Рет қаралды 5,091
🤗ඔන්න ඉතින් හැමෝම කැමති JBL SRX - 715 සුපිරිම සුපිරි Single Top 2 ක් තමා ⭐✅🎖️️🥇
මේක Speaker සහ අනිකුත් Pats Complete කරන්න පැය 3 කට වැඩිය කාලයක් ගියා 😪😰
Video එකත් Recod කරන ගමන් තනියම තමා කලේ. ලේසි වුනේ නෑ ඉතින් 😁 ⭐
මේවා අඩුවට ඉල්ලන්නෙපා මගේ රත්තරං යාළුවේ... 😥 අඩුවට ඕනේ නම් කියන්න. ඔයාලාගේ Budget එකට සෙට් වෙන්න හදලා දෙන්න පුළුවන් 🤗
මේ වගේ හොඳම Parts දාලා හදන්න ටිකක් ලොකු මුදලක් යනවා බඩු වලට විතරක් 💰
වගකීමක් සහිතව හදා ගන්න නම් ඉතින් මේම තමා 🤗❤️🎶🔊
💁ඔයාගේ හැම හීනෙම ඉක්මනට හැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤️🤝
මගේ සෙට් එකේ ඉන්නේ සවුන්ඩ් පිස්සෝ නේහ් 😁😁❤️🌸🔊🤗
OSHI LANKA SOUNDS 🔊🎶👇
☎️0781591010
☎️0740125636
ඔයාත් Sounds පිස්සෙක් නම් Like එකක් දාගෙන යන්න 😁❤️
✅ඒ වගේම ඔයාට මොනවා හරි Sounds වැඩ වලට අවශ්‍ය දේවල් තියෙනවා නම් වගකීමක් ඇතිව ගන්න පුළුවන්. ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් , Contact Details දාලා තියෙනවා අප හා සම්බන්ධ වන්න 🤝🎖️️
🥇 සුභ අනාගතයක් හැමෝටම 💎
Facebook Page 👇👇
www.facebook.c...
Whatsapp 👇👇
Hey,
WhatsApp Business is an app built for small business owners. With the app, you can create a business profile and easily connect with customers.
Get it for free at www.whatsapp.c...
Video එක බලපු Like, Comment, Share කරපු හැමෝටම ගොඩාාක් Thank you..❤️❤️😘😘
ආදරෙයි හැමෝටම 🥇🎖️️❤️❤️❤️❤️