කුම්භ ජූලි ලග්න පලාඵල July 2024 Kumba Lagna Raga Sri Nirvana Zoo TV Juli Masaya Lagna Palapala Kumba

  Рет қаралды 43,675

Zoo Tv

Zoo Tv

Күн бұрын

#julymonthhoroscope #julimasaya #july #july2024 #lagnapalapala #astrology #kumbam #kumbha_rashi #astrology #kumbha_rashi #kumba #Raaghasrie #Ragasri
සූරිය පිරිත /මෝර පිරිත /සත් බුදු වන්දනාව /චන්ද පිරිත - • මහා බලගතු පිරිත් දේශනා...
Facebook Raagha Shrie Nirwana - www.facebook.c...
කුම්භ ජූලි ලග්න පලාඵල July 2024 Kumba Lagna Zoo TV Juli Masaya Lagna Palapala Kumba Raagha Shrie Nirwana Raga Sri Nirvana
lagna palapala,jothishya lagna palapala,astrology lagna palapala,lagna palapala today,lagna palapala sinhala,lagna palapala July,Kumba lagna palapala,Kumba Lagnaya,ජූලි කුම්භ ලග්නය,July Kumba Zoo tv,ජූලි ලග්න පලාඵල කුම්භ,Kumba lagna,Zoo TV Lagna Palapala,Kumba Lagnaya July,Juli Kumba lagna palapala,Juli masaya Kumba,Kumba,කුම්භ,zoo tv Kumba lagnaya,Raagha Shrie Nirwana,Raga Sri nirwana,zoo tv Kumbha,Kumbha lagnaya 2024,Kumbha rasi

Пікірлер: 129
@maxexpress5932
@maxexpress5932 3 ай бұрын
මේ කල්පයේ හොඳ කාලයක් මේ ලග්න කාරයන්ට තියෙනව ද
@isharanimalsiri4422
@isharanimalsiri4422 3 ай бұрын
මේක දානකම් බලන් හිටියෙ🙏🏻🙏🏻🙏🏻
@PriyaPriya-vr2dh
@PriyaPriya-vr2dh 3 ай бұрын
ඔබතූමාගෙ ප්‍රකාශ කිරීම සත්‍ය ය. ඔයකියන හැගීම් ආවිට මගේ ග්‍රහච
@dinusandamali-mv8ew
@dinusandamali-mv8ew 3 ай бұрын
ගොඩක් වටිනවා ඇත්තටම කියන දේ හරියටම හරි මොකට මට මේ ප්‍රශ්න ටිකම දවස් දෙකක ඉදන් පටන් ගතා.ගොඩක් පිං මගේ වැරදි ටික හදාගන්න ඕන ❤
@SudammiKumari
@SudammiKumari 3 ай бұрын
😊
@wajiraweerasinha7204
@wajiraweerasinha7204 3 ай бұрын
උතුම් තෙරුවන් සරනයි ඔබ තුමාට ගොඩක් වට්නවා ඒ පැහැදිලි කිරීම ගැන 🙏🙏🙏
@manishawanasinghe4670
@manishawanasinghe4670 3 ай бұрын
ඔබට තෙරුවන් සරණයි ❤
@r_e_s_a3699
@r_e_s_a3699 3 ай бұрын
obathumata bohoma thank you . oyathuma kiyana bohomayakma aththa
@indusharma1404
@indusharma1404 2 ай бұрын
100% True.. Theruwan saranai oba thumata 🙏
@PathumtharangaSenarath
@PathumtharangaSenarath 2 ай бұрын
Oba thumata pin apiwa me akarayen danuwath karanawata 🙏🙏🙏🙏🙏
@miyuridissanayake6770
@miyuridissanayake6770 2 ай бұрын
ඔබ් තුමාට ගොඩක් ස්තූතී 😂😂😂😂😂
@sajeewaniepelpola9606
@sajeewaniepelpola9606 2 ай бұрын
Hariyata hari. Hethu nathuwa tharaha wenawa nokiwwa dewal kelam wewi yanawa. Dan hithalama innawa. Hodama kiyana yaluwath hethukawa ain una. At dan eyama katha karanawa. Business ekath epama wela. Kumba nm kawadath duka. Koi tharam hodata hitiyath. Oba thumata ස්තුති .
@amandi281
@amandi281 3 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤😊
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 2 ай бұрын
Godak.pin.obatumata.mage.putha Kumba.budusarani.🙏🙏🙏
@SiriyalathaPerera-m8q
@SiriyalathaPerera-m8q 2 ай бұрын
බුදු සරන යයි 🙏🙏🙏
@dilaniwijewardana1684
@dilaniwijewardana1684 2 ай бұрын
Obathumata godak pin dunna upadeswalata
@ashenwanniarachchi93
@ashenwanniarachchi93 2 ай бұрын
ස්තුති
@sureshfonseka4404
@sureshfonseka4404 3 ай бұрын
Bohoma sthuthi mahathmaya. Kiyapu hamadema atta. Katanam parisssam karaganna mama godak mahansi wenaqa. Wadiya katabahawal walata set novena vidiyata maga harala inna tama utsaha karanne. Mokada kiwwa wagema podi detat loku tarahak enawa. Kiyana wacana nisa prasna atiwenawa. Eka mata hodata danuna. Ravatim valata lakvimut a wagema tama. Koccara berila inda giyat kohenhari patalenawa. Puluwantaram iwasagena hudakalawa inda utsaha karanawa. Pirith desana ahanda giyat nikanma nida yanawa. Piliyam piliwet karanna haduwata ewa karaganna bari vidiyata hamadema sidda wenne. Loku pidanaykin tama jiwat wenne. Et kohomahari iwasagena kalpanawen yanawa. Oba thuma bohoma sthuthi boru surangana kata natuwa atta tatwaya pahadala denawata. Theruwan saranai 🙏😃
@priyabopage1917
@priyabopage1917 3 ай бұрын
Math kumba
@DilanRayan-y1q
@DilanRayan-y1q 3 ай бұрын
Thank sir❤
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 3 ай бұрын
🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🎉🎉🎉
@jayasenamanjula9944
@jayasenamanjula9944 3 ай бұрын
🙏🙏🙏ඔබ තුමාට තෙරුවන් සරණයි
@DilrukshiHabaragodaDewag-qs8tg
@DilrukshiHabaragodaDewag-qs8tg 3 ай бұрын
මටනම් හරියටම හරිනරක පැත්ත.හොද කියලා හිතුවට නරකමයි වෙලා තියෙන්නේ
@siresy5319
@siresy5319 2 ай бұрын
Atta godak hitata sahanayak kalin hitiyat wada hita hodin innawada b s oba tumata
@NilnthaKumara-m2k
@NilnthaKumara-m2k 2 ай бұрын
Tanx
@MurielThennakoon
@MurielThennakoon 3 ай бұрын
Theruwan Saranai Oba Thumata❤❤❤
@Neth-kn2cs
@Neth-kn2cs 3 ай бұрын
Thank youu❤❤hithata sanasimak witharau oni ❤❤
@suwarnadissanayaka9032
@suwarnadissanayaka9032 3 ай бұрын
Thank you malli❤
@ahinsadissanayaka5613
@ahinsadissanayaka5613 2 ай бұрын
🙏🙏
@niroshanilanthi
@niroshanilanthi 2 ай бұрын
මගෙ මහත්තයයි මායි දෙන්නම කුම්භ ලග්නය. එය අසුභ ද
@buddhinipriyadhrshika5216
@buddhinipriyadhrshika5216 3 ай бұрын
Ane godk thank you mge th me atha Hariyte kahanewa me tike hitha gnne ba cream nm eka cream ekai gnne.beheth bonewa doctor kenk gen gaththa aye relashionship side eke kiuwe deth watinewa hodete mn mechchere kal control eken hitya eth eke pareteme control eke nathi wela wge feeling ekak enewa .. mge hithe dnnewa moda thireneyk kiyela eth hithe control keranne amarui eth me dewal dana gaththe nisa mt loku wishwaseyk wge kohoma hri inne onee kiyela . karumakkaryongen ath wela
@slcookingwithshiromi799
@slcookingwithshiromi799 3 ай бұрын
ආයුබෝවන් ..
@lakmalipereira9042
@lakmalipereira9042 3 ай бұрын
Godak pin. Obathumata
@jagathpalithasamaraweera3822
@jagathpalithasamaraweera3822 2 ай бұрын
❤❤❤❤
@sujeewakarunarathne5740
@sujeewakarunarathne5740 3 ай бұрын
Makara lagnaya ..hama masema makara lagne anthimta.
@ZooTv1
@ZooTv1 3 ай бұрын
අද 6.30 න් පස්සේ අනිවාර්යයෙන් දානවා
@lakshikadilhani5381
@lakshikadilhani5381 2 ай бұрын
😊😊😊
@dimuthunirmali4180
@dimuthunirmali4180 3 ай бұрын
Theruwan Saranyi oba thumata
@AhgHdv
@AhgHdv 3 ай бұрын
මම ඉන්නේ රට මගේ පුතාගේ ලග්නේ කුම්භ මට එයාට භෝති පූජාව තියන්න පුළුවන්ද
@ZooTv1
@ZooTv1 3 ай бұрын
ගැටලුවක් නෑ ඔබ උදෙසා කරන්න පුතාට යහපතක්වෙයි
@UShineBridalSalon
@UShineBridalSalon 3 ай бұрын
Obathumage no eka apita gna puluwanda , hadahana balawagana
@monikasubashini5883
@monikasubashini5883 2 ай бұрын
2025 මාර්තු වෙනකමිද
@Max11-gg4im
@Max11-gg4im 2 ай бұрын
oba.thumata.godak..pin mama.aurudu.6k.rata.mage.lagnata..hoda.made.nesa.raama.ennawa
@rasikalakmal9799
@rasikalakmal9799 3 ай бұрын
Oba thumata pin sidda wenawa . siyalu wada katauthu sarthaka wenna one
@karunakodithuwakku9265
@karunakodithuwakku9265 3 ай бұрын
Bodipujawa juli 1 2 3 wage dinwala arata amak ndda? Obathumata bohomapin, ewagema isthuthi
@ZooTv1
@ZooTv1 3 ай бұрын
කමක් නෑ
@dilanHewage
@dilanHewage 3 ай бұрын
සෙනසුරාදා කරන්න කියන්නේ සෙනසුරු එරාශ්ටකයක් දැන් යන්නෙ,,,,එකයි
@karunakodithuwakku9265
@karunakodithuwakku9265 3 ай бұрын
Bohoma pin obathumata
@SudammiKumari
@SudammiKumari 3 ай бұрын
❤️🎉
@ayeshagamage4990
@ayeshagamage4990 3 ай бұрын
@AsankasampathLiyanage-ex5zv
@AsankasampathLiyanage-ex5zv 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@nihalsanjeewa4552
@nihalsanjeewa4552 3 ай бұрын
ඔබතුමා කියන දේවල් piliganawa
@MizanRahoman-j9l
@MizanRahoman-j9l 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💐💐
@romindugamage9120
@romindugamage9120 3 ай бұрын
❤❤🌷🌷👍👍
@NalinJanaka-b7t
@NalinJanaka-b7t 3 ай бұрын
ඇත්තටම හරියට කරන්න ඇස් ඉදිරියේ අනතුරු මැකේනයා
@priyanthisenanayake5254
@priyanthisenanayake5254 3 ай бұрын
🙏🔅🙏🔅🙏🔅🙏🏻🔅🙏🏻
@pathmalathasubashini521
@pathmalathasubashini521 3 ай бұрын
Mama inne Oman Mata me okkoma kiyapuva hari
@VipulaRamasinghe
@VipulaRamasinghe 3 ай бұрын
ඔබතුමා හරි දීඝව සාකච්ඡා කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ.ඔබතුමා දිව්‍ය ලෝකෙ යන්න කෙටිම මාර්ගය හොයාගෙනයි තියෙන්නේ.
@siresy5319
@siresy5319 2 ай бұрын
Sirana parum a aurinma ITU Wawa b s oba tumata
@padmapeiris3473
@padmapeiris3473 3 ай бұрын
Pin
@NadikaTusanti
@NadikaTusanti 2 ай бұрын
❤❤❤❤❤❤❤❤😂😂😂
@IsankaKumudinee
@IsankaKumudinee 3 ай бұрын
මකර ලග්නය නෑ නේ
@ZooTv1
@ZooTv1 3 ай бұрын
අද හවස 6.30 න් පස්සේ අනිවාර්යයෙන් දානවා
@damaweweldeniya2995
@damaweweldeniya2995 3 ай бұрын
මුදල් අපේක්ෂා නොකර යහපතම පමනක් අපේක්ෂාවෙන් ඔබ මේ කරනු ලබන මහගු සේවාවට බොහෝ පිං.ඔබට දීර්ඝායු ලැබේවා.නිදුක් නිරෝගි වේවා
@ireshanilmini4959
@ireshanilmini4959 3 ай бұрын
❤❤❤❤❤❤
@kanthiekanayke2199
@kanthiekanayke2199 3 ай бұрын
🙏🙏🙏❤
@janakasampath1764
@janakasampath1764 2 ай бұрын
අගොස්තු මාසයේ පලාපල තාම නැද්ද
@IlmiIshani
@IlmiIshani 2 ай бұрын
Fb එක මොකක්ද , පැහැදිලි නෑනෙ එ නම කියන
@PhalithaSampath
@PhalithaSampath 2 ай бұрын
කතාව වැඩි
@DonWenura1
@DonWenura1 2 ай бұрын
Kisima hodak nadda ethakota 😒🤬
@sagarikasagarika-ih8pt
@sagarikasagarika-ih8pt 2 ай бұрын
Oya serama mata sidda vela ivarai sir
@milanpriyadarshana1781
@milanpriyadarshana1781 3 ай бұрын
Me hamadema atta wenna athi man kumbha lagne namuth puduma dukak vidinne job aka nathiwa me rate anatha wela inne
@nimmipeters4172
@nimmipeters4172 3 ай бұрын
ඔබ තුමා කියු විදි දේවල් සියල්ලම සිදුවී හමාරයි.විශාල මුදලක් මට දෙන්නම් කියලා අරන් ගිය මිනිස්සු ගැන ආරංචියක් වත් නැහැ .ඇප වෙලා ඒවා මට ගෙවන්න වෙලා.නීතී ප්‍රශ්න පවා ආවා.මානසික ආතතිය වැඩි වෙලා බෙහෙත් පවා ගත්තා .තවමත් ඒ පීඩනයෙන් දුක් විදිනවා.කවදා හොදක් වෙයිද 😢
@dilanHewage
@dilanHewage 3 ай бұрын
2025 වෙනකල් කුම්බ ජන්ම එරාශ්ටකයක්,,,,ලන්කාවෙ ලග්නෙත් කුම්බය මෙ අවුරුද්දේ ,එ නිසා ගොඩක් අවුල්,,,,
@pasinduudara
@pasinduudara 2 ай бұрын
Ba hari
@RChandralatha-rz4fb
@RChandralatha-rz4fb 2 ай бұрын
❤❤❤
@francistinta7855
@francistinta7855 2 ай бұрын
Mahaththya mama inne pita rata.mage lagnaya kumba.3.4.1966 ude 5.10.mata den awurudu 5k6k harima karadarai.mokada karanne kiyala mata kiyanna.
@hashiniishara-kg7tt
@hashiniishara-kg7tt 3 ай бұрын
obathuma godak pinwantha kenek. obathuma danna dein minissunta udaw karanna godak wehesena bawa therenawa♥♥♥♥
@ManoriManjula-v6e
@ManoriManjula-v6e 2 ай бұрын
❤❤❤❤❤
@ireshanilmini4959
@ireshanilmini4959 3 ай бұрын
❤❤❤❤❤❤
@iromikadamayanthi9453
@iromikadamayanthi9453 3 ай бұрын
Sir ජෝතිශ්‍ය උගන්වනවද කියලා මට කියන්න පුලුවන්ද . මං ගොඩක් ආසයි මේව ඉගනගන්න
@RohiniDisanayaka-v4e
@RohiniDisanayaka-v4e 3 ай бұрын
ඔබ තුමා කියන සියල්ල මටනම් හරියට හරි ඔබ තුමා මේක දානකන් .මම නොඉවසිල්ලෙන් ඉන්නේ කියන දේවල් මම කරනවා ඔබ තුමාට ගොඩක් පිංසිදුවන්නට .ඔළුව ..තියාගෙන ..ඉන්නවා මම නරක .දේවල් .කියනවාට කැමතියි ..පරිස්සමින් ඉන්න . පුළුවන් ගෙවෙන හැමවිටෙකම .ඔබ තුමා .මතක් .වෙනවා .බුදු සරණයි
@pathmathawickramaarachchi3982
@pathmathawickramaarachchi3982 2 ай бұрын
එක පාරද මිස් කරන්න ඔනෙ.එක පාරින් හරි නොගියොත්
@DulaniGodage-c9f
@DulaniGodage-c9f 2 ай бұрын
ඔබ තුමාට budusarani 😊😊😊
@ireshanilmini4959
@ireshanilmini4959 3 ай бұрын
❤❤❤❤❤❤
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 3 ай бұрын
ඔබතුමා බලන් හිටිය වගේ මාගැන නේ මේ කියන්නේ
@ireshanilmini4959
@ireshanilmini4959 3 ай бұрын
❤❤❤❤❤❤
@tube_lite9358
@tube_lite9358 3 ай бұрын
Thank u
@kasunperera3828
@kasunperera3828 3 ай бұрын
ඔබතුමාට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏
@raniqween1009
@raniqween1009 3 ай бұрын
ආයුබෝවන් මහත්මයා සාදරයෙන් පිලිගන්නවා 🙏
@himashanethmini6777
@himashanethmini6777 3 ай бұрын
Mama oba thumage video balala thamai aluth mase patan ganne.. oba thuma ge upades pilipadinava mama. Mata nam hugak ma subhai
@chamigunasinghe9741
@chamigunasinghe9741 3 ай бұрын
I’m grateful to the Universe for letting me know about your YT channel. Thank you 🙏🙏
@hbhb804
@hbhb804 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට🙏🙏🙏🌸🌸❤️
@dilrukshanichandima4112
@dilrukshanichandima4112 3 ай бұрын
මකර ලග්නය දාලා නෑ නේද
@DewshiFernando
@DewshiFernando 3 ай бұрын
ඇත්තක් මේවා ❤❤
@padminibandara341
@padminibandara341 3 ай бұрын
ස්තුති ඔබට ....
@romindugamage9120
@romindugamage9120 3 ай бұрын
බොහොම පින් ඔබතුමාට
@padmaathukorala866
@padmaathukorala866 2 ай бұрын
Oba thumata godak pin .me danuvath kireema gena.
@WalterKIESEL
@WalterKIESEL 2 ай бұрын
Teruwansaranayi obatumata
@AmalSomarathna-tm1yt
@AmalSomarathna-tm1yt 3 ай бұрын
Niduk nirogi sampth labewa
@IuOp-ki4vm
@IuOp-ki4vm 2 ай бұрын
Oba tumata teruwan saranaei
@lasanta123lasanta2
@lasanta123lasanta2 2 ай бұрын
🙏🏼🙏🏼🙏🏼❤🌹❤🌹❤🌹🎊🎊🎊🙏🏼
@nilujayamanna6699
@nilujayamanna6699 2 ай бұрын
Mage baba kumba lagna age 3 1/2
@maduatm9533
@maduatm9533 3 ай бұрын
Sthuthi obathumata
@nirmalapamala7784
@nirmalapamala7784 3 ай бұрын
Thank you May God bless you
@chandiweerasingha7871
@chandiweerasingha7871 2 ай бұрын
🙏🙏🙏🙏
@ariyapalakumarapeli9623
@ariyapalakumarapeli9623 3 ай бұрын
Obathuma veni aya me rate etama adui
@PiyasiriKumarathunga
@PiyasiriKumarathunga 3 ай бұрын
Anekawarayak pin aytiwewa obathumata
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,4 МЛН
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 1,8 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,9 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Kumbha Lagna Himiyanta Seth Kavi Bana Deshana
41:21
Sinhala Kavi Bana
Рет қаралды 132 М.
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,4 МЛН