Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Thaththai Puthai | Gevin Abhishek | Sirasa TV

  Рет қаралды 181,680

Sirasa TV Digital

Sirasa TV Digital

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 343
@nadeefernando-nq7dd
@nadeefernando-nq7dd 5 ай бұрын
මම අවුරුදු 20 දී අවුරුදු කුමරියක් විදියට ඔටුනු පළදින්නේ ඔබතුමා ඉදිරියේ..අද මට වයස 30ක්..හරිම සතුටින් මේ වැඩසටහන බලනවා..ඔබතුමාගේ පුතා කියලා නොදැන මේ දක්ෂ කඩවසම් නළුවාට අපි ආදරේ කරා..ඒ ආදරය දැන් වැඩි මේ ඉන්නෙ ඔබතුමාගේ පුතා කියලා දැනගත්තාම
@KIRIWELLAGERamya
@KIRIWELLAGERamya 5 ай бұрын
❤❤❤😂❤❤❤❤
@shantharanaweera4741
@shantharanaweera4741 5 ай бұрын
සුන්දර සිනහවක් තාත්තා වගේම පුතත් හැඩකාරයි. Voice එකත් ලස්සනයි . ලස්සන ගමනක් යන්න.සුබ පැතුමි .
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 5 ай бұрын
සිරියාවන්ත සුන්දර කොලු පැට්යෙක් අනේ වාසනාවන් තාත්තෙකුට ආඩම්බරවෙන්න පුළුවන් ලස්සන දක්ෂ බුද්ධිමත් දරුවෙක්,තෙරුවන් සරණයි❤
@ramanikumari7032
@ramanikumari7032 5 ай бұрын
Intelligent boy.
@user-gu8st9sl8b
@user-gu8st9sl8b 6 ай бұрын
"මම මහා නළුවෙක්" කියා ගන්නෙ නැති ඒත් දක්ෂ නළුවෙක්..අවංකවම මතක හිටින චරිත කීපයක් රගපාපු ඔබට තව බොහෝ කාලයක් කලා ලෝකේ සැරිසරන්න ලැබේවා ...සුබ පැතුම්
@SheelaKw
@SheelaKw 5 ай бұрын
Aniwaryeñma❤❤
@gakusumalatha-ri1mn
@gakusumalatha-ri1mn 5 ай бұрын
😊
@user-xr6we9ir8p
@user-xr6we9ir8p 5 ай бұрын
ChathuryaTleledrama
@jayanichandima2690
@jayanichandima2690 5 ай бұрын
පුදුම ආසාවකින් බලපු වැඩසටහනක්.. මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න ගෙවින් ගොඩක් පිං කරලා තියෙනවා.. ❤️❤️❤️❤️
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d 5 ай бұрын
අපූරු පියපුතු දෙපලක් මන් ආසම කරන රංඟන ශිල්පියෙක් චින්තක ❤❤ ඔහුගේ පුතුද හරිම ලස්සන දක්ෂ රංඟන ශිල්පියෙක් දෙදෙනාටම සුභම සුභ අනාගතයක් වේවා සම්මාසම්බුදු සරණයි ❤❤
@malipriyangika6216
@malipriyangika6216 6 ай бұрын
මේ ලස්සන දක්ෂ කොල්ලා තාත්තා වගේම හැමෝම ආදරය කරන කෙනෙක් වෙයි. දෙන්නටම සුභපැතුම් ❤️
@padmamaddumage8961
@padmamaddumage8961 6 ай бұрын
ඔබ තුමාගේ පුතෙක් කියලා දැනගත්තේ අද ආඩම්බරයි පුතේ
@geethamala7835
@geethamala7835 4 ай бұрын
""" ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻 """
@dharshanidissanayake9037
@dharshanidissanayake9037 5 ай бұрын
දරුවෙක් ගැන මෙහෙම සතුටුවෙන්න ලැබීම භාග්‍යයක්.සුභපතනවා දෙදෙනාටම.
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 6 ай бұрын
මෙ විශ්වයේ සොදුරු සංකලනයක්. ඔබ මෙ විශ්ව ශක්තිය ආශිර්වාදයෙන් සාර්ථක වේවා!!!🙏❤️🙏❤️🙏❤️
@Rangi948
@Rangi948 6 ай бұрын
අද තමයි දැනගත්තෙ ගෙවින්ගෙ තාත්තා චින්තක කියලා❤❤❤❤
@gunendradesilva5600
@gunendradesilva5600 5 ай бұрын
ගෙවින් පුතා ඔයාගෙ කට හඩ හරිම මිහිරියි. Congratulations.❤
@user-sg9uc3lm5z
@user-sg9uc3lm5z 5 ай бұрын
අපුරු පිය පුතු සුසංයෝගය, ඒ ආදරණීය සෙනෙහස මොනවට පැහැදිලි වේද? පින්වත් පුතුනි, ඔබට වාසනාවන්ත පැහැබර වාසනාවන්ත අනාගතයක් උදා වේවා! තුණුරුවනේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.පවුලේ සියලු දෙනාටම.😊
@sumedasamankumari7107
@sumedasamankumari7107 5 ай бұрын
තාත්තා වගේම ලස්සන පුතෙක්. දෙන්නම හරිම තරුණයි.❤❤
@shadiraamani2466
@shadiraamani2466 5 ай бұрын
වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යයේ මෙතුමා නිරුපනය කරන්නෙ හමුදා නිළධාරියාගේ චරිතය ඉතාමත්ම සංකීර්ණයි ඉතාමත්ම ගැඹුරුයි ඒ චරිතය කවදාවත් අමතක වෙන්නෙ නෑ 😊
@iyanthiperera
@iyanthiperera 5 ай бұрын
චින්තකගේ රඟපෑම් ඉතා ආසාවෙන් අපි රසවින්දා. වැදගත්කම උපරිමයෙන් අපි චින්තකගෙන් දකිනවා. රඟපෑමටත් උපරිම සාධාරණය කල ප්රීය නඵවෙක්. ගායන හැකියාව දුටුවේ අද තමයි. ඒකත් හරිම අපූරුයි. පුතාගෙත් රඟපෑම සහ ගායන හැකියාව අති විශිෂ්ඨයි. ඔබ දෙපලට ජයෙන් ජයම වේවා!
@subadrarathnayake
@subadrarathnayake 5 ай бұрын
ආදරණීය පිය පුතු දෙදෙනෙක්.රඟපෑම් දෙදෙනාගේම අති විශිෂ්ඨයි.අනාගතයට ශුභ පැතුම්.තෙරුවන්සරනයි.❤❤🙏
@lalithapadmini2507
@lalithapadmini2507 5 ай бұрын
සමහර නළු නිළියන් ගැන කියන විට බොහෝ අසන්නට ලැබෙන්නේ, බිඳුණු පවුල් ජීවිත ගැනයි.මේ අපූරු ආදරණීය පියා,නළුවා තමන්ගේ ආදරණීය පවුල තුළ ගෞරවණීය පියෙකු ලෙස ක්‍රියා කළ ආකාරය නිසා මෙවැනි සතුටක් අද ලබනවා.- මේ ආදරණීය පිය - පුතු නළු චරිත දෙකටම කවදත් ආදරය කළා.නමුත් අදයි දන්නේ,පිය පුතු සම්බන්ධය. අපූර්ව සංකලනයක් ❤❤❤
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 6 ай бұрын
කාලෙකින් ආස නළුවෙක්. විජය වගේ ලස්සනට කියනවා. තාත්තා වගේ ලස්සන පුතෙක්. සුබ අනාගතයක්. 🙏
@user-kf1nt3cc5n
@user-kf1nt3cc5n 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@inokafernando2157
@inokafernando2157 5 ай бұрын
Wow
@chamanilanarol8452
@chamanilanarol8452 5 ай бұрын
හරිම ලස්සනයි පිය පුතු දෙපල......❤️ තෙරැවන් සරණයි !
@anojadeepika2926
@anojadeepika2926 5 ай бұрын
හරිම ආදරණීය පිය පුතු දෙපළක්.දෙදෙනාටම තෙරුවන් සරණයි .
@rohinifernando6480
@rohinifernando6480 5 ай бұрын
පුතා රගපාන උන්මාදනි හරිම ලස්සනයි.බලන්න බලන්න ආසයි .පුතාට දිගුගමනක් යන්න ජෙසු පිහිට ලැබේවා
@PriyaPriya-hv6wo
@PriyaPriya-hv6wo 5 ай бұрын
අපේ කාලේ කලාකරුවකුගේ ගේ පුතෙක් අද අපි පුංචි තිරයෙන් දෑකිමත් සතුටක්. තෙරුවන් සරණයි පවුලටම.❤❤❤
@M.Perera
@M.Perera 5 ай бұрын
යතාර්තය දැනගෙන මෙ දෙදෙනා යන ගමනට සුබ පතනවා. මෙ වගෙ දක්ෂ නිහතමානි නලුවො අපෙ රටට තව බිහිවෙවා.
@AnomaDasanayaka-tc7nw
@AnomaDasanayaka-tc7nw 6 ай бұрын
ඇත්තටම මාර ලස්සන පවුලක්.දකින්නත් වාසනාවක්. දෙවියො ගොඩක් ලස්සනට හැම දෙයක්ම මඩවල තියනව.ආදරෙයි හැමදාමත්.❤❤❤😍😍💖💕🌹
@NethuminiJ
@NethuminiJ 6 ай бұрын
පට්ට ලස්සනයි දෙන්නම
@user-rk5zb2yg5n
@user-rk5zb2yg5n 5 ай бұрын
චින්තක හරිම ආස කරන දක්ශ නළුවෙක් . පුතාට සුභ පතනව ඉදිරියටම යන්න .
@anurathnayake1251
@anurathnayake1251 5 ай бұрын
ඇත්තටම ලස්සනයි මේ වැඩසටහන ගොඩාක් ආසාවෙන් බැලුවේ මේ වගේ තාත්තා කෙනෙක් මේ වගේ පුතෙක් කොච්චර වාසනාවන්තද දකින්න ලැබීමත් බුදුසරණයි පුතේ ඔයාලට යහපතක්ම වේවා දීර්ගායුශ ලැබේවා පරිස්සමෙන් ඉන්න 😘😘❤️🌷🌹🌹🌷🌹
@ashasolanga6403
@ashasolanga6403 6 ай бұрын
මගේ මහත්මයා ගෙවින් අභිශේක් ගේ රඟපෑම බොහෝම අගය කරනවා ..දෙදෙනාටම සුබ පැතුම් ..💐💐💐
@anujapadmawansa9993
@anujapadmawansa9993 5 ай бұрын
Drum එක ගහන මල්ලි හරිම chearful. හරිම සතුටින් play කරනවා 🎉
@ChamariKumari-hi3qs
@ChamariKumari-hi3qs 5 ай бұрын
චින්තක අපි එක පංතියේ හිටියේ පන්නිපිටිය ධර්මපාල විදුහලේ ඉගෙන ගත්තේ ඔයාටයිපුතාටයි සභපැතුම්
@lperera1995
@lperera1995 5 ай бұрын
අනේ පුතේ හරිම ලස්සනයි මම පුතාට හරිම කැමති ඒ වගෙම සින්දුව කියනවා ගොඩක් ලස්සනයි බුදු සරනයි
@jeewarani9104
@jeewarani9104 5 ай бұрын
හරිම ලස්සනයි තාත්තායි, පුතායි සුභ පතනවා දෙදෙනාමටම ❤❤❤❤
@khemahettiarachchi636
@khemahettiarachchi636 5 ай бұрын
❤❤තාත්ත කාලෙකින් රගපානව දැක්කෙනැ ලස්සනයි ගායනාකරනව පිය පුතු දෙදෙනාටම සුබපතනව
@winifreedaperera2981
@winifreedaperera2981 6 ай бұрын
දෙදෙනාම හරිම ලස්සනයි මම හරිම කැමතියි
@chandralathachandralatha1731
@chandralathachandralatha1731 6 ай бұрын
කාලයකට ඉහත කමතිම නලුවා දැන් නම් පුතාට කැමති හොද අනාගතයක් ❤
@saarasaparamadu-er4ny
@saarasaparamadu-er4ny 6 ай бұрын
හරිම ලස්සනයි අසයි බලන් ඉන්න God bless !
@ShiranthiLakmali-ed6mo
@ShiranthiLakmali-ed6mo 5 ай бұрын
මන් ආසම කරන රන්ගන ශිල්පියෙක්.අද දැනගත්තෙ ඔහුගේ පුතාව.දෙන්නටම සුබම අනාගතයක්.🌹🌹🌹👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹
@dilanisamarakoon8773
@dilanisamarakoon8773 6 ай бұрын
❤❤❤❤❤ බුදුසරණයි තාත්තටයි පුතාටයි.සුබ ආනාගතයක් handsome කොල්ලට❤❤❤
@user-ss6wv3gh9f
@user-ss6wv3gh9f 6 ай бұрын
ඉතා දක්ශ තාත්තෙකුයි පුතෙකුයි...සුබ අනාගතයක් ඔයාලට..❤❤❤
@visuddhibatugedara6312
@visuddhibatugedara6312 5 ай бұрын
හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් තාතිතයි පුතයි හරිම ලස්සනයි අනුරයි new girl හොදට වැඩ සටහන කරනවා ඉෂාරත් නියමයි
@user-wg7fu1if6d
@user-wg7fu1if6d 6 ай бұрын
චාතූර්‍යා කතාවේ "ක්‍රිෂාන් ' පුතා නම් handsome ♥️🍃
@user-hb9jj8pq7q
@user-hb9jj8pq7q 5 ай бұрын
හරිම සතුටුයි අද සමාජයේ දරුවන්ගේ ලොකේ දේමාපියන්ගේ ලොකේ ඉන්න පරිසරයක මේ තාත්තයි පුතාගෙයි බැදිම් සුබ අනාගතයක් ❤❤❤❤❤❤
@renukaperera6695
@renukaperera6695 6 ай бұрын
ඔබ දෙපොලටම වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම්
@iyankadharmasena4038
@iyankadharmasena4038 6 ай бұрын
ගොඩක් ආසා නලුවෙක් තාත්තා.පුතත් ඒවගේම වෙයි ❤❤❤
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 6 ай бұрын
පුතාටත් තාත්තා වගේ ගායන හැකි යාවක් තියනවනේ. සුබපැතුම් පුතේ. ලස්සනයි 👍🙏
@sumali8398
@sumali8398 5 ай бұрын
ඇත්තටම අද තමයි දන්නෙ මෙතුමාගේ පුතා ගෙවින්කියන්නෙ කියලා.ආසම කරනචරිත දෙකක්.බුදු සරනයි දෙන්නටම..❤❤
@pearlperera5132
@pearlperera5132 5 ай бұрын
හරිම ලස්සන ගීතයක්. එහි විශාල අර්ථයක් . තම ආදරණීය බිරිඳට තිබෙන සෙනෙහස , ඒ වගේම බිරිඳගේ කැපවීම හොඳින් තේරුම් ගැනීම , දරුවන්ට තිබෙන ආදරය අගේ කල යුතුයි.ගීතය තුලින් එය හොඳින් පැහැදිලියි.සැමට තෙරුවන් සරණයි!
@lathagamage1320
@lathagamage1320 6 ай бұрын
මමත් ආසම කෙනෙක් තමයි දෙන්නටම සුබ අනාගතයක්වේවා විජේමහත්මා මතකයට ආවා බොහොම ස්තුතියි
@kakkiakki7936
@kakkiakki7936 5 ай бұрын
Wow wow wow what a beautiful bond with the father. Father and son look very handsome.
@sandyakumuduni5809
@sandyakumuduni5809 5 ай бұрын
හරිම ලස්සනයි අද වැඩ සටහන ආස කරන රංගන ශිල්පීන් දෙන්නෙක් තාත්තා වගේම පුතාත් දක්ශ දරුවෙක් වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම් පුතේ ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ❤❤
@manelperera5336
@manelperera5336 5 ай бұрын
ලොකේ දෙමවිපියන්ට වටිනාම සමිපත දරැවොයි.පුතුනි ඔබට තියෙන වටිනාම වස්තුව දෙමවිපියො.ආගතයට සුබවෙිවා.
@nayomiperera1562
@nayomiperera1562 5 ай бұрын
Great actor.Mu favourite actor. Like you.❤❤😊 May triple jem bless you
@chamanihettiarachchi3111
@chamanihettiarachchi3111 6 ай бұрын
ඔය දෙන්නටම අපි හරි ආදරෙයි පුතේ
@user-dp8io8lq2n
@user-dp8io8lq2n 6 ай бұрын
කලාවේ දිගු ගමනක් යාමට සුබ පැතුම් පුතේ❤❤❤❤
@RashithkavieshaDesilva
@RashithkavieshaDesilva 5 ай бұрын
ලස්සනයි ගායනය
@LalithaPadmini-dp1hd
@LalithaPadmini-dp1hd 5 ай бұрын
අනේ මේ අපේ ක්‍රිෂා ගෙ පුතා කියල දැන ගත්තේ අදයි... තෙරුවන් සරණයි දෙන්න ටම
@nimaliperera9457
@nimaliperera9457 5 ай бұрын
විජය කුමාරතුංග ....ගැන මතකය.... ස්තූතියි ....උඹලට ... ආදරෙයි ..❤❤❤
@charaninriosha5383
@charaninriosha5383 5 ай бұрын
හරිම ලස්සනයි 💐🌷🙏
@jayathchandrasiri8299
@jayathchandrasiri8299 5 ай бұрын
චින්තක මල්ලිටත්, පුතාට ත් සුභ පැතුම්. පුතාත් හොඳ හැකියාවක් තියන දක්ෂ දරුවෙක්. ❤❤ චින්තක මල්ලිටත් , චන්න පෙරේරා මල්ලීත් යන මග එක වගේම යි.
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 5 ай бұрын
ගෙව්න්ගෙ තාත්ත කියල අදයි දන්නෙ චින්තක කියන කෙනා ඔබ දෙපලට බුදු සරණයි ලස්සන පව්ලක්
@sriyanigamage9859
@sriyanigamage9859 5 ай бұрын
Jesu phitai tathatai putatai❤❤❤
@icgwd9788
@icgwd9788 5 ай бұрын
දෙන්නම හරිම ල සනයි ❤❤❤⚘⚘⚘
@pushpikapushpika9515
@pushpikapushpika9515 5 ай бұрын
මේ තාත්තා රංගන ශිල්පීන් යෙක් චින්තක හොද නලුවෙක් මෙච්චර ලොකු පුතෙක් ඉන්නවනෙ සෝක් නෙසතුටුයි බුදුසරනයි
@anne-2923
@anne-2923 6 ай бұрын
Wonderful bond between father and son. Beautiful episode ❤
@dilrukshialahakone7007
@dilrukshialahakone7007 5 ай бұрын
චාතුර්‍යා එකේ ප්‍රධාන නලුවටත් වඩා මම ආසවුන රංගන ශිල්පියෙක්... ඔහුගෙ රගපෑමෙත් අමුතු ඩිමාන්ඩ් එකක් අපි දැක්ක... ඔබට ජය සතුට නිදුක් නිරෝගී සුව පතනව 👌🌼👌
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d 5 ай бұрын
අනිවාර්යයෙන් 👌💖
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 5 ай бұрын
Ow
@Jo_P3
@Jo_P3 5 ай бұрын
Wow! Gevin's voice is mesmerising 👏 looking forward to hear more songs👍
@user-be5gn6yj5g
@user-be5gn6yj5g 5 ай бұрын
මේ තාත්ත,හොද චේතනාවක් තියෙන කලා කරුවෙක්,මේ තමයි ලස්සන හදවත්,ඔබටත් පුතාටත් සුභ පතනව ,තෙරුවන් සරනයි දෙවි පිහිටයි,,
@samanlalani1766
@samanlalani1766 5 ай бұрын
Mama දුටු සුන්දර කඩවසම් පියා සහ පුතා විශිෂ්ඨ rangada චින්තක මහතා,පුතාට උණුසුම් සුබපැතුම්
@onelijayasinghe178
@onelijayasinghe178 6 ай бұрын
One of my favourite actors....and he has a nice voice
@deeapadamayanthi138
@deeapadamayanthi138 5 ай бұрын
❤❤❤❤❤ දෙනාටම ආදරේ ගොඩක් කාලෙකින් ආස නළුවෙක්
@punyawijesekara8370
@punyawijesekara8370 6 ай бұрын
මුල්ම රඟපැමෙන්ම ආසවුන නළුවෝ දෙන්නෙක්.ගෙව්න් දක්ශ නළුවෙක් කියලා හිතුනකාලේ චින්තකගේ පුතෙක් කියලා දැනන් හිට්‍ යෙත් නැහැ .
@user-hi8kf7bo8u
@user-hi8kf7bo8u 6 ай бұрын
හෙද දෙමවුපියන් ලෑබුනාම දරුවන් ඒ පාරේ යන ව
@PriyanthikaManike
@PriyanthikaManike 5 ай бұрын
අදයි දන්නෙ මෙයා චින්තක ගෙ පුතා කියලා හරිම ලස්සනයි අයියයිමල්ලියි වගේ
@malki2307
@malki2307 5 ай бұрын
තාත්තා වගේම පුතත් හරිම ලස්සනයි දැකීමත් සතුටක් සුභ පැතුම්.. බුදුසරණයි ❤❤❤❤
@nilminiperera1120
@nilminiperera1120 6 ай бұрын
Subapethum ..budusaranai..🌻🌻🌻🌼🌼💖💖💖👍👍👍👍🙏🙏🙏🙏
@niroshini15
@niroshini15 5 ай бұрын
දෙන්නම ලස්සනයි. නළු පෙනුමම තමයි.
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf 5 ай бұрын
,,කාලෙකින් ආදරණීය පිය පුතු යුගලක්.සුභ අනාගතයක් තෙරුවන් සරණයි ..
@user-xn7is7hd9x
@user-xn7is7hd9x 5 ай бұрын
Woooow....adane ..danne me kage kawda kiyala..issara thaththage..ragapamata asai..dan puthata..godaaak asai..dewipihitai..❤❤❤
@gunendradesilva5600
@gunendradesilva5600 5 ай бұрын
චින්තක මල්ලි විජය කුමාරතුංගයන්ගේ මගේ ප්‍රියතම ගීයක් ලස්සනට ගායනා කලා. I never seen a your TV interview before this. These days Gevin is one of my favorite. අනුර මල්ලි ඔබත් මගේ ප්‍රියතම කෙනෙක්, ඒ වගේම ඉශාරා සොයුරිය වත් මතක් වෙනවා. Thanks Sirasa TV.
@user-xw9rk4yw7j
@user-xw9rk4yw7j 5 ай бұрын
තාත්තා ට වඩා පුතා දැන් ජනප්‍රිය යි නේද කියලා හිතෙනවා ❤❤❤❤❤ ඔයා ලා වගේ නෙමෙයි දැන් කලාකරුවෝ කරන කියන දේවල් දැක්කා ම අප්‍රිය යි , ගෙවින් ❤❤❤❤❤
@user-he6pt6bz3n
@user-he6pt6bz3n 6 ай бұрын
What a talented father and a son !! Excellent acting, singing and you both look handsome 👌😍😍
@nayanapadmini1226
@nayanapadmini1226 5 ай бұрын
කොච්චර ලස්සන ඒ වචන ටික දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම ලස්සන හදවත් ❤️❤️❤️💕💕🙏🇶🇦
@madumadu1850
@madumadu1850 5 ай бұрын
ගෙවින් ඔබේ පුතා කියලා දැනගත්තේ මේ වැඩ සටහනෙන්... මං ආසම නලුවෙක් චින්තක චාතූර්‍යා නාට්‍ය යේ ක්‍රිශා ට මාර විදියට ආදරේ කරා ...😊
@seetharanjani7745
@seetharanjani7745 6 ай бұрын
තාත්ත වගේමයි puthath.
@dilumsuga9471
@dilumsuga9471 6 ай бұрын
Very nice Putha GOD bless you 🙏❤️🙏
@UserUser-ku3rg
@UserUser-ku3rg 6 ай бұрын
ලස්සනයි. 👌👌👌❤❤❤
@mani175
@mani175 5 ай бұрын
He is a gentleman in every aspect and his son would be one-day too. Also there is no place like our motherland where we are blessed with a rich family culture that was nourished by budhism.
@komaripathirana8221
@komaripathirana8221 5 ай бұрын
තාත්තගෙ රූපෙම තියන සුන්දර පුතෙක්
@user-kh4ls1ee1d
@user-kh4ls1ee1d 5 ай бұрын
ලස්සන වැඩ සටහන ,බොහොම කලාතුරකින් තමයි මෙහෙම දෙයක් බලන්න ලැබුණේ .මම හරි ම ආසයි ගෙවින් පුතා ගේ ඇක්ටින් වලට තාත්ත යි,පුතයි දෙන්නම හොඳයි. ඒ ආදරය හරි ම ව්ශිස්ටයි.ඔබ ලා ගේ සියලු බලාපොරොත්තු හොදින් කරගෙන යන්න වාසනාව ලැබේවා . ජේසු පිහිටයි .
@sheromanilanthi5340
@sheromanilanthi5340 5 ай бұрын
Sinduwa lassanata kiyanawa tathtai puthai dennath lassanai
@renumadushika7102
@renumadushika7102 4 ай бұрын
දීර්ඝකාලයක් නොදැක්කත් අමතක නොවන චරිතයක්
@user-hg3bn8lr5s
@user-hg3bn8lr5s 5 ай бұрын
ෂා නියමයි තාත්තටයි පුතාට හොද ගායන හැකියාවක් තියෙන්නේ
@inokachandani3958
@inokachandani3958 5 ай бұрын
❤❤❤❤❤ හරිම lassana voice 1k පුතා abi. :::❤
@gswijerathna8075
@gswijerathna8075 5 ай бұрын
ලස්සනයි තාත්තා i puthai❤❤
@enokadilani404
@enokadilani404 5 ай бұрын
ඇත්තටම මං ආසම නලුවෙක් දැන්නම් පුතාටත් ගොඩක් ආදරෙයි ජෙසු පිහිටයි ❤❤❤😊
@georgevinitia1502
@georgevinitia1502 5 ай бұрын
හදවතට දැනෙන ආකර්ශණීය අති විශිෂ්ඨ ගායනයක් ! හරිම ලස්සනයි ! ( සොඳුරිය මාගේ පුංචි පුතා මා උකුලෙ තියා නළවනවා ) ❤
@yvonnethomas380
@yvonnethomas380 6 ай бұрын
Favourites 🌹♥️lots gods blessings always 🙏
@sjsilva2954
@sjsilva2954 5 ай бұрын
ගායනයත් ඉතාමත් මිහිරියි සුබ පැතුම් 🌹🌹
@PriyangaChandani-pv3wg
@PriyangaChandani-pv3wg 5 ай бұрын
ව්ජේගෙ කටහඩ මයි ලස්සන ආසම නලුවෙක් මෙච්චර කල් කොහේ ගියා ද පුතා සිංදුව කියන කොට හොදට අහන් ඉන්නවා පව් අනේ
@veenusjewellers6960
@veenusjewellers6960 5 ай бұрын
Goad bless yoù.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 42 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,2 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,3 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 188 М.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 42 МЛН