මේ මගේ දේශපාලනයේ අවසන් කාලයයි! ලාල් කාටත් නොකී කතා රැසක් හෙළි කරයි | K. D. Lalkantha

  Рет қаралды 73,618

AsianMirror

AsianMirror

Күн бұрын

ලාල් කාටත් නොකී කතා රැසක් පොලිටිකල් රස්තියාදුවේදී හෙළි කරයි
#K_D_Lalkantha #PoliticalRasthiyaduwa #AsianMirror #lka

Пікірлер: 331
@thathtra
@thathtra Жыл бұрын
හොඳ ප්‍රශ්න අසන්නෙක්. සැහැල්ලුවෙන් පතුල හොයන මිනිහෙක්. නියමයි මචං වැඩේ. ජය !!
@gajalanka95
@gajalanka95 Жыл бұрын
ආදරෙයි ❤❤❤❤ ලාල්කාන්ත සහෝදරයා
@gayaniasanka4102
@gayaniasanka4102 Жыл бұрын
හරිම කැමැත්තෙන් බැලුවේ ලාල් සහෝදරයාගෙ interview බලන්නේ දේශපාලන දැනුමට පමණක්ම නෙවෙයි අපේ ජිවිතවලටත් දැනුමක් එකතු කර ගන්නත් එක්ක 🌷🌷🌷🌷
@hewapasgodagechaminda4554
@hewapasgodagechaminda4554 Жыл бұрын
ලාල් සහෝදරයා දේශපාලනික දැක්මක් දර්ශනයක් පරිචයක් විද්‍යාත්මක සමාජවාදියෙක් ජයවේවා
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
ලාල්.කියන්නේ නිදහස් මිනිහෙක්,,,තමන්ගෙ අදහස හෙන ගැහුවත් කියන,,,කොච්චර කාලයක.සාකච්චා වක්.උනත් කිසි පාලුවක් නැතිව ගොඩක් සමාජ දේශපාලනය ගැන ලොකු අවබෝධයක් හැම.වචනෙකම.තියනවා ,,ලාල් ❤❤
@asti893
@asti893 Жыл бұрын
මොන මත තිබ්බත් ලාල්කාන්තගේ කතාවක් නම් අහන්න ආසයි ❤
@ajanthavithanage4236
@ajanthavithanage4236 Жыл бұрын
ඉතාම සොඳුරු සංවාදයක්. නිවේදකතුමාත් විශිෂ්ඨයි. දෙන්නාටම අපි ආදරෙයි.
@madhugane351
@madhugane351 Жыл бұрын
නිවේදකයා මරු දේශපාලන දැනුමක් තියෙන එකෙක්👍
@gunasekara1671
@gunasekara1671 Жыл бұрын
අසිරිමත් මිනිසෙක්! ලස්සන මනුස්සයෙක්! ...මේ රට අසමත් උනා මේ අසිරිමත් මිනිසාගේ මහා දැක්ම දේශයේ උන්තතිය වෙනුවෙන් යොදා ගන්න..❤❤❤❤
@_lahiru
@_lahiru Жыл бұрын
Hho
@preethikahewapathirana1645
@preethikahewapathirana1645 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@siyanejayarathna
@siyanejayarathna Жыл бұрын
AaallLq
@mithrasenavidanapathirana7881
@mithrasenavidanapathirana7881 Жыл бұрын
​@@_lahiru TV😮0
@kapilakapila9566
@kapilakapila9566 Жыл бұрын
අනිවාර්යයෙන් .❤❤❤
@kasunchamaramunasinghe1923
@kasunchamaramunasinghe1923 Жыл бұрын
ලාල්ගේ කතාව රහ ය. සුන්දර ය. ආතල් ය. ❤
@handunpathiraja7188
@handunpathiraja7188 Жыл бұрын
මරු . මරු . මරු . ස්තුතියි සහෝදර දෙපලටම . ඔව් . අපි මේක හරි විදියට වෙනස් ලාල්කාන්ත සහෝදරයා . විසඳුම Only JVP / NPP .
