Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Sahan Ranwala |Sirasa TV

  Рет қаралды 50,403

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 61
@maysjayaruwan9591
@maysjayaruwan9591 2 жыл бұрын
ගෞරවනීය පව්ලක ගෞරවනීය සාමාජිකයකු වන අපේ සහන් රංවල මහත්මයාටත් ඔහුගේ පව්ලේ හැමෝටම ජයෙන් ජයම වේවා
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
තුන්පත්"රෑන වටිනා ආදර්ශමත් පවුලක්" ,ලයනල්"රන්වල මහාත්මයා හැමදා ගරුකල චරිතයක්"එතුමාගේ පුත්‍රරත්නය'සහාන් රන්වල තස්ම ලස්සනයි පින්පාටයි" ඔබතුමාගේ'සියලු පැතුම්" ,ඉටුවේවා තිදෙනාටම"චිරත්"ආයු තෙරුවන්"සරණයි"
@indusalgado6628
@indusalgado6628 2 жыл бұрын
ප්‍රශ්න අහන විදිහ හරි balance. උත්තර ත් ලස්සනයි. සිරසේ මේ වැඩ සටහන ඉතාමත්👌 ලස්සන පවුලක්.... 🙏🙏🙏
@manjulanaranpanawa.malayas1232
@manjulanaranpanawa.malayas1232 2 жыл бұрын
මම කැමතිම ගුරැතුමෙක් ලයනල් රන්වල ගුරැපියතුමා....එතුමාගේ එකම පුතා...එතුමාත් දක්ෂ ගුරැතුමෙක්🙏❤ ලස්සන පවුල තෙරැවන් සරණයි....
@kanthidias3234
@kanthidias3234 2 жыл бұрын
මම හරිම කැමතියි සහන් රන්වලට තෙරැවන්සරනයි හැම දෙයක්ම සාර්ථක වේවා 🌺🌺
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
ලස්සන බුද්ධිමත් කාන්තාවක්. කෙටියෙන් කතා කලත් ඒ ටික හරිම අර්තවත්, හොද පනිවිඩයක්, කාන්තා සැමට.
@niloodewmini2385
@niloodewmini2385 2 жыл бұрын
මං කැමතිම හරිම නිහතමානී කලාකරුවෙක්.බොරු සෝබන මුකුත් නැති උගත් වැදගත් මහත්මයෙක්.
@nalikaperera884
@nalikaperera884 6 ай бұрын
පොළවේ පයගහල ජීවත් වෙන මිනිස්සු. එයාගේ තාත්තත් එහෙමයි. සරළව ජීවිතේ විඳින කලාකාරයෙක්
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
සුන්දර හදවත් ඇති ආදරණීය මිනිසුන් .. අපේකම ලෝකයට බෙදන සහන් රන්වලයන්... ඔහු පිටුපසින් සිට ඔහුට ශක්තිය වූ ආදරණීය හෙවනැල්ල මෙලනි රන්වල සමඟ සෙත් පුතු. රටට ණය නැති ආදරණීය පවුලක්. ඔබ සැමට යහපතක්ම වේවා ! සතුට ,සැනසීම වේවා !
@strongwoman946
@strongwoman946 2 жыл бұрын
මම හරිම අාසයි සහන් රංවලගෙ දක්ෂකමිවලට
@sunethravikum122
@sunethravikum122 2 жыл бұрын
ආදර්ශමත් පවුලක් මම ගොඩක් ආදරේ කරන පවුලක් හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා 😍😍😍😍
@chandrawathiherath4956
@chandrawathiherath4956 2 жыл бұрын
මම කැමතිම පුද්ගලයෙක්.සහන් රන්වල මහත්තය හරිම සුන්දර පැමිලි එකක් තෙරුවන් සරණයි ඔයාලට
@upekshakudaligama8144
@upekshakudaligama8144 2 жыл бұрын
මං හරිම කැමති දෙන්නෙක් තමා ඉශාරා සහ අනුර ඔබ දෙදෙනා.හොදට වැඩ සටහන කරනවා.අදින ඇදුම් හරිම ලස්සනයි .
@maneldammika3775
@maneldammika3775 2 жыл бұрын
🙏🙏🙏ඔයාලගේ සියලුම සිතුම් පැතුම් ඉටුවේවා උතුම් තෙරුවන් බෙලෙන් .මම ගොඩක් ගරු කරන චරිතය ක් සහන් රන්වල කියන්නෙ .ජාතියේ පිනට පහල වූ ඔබතුමා ට ජාතියේ ප්‍රණාමය වේවා ..
@renukadamayanthiherathmudi2911
@renukadamayanthiherathmudi2911 2 жыл бұрын
සහන් රංවල කියන්නේ ඉතාමත්ම නිහතමානී කෙනෙක්. එතුමා සමග කතා කරන්න අවස්ථාවක් cyprus රටේදි මටත් ලැබුණා.
@ayomaliwathsala6459
@ayomaliwathsala6459 2 жыл бұрын
ඇත්තමයී ජීවිතයට ගන්න ගොඩක් දේවල් කියලා දැනගත්තට බුදුසරණයි
@ovinitrilishiya2547
@ovinitrilishiya2547 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි...ආසම චරිතයක්
@hashininimeshikaq357
@hashininimeshikaq357 2 жыл бұрын
නිවේදනය karana oya dennath harima හොඳයි budu saranai
@punchisamanali8738
@punchisamanali8738 2 жыл бұрын
Sahan Ranvala Sirge..family eka Dakimath Sathutak.🙏🌹
@amitha1969
@amitha1969 2 жыл бұрын
A down to earth person I always admire. A lovely family. Wish you the best dear Sahan malli, Melani nangi & Seth putha !
@talesofjapan1109
@talesofjapan1109 2 жыл бұрын
සහන් අයියා සුබ පැතුම්!
@shilpapothaSL
@shilpapothaSL 2 жыл бұрын
ඒ සරල බව ... 👌👌👌👌👌
@dilrukshiwikramasingha-dl4wz
@dilrukshiwikramasingha-dl4wz 5 ай бұрын
මගේ අම්මත් නාට්‍ය කලාව ටිකක් වගෙ ඉගෙන ගෙන තියෙනවා මීගොඩ මහා විද්‍යාලය තමයි සර් ඒ කාලේ උගන්නලා තියෙන්නේ බුදු සරණයි
@raviravishkaravishka2596
@raviravishkaravishka2596 2 жыл бұрын
2001 මම මගේ පුතාට සහන් කියල නම දැම්මා. එ ඔබ තුමාට කැමති නිසා.
@TravelalongNZ
@TravelalongNZ 2 жыл бұрын
Where can we find the organization to donate?
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 2 жыл бұрын
Beautiful family!
@primros1398
@primros1398 2 жыл бұрын
Layanal Ranwala best master ❤
@TravelalongNZ
@TravelalongNZ 2 жыл бұрын
Coming to New Zealand? That is great. Looking forward to seeing the show. Sahan is a down to earth person with multiple talents.
@nimadil110
@nimadil110 5 ай бұрын
❤❤
@susanthakulathunga9926
@susanthakulathunga9926 2 жыл бұрын
My favourite person sahan budu saranai
@k.c.education5963
@k.c.education5963 3 ай бұрын
අපේ සර් ❤️💪👀
@ranialgiyanna953
@ranialgiyanna953 2 жыл бұрын
Harima.lassana.paualak.suba.paethamaoayalata
@p.asrangith1570
@p.asrangith1570 6 ай бұрын
තෙරුවන් සරණයි
@ovinitrilishiya6671
@ovinitrilishiya6671 2 жыл бұрын
සෙත් ලස්සනයි පුතා ඔයා..තාත්තා වගේ
@chinthakumari3949
@chinthakumari3949 2 жыл бұрын
Mama harima kamath charithayak sahan ranwala sir.siyalu denatama theruwan saranai
@dissanayake7901
@dissanayake7901 2 жыл бұрын
සහාන්ගේ බිරිඳ ජාලනි ප්‍රේමදාස වගේ පෙනුම තියෙන්නෙ
@nayanapriyanka2063
@nayanapriyanka2063 Жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණයි
@fdd87ddfdg24
@fdd87ddfdg24 2 жыл бұрын
Harima nehatamae paulak loku sobana na kohomat saha ada edalama bohoma cham kank kiyala api dannawa budusarani obalata 🌹❤️. Maru joduwa
@dammikajn4402
@dammikajn4402 2 жыл бұрын
Budu saranai samadama sathutin inna
@anjanakurppu3984
@anjanakurppu3984 2 жыл бұрын
❤ ❤ ❤ .I wish you and your family .
@arunakumari6028
@arunakumari6028 2 жыл бұрын
අපෝ....දැකීමත් සතුටක් පිනක්!!
@hirominanayakkara3711
@hirominanayakkara3711 3 ай бұрын
❤❤❤
@shiromimallika9179
@shiromimallika9179 2 жыл бұрын
Lassana puthek.❤❤❤
@namiskitchen3426
@namiskitchen3426 2 жыл бұрын
Melanie Sajith premadasa ge wife wage.😊
@nirmaniuthpala7421
@nirmaniuthpala7421 2 жыл бұрын
Jalani wageda Melani 😊
@namiskitchen3426
@namiskitchen3426 2 жыл бұрын
@@nirmaniuthpala7421 oh yeah. Nam dekath eka wage.😂😂
@kumarisandykumari5881
@kumarisandykumari5881 2 жыл бұрын
Harima adaraniyai wada satahanak
@prashansamuditha3175
@prashansamuditha3175 2 жыл бұрын
Prema dadyama 5 dennako
@shanikagunasekera782
@shanikagunasekera782 Жыл бұрын
❤❤❤
@indaranivithanage743
@indaranivithanage743 2 жыл бұрын
Sundara manushayek
@indusalgado6628
@indusalgado6628 2 жыл бұрын
කොපමණ අර්ථවත් උත්තර යක් ද, ඒ මොහොත ගැන කිව්වේ. present moment ඒවගේම bus වල යන කතාව. ඒ ක පිට රට අය නම් එහෙම තමයි. සමහර අවස්ථා වල.
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
❤️🙏❤️
@amalkaudeshini
@amalkaudeshini Жыл бұрын
❤❤❤❤❤💐💐🙏🙏🙏🙏🙏
@sahaninduwara2640
@sahaninduwara2640 2 жыл бұрын
@nirmaniuthpala7421
@nirmaniuthpala7421 2 жыл бұрын
💐💗
@shanikawarnakulasuriya906
@shanikawarnakulasuriya906 2 жыл бұрын
මෙලනි රන්වල ටිකක් ජලනි ප්‍රේමදාස වගෙයි.(සජිත් ප්‍රේමදාස wife)
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 11 ай бұрын
Aththatama Math ehama hithuwa
@subasenaviratne6952
@subasenaviratne6952 2 жыл бұрын
Wasanawantha pawlak . wacanayean parisamaptha bowdayek .teruwan sarani
@gnanaatapattu9529
@gnanaatapattu9529 2 жыл бұрын
Mavani niyathamani family ratata adarshyak godak adarai.budusaranai. UK.
@gokuladilrucksha9716
@gokuladilrucksha9716 2 жыл бұрын
Aththatama kisima loku kamak nathi kalakaruwek thmai
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 2 жыл бұрын
❤️❤️❤️❤️
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 119 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 32 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 52 МЛН
Hiru TV - Mage Hathara Maima - Sahan Ranwala | 2015-01-21
22:24
HiruTV Sri Lanka
Рет қаралды 120 М.
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Daya De Alwis | Full Program
42:06
Mathaka Pada - මතක පද
Рет қаралды 21 М.