මගෙ ඇස්වලට කදුළු ආවා ඉංදියන්,බංගලි ඉස්සරහ ලංකාවේ අය හොරු කියල එලියට දැම්ම Job Life in Dubai UAE

  Рет қаралды 6,563

SamVlogs Dubai

SamVlogs Dubai

Күн бұрын

Пікірлер: 157
@jayanijaya2638
@jayanijaya2638 Күн бұрын
ඔබතුමා ට බොහොම පින් 🙏❤
@ShamilaShamila-sd6vy
@ShamilaShamila-sd6vy 5 күн бұрын
පුතා ඔයාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා
@KwtKwt-r2v
@KwtKwt-r2v Күн бұрын
මගේ දරුවටත් අවස්ථාව ලබා දෙන ලෙස ඔබතුමාගේන් ඉතා ගෞව්රවයෙන් ඉල්ලා සිටිමි ගොඩක ස්තුතියි ඔබ තුමාට
@sumithraliyanage6764
@sumithraliyanage6764 Күн бұрын
අනේ මල්ලිලා අපි මේ ලෝකෙට ඇවිත් ඉන්නේ වන්දනා කරුවන් ලෙස බව නොතේරෙන නොමැරී ඉන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න අය වස්තූව පොදි බැඳගෙන ඉන්නෙ. එහෙම නොහිතන අය තමයි තමන් සතු බොහෝ දේ අනෙක් අයට පිහිටක් ලෙස ලබා දෙන්නේ. ඔබළාට ජීවමාන දෙවිදුන් ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවි. ස්තූතියි.
@shiwanhi
@shiwanhi 2 күн бұрын
මඩ ගහන්න ඕන තරම් ඉන්නවා වැඩක් කරන්න බැ බුරන බල්ලොන්ට වැඩක් කරන්න බැ බල්ලෝ දෙපැත්තේ ඉදන් බිරුවට ඔයා යන ගමන යන්න ඔබ‍ට හරියනවා වට්ටන්න බැ මොකද සාදාරන කෙනාට දෙවියන් පස්සෙන් ඉදන් අසිර්වද කරනවා බුදුසරණයි පරිස්සමින් 🙏🙏🙏 ❤❤❤❤ආදරේ
@JinaniDesilwa
@JinaniDesilwa 3 күн бұрын
මේ උතුම් කාර්ය දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා අයියේ ❤❤❤❤
@RanjaneeLathika
@RanjaneeLathika 3 күн бұрын
ඔයා ගොඩක් හොඳයි පුතේ ඇත්ත කියන විනය ගරුක දරුවෙක් ඔයාට බුදු saranai සියලු දෙවියන්ගේ පිහිටයි ❤❤
@sumithraliyanage6764
@sumithraliyanage6764 Күн бұрын
ඔය දෙන්නාම අයියයි මල්ලියි වගේ. Same voice and same attitudes. I'm happy for you. God bless you.
@sdabare1939
@sdabare1939 5 күн бұрын
තෙරුවන් සරනයි දෙව්පිහිටයි ඔය දෙදෙනා ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා අපේ අහිංසක දරුවන්ට උදව් කරනවට
@nilminiperera7182
@nilminiperera7182 2 күн бұрын
ඇත්ත වශයෙන්ම දැන් ඉන්න හොරු අතර ඔබ විෂිශ්ට මිනිසෙක් අදරෙයි බුදු සරණයි ❤❤
@NalaniDeSilva-e6h
@NalaniDeSilva-e6h 19 сағат бұрын
Brother oya me karana udaw oyata ආශීර්වාදයක්‌. ✝️kenekta depain sita ganna karana udaw. God bless putha. 🙏
@hemajayalathobatumatajayen6852
@hemajayalathobatumatajayen6852 3 күн бұрын
මගෙ දරුවටත් අවස්තාවක් ලබා දෙන්වාන්ම් ගොඩක් පින් පුතාට
@delidelrukshi3952
@delidelrukshi3952 2 күн бұрын
ඔයාට විස්ව මාතාවගෙ අසිර්වාදය ලැබේවා ❤❤❤
@GunawathiSamarathunga
@GunawathiSamarathunga Күн бұрын
ඔයාට ව්ස්වයෙ ආසිර්වාදය ලබා තවත් දියුණු වෙන් දියුණුවට පත් වේවා
@AchalaDilrukshi-s6f
@AchalaDilrukshi-s6f 3 күн бұрын
Oyata ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පිහිටයි
@ChandaniChandani-hy3cq
@ChandaniChandani-hy3cq 5 күн бұрын
ඇත්තටම අපේ මිනිස්සුන්ට හැමදේට පේන බලනවා කම්මැලි කම අපේ ලංකාවේ අයගේ ඔයාල අවන්කවම හදවතින්ම කතා කරනවා ජයවේවා 🙏
@nilnethuhelarahas111
@nilnethuhelarahas111 4 күн бұрын
මටත් ජොබ් එකක් අවශ්‍ය වෙලාවක් අන්තිම බිංදුවට වැටුනු අවස්ථාවක්....මාත් o/l ,A/l ,HRM diploma කරලා තියෙයි.....මට ජොබ් අවස්ථාවක් ලබා ගන්න උදව් කරන්න.
@chamindapriyalal-h2s
@chamindapriyalal-h2s 7 күн бұрын
ගොඩක් පින් ඹය දෙන්නට ..හරියන්න ඹ්නේ උතුරන්න..ඹය මනුස්ස කමට ..ඡය වෙන්න ඹ්නේ..බුදු සරණයි ..ජේසු පිහිටයි...සියලු දෙව් රැක වරණයි....❤
@KavishkaLakshan-o8t
@KavishkaLakshan-o8t 16 күн бұрын
අවංකවම අයියෙ අද්‍යාපනයක්, වෘත්තීයක් නැතුව ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ට උනත් ගන්න දෙයක් තියනවා අයියගෙ නෝමල් කතා කරන විදියෙන් උනත්, අවංකවම වටිනවා ඒක.
@SurprisedFireDragon-oy7qb
@SurprisedFireDragon-oy7qb 3 күн бұрын
සියළුම පැතුම් ඉටුවේවා ජයෙන් ජය 🙏🙏🙏ඔබ‍ට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂා ව දීර්ගායු 🙏
@Swarnaswarnaswarna-ty7ih
@Swarnaswarnaswarna-ty7ih 3 күн бұрын
බොහොම පින් ඔයාට ❤❤
@KalyaniKasthuri
@KalyaniKasthuri 2 күн бұрын
ජයම වේවා බුදු සරණයි පුතේ දෙදෙනාටම ❤
@sandeepthawickramasigha
@sandeepthawickramasigha 8 күн бұрын
,ජයවෙිවා ගොඩක් පින් ඔබ තුමාට
@NishanthiFrenando-j9k
@NishanthiFrenando-j9k 3 күн бұрын
පුතා ඔයා පරිස්සමෙන් ගුනමකු සමාජයක් මේක. ළග ඉදන්ම අනිකා විනාශ කරන අය වැඩි. මොන බාදක ආවත් පර්වතයක් සේ ඉදිරියට යන්න ශක්තිය ලැබේවා. බුදුසරණයි.,..
@beautifulsrilanka5873
@beautifulsrilanka5873 Күн бұрын
නව නිපැයුමක් සම්බන්ධයෙන් කෝටිගනනක් වටිනා අදහසක් තියෙනවා කාටද ඕන. නැත්නම් මේ අදහස අනුව මෙම නව නිපැයුම මාහට කිරීමට මුදල් යොදා මා සමඟ මෙම නව නිපැයුම කිරීමට එකතුවෙන්න කවුද ඉන්නේ
@EvaAdhikari-x7x
@EvaAdhikari-x7x 3 күн бұрын
පුතා ඔයාට විශ්ව මාතාවගේ පිහිටයි බුදු සරණයි
@KasunFernando-x4n
@KasunFernando-x4n 15 күн бұрын
ජය වේවා... ඉක්මනින් හම්බෙමු.. හැමදාම ආදරෙයි ඒ වගේම මැරෙනකන් උබට ණයයි සහෝදරයා.. ❤.
