දිගටම වීඩියෝ දාන්න congratulations
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
much love❤️
@kavindutheekshana2290
@kavindutheekshana2290 3 жыл бұрын
දානකම් බලන් හිටපු වීඩියෝ එකක් ❤❤🥰🥳
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
එහෙනම් මරූ 😬🤗
@kavindutheekshana2290
@kavindutheekshana2290 2 жыл бұрын
@@HithumatheJAPAN 😁😁
@nethminikudaligama735
@nethminikudaligama735 3 жыл бұрын
💓🌸අයියා නරකයි නේ අක්කා ටෙඩියව අරන් දුන්නේ නැ 😂😂අන්තිමට අයියා බඩගිනි කිව්වේ ගජමෑන් වගේ 😂🤣ආදරේයි දෙන්නටම❤️🌸💓気をつけてね❤️❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
හේ හේ ගේ අස්සේ ටෙඩ්ඩෝ පුරෝගෙන මට ඉන්න ඉඩ නෑ දැන් 😂 thank you nanga ♥️
@vidu8071
@vidu8071 3 жыл бұрын
මහ රෑත් වීඩියෝ දාලා💪
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
හී හී....අවේලාවේ upload කරලා බැලුවා 🤭😉
@siyarathnasitisekara7992
@siyarathnasitisekara7992 3 жыл бұрын
Api nodakka dewal pennanawata gadak thanx
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you so much 😍
@rashutv2374
@rashutv2374 3 жыл бұрын
My First comment 😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
wow... welcome rashu 😍
@samanpriya3800
@samanpriya3800 3 жыл бұрын
Patta couple eka..🤣🤣
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you bro ❤️
@nadirasewwandi5108
@nadirasewwandi5108 3 жыл бұрын
Niyamai aiye &akki
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you nanga 😍❤️
@brhanthimayahallucination9791
@brhanthimayahallucination9791 3 жыл бұрын
Lankawe liker ehema supermarket wala dala thibboth kohomata tiyeyida. Ammo lankawe eun Tika Hora kayi neda.... Ammo liker shop wenama thiyena eka godak hondayi
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Dan lankaweth me wage supermarket hadenna patan aran...
@yashrmw6837
@yashrmw6837 3 жыл бұрын
අඩේ 1st time ජපානේ පොල් ගෙඩියක් දැක්කෙ ඔයාලගෙ vlog 1න් 😂 මං නම් හැමදාම බඩු ගන්න ගිහාම discount දාපුවා තමා ගන්නෙ 😁 ලංකාවෙ දැකපු නැති ජපානේ special දේ තමා ඒක 🤗
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ඈහ්... අර හැම සූපා එකකම තියෙන්නේ.ආසාවට කලින් දවසක එකක් ගෙනවා කුරුවල් වෙලා 😛 discount දාපු හොඳ ඒවා තියෙනවා නෙහ්..🤗♥️
@yashrmw6837
@yashrmw6837 3 жыл бұрын
@@HithumatheJAPAN ඔයාලා ඉන්න පැත්තෙ ඇති මෙහෙ කොහෙවත් නෑ පොල් කිරි බෝතල් විතරයි දැකලා තියන්නෙ 😁 ඔව් discount දැම්මට 80%ක් හොඳ ඒවා තියනවා discount තියෙද්දි මොකටද වැඩි ගණන් දීලා ගන්නෙ 😅
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 3 жыл бұрын
පොල් විතරක් නෙමෙයි , කොස් , කෙහෙල් මුව එහෙමත් තියෙනවා ....
@yashrmw6837
@yashrmw6837 3 жыл бұрын
@@nadeechathurikanagodagamag5647 ඈ ඇත්තට ඒවා කනවද ජපන් අය 🙄 කවදාවත් supermarket 1ක ඔයින් 1ක් වත් දැකලා නෑ මෙහෙ කොස් ගස් නෑනෙ පොලුයි කෙසෙලුයි තිබ්බට ගස් පේන්න නෑනෙ 😁
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 3 жыл бұрын
@@yashrmw6837 තායිලන්තයෙන් , වියට්නාම් , පලිපින් වලින් තමයි එන්නේ විශේෂයෙන් ලංකාවේ හැදෙන එළවළු තායිලන්තයෙත් හැදෙනවා....
@amilahettige4175
@amilahettige4175 3 жыл бұрын
Next video eke gaththa green color bottel eka bona eka karamu 😀😀😀😀
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Hahaha 😂 thawa ekak genna wenawa ehenam
@amilahettige4175
@amilahettige4175 3 жыл бұрын
@@HithumatheJAPAN okkoma biwwada
@pemasiriweerasinghe6433
@pemasiriweerasinghe6433 2 жыл бұрын
ලස්සණ වීඩියෝවක්.ස්තුතියි.
@wonderworld2380
@wonderworld2380 3 жыл бұрын
පැයක් විතර දිග video එකක් ඕන...daiso එකක
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Daiso eke ekak kalane 😁
@wonderworld2380
@wonderworld2380 3 жыл бұрын
@@HithumatheJAPAN ඒක මදී බඩු ඒවා මේවා පොඩ්ඩක් මිල ගණන් එක්ක ඕනි දිග video ekk...yen100 shop
@travelart6868
@travelart6868 3 жыл бұрын
2 ni comment ek magen. Onna.. 😊😊😊
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
හේ හේ 🤗 බලන් හිටියා නෙහ්♥️
@rohinijayalath5869
@rohinijayalath5869 3 жыл бұрын
අද තමයි එකතු වුනේ.ශුභ අනාගතයක් ඔයාලාට.ලංකාවේ කොහේද.ජපන් ගියේ කොහොමද,
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ගොඩක් ආදරෙන් පිළිගන්නවා 🙏 ගොඩක් ස්තූතියි.. ජපන් ආවේ ස්ටුඩන්ට් 😀
@manojsali5949
@manojsali5949 2 жыл бұрын
දියුණු වෙනවනම් අපේ රටට අලිගැටපේර යවලම දියුණු වෙන්න පුලුවන්
@ratawata2281
@ratawata2281 2 жыл бұрын
අපිට යවන්න බැ
@ratawata2281
@ratawata2281 2 жыл бұрын
ගිවිසුමක් ගහල තියෙන්නේ රටක් එක්ක, ඒ රටෙන් විතරයි පුළුවන් බඩු ගන්න ජපානෙට
@rebeka_8176
@rebeka_8176 3 жыл бұрын
Sry for late akko , "oh my god බෝංචි , I want බෝංචි " 😂😂😂 ඒක මරු , skip නොකර video බලන එකම you tube channel එක. ඒ තරම් සුපිරි , boring නැති videos , stay safe 🌹much love both of you ✌️✌️ japanese curry and rice eka hadana widiha oneeeee plssssss
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you so much REBE GIRL 😍❤️ Love you too 😘😘😘
@samanthamax9693
@samanthamax9693 3 жыл бұрын
Mata anna vidiyak set karala denna puluwanda
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Agency එකක් එක්ක කතාකළා නම් ඔක්කොම details ගන්න පුළුවන් බ්‍රෝ..
@samanthamax9693
@samanthamax9693 3 жыл бұрын
Oyala hoda vishwasa wanta kenek innawanam numbare awanna plz bro
@anushidisanayake1643
@anushidisanayake1643 2 жыл бұрын
I like them bcz they don't pretend as someone else. They are always being themselves. ☺️☺️☺️
@chathurikarubasinghe5190
@chathurikarubasinghe5190 3 жыл бұрын
ආදරෙයි දෙන්නටම..පරිස්සමින්..
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ඔයාලත් පරිස්සමෙන් ♥️ much love
@nuwan6198
@nuwan6198 3 жыл бұрын
Niyamai akke ayye ❤️💪 Stay Safe ❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you malliii🥰♥️
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP 3 жыл бұрын
Mmm ptt 😍😍🙏🙏🙏🚶🥳
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Thank you bro
@samantharoshani366
@samantharoshani366 2 жыл бұрын
Nangiyo ithin kohomada
@rashutv2374
@rashutv2374 3 жыл бұрын
ලස්සනයි අක්කා වීඩියෝ එක 💜💜🥰🥰
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Thank you Rashu ❤️
@ushanipriyanthika7249
@ushanipriyanthika7249 3 жыл бұрын
Japan wala super market wala Tipi Tip thawa oya snacks ehema nadda ???? 🤭😍🤔
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
Ara thibbe one tharam..😁
@lifeofprabashwara5721
@lifeofprabashwara5721 3 жыл бұрын
ලස්සනයි ආසම ජපන් කෑම වලට
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
ජපන් කෑම කන්න එන්න මෙහෙ 😁😍
@lifeofprabashwara5721
@lifeofprabashwara5721 3 жыл бұрын
@@HithumatheJAPAN අනිවාර්යයෙන් එනවා ,
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 37 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 7 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,1 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 150 МЛН
කෑමට බඩු ගන්න යන ගමන් | Australia Shopping Sinhala | Woolworths Supermarket Tour
19:08
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 48 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 37 МЛН