@dfigurado
@dfigurado Жыл бұрын
අමුවෙන් දෙයක් කියන්න පුළුවන් හිත නිදහස් මිනිස්සුන්ට
@Gamunuranga
@Gamunuranga Жыл бұрын
🎉
@hasithajayawardena3553
@hasithajayawardena3553 Жыл бұрын
සුපිරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@bimsarayasas7320
@bimsarayasas7320 Жыл бұрын
සොදුරු මිනිසෙක් සමග මොහොතක්❤️
@jalithaamarasinghe9294
@jalithaamarasinghe9294 Жыл бұрын
බොහොම විවෘත කතාවක් ලාල්කාන්ත සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විදානගේ සහෝදරයාට පසු මා වඩාත් ප්‍රියකරන පුද්ගලයා ලාල්කාන්ත තරම් නිදහස් මතවාදියෙක් ජනතා විමුක්ති පෙරමුණේ මා දැකලා නෑ විශිෂ්ඨ අත්දැකීම් සහිත පරිණත දක්ෂ දේශපාලන නායකයෙක් ජනතා විමුක්ති පෙරමුණේ විශිෂ්ඨයෙක් ආදරෙයි සහෝදරයා ජයවේවා❤❤
@thilinaedirisinghe4812
@thilinaedirisinghe4812 Жыл бұрын
උත්තර නම් උත්තර 👌
@anandaWijewickrama-t4f
@anandaWijewickrama-t4f Жыл бұрын
මා දුටු විෂිශ්ඨ ගනයේ විරල ගනයේ මනුෂ්‍යා ලාල්. ඒ චරිතය කියවා ගන්නට ලේසි නැහැ. මේ අපුරු මිනිසා දිහා බලාන ඉන්න එක තරම් සතුටක් නැහැ. එකවරක ශාන්තුවරයෙක් වගේ. ගැඹුරට මං ආසයි . ඔහුගේ විශය පතයේ තියෙන විවිධත්වයට මං කැමැතියි. ලාල් ඔබ හරියට පිරිසිදු ජල වීදුරුවක්. එහි මඩ නැහැ.
@mithusidangahadeniya4286
@mithusidangahadeniya4286 Жыл бұрын
ලස්සනයි ලාල් සහෝදරයා. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කථාවේ.
@munasinghe825
@munasinghe825 11 ай бұрын
ඕනෑම කෙනකුට අරන් ඉන්න වටිනා විග්‍රහයක්... අහලම බලමු.
@sameerapriyashantha7722
@sameerapriyashantha7722 Жыл бұрын
මැයි 01 වෙනිදට අපි මේක වෙනස් කරමු ලාල් අයියේ...👍👍👍😍😍😍🧭🧭
@sureshvitharana5710
@sureshvitharana5710 Жыл бұрын
ජවිපෙ කැමතිම පුද්ගලයා ❤️
@rathnatungarathnayaka6579
@rathnatungarathnayaka6579 Жыл бұрын
මෙතරන් සුන්ඩර මිනිසුන් තව. අපිට හිටියනම් අපෙරට මොනතරන් ලස්සනයි
@surangadesilva9518
@surangadesilva9518 Жыл бұрын
එතන ඉන්න එකම අවංක සහ තමන්ගේ නියම විදියෙන් ඉන්න බය නැති මනුස්සයා.. මේ සාකච්ජාවත් බොහොම අවංක එකක්... ලෝකේ හදන්න ටෝක්ස් දෙන බොහෝදෙනෙක් මනුස්ස සම්බන්ධතා ගැන තමන්ගේ මතය වගේම වගේම තමන් පුද්ගලික ජීවිතයේ කරන දේවල් ලෝකෙට පෙන්නන්න පණ බයයි.. ලාල් එහෙම නෑ.. ඒක මම පුද්ගලයෙක්ට ගරු කරන එක ප්‍රධාන ගුණාංගයක්.. ඒ වගේම විරුද්ධ මත දරන්නන් එක්ක උනත් එක්ව ගමනක් යන්න පුළුවන් සුන්දර මනුස්සයෙක්..
@newshdsp5207
@newshdsp5207 Жыл бұрын
එදා 2004 දි චන්දෙට වැඩකරල අපි ගුටි කාල unp එකෙන් මම අාබාදිත වෙලා ලාල් සහෝදරය චන්ද 116000 ක් ගත්ත මෙතෙක් අනුරාධපුරේ වැඩිම චන්ද හොද චරිතයක්
@atozdhamma4248
@atozdhamma4248 Жыл бұрын
කියලා වැඩක් නෑ. මේ වගේ ඇත්ත මිනිසුන් බලයට ගෙනත් අපේ දරුවන්ට ලෝකයේ දියුණු රටක් හැටියට ජීවත් වෙන්න පුළුවන් කරන්න රටේ ජනතාවට මොලේ පෑදේවා
@globallanka7759
@globallanka7759 Жыл бұрын
JEPPO jacked and jeperdise mother lanka😢 what about ⁸ years rent MADIWELA
@atozdhamma4248
@atozdhamma4248 Жыл бұрын
@@globallanka7759 what about 75 years of corruption, at least 40 years of Ranil leadership
@knotty239
@knotty239 Жыл бұрын
​​@@atozdhamma4248 What about 55 years of JVP killings, burnings, rebellions, strikes, theft, racism and supporting political crooks like Rajapaksas
@atozdhamma4248
@atozdhamma4248 Жыл бұрын
@@knotty239 let's this corruption continue mate, let them to destroy entire SriLanka, let's blame JVP all. If that's you want. I am not
@knotty239
@knotty239 Жыл бұрын
@@atozdhamma4248 Exactly. Anura will continue the corruption
@JayathilakeSamaraweera
@JayathilakeSamaraweera 6 ай бұрын
මේපාර මාලිමාවට ❤❤❤❤❤❤
@maheshnuwan3266
@maheshnuwan3266 Жыл бұрын
Lallkantha සහෝදරයා patta මීටරයක්
@douglasperera-rc6rr
@douglasperera-rc6rr Жыл бұрын
පක්ෂයේ සිටින හරිම සුන්දර නිහතමානී කෙනෙක් ලාල් ජයවේවා .
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Жыл бұрын
Well done .K.D..old is gold Jayawayvaa N.N.P from Paris
@namalpushpakumara3120
@namalpushpakumara3120 Жыл бұрын
මම මුලින්ම 2013 ලාල් සහෝදරයාගේ කතාවලට ඇහුම් කන් දුන්නේ දේශපාලන ය පිළිබඳව ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@pkds1983
@pkds1983 Жыл бұрын
ලාල් ❤️💖 ආතල් නම් ලාල් ❤️💖 ජාතික ජනබලවේගය ට ජයවේවා රටට ජයවේවා 🇱🇰🧭
@ranganakankanamge3712
@ranganakankanamge3712 Жыл бұрын
Lal කියන්නේ icon එකක් ❤
@sujathwijesekara9168
@sujathwijesekara9168 Жыл бұрын
ආදරනිය ලාංකිකයෙක් .. මොවුන්ගෙන් අපි රටට වැඩක් ගමු… ජය වේවා ❤❤❤❤❤
@hiltonmadapathage9311
@hiltonmadapathage9311 Жыл бұрын
මට අපැහැදිලිව තිබුන තැන්..(දේසපාලන අපැහැදිලි)තැන් කිපයකට සාදනිය පිලිතුරු ලැබුන කියල සතුටුවෙනව..ලාල් සහ මාද්‍යවේදි සහෝදරයට ස්තුතියි
@jayanathaponso9603
@jayanathaponso9603 Жыл бұрын
වෙලාව යනවා තේරුනේවත් නැහැ.හරිම සැහැල්ලුවෙන් නිමවුන සංවාදයක් .! ඉතාමත් සාර්ථකයි .
@priyantharanuluge6402
@priyantharanuluge6402 Жыл бұрын
❤❤❤තිත්‍ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු ❤❤❤
@mkranjithpadmasiri9428
@mkranjithpadmasiri9428 Жыл бұрын
හොඳ සාකච්ඡාවක්
@turneyindrajith8967
@turneyindrajith8967 Жыл бұрын
හිතන්න පුලුවන් ම්නිසුන්ට ..ලාල් ලාල් ...ලාල්කාන්ත තමයි
@samanwijewickrama3161
@samanwijewickrama3161 Жыл бұрын
විනිවිදභාවය සාපේක්ෂව යහපත් මට්ටමක ඇති ආදරණීය නායකයෙක් ලාල් සහෝදරයා....
@krishperera5050
@krishperera5050 Жыл бұрын
හරි ම අවංක සහෝදරයෙක් 👍.
@maheshnuwan3266
@maheshnuwan3266 Жыл бұрын
Lall සහෝදරයා ජයවේවා
@sidathweerasinghe1359
@sidathweerasinghe1359 Жыл бұрын
Eka maru
@kalyankulasuriya2012
@kalyankulasuriya2012 Жыл бұрын
ලාල් කියන මේ මහා පුරුෂයා අපේ සමාජය මිනිසුන් තාම හරියට කියවා නැහැ , ලාල්ගේ මේ ඉදිරිපත්කරන විලාසයම මහා ගැබුරක් තියෙන්නේ... සැබෑ අවංක බොක්ක හොද මිනිසෙක් ..
@haresheranga
@haresheranga Жыл бұрын
මරු!
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 Жыл бұрын
හරි නිදහස් අදහස් jvp ඌරුවෙන් ඉදිරිපත් කරන පුද්ගලයෙක් අපි කැමති ම චරිතයක්
@sujathwijesekara9168
@sujathwijesekara9168 Жыл бұрын
හොද සාර්ථක මට්ටමේ වැඩසටහනක් …❤❤❤❤❤
@sujithpriyantha1793
@sujithpriyantha1793 Жыл бұрын
සුන්දර මනුස්සයෙක්
@ranjanraviperera8848
@ranjanraviperera8848 Жыл бұрын
මගේ ජීවිත කාලයේ දැකපු සොදුරු මිනිසා.ඔබ සහෝදරයා ❤❤❤❤❤❤❤❤
@No-cam-zr3pz
@No-cam-zr3pz Жыл бұрын
ටිල්වින් සහෝදරයව ගෙනල්ලා වැඩසටහනක් කරමු❤
@jayathuperera7477
@jayathuperera7477 Жыл бұрын
දේශපාලන කියවීම අතිවිශිෂ්ඨයි
@nisansaladanthanarayana4752
@nisansaladanthanarayana4752 5 ай бұрын
මේ සාකච්චාව ගොඩක් වැදගත්
@ajithpallawala2177
@ajithpallawala2177 Жыл бұрын
මරු,,,,,,,මරේ මරු ලාලා. ,,,,,!!!!!👍👍👍
@npp-4883
@npp-4883 Жыл бұрын
සුන්දර මිනිස්සු..ආඩම්බරයි
@vipulawattegedara9200
@vipulawattegedara9200 Жыл бұрын
Very interesting personally. Its good that they are come to the political center leavening socialism behind
@sashenjayathilake6079
@sashenjayathilake6079 Жыл бұрын
ලාල් සහොදරයා සමග රස්තියාදව මරු❤️
@ChandanaKapugamaGeeganage
@ChandanaKapugamaGeeganage Жыл бұрын
සුන්දර පැය 1.30ක්. ලාල්කාන්ත jvp ජවය ❤❤
@appuhamisir
@appuhamisir Жыл бұрын
සුපිරි ❤❤
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
මෙන්න නියම උත්තර . අලුත් විදිහට හිතන දියුණු මිනිස්සු . මේගොල්ලොන්ගෙ වැඩපිළිවෙළ අහන්නෙ මොනම වැඩපිළිවෙළක්වත් නැති මිනිස්සු .
@ranukamperera2500
@ranukamperera2500 Жыл бұрын
දියුණුව ආවේ කවද්ද දන් නෑ😂😂😂
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@ranukamperera2500 ඔයා දන්නෙ නැති වුනාට බොහෝ දෙනෙක් දන්නවා .
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
අවාසනාවන්ත මහජනයා.තව අවුරුදු කල්පයකටවත් මේ රටේ මිහරක් හැදෙන්නේ නෑ,
@ranukamperera2500
@ranukamperera2500 Жыл бұрын
@@padmajayasinghe1443 බොහෝ හරක් හිතන්නෙ එහෙම😂😂😂 සමූපකාරයක්වත් මුන්ට දීලා දැම්මනම් ඉවරයි.ඒකත් අනාගන්නවා😂😂😂
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@ranukamperera2500 අවුරුදු 75 ක්ම අනාගත්ත එවුන් මෙතෙක් නොකරපු එවුන් ගැන මෝඩ අනාවැකි කියනවා.
@samithumethnula998
@samithumethnula998 Жыл бұрын
ලාල්කාන්ත ❤❤❤
@SA-dj2ro
@SA-dj2ro Жыл бұрын
මං හිතන්නෙ Asian Mirror කළ එකම වැඩසටහන....
@sirimakaluthara4016
@sirimakaluthara4016 Жыл бұрын
ඇත්තටම ඔබ දේශපාලනය අන්තිම කාලය කියන්නේ අනේ ඔබ තුමා අනිවාර්යෙන්ම ඉන්නම ඕන පිස්සු වැඩ කරන්න ඵපා මාලිමාව දාලයන්නනම් ඵපා බුදුසරනයි 💜💜💜💜💜💜💜💜💜💜❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍
@chandanadenawaka807
@chandanadenawaka807 Жыл бұрын
අාදරෙයි.
@fernandochandrasiri696
@fernandochandrasiri696 Жыл бұрын
Jayawewa NPP JVP api Moratuwa 😚😚😚
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Жыл бұрын
What a great people's
@dhammikawijayawickrama9881
@dhammikawijayawickrama9881 Жыл бұрын
මේ දැනුම අත්දැකීම අව්‍යාජ කම නිදහස ..සෘජු බව කීයෙන් කී දෙනෙක් ට ද තියෙන්නේ ...විසල් මිනිසෙක් ....
@Hiru367
@Hiru367 Жыл бұрын
ජවිපේ❤
@item1268
@item1268 Жыл бұрын
❤❤❤❤❤ ලාල් අයියේ
@ravindravithanage9316
@ravindravithanage9316 Жыл бұрын
මරු වැඩ සටහන
@dinithidonsekara6363
@dinithidonsekara6363 Жыл бұрын
Very good discussion 👍
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Жыл бұрын
අහන් නින්ද ආසම කථිකයා ලාල්කාන්ත සහෝදරයා ආදරෙයි ජාතික ජන බලවේගයට ❤️❤️
@jayanthawalallawita-ct4nm
@jayanthawalallawita-ct4nm Жыл бұрын
One of most prolific politicians in the country. God bless Lal
@dumindasumith7110
@dumindasumith7110 Жыл бұрын
ඒ වචන හරි පරිනතයි ❤️
@mahindananayakkara3675
@mahindananayakkara3675 Жыл бұрын
එළකිරි ! Understood .
@maheshnuwan3266
@maheshnuwan3266 Жыл бұрын
Malimawata ජයවේවා ජයවේවා ජයවේවා
@asangaabeywardena4918
@asangaabeywardena4918 Жыл бұрын
Jaya wewa
@dumindafernando7523
@dumindafernando7523 11 ай бұрын
අපේ කාලයේ ජීවමාන ප්‍රාඥයෙක්...හැබැයි අපේ රටේ අවසනාව තමයි ඒ අයගේ වටිනාකම් තේරුම් ගන්නේ ඔවුන් මියගියාට පස්සේ ...ඉතින් අපි ජාතියක් විදියට හැමදාම too late...😢 😢 😢 ...දැන්වත් අපි මේ මිනිස්සු ටික මියයන්න කලින් ඔවුන්ගෙන් රටට වැඩක් ගමු...👍👍🙏🙏
@gajalanka95
@gajalanka95 7 ай бұрын
👍❤️🧭
@sarathw5740
@sarathw5740 Жыл бұрын
Good interview.
@asankapriyasaman2474
@asankapriyasaman2474 Жыл бұрын
ලාල් අයියා තරම් දේශපාලන දැනුමක් ඇති නෙනෙකු මම දැකලා නැ........
@kulanvithanage8463
@kulanvithanage8463 Жыл бұрын
ලාල්කාන්ත පට්ටම පට්ට සොදුරැ මනුස්සයෙක්.🙏👍💯✅♥️🇱🇰
@gihanvithana9952
@gihanvithana9952 Жыл бұрын
නියමයි. හැබයි මැදින් පැනලා අහගන්න තිබ්බ ලස්සන ඒව ගොඩක් නැති වුනා
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඇත්ත .
@krishanthananayakkara7091
@krishanthananayakkara7091 Жыл бұрын
Jaya wewa bro
@ajanthasamaraweera5297
@ajanthasamaraweera5297 Жыл бұрын
JVP කියන්නේ ලංකාවටම ආවේණික සමාජ දේශපාලනික ආර්ථික දර්ශනයක් බවට පත්වෙමින් තිබෙන බවට හොදම උදාහරණ යක්.🤜🤛
@sarathwijesiri3728
@sarathwijesiri3728 Жыл бұрын
මේලාල් සහොදරයා ...
@SureshKumara-up5mo
@SureshKumara-up5mo 9 ай бұрын
සුන්දර නිර්මල මිනිසෙකි ලාල් සහොදරයා
@Xcxxc572
@Xcxxc572 5 ай бұрын
ලෝකෙ ඉන්නෙ භොද අයයි නරක අයයි, මෙයා ඉතාමත් හොද පැත්තෙ.
@chandanakodithuwakku1784
@chandanakodithuwakku1784 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක්
@gajalanka95
@gajalanka95 Жыл бұрын
අම්මෝ මුල ඉඳලා අගට තුන් සැරයක් බැලුවා ඒත් එපා වෙන්නෑ ❤❤❤
@duminkumarasiri8216
@duminkumarasiri8216 Жыл бұрын
We miss you so many years, people did not realise the truth
@Sachira1000
@Sachira1000 Жыл бұрын
❤❤❤
@sithuminigamage394
@sithuminigamage394 Жыл бұрын
Learned a lot , enjoyed a lot.Thank you both
@piyadasakarunaratne8174
@piyadasakarunaratne8174 Жыл бұрын
Niyamai , thanks , okkotama 💕💕
@miltonjayaweera3070
@miltonjayaweera3070 Жыл бұрын
Jayawewa
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා
@senaniabeynayake2596
@senaniabeynayake2596 Жыл бұрын
ආකල්ප හැදිය යුතුයි. දැනුම දක්සතා නෙවෙයි.පාරෙ කෙලගහනවා.උපාදිකාරයොත්. පාරට කුනු විසි කරනව උගත්තුත්. පොලිමක තමන්ගෙ වෙලාව ඉවසන්න බැරිම වුර්තිකයන්ටමයි. ඉතින් මේව හැදිය යුතුයි
@sudathrohana8931
@sudathrohana8931 Жыл бұрын
ලාල් සහෝදරයා වගේ සාමාන්‍ය විදියට හිතන ජීවත්වෙන අය මාලිමාවට වැඩි වෙනවනම් හොඳයි. මාලිමාව ටිකක් ඇකඩමික් වෙනවට වඩා මෙහෙම නම් හොඳයි.
@sunilpadmasiri6469
@sunilpadmasiri6469 8 ай бұрын
ලාල් ඔබතුමා හරි මිනසුන්ට කරදරයක් වෙනවානම් වැඩවර්ජන කරන්න එපා අපි මලිමවට ජයවෙව
@dushanthaweerasinghe1415
@dushanthaweerasinghe1415 Жыл бұрын
great speech brother...Victory....!
@sumithpriyantha9699
@sumithpriyantha9699 Жыл бұрын
අපිට ඇඩ් වෙන්න 5000 වැඩිකරන්න බැරිද මාක්සකබර්ට කියල ❤️
@sithuminigamage394
@sithuminigamage394 Жыл бұрын
Follow කරන්න එතකොට හරි
@learningenglish9316
@learningenglish9316 4 ай бұрын
ඉතා වැදගත්
@letsseenow6379
@letsseenow6379 Жыл бұрын
Best wishes
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With K. D. Lalkantha | Full Program
1:08:56
Mathaka Pada - මතක පද
Рет қаралды 12 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 21 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 1,7 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 16 МЛН
Lalkantha calls Sirisena | Neth News | NPP
6:44
Neth News
Рет қаралды 33 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 21 МЛН