Job Interview | ජොබ් ඉන්ටවිව් 🤣

  Рет қаралды 279,263

Chamidu

Chamidu

Күн бұрын

Video එක හොදනම් like කරලා comment කරලා සප් එකක් දෙන්න share කරන්න අමතක කරන්න එපා 😉❤️
🟢Camera : Chamidu
Tharindu
VIdura
🟢Cast : Chamidu
Tharindu
Vidura
★Follow On Instagram : bit.ly/2Y7ldh6
★TIKTOK : @chamidugimhan
★Facebook : bit.ly/2VWfpo9
#chamidu #jobinterview

Пікірлер: 396
@nethuakashi432
@nethuakashi432 Жыл бұрын
අඩෝ එකනං පට්ට යකෝ🤣🤣..... මේක හිරු ස්ටාර් නෙවේ තමුසෙගෙ දුක කියන්න 😂😂😂හොදම හිනාව... අඩේ මතකත් නෑ හිනා ගියා ගොඩක් කැලි වලට..... අම්මෝ පට්ට ආ.... මුන්ගේ acting පට්ට..... යකෝ කාටවත් පේන්නැද්ද ඒක ගනිල්ලකො මුන්ව රගපාන්න..... එලම කිරි අය්යලාහ් ✌️✌️✌️✌️👌
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@ChAbhi
@ChAbhi Жыл бұрын
ඕයි ඕයි 😂😂
@madushan2.0
@madushan2.0 Жыл бұрын
චබීතයා ❤️😻
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
job interview simulator 😅
@GAMINGPOMX-SLR
@GAMINGPOMX-SLR 16 күн бұрын
😂
@dasanayakarajapaksha8026
@dasanayakarajapaksha8026 Жыл бұрын
හැමදාම පලවෙනි කමෙන්ට් එක දාන්න ඉන්නව 😒 අදත් බැරි උනානෙ 😪💔 මොනා උනත් අදත් සුපිරියක් වෙන්න ඕන 🤓💗
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
😘
@shakaboom8280
@shakaboom8280 Жыл бұрын
Mekane 1st comment eka 🙄😅
@kulindu3655
@kulindu3655 Жыл бұрын
එ කියන්නේ comment එක දාන්නේ video එක බලන්නේ නැතුව නේද 🤣 🤣 🤣 මරු හැබයි
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@chamidugimhan hhhh hhhh hhhh hhhh hhhh
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
Hhhh hhhh
@lahirumadhushan7525
@lahirumadhushan7525 Жыл бұрын
" මේක හිරුස්ටාර් නෙවෙයි තමුසෙගෙ දුක කියන්න " අම්මෝ යකෝ ඒක 😹😹😹😹
@reddragon999
@reddragon999 Жыл бұрын
aththa kathwak
@shashinirajapaksha3957
@shashinirajapaksha3957 Жыл бұрын
😂😂😂
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
🤣😘
@SADUWA262
@SADUWA262 Жыл бұрын
@@chamidugimhan 1
@dinidu6335
@dinidu6335 Жыл бұрын
උබල ටික මහ අමුතුම තාලෙට ගේමක් ගහන උන් බන් ගැම්මක් තමා 😁❤️
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@dasunivihara810
@dasunivihara810 Жыл бұрын
බොස්ට ඉන්න කෙනා ලස්සනයි 🥺❤
@cstechlkofficial
@cstechlkofficial Жыл бұрын
අඩෝ උබේ වීඩියෝ අයියේ සුපිරියක් අනේ මන්දා ඒක කියන්න තෙරෙන්නැ 😂❤️✌️
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
අඩෙ 😍😘
@nethashaselvakumar
@nethashaselvakumar Жыл бұрын
🤣🤣අම්මෝ මේ වීඩියෝ එක නම් මරේ මාරු අප්පා🤩..... 'මේක හිරුස්ටාර් නෙමෙයි තමුසෙගෙ දුක කියන්න ' ඒ ලයින් එක නම් පට්ට ඇ අයියේ😅
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@prasannasamarakone9422
@prasannasamarakone9422 Жыл бұрын
ආතල් නම් චමිදු අයියා තමා මේ වගේ වීඩියෝ තව ඕනේ ඈ
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
අනිවා 😍
@oshadanawodya9414
@oshadanawodya9414 Жыл бұрын
ඔළුව අතගාලා ටොක්කක් ඇන්න වගේ... ව්‍යංගාර්ථයෙන් කියන්න ඕන දේ කිව්වා...💯😛 සුපිරි චමිඳු bro💯🔥
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@warshasankalpani8408
@warshasankalpani8408 Жыл бұрын
අදත් සුපිරි විඩියෝ එකක් වෙන්න ඇතී මරු මරු ඉදිරියට යන්න බුදුසරණ යී 💖🙏
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@cook_and_juice
@cook_and_juice Жыл бұрын
ඉපදෙද්දිම අම්මා නැති උනා නම් අර සහෝදර සහෝදරියො කාගෙද බන්😂❤️
@Disanduchethum
@Disanduchethum Жыл бұрын
අඩ්ඩේ ඒක තමයි බං ❤️❤️😂
@Scary999
@Scary999 Жыл бұрын
😹😹
@nethuakashi432
@nethuakashi432 Жыл бұрын
යකෝ ඔව්මයි..... 😁😂
@cook_and_juice
@cook_and_juice Жыл бұрын
@@nethuakashi432 😂😂
@cook_and_juice
@cook_and_juice Жыл бұрын
@@Scary999 😂😂
@Princess-ut9nk
@Princess-ut9nk Жыл бұрын
Experience ගන්න තොපිලා අපිට ජොබ් දෙනවද බල්ලො 😂✌️❤️
@Disanduchethum
@Disanduchethum Жыл бұрын
ඉපදෙද්දී අම්මා නැති වුනානම් අර සහෝදර සහෝදරියෝ කාගෙද ??🥺 චමින්ද 😂
@chalanikawindi5527
@chalanikawindi5527 Жыл бұрын
😂😂😂
@anushaudhayangani7188
@anushaudhayangani7188 Жыл бұрын
🤭🤭
@poornapiyathissa8712
@poornapiyathissa8712 Жыл бұрын
Ekani ban
@nethulasivhas1621
@nethulasivhas1621 Жыл бұрын
Danui eka mitter une
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
බොරුව අතෙ මාට්ටු 🤣
@tonyrohan
@tonyrohan Жыл бұрын
මටත් තියන ලොකු ප්‍රශ්නයක් තමයි ඈ 😂 ජොබ් එක දෙන්න එක්ස්පීරියන්ස් ඉල්ලනව ...... එක්ස්පීරියන්ස් ගන්න ජොබ් එකක් දෙන්න එපැයි මුලින්ම ........✋🙂😂
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
උත්තරයක් නැති ප්‍රශ්නයක් 🤣😅
@sangeethnipun8553
@sangeethnipun8553 Жыл бұрын
නැ නැ නැ
@buspisso544
@buspisso544 Жыл бұрын
විඩියෝ ඔක්කොම බැලුවෙ සුපිරියක් තමා අයියේ එල
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@binaradias4015
@binaradias4015 Жыл бұрын
හිනා ගිහින් මැරෙනවා මේවට 🤣🤣🤣🤣🤣🤣🤣
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
😁😘
@modithasadaruwan9132
@modithasadaruwan9132 Жыл бұрын
Chamiya 🤟❤️
@kanishkasandeepa8817
@kanishkasandeepa8817 Жыл бұрын
විදුර & චමිදු 🌼💣
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
😘❤️
@tharuwagaming8294
@tharuwagaming8294 Жыл бұрын
අඩෝ හිනාව😂😂 නවත්තගන්න බැරිඋනා යකොව් උබල සෙට් එකනම් මරු බන්🤘
@shanGraphy
@shanGraphy Жыл бұрын
හිනා වෙලා බඩත් රිදෙනව😂
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
😅😘
@ckssyt4595
@ckssyt4595 Жыл бұрын
" මේක හිරුස්ටාර් නෙවෙයි තමුසෙගෙ දුක කියන්න " අම්මෝ යකෝ
@dilukadiluka7750
@dilukadiluka7750 Жыл бұрын
බලන් ඉන්නවා එනකම්..........😊✨️❤️...........නොයිවසිල්ලෙන්..........චමිදු වීඩියෝ එකක් කරා කියන්නේ ඉතින් කොහොමත් සුපිරියක් නේ ✨️💙💭...............✨️💟...............
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@dilukadiluka7750
@dilukadiluka7750 Жыл бұрын
@@chamidugimhan ✨️💭❤️...........
@thrkstudent466
@thrkstudent466 Жыл бұрын
Ada video ekath supiriyak wei kiyala hithana un ko balanna
@sujeewasudharshana5475
@sujeewasudharshana5475 Жыл бұрын
වැඩේ මරු මල්ලි ජය වේවා...❤️❤️❤️
@dubytech
@dubytech Жыл бұрын
💖මරු බන් chamiduwo
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@chanchala5717
@chanchala5717 Жыл бұрын
Vidio eka maru. Good luck dennatama👍.ape wayasema kollek.inna thena gena sathutui 👍👍👍😊😊
@xpraveen_2.0
@xpraveen_2.0 Жыл бұрын
අදත් පහර බං හිනාකලා මෙරෙනවා 😂💔
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@rameeshnalawansha1857
@rameeshnalawansha1857 Жыл бұрын
Reality 😂 Keep It Up Brothers ❤
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@music-sl2063
@music-sl2063 Жыл бұрын
All the best බොක්ක 💓💓💓💓
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@shehaniradika8691
@shehaniradika8691 Жыл бұрын
බුදු අම්මෝ සහෝදරයෝ ටික😂😂 බැන ගත්තේ හිනෙන් නේද 😌
@samiduanjana4478
@samiduanjana4478 Жыл бұрын
සුදු අයියා🤭❤️
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
සුදු අයියා අද බොසා වෙලා 😅
@samiduanjana4478
@samiduanjana4478 Жыл бұрын
@@chamidugimhan අපේ ඒකා🤭❤️
@maheeshasewmini5028
@maheeshasewmini5028 Жыл бұрын
බොසා පට්ට 😁❤️
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@SandulaDewmina
@SandulaDewmina Жыл бұрын
Danakn baln hitiye bn..😋💝
@kalendravishwajeewa1035
@kalendravishwajeewa1035 Жыл бұрын
supiriyak tama chamidu 💞🖤
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@HIKINGTRAILash
@HIKINGTRAILash Жыл бұрын
ඉපදිච්චි අම්මා මැරුනනම් 😒මල්ලිලා 3යි නංගිලා5යි ඉන්නේ කොහොමද😅
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
බොරුව අතෙ මාට්ටු 🤣
@HIKINGTRAILash
@HIKINGTRAILash Жыл бұрын
@@chamidugimhan 😅
@reddragon999
@reddragon999 Жыл бұрын
3:20 මේක හිරුස්ටාර් නෙවෙයි තමුසෙගෙ දුක කියන්න
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
🤣❤️
@feelmusic7536
@feelmusic7536 Жыл бұрын
Aiyala denna nam patta athala porawal dennek❤️
@dilankaherath1388
@dilankaherath1388 Жыл бұрын
සුපිරියි❤️
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@duljayalakshanchanla6612
@duljayalakshanchanla6612 Жыл бұрын
Gammak bro
@Princess-ut9nk
@Princess-ut9nk Жыл бұрын
3:54 ඒ ශොට් එක😂👌
@Lovers4550
@Lovers4550 Жыл бұрын
Gammak aiye digatama vidiyo one
@AQUAWORLDAQUA
@AQUAWORLDAQUA Жыл бұрын
සුපිරි ඈ 😂😂😂
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@geethisuru8585
@geethisuru8585 Жыл бұрын
GG Malli
@roshanipriyangika5322
@roshanipriyangika5322 Жыл бұрын
සුපිරි අයියෙ 🤗❤️
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@swethaaravindi3942
@swethaaravindi3942 Жыл бұрын
චමින්ද 😂🖤
@reaheennimesh8876
@reaheennimesh8876 Жыл бұрын
ඔයාලගෙ මහන්සිට උපරිම වටිනාකමක් බැලෙන්න ඔනෙ අයියෙ❤🤗
@somapala
@somapala Жыл бұрын
කුෂාන් ශ්‍රීමාල්...? ම්ම්ම් මතක නෑ 😂😂😂
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
🌝😅
@chathuraruvantha
@chathuraruvantha Жыл бұрын
eka ftta bn🤣😂😂
@Sathsara220
@Sathsara220 9 ай бұрын
ඉපදෙද්දී අම්මා මරුනනම් මල්ලිලා, නංගිලා කොයින්ද 🥰🤔🤔🤔🤔🤔🤔🤔🤔??????????????????
@athaldotcom
@athaldotcom Жыл бұрын
සුපිරි බ්න්
@tishansherwoodperera7041
@tishansherwoodperera7041 Жыл бұрын
Awsome video 😍😍Nice!
@SLTrainBoy
@SLTrainBoy Жыл бұрын
නියමයි මචෝ
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you bro 😍
@udaraimesh3676
@udaraimesh3676 Жыл бұрын
වෙලාව හරි බං...ඉක්මනට දාපන්..
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
❤️
@its.me.tharuu
@its.me.tharuu Жыл бұрын
Mruuu 😂❤
@d.sachinthasandeepazoysa7651
@d.sachinthasandeepazoysa7651 Жыл бұрын
නියමයි සුපිරියි ගැම්මක්
@alpha_x02
@alpha_x02 Жыл бұрын
අම්මෝ ගැම්මක් බොසා ❤️🤗🤭
@dinuka99
@dinuka99 Жыл бұрын
අන්තම ටික ඇත්ත මොනවා උනත් 😂😂😂👍
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
තිත්ත ඇත්ත 😅
@hashans5223
@hashans5223 Жыл бұрын
3 කලින් දාපන්කෝ 😊
@dineththaruka3457
@dineththaruka3457 Жыл бұрын
සුපිරි 👍👍👍👍😂😂😂😂
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@prabodhyamadhushani1576
@prabodhyamadhushani1576 Жыл бұрын
සුපිරි 😍❤
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@amithmelnga6944
@amithmelnga6944 Жыл бұрын
පට්ට ම ආ විඩියෝ එකක් දානකන් බලන් හිටියේ බන් පට්ට ම ආ 👊❤️
@Mrgimhan
@Mrgimhan Жыл бұрын
Ambo ayiye ekha mata ba 😂😂😂
@imashadilshanie
@imashadilshanie Жыл бұрын
තාත්තා සිල්වා වෙලා උඹ සිරිවර්ධන උනේ කොහොමද බන් මල්ලි😂💔💔
@sudutoon6144
@sudutoon6144 Жыл бұрын
සුපිරි
@danushasadaruwan917
@danushasadaruwan917 Жыл бұрын
අඩෝ video එක සුපිරි බන්
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@nishinishi1042
@nishinishi1042 Жыл бұрын
😂😂🤣❤ පට්ට
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@hemarathnabandara776
@hemarathnabandara776 Жыл бұрын
අම්මෝ බන් වකුගඩුවකුත් ඇබරුනා😂😂
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
😅❤️
@d.g.b2578
@d.g.b2578 Жыл бұрын
Adath ela brother.ikmanata thawath ekak ona♡♡♡♡♡♡♡
@sujithkarunarathne6430
@sujithkarunarathne6430 Жыл бұрын
සුපිරියී ආ.... ♥️
@chalanganamanodya6288
@chalanganamanodya6288 Жыл бұрын
පහරක්මයි❤️💪
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@vihanpramishka
@vihanpramishka Жыл бұрын
maru maru shep eke aiyalata hint ekakuth dunnna.😂❤
@sanjanasanjana9198
@sanjanasanjana9198 Жыл бұрын
නියමයි අැ
@cook_and_juice
@cook_and_juice Жыл бұрын
සිරාවටම ගහලා නැ නෙ😂❤️
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
ගැහුවා 🤣😅
@cook_and_juice
@cook_and_juice Жыл бұрын
@@chamidugimhan ඒත් හීනයක් විදිහට මාරු කරා නෙ 😂 අපරාදෙ 😂
@bunty816
@bunty816 Жыл бұрын
චමින්දයගේ අම්මා මලේ එයා ඉපදෙන කොටනම් ... අර මල්ලිලා තුනයි නංගිලා පහයි කොහෙන්ද ආවේ ?? 🙄
@its.me.tharuu
@its.me.tharuu Жыл бұрын
😂😂😂
@nethuakashi432
@nethuakashi432 Жыл бұрын
දන්නැද්ද චුට්ටක් එහෙ මෙහෙ වෙනවා බොරු කියද්දී 😂😂😂
@anjanaaththanayakaanjanaat3606
@anjanaaththanayakaanjanaat3606 Жыл бұрын
සුපිරි ❤️
@chanukadew6873
@chanukadew6873 Жыл бұрын
හිරැ ස්ටාර් නෙමෙ දුක කියන්න 😂 අම්මො ඕයි 😅😅
@buddhimarajapaksha4821
@buddhimarajapaksha4821 Жыл бұрын
Fighting nm ptt ..💞
@kkgayani8189
@kkgayani8189 Жыл бұрын
අඩේ,ඉපදෙද්දිම අම්මා මැරුණා කිව්වා නේද?,,,,එතකොට බාල සහෝදරයෝ 09 ක් ඉන්නේ කොහොමද? 🙄
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
බොරුවනෙ 😅
@prasadkusumsiri3925
@prasadkusumsiri3925 Жыл бұрын
පට්ට
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you 😍
@dulajmunaveera9824
@dulajmunaveera9824 Жыл бұрын
දෙපාරක් එක ගෙයි කාපු නමක් නෙ ඕයි 😂😂
@gamingpodda8098
@gamingpodda8098 Жыл бұрын
අම්මො චමිදු අයියේ එක😎😅
@chamithmanusarapathirana8026
@chamithmanusarapathirana8026 Жыл бұрын
House meet setifi😂✨️
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
🤣😅
@madhawau.kariyawasam9528
@madhawau.kariyawasam9528 Жыл бұрын
මේක හිරුස්ටාර් නෙවෙයි තමුසෙගෙ දුක කියන්න 🤣
@oshanisadarashmi5193
@oshanisadarashmi5193 Жыл бұрын
Aththa kathawa ayiye👍Oka thama lankawe thiyana thathwe☹❤❤❤❤
@udeshikalakmali6004
@udeshikalakmali6004 Жыл бұрын
Shok aiye oyala😘😘😘
@user-tb9kl3zg2k
@user-tb9kl3zg2k Жыл бұрын
විදුරට තරහ ගියාම ලස්සනයි අප්පා.....
@geharanish2147
@geharanish2147 Жыл бұрын
Cuiriyak suddala tika ❤️😍
@thabaruthathsara9970
@thabaruthathsara9970 Жыл бұрын
අම්මෝ 😎😎
@user-gr2tu9mx4n
@user-gr2tu9mx4n 11 ай бұрын
චමිදුගෙ බලපු නැති වීඩියො හොයන ගමන් මේකත් බලල තියේ 😊
@user-hd6sq2nu4c
@user-hd6sq2nu4c 9 ай бұрын
අඩෝ උබලගේ විඩියෝ සුපිරියි බම් උබලා ඔහොම්ම වැඩ ටික කරගෙන යන්න ❤❤❤❤
@avishkavlog288
@avishkavlog288 Жыл бұрын
ඒක මරු 😁
@kanchlinawodya6534
@kanchlinawodya6534 Жыл бұрын
බත් එකකුත් බෙදාගෙන 3 වෙද්දී බලන්න ආවා.🥲ඉක්මනට ඉවර උනානේ අයියේ.🤧
@smile20063
@smile20063 Жыл бұрын
මාත්🥲
@kanchlinawodya6534
@kanchlinawodya6534 Жыл бұрын
🥲
@mpsxangry4732
@mpsxangry4732 Жыл бұрын
අම්ම මැරුනනම් කොහොමද යකෝ මල්ලිලයි නංගිලයි ඉන්නෙ 😹
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
බොරුවනෙ 😅
@user-gk6bi2rl6c
@user-gk6bi2rl6c Жыл бұрын
ඉපදෙද්දිම අම්ම maruna නම් නංගිල මල්ලිලා කුඩම්මගෙද😂😂😂
@anuhashasaranga
@anuhashasaranga Жыл бұрын
😂💔♥️
@SandasiMethmanthi
@SandasiMethmanthi Жыл бұрын
Ammooooo🤣❤❤
@Kithumi
@Kithumi 7 ай бұрын
විදුර පට්ට ලස්සනයි🥺❤️
@danushapiumitha1009
@danushapiumitha1009 Жыл бұрын
අම්මෝ යකෝ 😂💔
@Samanalee00Ann
@Samanalee00Ann Жыл бұрын
මොනාද මල්ලි සහතිකයක් වත් නැද්ද ? 😂😂😂😂 ජොබ් හොයන්න එපා ලංකාවේ . අපි රට යං
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
එක තමා 🤣
ටියුශන් ක්ලාස් සර්ලා 😂
11:29
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
පඩි | Salary - Ratta ft Hamilton & Sandaru
9:32
Ratta
Рет қаралды 951 М.
සැලුන් | saloon |  @NaughtyProductions
15:26
Naughty Productions
Рет қаралды 436 М.
බඩුKARAYOS - Gehan Blok & Dino Corera
18:53
Blok & Dino
Рет қаралды 2,5 МЛН
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59
මගෙ උන් 😁
8:06
Chamidu
Рет қаралды 203 М.
අවුරුදු කෝලම් | AURUDU KOLAM 😂
12:01
සමාජ ජාලා තරු 🤣📱
11:00
Chamidu
Рет қаралды 345 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН