දේශයට යාඥා කිරීමේ අවශ්‍යතාවය. |16 JAN 25 |ජීවන

  Рет қаралды 1,223

JesusNF Pastor. A. J. Joseph

JesusNF Pastor. A. J. Joseph

Күн бұрын

Пікірлер: 88
@srimasilva8842
@srimasilva8842 17 сағат бұрын
අද දවසේ අප සිහිපත් කරනවා A.J JOSEPH දේවගැතිවරයා අප අතරින් වෙන්ව ස්වාමින්වහන්සේගේ විශ්‍රාමස්ථානයට ඇතුළුවී වසර දෙකක් පිරි අද දවසේ ඔහුගේ සේවය සිහිපත් කරමින් දෙවි පියාණෙනි ඔබ මහිමයට පත්වේවා 🙏 ඔහු විසින් කරන ලද සියල්ල තුළින් ශුභාරංචි සේවය ,නිරාහාරව යාඤාවෙන් බොහෝ රෝගීන් වෙනුවෙන් ඔබේ නාමයෙන් දිව්‍යමය සුවය ලබාදීම, ස්වාමින්වහන්සේගේ ආලේපය තුළ මුළු දේශය පුරා දුක්විඳින සෙනඟ වෙනුවෙන් දණහිස් යාඥාවන් දිනපතාම පැවැත්වීම සහ ඔහුගේ ජීවිතය අන් අයට ආදර්ශයක් කොට තැබීම තුළ දේශ දේශාන්තර බොහෝ හාස්කම් සහ සාක්ෂි ඇතිව දෙවියන්වහන්සේ මහිමයට පත්කිරීම🙏 සියළුම ගෞරවය මහිමය ප්‍රසංශාව දෙවියන්වහන්සේට ඔබටමයි පියාණෙනි🙏🙏 දේවගැතිවරයා වන ජෝශප් පියතුමා අද අපි ඉතා ගෞරවයෙන් සිහිපත් කරමින් ඔහුගේ ආත්මය විශ්‍රාම සුවයෙන් සැනසේවා🙏🙏
@sampathkumudu
@sampathkumudu 17 сағат бұрын
සුලු මොහොතකි පවතින්නේ සැම පීඩා මේ ගමනේ නෑ මම පරදින්නේ මගේ ජේසූ ජය දෙන්නේ💖 මුලු ලොවම මවා පාලනය කරන්නාවූ සර්වබලදාරී දෙවි පියානෙනි ඔබගේ නාමයට ගවුරව වේවා මහිමය වේවා ඔබගේ ඒක ජාතක පුත්‍ර වූ යේසූස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ උතුම් වූ නාමයට ගවුරව වේවා මහිමය වේවා ප්‍රසංසා වේවා නමස්කාර වේවා ස්තූතී වේවා පාස්ටර් බ්‍රයන්ටත් පාස්ටර් රාහුල්ටත් සභා පවුලේ සියලුම දෙනාටත් යේසූස් වහන්සේගේ ආශීර්වාදය නිරතුරුව ලැබේවා ආමේන් ආමේන් ආමේන් හාලේලුයියා හාලේලුයියා හාලේලුයියා
@WimalaThennakon
@WimalaThennakon 19 сағат бұрын
Amen Amen Haleluiya Deweyan wahanseta Prasanna wewa JP pastor🙏🙏🙏🙏
@RamaniPereira
@RamaniPereira 9 сағат бұрын
Amen Amen Amen hallelujah Amen glory glory be to our Lord jesus Amen hallelujah 🙏 🙌 ❤️ Thank you pastor God bless you all for ever have a blessed evening 🙏 ❤
@pusphakanthi2661
@pusphakanthi2661 14 сағат бұрын
Jiwamana sarwabaladari mahoththama jesus kristhus wahansege karunawa dayawa preme nisa isthuthi prasansa wewa ❤❤❤❤ haleluyiya ❤ amen image piyanani obage karunawa dayawa preme nisa isthuthi prasansa wewa ❤❤❤❤gaurwaya mahoththama namaskaraya ❤❤piyanan haramain pamanak himi wewa ❤❤❤haleluyiya amen ❤ amen ❤ amen ❤ amen ❤
@chandrkamannthunka8559
@chandrkamannthunka8559 13 сағат бұрын
ජිවමාන දෙවියන් වහන්සේට 🙏🙏 ස්තුතියි වේවා සර්වබලධාරි ❤ මැවුම්කාර සමිදානන්වහසේට ❤ මහිමය වේවා අපේ ආත්මික පියා නිසා අපිට දුන්නා උ බලවත් 🙏🙏🙏 දෙවදාසයෙක් දුන්න නිසා ලංකාවේ සැම පාලාතකම සුබ ආරච්චි කරන්න ඔබවහන්සේ දුන්නා උ අනර්ඝ කරැණාව නිසා ස්තුතියි ජේසු තාත්තෙ මවෙක් පියෙක් මෙන් අපේ ජිවිත වලට ඔබවහන්සේ ආත්මික පියා තුළින් දුන්නා උ ගුරැ හරැකම් නිසා❤❤ ස්තුතියි මගේ තාත්තෙ අපේ❤ ආත්මික පියා සමාධානයේ 🙏🙏 සැතපේවා ඔබවහන්සේ තුළ 😢 එවගේම ආත්මික පියාගේ ❣️❣️ පුත්‍රය බ්‍රයන් දෙවගැතිතුමා නිසා ස්තුතියි ආත්මික පියාගේ වගේම ඔබවහන්සේ පුදුම ලේසින් 🤲🤲 රැගෙන යන නිසා ස්තුතියි 🇮🇱🇮🇱 ශුද්ධ ආත්මයානණි නමස්කාර වේවා ගෞරවය වේවා ප්‍රශංසා ❤වේවා ආමෙන් ආමෙන් ආමෙන් ❤ හාලෙල්ලුයා හාලෙල්ලුයා ❤❤❤
@srimasilva8842
@srimasilva8842 17 сағат бұрын
ජීවමාන දෙවි පියාණෙනි ඔබේ මන්නා වලින් අද දවසේ අපව පෝෂණය කරන නිසා ස්තුතියි පියාණෙනි🙏 මහිමයවේවා🙏 ඔබේ දේව දාසයා පාවිච්චි කරමින් ඔබේ වචනය අපට එළිදරව් කරන නිසා ස්තුතියි පියාණෙනි🙏 ඔබේ මෙහෙකරුවාට තව තවත් දිව්‍යය ප්‍රඥාව සමග දෙවියන්වන්සේගේ ආත්මය තුළින් මග පෙන්වීම බහුලව ලැබේවා 🙏 Amen 🙏
@lakshikagevanti8855
@lakshikagevanti8855 13 сағат бұрын
🙏🙏🙏🙏🙏 ආමෙින් ජිවමාන දෙවි තාත්තේ ඔබට පුශංසා වෙිවා මහිමය වෙිවා ආමෙින් ආමෙින් ❤❤❤❤❤
@yaracell2605
@yaracell2605 15 сағат бұрын
හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා ස්තුතිවෙිවා හාලෙලුයා අතිසුද්ද ජිවමාන අබිබා පියානනි ස්තුතිවෙිවා ස්තුතිවෙිවා හාලෙලුයා හාලෙලුයා
@jannetswan2742
@jannetswan2742 16 сағат бұрын
Amen amen amen halaluyah thanks my Jesus I love my Jesus thanks pastor God bless you and your family and all my Sri Lanka brother sister God bless my family my life too amen amen amen amen halaluyah
@shriyanihengedara2645
@shriyanihengedara2645 19 сағат бұрын
❤❤❤❤❤❤❤ amen hallelujah thank you Jesus God bless you pastor
@shriyanihengedara2645
@shriyanihengedara2645 19 сағат бұрын
Thank you Jesus you selected the pastor JOSEPH 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@MaliDammika-ko8bl
@MaliDammika-ko8bl 18 сағат бұрын
Pastor Josaf mahath sewyakklau dawdasyek e namya amrniyai Amen Amen Haleluia 🙏🌷🌸🌹🌺🌼🌻
@SudeshMail-jx3rs
@SudeshMail-jx3rs 11 сағат бұрын
❤❤❤jewamana jesuni Obata tutiwewa mahimayawewa jesuphitai pastor ❤❤❤❤
@mdmm3597
@mdmm3597 14 сағат бұрын
දෙවි පියාණෙනි ඔබ යහපත්ය අපට සැමදාම යහපත්ය
@nayanamorapitiya7571
@nayanamorapitiya7571 19 сағат бұрын
Amen amen 🎉🎉🎉 hallelujah 🙏 Prasansa wewa 🙏 gawurawa wewa 🙏 mahimaya wewa 🙏 thanks jesus blessings to new day and manna also 🙏🙏 god bless pastor and family also ❤❤❤❤
@deboraht3356
@deboraht3356 13 сағат бұрын
PRAISE THE LORD PASTOR ❤❤❤❤❤❤❤❤ASAPPA JOSEPH DEVA DASANUKKAGA NANRE ASAPPA NANRE ❤❤❤❤❤❤❤❤❤ JESUS BLESS YOU PASTOR AND BRATHER AMEN ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@srimatamenindran7556
@srimatamenindran7556 17 сағат бұрын
