jawa batik make. you tv.ජාවා බතික් සිංහලෙන් ඉගනගමු .

  Рет қаралды 29,347

you tv

3 жыл бұрын

jawa batik make .you tv sinhala sri lanka . .ජාවා බතික් සිංහලෙන්, #Youtv #Batik #Lesson ඉගනගමු .batik lesson sinhala .batik lesson .batik saree design .batik dress design .batik frock design .batik tutorial .batik cloth .batik kalawa .batik kirima .tie and dye batik .wax batik .සියලු දේ දැනගන්න එකතු වෙන්න . profile.php? fasebook

Пікірлер: 91
@vindyd1092
@vindyd1092 3 жыл бұрын
Hemadema hariyatama kiyala denawa .bohoma sthuti obata
@sujaniharshikafernando6468
@sujaniharshikafernando6468 13 күн бұрын
Rathu hada ganne kohomada sir
@lalithaperera9510
@lalithaperera9510 2 жыл бұрын
Thank you sir very good very beautiful nice🙏🙏🙏
@sandaruwanpathirana-uf9qq
@sandaruwanpathirana-uf9qq 3 ай бұрын
Well done keep the good work going forward
@JayanthaKasthuriarachchi-i5r
@JayanthaKasthuriarachchi-i5r 5 ай бұрын
ඔබතුමාට බොහොමත්ම පින්
@nisnis-oe1zb
@nisnis-oe1zb 3 ай бұрын
හොදට කියල දෙනව ගොඩක ස්තුතියි
@IroshaKumari-ln7sk
@IroshaKumari-ln7sk Ай бұрын
Vat eke colour adui kiyanawane sir.pata lassana na kiyanawa.mn bawitha karala thiyenne vat green,navy blue ,violet witharai.ane sir ewage lassana coloRs kiyannako.thanks.😊
@keerthikumara9008
@keerthikumara9008 13 күн бұрын
සර් ජාවා එකක් සුදු රෙද්දක කරලා නිර්මාණය විතරක් ඉටි වලින් වහලා හොද ට වේලලා ඉටි අයින්කරන්න ගියොත් සුදු හරියට පාට ඉහිරිලා යයි ද පසුතලය අනිවාර්යයෙන් ඉටි කරන්න ඕනිද
@dilkishanika5776
@dilkishanika5776 Жыл бұрын
ගොඩක් පින්..තව කියල දෙන්න..subscribe kala
@maristellagertrude6499
@maristellagertrude6499 Жыл бұрын
Thank you so much
@chamilapriyadarshani5911
@chamilapriyadarshani5911 3 жыл бұрын
බොහොම ස්තුතියි sir
@NiranjaniGalkandage
@NiranjaniGalkandage 11 ай бұрын
Good
@achalaniromi3223
@achalaniromi3223 2 жыл бұрын
Sir kisi deyak hanganne netuwa kiyadenwa.. thank you..
@kaushey9237
@kaushey9237 3 жыл бұрын
Thank you sir 🙂
@rohinie466
@rohinie466 3 ай бұрын
Samanya widiyata thambalada it iwath karanne?
@KrishanthiCooray
@KrishanthiCooray 4 ай бұрын
Thank you very much
@sisimewan5826
@sisimewan5826 8 ай бұрын
බෙහෙවින් ස්තුති 🙏
@priyanganinishanthi9371
@priyanganinishanthi9371 5 ай бұрын
Haidroskiyanne monwatq?, peyqili karanna
@gayanisamudrika4494
@gayanisamudrika4494 3 жыл бұрын
Thank you so much sir 😊
@dineshsanjaya1611
@dineshsanjaya1611 3 жыл бұрын
Godak pin sir
@tiktoklifetiktok
@tiktoklifetiktok 3 жыл бұрын
Attatama sirta godaaaak pin.man bathik igena gena tenawa terum gatte sirgen godakma.tawa tawa dewal kiala denna
@rasikamanoj489
@rasikamanoj489 3 жыл бұрын
Thanks Sir
@dileeshagunawardana9799
@dileeshagunawardana9799 2 жыл бұрын
Reactive die eken krnn beri hetuw mkkd?
@thakshilakumari5968
@thakshilakumari5968 3 жыл бұрын
ජාවා බතික් එක මේ විදිහට ඇදලා වේලෙන්න කොච්චර වෙලාවක් තියන්න ඕනෙද සර්?..
@youtv6362
@youtv6362 3 жыл бұрын
තෙත ගතිය නැතිවෙනකන්
@dushani8565
@dushani8565 3 жыл бұрын
ThankYou
@ChatuniRomasha
@ChatuniRomasha Жыл бұрын
ෂේඩින් කරන විදිහ කියලා දෙන්න
@sheyamalidissanayaka5166
@sheyamalidissanayaka5166 3 жыл бұрын
Mm danagena hitiye reactive vat eken danagena hitiye naha thank u sir
@Uchiha_anima_1920
@Uchiha_anima_1920 3 жыл бұрын
Sir,very nice
@shahanhettiarachchi1975
@shahanhettiarachchi1975 3 жыл бұрын
Ma java namey
@somalathamenike4713
@somalathamenike4713 3 жыл бұрын
මේක ජාව බතික් ගැන ප්‍රශ්නයක් නම් නෙමෙයි. reactive dye වලින් කරනකොට fabric එකට viscos සහ voil ගන්න පුළුවන් ද?
@youtv6362
@youtv6362 3 жыл бұрын
පුළුවන්
@gnaneshapremaratne1473
@gnaneshapremaratne1473 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට.! අවසානයේ නිර්මාණයේ ඉටි ඉවත් කිරීමේ දී සායම යන්නේ නැද්ද? මොකද මම කලින් ඉගෙනගත් ක්‍රම වලදී අවසානයේ සායම් බොහෝ ප්‍රමාණයක් ගොස් අන්තිමට ඉතිරි වන්නේ ලා පැහැයක් නිසා 🙏
@youtv6362
@youtv6362 3 жыл бұрын
වැට් ඩයි වලින් එහෙම නැහැ ,වතුර අඩුවෙන් නේ පාවිචි කරන්නේ
@gnaneshapremaratne1473
@gnaneshapremaratne1473 3 жыл бұрын
Thank you soo much sir 🙏
@wood-u8q
@wood-u8q 8 ай бұрын
❤❤❤❤❤❤
@tanyakulasekara4794
@tanyakulasekara4794 3 жыл бұрын
Sir picture eka adala velunata passe ema picture ekada vax karanne background ekata colours danavanam
@youtv6362
@youtv6362 3 жыл бұрын
නැවත වීඩියෝ එක බලන්න ,තවත් වීඩියෝ මගේ චැනල් එකේ තියනවා බලන්න තේරුම් ගන්න පුළුවන් එතකොට
@nishamali6222
@nishamali6222 Жыл бұрын
සර් මේ ජාවා බතික් ක්‍රමයට ගොඩක් ඉඩ යනවද ?? අනිත් බතික් ක්‍රම වගේ මේ ගැන මුල ඉදන්ම ඉගෙන ගන්නේ කොහොමද ??ඔබ තුමා පන්ති කරනවද
@youtv6362
@youtv6362 Жыл бұрын
නැහැ
@sipbandara8032
@sipbandara8032 3 жыл бұрын
Sir phoshen dye warga me kramayata ganne naththe ai...anika mata nam me bathik kramaya hithata alluwa...athe dye gawenneth na ne....sirta bohoma sthuthyi....me karana maga penwim walata...deerghayu wewa obata....onna mama obawa subscribe kala....
@youtv6362
@youtv6362 3 жыл бұрын
ස්තුතියි
@dilinisamarasingha492
@dilinisamarasingha492 3 жыл бұрын
වැට් ඩයි විතරද ජාවා බතික් කරන්න පාවිච්චි කරන්න පුලුවන්..පෝශන් ඩයිවෙකෙන් බැරිද
@youtv6362
@youtv6362 3 жыл бұрын
ෆැබ්රික් පේන්ට් වලින් පුළුවන්
@chinthanidewagee8469
@chinthanidewagee8469 3 жыл бұрын
මේකට භාවිතා කරන්න පුළුවන් වැට් ඩයි විතරයි ද සර්.. reactive ඩයි එකෙන් බැරිද
@youtv6362
@youtv6362 3 жыл бұрын
බැහැ
@gnaneshapremaratne1473
@gnaneshapremaratne1473 3 жыл бұрын
Tie dye waladi fabric eka fixer ekak dala wellala ganna onada Sir?
@youtv6362
@youtv6362 3 жыл бұрын
ෆැබ්රික් පේන්ට් එකට ඒක කවම් කරන මීඩියම් එක සහ වතුර මිශ්‍රකරල පුළුවන් ,ඒගැන වීඩියෝ එකක් ලගදීම කරනවා.
@dileshanilukshi1379
@dileshanilukshi1379 3 жыл бұрын
Sir,Meka silk fabric ekakata hariyanawada?
@youtv6362
@youtv6362 3 жыл бұрын
ලා පාට එන්නෙ.
@mazaradhi1050
@mazaradhi1050 3 жыл бұрын
Sir mta kiynwada costic soda hydro ai danne,puluwannam apahu dye bath ekta dye hadana widiha kynnako
@youtv6362
@youtv6362 3 жыл бұрын
1 වැට් ඩයි දිය කිරීමට 2 අම්ලයක් මගින් තමයි වැට් ඩයි රෙද්දට ෆික්ස් වෙන්නේ 3 කෝස්ටික් වර්න වල දීප්තිය ලබාගැනීමට පාවිචි කරනවා.
@mazaradhi1050
@mazaradhi1050 3 жыл бұрын
@@youtv6362 sodash dnne ai sir etakota
@mazaradhi1050
@mazaradhi1050 3 жыл бұрын
@@youtv6362 mama thaniwama batik krnn igena gannawa sir ta puluwanda mata eyata awashya danuma tikak denna.. dye sambandawa, iti krganna ona widiya,redi aduwata ganne khmda kyla mkda redi gannA than nane
@sandayaudugama3858
@sandayaudugama3858 3 жыл бұрын
මම රිඇක්ටිව් ඩෛ වලින් කරෙ. ඩයි එකට p ගම් අකත් කලවම් කරල ගැවා.පස්සෙ සොඩියම් ගම් ගාලා දවස් දෙකක් වෙලෙන්න තියලා සෙඩුවා ඩයි සෙරම ගියා මට ඔන විඩිහට අවෙ නැ.හෙතුව කියල දෙන්නපුලුවන්ද.සර් ඒක හරියටම කරන්නෙ කොහොමද
@youtv6362
@youtv6362 3 жыл бұрын
වැට් ඩයි වලින් කරන්න ,රිඇක්ටිව් ඩයි සුදුසු ටයි ඇන්ඩ් ඩයි සදහා .
@sandiyakumari4850
@sandiyakumari4850 3 жыл бұрын
Sir batik sadaha ganna special poplin tiyenne koheda
@youtv6362
@youtv6362 3 жыл бұрын
පිටකොටුව දෙවනි හරස්වීදියේ තියනවා .
@yehasabinu3641
@yehasabinu3641 2 жыл бұрын
Pata dekakin shade karaganna barida...mal pethi
@youtv6362
@youtv6362 2 жыл бұрын
පුළුවන්
@anomajayaweera6177
@anomajayaweera6177 3 жыл бұрын
Sir silk bathik karanne kohomad
@youtv6362
@youtv6362 3 жыл бұрын
වැට් ඩයි වලින් පුළුවන් ,නැප්තෝල් ඩයි වලින් පුළුවන් ,,වැට් ඩයි වලින් කරන් වීඩියෝ එකක් දාලා තියෙනවා බලන්න
@dileshanilukshi1379
@dileshanilukshi1379 3 жыл бұрын
Reactive dye walin silk bathik puluwanda
@vindya1234
@vindya1234 Жыл бұрын
මුලින්ම කහපට ගැවේ ඇයි කියල කියන්න පුලුවන්ද
@udaraadhikari2795
@udaraadhikari2795 3 жыл бұрын
Bed sheet walata ganna best cotton material eka mokadda
@youtv6362
@youtv6362 3 жыл бұрын
පිරිසිදු කරපු අමුරෙදි ,ලේස්කොට්න්.
@udaraadhikari2795
@udaraadhikari2795 3 жыл бұрын
@@youtv6362 less cotton walin kala vat dye dala. Redda hodala iwara unata passe parana gathiyak enawa
@youtv6362
@youtv6362 3 жыл бұрын
@@udaraadhikari2795 dye pramanaya wAdi karanna coastic warna wala deeptiya sadaha balapaanawa ,napthol dye unath dye pramanaya madi unoth parana paatai.
@niyeshamadushani666
@niyeshamadushani666 3 жыл бұрын
❤️🖤🌿
@kaushalakalhari528
@kaushalakalhari528 3 жыл бұрын
පසුබිම සුදු පටින් තියන කොට ඉටි ඉවත් කරනකොට පාට පසුපසුබිමට යන්නේ නැනැතිද ?
@youtv6362
@youtv6362 3 жыл бұрын
නැහැ
@kaushalakalhari528
@kaushalakalhari528 3 жыл бұрын
procien dye walin karanna parida?
@youtv6362
@youtv6362 3 жыл бұрын
බැහැ
@kaushalakalhari528
@kaushalakalhari528 3 жыл бұрын
Kohomada karanne
@saronipeiris712
@saronipeiris712 3 жыл бұрын
Goda dawasakin....👍👍👍
@youtv6362
@youtv6362 3 жыл бұрын
🍉🍎🍊🍈
@kanthisaloon2360
@kanthisaloon2360 3 жыл бұрын
මෙතුමාගෙ දුරකතනය ගන්ඩ පුලුවන්ද මටත් ඕනි දැනුවත් වෙන්ඩ
@ruwinimalsha5702
@ruwinimalsha5702 3 жыл бұрын
reactive dye walin barid
@youtv6362
@youtv6362 3 жыл бұрын
බැහැ ඉටි ඉවත් කිරිමේදී ඩයි කලවම් වෙනවා
@rupikapatabandige1607
@rupikapatabandige1607 3 жыл бұрын
Sir, නැප්තෝල් අත් හදා බැලුව දහපාරකට වැඩිය...පැචස් එන එක වලක්වන්න බැ ...ඒක පහදල දෙන්න සර්
@youtv6362
@youtv6362 3 жыл бұрын
නැප්තෝල් එක ඒකාකාරීව හැම තැනටම අල්ලන්න ඕන සෝල්ට් බාජනය වීඩියෝ එකේ තියන විදිහට කරන්න
@Uchiha_anima_1920
@Uchiha_anima_1920 3 жыл бұрын
Sir,how are you.colour ingredients please 🥺 from Bangladesh 🇧🇩🇧🇩
@sheraa707ify
@sheraa707ify 3 жыл бұрын
Vat dye 1tsp Hydro 3tsp Coustic soda 3tsp
@youtv6362
@youtv6362 3 жыл бұрын
Vat dye 1 tea spoon Coustic 3 " " Hidro 3 " " Water 3/ 5 teble spoon
@mgyasomenike4291
@mgyasomenike4291 3 жыл бұрын
පලමුව ගැව පාට මොනවද
@youtv6362
@youtv6362 3 жыл бұрын
වැට් ,කහ පාට
@kumudunimalkanthi3655
@kumudunimalkanthi3655 3 жыл бұрын
Oya class karanavada batik
@youtv6362
@youtv6362 3 жыл бұрын
නැහැ
@priyanganinishanthi9371
@priyanganinishanthi9371 6 ай бұрын
Haidros kiyanne monwatada?
@subs4451
@subs4451 3 жыл бұрын
Thank you
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 85 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 55 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 54 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 85 МЛН