Jeeta Tha Jiske | Chamod Kavishka | Hiru Star Season 04 | 𝐆𝐑𝐀𝐍𝐃 𝐅𝐈𝐍𝐀𝐋𝐄 🏆🎉

  Рет қаралды 292,486

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 568
@NikilaNethum
@NikilaNethum 12 күн бұрын
චමොද් hiru star උනාට බොක්කෙන්ම කැමති අය කෝ
@chetanadaumini
@chetanadaumini 12 күн бұрын
Innawa math kemathi halo
@NilanthaMax-c4l
@NilanthaMax-c4l 12 күн бұрын
Enno
@dhineshakumari
@dhineshakumari 12 күн бұрын
Math
@oshada4845
@oshada4845 12 күн бұрын
Math
@MaxDenuwa
@MaxDenuwa 12 күн бұрын
මාත් ඉන්නෝ ❤❤❤❤
@damithsilvas4780
@damithsilvas4780 12 күн бұрын
තෑගි නම් මදි කියලා හිතුණේ මට විතරද එ අතින් mr.ruwan දෙවියෙක් වගෙ රියලටි ඉතිහාසයේ ජිව්තය වෙනස් කල එකම විනිසුරු වරයා mr.රුවන් ඉතිහාස වනු අත.❤
@Madhu-sc2vp6hq8g
@Madhu-sc2vp6hq8g 12 күн бұрын
ඔව් ලැබුණ තෑගි මදි තමා මෙයලා ගොඩක් වියදම් කරා මේ තරගෙ වෙනුවෙන්
@KekirawKeki
@KekirawKeki 12 күн бұрын
Attha theginam mandi.anith ewage kocchra denawada thegi.😢
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 12 күн бұрын
අනිවාර්යයෙන්ම. මමත් දුක් වුනා දීපු තෑගි දැක්කම. හැබැයි එතන වටිනා ගීත ඇල්බමයක් ලැබෙනවා මෙයාලට. ඒක තමයි වටිනාම තෑග්ග
@DulanjaliWithanagamage-pn1ql
@DulanjaliWithanagamage-pn1ql 12 күн бұрын
Attatama
@sunethrakumuduni1515
@sunethrakumuduni1515 12 күн бұрын
Thaegi madi wagei naeda😮😮
@Sathnadi
@Sathnadi 12 күн бұрын
නියමයි චමෝද් ❤ මේ පාරනම් allrounder නියම දක්ෂයෙක්ට කිරුළ ලැබුණා ❤
@cric_vidz-p5l
@cric_vidz-p5l 12 күн бұрын
මේ කතාව කියන්නම ඕනෙ ...ඇත්තටම මන් හිරු ස්ටාර් බැලුවට චමෝද් ව මුල ඉදන් එහෙම ගොඩක් නෝට් වෙලා තිබ්බෙ නෑ ගොඩක් තරගකරුවෝ හිටිය නිසා .. ඒත් දවසක සුභාති ප්‍රභාශ්වර "බුදුණේ ජේසුනෙ" සිංදුව කියනවා ..අන්න එදා අමල් පෙරේරා කියනවා මීට කලින් චමෝද් මේ සිංදුව මේ විදිහටම ලස්සනට කිව්වා කියලා ...අන්න එදා තමා මන් චමෝද් ඉස්සෙල්ලාම මේ සිංදුව කියන එක youtube එකෙන් බැලුවේ ... ඒකෙන් පස්සෙ හරියට චමෝද්ට වශීවුණා වගේ පිස්සුවෙන් එයා කියාපු සිංදු හොය හොය මන් බැලුවා ... ඒ තරම් ආදරේ කරා ...final එකට select වෙන rounds වලදී සෑහෙන බයෙන් හිටියෙ චමෝද් ගැන .ඒත් කෝල්ලා අපෙ විශ්වාසේ කඩකරේ නෑ ...🥺❤️ ...ලැබුණ අන්තිම chance ඒකෙන් final එකට ඇවිත් එයා තමා හිරු ස්ටාර් වෙන්න සුදුසුම කෙනා කියලා පෙන්නුවා ...ඉතිං ජයවේවා මල්ලියෝ ....❤️
@ManeeshaPerera-w2v
@ManeeshaPerera-w2v 12 күн бұрын
Math ehemamai math ethakota thama hoyan gihin baluwe ed idan washi wela wage adatath e sindu tika ahnne.
@ChamodiNimna
@ChamodiNimna 12 күн бұрын
Math
@PreamaMaali
@PreamaMaali 12 күн бұрын
Suba pathum chamod prekshakayo nihadawama asadarana kam walata pilithuru dunna
@anushapriyadarshani5791
@anushapriyadarshani5791 12 күн бұрын
මාත්
@Madhu-sc2vp6hq8g
@Madhu-sc2vp6hq8g 12 күн бұрын
අපේ අනුරාධපුරට ආඩම්බරයක් 😍😍😍😍
@kuppilokaya9392
@kuppilokaya9392 12 күн бұрын
ගින්දරට දුන්නා ඒක නම්ම්.සුපිරි සින්දු දෙකක් තෝරගෙන තිබ්බෙ❤😊
@RavishanGunarathna
@RavishanGunarathna 12 күн бұрын
Hiru Star වෙන්න චමොද් ට VOTE කරපු අය කෝ 🖐️ 👇😍🎉
@AnomaKumuduni-b3k
@AnomaKumuduni-b3k 12 күн бұрын
මමත් මුල ඉඳලම චමෝද්ට තමා වෝට් කලේ...අපේ ගෙදර අනිත් අය අශාන්ට ❤❤❤
@thanushikasudarshani8807
@thanushikasudarshani8807 12 күн бұрын
Man mula idanma kamathima kena puthe oya ❤
@piumidilshani8088
@piumidilshani8088 12 күн бұрын
Mama ❤️💪
@PrasadSenadeera-i6p
@PrasadSenadeera-i6p 12 күн бұрын
Apith phone 5 kin vote kara
@EC1harshaww
@EC1harshaww 12 күн бұрын
Math❤
@dulanjanakelum6848
@dulanjanakelum6848 12 күн бұрын
හිරු එකෙන් නියම දක්ශයාට තැන දෙනවා දැක්කමයි ජයවේවා මල්ලි ❤
@RanilPathmaperuma
@RanilPathmaperuma 11 күн бұрын
Onna hiru sadaranayak ishta kala,
@GayaniGamlath
@GayaniGamlath 10 күн бұрын
අනේ ඇත්තමයි හරිම කෙනාට දක්ශයට තැන දුන්නමයි
@SepalikaPriyadarshani-n7c
@SepalikaPriyadarshani-n7c 12 күн бұрын
චමෝද්ට ඇත්තටම ආදරේ කරන අය කෝ❤🎉
@Aken-Reshadha
@Aken-Reshadha 12 күн бұрын
Innawooo🎉😊
@DumindaAsiri-yo5tx
@DumindaAsiri-yo5tx 11 күн бұрын
Innavooo ❤
@sanjulasajith5145
@sanjulasajith5145 11 күн бұрын
හිතෙ තිබ්බෙ නේසර 😌 හැබයි උබත් සුපිරි දක්ශයෙක් .. ජයම වේවා පොඩි මෑන් ❤️✨️
@kamaljayasingha6503
@kamaljayasingha6503 12 күн бұрын
අම්මයි තාත්තයි වේදිකාවට දුවන් එයි කියලා බලන් හිටපු මන්😊 ජය වේවා මල්ලි බුදු සරණයි.. උබ වැඩ්ඩෙක්❤⭐
@nisansalamadushali4749
@nisansalamadushali4749 12 күн бұрын
Me sare ewa thahanm kra.nelum pokuns raga halen mekata genalla thinne ekai.okkoma wteta wetawal dala
@DulanjaliWithanagamage-pn1ql
@DulanjaliWithanagamage-pn1ql 12 күн бұрын
Mamath balan hitiya
@sunethrakumuduni1515
@sunethrakumuduni1515 12 күн бұрын
Math balan hitiya ehema une naa neda
@AsmadalaKumari
@AsmadalaKumari 11 күн бұрын
Rukshan hiru star ❤
@Sithuu2
@Sithuu2 9 күн бұрын
Tiktok vedios wala thiyenw eyala stage eka gwt enw, et stage ekt nginne nh
@gayathrimadhushanka4973
@gayathrimadhushanka4973 12 күн бұрын
සුභ පැතුම් මල්ලි....ඔයා sing කරනවා දැක්ක මුල්ම දවසෙ මං ගෙදරදි කිව්වා මේ ලමයා තමයි හරි නම් hiru star වෙන්න ඕන කියලා...එදා ඉඳන් හැමදාම ඔයා දිනනකන් බලන් හිටියා අපි...ඔයා ටිකක් හරි පසුබෑම්වලට පත්වුණු දවස්වල ඇත්තටම පුදුම විදියට අපි දුක් වුණා....ලංකාවම ආදරේ කරන ජනප්‍රිය ගායකයෙක් විතරක් නෙමෙයි බොලිවුඩ්වල ඔයාගෙ හඬ ඇහෙනකන් අපි ආසාවෙන් බලන් ඉන්නවා...❤❤❤❤❤❤❤
@sayurinimsara-f9h
@sayurinimsara-f9h 12 күн бұрын
❤ අනේ චමෝද් දිනනකම් බලන් හිටියා මං දිනුවා වගේ ගොඩාක් සතුටුයි 🌹❤️ මැරෙනකම්ම ඔය හඩින් සිංදු අහන්න ඕනී ❤️❤️
@GayaniKaveesha-uo9si
@GayaniKaveesha-uo9si 12 күн бұрын
කෝ බලන්න චමෝද් Hiru star වෙනකම් බලන් හිටිය අනුරාධපුර සෙට් එක❤❤❤
@gemingdinu1287
@gemingdinu1287 12 күн бұрын
Inno🥰🥰
@ranjaniwijayakoon7137
@ranjaniwijayakoon7137 12 күн бұрын
ගම්පහ මීරිගමින් අපි ජය වෙීවා
@piyuminisansala2787
@piyuminisansala2787 12 күн бұрын
අපි ගාල්ලේ බලාගෙන හිටියා 🎉
@Sampathkumara-s4m
@Sampathkumara-s4m 12 күн бұрын
එකෙන්ම😍
@thushanideepika8983
@thushanideepika8983 12 күн бұрын
මේ...අපි බලන් හිටියා.චමොද් පුතේ ජයසිරි මා බෝ සමිදු පිහිටයි ....❤❤❤❤❤❤
@sayurinimsara-f9h
@sayurinimsara-f9h 11 күн бұрын
❤️ මේ ගායනය ගොඩාක් ලස්සනයි චමෝද් කවිෂ්ක 🌹❤️❤️❤️❤️ තවම අහනවා ❤️❤️❤️
@AjanthaPrenandu
@AjanthaPrenandu Күн бұрын
සමාජයට වැදගත් පණිවිඩයක් ❤❤❤
@HelloKwt-nd5yu
@HelloKwt-nd5yu 12 күн бұрын
මල්ලි ලස්සනයි තොරගත් සිංදු දෙකම පට්ට මං අල්ලා දෙවියන්ගෙන් ඉල්ලුවා ඔයාට 🤲🤲🙏🙏අදරෙයි ❤️❤️🌹🌹🌹🇰🇼🇰🇼🇰🇼🇱🇰🇱🇰🇱🇰
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 12 күн бұрын
මම ගොඩක් ආස සිංදුවක් 🥰🥰🥰 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ
@ridmapranandu6942
@ridmapranandu6942 12 күн бұрын
මෙන්න වැඩ්ඩො පොඩි වයසට හැකියාව ❤💥. ගැම්මක් අල්ලමු මල්ලෙ ❤❤
@sayurinimsara-f9h
@sayurinimsara-f9h 12 күн бұрын
ඇත්තටම චමෝද් හිරුස්ටා වුණාට ගොඩාක් සතුටුයි ❤️ ගොඩාක් ආදරෙයි චමෝද් 🌹❤️❤️❤️❤️🌹 ආදරෙයි ඔය හඩින් ගීත අහන්න බලගෙන ඉන්නවා ❤️❤️❤️❤️
@ChinthakaDilshan-s4h
@ChinthakaDilshan-s4h 5 күн бұрын
මරු ❤❤
@sayurinimsara-f9h
@sayurinimsara-f9h 12 күн бұрын
චමෝද් හිරුස්ටා වෙන්න මං වගේම vote කරපු අය කේ ❤️❤️
@chamaralaknath2182
@chamaralaknath2182 12 күн бұрын
Innawa ane apith 🎉🎉🎉🎉
@ThakshilaDilrukshi-i3x
@ThakshilaDilrukshi-i3x 11 күн бұрын
හරීම ලස්සනයි පුතේ තරගය ඉවර වෙලත් තාම ඔයාගේ සිංදු බලනවා. බුදු සරණයි ❤😊
@shanikasudarshani3803
@shanikasudarshani3803 7 күн бұрын
මමත් එහෙමයි
@bakumari4353
@bakumari4353 12 күн бұрын
රත්තරන් හඩක් රජරටින් ජයශි මහා බෝ සමිදුන්ගෙ පිහිටයි ❤❤❤රත්තරන්
@chamindaabeywickrama8445
@chamindaabeywickrama8445 12 күн бұрын
මෙි ගිිතය ගායනා කරන්න පුලුවන් සැබෑම දක්ෂයෙක්ට පමණයි.චමෝද් සැබෑම දක්ෂයෙක්.❤❤
@dehemithavinsa597
@dehemithavinsa597 12 күн бұрын
මමත් හිතුවා ඔයා තමයි දිනන්නේ කියලා. ඒ වගේම ඔයා දිනුවා. රුවන්මැලිසෑ රජුන්ගේ පිහිටයි🎉🎉🎉❤❤❤❤
@indikaindika7848
@indikaindika7848 12 күн бұрын
නියමයි පුතේ සුභ අනාගතයක් ❤❤❤❤තෙරැවන් සරනයි
@InokaLanka-b8x
@InokaLanka-b8x 12 күн бұрын
මල්ලි නියමයි ඈ......ඔයා දිනන කම් බලං හිටියෙ❤❤❤❤❤❤❤ Congratulations මගෙ මල්ලි.....ආදරෙයි..... Kuwait.
@Shani-s7q
@Shani-s7q 12 күн бұрын
Ammmo kiyala vadak na papuva gahenawathama❤
@ajithrajapaksha6018
@ajithrajapaksha6018 12 күн бұрын
Mamath❤
@Vishuu..1103
@Vishuu..1103 5 күн бұрын
Mn hirustar balanna gaththee ahamben studio ekedi hambaweshsha nisaa...❤❤❤ E hambunupara aiya nisama final balanna giya mn .....❤❤❤❤ Adarei chamoo godakk...❤❤❤❤
@BuddhikaJayanthi
@BuddhikaJayanthi 2 күн бұрын
Man kamathi❤❤
@IroshaniKumari-yy1kx
@IroshaniKumari-yy1kx 12 күн бұрын
වැටෙන්න වැටෙන්න ශක්තිමත් වෙලා නැගිටින කෙනෙක් චමෝද් හිත හයිය කොල්ලෙක්❤❤❤❤❤❤❤❤❤❤
@damusicvision-dammikaaluth3089
@damusicvision-dammikaaluth3089 12 күн бұрын
සැබෑ දක්ෂයා ඔයා මල්ලී...ඔයා හරි දවසේ හරි විදිහට හැමදේම කලා...ඔයා ගායනා කල හොදම ගීත දෙකම ඊයේ ගයනා කලා...මට මතක් වුනේ ඉන්දියාව තරගයක් වගේ..මට විශ්වාසයි ඔයත් මනේජ් සංජය වගේ හොද ජනපුිය ගායකයෙක් වෙනවා...ආදරෙයි හැමදාම..ජයවෙිවා...❤❤❤
@DilaniRageguru
@DilaniRageguru 3 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@n.ldilshan8528
@n.ldilshan8528 4 күн бұрын
👍👍👍
@ShaMi-v2j
@ShaMi-v2j 12 күн бұрын
අපේ අම්මාට අපි හිරු ස්ටර් උනාට වඩා සතුටුයි .. 😌♥️
@GayaniGamlath
@GayaniGamlath 5 күн бұрын
අනේ අපේ දිහාත් එහෙමයි.මං වගේම අපේ අම්මත් හරිම ආදරෙයි චමෝද්ට
@asankamadushanka
@asankamadushanka 6 күн бұрын
පට්ට නියමයි නේද ගයිස් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😮😮😮😮😮😮😮😮 හදවත 💓💓💓💓💓💓💓💓💓💓💓💓 සමන් දෙන්න පුළුවන් වෙයි නේද ගයිස් 🎉
@IrushaKGunawardhane
@IrushaKGunawardhane 12 күн бұрын
ගමේ කොල්ලො සුපිරිම වැඩ්ඩෝ ක්‍රිකට් ටීම් එකටත් ගමේ කොල්ලො දාපල්ලා ❤️
@sldevilgaming9992
@sldevilgaming9992 12 күн бұрын
පුතේ මෙ සින්දුව මුලින්ම කියපු දවසෙත් මම අහුවා මෙකනම් අශිර්වාදයක් පුතේ මාරම ලස්සන යි මම එදාම හිතුවා ඔයා තමයි Hiru Star wenna one kiyala බුදු සරණයි පුතෙ
@VishodNurwin
@VishodNurwin 12 күн бұрын
පට්ටම වැඩ්ඩෙක් ඔයා හැමදාම වගෙ අදත් මරු❤❤❤🎉🎉🎉
@Nethu-g6x
@Nethu-g6x 12 күн бұрын
චමෝද් දිනනකන් බලන් ඉදියේ❤
@RuwanimadushikaHansamali
@RuwanimadushikaHansamali 12 күн бұрын
අනිවාරෙන් ඔයත් එක්ක මුල ඉදන්ම හිටියා ඔයා දින්නා කියන්න වචනත් නෑ පට්ටම සතුටුයි😊😊
@GayaniGamlath
@GayaniGamlath 6 күн бұрын
මටනම් මේ වොයිස් එක කොයිතරම් ඇහුවත් එපාවෙන්නෙ නෑ.මං මේ ෆයිනල් එකේ චමෝද් කියපු සිංදු ටික තාමත බලනව බලනව ඉවරයක් නෑ
@kiyelhojakhalu8817
@kiyelhojakhalu8817 12 күн бұрын
i used to think all this feminine energy and manifestation stuff was a little extra, but then a friend kept bringing up queen abundance secrets. at first, i rolled my eyes, thinking it was all about wishful thinking, but it’s actually deeper than that. it’s about how you’re using your energy to attract the life you want. my friends who’ve read it are more confident, focused, and are finally pulling in the kind of opportunities and relationships they deserve. it’s not magic, but it’s a perspective shift that worked for them-it might just work for you too.
@seetharajapaksha9883
@seetharajapaksha9883 6 күн бұрын
රේනෝත් අත්පුඩි ගහනවා කවුරුත් කැමති චමෝද්ට
@nilanisheranthika1885
@nilanisheranthika1885 4 күн бұрын
Aniwaren ❤
@anusharajamanthri
@anusharajamanthri 5 күн бұрын
Pin bime ipaduna ape pure raththaran hada adharey malliyooo ❤🥺
@geethikapriyadarshani996
@geethikapriyadarshani996 12 күн бұрын
චමෝද් විතරක් නෙමෙයි දින්නෙ .මේ අපි අපි අපි 💪💪💪💪💪🏆🏆🏆🏆🏆🥺🥺🥺🥺❤️❤️❤️
@thulanikusumanthi-c9r
@thulanikusumanthi-c9r 11 күн бұрын
ඇත්තට නියමෙට සිංදු දේකම කියනවා හොඳටම කළේ ඔයා තමයි ඔයාට සුභ පතනවා බුදුසරණ යි අපි ගාල්ල
@dilukshikadilukshika2558
@dilukshikadilukshika2558 12 күн бұрын
ජය වේවා චමෝද්. හැමදාම ආදරෙයි❤ ඔයත් එක්ක අපි හැමදාම ඉන්නවා .තෙරුවන් සරණයි🙏
@fujfuj8183
@fujfuj8183 12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SamanIndika-ig6sh
@SamanIndika-ig6sh 6 күн бұрын
චමොද්ගෙ සිංදුව pattai🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉congratulation
@PiyangikaMaduwanthi-g2p
@PiyangikaMaduwanthi-g2p 8 күн бұрын
Siru star seson 4 tama supiri මල්ලී සුබ අනාගතයක් ඔයාට ❤❤❤
@PabasaraPamoda
@PabasaraPamoda 11 күн бұрын
අනේ හරිම සතුටුයි ❤️ හැබැයි එක වෙලාවක හිතුනා 90ට එහා යන එකක් නැති වෙයිද කියලත්
@ChamiduDilshan-vw6nn
@ChamiduDilshan-vw6nn 12 күн бұрын
හරිම කෙනා දිනුවා 😇💖
@madhuwavlog
@madhuwavlog 6 күн бұрын
දක්ෂයෙක්❤❤
@asithacharith
@asithacharith 11 күн бұрын
ගින්දර වගේ 💚 Congratulations Chamod 💚💚
@VithunsathsiluVithunsathsilu
@VithunsathsiluVithunsathsilu 12 күн бұрын
ඔය සින්දුව දින්නට පස්සේ මට ඇඩුණා
@KusumSilva-fw1jy
@KusumSilva-fw1jy 12 күн бұрын
අමල් නියමයි හරි බුලට් ඒක වෙලාවට තල්ලුව දෙනවා
@RaviWijendra-pt8ef
@RaviWijendra-pt8ef 7 күн бұрын
Wow wow amal sir thank you.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 12 күн бұрын
ආදරෙයි 🎉❤ congratulations 🌹❤✌💯
@shanikasudarshani3803
@shanikasudarshani3803 7 күн бұрын
ආදරෙයි මල්ලි......
@AsaAsa-wc5yg
@AsaAsa-wc5yg 11 күн бұрын
ඔයා හිරැස්ටා උනාට මම හරිම කැමති 😊
@vijithamallika6707
@vijithamallika6707 12 күн бұрын
චමෝද්ගේ,ගිත,දේක,කනට,මි,,පැනි,,දනවා,වගේ,රසයි❤❤❤❤❤
@thanushikasudarshani8807
@thanushikasudarshani8807 12 күн бұрын
Ekanam aththa man chamodge gayanaya gana kiyawanna gihin banum ahuwa ekath sathutak mage kolla dinuwa kawadahari dawasaka hamuwewa puthe oya mata❤
@salilasampath4700
@salilasampath4700 11 күн бұрын
අහන්න අහන්න ආආආඅස මිහිරි හඩ❤❤❤❤
@isurushashimal
@isurushashimal 8 күн бұрын
යකෙක් පොඩි එකා ❤
@SudeeraNirmal-gv9xp
@SudeeraNirmal-gv9xp 12 күн бұрын
ලොකු විශ්වාසයක් තිබ්බා ඔයා දිනයි කියලා චමෝද් ❤
@raveesha1587
@raveesha1587 12 күн бұрын
ගොඩක් ආදරේ යි චමොද් ඔයා තමයි මගෙ හදවතේ සුපිරි ගයකය⁣ා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ i love you ❤❤❤
@kanthirupasinghe2438
@kanthirupasinghe2438 12 күн бұрын
Chamod Kavishka , What a Blast. 🎉🎉🎉 Versatile Singer. We were very happy for your Victory. We already know You will be the Hiru Star 2025. Good luck Chamod. We keep voting and watched you winning last night till 2.00 pm over in Australia 🇦🇺 Good luck 👍 💓 Keep it up your singing career 👏 ❤❤❤
@Golden_roblox-nice
@Golden_roblox-nice 10 күн бұрын
ජයවේවා.....පුතේ..නිහතමානීව...ඉදිරියටයන්නජයශීමාබෝසමිදුගේපිහිටආශිර්වාදයලැබේවා...❤❤❤හදවතින්මආදරේයි...
@WasanaWeerakoon-nj5ym
@WasanaWeerakoon-nj5ym 11 күн бұрын
කෝබලන්න චමෝද් ට කැමති අය❤❤❤
@vithunsathsilu
@vithunsathsilu 11 күн бұрын
patta patta supiriy
@Supunlakshitha506
@Supunlakshitha506 6 күн бұрын
චමෝද් ❤
@ChandimaChandima-l3z
@ChandimaChandima-l3z 12 күн бұрын
ගැම්මක් තමයි ඩෝ මල්ලියා ආදරෙයි ජාතී ජාතී 👉❤️❤️❤️❤️❤️❤️💥💥💥💥💥💥💥
@NelumNeluma
@NelumNeluma 11 күн бұрын
Goodh lakhs
@EsadiInara
@EsadiInara 11 күн бұрын
චමොද් අයියේ congratulation ❤❤ ආදරෙයි හැමදාමත් ❤❤❤
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 12 күн бұрын
දෙපාරම වෝල් එක ඉස්සුවා 💥💯
@kuwaitkuwait4602
@kuwaitkuwait4602 11 күн бұрын
ගොඩක් සතුටුයි පුතේ 🎉🎉🎉🎉🎉🎉🎉
@RanminiGihara
@RanminiGihara 12 күн бұрын
මමත් බලන් ඉදියෙ ඔයා දිනනකන් හිතෙ ලොකු විශ්වාසයක් තිබ්බ ඔයා දිනයි කියල ❤🎉
@tharushikamihiranga2673
@tharushikamihiranga2673 11 күн бұрын
රුවන් හෙට්ටිආරච්චි සැබෑ මිනිසෙක් වගේම මිහිපිට දෙවියෙක්.ඔහුට හැමදාම ගරු කරනවා
@roshanchinthana5467
@roshanchinthana5467 8 күн бұрын
නියමයි බොක්😮😮😮❤❤❤❤❤😊
@PinithiGimhani
@PinithiGimhani 12 күн бұрын
Hemadma oy thma best singer ❤❤❤❤ Oyge idiri gmnt suba pathnav camood❤ පරිස්සමෙන් issarahata ynn ❤❤❤ Adreiiii godariyak oyta❤❤❤❤😘😘 Congratulations 🏆🏆😎❤🩷💜️
@nimaliesamanthika9156
@nimaliesamanthika9156 11 күн бұрын
Athata harima sathutui putha ❤
@Dissanayaka-t3j
@Dissanayaka-t3j 11 күн бұрын
Chamod mage raththarane oya mage pana malli patiyo. Oya me thatageta athulath una mulma wate idan mama danagena hitiya oya kawada hiru kirula oyagema karagena oyage experta ewagema oyage paulata oyage gamata loku adbarayak una. Oya gana mata thiyenne loku gaurawayak saha adarayak. Oyata oyata budusaranai . Adarwi hamadamath. Oya kata hada parissam kara gena issarahata lassana sindu godak apata ahanna denna. Adarei hamadamath raththarane.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@asankamadushanka
@asankamadushanka 7 күн бұрын
පට්ට නියමයි නේද ගයිස් ❤❤❤❤❤❤ හදවත 💓💓💓💓💓💓💓💓💓💓💓💓🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 හදවතේ මගෙ
@h.mkumari7682
@h.mkumari7682 11 күн бұрын
Theruvan Saranai, puthe. Suba Anagathayak weva. 🌹🌹🌹🌹❤️❤️❤️❤️
@Hashi6840
@Hashi6840 12 күн бұрын