🙏👏👏 hallelujah 🙏 hallelujah
@gunawathi8807
@gunawathi8807 18 сағат бұрын
Amen
@srimasilva8842
@srimasilva8842 17 сағат бұрын
Amen! Hallelujah🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@marifathima-s4t
@marifathima-s4t 18 сағат бұрын
Amen amen halaluiya jasu phitai davagagitumani obatumata suba davasak vava daviyanvahansata stuti prasansa vava amen 🌼💮🌸🔥🙌🙏💐😇❤️🩷🙏🙏🙏🙏🙏
@GsghsJshshs
@GsghsJshshs 19 сағат бұрын
ආමේන් හලෙලුයා සුභ දවසක් පාද මට එන්න එන්නම ප්‍රස්න ආශිර්වාද කරන්න මගේ පුතාට ආශිර්වාද කරන්න ස්තුති වේවා දෙවි පියානනි❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@priyangikapeiris8956
@priyangikapeiris8956 17 сағат бұрын
Amen 🙏 Amen 🙏 Amen 🙏
@srimatamenindran7556
@srimatamenindran7556 17 сағат бұрын
🙏❣️💐 amen 🙏 hallelujah
@jayanthiabeydeera9334
@jayanthiabeydeera9334 18 сағат бұрын
Amen ❤ Amen ❤...God bless oll of you pastor
@geethroshan-q1k
@geethroshan-q1k 16 сағат бұрын
Pastor Joseph nisa දෙවියන් වහන්සේ ට අනෙක වරක් ස්තූතියි
@yaracell2605
@yaracell2605 15 сағат бұрын
ජේසු පිහිටයි පාස්ට 🙏🙏🙏🙏
@AshokaPriyadarshani-v4m
@AshokaPriyadarshani-v4m 19 сағат бұрын
🙏🙏🙏adarei jesu thaththe Amen 🙏🙏🙏
@uaeabudhabi3797
@uaeabudhabi3797 17 сағат бұрын
Jesu.phitai.pastorduna.suvays.nisaobata.godak.idththi❤
@JayasiriPerera-c1g
@JayasiriPerera-c1g 12 сағат бұрын
Amen amen jayasiri perara 🙏🙏🙏
@selvarant5811
@selvarant5811 15 сағат бұрын
Amen 🙏 HALLELUJAH Amen 🙏
@brecilajanti2945
@brecilajanti2945 16 сағат бұрын
❤❤❤❤ amen amen amen ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Suba-i7o
@Suba-i7o 20 сағат бұрын
Amen prise the Lord paster ❤
@Supuninethmi2433
@Supuninethmi2433 17 сағат бұрын
Amen ✝️❤💕
@id4474
@id4474 17 сағат бұрын
දෙවියන් වහන්සේට ස්තූති කරමි...ඔබ වහන්සේ දුන්නා වූ කරුණාව දයාව ප්‍රේමය සුවය නිසා..🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි පාස්ටර් සහා රාහුල් පාස්ටර් සුබ උදෑසනක් වේවා...
@srimatamenindran7556
@srimatamenindran7556 17 сағат бұрын
🙏🙏🙏 amen 🙏 amen
@permaweerakoon6262
@permaweerakoon6262 20 сағат бұрын
🙏🙏🙏 amen 🙏🙏🙏
@Nadeekaishani-v7q
@Nadeekaishani-v7q 16 сағат бұрын
Mahimaya wewa rajuni obathuman hata haleluija amen
@nirmalamalkanthi8559
@nirmalamalkanthi8559 19 сағат бұрын
ජේසුට සදා ප්‍රශංසා වේ‍වා
@indranijohnson639
@indranijohnson639 18 сағат бұрын
Amen 🙏
@paulwijeygoonawadne9007
@paulwijeygoonawadne9007 17 сағат бұрын
Dear Pastor thank you my day is empty when I don't hear your voice and dawaspatha manna unceasing. Amen.
@yaracell2605
@yaracell2605 15 сағат бұрын
✝️✝️🙏🙏🙏✝️✝️🙏🙏🇱🇧🇱🇧🇱🇧🇱🇧
@sureshkumri2916
@sureshkumri2916 16 сағат бұрын
❤❤. Amen. 🙏🙏
@rosinikuwait2616
@rosinikuwait2616 17 сағат бұрын
Amen halaluya esthui maga jiwamana daviyan wansata mahemaya wawa esthui taththa
@srimatamenindran7556
@srimatamenindran7556 17 сағат бұрын
🙏👏👏 Jesus pihitai pastor
@sureshkumara33
@sureshkumara33 17 сағат бұрын
ආමේන්...✝️❤️😊
@Sasikala-px6ci
@Sasikala-px6ci 14 сағат бұрын
Jesu thathte mage eka peththak oluwe hidan kakull dakwa ridanawa eya obawanse suwa karanna jesuni🙏🙏🙏🙏
@DilrukshiPathiranage
@DilrukshiPathiranage 19 сағат бұрын
Amen Jesus
@StefanStircu
@StefanStircu 13 сағат бұрын
Jesu pihitai❤🙏
@KavishkaKeshaka
@KavishkaKeshaka 20 сағат бұрын
Adarei jesu thaththa
@paulwijeygoonawadne9007
@paulwijeygoonawadne9007 17 сағат бұрын
Dearest Pastor thank you for your kindness dawaspatha manna unceasing through your kindness and wonderful support. Thank you please pray for my numbness both feet. Gods grace.
@MalkanthiMalagammana
@MalkanthiMalagammana 19 сағат бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉 ස්තුතියි පියාණනි
@VikasMaalinda
@VikasMaalinda 15 сағат бұрын
❤ආමෙන් හාලෙලුයියා ස්තුතියි තාත්තෙ අද දවස නිසා ස්තුතියි❤❤දුන් වැඩිමහල් ආත්මික පියා ඇතුලු සියලුම දෙනා නිසා ස්තුයියි❤❤😂
@SujaniThayagaraja
@SujaniThayagaraja 19 сағат бұрын
ආමේන්
@Sasikala-px6ci
@Sasikala-px6ci 14 сағат бұрын
Adarei mage Jesu tathte
@Sasikala-px6ci
@Sasikala-px6ci 14 сағат бұрын
Halaluyah 🙏🙏🙏
@KVKLatha-mo8ny
@KVKLatha-mo8ny 6 сағат бұрын
පාස්ටර් ගොඩක් ස්තුතියි අද උදේම දේව වචනයෙන් අපව දිරිමත් කලාට... මට පහුගිය කාලේ කිසිම යාඥාවක් කරන්න බැරි උනා. මන් ගොඩක් පීඩා කාලෙකට හිටියේ.. දැන් ඒ කාලේ ගෙවිලා ඉවරයි... අද ඉදන් මන් පෙර පරිදිම යාඥා කරනවා.. පාස්ටර් ගේ මන්නාව අහන විට මට ලොකු සක්තියක් ආවා... මන් කවදාවත් පාස්ටර් ජෝෂප් තුමාව දැකල නෑ... ඒත් මන් u tube එකෙන් බැලුව.. මන් දවසක් මන්නවක් ඇහුව මට ඇඩුනා... අනේ මන් ඒ කාලේ ඔය සබාව දැනගෙන හිටියනම් කියලා හිතුනා... දුකයි පාස්ටර් ගොඩක්.... අපි අපේ රට වෙනුවෙන් යාඥා කරමු පාස්ටර්.... මේ දේශයේ දරුවන් අපේ පියාණන්ව දැනගන්න ඒ තුලට එන්න කියලා අපි ඉල්ලීම් කරමින් යාඥා කරමු.. දේශයේ පිබිදීම උදෙසා... දේශයේ පීඩාවන් උදෙසා... දේශයේ වංචා දුෂණය උදෙසා... දේශයේ ඉහල තනතුරු උදෙසා අපි එක්සිත්ව යාඥා කරමු... බොහෝ දරුවන් ගැලවීමට ගෙන්න කියලා ඉල්ලීම් කරමින් යාඥා කරමු... ස්තුතියි පාස්ටර්.. ගොඩක් ස්තුතියි මගේ පියාණනි මේ කරුණාවන්ත ආත්මික පියා ව අපිට ලබා දුන්නට....
@chamilashamali3920
@chamilashamali3920 18 сағат бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@rani8044
@rani8044 19 сағат бұрын
Hàleluyaaa.....j....p....
@yamunamangalika9352
@yamunamangalika9352 14 сағат бұрын
🙏🙏❤️
@Sasikala-px6ci
@Sasikala-px6ci 14 сағат бұрын
❤❤❤
@fatimafernando1265
@fatimafernando1265 15 сағат бұрын
❤🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏😭
@NeethaFernando-s4f
@NeethaFernando-s4f 16 сағат бұрын
🖐🖐🖐🖐🖐🖐🖐🖐amean dtuthi amean ❤❤❤❤❤
@GaminiWijesinhe-q1t
@GaminiWijesinhe-q1t 16 сағат бұрын
Aman past ❤❤❤❤❤❤❤
@KuwaitKuwait-x7p
@KuwaitKuwait-x7p 20 сағат бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@سارهمحمد-و3ص7ل
@سارهمحمد-و3ص7ل 10 сағат бұрын
🤲🤲🤲🤲🙏😭😭😭
@sriyanifonseka9917
@sriyanifonseka9917 14 сағат бұрын
Mage ammata suwaya danna daviyane
@geethroshan-q1k
@geethroshan-q1k 16 сағат бұрын
Athmika piya A.j joseph ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JokinIn
@JokinIn 20 сағат бұрын
❤❤❤❤❤😂❤❤❤❤❤❤❤
@rani8044
@rani8044 19 сағат бұрын
Pastor...a....j....josefsamaadaanaye...setha.pewaa...j..p....
@srimatamenindran7556
@srimatamenindran7556 17 сағат бұрын
😢😢😢😢
@ShehanNipunajith
@ShehanNipunajith 19 сағат бұрын
අනේ ජෙසු තාත්තේ මාගෙ කොන්දෙ අමාරුවක් තියනවා සුවයක් දෙන්න තාත්තේ
@Jbsgtrew
@Jbsgtrew 19 сағат бұрын
Ada mage podi aiyage putha nathi wela aurudday e wenuwenuth yakcha karanna pastar
@yaracell2605
@yaracell2605 15 сағат бұрын
පාස්ට මම ඉ⁣න්නෙ ලෙබනන්වල මම කොහොමද සමිබන්ද වෙින්නෙ කියන්න හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා
@MithushiAyoddya
@MithushiAyoddya 15 сағат бұрын
Faster api Sathi 8 awa.ath mata mage Paule prasna hugak welawakata wadi wenawa.apita hama satiyema dematagodata Anna salli na.mehe sabawakata eridata giyata kamak nadda.man giriulle.
@srimatamenindran7556
@srimatamenindran7556 17 сағат бұрын
🙏👏👏 hallelujah 🙏 hallelujah
@KumariPospa
@KumariPospa 18 сағат бұрын
Amen 🙏
@geethroshan-q1k
@geethroshan-q1k 17 сағат бұрын
Amen
@DilShan-iy8ed
@DilShan-iy8ed 13 сағат бұрын
❤❤❤
@Sasikala-px6ci
@Sasikala-px6ci 14 сағат бұрын
Amen amen amen 🙏🙏🙏
@ChandraRajapaksha-r4r
@ChandraRajapaksha-r4r 16 сағат бұрын
Amen Amen ❤❤❤❤❤
@srimatamenindran7556
@srimatamenindran7556 17 сағат бұрын
🙏🙏🙏🙏 amen 🙏 amen
@KgNadikaSubashini
@KgNadikaSubashini 17 сағат бұрын
Amen 🙏
@samaranathfernando7249
@samaranathfernando7249 17 сағат бұрын
Amen
@malanigunasekara6425
@malanigunasekara6425 17 сағат бұрын
Amen 🙏🙏
@fatimafernando1265
@fatimafernando1265 15 сағат бұрын
Amen
@sanjeewani1785
@sanjeewani1785 15 сағат бұрын
Amen 🙏
@Sasikala-px6ci
@Sasikala-px6ci 14 сағат бұрын
Amen 🙏🙏🙏
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН