Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Artist Challenge | Anjali vs Rose | Sirasa TV

  Рет қаралды 40,479

Sirasa TV Digital

Sirasa TV Digital

Күн бұрын

Пікірлер: 78
@nuwanthikahansani9294
@nuwanthikahansani9294 Жыл бұрын
මම ඇත්තටම මේ වගෙ ප්‍රෝගෑම් බලන්නෙ නෑ... ඒත් මේක සම්පූර්ණයෙන් බැලුවා.❤️❤️❤❤ ඒ දෙන්නා හරිම ශෝයී
@SayanaEkanayaka
@SayanaEkanayaka Жыл бұрын
ආදරේ හිතෙනවා මේ family එකටම. රෝස්ගේ බුද්දිමත් කතා විලාසයක් තියනවා හරිම පැහැදිලි කතා කරද්දී.අන්ජලී හරිම straight character එකක්. ගෑනු ලමයි එහෙම වෙන්න ඕනී.සුබ පතනවා ඔයාලට. රෝස්ගේ hari style එක වෙනස් කරලා දකින්නත් ආසයී❤❤❤❤❤
@renukapriyadarshani2464
@renukapriyadarshani2464 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි .මුලින්ම සුජීව ඔයාට ගොඩක් ස්තුතියි .මෙ දරුවන්ගෙ ඇදුම් අදින විදියට .කාටවත් කියන්න දෙයක් නැ.සමහරු live show.වලට ආවම වාඩි වෙන්නවත් බැ.බලන්නත් ලැජ්ජයි.ඇගෙන් බාගයක්ම එලියෙ.අතින් මේ දරුවො දෙන්න ගොඩාක් අගය කල යුතුමයි.බුදු සරණයි ඔයාල සියලු දෙනාටම ❤❤❤❤
@subashimandakini__1
@subashimandakini__1 Жыл бұрын
ඇත්තමයි
@ruvininisansala3420
@ruvininisansala3420 Жыл бұрын
ආසම නංගිට අනේ එයා හරි ⁣ශෝක්... ❤ තුන්දෙනාටම ආදරෙයි ❤
@wasanthapadmini7792
@wasanthapadmini7792 10 ай бұрын
Very good family තෙරැවන් සරණයි ඔයාලට
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ Shok Daruwoooooo.... chotu & Anjali Love You.. So Soooooooo much
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
😂තුම්දෙනාම හොදයි නංගි පැටියා ගොඩක්ම ❤අන්ජලී තරහ නැහැ නේද 😊ඔබලා ආදරණීයයි ❤බැදීම් ආදර්ශමත් .
@lalanthigajasinghe4512
@lalanthigajasinghe4512 10 ай бұрын
Lovely sisters .❤️❤️❤️❤️
@vishodasenevirathna6957
@vishodasenevirathna6957 Жыл бұрын
චෝටුගෙ හිනාව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
@YuganDewlitha
@YuganDewlitha Жыл бұрын
Sujeewa අක්කේ meyala දෙන්න oyata අභිමානයක්
@ravishannilaweera3730
@ravishannilaweera3730 Жыл бұрын
චමිල්කා ගයාත්‍රි ❤ හදවතේ ගායිකාව ඇය පළපුරුදු වැඩසටහන් නිවේදිකාවක් වගේ අලුත් කියල තේරෙන්නෙ නෑ ❤ මේක තමයි වෙන්න ඕනි ඇය තැනකට ඇවිත් ඉවරයි ආදරෙයි චමිල්කා අක්කේ ❤❤❤
@ChamilkaGayathri
@ChamilkaGayathri Жыл бұрын
බොහොම ස්තුතියි ❤
@mayadaya1218
@mayadaya1218 Жыл бұрын
Chamilka harima ahinsakayi wage
@dilinisewwandi5341
@dilinisewwandi5341 Жыл бұрын
😍 Anjali , chotu දෙන්නට ❤ 😍
@Dewmini-x1k
@Dewmini-x1k Жыл бұрын
සුජීවා අම්මත් හිටියා නම් මරූ ❤
@mindfuljournei
@mindfuljournei Жыл бұрын
චමිල්කා මරු. වෙයිස් එකේ දැක්කට වැඩිය ගොඩක් වෙනස් ❤
@sameeramarasingha1098
@sameeramarasingha1098 Жыл бұрын
Sirasa voice eke hitapu kenada me
@mindfuljournei
@mindfuljournei Жыл бұрын
@@sameeramarasingha1098 ඔව් දෙන්නම හිටියා. කෝච් ශශිකාගේ ටීම් එකේ
@sameeramarasingha1098
@sameeramarasingha1098 Жыл бұрын
Ahh ehemada
@ChamilkaGayathri
@ChamilkaGayathri Жыл бұрын
බොහොම ස්තුතියි ❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
මම ගොඩක් කැමති පවුලක් ❤❤❤❤❤
@vishodasenevirathna6957
@vishodasenevirathna6957 Жыл бұрын
සුද්දියො දෙන්නා අපේ😊❤❤❤❤❤❤
@roshnibarbour7754
@roshnibarbour7754 Жыл бұрын
This is first time I watched this programme, because of these two lovelies ❤
@subashimandakini__1
@subashimandakini__1 Жыл бұрын
Program එක ඉවර වෙනකන්ම බැලුව..අංජලී, රෝස් හරිම ආදරණීය සහෝදරියන් දෙන්නෙක් ආසයි ඒ බැදීමට..බුද්ධිමත් දරුවෝ දෙන්නෙක් ආදරෙයි..❤❤❤❤️
@ramaniperera8988
@ramaniperera8988 Жыл бұрын
Love both of them 💕🥰😘😘 lovely daughters
@somabpower5341
@somabpower5341 Жыл бұрын
Dennatama thanks .harima ලස්සනයි නිහතමානීව පිළිතුරු දුන්නා.siylu dewinge pihitai
@amilashiromi4117
@amilashiromi4117 Жыл бұрын
හොද දරුවන් දෙදෙනෙක්.
@teclashiromi7668
@teclashiromi7668 Жыл бұрын
Harima adaraniya pawlak sujeewa miss siyaluma denata adarei ♥️♥️♥️
@newslife1501
@newslife1501 Жыл бұрын
Lovely siblings❤❤
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
මම ආසම family එක 😍❤️
@Nini-1999-wp
@Nini-1999-wp Жыл бұрын
Sachin සහ Wageesha ආව program එකත් ඉක්මනට youtube එකට දාන්නකෝ
@rosheniperera9990
@rosheniperera9990 Жыл бұрын
😍wooow favourite
@jayanthikumari6139
@jayanthikumari6139 Жыл бұрын
අදරෙයි දෙන්නට ගෝඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@siriyalathajayasundara6793
@siriyalathajayasundara6793 Жыл бұрын
හොඳ kallo danna බුදුසරණ ය් danntama
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
ආස දෙන්නෙක් ❤
@RamyaKumarik-qy9bk
@RamyaKumarik-qy9bk Жыл бұрын
Love love beast family ❤❤❤❤❤
@mayadaya1218
@mayadaya1218 Жыл бұрын
බැලුවා ඉතිං අපේ ආදරණීය කෙල්ලෝ දෙන්න කියන්නේ මොනවද කියලා ....❤❤❤❤
@lakshikamadushani2122
@lakshikamadushani2122 Жыл бұрын
😅😅
@TravelWithAkS469
@TravelWithAkS469 Жыл бұрын
ආසාවෙන් බැලුව ලොකු සීන්,නැති ආතල් පවුලක් 😊
@dtrader-24
@dtrader-24 Жыл бұрын
Fav family ❤🥀
@dilshananayakkara253
@dilshananayakkara253 Жыл бұрын
Adaraneeya patto denna♥️😍😘
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 Жыл бұрын
Wedagath.widiyata,adum.adinne.katawath.kiyanna.deyak.nehe.niliyo.gaikawo.adum.adinne.kipadenek.kisima.piliwelak.nehe.ath.me.daruwo.denna.amma.hodata.enna.purudukarala.thiyanawa.wedagath..sathutin.enna❤❤❤❤
@Hasichana0923
@Hasichana0923 Жыл бұрын
Denntm ආදරෙයි ❤❤❤
@imeshasewmini6279
@imeshasewmini6279 Жыл бұрын
My akki nngi ❤️❤️❤️
@shenalibuddhika
@shenalibuddhika Жыл бұрын
Chamilka maru.issarahatama yanna jaya wewa nangi🎉
@ChamilkaGayathri
@ChamilkaGayathri Жыл бұрын
Thank you ❤
@IsharaThuduwage
@IsharaThuduwage Жыл бұрын
@PraSa-N4
@PraSa-N4 Жыл бұрын
Love❤
@kanthinanayakkara4213
@kanthinanayakkara4213 Жыл бұрын
Kallo danatama adarai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕♥️♥️♥️♥️♥️♥️budusaranai putha oyalata jasu phetai jaya wave 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@asithasandumapatuna2794
@asithasandumapatuna2794 Жыл бұрын
Funny sisters. Very interesting and fun program just because of this two.
@manjumahameruwa1315
@manjumahameruwa1315 Жыл бұрын
Congratulations
@nilushadeepani9708
@nilushadeepani9708 Жыл бұрын
@Nelumkumari-nn5ok
@Nelumkumari-nn5ok Жыл бұрын
🌹🌹🌹🌹🌹💞💞💞💞😇
@madhushika-cz8dx
@madhushika-cz8dx Жыл бұрын
❤❤❤ adarei denntaa
@sachithranawarathna9318
@sachithranawarathna9318 Жыл бұрын
💐💐💐😍😍
@ashaniniroshika1131
@ashaniniroshika1131 Жыл бұрын
❤️❤️❤️❤️
@KB-ft4rc
@KB-ft4rc Жыл бұрын
❤️🔥
@chathurikapremasinghe4027
@chathurikapremasinghe4027 Жыл бұрын
ela
@Harshanakasun-o5u
@Harshanakasun-o5u Жыл бұрын
චමිල්කා අක්කා 😍❤️
@ChamilkaGayathri
@ChamilkaGayathri Жыл бұрын
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 Жыл бұрын
Ammo.ada.wedasatahana.akkai.nangi.dennage..wedasatahanak.une.😂denna.podiwaliyak.yannath.giya.😂.ethin.joli.gralsla.akkala.nangila.oma.thama.nethinam.wedak.nehe.ammi.oyala.dennai.hemadama.sathutin.enna.okay😂❤❤
@nipunisr
@nipunisr Жыл бұрын
Chamilka ❣️
@ChamilkaGayathri
@ChamilkaGayathri Жыл бұрын
@sriyanimanolatha6059
@sriyanimanolatha6059 Жыл бұрын
Nidimatha. Yanava. Good.
@kanthinanayakkara4213
@kanthinanayakkara4213 Жыл бұрын
Kalata yanava danunama na ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💕🏆💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@subashinirodrigo3086
@subashinirodrigo3086 Жыл бұрын
Sujee anjali chotu harima hoda 3 denek mage yaluwo wage chuti putta tath adarai ❤
@cook4fam691
@cook4fam691 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lindasam-mc2eb
@lindasam-mc2eb Жыл бұрын
Api inne meyalge gedara thama ithin aye egena ahanna deyakne😂
@Nirosha777
@Nirosha777 Жыл бұрын
K brand ekak thamai
@nabiajulia5678
@nabiajulia5678 Жыл бұрын
Math asa vineethawa adina dennek bravissimo ❤
@sarathchandralal1139
@sarathchandralal1139 Жыл бұрын
නොදකින්..වේශ බඩු..
@chithraranasinghe6047
@chithraranasinghe6047 Жыл бұрын
Your sisters වෙස බඩුද?
@nilaniwijetunga6030
@nilaniwijetunga6030 Жыл бұрын
සහෝදරියක් වත් නැති අම්මටවත් ගරු නොකරන විවාහකනම් තමන්ගෙ බිරිදටවත් තමන්ට දුවෙක් ඉන්නවනම් එ දුවට වත් ආදරයක් ගරුත්වය නැති මිනිස්සු තමයි ඔහොම තව ගෑනු කෙනෙක්ට වචනෙකින් හරි අපහාස කරන්නෙ
@anjusenanayake2605
@anjusenanayake2605 Жыл бұрын
එහෙම කියන්න එපා මිනිස්සුන්ට.එයාල ඔයාට කරපු වරද මොකද්ද.ඔයා එයාලට අකමැති නම් එයාල ඉන්න වැඩසටහන් නොබල ඉන්න.මිනිස්සුන්ට බොරු චරිත සහතික දෙන්න යන්න එපා.මෙහෙම කියන ඔයාට්ත් අම්මෙක් සහ සහොදරියො ඇති.
@neronero4412
@neronero4412 Жыл бұрын
ඔයාගෙ අම්මටයි nangitai akkatai කියන්නේ th එහෙම da
@ayodhyathilakarathna4974
@ayodhyathilakarathna4974 Жыл бұрын
❤❤❤❤❤❤
@රයිට්
@රයිට් Жыл бұрын
❤❤❤❤❤❤
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 5 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 16 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН
Dishum Dishum | Episode 213 | 13th August 2023
41:32
TV Derana
Рет қаралды 188 М.
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН