No video

judicial power is not with judiciary-panil

  Рет қаралды 12,326

Tirantha Walaliyadde

Tirantha Walaliyadde

Күн бұрын

Preservation of Sri Lanka as a Unitary State and the identity of the Sinhale and to subvert any move towards converting Sri Lanka into a Federal State as well as any attempt at moving toward the creation of a Separate Tamil Eelam State in the North and East of Sri Lanka.

Пікірлер: 81
@champjanlyn8740
@champjanlyn8740 Ай бұрын
ඔබතුමාගෙන් මේ පිළිබඳව අදහසක් ලැබෙන කම් හිටියෙ. ❤
@WarunaGuneratne-ff7po
@WarunaGuneratne-ff7po Ай бұрын
Tirantha, I do respect you because you could see what’s happening in SL! Hope all judges/ Lawyers etc, etc have the backbone and courage to talk like you!! Feel sorry for our country as some grass eating people still go behind these politicians who made our country bankrupt!! Malimawata Jayawewa!!
@sunilgamage9605
@sunilgamage9605 Ай бұрын
රනිල්ට පිස්සු නේද? නෑ රනිල් agent කෙනෙක්! බටහිර ඒඡන්ත
@oskarumesh2394
@oskarumesh2394 Ай бұрын
True, Judicial system of the country must be protected at any cost . Ranil is now mad . When elections are around the corner Ranil gets butterflies in his stomach .😂😂😂😂
@WarunaGuneratne-ff7po
@WarunaGuneratne-ff7po Ай бұрын
RW is not a good lawyer!! He doesn’t know the law like some of our SL lawyers!! Sad!!
@mahindajayasinghe3907
@mahindajayasinghe3907 Ай бұрын
Excellent speech.
@janubole9026
@janubole9026 Ай бұрын
අනේ මන්දා අතිගරු පිනා නීතිය පාස් උනෙත් නාමල් කොලුවා නීතිය පාස් උනා වගේ කියලයි මට නම් දැං පෙනෙන්නේ.
@hiranmakalande5785
@hiranmakalande5785 Ай бұрын
ශ්‍රී වික්‍රමසිංහ බාහු මානව හිතවාදී යාට ජයවේවා
@SenaratneEdirisinghe-The-pv5pt
@SenaratneEdirisinghe-The-pv5pt Ай бұрын
වික්‍රම බාහු නොවෙයි අටවන විකුණුම්බා රජු හෙවත් දොන් ජුවන් ධර්මපාල😂
@madusankadissanayak07
@madusankadissanayak07 Ай бұрын
පොනිල් කියලා දාන්න බැරි නිසා panil කියලා දාලා..එ් හිනාවම අැති රනිල්ට ලැජ්ජා තියනවා නම් බෙල්ලෙ වැල දා ගන්න 😅😅😅😅
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
බටහිර බලවේග සොම්බියා ඉන්නවට කැමතියි මුළු රටම උන්ට විකුණන නිසා ජනතාවට අබ සරණයි
@AnilWijewarnasooriya
@AnilWijewarnasooriya Ай бұрын
රනිල් පසුගිය අවුරුදු 45 තුළදීම කිව්වේ ඔය වගේ ගොන් කතා තමයි......... මේ මිනිහා නීතිවේදී උපාධිය ලැබුවා කිව්වට කිසිදා මහේස්ත්‍රාත් අධිකරණ නඩු කට යුත්තකටත් තනිවම පෙනී සිට නැහැ! මේ බොරු මිනිස්සු කියන කතා අපි කනකටවත් ගතයුත්තේ නැහැ!!
@SenaratneEdirisinghe-The-pv5pt
@SenaratneEdirisinghe-The-pv5pt Ай бұрын
රනිල් නීති විභාගය සමත්වෙන්න ඇත්තෙත් නෑමොලයා නීති විභාගෙ සමත්වුන විදියට වෙන්ටෑ මයෙ හිතේ. 😂
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
​@@SenaratneEdirisinghe-The-pv5ptඅනිවාර්යෙන් නෑදෑ පරපුරේ අනුහසින් නීතිවී ගත් විභාගය පාස් වෙන්න ඇති නෝමලයා වගේම
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 Ай бұрын
රනිල් කියන කථාව ඇත්ත! දේශපාලුවන්ට ඕන විදියට නෙ මේ රට පාලනය වෙන්නෙ!
@saloonlavish
@saloonlavish Ай бұрын
අධිකරණයට අපහාස කිරීම යටතේ ඔහුට විරුද්ධව ක්‍රියා මාර්ග ගත නොහැකිද ?
@user-gm6st8oh7n
@user-gm6st8oh7n Ай бұрын
නාකි පිම්පියට මරු පෙනිලා සොහොන් ලකුණු වලින් රෙවිලා ඉන්නෙ, නාකි පිම්පියා ගඩාෆි ගිය ගමන යන්න ඉතාමත්ම ආසන්නයි ❤
@SunilS-uv2vw
@SunilS-uv2vw Ай бұрын
මෙි කාලකන්නි පෙරේතයත් රනිලගේ අසූචි ගිලින පෙරේතයෙක් බව අමතක කරන්න එපා.....
@kp-1949
@kp-1949 Ай бұрын
Love from Gampola !! ❤❤
@user-fj2uv7gd3n
@user-fj2uv7gd3n Ай бұрын
රනිලට මඤ්ං බව දැනගෙන රාජපක්ෂලා බෙිරිමට කරපු පත්වීම දැං රටටම කෙලවිලා
@sameeramadusanka7046
@sameeramadusanka7046 Ай бұрын
Pinata parliament giyapu eka
@hemapalamanchanayakegedon2276
@hemapalamanchanayakegedon2276 Ай бұрын
පිනා බයට කියන කථා
@prtygrl5077
@prtygrl5077 Ай бұрын
මේ පකය දන්නෙ නෑ පත් කලාට පස්සෙ අස් කරන්නත් පුලුවන් බලයක් තියෙනව කියල පාර්ලිමේන්තුවට 😂
@thusharabattage4539
@thusharabattage4539 Ай бұрын
එහෙනම් මොකටද ජනාධිපති වුනාට පස්සෙ ඉස්සෙල්ලම CJ යටතෙ දිවුරුම් දෙන්නෙ? පාර්ලිමේන්තුවට ගිහින්ම ඒක කලානම් හරිනෙ. කන්න ඕන වුනාම කබරයත් තලගොයා වෙනවලු.
@jayathilakakoongahawatta2510
@jayathilakakoongahawatta2510 Ай бұрын
රනිලා ගේ පස්ස හෝදනවා
@user-dw7fs6jv1g
@user-dw7fs6jv1g Ай бұрын
@nipunasampath2554
@nipunasampath2554 Ай бұрын
හීන් නූලෙන් රනිල් රාජපක්ෂලට කඩේ යන අමනයා😅
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
ඒකත් ගංජා ද කොහෙද උරන්න😅😅
@Don_Ram
@Don_Ram Ай бұрын
How far principles and theories apply over written laws to cover up blanks.
@Yes99125
@Yes99125 Ай бұрын
Aniwaryen ❤mahaththyo
@asmodues5235
@asmodues5235 Ай бұрын
අපරදකාරයෝ ටික රිලීස් කරලා දැන් බන කියන්ඩ එන්ඩ එපා ටිරන්ත ... අපිට පුකෙනුත් හිනා
@upulmangala7491
@upulmangala7491 Ай бұрын
ජය වේවා😊😊😊😊
@smgsethunga3068
@smgsethunga3068 Ай бұрын
"Athi Horu" Ranna ponil.....🤣🤣🤣🤣🤣🤣🤣🐕🐕🐕🐕🐕🐕🚫🚫🚫🚫🚫🚫
@chamilaekanayaka1223
@chamilaekanayaka1223 Ай бұрын
❤❤❤ jaya wewa
@gihanchamika5408
@gihanchamika5408 Ай бұрын
❤❤❤
@albunperera1055
@albunperera1055 Ай бұрын
Pipes man.... Speaking... Wat.... 😂😂
@singithnakandalafa2742
@singithnakandalafa2742 Ай бұрын
සර්ව කාලෙකින් දැක්කෙ❤
@nalinthamel8402
@nalinthamel8402 Ай бұрын
මේ මිනිහට නඩු දාන්න බැරිද සර්.
@user-dy8dj6bx4k
@user-dy8dj6bx4k Ай бұрын
Okkoma usavi wahala dala parlimenthuwata kiyamu nadu ahanna kiyala
@lalmahamalage
@lalmahamalage Ай бұрын
රනියා කියන්නේ රටට පිලිකාවක් ඔකා බයවෙලා ඉන්නේ හිරේ යන්න හා හොරා කාපු ඒවා රාජසන්තක වෙන නිසා ඌගේ බොක්කේ යාලුවේ ගොට්ට අල්ලන කට්ටියටත් සමගම. මාලිමාවට ජයවේවා ❤❤❤
@challengerzmusic
@challengerzmusic Ай бұрын
සර් ඌ කියන ඒවා ගැන කියන්න එපා.2048 රට හදනවා කිව්ව එකානේ..ඌ හිතන් ඉන්නේ එච්චර කල් ඉදී කියලා..ඒවා ඇත්ත කියලා හිතන උන් ඉන්න රටක ඔබතුමාගේ ඔය දේවල් කවුරුත් විශ්වාස කරන එකක් නෑ
@ksw2700
@ksw2700 Ай бұрын
👍👍👍👍
@janithsamaraweera7807
@janithsamaraweera7807 Ай бұрын
🎉🎉
@sampathkumara6717
@sampathkumara6717 Ай бұрын
ඊට කලින් ඔබ තුමාට ඔය විනාඩි පහකටවත් බීඩිය උරන්නෙ නැතුව ඉන්න බැරි ලෙඩේ සනීප කර ගන්න බලන්නකො.. ඉගෙන ගන්න ළමයිනුත් මේව බලනවනෙ... නීතියට කලින් සදාචාරයක් තියෙන්න එපැයි... ඊයෙත් අපේ ඉස්කෝලෙට පොලිසියෙ OIC එහෙම ඇවිදින් මත්ද්‍රව්‍ය ගැන දේශනාවක් දුන්න... ඔබතුමාලා වගේ නීතියෙ ඉහලම ඉන්න අයගෙ ආදර්ශය ඔහොමනම් නීතියක් ගැන පම්පෝරි ගහල වැඩක් නෑනෙ... වීඩියෝ නොදා ඕඩියෝ දාන්න නැත්තං බීඩිම බිබී පාඩුවෙ ඉන්න...
@truthcanneverbehidden6544
@truthcanneverbehidden6544 Ай бұрын
Onna poth කියපු eka..
@albunperera1055
@albunperera1055 Ай бұрын
Oww yako parliament ekata balaya enne janathawagen kiyala Ranil thakkadiya ta kiyapiya
@chandimabandara1995
@chandimabandara1995 Ай бұрын
Athigaru Maha Banku Hora.😂😂😂
@DhammikaAnandha
@DhammikaAnandha Ай бұрын
❤❤❤❤
@user-fg3sg5mg9j
@user-fg3sg5mg9j Ай бұрын
පිම්පි රනිල්ට පිස්සු 😡😡😡 බල පෙරේතයා ඔකට බඩ ගගෙන යන්න දෙන්න ඔන පින් සොම්බියා
@ranjithdesilva5292
@ranjithdesilva5292 Ай бұрын
ඇයි සනා අධිකරණ බලය කලුලකීලා ටත් අයිති නේද පැටියෝ...
@user-qm5bo6pg6l
@user-qm5bo6pg6l Ай бұрын
MUWA ARAGAKAYAKIN ANIWARYAYENMA PANNIYA UTHUI , IDIRIYAI APITA KISIMA SETHAK WEN NAHA MEA SOMBIYA YATATHAI, RATA GALAWA GANEEMATA DAN KALAYA ELAMBILA. MEA DUSITHA RALATA VIRUDDHAWA DIVI HIMIYEN SATAN KALA UTHUI.
@devindadakshinasri6245
@devindadakshinasri6245 Ай бұрын
Being a fool Ranil made a mistake ...?
@user-jo7ct5wy1o
@user-jo7ct5wy1o Ай бұрын
mita passe api nadu ahanneth parliament eke🤣🤣🤕🤕
@quintusfernando7396
@quintusfernando7396 Ай бұрын
Natath Ayek Sura Mathin 😅🤣*** Eka Addhipathi****
@user-tq6xn4dy4f
@user-tq6xn4dy4f Ай бұрын
මෙ කතාව කියන්නේ ඉඩම්‍ දිමට විරැද්ද වුනොත් කියන දේ යටතෙ නේද ? එක්කෙනෙකුට උසස් විමක් නොලබුන නිසා වසර 2 උසස්විමකි වෙන අයටත් උසස් විම නතරකල කතාවකි නෙද ?!! මට තෙරෙන්නෙ නැහැ හැමොම ????
@niroshankrishantha6636
@niroshankrishantha6636 Ай бұрын
U dan athi garu nemei ati garu pimpi ranil nohoth kota adinna apu pinguthatharaya!!!!
@nmas1967
@nmas1967 Ай бұрын
අය්යෝ ටිරන්ත... නීති හදන්නේ කව්ද.. ඔයාද.. පාර්ළිමේන්තුවද... ඔයාලට තියෙන්නේ පාර්ළිමේන්තුවෙන් හදලා දෙන නීති ක්‍රියාත්මක කරන්න.. නීති හදන්නේ පාර්ළිමේන්තුව... රනිල් කිව්වේ ඒක.. ඔයා ඔය දාන්නේ බබා ටෝක් එකක්... 🤣
@pererafrank6470
@pererafrank6470 Ай бұрын
ඔය wijedasa රාජපක්ෂ පාර්ලිමේන්තුවේ ma අවස්ථාවක කියුවා නේද..ස්වාධීන අධිකරණය ක් ගැන...
@niranjanalmeda4223
@niranjanalmeda4223 Ай бұрын
Dana nathe nissa ahana oba thuma aparada karayan ta pane setiya dannthe kama ta da😂 dane nathe kamata ahana parlemathu wnda nethe hadana 😮.
@lakishan5790
@lakishan5790 Ай бұрын
i think you also should learn the law deeply
@deepalrathnayaka5781
@deepalrathnayaka5781 Ай бұрын
! 3
@udenaranasinghe1707
@udenaranasinghe1707 Ай бұрын
යල් පැන ගිය නීතිය සහ උබලා වගේ මුදලට කහින නීතිඥ යින් නිසා අපේ රටේ අපරාධ වැඩි බොහොම ටික දෙනෙක් ඉන්න වා අවංක නිහතමානී නීතිඥ යින් ඒ නිසා නිකම් පලයං බයිලා නොගහා
@eminemdre5181
@eminemdre5181 Ай бұрын
රනිල් මහ බැංකු හොරා
@jayathilakakoongahawatta2510
@jayathilakakoongahawatta2510 Ай бұрын
එතකොට මිහරකෝ මොනවද වැරදි නිති හැදුවෙි
@indikalakmali9055
@indikalakmali9055 Ай бұрын
smoking publicity ?? is this ok sir
@skyphone8133
@skyphone8133 Ай бұрын
මොහු මෙන්ම මාලිමාව කියාගත් නිතිඤ බුරැවන් ජනතාවගේ පරමාධිපත්‍යබලය සහිත ආයතනයක් ලෙස හැදින්වුවද අධිකරණ විනිසුරැවන් කවදාද ජනතාවගේ කැමැත්ත ගත්තේ කියා මේ ගොංනුන්ගෙන් ඇසිය යුතුය. අධිකරණ විනිසුරැවන්ගේ පත්වීම් බලධාරියා වනුයේ රටේ විධායක ජනාධිපති වන අතර ඒ පත්විම් බලධාරියාට වගකිමට විනිසුරු බැදී ඇත්තේය. ඒ අනුව විනිශ්චයකරැවන් සම්බන්ධයෙන් ජනතාවට වගකිවයුත්තේය ජනාධිපතිවරයා වන අතර නිති හා පණත් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ජනතාවට වගකිවයුත්තේය. ලෝක නිතිය හා පජාත්තන්තවාදි නිති රාමුව තුල අධිකරණ විනිසුරුවරැ යනු ජනතාව විසින් පත්කල විධායක ජනාධිපති හා නිති සැකසිය හැකි පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තිවරැන්ගේ බලතල හා අධිකරණය කාර්යය කිරිමට යොදවා සිටින සේවකයින් මිස ඉන් ඔබ්බට ඔවුන්ගේ ඇති වැදගත්කමක් නැත්තේය. විනිසුරුවරැ වගකිව යුත්තේ රටේ නායකයා වු ජනාධිපතිවරයාට වන අතර ජනාධිපතිවරයා ජනතාවට වගකිවයුත්තේය. ඒ අනුව විනිශ්චයකරු කරන වැරදි වලටද හා ඔවුන්ට එම වැරදිවැඩ කරන්නට දී නීකන් බලා සිටි ජනාධිපතිවරයාට ඊට වන්දි වසයෙන් ජනතාව ඡන්දයෙන් වෙනත් ජනාධිපති කෙනෙකු නායකයා ලෙස තෝරා ගන්නේ නිකන් ඕලුව උදුම්මාගෙන සිටීන විනිසුරුවරැන්ගේ ගොං මානය බිද දැමිමට නව ඡනාධිපතිවරයාට හැකියැව ඇතැයි බලාපොරොත්තු තබාය. ලංකාවට සමාන නිති පද්දතියක් ඇති ඉන්දියාවේ මුස්ලිම් එක මහජන නියෝජිතයෙක් පත්වෙන්නේ නෑ හින්දු මිසක් වෙන හෑට දොකක් භාෂා කථාකරන මිනිසුන් සිටියද ඒ කිසීම භාෂාවක් පිලීගන්නේ නෑ රජයේ භාෂාව ලෙස ලංකාවේනම් උසාවි ගිහින් කාන්තා නියෝජනය 25% හැදුවා වගේ මුස්ලිම් නියොජනයක් හදන්න උසාවි ගිහින් අල්ලපු ගෙදර ජන්දයක්වත් නොලබන විනිසුරැවන් ලවා අතිශේෂ්ඨ මහජන නියෝජිතයන්ට අධිකරණ බලය පෙන්නන්න ඇවිත් යුක්තිය සාධාර්ණත්වය කියාගෙන ඉන්දියාවේ නම් ලංකාවේ උසාවි වගේ විකාර කියිමට උසාවියට ඉඩතියන්නේ නෑ. උසාවිය යම් නියොගයක් උත්තරීතර පාර්ලිමේන්තුවට හෝ උත්තරීතර පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට කලානම් පහුවදාම පාර්ලිමේන්තුව රැස්වි ඉප්දියානු ආණ්ඩුක්‍රම වයවස්ථාවම හරි වෙනස්කර එයම උසාවි නියොගයට පාදකවු වගන්ති ටිකම වෙනස්කර අකා මකා දමන්නේ යලින් උසාවීයට ඒ වගේ ලණුව කඩාගත් ගොං හරකෙක් වගේ වැඩ කිරිමට නොහැකි වන ලෙසය. අපේ අණ්ඩුකම වියවස්ථාව විසි ගනනින් සංශොධනය වන විට ඉන්දීය ආණ්ඩුක්‍රම වයවස්ථාවම සියගනනින් සංශොදනය උවද කිසිවෙකු කියන්නේ නෑත ඉන්දියාවට නව ආණ්ඩුක්‍රම වයවස්ථාවක් අවශය බව. අධිකරණය මහජන චන්දයෙන් පත් නොවු පිරිසකගෙන් සමන්විත බැවින් හැම විටම පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරෑන්ගේ උත්තරීතර හාවයට විනිසුරැන්ට අහලකටලත් කිසිවිටක ලගාවිය නෝහැකිය නිකන් රෑගුවට
@nihalbandula8247
@nihalbandula8247 Ай бұрын
හොරකම් කරන්නේ නැතිබැරිකම ගැනය+මේ බව නොදන්නා මේ ලෝකෙට හෙනය+ආගම ලෝක නීතිය දනපති බනය+තව කොපමණ දුරද මෙය හෙලිවන දිනය (කේයස්)
@lasathfernando8010
@lasathfernando8010 Ай бұрын
Excellent speech.
@eskinnalin9684
@eskinnalin9684 Ай бұрын
@sujeewadharmapriya8182
@sujeewadharmapriya8182 Ай бұрын
❤❤❤
@thusitha.senaratna
@thusitha.senaratna Ай бұрын
WAQF Land ALL India ? HC Judge Raps WAQF Board #lawchakra #legal
11:24
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 8 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 8 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 47 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Collector, Don't Scare a HC Judge, IAS Suspended #lawchakra #law
12:48
' පොලීසියේ  O.I.C - මිනීමරුවෙක් ! '
1:20:00
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 8 МЛН