ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළ සෑදෙනතුරු-03 කොටස | දින 40 විශේෂ නිරහාර යාඥාවේ බයිබල් අධ්‍යනය

  Рет қаралды 150

JesusNF Pastor. A. J. Joseph

JesusNF Pastor. A. J. Joseph

Күн бұрын

Пікірлер: 8
@KVKLatha-mo8ny
@KVKLatha-mo8ny Сағат бұрын
පාස්ටර් මන් හරිම අසාවෙන්. මේ දෙසනා මාලාව අහන්නේ.. අපේ දෙවි පියාණන් අපි තුල ජීවමානව සිටින බව දැනෙන විට සිතට දැනෙන සතුට මට වචනයෙන් කියන්න බැරි තරම්.. ඒ උතුම් කරුණාව දීල... මගේ ජීවමාන සමිදුන් මාව එතුම්ගේම දරුවෙකු කරගෙන මට දුන් ඒ ආත්මීයානන් වහන්සේ දරාගෙන ඉන්න මන් මොන තරම් වාසනාවන්තද කියලා මට හිතුන... ඉස්සර සිතට දැනුන දුක වේදනාව ඒ සේරම එතුම් අරගෙන.. සියලු සත්‍ය දරාගෙන දේව වචනය තුල හැඩ ගැහෙන්න දෙන කරුණාව නිසා ස්තුතියි පියාණනි... පියාණනි මන් ඒ උතුම් දරුකම ලැබූ දිනයේ පටන් නැවත ඉපදුනා ඔබ තුල හැමදාම ජීවිතය ගෙවන්නට.. සමිදුනේ මට දුන් ඒ දායාදය නිසා ඔබ‍ට මන් මොන තරම් ප්‍රේම කරනවද... ඒ ප්‍රේමය වෙලාවකට මට දරාගන්න බැරි තරම්.. සමහර වෙලාවට සතුට වැදිකමට මගේ ඇස්වලින් කඳුළු ගලනවා.. ඔබතුම් ජීවමානව මා තුලම ඉදගෙන මාත් සමග කතා කරන විට මගේ දුක් වේදනා ඔබ දරාගෙන මගේ සිත සතුටින් පුරවන විට.. මන් මොනතරම් වාසනාවන්ත දරුවෙක්ද පියාණනි ඔබ තුල.... පොඩි දරුවෙක් හැඩ ගස්වනවා වගේ ඔබ මට අවවාද කරමින් මාව ඉදිරියට ගෙන යනවා.. ආදරෙයි ජේසු තාත්තේ මගේ පණ වගේ හැමදාම... ඒ උතුම් ගැලවීම දීල.. ස්වර්ගීක දරුවෙකුගේ උරුමය මට දීල.. ඔබ තුම් මගේ අසරණකම දුරු කළා... මේ ලෝකේ මිල මුදල් සැප සම්පත් කුමටද පියාණනි... ඔබතුම් ලග සිටිනාවිට සියලු සුවය.. සැපත මගේ තුල පියාණනි.... ආදරෙයි ජේසු තාත්තේ... ආදරෙයි ජේසු තාත්තේ.... මාර්ගයත් සත්‍ය ත්.. ජීවනයත්.. ඔබමයි මගේ සමිදුනේ... බැතියෙන් පාද නමදිමි මගේ ජීවමාන දෙව් සමිදුනේ...... ප්‍රසංසා වේවා... මහිමය වේවා... නමස්කාර වේවා..... පාස්ටර් ගොඩක් ස්තුතියි... මන් මගේ ජීවමාන දෙවි සමිදුන් ලැබුවා සේම... මගේ උතුම් ආත්මික පියා පාස්ටර් වීම ගැන අප්‍රමාන සතුටු වෙනවා... පියාණනි මගේ මේ කරුණාවන්ත හොද පාස්ටර් ඔබ තුරුලේ තබාගෙන හැමදාම රැකගන්න.. ඔබගේ සියලු අසිර්වාද ඔහු තුල නිදහස් කරන්න.... ඔබගේ කරුණාව තුල.. ඔබගේ ප්‍රේමය තුල දෑතේ දරාගෙන ඉදිරියටම ගෙනයන්න.. සියලු සිතැගියාවන් ඉටු කරදෙන්න ඔබගේම බලයෙන්.... අපේ සැබෑව තුල සිටින සියලු දරුවන් තුල ඔබගේම සිතුවිලි පහල වේවා ජේසුනි... එකිනෙකට ආදරය කරුණාව ප්‍රේමය දක්වන සැබෑවක් ලෙස ඉදිරියට යන්න ඔබගේ අසිර්වද නිදහස් කරන්න.. ජීවමාන සමිදුනේ ඔබටයි මේ උපහාර 💐💐💐💐💐💐💐👍
@id4474
@id4474 12 сағат бұрын
දෙවියන් වහන්සේගේ❤❤ ආශිර්වාදය ❤ දයාව බලය ආශිර්වාදය 🙏🙏🙏🙏🙏🙏🙏 ❤ප්‍රඥාව🙏 ශක්තිය ද පිරුනු සුබ දවසක් වේවා පාස්ටර් ❤❤❤❤❤❤❤❤❤
@brecilajanti2945
@brecilajanti2945 2 сағат бұрын
❤❤❤❤❤❤amen❤❤❤❤❤
@diyanafernando6147
@diyanafernando6147 4 сағат бұрын
❤️🙏🙏❤️
@DilrukshiPathiranage
@DilrukshiPathiranage 2 сағат бұрын
Amen Jesus
@wasanthiperera9958
@wasanthiperera9958 4 сағат бұрын
Amen hallelujah
@KVKLatha-mo8ny
@KVKLatha-mo8ny 4 сағат бұрын
ඇහෙන් නෑ පාස්ටර්
@KVKLatha-mo8ny
@KVKLatha-mo8ny 4 сағат бұрын
අනේ පාස්ටර් ඇහෙන්නේ නෑ
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
ණය බරින් නිදහස් වීම
48:37
Prophet Jerome Fernando
Рет қаралды 150 М.