Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Nirmala Nishanthi | Sirasa TV

  Рет қаралды 26,965

Sirasa TV Digital

Sirasa TV Digital

Күн бұрын

Пікірлер: 89
@milanhot
@milanhot Ай бұрын
දුව ගොඩක් ලස්සනයි .ඒ වගේම ලස්සනට සින්ග් කරනව.ඔබට ශුභ අනාගතයක් දුව
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Ай бұрын
නීලපබළු වාසනා ආස නිළියක් .අදයි පවුලේ විස්තර දැන ගත්තෙ.දුවත් ලස්සනයි .තුන් දෙනාම එකවගේ.සුබපතනවා ❤️
@nilnethukinayanathara6811
@nilnethukinayanathara6811 Ай бұрын
හරිම ලස්සනයි අනේ... වාසනා❤ මතකයේ රැදුන චරිතයක්
@sherlysamarasinghe4443
@sherlysamarasinghe4443 Ай бұрын
නිර්මලා මිස් සමාජ විද්‍යාව කතිකාචාර්ය වරියක් විදිහට විශිෂ්ට ගුරු භූමිකාවක නියලුන කෙනෙක් මගේ ජිවිතයේදී හමුවුණ, ඔබ ඇසුරු කරන්නට ලැබීම නිසාම ඔබෙි නිහතමානිකම අමතක කරන්න බැහැ. ඔබගේ පුද්ගලික ජීවිතය සහ කලා ජීවිතයට සුබ පැතුම්.
@shelanimarasigha4845
@shelanimarasigha4845 19 сағат бұрын
දූ පැටියා ගොඩක් ලස්සනයි....❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා...!!!
@preemafernando4831
@preemafernando4831 Ай бұрын
අනේ වාසනා ඔයා නම් ඇත්තටම මාරම වාසනාවක් ඇති කාන්තාවක් ,ගැහැනිය ක් බිරිඳක් මවක් සුබම සුබ පවුල් ජීවිතය ක් ලැබේවා . දේවාශිර්වාදය බහුලව ලැබේවා .
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Ай бұрын
හැමදාමත් ආසාවෙන් බලන්න වැඩසටහනක් ජීවිතයට ඉඩදෙන්න වැඩසටහන
@AyeshaDilhani-m7p
@AyeshaDilhani-m7p Ай бұрын
මම ආසම නිලියක් මෙයා . දුවත් හරිම ලස්සනයි .❤❤❤
@Bhagya-v8b
@Bhagya-v8b Ай бұрын
ලස්සන පවුලක්❤ අනේ දුව හරිම ලස්සනයි වගේම ටැලන්ට්❤
@UdayaLiyanage-nl5td
@UdayaLiyanage-nl5td Ай бұрын
නිහතමානී ආදර්ශමත් කලා පවුලක්❤❤❤❤❤
@warunimunasinghe3903
@warunimunasinghe3903 Ай бұрын
අනේ රත්තරන් දූ මැණික..මට හරි සතුටුයි ඔහොම දකිද්දී.. මගෙන් ඉගෙනගත්ත කියල මතක් වෙද්දී හරි සතුටුයි.. ආදරෙයි හැමදාමත් ..❤❤❤🥰🥰🥰
@sachirathnayake5815
@sachirathnayake5815 Ай бұрын
ඒ තුන්දෙනා නම් ශෝක්❤❤❤❤ දෝනි හරිම ලස්සනයි ....හැමදාම සතුටින් ඉන්න
@talesofjapan1109
@talesofjapan1109 Ай бұрын
Ane mehema lassana pawul dakiddi harima sathutui❤ mechchara adaraneeya puthala hadana ammalata budu saranai
@nadee8794
@nadee8794 Ай бұрын
මගෙ දුවගෙ ක්ලාස් මේට්.නිරහංකාර පවුලක්.හැමෝම එක්ක හරි සුහදයි❤...
@panapitisanjeewa630
@panapitisanjeewa630 Ай бұрын
පවුලේ තිබෙන ආදරණීය බව වාසනාවන් ❤🎉
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Ай бұрын
වාසනා හරිම ලස්සනයි වාසනාවන්ත කෙනෙක් ආදරෙයි තෙරුවන් සරණයි.❤❤❤❤❤cyprus
@kumudinihettige2823
@kumudinihettige2823 Ай бұрын
තුන් දෙනාම ලස්සනයි ....❤
@harshionara6273
@harshionara6273 Ай бұрын
Doni lassanai oyage voice eka ❤
@aminanipuninipuni4700
@aminanipuninipuni4700 Ай бұрын
Duwa godak lassanai hemadama sathutin Inna❤❤❤❤
@LaksmiEvon
@LaksmiEvon Ай бұрын
Ea thun දෙනාම ලස්සනයි .❤
@geethaniwijetunga8864
@geethaniwijetunga8864 23 күн бұрын
Harima lassanai, Theruwan saranai! 🙏 oyala hamotama ❤❤❤❤
@ShiraniRajapaksha-pj3ju
@ShiraniRajapaksha-pj3ju Ай бұрын
Duwage voice eka super.... excellent... good luck ❤❤❤
@namalwithanage7269
@namalwithanage7269 26 күн бұрын
Lassana adara katawak harima sundarai oya dennatath chuti dutath sema denatamath budusaranai 🙏❤
@piumiherath197
@piumiherath197 Ай бұрын
skip nokara blapu palaweni jiwitheta idadenna wedasatahana meka ........ lassna family ekak . good luck
@JayamaliBasnayaka-g6m
@JayamaliBasnayaka-g6m Ай бұрын
අනේ හරිම ලස්සනයි..... 💐💐💐
@ranjanikusumalatha8135
@ranjanikusumalatha8135 Ай бұрын
Wasanawantha anagathayak oba depalata saha dupetiyata God bless you and your family 👪 🙏 ❤️ adarei godak
@sujeewagamage4839
@sujeewagamage4839 Ай бұрын
ඇත්තටම ලස්සන පවුලක් ඔයාල තුන්දෙනාටමත් සිරසටත් දෙවිපිහිටයි
@BREATHE-v5k
@BREATHE-v5k Ай бұрын
Ammoooo anura malli ishara nangi hari intrusting e kathawataa
@kamagret1427
@kamagret1427 Ай бұрын
හරිම ලස්සනයි පුතේ oyala හැමෝටම බුදු saranai
@harshinisubashana4346
@harshinisubashana4346 Ай бұрын
Today’s segment on Sirasa TV was truly heartwarming, presented by a lovely couple whose chemistry shone through. Their disciplined approach added depth to the show, making it both engaging and enjoyable. Featuring a beautiful family, the program highlighted the values of togetherness and love, leaving viewers feeling inspired.❤
@deepafernando3164
@deepafernando3164 Ай бұрын
වාසනාගේ වාසනාවන්ත පවුලට ජේසු පිහිටයි
@docafilex1129
@docafilex1129 Ай бұрын
Wow leeana daughter your voice is amazing..an beautiful sweet Angel....wishing u all the very best 🌹🌹💥💥💯💯👍👍
@ashinihansika9868
@ashinihansika9868 Ай бұрын
ලස්සන family එකක් බුදුසරණයි !
@ChamilaDissanayaka-i6g
@ChamilaDissanayaka-i6g 27 күн бұрын
වාසනා ගෙ වසනාවන්ත පෞලට බුදු සරනයි ❤❤
@Abiyacartoon
@Abiyacartoon Ай бұрын
ආදරණීය පවුල k ආදරෙයි hamada ma❤❤❤❤❤
@lalaniehelepola6604
@lalaniehelepola6604 Ай бұрын
❤❤❤harima lassanai suba anagathayak .❤❤❤
@shashikalanimanthinanayakk179
@shashikalanimanthinanayakk179 Ай бұрын
Mama asama nihathamani niliyak.duwath harima dakshai.
@darshikanayani
@darshikanayani Ай бұрын
Harima lassanai ❤ pawulatama devi pihitai 🙏
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Ай бұрын
Adarania paulak budusarani ❤🦋🌍🇮🇪
@GeethaniJayamaha
@GeethaniJayamaha Ай бұрын
Mage chuti mallige class mate lassanai nangi oyata suba pathanawa family akatama god bless mea program aka gana mata keewe my class mate senani
@MangalaKariyapperuma
@MangalaKariyapperuma Ай бұрын
ලස්සනයි ❤
@nethnavodya7291
@nethnavodya7291 Ай бұрын
Lassaniii❤❤❤❤
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq Ай бұрын
ලස්සනයි අනේ ❤❤❤❤බුදු සරනයි ❤❤❤
@chandrakumari4240
@chandrakumari4240 Ай бұрын
❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 😊
@rasikapinto792
@rasikapinto792 Ай бұрын
අපේ ඉස්කෝලේට ආඩම්බරයක්❤🎉😊
@kamaliniaswedduma4231
@kamaliniaswedduma4231 Ай бұрын
Wow🥰🥰💐💐🙏🙏🙏👍👍
@yamunajayakath8397
@yamunajayakath8397 Ай бұрын
ලස්සන කතාවක් ❤
@nelukahewage7132
@nelukahewage7132 Ай бұрын
Duwe hari lassenai
@dilinimadhushika8811
@dilinimadhushika8811 Ай бұрын
❤❤❤bonikkiyak wage du patiyek❤❤❤
@oshanisam
@oshanisam Ай бұрын
3denama harima lassanai
@אפונהוגזר-ו2ג
@אפונהוגזר-ו2ג Ай бұрын
❤❤❤🎉🎉🎉හරිම ලස්සනයි හරිම ආදරණීයයි 22:34
@shanikaishanthi5718
@shanikaishanthi5718 Ай бұрын
ආදරණීය family ekak budusaranai ❤
@InoraFernando
@InoraFernando Ай бұрын
Lassani 3 jesuge pihitai daruwo hamadama satutin inna ♥️ ❤❤❤ labewa jesuge pihitai manika doni amma tattha oyage pana amathak karanna epa
@santanahdi4149
@santanahdi4149 Ай бұрын
Ane.wasana.oyage.duwa.lassanai Punchi.paula.lassanai.❤❤❤❤
@nisangidhtjh3713
@nisangidhtjh3713 Ай бұрын
Lassana doniyek❤
@susilahewage4112
@susilahewage4112 Ай бұрын
Ape Goldern Park එකේ ආදරණීය niliya .Congratulations
@perera3889
@perera3889 Ай бұрын
අක්කා අශිකා වගේ
@mannagenipu923
@mannagenipu923 Ай бұрын
නිර්මලා මිස් මාරම හොදයි.කිසිම ලොකුකමක් නැහැ .අපේ ශොප් එකට එක දවස්ක් ආවා.මාරම හොදයි.මාරම ලස්සනයි.අනිත් නිලියෝ වගේ නෙමෙයි නිර්මලා මිසුයි,එයාගේ දුවයි.මාරම නිහතමානී ......❤
@udarithakshila2399
@udarithakshila2399 Ай бұрын
Harima lassanai duwak ❤❤
@NilaniDeepa
@NilaniDeepa Ай бұрын
Ane mama godak kemathi wasanata nila pabalu kathawe wagemai nihatamani charitayak mamat, oyage de.......ke. oyage husband oyatama gelapena kenek Duwa oyalata menial budu saranai ❤❤
@nelukahewage7132
@nelukahewage7132 Ай бұрын
Ane harime sok nirmela fMily
@buddhikathushari7291
@buddhikathushari7291 Ай бұрын
Lassana adara katawak❤❤❤❤❤❤❤❤❤❤
@youlearn4769
@youlearn4769 Ай бұрын
Hithuwakkari's Nanda. Wanted to know who that was. Your acting in Nannatthara was also commendable.
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Ай бұрын
කවුද අර කහපාට වෙසක් කූඩුව.ඒ ඇදුම නම් කැතේ බෑ😂😂😂😂😂
@Jenitapilishiya
@Jenitapilishiya Ай бұрын
Hetuwakkare ake nanda
@DinushaLakmal-jc8cz
@DinushaLakmal-jc8cz Ай бұрын
🥰❤️
@RoshaniFernando-sz1si
@RoshaniFernando-sz1si Ай бұрын
❤❤❤❤❤❤
@manojarajapaksha7245
@manojarajapaksha7245 Ай бұрын
Me hithuwakkarige nanda neda ,mame kamayhi lassane niliyak
@shiroamerasinghe1359
@shiroamerasinghe1359 Ай бұрын
1:05:52
@JanakaJanakalalantha
@JanakaJanakalalantha Ай бұрын
🎉
@PreethikaSK
@PreethikaSK Ай бұрын
😊❤❤😊❤❤❤❤❤
@NiroshaGunasena
@NiroshaGunasena Ай бұрын
Nila pabalu eketh meyage hasban hitiya neda
@Nirmala-iu9zj
@Nirmala-iu9zj Ай бұрын
❤🎉😅
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm Ай бұрын
🙏🇱🇰👍🌹❤️
@اندرانيبريرا
@اندرانيبريرا Ай бұрын
❤️❤️❤️❤️💯💯💯👌🏻👌🏻👌🏻🫶👍🫶🤲🏻🤲🏻🤲🏻🙏🏼🙏🏼🙏🏼
@janakasanadakelum2913
@janakasanadakelum2913 Ай бұрын
අවුල විභාගයට ගියෙනෑ commercial එකක් නිසා ,,ලමයගෙ ඉගෙනීම ?
@SachiniDilanthi
@SachiniDilanthi Ай бұрын
Oya wibhaghayk kiynn මහා deyk d
@lalanigeethanjali9879
@lalanigeethanjali9879 Ай бұрын
මෙයා මාදවී ඇන්තනී නේද
@nudhisehansa5193
@nudhisehansa5193 Ай бұрын
අමිමෝ නැ
@ChamilaDissanayaka-i6g
@ChamilaDissanayaka-i6g 27 күн бұрын
අපෝනෑ 😅
@samanwickramasingha753
@samanwickramasingha753 Ай бұрын
GANNNWENAN AETHMA SAKTHEY ADERYEA LASSENEA PAWEL JEEVETHYKEKT SUNDERE AWENKE PRMAWENTHYANTE LASSENEA ..... OYLA SAMADAMA SATUTEN NEROGEWA SETENDEA VESWASAKTHEYEA AEREKSHAWE LEBEWA..
@HirushiHiru-ym8ue
@HirushiHiru-ym8ue Ай бұрын
❤❤❤❤❤❤
@They_call_me_Berna
@They_call_me_Berna Ай бұрын
@ranjaniPerera-vo1jq
@ranjaniPerera-vo1jq Ай бұрын
❤❤
@PabodyaGayangi
@PabodyaGayangi Ай бұрын
❤❤
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh Ай бұрын
❤❤❤
@chamilasudarshi3149
@chamilasudarshi3149 Ай бұрын
❤❤❤❤❤
@deepachandani7706
@deepachandani7706 Ай бұрын
❤❤❤
@Ronaldthasnaka
@Ronaldthasnaka Ай бұрын
❤❤❤❤
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 76 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 254 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 9 МЛН
100% imitations #edit #blowup #foryou #trollfaceedit
0:35
Haji Editz
Рет қаралды 50 МЛН