අරුම පුදුම Kitchen Tips සමග Ice Cream Video එකක් | Jawa Food Corner

  Рет қаралды 1,011,317

Jawa Food Corner

Jawa Food Corner

Күн бұрын

Пікірлер: 784
@sanathabeywickrama7060
@sanathabeywickrama7060 10 ай бұрын
මම ඔබගේ වැඩසටහන් හැමදාම බලනවා.හරිම සතුටුයි.කියා දෙන ආකාරය වචන උචිචාරනය ලෙන්ගතුයි.සිත්කලුයි.තෙරැවන් සරනයි.
@anuraanura-kw9fw
@anuraanura-kw9fw 5 ай бұрын
Hariv3dagth
@InokaMarasingha-c8t
@InokaMarasingha-c8t 11 ай бұрын
මෙවැනි ක්‍රම කියල දුන්නට ස්තූති බුදුසරණයි !
@ranjanijayakody-bv5sv
@ranjanijayakody-bv5sv 7 ай бұрын
ඔයාගෙ වැඩ සටහන් බලලා මමත් දැලි, කුණු බැදිිල දුර්වර්ණ වෙලා තිබුණු සුදු රෙද්දක් tooh pest දාල හේදුව. හොදට පාටඋනා. ඔයාට ගොඩක් ස්තූතියි !දැනුම තව,තවත් වැඩි දියුණු වේවා ! තෙරුවන් සරණයි පුතේ ඔයාට !!💕💕💕👍👍👍👍
@omanmuscat8273
@omanmuscat8273 10 ай бұрын
මේ වගේ වීඩියෝ ගේන ඔයාටත් ගොඩක් ස්තුතියි ඔයාටත් පවුලේ සැම දෙනාටත් යහපතම වේවා
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ස්තුතියි sis
@gaminifernando6270
@gaminifernando6270 8 ай бұрын
ගොඩක්ම ගොඩක් ස්තූතියි idea තුනටම අදම හිතට ගන්නවා.
@kapilakusumsiriudayarathna834
@kapilakusumsiriudayarathna834 Жыл бұрын
ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. 👍 subscribe කළා. 😊
@ShashiShashi-h8k
@ShashiShashi-h8k 7 ай бұрын
තෙරුවන් සරණයි , හරිම ලස්සනයි . සුභ පැතුම් ❤
@ramdilhani2802
@ramdilhani2802 Жыл бұрын
මමත් ඒ ඉතිරි දත් බෙහෙත් වලින් සින්ක් එක නම් සෝදනවා .ඒත් ඔබ කල විදියට පිඟන් කෝප්ප සෝදන්න හිතිලා නෑ.හොඳ වටින අදහසක්..ඒක.අනිත් අදහසුත් ගොඩක් වටිනවා..අපට.ස්තූතියි.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔයාටත් ස්තුතියි
@lakshikagunasekara3687
@lakshikagunasekara3687 Жыл бұрын
The thing is instead of combusting candle wax, it melts. If you keep the candle wax in place by using the toothpaste cover, it combust the candle wax all the way, making the candle last longer. Nice video 👍🏻
@dionesplaytime8100
@dionesplaytime8100 Жыл бұрын
Harima lassanata kiyala deunna harima pahadiliy.... thankyou sinhala language eka use karata❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි
@AlokaFernando-r1s
@AlokaFernando-r1s Жыл бұрын
ගොඩක් වටිනා vidio එකක් ස්තූතිය ඔබට 🎉🎉
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
Good vidiyo thanks you ❤ 🙏 good luck good life for you 🙏 🌹 ගොඩාක් පින් වටිනා වීඩියෝ එකක්.
@SanjinaPriyangaDaniel
@SanjinaPriyangaDaniel 5 ай бұрын
ඔයා හරිම ලස්සනට කියා දෙනවා. ස්තුතියි ❤
@deviranasinghe8629
@deviranasinghe8629 Жыл бұрын
ස්තුතියි , අඩු වියදමකින් පිරිසිදුවට ගෙදරදීම සාදාගන්නා ක්‍රමය කියලා දුන්නාට ❤
@hathotuwegamage7384
@hathotuwegamage7384 Жыл бұрын
Thank you 0
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
Oyage video harima watina eva...godak stutiy me video ekatath 👍👌💃
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි ඔයාටත්
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 күн бұрын
ස්තුතියි!දෙව්සුව-දේශය නරඹන්න. සුවපත් වන්න
@padminifonseka4707
@padminifonseka4707 Жыл бұрын
Thanks dear ,hadala balannam , vedeo eka lassanai
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි
@MahindaAsuramuni
@MahindaAsuramuni 15 күн бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුති යි .බුදුසරණ යි
@dhananjapasindu8258
@dhananjapasindu8258 11 ай бұрын
කාලෙකින් දැක්ක සුපිරි විඩියො එකක් congratulations ❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ස්තුතියි dear
@sudathw.a.1902
@sudathw.a.1902 10 ай бұрын
Thank you for this nice presentation. Very useful..
@lalsekara1675
@lalsekara1675 Жыл бұрын
ඇත්තටම හරිම අගේ කරනවා ,බොහොම ස්තුති .❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔයාටත් ස්තුතියි sis
@harishchandrawijekoon8422
@harishchandrawijekoon8422 11 ай бұрын
ඔබතුමියගේ වීඩියෝ වල හරිම වටිනා දේවල් තියනවා බොහොමත්ම ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ස්තුතියි bro
@dhammikagw2858
@dhammikagw2858 Жыл бұрын
මේ දැන් හදන්න කන්න හිතුනා ඔබතුමියට බොහොමත්ම ස්තුතියිහ ❤❤❤ ආදරෙයි ගොඩක් ❤❤❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි sis
@ApsaraSurangani
@ApsaraSurangani Жыл бұрын
Wow .super
@SurangaRajapaksha-u9r
@SurangaRajapaksha-u9r Жыл бұрын
බිස්නස් එකක් පටන් ගන්න කෙනෙකුට සුපිරි අයිඩියා එකක්
@hmariyarathna6560
@hmariyarathna6560 6 ай бұрын
කතාව නම් අහගෙන ඉන්න හරිම සුන්දරයියියි.....💕
@jawafoodcorner8825
@jawafoodcorner8825 6 ай бұрын
ස්තුතියි
@yumethsjc9051
@yumethsjc9051 Жыл бұрын
Its a very good idea. We can try this.god bless you.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Thank you
@Skzworld646
@Skzworld646 Жыл бұрын
Useful video 🎉🎉... Thank you sister ...God bless you
@ramaniperera3556
@ramaniperera3556 Жыл бұрын
ස්තූතියි ඔයාට . අදම හදනවා.
@rudranisiriwardana7691
@rudranisiriwardana7691 Жыл бұрын
❤ Valuable vedio ..Many thanks to you...
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Most welcome 😊
@lourdsbenedict1376
@lourdsbenedict1376 10 ай бұрын
Thanks the chicken curry was the best. CONGRATS TO THE CHEF ♥️♥️♥️♥️
@MangalikaKodikara
@MangalikaKodikara Ай бұрын
ගොඩක් වැදගත් thanks ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hemalathawickramarachchi2386
@hemalathawickramarachchi2386 Жыл бұрын
ගොඩක් රසවත් ඇති හදලම බලන්නම් ඔයාට ගොඩක් ස්තූතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔයාටත් ගොඩාක්
@Nihal-ec4yr
@Nihal-ec4yr 10 ай бұрын
❤❤😂 මේව තමයි අපේ කාන්තාවන්ට දෙන්න ඕන...ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 10 ай бұрын
ස්තුතියි ඔබටත්
@mihiranikethumalika3207
@mihiranikethumalika3207 Жыл бұрын
Oyage videos bohoma watinawa. Aluth soyaganim. Enisa very very interesting . Thanks .
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි sis ☺️
@thusharaharshani622
@thusharaharshani622 Жыл бұрын
හරිම වැදගත් video එකක් පුතේ පුතාට බුදු සරනයි
@sanjayaekanayake805
@sanjayaekanayake805 Жыл бұрын
Thanks
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි අම්මා
@KumariPriyangani-b5p
@KumariPriyangani-b5p Жыл бұрын
ආයිමත් මෙවගෙ දෙවල් ගේන්න ස්තුතියි❤
@ManojPriyankara-bw4tu
@ManojPriyankara-bw4tu Жыл бұрын
@@sanjayaekanayake805 m
@anandabandara5594
@anandabandara5594 10 ай бұрын
Thank you daughter your explain very clear and very nice also ,thank you your tips good bless you
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.
@pradeepsuranga2023
@pradeepsuranga2023 Жыл бұрын
අම්මෝ 😂 ට්‍රැක්ද ඕයි
@neteesiyadikwellavidanage3
@neteesiyadikwellavidanage3 11 ай бұрын
Thank you miss godak watinama video ekak.
@anojawijayaratne1018
@anojawijayaratne1018 Жыл бұрын
Pol blender kalama pol kuduth thiyanawane. Kanakota katata danenawada?
@kapilawansathero211
@kapilawansathero211 6 ай бұрын
Nalla ideas...😲👍 ungal pera enna..?
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
මාරයි.. බොහොම ස්තූතියි නංගා... සුබ අනාගතයක් .❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි sis
@freedademel2676
@freedademel2676 Жыл бұрын
Thank you very much dear❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
You're welcome 😊
@priyankabandara7909
@priyankabandara7909 Жыл бұрын
Thank you very much.Very useful video
@nadiramanayaka4200
@nadiramanayaka4200 Жыл бұрын
Oya dana vidio godak watinae thank you 👍❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි sis
@ThejaPriyadarshani-q8d
@ThejaPriyadarshani-q8d Жыл бұрын
හොදයි වගේ, හදලා බලන්නම් thank u❤️
@ruchirabandara
@ruchirabandara 6 ай бұрын
අපි shampoo , body wash , වලට වතුර දාලා ගොඩක් කල් පාවිච්චියට ගන්නවා.
@disapalitharathne6891
@disapalitharathne6891 7 ай бұрын
Thank you I always see your vedios very useful
@dumindueranda
@dumindueranda 3 ай бұрын
මේ vidio එක හරිම වැදගත් ඔයට පින් බුදු සරනයි 🙏🙏🙏💞💞💞💞👏👏👊👍😍😘
@DarshiJayashinghe
@DarshiJayashinghe 2 сағат бұрын
mulama Yehka mata ithuneh...yeka sheeni daala biwwa tama kiyala.😂.❤❤( Thanks sister.vvery useful.)
@thisaruofficial
@thisaruofficial Жыл бұрын
Very good idea..thank you.god bless
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Most welcome 😊
@shihana9450
@shihana9450 Жыл бұрын
Ice-cream recipe එකනම් නීයමයි.chochocolate රස එන්න නම් cocoa powder add කලොත් හරියයි ද මයිලෝ powder ad කලොත් හරියයිද.තිත්ත රසක් එයිද. ryply please....thank you for the video..🎉🎉
@PremasiriQatar
@PremasiriQatar 7 ай бұрын
ස්තුතියි දැනුවත් කලාට 👍බුදුසරණයි 🌹🙏
@SandayaKumari-j4z
@SandayaKumari-j4z 3 ай бұрын
අනිවා ලයික් තරනවා නියමයි
@ashbest4079
@ashbest4079 Жыл бұрын
Godaak watina adahas kipayak. Thank you
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 Жыл бұрын
Super vdo....THANKS Daughter ❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Most welcome 😊
@indrakumarimahakumbura2264
@indrakumarimahakumbura2264 Жыл бұрын
කාලෝචිත ව අවශ්‍ය වීඩියෝ එකක් තෙරුවන් සරනයි
@kithminikumari6163
@kithminikumari6163 Жыл бұрын
Thank you....godak dewal igana gaththa...❤❤❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි ඔයාටත්
@depthiweersilva4020
@depthiweersilva4020 Ай бұрын
Thank you. Useful vedio
@AndrasGraant
@AndrasGraant Жыл бұрын
🍦 අයිස්ක්‍රීම්නං හරිම රසට ඇති . වීඩියෝ එක හරිම ලස්සනයි .ගොඩාක් වටිනව.❤
@nandawatagodapitiya8333
@nandawatagodapitiya8333 Жыл бұрын
Thank you so much 👍❤😘
@AndrasGraant
@AndrasGraant Жыл бұрын
@@nandawatagodapitiya8333 💕
@BandusenaThewarapperuma
@BandusenaThewarapperuma Жыл бұрын
​@@AndrasGraantsajjayyana
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 Жыл бұрын
Thank you dear..very well explained in a very simple and precise manner. Very short and sweet videos , to the point explained without wadtin time on anything. God Bless you.
@odiliyaodiliya4524
@odiliyaodiliya4524 Жыл бұрын
😊😊.qk😮o Lpl0
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Thank you so much 🙂
@nokiasamsung1702
@nokiasamsung1702 Жыл бұрын
Super mamath hadala baluwa❤
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 5 ай бұрын
නියමයි.ඔයාල තමයි රස කෑම හදන්න හොඳට දන්නෙ. වැඩි සෝබන ,නැලවිලි නැහැ.ලස්සනට පිලිවෙලට කරන්න ඕන දේ කියල දෙනවා. අපේ සිංහල අයගෙ තමයි සෝබන තියෙන්නෙ. බුදු සරණයි ....! ජේසු පිහිටයි......!
@jawafoodcorner8825
@jawafoodcorner8825 5 ай бұрын
ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 5 ай бұрын
ස්තුතියි
@kaushalyaabeesundara3863
@kaushalyaabeesundara3863 Жыл бұрын
පිගන් නම් හෝදලා නෑ...ඒත් ෂවර්, ටැප් අතුල්ලනවා...ඒවා හොදට දිලිසෙනවා...💐💐💐 අයිස් එක හදලා බලන්නම් හොදේ....
@janetjanet4157
@janetjanet4157 Жыл бұрын
මරු මරු මරු මමත් හදනවා හරිම රස ඇති ජේසු පිහිටයි ඔයාට❤👌😋🌹
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි
@lakshmiwijesinghe409
@lakshmiwijesinghe409 Жыл бұрын
🎉
@sumithrajapaksha2971
@sumithrajapaksha2971 Жыл бұрын
Super .👍👍
@premasiriwimalarathna
@premasiriwimalarathna Жыл бұрын
Harima hondai vatinava apita thanks
@nirmala23nirmala54
@nirmala23nirmala54 Жыл бұрын
හරිම වැදගත් ❤️❤️❤️ thanks sis🌷
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි sis
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
ප්ලාස්ටික් කවරවල ඉටිපන්දම් පත්තුකරන්න හොඳ නෑ, නීති විරෝධීයි, විෂ වායු හැදන්න ඉඩක් තිබෙනවා.
@nilanthikumudini4418
@nilanthikumudini4418 Жыл бұрын
බොහෝම ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තුතියි
@himalirajasingha8067
@himalirajasingha8067 Жыл бұрын
හරි වැදගත් thank you so much
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි
@mercysrajakuruppuarachchig2070
@mercysrajakuruppuarachchig2070 Жыл бұрын
Thank you සහෝදරි
@lakshikabalasooriya
@lakshikabalasooriya Жыл бұрын
Thank you very much for the recipe
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Most welcome 😊
@AH_DPP
@AH_DPP 5 ай бұрын
ඔය දේවල් කියා දුන්නට ස්තුතියි.
@jawafoodcorner8825
@jawafoodcorner8825 5 ай бұрын
ස්තුතියි ඔබටත්
@kwkw7563
@kwkw7563 Жыл бұрын
හරිම හොද විඩියොඑකක් ගොඩක් ෂ්තුතියි
@User5047
@User5047 10 ай бұрын
ඔයානම් ඉදිරියට ම යනවා අක්කෙ❤❤❤ජය වේවා ❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 10 ай бұрын
ස්තුතියි නංගී ☺️☺️
@DaisyRanasinghe-bf2le
@DaisyRanasinghe-bf2le Жыл бұрын
Very important video. Thanks
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Most welcome dear
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ මම හරි ආසාවෙන් බලනව. හරිම වටින ඒව වගේම, ඔයා කියලදෙන විදිහටත් මම ගොඩක්ම ආසයි. God bless you dear
@chandrikagamage5384
@chandrikagamage5384 6 ай бұрын
ඔයාගෙ ව්ඩියෝ ගොඩක් වටිනව මම ශම්පු එක පාව්ච්චි කරනව සාර්තකයි කොහොම්බ කපුරු සත්කාරය සාර්තකයි ගොඩක් පින්
@jawafoodcorner8825
@jawafoodcorner8825 6 ай бұрын
ස්තුතියි sis
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 Жыл бұрын
Its very usefully. Thank you.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
You are welcome bro
@sisirakodithuwakku2290
@sisirakodithuwakku2290 Жыл бұрын
ස්තුතියි වැදගත් වීඩියෝවක්
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි bro
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 Жыл бұрын
ගොඩාක් වටින දෙයක් ස්තුතියි තෙරුවන් සරනයි ....🙏🙏🙏🙏
@nilukapriyadarshani6960
@nilukapriyadarshani6960 Жыл бұрын
ස්තුතියි ඔබට ගොඩක් වටිනවා විඩියෝ ගෙන සෙරම වටිනවා ❤❤❤ස්තුතියි
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul Жыл бұрын
Thank you very much miss.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
You are most welcome
@priyanthawijenayake7746
@priyanthawijenayake7746 Жыл бұрын
💖💖💖💖💖💖💖
@Bandiyata_Badaginida
@Bandiyata_Badaginida Жыл бұрын
හරිම වටිනවා.ස්තූතියි ඔබට❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි dear
@LifeandLiving-gk4yr
@LifeandLiving-gk4yr 7 ай бұрын
ඔබට ගොඩාක් ස්තුතියි.
@NeetaWeerasinghe-bb1oq
@NeetaWeerasinghe-bb1oq 10 ай бұрын
My congrdúlations for your best ideas
@jeewanthabakmeegahawaththa4246
@jeewanthabakmeegahawaththa4246 Жыл бұрын
නියමයි ....ගොඩාක් වැදගත්
@W.HMangalika
@W.HMangalika Жыл бұрын
👌 ස්තූතියි ඔයාට තවත් හොඳ වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා !
@දේශාටන
@දේශාටන Жыл бұрын
ෂෝක්,..... අහගෙන ඉද්දි නිකම්ම ගිහින්,.... (වෑඩසටහන) ආයිත් අහන්න ඔ්නාාාාාාාාාාා
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ස්තුතියි
@tonyandniro
@tonyandniro Жыл бұрын
Thank u dear. It's a good video.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Welcome 😊
@Sanduwa-e2p
@Sanduwa-e2p 3 ай бұрын
Anee oyaata godak sthuthi❤
@nuwanprasanna8926
@nuwanprasanna8926 11 ай бұрын
ගොඩක් වටිනවා ඔයාගෙ විඩියෝ එක..
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ස්තුතියි bro
@darshanasirimewan760
@darshanasirimewan760 Жыл бұрын
ස්තුතියි ඉතා වදගත් දෙයක් ඉදිරිපත් කලාට...
@wasanthijayalath9832
@wasanthijayalath9832 11 ай бұрын
මෙයගේ පොස්ට් හරිම වැදගත්
@maleeekanayake5548
@maleeekanayake5548 Ай бұрын
හරිම වටින විඩියෝ එකක් නංගි 👌👌👌👌👌👌👌❤❤❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තූතියි අක්කී
@JagathWanasinghe-s4k
@JagathWanasinghe-s4k Жыл бұрын
Thank you mawwa ada rate hatiyata watinawa
@DamayanthiDamayanthi-dg1ck
@DamayanthiDamayanthi-dg1ck 3 ай бұрын
හරිම වටිනවා අක්කේ
@ruthfernando3421
@ruthfernando3421 Жыл бұрын
Very good idea thank you very much dear.
@ashokaranjith5924
@ashokaranjith5924 Жыл бұрын
කියන විදිය ඔක්කෝටම වඩා සොඔක් 🎉🎉🎉🎉🎉
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
බොහොම ස්තුතියි .....
@miuriyalperera7546
@miuriyalperera7546 11 ай бұрын
හරිම වැදගත් මයාට ගොඩක්ම තුතු
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ස්තුතියි ඔයාටත්
@adtele2965
@adtele2965 Жыл бұрын
Will make and try it...
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 253 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 97 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН