Jumbo Durians! Custardy flesh for a spongy pudding & seeds for a spicy tempered fry | Traditional Me

  Рет қаралды 11,768,676

Traditional Me

Traditional Me

Күн бұрын

Пікірлер: 2 200
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
Watch all videos - playlist kzbin.info/aero/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87 English description is in the description box | මේ අප්‍රේල් වසන්තයෙන් පස්සෙ ආයෙමත් සමහර ගස්වල පලබර වෙන කාලෙ. දූරියන් වගේම මැංගුස්, රඹුටං, අඹ වගේ පළතුරු ජාති ගොඩක් රස බලන්න ලැබෙන කාලයක්. ඉතින් ලොකු අම්මලයි වත්තෙත් තිබුන දූරියන් පැල ගහක් මේ පාර අල්තෙන්ම පීදිලා. මම ගෙඩි ටිකක් ඕන කියල තිබුන නිසා ඉදිල වැටුන ගෙඩි ඇහිදින්නෙත් නැතුව මටම ඉතිරි කරලා ලොකු අම්මා පණිවිඩයක් එවල තිබුනා ගෙඩි වැටෙනනිසා දූරියන් ඇහිදන් යන්න කියල. දූරියන් ඉදුනම ⁣ගෙඩියෙ අග පැත්තෙන් පැලෙන්න පටන් ගන්නවා. එහෙම වුනාම දූරියන් ගෙඩියෙන් ඉතා මනරම් සුවඳක් විහිදෙනවා. ඒ අධික සුවඳට තමයි ඇතැම් අයට අකමැති. ඉතින් මම තව දවස් කීපෙකින් කෑමට ගන්න ඕන නිසා ඉදෙන්න ලං වෙච්ච ගෙඩි දෙකකුත් කඩා ගත්තා. දූරියන් ගෙඩිය ඉදෙන්න ලං වෙලා නම් ගෙඩියට පිටින් තට්ටු කලාම බොල් හඬක් මතු වෙනවා. ඒ කියන්නෙ ඒ ගෙඩි වැටෙන්න ලගයි. මං දූරියන් රස ටිකක් විතරක් මතුවෙන විදියට දූරියනුත් මිශ්‍ර කරල මාෂ්මෙලොස් පුඩිමක් හැදුවා. යට ලේයර් එකට රෝස වතුර වලට අමතරව වියළි ක්‍රෑන් බෙරි, වියළි ගෝල්ඩන් රේසින්, වියළි ස්ට්‍රෝබෙරි කැබලි කපල එකතු කලා. ක්‍රෑන් බෙරි සහ ස්ට්‍රෝබෙරි වල ස්වභාවිකව රතු පැහැය නිසා මිශ්‍රණයට අලංකාර රෝස පැහැයක් එකතු වුනා. උඩ ලේයර් එකට අර දූරියන් ක්‍රීම් එකට අමතරව කජු, ආමන්ඩ්, වට්ටක්කා ඇට, පිස්ටාචියෝ වගේ වියළි ඇට වර්ග මිශ්‍ර කලා. මතුපිට වියළි කලු මිදි සහ ක්‍රෑන් බෙරි කැබලි වලින් සැරසුවා. ඊට පස්සෙ සීතල වතුර එකක පැයක් දෙකක් තියෙන්න හැරියා. එතකොට පුඩිම ගනකම් වෙනවා. දූරියන් මදුලු සූරල අරාගන ඉතිරි වුන දූරියන් ඇට වලින් මම දවල් කෑමට තෙල් දැමුමක්හදා ගත්තා. හොඳට සෝදල ගත්ත දූ⁣රියන් ඇට විනාඩි කීපයක් වාෂ්පයෙන් තම්බල ගත්තා. දූරියන් ඇට නිකම්ම වතුරෙ තැම්බුවොත් පොත්ත ගැලෙව්වම පිටි වගේ කුඩු වෙනවා. ඒ නිසා වාෂ්පෙන් තමයි තම්බන්න ඕන. එවෙලෙම වත්තෙන් කඩා ගත්ත තිබ්බටුයි, කැවුම් මිරිසුයි, සුද්දකරල කැබලි කපාගත්ත දූරියන් ඇට එක්ක තෙම්පරාදු කරගත්තා. දූරියන් පලතුර ඌෂ්ණාධික කෑමක් වුනත් දූරියන් ඇට වල තියෙන්නෙ ශීතාධික ගුණයක්. ඉතින් දූරියන් ඇට වතුරෙ දමා රැයක් පොගවාගත්ත වතුර උදේට බීමෙන් දූරියන් කැමෙන් ඇතිවන ඌෂ්ණාධික බව සමනය කරගන්න පුලුවන්. මමත් දූරින් ඇට තෙල්දැම්මෙ එහෙම හිතාගෙන. මාෂ්මෙලොස් පුඩිම තේ වෙලාව වෙද්දි නියම ගානට ගණකම් වෙලා තිබුනා. ඒ වෙද්දි මල්ලිත් කෝපියි චොක්ලට් කුඩුයි රසකල උකු කිරියි මිශ්‍ර කරපු උණු උණු බීමක් හදල තිබුනා. පුදුමෙ කියන්නෙ ඉස්සර දූරියන් සුවඳ එද්දි ලග පාතකවත් ඉන්නෙ නැති අපේ මල්ලි ඒකට දූරියනුත් දාල තිබුනනේ. ඉතින් අනාගතයේ ලෝ වැසියන්ගේ කුස ගින්න දෙස බලා මේ මොහොතේ මහපොළවේ එකදු අගලක් අපතේ නොහැර දෙපයින් නැගිටින මානව ශිෂ්ටාචාරක අභිමානවත් කොටස්කරුවන් වෙන්නට අධිෂ්ඨාන කරගනිමු, ඒ වගේම මේ ගතවෙන දුෂ්කර සමය ඉක්මනින් නිමවෙන්න ප්‍රාර්ථනා කරමු. ආදරයෙන් නදී 💜
@DrBrunoRecipes
@DrBrunoRecipes 2 жыл бұрын
❤️❤️❤️
@nimeshamadhuwanthi8045
@nimeshamadhuwanthi8045 2 жыл бұрын
❤️❤️❤️
@sanduniwarnakulasuriya9345
@sanduniwarnakulasuriya9345 2 жыл бұрын
❤❤❤
@chintaanu9602
@chintaanu9602 2 жыл бұрын
Super 😘😘
@ranumidulithna3938
@ranumidulithna3938 2 жыл бұрын
❤️❤️❤️
@cb-jz9kb
@cb-jz9kb 2 жыл бұрын
මේ පීඩාකාරී තරකාරි ජීවිතෙන් ඈත් වෙලා ඔය වගේ ලස්සන ගමක සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තිබ්බනම් ❤️😕
@Factosurajit
@Factosurajit 2 жыл бұрын
Cooking with kids is not just about ingredients, recipes, and cooking. It’s about harnessing imagination, empowerment, and creativity.”
@anushikawijerathna8031
@anushikawijerathna8031 2 жыл бұрын
අනේ අක්කේ අපිව පිස්සු වට්ටනවා.ඇත්තටම මෙ ඔයාලගෙ දූරියන් ගහක් ද...ඔයාලා නම් මාර පින්වන්තයි❤️❤️
@rohanwijesingha7554
@rohanwijesingha7554 2 жыл бұрын
අනේ දරුවෝ ඇහැට කදුලක් එනවා ඔයාගේ video දකිද්දී. බොහොම පින් ඔය කරන වැඩේට
@haranm587
@haranm587 2 жыл бұрын
அழகோ அழகு. மிகுந்த ஊட்டம் நிறைந்த இயற்கையாகச் சமைக்கப்பட்ட புடிங் மற்றும் பால்தேனீர் தயாரித்தமை சிறப்பு. சகோதரிக்கும் சகோதரனுக்கும் வாழ்த்துகளும் பாராட்டுகளும். அகதித் தமிழன், யேர்மனி
@lornaevidente1514
@lornaevidente1514 2 жыл бұрын
Good to see you guys are doing great amidst the chaos and difficulty your country is facing right now, its nice to see that you are in a peaceful place, be safe and God bless from the Philippines.❤❤❤
@NS-uq9st
@NS-uq9st 2 жыл бұрын
Amen
@rabeyaakhy2083
@rabeyaakhy2083 2 жыл бұрын
alhamdulillah
@earthlingsdeliciousfoodlab
@earthlingsdeliciousfoodlab 2 жыл бұрын
so true 🥰
@suhaniblogger3636
@suhaniblogger3636 2 жыл бұрын
Lord Shiva bless you
@sanajullie3896
@sanajullie3896 2 жыл бұрын
No one is facing difficult. Our country is happy and peaceful. Just do your work. From India👍🏻
@Native-Kitty
@Native-Kitty 2 жыл бұрын
I hope your family is doing well with all that is going on your country right now. Stay safe and continue to inspire yourself and others. Peace and love from America in New York City.
@maszazainol7415
@maszazainol7415 2 жыл бұрын
Wow..now in Malaysia durian season..we Malaysian very love durian..sometimes we cook durian we make serawa durian,eat with pancake..good job!!
@Gyocel76
@Gyocel76 2 жыл бұрын
Arată tare delicios...si gustul este cu siguranță pe măsură. Fiți binecuvântați cu toții.
@maryponte8755
@maryponte8755 2 жыл бұрын
Woo me encantó todo el video!!!! Felicitaciones a la dama que preparó todas esas delicias..ta mbien al hermano por supuesto El lugar un paraíso 💫 Es una bendición tener los ingredientes a la mano..me encantó el fogón a leña ...el ambiente y todo lo demás ..la receta estupenda..pecado que el fruto principal de la receta ,no se encuentra facilmente tratare' De recrearlo con otro fruto similar Gracias por tan hermoso video Saludos desde Florencia (Italia) Soy Peruana🇵🇪🧡👍
@hamidakhtar
@hamidakhtar 2 жыл бұрын
GOD 🙏 bless Sri Lanka and the people's of Sri Lanka, in this hard phase of life, we all Pakistani pray for you. GOD bless Sri Lanka and the people's of Sri Lanka... Long live Sri Lanka Keep it up sister, my family is watching your video... Love 💞💞 from Pakistan
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 2 жыл бұрын
Thanks ❤️ Hamid 🙏
@hamidakhtar
@hamidakhtar 2 жыл бұрын
@@mariwarnakulasuriya7480 I wish I could do something for the people's of your country.... Our sincere prayers are with the people Sri Lanka, and also please pray for Pakistan we are also in same position... Stay blessed GOD bless you and your country
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 2 жыл бұрын
@@hamidakhtar all the best to you and the country and the people's.GOD bless.!! 🙏
@vijayafernando1
@vijayafernando1 9 ай бұрын
Pakistan,never been there(apart from karachi airport) but i would love to go to pakistan
@izurmahendro5007
@izurmahendro5007 7 ай бұрын
@@mariwarnakulasuriya7480
@krissy-G-Baby
@krissy-G-Baby 2 жыл бұрын
You live in a place that looks sooo magical and peaceful !! So beautiful .
@mr-gy2os
@mr-gy2os 2 жыл бұрын
I love seeing this kind of video from various countries. Make us learn and experience each customs and traditions.
@rollinghillsslo
@rollinghillsslo Жыл бұрын
Right??? I am binge-watching them. Love from USA.
@dioniciaalvarez6851
@dioniciaalvarez6851 2 жыл бұрын
Impresionante que mujer tan trabajadora en la cocina .yo creo qye le salio todo riquisimo..hermoso lugar me encanto' .
@amadagutierrez2484
@amadagutierrez2484 2 жыл бұрын
Que rica se ve la comida , más el chocolate con café.cuanta paciencia tiene para cocinar,(Provecho) Bonito paisaje.
@zaibunnisa4573
@zaibunnisa4573 2 жыл бұрын
You are very sophisticated lady always cook and serve with extreme carefulness and sophistication no other cooking channel could beat you always waiting for your videos so soothing and calming
@dr-k1667
@dr-k1667 2 жыл бұрын
Thank you for posting as the news we are seeing here has been terrible. Your uploads are a peaceful balm to many across the global. Please stay safe and healthy. All my warmest regards to you and your countrymen. May we have peace restored soon!
@neusadiasferreira5984
@neusadiasferreira5984 2 жыл бұрын
Brasil i0009987 ym
@janiziaramos9993
@janiziaramos9993 2 жыл бұрын
maravilhosa sempre!!!! que lugar lindoo e inspirador 🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷
@tiajonesstuart4624
@tiajonesstuart4624 2 жыл бұрын
I am a very nice of a sudden and a lot to be the same as a whole bunch for you guys think I am a very nice of a sudden 🤗🤗😘
@WickedWordzz
@WickedWordzz Жыл бұрын
Brother is a mixologist!! Love everything about these videos. The food, the environment, the music, everything.
@benhusson
@benhusson Жыл бұрын
15 years ago I saw a report about Durian in Thailand, I went there every winter for this fruit, I met my wife thanks to this fruit, and now we are going to buy a farm and plant 100 Durian 's trees, this is the Durian which is the origin of all the happiness in my life.
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Amazing!
@franciscopereira705
@franciscopereira705 2 жыл бұрын
Eu não perco nem um vídeo dessa moça e seu irmão Quando a gente começa assistir não tem como parar, só no final do vídeo.
@ГалинаЧеховская-й6э
@ГалинаЧеховская-й6э 2 жыл бұрын
Расскажите что нибудь о них ,я ничего незнаю
@tatianaivanova6840
@tatianaivanova6840 2 жыл бұрын
Беларусь. Какой он вкусный, но вонючий. С ним нельзя в общественном транспорте, в гостинице находится. Я с Малайзии его привозила в Беларусь в ваакумной упаковке. Вкусный очень.
@michellewhite6218
@michellewhite6218 2 жыл бұрын
I love to look at your channel. I am living in NY, but came from culture like yours. You have food in abundance. You are cooking everything that you grow or could find in your surroundings. Would love to visit your area someday. Keep cooking those colorful and creative dishes
@udariisurika9630
@udariisurika9630 2 жыл бұрын
ඪ 🙄🙄🙄
@tiajonesstuart4624
@tiajonesstuart4624 2 жыл бұрын
Service is not the same time I had the 💀💀👿
@kenusandu557
@kenusandu557 2 жыл бұрын
අක්කා වීඩියෝ එකක් දානකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියා අදත් රසවත් පලතුරකින් විවිධ කෑම හදලා අදත් හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක බුදු සරණයි අක්කේ පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
@sadunisaduni9083
@sadunisaduni9083 9 ай бұрын
අනේ මේක නම් නියමයි...ආසම කෑමක් තමා දූරියන් කියන්නේ...ලස්සනයි අක්කියෝ...🥰🥰❤❤❤
@antoniasilveiradias2152
@antoniasilveiradias2152 3 ай бұрын
Eu fico maravilhada com esse lugar tão lindo❤e também acho incrível como vocês conseguem comer tanta pimenta, eu amo pimenta, mas acho que não conseguiria, mas mesmo com tanta pimenta eu fico com água na boca com as receitas😋😂❤❤❤❤
@samuelferreira9489
@samuelferreira9489 2 жыл бұрын
Que lugar lindo e organizado. Ela é uma menina muito prendada. A comida que ela faz parece ser deliciosa. Amo assistir seus vídeos. Parabéns. Samuel / Curitiba-PR / BRASIL /América do Sul.
@pramodinipatel8529
@pramodinipatel8529 2 жыл бұрын
Very nice
@ibumariti300
@ibumariti300 2 жыл бұрын
0
@greeshmab.s4058
@greeshmab.s4058 2 жыл бұрын
Prayers for all of you especially to those who are struggling. We hope and wish you all go back to normal soon Sending love from my country INDIA🇮🇳❤️
@rosemariecomtois2839
@rosemariecomtois2839 Жыл бұрын
I watched this from you for the first time. I truly enjoyed it. Peace to you , your family and your country. I pray for peace worldwide daily. All the cultures are beautiful, I live in Syracuse New York.
@andreaviola8675
@andreaviola8675 2 жыл бұрын
Praying for the people of your country. Much love from the USA.
@silviadonaire3329
@silviadonaire3329 2 жыл бұрын
Que rico vivir en el campo y tener un huerto con todas verduras, frutas y legumbres comer sano todo organico como hace la señora. Que felicidad Bendiciones de Dios.
@sayeedashamsuddin7466
@sayeedashamsuddin7466 2 жыл бұрын
Hi nadee, I am from kerala but I live in UAE now ,and I am very bored here and whenever I get time I just watch your videos🥰🥰 its just so beautiful I am obsessed with your videos its more than outstanding..😍😍i believe I watched all your videos bcz one day itself I watch about 10 to 12 videos I just can't stop myself from watching your videos,❤ I love all your cookings and remember nadee on 1 million special you made a beautiful rich golden chocolate cake I tried it last month and It was pretty awesome thank you thank you thank youu...😍😍😍😍I expect more and more videos like this from your side I am always there to support you😊...wish my greetings to brother and grandmother💗.I love your house too much even only I have seen little part of your house I love it lots and lots if it's possible can you please share your hometour😊😊 Thank you..🙂😊
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever! Nadee💜️💜️🌺
@tiajonesstuart4624
@tiajonesstuart4624 2 жыл бұрын
I. Do. Lo
@nethunihirunya3943
@nethunihirunya3943 2 жыл бұрын
I'm very proud of u sister. 🥹 As a Sri lankan u are representing our culture to world very nicely. 🇱🇰🥹😇 Happy to see that...keep going.. You're getting foreigners attention for our country...It is a very valuable thing for our country at this situation....Thank u so much for that...♥️💫🇱🇰
@robertleechoomeng2218
@robertleechoomeng2218 2 жыл бұрын
Sri Lanka have durian trees 😄✋✋
@suel34
@suel34 2 жыл бұрын
@@robertleechoomeng2218 many malays hv migrated n assimilated over there. I was surprised to know they hv dodol there. That was hw i learnt about their malay history many years ago.
@viziaidris6812
@viziaidris6812 2 жыл бұрын
@@suel34 wow sri lanka pun ada dodol.rasanya bawaan pengaruh dr melayu sri lanka
@suel34
@suel34 2 жыл бұрын
@@viziaidris6812 ya betul dodol! X percaya kan! 😊
@dennaalves4815
@dennaalves4815 2 жыл бұрын
Bom dia !Qual esse pais ?😚
@ginawu5302
@ginawu5302 2 жыл бұрын
Wow, that durian tree is pure gold🤩
@ingriddurden3929
@ingriddurden3929 2 ай бұрын
seeing all kinds of fruit I had never seen but on a picture - now being used in all kinds of exotic dishes! that pudding looks delicious and so does the coffee. I think the berry dish might be on the spicy side !
@salahedinbouketir9476
@salahedinbouketir9476 2 жыл бұрын
You are the best whomen,,,in all things,,,I Never Seen in my Life,,,may God take you happy,,and long life for you. Sincerly yours,,,and Olso for your family,,,
@nadiapfarr84
@nadiapfarr84 2 жыл бұрын
me encantó esta hermosa familia y las rica comida y la unfucion!!!!🤗🤗🤗
@yesseniaalejo8908
@yesseniaalejo8908 2 жыл бұрын
Saludos familia que felicidad encontrar un nuevo video de recetas con frutas de su país desde El Salvador 🤩😊
@hermelindacamchecamche2141
@hermelindacamchecamche2141 2 жыл бұрын
Es la primera vez que veo sus vídeos me encantó ,una pregunta esa fruta espinada lo podemos conocer con otro nombre soy de Ed de q,roo🙋
@herlindahernandezcrespo3895
@herlindahernandezcrespo3895 2 жыл бұрын
Ustedes hacen magia en la cocina, felicidades 👍 amo sus videos ❤️
@marciayassuko4929
@marciayassuko4929 2 жыл бұрын
Desejo muita saúde e paz para você e sua família para que continue a nos mostrar a vida de um jeito simples e bonito. Amei o video.😊😍😍
@leoniteixeiradossantos2317
@leoniteixeiradossantos2317 2 жыл бұрын
Que fruta é está ??? Será a mesma Jaca do Brasil. ,?? 😘 💖
@pradeepnihaldecarm7290
@pradeepnihaldecarm7290 2 жыл бұрын
හරිම සුන්දර වටිනා අාදර්ශමත් වීඩියෝ ඒකක්. සුතූතියි ඵලකරාට...
@hemalipeiris2688
@hemalipeiris2688 Жыл бұрын
දුවයි පුතයි දෙන්න මේ කරන දේ ගොඩක් හොඳයි. අනේ පුතේ අමුද්‍රව්‍ය දාන ගමන් සඳහන් කරනවා නම් ගොඩක් හොදයි. God bless you and the team. Thank you 🙂👏
@g.trinha5091
@g.trinha5091 2 жыл бұрын
Around your home is beautiful. Nature n everything around you...so lucky to live a place like this...fresh air, water n everything I love it...👌🥰❤️❤️❤️❤️
@reversoncleberferdinando3500
@reversoncleberferdinando3500 2 жыл бұрын
Muito lindo este pudim delicioso Também . Parabéns ficou perfeito . ❣️🇧🇷❣️ BRAZIL .
@marianahlovska420
@marianahlovska420 2 жыл бұрын
Konecne nove video. Uz som sa nevedela dockat, ake dobroty zas navarite.Dufam, ze ste v poriadku, videla som, ze je u vas zla situacia.🙏🙋♥️🇸🇰
@pavithra-7429
@pavithra-7429 2 жыл бұрын
What bad situation???
@ma.luisaamaya7662
@ma.luisaamaya7662 2 жыл бұрын
Riquísimo todo natural Gracias por compartir BENDICIONES 🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽💐🌷🌸🌹🌺🌸🌷💐🌸🌸🌷💐Saludos desde CDMX.
@zaibunnisa4573
@zaibunnisa4573 2 жыл бұрын
It took 2 years to watch another video of durian recipies I was waiting eagerly for this video Nadee you make every recipe with another level no words for praise just amazing
@shakirahstewart2593
@shakirahstewart2593 Жыл бұрын
Are you married
@priyanshimohanty7427
@priyanshimohanty7427 2 жыл бұрын
in this critical moment of your country.. happy to see you guys r having a peaceful life.. May God give this peace to you in your entire life.. ❤form 🇮🇳
@xaviergeorge5429
@xaviergeorge5429 2 жыл бұрын
Love from India
@monisham9684
@monisham9684 2 жыл бұрын
Which place
@greenpise6964
@greenpise6964 2 жыл бұрын
@@xaviergeorge5429 что за дориан ,такое не пробовал
@usharetnaganthan302
@usharetnaganthan302 2 жыл бұрын
Country sides wherever people work hard and make use of Mother nature don't have much problems at this crucial time.
@creamcrackerwithcheese6950
@creamcrackerwithcheese6950 2 жыл бұрын
thank you
@luisgoncalves264
@luisgoncalves264 2 жыл бұрын
É, não tem como sair ruim esse pudim, com esse capricho 😍😍👏👏
@udariisurika9630
@udariisurika9630 2 жыл бұрын
ந்த்த்ல்🌙🙋♿♿🥰🛹🧶🧺🧺🥰🥰🥰🥰🥰
@udariisurika9630
@udariisurika9630 2 жыл бұрын
உஏய்ஜ்க்ல்ஜ்🧶🏹♿♿♿🌙
@princyarulraj5444
@princyarulraj5444 2 жыл бұрын
No cooker, no fridge, no oven.. Omg what a lifestyle... Kudos to you🌹🌹🌹👏👏
@nayib_ayanis1657
@nayib_ayanis1657 2 жыл бұрын
Dios los siga bendiciendo con esa tierra tan bendita 🙏🏻 La naturaleza y su sabiduría son perfectas para ser feliz 🌹🌹🌹🇻🇪
@amaliadiaz3716
@amaliadiaz3716 2 жыл бұрын
Me encanta todas las delicias que preparas. Vives en un lugar bello, la verdad que es un sueño!!!🇵🇪
@gdkdiaries7467
@gdkdiaries7467 2 жыл бұрын
I really love durian fruit that I can’t think of doing any cooking. Whenever I see one..I eat right away😅.
@krysiat.321
@krysiat.321 2 жыл бұрын
Nade its beatiful, miracolo , thank You !!! God bless You and Familly , God bless Sri Lanka 🙂❤
@Your_little_Arii
@Your_little_Arii 2 жыл бұрын
Sister I really love your village nature, i wish could visit your sri Lanka village.
@mkfrhp9347
@mkfrhp9347 Жыл бұрын
Loving the village ambiance and traditional method of cooking. The music compliments the environment well. Make more video like this please.
@dream2ceylon
@dream2ceylon 2 жыл бұрын
Happy to see beautiful video mind will go our village life it’s amazing village life simple this my favorite channel .
@DrBrunoRecipes
@DrBrunoRecipes 2 жыл бұрын
May there be peace in Sri Lanka ❤️Lovely 👌🏻 Greetings from Scotland 😊 Have a great day everyone 🌻
@tiajonesstuart4624
@tiajonesstuart4624 2 жыл бұрын
Service is not the same time I 2😚🤗😶🤗😋😍😀😀😀 the only 🤗☺
@phoebed13
@phoebed13 Жыл бұрын
Thank you. But my country is peaceful without this politicians. 🥺🙏
@navyathatirumalasetty4388
@navyathatirumalasetty4388 Жыл бұрын
Zzzztft***_
@adrianapeixoto1889
@adrianapeixoto1889 2 жыл бұрын
Amo os seus vídeos Um grande abraço do Brasil🇧🇷 para você querida Nadee e família.❤️❤️
@solangejakovlevas4570
@solangejakovlevas4570 2 жыл бұрын
Quê receita deliciosa parabéns esse lugar parece um paraíso.
@IsaacValenciaArias
@IsaacValenciaArias 2 жыл бұрын
ඩ amongus
@jaimehernandoforeroperez.3064
@jaimehernandoforeroperez.3064 Жыл бұрын
Que bello entorno y que nobleza reflejada en la muchacha; muchas riquezas culinarias. Desde Barranquilla (Col)
@albertvanvuuren3890
@albertvanvuuren3890 2 жыл бұрын
I am a white South African doctor. Impressed by the healthy tasteful interesting cuisine in a natural environment and tranquility.
@lutchmeepillay5827
@lutchmeepillay5827 2 жыл бұрын
Wow Nadee another amazing recipe no one will tell ur country is going through a tough period every thing look so lush an peaceful and ur bro made another amazing drink god bless from South Africa
@karinadelagarzagarcia7367
@karinadelagarzagarcia7367 2 жыл бұрын
Realmente admiro su manera de cocinar. la manara en que l preparan si que se antoja la sencillez y lo delicioso que a de quedar y esa música de fondo también es hermosa felicidad y un saludo desde la CDMX
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
One of the most tranquil videos I have seen. I love it. Thank you. Stay safe and Blessed.
@MAHEBUBSHEKH-v8cKEESKROG.24X7
@MAHEBUBSHEKH-v8cKEESKROG.24X7 19 күн бұрын
KEE SkRDG 24X7😂😢😅❤🎉
@MAHEBUBSHEKH-v8cKEESKROG.24X7
@MAHEBUBSHEKH-v8cKEESKROG.24X7 19 күн бұрын
Ok
@dileenijayatileke5712
@dileenijayatileke5712 2 ай бұрын
What a beautiful fuit. Durian msy smell quite strong, but it is delicious.
@BhagwatteeMursallin
@BhagwatteeMursallin 6 ай бұрын
This is à wonderful Sister you have Take care of her she knows so much i admire her cooking.❤❤❤
@nancywong8283
@nancywong8283 2 жыл бұрын
(Turkey Berry) Terung Pipit growing up in my garden, but Durian and Rambutan just blooming here, love ❤ from Malaysia 🇲🇾
@IslandGal96816
@IslandGal96816 2 жыл бұрын
@Nancy Wedy... Oh, Turkey Berries = Terong Pipit = Thai Baby Eggplants = Leunca (Indonesia/Sundanese word). Is that right? 🤔 If so, I love those!!
@wewenang5167
@wewenang5167 2 жыл бұрын
@@IslandGal96816 yup in sundanese its called leunca, we call it terung pipit in Malaysia.
@suarsivapong9311
@suarsivapong9311 2 жыл бұрын
Turkey Berry = Ma - Kheur - Poung or Ma-Vhang in Thailand .
@reversoncleberferdinando3500
@reversoncleberferdinando3500 2 жыл бұрын
Você sempre fazendo receitas saborosa Parabéns tudo de bom , que Deus te abençoe e ilumine sempre seus caminhos . Que vocês tenha um ótimo final de semana ❣️🇧🇷❣️ BRAZIL .
@mou3915
@mou3915 2 жыл бұрын
👋 Hi I'm watching your all cooking vlogs. your work is outstanding 👏 . I'm from BANGLADESH
@alvarolopez7714
@alvarolopez7714 2 жыл бұрын
Parece un paraíso ,, Adán y Eva con frutas q no distingo ,, ermoso lugar y un vídeo de cómo se vive en un paraíso Dios los bendiga ,, desde Colombia muchas bendiciones me gustó mucho
@nature3209
@nature3209 8 ай бұрын
Great Effort proud to be a Srilankan... 💚
@shivashankarirajendran917
@shivashankarirajendran917 2 жыл бұрын
Missed you guys so much..hope you're all safe... Love from India 🇮🇳
@dianafitro5645
@dianafitro5645 2 жыл бұрын
Your house is so neat and clean with the traditional furniture...love it
@earthlingsdeliciousfoodlab
@earthlingsdeliciousfoodlab 2 жыл бұрын
@prachikate7951
@prachikate7951 2 жыл бұрын
Feels so great after watching you all three in a good condition 🥰 !!! ... I was literally waiting for your video !! .... nature gives you in abundance... Such blessing is this . Take Care of yourself... Lots of love and respect from India ❤️🙏
@seavmeylifestyle1258
@seavmeylifestyle1258 11 ай бұрын
❤❤❤❤
@user-uiksnxjdnjsmzm
@user-uiksnxjdnjsmzm 8 ай бұрын
This is Sri Lanka 🇱🇰
@dianrizki7465
@dianrizki7465 2 жыл бұрын
piriang kanso, bijo durian baabuih tu bagoreng,ondeeh lamaknyo, campua jo rimbang,lado, mantap👍samba lado urang minang( In Indonesia Turkey Berry is called RIMBANG)
@rosiilygaikwad1386
@rosiilygaikwad1386 Жыл бұрын
The amount of effort gone into making that pudding is just amazing !!
@giseleaubin148
@giseleaubin148 2 жыл бұрын
Everything you do looks delicious and beautiful. I really adore Traditional Me 🥰
@russellandrady
@russellandrady 2 жыл бұрын
I don't like Durian. But when watching this I wanted to eat it. 🙂
@nithya2139
@nithya2139 2 жыл бұрын
More respect to all the srilankans who stand against the culprits to save country at least now..... It's too late but ur togetherness is awesome win the battle n save ur own place..... Good luck to all..... Live with more health and prosperity guys ❤... Love from India🇮🇳
@eatyummymamih9268
@eatyummymamih9268 2 жыл бұрын
buah duriannya banyak sekali kalau dekat aku minta 😃😃 semoga tuhan memberkati from indonesia 🙏🙏
@louisettekebabjian6904
@louisettekebabjian6904 2 жыл бұрын
Wonderful to learn from another culture, you do well in representing your culture’s 😊cuisine. Thank you
@ChipChat1493
@ChipChat1493 Жыл бұрын
Amazing! Durian in Sri Lanka? Must taste awesome! Wish it can be exported in large quantities to other countries.
@sheilaaguiar7010
@sheilaaguiar7010 2 жыл бұрын
Eu simplesmente amei todas as receitas desse vídeo, tudo feito com amor. Beijos do 🇧🇷 🇧🇷 Brasil.
@priyavp771
@priyavp771 2 жыл бұрын
Hi Nadee. Happy to see you again. Hope you all are doing well. Take care. Lots of prayers and love from Kerala, India
@irenegoncalves7879
@irenegoncalves7879 2 жыл бұрын
Bom dia . Eu aki Já gosto de assistir os vídeos deles . E ela faz tudo com paciência Deus Abençoe sempre.
@pradeepsuranga7758
@pradeepsuranga7758 2 жыл бұрын
Suppppar koheda mee
@HARLIEBROTHER
@HARLIEBROTHER 2 жыл бұрын
Bagi dong masakannya kalau sudah matang aku pingin mencobanya
@AkaAkoVT
@AkaAkoVT Жыл бұрын
I'd never actually seen a durian tree until now. They're really cool looking!
@밍주-c6t
@밍주-c6t Жыл бұрын
me too😊
@leogirl7580
@leogirl7580 2 жыл бұрын
Love from India 😘 Miss your videos Love you sister and brother 😍😘
@sueligoncalves7924
@sueligoncalves7924 2 жыл бұрын
Já estava com saudades. Que lindo. Bjs. Brasil. 🇧🇷🇧🇷🇧🇷
@sangeetagangwar4534
@sangeetagangwar4534 Жыл бұрын
Great creativity.Everything is done so patiently and meticulously making the entire process enjoyable.👍
@nagamanichandra5118
@nagamanichandra5118 2 жыл бұрын
Whenever i watch your videos i feel like coming to your place n stay with u atleast for a week -from India
@PovVeng-CountrysideLife
@PovVeng-CountrysideLife 3 ай бұрын
Wow... I'm a durian farmer in Samlout, Battambang Province, Cambodia, but I've never done it like this before. After watching your video, I'll definitely give it a try!
@prisciladeoliveiralima7561
@prisciladeoliveiralima7561 2 жыл бұрын
Oi bom dia amo suas receitas e seu irmão e lindo 🇧🇷
@marisamarisa3815
@marisamarisa3815 2 жыл бұрын
Y pensar que hay gente que si no tiene carne se enoja o se enferma y ellos son felices y se alimentan muy bien y rico solo con lo que la naturaleza les provee , de mi parte los felicito deberiamos todos tomar el ejemplo !!
@nadiuskadeleon2313
@nadiuskadeleon2313 2 жыл бұрын
Felicidades su comida es deliciosa y sus paisajes hermosos💯💯🤗🤗🙏🙏🎉🎉
@eqidanu7302
@eqidanu7302 2 жыл бұрын
Keren,,, terutama peralatan masak dan dapurnya banyak terbuat dari tanah atau disebut gerabah👍👍👍 Baru tau kalo kalkun berry itu takokak 😁😁😁 Buah yg bermanfaat utk menurunkan kolesterol dgn cepat 👍🏿👍🏿👍🏿
@asiancuisine1209
@asiancuisine1209 Жыл бұрын
super life style, yummy desserts, beautiful sceneries and the great photographer. love from my heart.
@williamdoycebrown8172
@williamdoycebrown8172 2 жыл бұрын
Hello to all three of you, Nadee it's always enjoyable to watch you prepare your mouth watering dishes. Hope all are well and safe, take care~USA
@sylviebriand8178
@sylviebriand8178 2 жыл бұрын
My Mother and I watch you all the time . We even watch 2 or 3 times the same video 😄. You make us feel like part of your family. I am so happy to see you are doing well in this difficult time. God bless you all. From Montreal, Canada
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
Heart touching comment! Thank you dear. Nadee ❤️❤️❤️
@homeeconomist9638
@homeeconomist9638 2 жыл бұрын
Please Hindi mein comment Karen aur Hindi mein bataen
@muhammedsahlsahl6202
@muhammedsahlsahl6202 Жыл бұрын
@@homeeconomist9638 x
@retourenavant
@retourenavant 2 жыл бұрын
I'm such a big fan of your show 🥰...Wishing you all the best and the success you deserve 👩‍🌾🤗 Please continue to share your culture with us, loves from france 🇲🇫♥️
@mariaaltagraciadelacruz8580
@mariaaltagraciadelacruz8580 2 жыл бұрын
Me. Encanta todas sus recetas pero porfa para los que no hablamos esos idiomas plis traducanlos en español gracias
@dewasari7860
@dewasari7860 2 жыл бұрын
Saya suka musik ya
@เทวาอ่อนน้อม
@เทวาอ่อนน้อม 2 жыл бұрын
ชห
@radiongamturexy
@radiongamturexy 2 жыл бұрын
🇻🇳Ho Chi Minh City🇻🇳 (Vietnam) thank you my friend for sharing good video. I really like your video. Have a nice day my friend. Greetings from Vietnam to you..😀😀😀❤🧡
Homemade Hazelnut Bagels | Perfect for Any Occasion
29:21
Kənd Həyatı
Рет қаралды 266 М.
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 31 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 4,5 МЛН
Harvest durian and goes to the market sell | Vietnamese Harvesting
15:21
Vietnamese Harvesting
Рет қаралды 1,1 МЛН
Cooking salmon with local butter in Iranian village style
20:07
Village Tale
Рет қаралды 16 М.
These Yunnan dishes, passed down through generations, carry the flavors and warmth of home.
1:33:00
RAINY CAMP WITH THE COMFORT OF A AIR TENT
26:35
Kirin Camp
Рет қаралды 145 М.
How to MILLIONS tonts of Cashew Harvested & Processed | Agriculture Technology
30:01
GREEN - Agriculture Technology
Рет қаралды 57 М.