Jeewana Wila Mada - Jeewana Wila Mada Concert | Sujatha Attanayake | (Official Video)

  Рет қаралды 354,917

Nadeshwari Sujatha Attanayake

Nadeshwari Sujatha Attanayake

Күн бұрын

Пікірлер: 115
@Dhanush-do6dmvd66z.p
@Dhanush-do6dmvd66z.p 2 жыл бұрын
මෙවන් ප්‍රතාපවත් කදු නොසලකා යොහානි වැනි කෙදි වලට ආවැඩීම පිරිහෙන ජාතියක තවත් පැත්තක්
@anushapermachandra3493
@anushapermachandra3493 2 жыл бұрын
Supiri
@lkmart3479
@lkmart3479 2 жыл бұрын
patta comment
@commerce171
@commerce171 2 жыл бұрын
නියම කමෙන්ට් එක
@nimaljayasekara1403
@nimaljayasekara1403 Жыл бұрын
බිය නැතිව කළ ප්‍රකාශයක්.
@dulakshiperera6453
@dulakshiperera6453 3 ай бұрын
Yohani mona gaikawakda methumiyage kes gahak watinawada evkellage hakiyawa
@hw462
@hw462 Жыл бұрын
Beautiful song and soothing voice ! Thank the lord for being able to hear your voice this way ! May good health be with you 🙏🙏🙏
@dayaranjith9997
@dayaranjith9997 Жыл бұрын
(((🙏🙏🙏උපදින හැම ආත්මයෙකදිම """ නිවන් දකිනාතුරා"""ගරැ සුජාතා අත්තනායක මහත්මිය ශිු ලංකාවෙි පුබල ජනපුිය ගායන ශිල්පිනියක්ම වෙිවා!!!!🙏🙏🙏👑️👑️👑️))))
@karunaaluvihare9340
@karunaaluvihare9340 2 жыл бұрын
ආදරනිය ඔබතුමියට නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා .
@dupali3354
@dupali3354 2 жыл бұрын
හරිම ලස්සනයි මම ආසම ගායිකාවක් ඔබ තුමියට තෙරූවන් සරණයි ....
@sujathamanamperi463
@sujathamanamperi463 2 жыл бұрын
අමතක නොවෙන ලස්සන ගීතයක් 💐💖💖මෙවැනි කටහඩක් තාම බිහි වී නැත. 💖💖💖අපි ආදරේයී..සුජාතා අක්කේ 🥰
@mahesgoonetilleke8980
@mahesgoonetilleke8980 2 жыл бұрын
Latha, Anjalene lage voice walata wadiya supirima voice eka🙏🙏🙏🙏🙏.
@mahesgoonetilleke8980
@mahesgoonetilleke8980 2 жыл бұрын
Latha, Anjaline ge voices walata wadiya a super voice eka none can match one and only female screen voice Jothi, Sujatha voices nam sada amaraneeyai copy Kala haka Sama Kala nohaka🙏🙏🙏🙏🙏🙏🙏🙏sada amaraneeyai.
@PathumLakshan-q4b
@PathumLakshan-q4b 10 ай бұрын
0:10 and g
@wigtondesilva5192
@wigtondesilva5192 2 жыл бұрын
නාඩගම්කාරයෝ බැලුවම මේ සින්දුව අහන්නත්හිතුනා.
@maheshmaduranga4928
@maheshmaduranga4928 2 жыл бұрын
Sirawatama mamat baluwa
@AjithKumara-pc1kv
@AjithKumara-pc1kv 2 жыл бұрын
This is not only song . An universal soothing which heals the burning world . Thanks dear MOM.......
@sandyagranstrom3661
@sandyagranstrom3661 Жыл бұрын
Så vacker jagc lyssnar ❤️🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪
@mervynfernando2169
@mervynfernando2169 Жыл бұрын
මෙතුමියගෙ හා සමකාලීන ගායක ගායිකාවන්ගේ ගීත නොතිබුණි නම් අද අපිට අහන්න සිංහල සිංදු නෑ සශිකා නිසංසලා චාමර වීරසිංහ වගේ කීප දෙනෙක් විතරයි වර්තමානයෙ සිංහල සංගීතයට කිසියම් මෙහෙවරක් කරන්නේ.තරුණ පරපුරේ කියාගන්න වැඩි දෙනෙක් කරන්නේ සිංහල ගීතය කන එක.
@karunaaluvihare9340
@karunaaluvihare9340 2 жыл бұрын
ලස්සන ම ලස්සන ගීත ගොඩක් ඔබතුමිය දායාද කර තියෙන්නේ . මොනතරම් ගීත ඇසුවත් ඔබේ ආදරනිය හඩ ඒ කිසිවෙකුගෙන් අහන්න බැහැ . ඒ තරම්ම ලස්සන යි . ජීවිතය ජීවත්කරවන ආදරනිය ලයාන්විත සුමිහිරි හඩට හැමදාම ආදරෙයි .
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Jeewena wela madha wngabeana kakulake ruuberawuu yuowerthei ............ Very nice . Obe thumeyata dhegaresere pathame .
@thamaralunatic1066
@thamaralunatic1066 3 жыл бұрын
Kanthawan gana hari apuruwata kiyawena ,niyama arthayak thiyena lassana gethayak .budu saranai !!! Deergau wewa!!! Madam.
@pushpajayawardena3963
@pushpajayawardena3963 2 жыл бұрын
ආදරයනීයයි දිගුකල් වැජබේවා ඔබතුමිය!!!🙏🙏❤️
@learnmalaywithsneha
@learnmalaywithsneha 3 жыл бұрын
රූබර වූ යුවති...// තී මට තී මට කියමින් බිඟු කැල ඇය අවටම රඟති... ජීවන විල මැද වැජඹෙන කැකුළකි රූබර වූ යුවති... ලහිරු රැසින් පිඹිදෙන පියුමින් රොන් බී මත්වුන බඹරා.. මියුරු හඩින් කී ගී නවතා යයි පියුමේ හද අඹරා.. නෑ එන පාටක් නෑ එන පාටක් ලතැවෙයි පියුම අනේ... ආ මට කෑමක් ආ මට කෑමක් තවකෙක් බදිති සෙනේ... ජීවන විල මැද... අවරට යන හිරු සවසට බැස යයි ගුම් නද දැන් නොඇසේ.. රසයට රැවටුනු නෙළුමට හැකිලෙයි පුන්සද දැක අහසේ ඒකයි දෛවය නෙළුමේ ඒකද යුවතියගෙත් දෛවේ.. දාකයි දෙකකයි පමණයි විසිතුර එය ජීවන මහිමේ... ජීවන විල මැද... ගායනය : සුජාතා අත්තනායක පද රචනය : කරුණාසේන ජයලත් සංගීතය : එම්. කේ. රොක්සාමි “මහ රෑ හමුවූ ස්ත්‍රිය(1963)“ චිත්‍රපටයේ ගීතයක්
@somilabaddage9424
@somilabaddage9424 2 жыл бұрын
Moo
@gunarathfernando9915
@gunarathfernando9915 2 жыл бұрын
Madam, you are the best. Yohani is nowhere.
@surangihemachandra9074
@surangihemachandra9074 2 жыл бұрын
Sthuthi
@lahiruprasad4851
@lahiruprasad4851 Жыл бұрын
Hariyatama kiyawwoth. Heruma meke thiyanawa
@lahiruprasad4851
@lahiruprasad4851 Жыл бұрын
Thank
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
දිර්ඝ ආයුෂ ලැබේවා ලැබේවා ❤❤❤❤❤❤තෙරැවන්සරණයි 🙏
@upalidharmapala2180
@upalidharmapala2180 3 жыл бұрын
Harima lassanai....This is true story in some female life....One of the best song.... I like this song....
@gunathilakaranjithranjith545
@gunathilakaranjithranjith545 2 жыл бұрын
කොහොමද එ හඩ ඔබ තුමියට දිර්ග ආයුලැබේවා හදවතින්ම ආදරෙය් බූදුසරනය්
@sujatharajapakse895
@sujatharajapakse895 2 жыл бұрын
One of my favourite songs. Thank you very much.
@gaminisusantha2939
@gaminisusantha2939 7 ай бұрын
මහා රඈ හමු ඌ ස්ත්‍රීය ෆිල්ම් එකේ නියම සින්දුවක් ඔබටත් තෙරුවන් සරනෙඉ සුසිල්ද මතක් කරමි
@athulakumara5542
@athulakumara5542 2 жыл бұрын
Amme oyage nethivùna rana viru puthata niwan suwa.
@ලකී-ඥ9ඞ
@ලකී-ඥ9ඞ 2 жыл бұрын
කතරගම දෙව් පිහිට යි .විර අම්මේ
@heshanishehara3910
@heshanishehara3910 Жыл бұрын
ලස්සනයි 💓💓
@UpulPriyantha-ud5iz
@UpulPriyantha-ud5iz 2 ай бұрын
බොහොම ස්තුතියි. පිං.
@revelmedry
@revelmedry 27 күн бұрын
Exellent music and song.
@tonyfernando1982
@tonyfernando1982 3 жыл бұрын
Ma kematima geta kokilaviya oba tumiyai matu jati jatith apa Sri lankavema epida apta geta gayana kirimata pin oba tumiyata lebeva Dirga ayusa vewa
@winithasamaraweera6217
@winithasamaraweera6217 3 жыл бұрын
I like this song very beautifful
@globalglobal495
@globalglobal495 11 ай бұрын
අපේ ගෙදර දාලා තියෙන්නේ ම ඔයාගේ සිංදු😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@nelukadamayanthi781
@nelukadamayanthi781 2 жыл бұрын
හරිම ලස්සනයි
@mervynfernando2169
@mervynfernando2169 10 ай бұрын
Ecordian එකකින් lead කරන ගීතයක් ඔය ඇහුවමයි හරි ලස්සනයි
@dilipprasanna8130
@dilipprasanna8130 2 жыл бұрын
Oba tumiya ratata upan sampatahak 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@surangisenadera1161
@surangisenadera1161 3 жыл бұрын
හරිම ලස්සන අර්ථවත් ගීතයක්.
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 2 жыл бұрын
Nice Sinhala Song . 👋❤️👋❤️👋🎸
@krishanthakumara5432
@krishanthakumara5432 3 жыл бұрын
Teruwansaranai Dirgau wewa
@bandulawadugewaduge8787
@bandulawadugewaduge8787 2 жыл бұрын
රත්තරන් වලටත් වඩා වටින හඩක් ඇය් දෙවියන් මේ රිදී සීනුව නිහඩ කලේ
@damithchira
@damithchira 2 жыл бұрын
මොකක්?
@thilinichathurangika2294
@thilinichathurangika2294 2 жыл бұрын
පිස්සුද
@nuwanbandara7069
@nuwanbandara7069 Жыл бұрын
@@thilinichathurangika2294 meke saha aluthin ey sindu kiynne na. Kaling recording daala ey kata holwnw witharai. Ugure prasnay yhiyenwa ned ethumiyt. Kathaa karnneth apahasuwen wage
@salmelotiyy2219
@salmelotiyy2219 2 жыл бұрын
ආසම ගීතයක් ❤❤
@slrouters2724
@slrouters2724 5 ай бұрын
My favorite female singer in the world ❤❤❤❤
@SdfSdf-dy5xp
@SdfSdf-dy5xp 5 ай бұрын
💖💖💖💖💖💖💖💖💖💖
@sunethrawan6764
@sunethrawan6764 2 жыл бұрын
lassanai.godak adarei 💐❤️
@nishanthaabeywickrama6798
@nishanthaabeywickrama6798 3 жыл бұрын
superb old songs. i am really Happy
@laledirisinghe1555
@laledirisinghe1555 3 ай бұрын
යහපත් මිනිසුන් බිහිකරන සින්දු,
@dasanthajayamannejayamanne8727
@dasanthajayamannejayamanne8727 3 жыл бұрын
lassana geethayak
@chandiweerakoon3
@chandiweerakoon3 3 жыл бұрын
👍👍👍👍👍🔥🔥🔥
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
බුදුසරණයි ....!
@NimalSenadhipathi
@NimalSenadhipathi Жыл бұрын
Sri lanka melody queen
@tharaka5598
@tharaka5598 Жыл бұрын
සුජාතා මැඩම් 🖤
@chandanaprasad8440
@chandanaprasad8440 2 ай бұрын
Godak lassanai
@mallikaweerasinghe3231
@mallikaweerasinghe3231 2 жыл бұрын
Sadaa amaraneeyai
@mahendramahendran384
@mahendramahendran384 3 жыл бұрын
Piano accodionst superb just like enoch daniyel in india.
@SdfSdf-dy5xp
@SdfSdf-dy5xp 5 ай бұрын
🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙
@Niroshini_wettasingha
@Niroshini_wettasingha 8 ай бұрын
My favorite song ❤
@Harley_The_Beagle_Boy
@Harley_The_Beagle_Boy 2 жыл бұрын
I could listen to this song everyday ❤️ Wish you all the very best
@priyadarshanabandara5279
@priyadarshanabandara5279 2 жыл бұрын
Amazing voice we love you ever
@Sumanarathana449
@Sumanarathana449 2 жыл бұрын
beautiful
@commerce171
@commerce171 3 жыл бұрын
😍😍😍
@nimaljayasekara1403
@nimaljayasekara1403 Жыл бұрын
මෙම ගීතය පසුව කිහිප දෙනෙක්ම ගායනා කළා. නමුත් සුජාතා අත්තනායකගේ ගායනය අහළකින් වත් යන්න එම අයට බැරිවුනා. ගීත ජවනිකාවට සම්බන්ධ සන්ධ්‍යා කුමාරි, සංගීතඥ රොක්සාමි, පද රචක කරුණාසේන ජයලත් දැන් අප අතර නැහැ.
@nimaljayasekara1403
@nimaljayasekara1403 Жыл бұрын
මෙය "මහ රෑ හමුවුන ස්ත්‍රිය" චිත්‍රපටයේ ගීතයක්. එහි ප්‍රධාන චරිතය රඟ පෑ Elfred Edirimannath දැන් අප අතර නැහැ.
@ManelRajakaruna-qd9ly
@ManelRajakaruna-qd9ly 4 ай бұрын
☸️💎 .. සියළුම සිංහලයෝ ද අසිංහලයෝ ද ලංකා වාසීන් ද ලෝක වාසීන් ද ... 🌺🌺🌺🌺🙏🙏.. සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏.. සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏.. සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🧿 .. සෑම සියළුම දෙනාටම 🧿 බුදුසරණයි ..! ☸️💐🌍💖☸️💐🌍 💖☸️💐🌍💖☸️💐🌍☸️
@srimthisri320
@srimthisri320 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@mly2078
@mly2078 2 жыл бұрын
Bs niduk nirogi weva adaraniya Oba tumiyata.
@ranjithsilva1144
@ranjithsilva1144 4 ай бұрын
සුජාතා මහත්මියගේ ලිපිනය දාන්න කරුනාකරලා
@wijesinghehemantha8268
@wijesinghehemantha8268 3 жыл бұрын
Nadeshwari,👍
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 ай бұрын
🙏🙏💛💛💛💛💛💛💛❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉❤️
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 2 жыл бұрын
👍👍😍
@induruwageneela1079
@induruwageneela1079 Жыл бұрын
🙏🙏🙏
@vipulaweerathunga3725
@vipulaweerathunga3725 3 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰
@spgrulls2404
@spgrulls2404 6 ай бұрын
2024 ahanawa🎉❤
@chamilaperera3178
@chamilaperera3178 2 жыл бұрын
👌🙏🙏🙏
@upuljayarathna8643
@upuljayarathna8643 2 жыл бұрын
Hithaganna wath ba
@damindakumara5443
@damindakumara5443 2 жыл бұрын
මෙිවාගේ ලස්සනට ආයේ කවදාවත් අහන්න වෙින්නැති ඵක ගැන 😭 ඔබ තුමියිට දිර්ඝායුෂ
@leema1235
@leema1235 2 жыл бұрын
I love this songgggg
@ravidukavinda6562
@ravidukavinda6562 2 жыл бұрын
Harima lassani Bs
@lahirusandakelumweerasingh3842
@lahirusandakelumweerasingh3842 2 жыл бұрын
❤️❤️❤️
@abevardanaarachchige2897
@abevardanaarachchige2897 3 жыл бұрын
❤️❤️❤️❤️
@anushkapriyangani350
@anushkapriyangani350 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@karunaaluvihare9340
@karunaaluvihare9340 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bmsamanthi9385
@bmsamanthi9385 3 жыл бұрын
Lassanayi honde
@thushariweerackody5202
@thushariweerackody5202 2 жыл бұрын
🙏❤️
@PriyanthiPerera-vc9jb
@PriyanthiPerera-vc9jb 10 ай бұрын
🙏❤️💐✨⭐️🌹
@dahampasala4734
@dahampasala4734 2 жыл бұрын
love you mam
@ruchirag8469
@ruchirag8469 Жыл бұрын
දාකයි දෙකකයි යන්නෙහි තෙරුම කුමක්ද ?
@nimaljayasekara1403
@nimaljayasekara1403 Жыл бұрын
මෙම ගීතය අඩංගු "මහ රජ්‍රෑ
@sarathchandrathilake314
@sarathchandrathilake314 Жыл бұрын
චන්ද්‍රලේකා
@thilinaprasangika3313
@thilinaprasangika3313 Жыл бұрын
Pattama orchestra eka dawasak katha karanna puluwan sinduwak
@senethemachandra5517
@senethemachandra5517 2 жыл бұрын
Ane lasanahada putha aran giyadoo.
@buddhikakasun396
@buddhikakasun396 Жыл бұрын
Auto tune වගේ නේ😍
@manelkumarasinghe2414
@manelkumarasinghe2414 9 ай бұрын
Mata bas ekn bahinna hithuneth naha me geethaya nisa
@PrbathWasantha
@PrbathWasantha 3 ай бұрын
Mila.kala.nohaki.gita
@upuljayasekara5499
@upuljayasekara5499 2 жыл бұрын
this is un forgettable voice !
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Jeewena wela madha wngabeana kakulake ruuberawuu yuowerthei ............ Very nice . Obe thumeyata dhegaresere pathame .
@saliladamayanthi3689
@saliladamayanthi3689 2 жыл бұрын
හරිම ලස්සනයි
@AmandiNimasha-uc7cd
@AmandiNimasha-uc7cd 2 ай бұрын
❤🥹
@sugandikasanjeewani4125
@sugandikasanjeewani4125 2 жыл бұрын
😍😍😍😍
@dahampasala4734
@dahampasala4734 2 жыл бұрын
love you mam
@sriyanidewage6321
@sriyanidewage6321 2 жыл бұрын
❤️❤️❤️
@සසිදු-ඨ4ස
@සසිදු-ඨ4ස 3 жыл бұрын
❤❤❤❤❤❤❤
@PradepaBalamana
@PradepaBalamana 3 ай бұрын
❤❤❤❤
@ChithraSamarakon
@ChithraSamarakon Ай бұрын
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
HARD_MMA
Рет қаралды 1,7 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 12 МЛН
Sathapena Kala | Sujatha Attanayake | (Official Audio)
4:10
Nadeshwari Sujatha Attanayake
Рет қаралды 26 М.
Ammala Duk Ganne | අම්මලා දුක් ගන්නේ
4:18
ගී පොත
Рет қаралды 115 М.
Dunukeiya Malak Wage - Jeewana Wila Mada Concert | Sujatha Attanayake | (Official Audio)
3:43
Sujatha Attanayake Songs Collection
29:07
SL Universal Music
Рет қаралды 163 М.
Sujatha Aththanayaka lassana lama geetha ekatuwa
15:01
Music Express
Рет қаралды 195 М.
මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
4:03
Lassana Sindu - ලස්සන සිංදු
Рет қаралды 20 М.