@cookingshortvideo9557
@cookingshortvideo9557 5 күн бұрын
මම යසිරු අයිටී ගුරුවරයෙක් කියපුවාම මං ගොඩක් ආදරෙයි ගුරු පියාණෙනි මං ඉතාම දක්ෂයි it වලට , ලෙවල් 3web development කරන්නේ ගොඩක් ආදරේ ගුරුපියාණනි මගේ වයස අවුරුදු 14
@wasanthichathurani7632
@wasanthichathurani7632 8 күн бұрын
ස්තූතියි ❤️❤️ තෙරුවන් සරණයි අයිය ඔයාට 🙏🙏🙏🙏
@44169-I
@44169-I 15 күн бұрын
ඇත්තටම මට Technical certificate foreign ministry and sri lanka uae embbassy approval කරල ගෙන්න බැරි උනු ප්‍රශ්නෙට මූන දීලා ඉන්නේ.මට company එකෙන් promotion වලට ඒවා approve කරල ඉක්මනට ගෙන්න ගන්න කීව.. 😢 ayya best Video ❤
@DevikaErandiFernando
@DevikaErandiFernando 16 күн бұрын
Udenma baluwe mey video eka..sathutui, ardambarai..niyamai..good luck...🙏🙏
@SenanayakaSenanayaka-s8q
@SenanayakaSenanayaka-s8q 3 күн бұрын
මටත් නම් එන්න හිතෙනවා.ළමයා බලාගන්න කෙනෙක් නෑ.මෙ වීඩියෝ බලන කොට දැන්ම යන්න හිතෙනවා.
@ranjanikandegama-x2c
@ranjanikandegama-x2c 5 күн бұрын
ජයම වේවා බුදු සරණයි ඔබ දෙදෙනාටම❤❤
@MeriWalimini-dp2pc
@MeriWalimini-dp2pc 15 күн бұрын
නොදන්න ගොඩක් දේවල් දැනගත්තා ගොඩක් වටිනා video එකක් ඔබලාට බුදුසරණයි ❤
@sardarathnayaka2578
@sardarathnayaka2578 4 күн бұрын
අනේ පුතේ මගේ පුතා හෝටල්කෝස් එකක් කරලා තියෙනවා රෑම් බෝයි❤ රැකියාවක් හොයලා දෙන්න පුළුවන් ද පුතේ වයස28
@danawathie9964
@danawathie9964 Күн бұрын
,sathutui me karana sath karayata.godak pin malleye❤🙏🙏🙏
@manumendis1256
@manumendis1256 15 күн бұрын
කතාව ඇත්ත සෑම් අයියා පට්ට. Professional මාත් ගොඩක් follow කරනවා ❤
@Sanjeewani1987
@Sanjeewani1987 3 күн бұрын
Ayiye godak hoda deyak❤❤❤❤❤❤kata karanna asayi
@ShanthiSilva-c9u
@ShanthiSilva-c9u Күн бұрын
Oya putha mulu lokayama danuwath karanawata oyata anekawarayak pin. Oyata kawadawath waradinne naha putha. God bless you.
@krishanichampika953
@krishanichampika953 16 күн бұрын
Thank you putha, watina vedio ekk.
@KalyaniKasthuri
@KalyaniKasthuri 2 күн бұрын
පුලුවන්නම් මගේ පුතාටත් උදව් කරන්න පුතේ .බුදු සරණයි ❤
@sarojaninonis7951
@sarojaninonis7951 16 күн бұрын
සෑම් හොදරයා එක එක දැනුවත් කිරිම් අපට ගෙන එනවට . ස්.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Travewithson
@Travewithson 16 күн бұрын
සැහෙන්න වටින කතාවක්❤
@sandunifailsanduni5522
@sandunifailsanduni5522 Күн бұрын
ඇත්තමයි.ඹයාටගොඩක්පින්පුතා
@RasikaChandani-x6o
@RasikaChandani-x6o 4 күн бұрын
Oyata jesupihitai😊
@afishkeeperOfficial
@afishkeeperOfficial 14 күн бұрын
Good job sir❤
@user-ot9cz8pz4ehgrr
@user-ot9cz8pz4ehgrr 5 күн бұрын
ඔ.බ දෙදෙනාට ම ජය වේවා
@premalathapodimanike4767
@premalathapodimanike4767 Күн бұрын
oya putha aththa katha karanava oya hoda guna garuka puthek oyata uthumvu thunuruvane sarana labeva 😅❤❤❤❤❤
@chambaokumathini8049
@chambaokumathini8049 15 күн бұрын
ස්තූතියි ඔයාට මල්ලී 🎉🎉🎉
@RuviniKawshalya-bb1so
@RuviniKawshalya-bb1so 8 күн бұрын
අනෙ මගෙ මහත්තයාටත් ජොබ් එකක් හොයලා දෙන්නකො ගොඩාක් බැලුවා හරි ගියෙ නැ.
@DahamiManel
@DahamiManel 16 күн бұрын
Thank you aiye godak watina video ekak ❤👍👍
@sriyanikanthi3119
@sriyanikanthi3119 2 күн бұрын
Ane malli mge mahaththayata job ekak hoyaladenna mallita godak pin
@artbyanj209
@artbyanj209 Күн бұрын
❤❤putha maga 🙏🙏🙏🙏
@SamanthiDeepika-d5k
@SamanthiDeepika-d5k 4 күн бұрын
You are great god bls you
@Deepa-fd1xz
@Deepa-fd1xz 12 күн бұрын
🌹Thank you aiye🌹 good video ekak 💐👍💖💖💖
@ChandimaGamage-od1hi
@ChandimaGamage-od1hi 4 күн бұрын
Mama oyage vdo aka iwara wanaklma baluwa
@WarshaJayamuni
@WarshaJayamuni 16 күн бұрын
Mn first time thama aiye youtube video balane mn hithagena inne okkoma boru karayo kiyala ath oya supiri mn thama oyage vedios balala dubai enna hithagena inne thanks brother
@rangawarnakulasooriya3782
@rangawarnakulasooriya3782 16 күн бұрын
Ela hamadama balanawa samvolgs ❤
@KvLalani-k5g
@KvLalani-k5g 5 күн бұрын
Best you tube channel ❤
@ChulaniWellage
@ChulaniWellage 16 күн бұрын
බුදුසරණ 🙏🙏💐
@SampleAcc-e8d
@SampleAcc-e8d Күн бұрын
Oyata davi pihitai❤❤❤❤❤
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 15 күн бұрын
Math aniweryenm ,,balnwa,ජයවේවා ❤ ,,,,
@Soma-r4h
@Soma-r4h 6 күн бұрын
Oba lhumata bohoma slhulhi api nodanna dawal apiwa danwalh kirima lharwan saranai api katar rata sita 🤔🤔👍👍👍
@nandaniranasingha2248
@nandaniranasingha2248 5 күн бұрын
තෙරුවණ් සරණයි පුතේ
@subashinikumaari
@subashinikumaari Күн бұрын
Oyata hari yanna ona aiya❤
@NilanthiDahanayaka-t9r
@NilanthiDahanayaka-t9r 5 күн бұрын
Good job ❤
@ajanthakumuduni9692
@ajanthakumuduni9692 4 күн бұрын
Budu saranai dedenatama
@RamyaKumari-qq5xj
@RamyaKumari-qq5xj 4 күн бұрын
Ane puthe oyata budu saranai me karana weda walata diima uthum deyak oya palamu piyawara thibba ath herima gena ane ochchara ugath nethi ape un ennawa tikak hoyala balala udawu karanta dalada hamuduruwange pihitai
@kmm-u5w
@kmm-u5w Күн бұрын
Lassana.wadak❤
@dananjaleeudari231
@dananjaleeudari231 16 күн бұрын
Niyamai aiye ❤❤❤🎉 . Budusaranai ! ❤
@raushanacader-fz6om
@raushanacader-fz6om 4 күн бұрын
This is very helpful talk about teaching job or lecturering
@ChulaniWellage
@ChulaniWellage 16 күн бұрын
Good 👍 Adarei adarei adarei ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@DeepaIndumathi-w6v
@DeepaIndumathi-w6v 4 күн бұрын
😮😮 මම කඩුවේල ඉන්නේ
@athifjansz2022
@athifjansz2022 15 күн бұрын
Thank you bro👍👍
@ShamilaShamila-sd6vy
@ShamilaShamila-sd6vy 5 күн бұрын
පුතා ඔයා පරිස්සමින් 😅
@smabkamadusnanimadushani535
@smabkamadusnanimadushani535 16 күн бұрын
Good video aiya budu saranai
@RushatiRushati
@RushatiRushati 4 күн бұрын
Niyamai aiye
@Fouryou-mx1lk
@Fouryou-mx1lk 16 күн бұрын
Thanks for sharing all your experience. It's really good for new trawlers. 🤗🤗
@K.M.J.Dilshan
@K.M.J.Dilshan 15 күн бұрын
Praveen aiya❤
@NirmalaMalkanthi-y9u
@NirmalaMalkanthi-y9u 5 күн бұрын
Godak pin ape rate kenek wena rataka idan ape kamata ape aya gana hithana ape kenek idima gana adarei hadawathinma
@nalinfernando-g4q
@nalinfernando-g4q 16 күн бұрын
Good luck our brothers ❤🎉
@Kushisilva
@Kushisilva 15 күн бұрын
Praveen sir ❤
@shanthiperera7071
@shanthiperera7071 4 күн бұрын
ඔබ තුමාගේ මහන්සියට , කැපවීමට අපි ගෙවන්නෙ Salary එකෙන්ද? කරුණාකරල කියන්න.
@SunethraSunethra-jw4oo
@SunethraSunethra-jw4oo Күн бұрын
Budu.saranai
@SakunthalaKosma
@SakunthalaKosma 6 күн бұрын
Dannatam thank
@JunetaJ
@JunetaJ 4 күн бұрын
🇱🇰👍👍 3:30
@rangananimantha4347
@rangananimantha4347 Күн бұрын
Siyalu dewi pihitai.shakthiya dairya labewa obata.b.s
@itsmesuresh1073
@itsmesuresh1073 5 күн бұрын
Awanka kenek oya.godak pin
@SandyaKumuduni-ti9qd
@SandyaKumuduni-ti9qd 5 күн бұрын
Budu saranai
@nadeekadarshana-l4p
@nadeekadarshana-l4p 4 күн бұрын
Oyawaga wana kauruwat udau karanna ne aiya godak pin
@PrevinniyaGimhani-k6u
@PrevinniyaGimhani-k6u 8 күн бұрын
Aiye matath ඩුබායි anna hinayak thiye
@ranjaneeedirisingha3592
@ranjaneeedirisingha3592 4 күн бұрын
dubai lassana ratak kiyalà daneñàwà. asai dìna 4 k wath àwida ganna.eth àpatà sàlli ñèhañè.oya karana sewayata jaywewa.❤❤❤
@ManjulaKumari-o5j
@ManjulaKumari-o5j Күн бұрын
ජෙසුපිහිටයි
@LiyanThinu
@LiyanThinu 16 күн бұрын
Supiri aiye.oya magen ahuve kavadda malli dubai enna ona kiyala vitarai. Harima nihatamani. Me masema enava mehe settle una gaman aiye
@Misiriya-gi8rc
@Misiriya-gi8rc 16 күн бұрын
Good 👍❤❤❤
@mariafernada345
@mariafernada345 15 күн бұрын
You...gret,.son❤❤❤❤❤
@RasikaPriyangani-q3o
@RasikaPriyangani-q3o 3 күн бұрын
Malli mage mahaththaya danata dubai inne eth apu job hamba welath na hari salariyakuth na puluwannam udauwak karanna cleaning job ekak thami karanne super market ekaka thamai inne
@RandimasDiary
@RandimasDiary 15 күн бұрын
I too don't go through agency when I applied for foreign teaching jobs.Straight i applied through teacher job portal & by doing my own research I cane abroad by accepting the job in teaching i received in Kyrgyzstan.Anyone needs to do by themselves not by agency.
@RandimasDiary
@RandimasDiary 15 күн бұрын
Even when i asked when trying to Dubai, i asked 2 teacher friends who's working in Dubai,they said only negative stuff as it's very hard.But my advice is not to get any help from anyone,do your job applications properly from a job site & never pay upfront & do country research & do properly.
@PradeepNishantha-y8j
@PradeepNishantha-y8j 13 күн бұрын
Oyata devi pihitai aiye mat enna hitagena inne aiya
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН