Jeevithayata Idadenna | Malkanthi Nandasiri & Anuradha Nandasiri | Sirasa TV | 19th January 2021

  Рет қаралды 15,883

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 6
@sunilnimal9786
@sunilnimal9786 2 жыл бұрын
හැත්තෑවේ දශකයේ ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් අපේ දෙසවන් පින වූ ලස්සන ගීතයක්.. එදා ඔබ තුමියට තිබූ ඒ ලයාන්විත කටහඩ , අදත් එදා වගේම නොවෙනස්ව තියනවා. මල්කාන්ති නන්දසිරි මහත්මියනි , දෙවියන්වහන්සේ ඔබ තුමියට වාසනාවන්ත දියණියක් දීල තියනවා වගේම ලයාන්විත , නොවෙනස් වන ගායන හැකියාවකුත් දී තිබෙනවා . උන්වහන්සේට ප්‍රශංසා වේවා 🙏 මම තවත් ඔබ තුමියගේ ආස කරන ගීතයක් තමයි "දෝතට ගත් සමන් පිච්ච මල් මිටක් විලස සිතමින් ආදරයෙන් ❤ මා රැකගත මැන මගේ හද සනසවමින්" මේ ගීතයත් ඔබ තුමිය මගේ හද සසල කරවමින් ගායනා කර තිබෙනවා. පෙම්වතියක් , තම පෙම්වතාගෙන් බලාපොරොත්තු වන එකම දෙය මෙය ම විය යුතුයි. ආදරය නම් ජීවිතයයි ජීවිතය නම් ආදරයයි ඔබ තුමියට උපහාර වේවා 🙏 දෙවියන්වහන්සේගේ ආශිර්වාද ලැබ ඔබ තුමියත් , විශාරද මහාචාර්ය සනත් නන්දසිරි මැතිතුමාත් , අනුරාධා නන්දසිරි මහත්මියත් නිදුක් නිරෝගීව සතුටින් බරව , චිරත් කාලයක් ජීවත් වේවා 🙏 යි මම ප්‍රාර්ථනා කරමි. සුනිමල් ඩුබායි සිට ...
@champazoysa4349
@champazoysa4349 Жыл бұрын
හරිම ලස්සනයි දුවේ සනත් නන්දසිරි මහත්මා මතක් වුනා.
@RamaniRathnayake-nh4zu
@RamaniRathnayake-nh4zu Жыл бұрын
හරිම ලස්සන වැඩ සටහනක්
@pasanmalinda9166
@pasanmalinda9166 2 жыл бұрын
Anuradha akki oyata api godak adarei.Godak nihathamani kenek oya....
@shyamakariyawasam7370
@shyamakariyawasam7370 3 жыл бұрын
Mama හුඟක්ම ආදරේ karana familly එකක් ...හුඟක්ම ආදරෙයි ..තාත්තා අම්මා දුව ....හැමෝටම ...theruwansaranay ...
@isurumanchanayaka4080
@isurumanchanayaka4080 3 жыл бұрын
අතිශය ආදරේ කරන ගරු කරන සුන්දර පවුලක්
Backside | Episode 04 - (2024-12-01) | ITN
19:56
ITN Sri Lanka
Рет қаралды 85 М.
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 254 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
Malkanthi Nandasiri with Arrowstar | Live Show in Veyangoda |
11:20
Doramadalawa 24-10-2016
2:12:42
Hiruvision. Com
Рет қаралды 23 М.
Siyatha News | 06.00 AM | 02 - 12 - 2024
10:31
Siyatha News
Рет қаралды 6 М.