මට නම් හිතෙන විදියට හරියටම තරගේ ගැන අවබෝධයක් තිබුණේ චමෝද්ට.පුදුම ලස්සනක් ඒක.කියන්න වචන නෑ සීසන් 4 න්ම මට නම් හොදම චමෝද් තමයි..ආදරෙයි මල්ලී..පරිස්සමින් කල්පනාවෙන් හොද වැඩ ටිකක් ඉස්සරහට කරන්න❤❤❤❤
@MadukaWeerasingha-vj3nl
@MadukaWeerasingha-vj3nl 7 күн бұрын
Niyamai
@ruchiraruchira5697
@ruchiraruchira5697 11 күн бұрын
චමෝද් සුබ පැතුම්
@dineshpeiris1485
@dineshpeiris1485 12 күн бұрын
Dunna kolla niyaetama
@cricket_iththawa_001
@cricket_iththawa_001 12 күн бұрын
Oyanam maru බුලට් ekak aiya godak adarei ❤❤apitanam patta sathutui 🎉😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SanduniNuradha
@SanduniNuradha 12 күн бұрын
Godak lassanai malli oya sing kara aththatama marama sathutui ❤ oya hiru star wenakan puduma asawen balan hitiye ❤
@SitharaHashani
@SitharaHashani 12 күн бұрын
Niyama dakshayek. Supiri .❤❤❤❤. Dakshyta sudusu thana dila thiyenne hiru. Adrei ❤
@thusithawanasinha9021
@thusithawanasinha9021 12 күн бұрын
❤❤❤🎉🎉🎉chamod ayye math oyata vote kala hada superiayye❤❤❤
@disnaw992
@disnaw992 12 күн бұрын
ජය වේවා !!!!
@upaliattanayaka3637
@upaliattanayaka3637 12 күн бұрын
චමෝත් congratulations ❤
@IsuriTharushika
@IsuriTharushika 12 күн бұрын
Hiru star aththm thank u💗💗 harima kenata tena dunnata
@sadfa4306
@sadfa4306 12 күн бұрын
චාමොත්..මල්ලියො...ඉදිරියට..යන්න..ශක්තිය..ලැබේවා..කියා..පාර්ථනා...කරනවා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 12 күн бұрын
එදා ඉදලම ඔයාට වෝට් කරල ඔයා දිනකන් බලන් හිටියෙ සතුටුයි පුතේ රජරට කොල්ලෙක් සුභ පතනවා දෙරන ඩ්‍රිම්ස්ටාර් අංජලි අනුරාධපුර හිරුස්ටාර් අනුරාධපුර සතුටුයි ❤❤❤❤❤
@LasanthaKumara-wz4fv
@LasanthaKumara-wz4fv 12 күн бұрын
❤❤❤
@dilharafernandodil4177
@dilharafernandodil4177 11 күн бұрын
Gama kollak adambarai❤❤❤❤❤
@dilshanmarasinghe5294
@dilshanmarasinghe5294 12 күн бұрын
Apita ikkmanata oyagen aluth sinduwak on a adarei hama dama❤❤❤❤❤
@monikadil7020
@monikadil7020 12 күн бұрын
ආදරෙයි ගොඩක් ..❤❤❤❤❤❤ chamod pitiyo .❤️❤️❤️
@RaviSeranam
@RaviSeranam 9 күн бұрын
Api damagena hitiya aiya thama Hiru star wenne kiyala 😊❤🥺🥺😘🌼
@indunilsamanthi5335
@indunilsamanthi5335 10 күн бұрын
Godak lassanai budu saranai
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Hiru Star Season 4 Final Song Chamod
4:13
SR SRI LANKA
Рет қаралды 664
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН