John ව මගහැරුනද? | Awala Hela Camping | Part 2 | Bibila rock

  Рет қаралды 26,472

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

Пікірлер: 413
@LakshanImesh-o6k
@LakshanImesh-o6k Күн бұрын
John ට ආදරේ අය කෝ 🥺♥️
@IndikaWilwara
@IndikaWilwara 5 сағат бұрын
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj 5 сағат бұрын
ජොන්ට දිව දැම්මා ද උබ 😂
@LakshanImesh-o6k
@LakshanImesh-o6k 5 сағат бұрын
@@pasindunawoda-gr3xj ubalage siya damma kiwwa😂
@mansaranna
@mansaranna 4 сағат бұрын
❤❤
@vishwagihan6606
@vishwagihan6606 3 сағат бұрын
​@@mansarannaගමේ අයගෙන් අහන්න බැරි ද අයියෙ ජෝන් ආවද කියලා
@charithdeshitha9651
@charithdeshitha9651 5 сағат бұрын
මේකේ පලවෙනි කොටස බලද්දි මගේ ටිමියා දුවල පැනලා හොඳට හිටියා. ඒත් අද එයා හොඳටම අසනීපෙන්. අවුරුදු ගානක් අපි එක්කම හිටපු එයා දැන් ජිවත් වෙන්න ලොකු සටනක. 😓 😮 ටිමීට ඉක්මන් සුවය ලැබේවා!
@sldream6194
@sldream6194 5 сағат бұрын
ඉක්මනින් සුවය ලැබේවා ❤😢
@Vsgemingvsgeming
@Vsgemingvsgeming 5 сағат бұрын
Ikmanin suvaya labevaa
@thebosshard1
@thebosshard1 5 сағат бұрын
මේ දවස් වල බල්ලන්ගෙ virus එකක් spread වෙලා.අපෙත් කුක්කා නැති වුනා 😞
@KaviduGMkavidu
@KaviduGMkavidu 5 сағат бұрын
නිවන්සුව ලැබෙවා😢😢
@MihiriLakshika-m5e
@MihiriLakshika-m5e 5 сағат бұрын
​@@thebosshard1mokakda virus eka roga lakshana kiyanna puluwanda
@ඉෂාන්-ඡ3ඳ
@ඉෂාන්-ඡ3ඳ 6 сағат бұрын
ජොන් ඔයා සුන්දර ආත්මයක්❤ සතර ආපයන් අතරින් තිරිසන් ආත්මයක් ලැබුනත්, මේ දක්වන්න ලෙන්ගතු කම,ආදරය. සන්සාර පුරුද්දක්මයි.❤මතු භවයක මිනිස් ආත්මයක් ලැබේවා.මේ උතුම් ධර්මය අවබෝධ වේවා.☸️ ඔබ සැමට බුදු සරණයි🙏
@Kesh216
@Kesh216 3 сағат бұрын
බලපු vlog වලින් කැමතිම එක ඊට හේතුව (john)❤️
@Sanu2004-e5l
@Sanu2004-e5l 5 сағат бұрын
අන්තිම මොහොතෙ හරි ජෝන් එයි කියලා හිතුවෙ 😫❤️
@mansaranna
@mansaranna 4 сағат бұрын
ඔව්😢
@Ashindushaminda-s4y
@Ashindushaminda-s4y 2 сағат бұрын
ජෝන්......😢එයාට ඔයාව කවදාවත් අමතක වෙන එකක් නෑ❤
@IsuKau
@IsuKau 4 сағат бұрын
Video එක end කලාට පස්සෙත් තව විනාඩියක් විතර තියෙද්දි අන්තිම තප්පරේ හරි John එයි කියල බලන් හිටියා..😪❤
@AyeshaKeshani
@AyeshaKeshani Күн бұрын
එනකම් මග බලන් හිටියේ අයියේ, සත්තයි 👀❤️🌼
@G3DGAMING3
@G3DGAMING3 6 сағат бұрын
සත්තුන්ට ගොඩාක් කරුණාව තියනවා අයියෙ 😊❤️
@islandfishing
@islandfishing 3 сағат бұрын
කවදා හරි දවසක අපිත් එක්කාත් අත්දැකීමක් ගන්න එන්න සහෝදරයා ❤
@nirasharajapaksha4278
@nirasharajapaksha4278 5 сағат бұрын
Wating for part 2 ❤️ ජෝන්ට මොකද වුනෙ කියලා බලාගෙන හිටියේ වීඩියෝ එක දානකන් 🌹🌹🌹
@RanuthWikramathanthi
@RanuthWikramathanthi 6 сағат бұрын
අම්මෝ දාපු ගමන් බැලුවා fv ❤️‍🩹🫶🥹😫
@UpekshaNethmi-s4j
@UpekshaNethmi-s4j 6 сағат бұрын
අනේ පවු ජෝන් 🥺 ඒම මගඇරෙයි කියල නම් හිතුවෙ නැ කෝම් උනත් එයා පරිස්සමෙන් එන්න ඇති ❤
@mansaranna
@mansaranna 4 сағат бұрын
නිසිතපු දෙයක් උනේ 😢
@UpekshaNethmi-s4j
@UpekshaNethmi-s4j 4 сағат бұрын
@@mansaranna 🥺ඒකනෙ
@anandawijekoon9229
@anandawijekoon9229 4 сағат бұрын
Part 1 වගේම part 2 එකත් නියමයි. අනිවාර්යයෙන්ම ජෝන් ආපසු එනවා. එයාට ඉව තියෙනවානේ.
@RuwanthiMadhushika
@RuwanthiMadhushika 5 сағат бұрын
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අයියෙ .ජෝන්ටත් ගොඩක් ආදරෙයි ❤
@adithyajayasinghe5715
@adithyajayasinghe5715 6 сағат бұрын
Part 2 upload කරනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ ❤🔥 John පරිස්සමෙන් එන්න ඇති නේද 🥺
@Legend.14339
@Legend.14339 5 сағат бұрын
ඉතින් අර ගමේ අයියට කොල් ඒකක් දිල අහන්න ඡොන් ආවද කියලා .
@IyomalPeruwegama
@IyomalPeruwegama 4 сағат бұрын
අම්මෝ දවස් ගනක් බලන් හිටපු විඩීයෝ එකක්❤❤. john ගැන හිතනකොට මාරම දුකයි 😢😢😭.
@matheeshasulakshana1574
@matheeshasulakshana1574 Сағат бұрын
ජෝන් ඔයා හින්දා Video එකේ අන්තිම ටික බැලුවෙ හරි දුකෙන් 🥺❤️
@Customfire-b1f
@Customfire-b1f 4 сағат бұрын
ගමේ කෙනෙක්ගෙන් ජොන් ආවද කියලා දැනගෙන අන්තිමට ඒකත් කියලා upload කරානම්.... මාරම දුකයි film එකක් වගේ මේකනම්😢
@HashiniWickramasinghe-lh6ij
@HashiniWickramasinghe-lh6ij 3 сағат бұрын
Anee ow😢
@MalshiShashikala-jf1dr
@MalshiShashikala-jf1dr 6 сағат бұрын
මේ වීඩියෝ සීරියස් එක වැඩිපුරම බලන්න ආස හිතුනෙ ජෝන් හින්දමයි❤🥺🥺🥺🥺
@hasiyavlogs
@hasiyavlogs 4 сағат бұрын
ඒක පිස්සුවක් බන් 😢❤ මිස්‍ යූ ජෝන් ජය වේවා මන් සරන්නා පට්ට ආදරෙයි
@dilukamadushan5061
@dilukamadushan5061 4 сағат бұрын
එක comment එකකට ඔයා reply කරලා තිබ්බා john පරිස්සමෙන් ගෙදර ගිහින් කියලා ❤ ඒක ඇත්තක්ද?
@ruwansaman6578
@ruwansaman6578 5 сағат бұрын
අර හංගපු බනිස් එකත් එක්ක ඌ හාවාව බර්ගර් හදාගෙන කෑව වෙන්න බැරිද
@madhushadilshan1696
@madhushadilshan1696 2 сағат бұрын
😂😂
@maheeshagamage
@maheeshagamage 6 сағат бұрын
දානකම් බලන් හිටපු ලස්සන වීඩියෝ එකක් thanks man saranno❤😚
@geethkavishka3539
@geethkavishka3539 Күн бұрын
ජෝන් තමයි ඩෝන් වෙන්නෙ..🤭 ඩෝන් තමයි ජෝන් වෙන්නේ..😉😉
@inomiwathsala
@inomiwathsala 4 сағат бұрын
😂
@Melody-princessv5h
@Melody-princessv5h 6 сағат бұрын
අපිවත් Upset කරලා අද video eka ඉවර උනේ 🥺❤
@IyomalPeruwegama
@IyomalPeruwegama 4 сағат бұрын
එකනම් ඇත්ත මාරම අවුල් 😭🥺.
@DananjiSathsarani-o8l
@DananjiSathsarani-o8l 2 сағат бұрын
ඒ නිදහස මනසට දැනෙන කිසිම දේකිම් මිල කරන්න බෑ ඒක. Wow so beautiful superb❤❤❤❤❤❤ brother
@Sayuri-r1e
@Sayuri-r1e 3 сағат бұрын
අනේ ජෝන් ආවද කියල දැනගන්න විදියක් නැද්ද ?😢 දැනගත්තොත් update එකක් දෙන්න පුළුවන්ද.. හිතට අවුල් වගේ 😢
@DeshaniVikumsiri
@DeshaniVikumsiri 3 сағат бұрын
විඩියෝ එක මාරම ලස්සනයි අයියේ....ජෝන් තමයි සුපිරි....❤❤❤
@pradeepabeysinghe9478
@pradeepabeysinghe9478 5 сағат бұрын
අපිට නොපෙනෙන දේවල් බල්ලොන්ට පේනවා කියලා අහලා තියනවා. සමහරවිට පොඩි පොඩි සද්ද වලටත් එයාලා කලබල වෙලා වගේ බුරනවා. සමහර විට ජෝන් එලි වෙනකන් බුරන්න ඇත්තෙ ඔය දෙකෙන් එකක් නිසා. අපේ ගෙදරත් එක්කෙනෙක් ඉන්නවා. සමහර දාට ගොඩක් වෙලා එක දිගට බුරනවා.එලියට ගිහින් බැලුවට මුකුත් නෑ. කොහොම උනත් මචෝ හැමදේම පරිස්සමට කරපන්. මොකද මේ වගේ වීඩියෝ,ලංකාවෙ ඉඳලත් නොදැකපු තැන් තව ඉස්සරහටත් අපිට ඕන😊 ට්‍රැවල් චැනල් වලින් මගේ ෆේවරිට් මං සරන්නා, 2 solo hiker, 3 DAP❤❤,, හැබැයි මුලින්ම ලංකාවෙ කෑම්පින් වීඩියෝ බලන්න පටන් ගත්තෙ මං සරන්නා චැනල් එකෙන්. වීඩියෝ එකක් දාපු ගමන් බලනවා❤. ජයවේවා මචං
@BoleDK
@BoleDK 4 сағат бұрын
Part 2 දානකම් බලන් හිටියෙ👁️❤️ ඔයාට් ජය අයියෙ
@AparnaAmilani
@AparnaAmilani 6 сағат бұрын
අනේ මං අසාවෙනම බලන් හිටපු වීඩියෝ එක❤
@chandracha-yt6sc
@chandracha-yt6sc 6 сағат бұрын
අනේ ඒ අය ගෙන් පෝන් නම්බර් එක ඉල්ලාගෙන කෝල් එකක් දීලා අහන්න ජෝන් ආවාද කියලා
@shiromiindunil6817
@shiromiindunil6817 Күн бұрын
Part 2 enakn blanna hitiyee🔥🌝adareyiii mnsaranna❤🔥
@TharakaWithanage004
@TharakaWithanage004 6 сағат бұрын
ආසාවෙන් බලන් හිටියේ❤️❤️සුපිරි😍❤️
@RoshanRathanyaka-y6y
@RoshanRathanyaka-y6y 41 минут бұрын
මාරම ලස්සනයී අයියේ වීඩියෝ එක ඒත් ජොන් නැතුව දුකයී 🥺🥺🍃🍃🌲❤️❤️
@SakularchanaWeerasinghe
@SakularchanaWeerasinghe 5 сағат бұрын
ජොන්ව බලන්න දවසක අයේ එමු❤️ අයියා
@Hirun34
@Hirun34 5 сағат бұрын
@@SakularchanaWeerasinghe යෙස්
@ruchiramahesh5884
@ruchiramahesh5884 5 сағат бұрын
Kmp වාඩිය හරහා තුන්හිස්ගල vlog එකක් ඕනි ❤ අනිවාරෙන්
@MMDRodrigoRodrigo-qs3mt
@MMDRodrigoRodrigo-qs3mt 5 сағат бұрын
බව්වන්ට ආදරේ හොද ලමයි දෙන්නෙක් ❤❤❤❤❤
@ShiromaDilhani-t7g
@ShiromaDilhani-t7g 3 сағат бұрын
Jhone ava ra venna gedara ❤ Eya athraman un na ♥️
@ඉසදිඅනුත්මා
@ඉසදිඅනුත්මා Сағат бұрын
ඔයාගෙ ගමද ඒ..ජෝන් ආවද 😒
@sandushisavindya3138
@sandushisavindya3138 6 сағат бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤
@G.ASanthi
@G.ASanthi 6 сағат бұрын
වීඩියෝ එක දානකන් බලන් හිටියේ 😊
@KavindaH-k9k
@KavindaH-k9k 5 сағат бұрын
33:10 කොහොමද කියහන්කො හිතක් හදාගෙන යන්නෙ 😢💔
@mashi4541
@mashi4541 5 сағат бұрын
Supiri aiyee gamana 🥺 john hodin athiiiiiiii aniwarenma ❤
@PabasaraSadew-
@PabasaraSadew- 4 сағат бұрын
Oyage camping tharam kagewath set na aiye 🤩❤️
@dewindishanika1557
@dewindishanika1557 5 сағат бұрын
අනේ ඒ පැත්තෙ ඉන්න කව්රු හරි ඒ පැත්තෙ haiking යන කව්රු හරි ජෝන්ව දැක්කොත් කොමන්ට් එකක් දාන්න 😢😢😢😢😢
@chalanirathnayakaa
@chalanirathnayakaa 6 сағат бұрын
Adth Niyamaii Ayyeeee ❤❤ Video ek dnkan blgena htye ❤❤ Keep it up Ayyaaaaaa ❤❤
@krishan335
@krishan335 22 минут бұрын
Supiriyak danakan balan hitiye ♥️♥️♥️♥️
@MalshiShashikala-jf1dr
@MalshiShashikala-jf1dr 6 сағат бұрын
අන්තිම ටික මාරම විදියට දැනුන අය කෝ 🥺
@SeneshFernando-ys5ld
@SeneshFernando-ys5ld 4 сағат бұрын
John pw ane eya giyapu ekatanam awul ❤
@Ras-hy8mq
@Ras-hy8mq 4 сағат бұрын
ane bawwa anthimata hri ei kiyala hithuwe🥺 videos nam maru ayye issara idan balanne.🕊☘ dawasaka john hambei aye blnn ynna❤
@YaraMandahasi
@YaraMandahasi 3 сағат бұрын
අනෙ බලන් හිටියෙ වීඩියෝ එක දානකම්.. පරන එව්වත් ආයෙ බල බල හිටිය❤️
@Parhmasri-kz4lh
@Parhmasri-kz4lh 5 сағат бұрын
Ane apitanam edaa vidio eka balapu welawe balupetiya .ne kiwwama dukak ethi une dewani vidio eka damanakan maga balagena hitiye❤❤❤❤❤
@Chamiyaofficial-cx4yp
@Chamiyaofficial-cx4yp 5 сағат бұрын
ජොන්ට ගොඩක් ආදරෙයි😢😣😣❤
@chanikadevi7688
@chanikadevi7688 5 сағат бұрын
කහ කුරුල්ලෙක් 😁💛💛 අනේ ජෝන්🥺🥺
@push8367
@push8367 Сағат бұрын
John harima lassanai. Aya nisamai baluwa.❤
@jinukachanmira
@jinukachanmira 6 сағат бұрын
අදත් සුපිරි ❤❤
@damsithuyt
@damsithuyt 5 сағат бұрын
ජෝන් දැන් ගමටත් ඇවිල්ලා ඇති❤
@UpekshaNethmi-s4j
@UpekshaNethmi-s4j 6 сағат бұрын
පරිස්සමෙන් ඉන්න අයියෙ❤❤
@NadunHarshana-e8w
@NadunHarshana-e8w 3 сағат бұрын
Me wage vidiyoo danda oyt shkthiya ලැබේවා aiyee❤❤❤
@Nethmi75bme
@Nethmi75bme 3 сағат бұрын
John anthimeta hitiye nethi ektnm dukay 🥺 monwa unath supiri ballek eywanm amathaka wenne ❤️❤️ , video ek lassnay
@niromobile1876
@niromobile1876 4 сағат бұрын
මොනරාගල මරගල කන්දේ හයික් එකක් ඔනි❤️❤️
@MalithaPerera-g3c
@MalithaPerera-g3c 6 сағат бұрын
Hi friends .l am from lndia.❤srilanka is beautiful country ❤
@NethusaraNimsath
@NethusaraNimsath 5 сағат бұрын
Indiawe koheda bro inne
@MalithaPerera-g3c
@MalithaPerera-g3c 5 сағат бұрын
@@NethusaraNimsath galle vala😮‍💨
@NethusaraNimsath
@NethusaraNimsath 5 сағат бұрын
@@MalithaPerera-g3c elh😭
@MalithaPerera-g3c
@MalithaPerera-g3c 5 сағат бұрын
@@NethusaraNimsath ayi bn😂
@MalithaPerera-g3c
@MalithaPerera-g3c 5 сағат бұрын
@@NethusaraNimsath bro
@thisurusanjana
@thisurusanjana 6 сағат бұрын
සුපිරියට පටන් අරන් අප්සට්ම විදිහට ඉවර උන කෑම්පින් වීඩියෝ එක 😕💔 John ❤
@sewminijayasinghe17
@sewminijayasinghe17 6 сағат бұрын
Ane john 🥺❤️
@Chathu-96
@Chathu-96 2 сағат бұрын
මම ඔයාගේ ඔක්කොම වීඩියෝ බලනව ,ඒ හැම එකකින්ම මං ගොඩක් සතුටු වුනා,ඒත් මේක බැලුවෙමගදි ඉඳන් කඳුළු පුරෝගන,ජෝන් පරිස්සමෙන් එන්න,ඔයාලත් පරිස්සමෙන් ,තෙරුවන් සරණයි
@MALIYA_editz
@MALIYA_editz 12 сағат бұрын
බලු පැටියා එනවා කොහෙගියත් ❤️උට ඉව තියෙනවා නේ උ ගෙදර යන්න ඇති ❤️
@mansaranna
@mansaranna 4 сағат бұрын
ඔව් එයා ගෙදර ගිහින් ❤
@AnurukshikaSewwandi-tq1zb
@AnurukshikaSewwandi-tq1zb 4 сағат бұрын
​@@mansarannaane eya awa kiuwada
@theruwansaranai6029
@theruwansaranai6029 4 сағат бұрын
❤❤🙏🙏🙏🙏🙏🙏🙏​@@mansaranna
@dilukamadushan5061
@dilukamadushan5061 4 сағат бұрын
Eyge gdra aya kiuwda awa kiyla ❤​@@mansaranna
@sanjayanishantha3855
@sanjayanishantha3855 4 сағат бұрын
​@@mansarannaගෙදර ගියා කිවුවද
@chathunuwangunathilaka2067
@chathunuwangunathilaka2067 2 сағат бұрын
අයියේ ඔයාට ජෝනවත්, ජෝනට ඔයාවත් අනිවාර්යයෙන්ම දවසක හමුවෙයි ❤🍃💫
@RYANDESILVA-bd5hg
@RYANDESILVA-bd5hg 45 минут бұрын
පට්ට 👍
@yndproject2745
@yndproject2745 6 сағат бұрын
බිබිලෙ ගල ❤❤❤😢🎉🎉🎉
@Chandimalhettiarachchi
@Chandimalhettiarachchi 6 сағат бұрын
Supiriyak thama aiye 😊 gammak ❤❤❤❤🎉❤❤
@NimalThennakoon-oe5iv
@NimalThennakoon-oe5iv 5 сағат бұрын
ජොන්----"ඇයි මාව කපලා ගියෙ ඉදුනිල් අය්‍යෙ"💚
@NimalThennakoon-oe5iv
@NimalThennakoon-oe5iv 5 сағат бұрын
Much love saranna💚🙋‍♂️
@virajmadusanka4697
@virajmadusanka4697 5 сағат бұрын
අයියෙ ඔයාල නම් සුපිරි පට්ට චරිත ටිකක් ❤
@Marvel_Edit342
@Marvel_Edit342 6 сағат бұрын
අදත් නියමයී❤❤
@Zoro-n2d
@Zoro-n2d 5 сағат бұрын
32:57 මන්සරන්නගෙ වීඩියො එකක් බලල මුල්ම වතාවට කදුලක් ආවෙ අද ඇ 😢
@mansaranna
@mansaranna 4 сағат бұрын
😢😢
@VihagaGihan-vk9vl
@VihagaGihan-vk9vl 4 сағат бұрын
සුපිරියක් තමා🙃
@TravelStand-dz3xr
@TravelStand-dz3xr Күн бұрын
අනේ ජෝන්...❤❤❤
@delanjansuraweera2800
@delanjansuraweera2800 4 сағат бұрын
මේක ත් සුපිරි වීඩියො එකක්
@NipunTharaka-t1b
@NipunTharaka-t1b Күн бұрын
Video eka danakal bal hitiye ayye 😍❤️
@DilanHarendra
@DilanHarendra 5 сағат бұрын
suprie බල්ලෙක් ජෝන් ❤❤❤😢
@Customfire-b1f
@Customfire-b1f 5 сағат бұрын
පිස්සුවක් තනිකරම❤❤
@thimiravihangasuraweera
@thimiravihangasuraweera 7 минут бұрын
Supiriyak❤️🔥
@chathurikasubashini4542
@chathurikasubashini4542 3 сағат бұрын
Jone ❤❤❤❤ lassana vidiyo ekk malli bs
@thanujayanawarathna1923
@thanujayanawarathna1923 4 сағат бұрын
I can feel your pain at end. Don't worry John will be fine
@anushawilamuna200
@anushawilamuna200 2 сағат бұрын
බල්ලා තමා මිනිසගේ හොදම යාලුවා 😘😘😘 ඒත් ඔය එන්න ඇත්තේ කන්ද භාර දෙවියෝ එවන්න ඇත්තේ අයියාගේ ආරක්ෂාවට
@LakshanLakshan-gr9cx
@LakshanLakshan-gr9cx 6 сағат бұрын
සුපිරියක් සුපිරියක් මං සරන්නා ❤
@rashmisaranga8363
@rashmisaranga8363 3 сағат бұрын
Ada vlg eka lassni ❤ Jone miss una eka gana dukai😢 vlog eka dankm bln hitiye.❤❤❤
@Zoro-n2d
@Zoro-n2d 16 сағат бұрын
Jone නැතුවනම් ගමෙ පස් පාගන්නෑ කොල්ලො ❤ 🐕
@Maraminihek
@Maraminihek Сағат бұрын
Thada mallli ❤️❤️❤️❤️❤️
@LASAzz
@LASAzz 22 минут бұрын
John ට කවදාවත් ඔයාව අමතක වෙන එකක් නෑ ❤ අයියේ Knife එක ගත්තේ කොහෙන්ද ?.
@TharushaDeshan06
@TharushaDeshan06 4 сағат бұрын
සුපිරියක් අයියේ 😎💙
@kumudunied754
@kumudunied754 4 сағат бұрын
පුතේ මම ඔයා ගේ විඩියෝ බලනවා හරි ලස්සනයි අමාරුම ගමන Awala hela 😮😮😮😮
@sachirathnayaka39
@sachirathnayaka39 4 сағат бұрын
විඩීයෝ එක දානකන් බලන් හිටියේ ❤🌸
@Robinhood20063
@Robinhood20063 3 сағат бұрын
John and ayya❤❤❤
@deshandesilva4510
@deshandesilva4510 Сағат бұрын
මේක හරියට වීරක්‍රීයා තියෙන short film akak bluwa wage a tram fttaa❤❤
@THIMA_1k
@THIMA_1k 3 сағат бұрын
Meka enakan hitiye ❤❤😊
@kristinaroshani919
@kristinaroshani919 5 сағат бұрын
බල්ලො කොතනද එතන ආතල් ❤😄 ඕකනෙ කියන්නෙ හාවොන්ට රැවටෙන්න එපා කියල😥
@kalumsirimanna2678
@kalumsirimanna2678 4 сағат бұрын
@PraveenDilhara-n3n
@PraveenDilhara-n3n 4 сағат бұрын
අයියෙ මෙහෙත් තියෙනව කොඩි ගල කියල කන්දක් එන්නකො
Hunt to Survive | Hadza Tribe (Unchanged for 50,000 years)
38:31
Ruhi Çenet
Рет қаралды 49 МЛН
Lost in the forest | Awala hela Camping | part 1
48:26
Man Saranna මං සරන්නා
Рет қаралды 119 М.
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 102 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Wild Glamping Gal Oya | Travel With Chatura
37:16
Travel With Chatura
Рет қаралды 137 М.
එදා කොටුවේ අජිත් අද මාලිමාවට | APPLE KADE NUWAN |
27:51
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 74 М.
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 67 М.
අවාසනාව | @naughtyproductions
17:35
Naughty Productions
Рет қаралды 48 М.
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН