No video

ඔළුවයි,සාක්කුවයි දෙකම බේරගෙන job එකෙන් ඉවත් වෙන්නේ කොහොමද?- Before you leave your job | By Big Boss

  Рет қаралды 1,520

Big Boss

Big Boss

Күн бұрын

#prameshwickramasinghe #bigboss #motivation #sinhalamotivation #sinhalamotivationalvideo
“මට දැන් මේ රස්සාව ඇතිවෙලා මේකෙන් අයින් වෙලා බිස්නස් එකක් කරන්න ඕන"
"දැන් ජොබ් එකේ පඩිය කාලා ඇඳලා ඉන්නත් මදි.ඉක්මනට වෙන රස්සාවක් හොයාගන්න ඕන"
"8-5 සීමාවෙන් මට එලියට යන්න ඕන.මගේම කියලා දෙයක් පටන්ගන්න ඕන"
"තවත් මේ office එකේ වැඩ කරන්න සුදුසු පරිසරයක් නෑ.ඉක්මනට මට ඉවත් වෙන්න ඕන"
ඔය මේ කොයි විධියට හිතුවත් මේ වීඩියෝව ඔයාට අතිශයින්ම වැදගත් වෙයි කියලා මුලින්ම සහතික කරනවා.රටටම අපහසු කාලයක් ගතවෙන මොහොතක රස්සාවෙන් ඉවත් වෙනවා වගේ බැරෑරුම් තීරණයක් අසල ඔයා ඉන්නවනම් ඉවත්වෙන්න දවසකට කලින් හරි මේ වීඩියෝව කිහිපවතාවක් බලලා කියලා ඉල්ලනවා.අදම බලන්න ඕන නෑ.අද නැතත් කෙනෙක් මෙතැනින් පස්සේ ඕන දවසක ඕනම ආකරයක රස්සාවකින් ඉවත් වෙද්දී 'බැලිය යුතුම' වර්ගයේ content එකක් විධියටයි මේක නිර්මාණය කළේ.ඒ නිසා වීඩියෝව save කරලා තියාගන්න.share කරලා අනිත් අයව දැනුවත් කරන්න.
Plane එකෙන් පනින්න කලින් බැලුන් එකේ ගිල් තියනවද කියලා පියවර 5 කින් check කරලා බලන්න.
_____________________________________
'බිස්නස් පිස්සුව' පොත ගෙදරටම ගෙන්වා ගැනීමට දැන් ඔබට order කළ හැකියි.පොතේ මිල රු.1000 ක් වන අතර ඊට අමතරව තැපැල් හෝ කුරියර් ගාස්තු අදාල වේ.ඔබේ ඇණවුම තහවුරුයි නම්, පහත විස්තර අප වෙත එවා, අදාල මුදල Bank Deposit එකක් ලෙස හෝ Online Transfer එකක් ලෙස අපගේ ගිණුම් අංකයට සිදු කළ යුතුය.සිදුකර slip එක අප වෙත එවිය යුතුය.(කුරියර් මගින් නම් ගාස්තුව 1400/තැපැල් මගින්නම් ගාස්තුව 1200)
ඔබ එවිය යුතු විස්තර
1. ඔබේ නම
2.පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංකය
3. පළාත, දිස්ත්‍රික්කය, සහ ආසන්නතම නගරය
4. පොත ලබාගන්නා ආකාරය (Courier/ By Post)
5. ගෙවීම් කරන ආකාරය (Online Transfer/ Bank Deposit)
අපගේ ගිණුම් අංකය
100452324457
W A V Wickramasinghe
Sampath Bank
Borella branch
Please send the payment receipt or the screen shot on this number.
🔴ඔබේ ආයතනයේ පුහුණු වැඩසටහන් සඳහා අපව සම්බන්ධ කර ගැනීමට/Personal Coaching Sessions සඳහා සම්බන්ධ කර ගැනීමට/Big Boss Business School සඳහා සම්බන්ධ වීමට කතා කරන්න : 076 064 1620
🔴Follow us on Social Media : Big Boss
Facebook Page : / bigbosssl
Facebook Group : / 722135205. .
Tiktok : / bigbossdaily
LinkedIN : / pramesh-wickramasinghe...
Email : bigbossconsultingsrilanka@gmail.com

Пікірлер: 21
@deepikadissanayake5012
@deepikadissanayake5012 Жыл бұрын
අවශ්‍යම උපදෙස් ටිකක් ...👍👍
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@chandimawijerathna4482
@chandimawijerathna4482 Жыл бұрын
Most valuable video ❤❤❤thanks pramesh..
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@GM--wx8zq
@GM--wx8zq 9 ай бұрын
සර් මේ වැරැද්ද කරලා මොනවත්ම කරගන්න බැරුව ඉන්න කෙනේක් මොනවද කරන්න ඕනේ ?
@gimhaniPereraKAL
@gimhaniPereraKAL Жыл бұрын
අපේ company එක වැහුවා 😢
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
ඊලග step එක plan කරමු❤️
@ChamilDP98
@ChamilDP98 Жыл бұрын
❤❤
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@GawryR
@GawryR Жыл бұрын
❤❤ Most needed vedio for me.. Thank you
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@isharajayasekara4352
@isharajayasekara4352 Жыл бұрын
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@lokevate0
@lokevate0 Жыл бұрын
🎉️🤗
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@user-oj1wn4yo2n
@user-oj1wn4yo2n Жыл бұрын
❤❤
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
Thank you❤️
@SR-Shorts0812
@SR-Shorts0812 Жыл бұрын
❤️
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@nethraedirisinghe2679
@nethraedirisinghe2679 Жыл бұрын
❣️
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 4,8 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 48 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
My 10 biggest mistakes |Podcast with Harsha Rathnayake | Business Advisor
1:20:58
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН