Jeevithayata Idadenna | Sabeetha Perera | Sirasa TV | 21st September 2020

  Рет қаралды 16,284

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 27
@badarkhanbadarkhan4024
@badarkhanbadarkhan4024 3 жыл бұрын
She is Pakistani heroin also Love from Pakistan
@mylakmal2008
@mylakmal2008 3 жыл бұрын
Yeah she was a popular movie star in pakistan in 1980's
@thanveerkumar5308
@thanveerkumar5308 4 жыл бұрын
දැන් කවුරු ආවත් හිතේ ඉන්න ආසම ජනප්‍රියම නිළිය සබීතා තමයි තාමත්
@ruwanchamara2549
@ruwanchamara2549 3 жыл бұрын
ලංකාවෙ අවසාන තරැව.
@thanveerkumar5308
@thanveerkumar5308 4 жыл бұрын
🥰🥰🥰🥰 මං අහසම නිලිය එදා වගේම අද ලස්සනයි දැන් ඉන්න ඈ වගේද බලන්නකෝ ලස්සනට ඇඳලා. නිලියෝ කොහොමත් ලස්සනට අඳිනවා දැන් ඉන්නේ උන්ට රෙදි මදි වෙනවා sarita ඔබට බුදු සරණයි දෙවි පිහිටයි
@roygunewardene4637
@roygunewardene4637 2 жыл бұрын
My favorite actress sabeetha perera. 🙏
@expatriate2477
@expatriate2477 4 жыл бұрын
මේ දිනවල telecast වන "පිටගoකාරයෝ" ටෙලි වෘතාන්තයේ සබීතා හරිම ලස්සනයි. සුන්දර මුහුණ වගේම සිරුරත් හරිම ආකර්ශනීයයි.
@imangujjar5367
@imangujjar5367 3 жыл бұрын
Sabeetha is equally famous in Pakistan. Selam
@mtg6355
@mtg6355 3 жыл бұрын
Ape Hdawathy හැමදාමත් ඉන්නවා Inli Sabitha මහත්මිය oya එදා වගේම අදටත් ලස්සනයි Ada inna Aya wage onwei wisesai god bless you .♥️♥️♥️🇦🇪🇦🇪
@manelmunasinghe5825
@manelmunasinghe5825 2 жыл бұрын
මන්.මේක.නිකන්.කියන්නේ..සබිතා.ඔයාගේ.සබීතා.පිල්ම්.එකේ..ඔයාගේ.යාලුවට..හිටියේ..(.ඉන්ද්‍රානී.අබේවර්දන..නේද..එයා.මගේ.තාත්තගේ.අක්කගේ.දුව..හැබෙයි.ඔබ.තරම්.නිහතමානී.කාන්තාවක්.නොවේ.ඇය...අක්කා.බව.දන්නවා..ඒත්.කවදාවත්.දැකලාවත්.නැ..ලොකූ.වන්සේ නිසා.අපි..ඈත්.වේලා.හිටියේ......ඔබ.මාලනී.නදීකා...ගෝතමී.සුවර්නා.මගේ.කැමති.නිලියන්...🙏🙏🙏🙏🙏 (
@sunilnimal9786
@sunilnimal9786 Жыл бұрын
සබීතා පෙරේරා මහත්මියනි , ඔබ තුමියගේ දිදුලන නිල්මිණි දෑසින් දශක ගණනාවක් අපේ සිංහල සිනමාව වර්ණවත් කලා , ආලෝකමත් කලා. අපේ සිනමාව පමණක් නොව පකිස්තානු සිනමාවත් ඔබ තුමිය ජය ගත්ත. ඒක අපිට ලොකු ආඩම්බරයක්. ඔබ තුමිය රග පෑ පලමු චිත්‍රපටිය සබීතා යන නමින්ම නම් කිරීම ඔබ තුමියගේ ලොකු වාසනාවක්. සිනමාවේ වෙන කිසිම කෙනෙකුට ඒ වරම ලැබී නැහැ . එදා සදාකල් රැදේවා චිත්‍රපටියේ " ආශා රොන් " ගීතයට තේ වතු යායක ලස්සන උඩරට තරුණියක ලෙසින් රගපාන ආකාරය මගේ මතකයට එනවා . එදා ඔබ තුමිය සැරසී සිටි ඒ සාරිය හා සුදු ඇට මාලය ඔබ තුමියට ගෙනාවේ පුදුම ලස්සන පෙනුමක්. අද ඔබ තුමිය ඉදිරිපිට මේ රගපාන තරුණිය ගැන මොනවාද හිතෙන්නේ. ඔබ තුමියට සමකල හැකි කිසිවකු අද අප අතර නැහැ. අද අපිට සිනමාවක් නැතත් , ඒ ගෙවී ගිය සුන්දර සිනමා අතීතය ඔබ තුමියට ආදරය කරන රසික හදවත්වලින් කිසිදා මැකී යන්නේ නැහැ. ඉතින් ඔබ තුමියට නිදුක් නිරෝගී වේවා 🙏 දීර්ඝායූ වේවා 🙏 ආයුබෝ වේවා 🙏 සුනිමල් ඩුබායි සිට .....
@lakmalsuriyaarachchi8451
@lakmalsuriyaarachchi8451 3 жыл бұрын
Very intelligent actress.
@user-ud7do9ki6p
@user-ud7do9ki6p 3 ай бұрын
sunlight women! sooooooooooooooo funny!
@sunilnimal9786
@sunilnimal9786 Жыл бұрын
වයසට යන එක අපි කාටත් උරුමයි. නමුත් සිනමාව වර්ණවත් කල , ආලෝකමත් කල මෙවන් කෙනෙකුට එසේ වීම මට ටිකක් හිතට දුකයි. මොකද , දැන් මෙවන් අය නැති නිසා.. නැවත අපිට සිනමාවක් ලැබෙයිද ? මෙවන් තරු පායයිද ? මෙවන් ලස්සන මල් පිපෙයිද ? හිතාගන්න අමාරුයි ... සුනිමල් ඩුබායි සිට .....
@apsarasadamini416
@apsarasadamini416 2 жыл бұрын
❤❤
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
💖💖💖💖💖💖
@tharikamadushani1960
@tharikamadushani1960 4 жыл бұрын
Apoo ai wasana akka nemeida program eka karanne
@roshani1777
@roshani1777 4 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@blastermindsuma4674
@blastermindsuma4674 4 жыл бұрын
මම ඉගෙන ගන්න ගමන් තමයි මේ චැනල් එකත් කරන්නේ, මගේම දෙයක් කරලා ඉදිරියට එන්න උත්සහ කරනවා පුලුවන් නම් මටත් උදව් කරන්න මගේ චැනල් එක subscribed කරලා...
@premawathiepanagodaliyanag8999
@premawathiepanagodaliyanag8999 4 жыл бұрын
ඇයි ගාමිණි පොන්සේකා මහත්මයා ගේ නම අමතක උනේ කියන්න
@IndraIndra-jl3qy
@IndraIndra-jl3qy 4 жыл бұрын
🌹💔
@Mr.Anjana7
@Mr.Anjana7 4 жыл бұрын
කවුද චතුර අල්විස් අය්යව මෙහෙම දැකල තියෙන්නේ | හැබැයි හිනා වෙන්න ඔට්ටු නෑ😀😀😀- kzbin.info/www/bejne/rXOkeKCpa7Vgqqs හොඳයි නම් Subscribe කරන්න 😍😍😍
@jagathkumaara5319
@jagathkumaara5319 2 жыл бұрын
ලංකා සිනමාවෙ අවසාන තරැව.
@pureislander5691
@pureislander5691 3 жыл бұрын
Hello! Please host Saranga Aiya and Dinakshie Akki on 'Jeewithayata Idadenna' soon.. ! Please....a very kind request..
@DPMedialife
@DPMedialife 4 жыл бұрын
මරණයේ වෘක්ෂය වැස්ස වෙලාව‍ට මේ ගහ යට හිටියොත් අනිවාර්යෙන්ම මියයනවා kzbin.info/www/bejne/lWLcqWRtbausp6M
@Sawarna-tv7iz
@Sawarna-tv7iz 2 жыл бұрын
මත් අසම නිලියක්
@nimashafernando2203
@nimashafernando2203 4 жыл бұрын
❤️
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 37 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 61 МЛН
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
LIVE | සිරස සටන | Sirasa Satana | 2024.09.14 | Anura Kumara Dissanayake
2:58:56
Over The Shoulder | Episode 14 - Sabeetha Perera - (2018-04-15) | ITN
21:51
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН