Jeewa Kotuwa - Mihisaru Field Research and Traning Center

  Рет қаралды 146

Waste Management Authority Western Province

Waste Management Authority Western Province

Күн бұрын

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන මිහිසරු ක්ෂේත්‍ර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය විසින් පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් මෙහෙයවනු ලබන " අපද්‍රව්‍ය කළමනාකරණයේ සාමාජීය පැතිකඩ සහ මුල් ළමාවිය සංවර්ධනය " පිලිබද සහතික පත්‍ර පාඨමාලාවේ තවත් එක් ප්‍රායෝගික සැසියක් පිළියන්දල ආනන්ද සමරකෝන් විද්‍යාලයේදී සිදුකෙරිණ.
මෙහිදි කසල කලමණාකරණය පිලිබඳව එම පාසලේ සිසු සිසුවියන් දැනුවත් කිරිමේ වැඩසටහනක් සමඟින් පාසල තුළ එක් රැස්වන කසල හා ඉඳුල් එක් රැස්කර ගනිමින් පාසල තුළම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර ප්‍රයෝජනයට යොදා ගැනීමට " ජීව කොටු " සංකල්පය හඳුන්වා දීම සහ නිර්මාණය කිරිම පෙර පාසැල් ගුරුවරුන් හා සිසු සිසුවියන් එක් වෙමින් සිදු කෙරිණ.
මෙම පාඨමාලාව සඳහා අනුග්‍රාහකත්වය වෙනුවෙන් ජනතාක්ෂණ ගරන්ට් ලිමිටඩ් ආයතනය හා MAS Holdings ආයතනය එක්ව සිටියි.
Another practical session of the certificate course on "Social Aspects of Waste Management and Early Childhood Development" conducted by the Mihisaru Field Research and Training Center under the Western Provincial Waste Management Authority for pre-school teachers was conducted at Ananda Samarakoon Vidyalaya, Piliyandala.
Here, along with a program to educate the students of the school about waste management, the concept of "living cells" to produce compost and use it in the school by collecting the garbage and seeds collected in the school is being done together with the pre-school teachers and students. done
Jantakshana Guaranty Limited and MAS Holdings are jointly sponsoring this course.
.
.
.
.
.
.
.
.
WasteManagementAuthoriyWesternProvince #WMA #MerilPerera #westernprovince #colombo #gampha #kaluthara #trainingcentre #srilanka #composte #mihisaru

Пікірлер
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 439 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 43 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Jeewa Kotuwa (ජීව කොටුව සාදා ගැනීම)
5:40
Waste Management Authority Western Province
Рет қаралды 32 М.
Key Hole Garden - Mihisaru Field Research and Traning Center
9:32
Waste Management Authority Western Province
Рет қаралды 174
WMA Video
7:12
Waste Management Authority Western Province
Рет қаралды 202
සීනි සම්බෝල පාන් දන්සල - WMA Dansala
3:37
Waste Management Authority Western Province
Рет қаралды 152
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47