රනිල්ගේ ගජමිතුරකුට රක්ෂණ සංස්ථාව කුණුකොල්ලයට විකුණපු හැටි

  Рет қаралды 12,075

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 260
@Fatma-n4o2u
@Fatma-n4o2u Күн бұрын
ඉතාමත් වැදගත් නාලිකා වක් දිගටම පවත්වාගෙන යන්න sir
@PandithGautha
@PandithGautha Күн бұрын
දකුණු කොරියාවේ ජනාධිපතිටත් නීතිය ක්‍රියාත්මක වුවත් , ලංකාවේ හිටපු අයට රැකවරණය , ස්තුතිය ඔබතුමා ට!
@chandimabandara1995
@chandimabandara1995 Күн бұрын
Ape Arakshaka ansa gana lajjai..Minissu araksha karanne na..Balu Desshapaluwo rakinawa
@jprashen
@jprashen Күн бұрын
@@chandimabandara1995 Awula thiyenne Arakshaka ansha wala newei. Constitution eka, Executive, Corrupted Judges and Parliament eka nisa thama awula wela thiyenne mesirilakata.
@jayanthipeiris5147
@jayanthipeiris5147 Күн бұрын
ඇයි මේ මහපොලව මේ විශ්වය දරා ගෙන ඉන්නේ ...ඇයි අපෙ රට කැවේ තොපි...මුංට දඩුවම් නොදෙන්නේ දරා ගන්න බැ අපිට.. ස්තුතිය ඔබතුමා ට❤❤❤
@malsarawidda
@malsarawidda Күн бұрын
මහපොළොව කොහෙද බන් විශ්වය දරාගෙන ඉන්නේ. නිකන් ගොන් කතා කියන්ඩ එපා.
@champikaherath808
@champikaherath808 Күн бұрын
උන් කැවේ නැ.උන්ට ඡන්දෙ දුන්න උන් තමා හරක්
@jprashen
@jprashen Күн бұрын
@@malsarawidda හා හා. මරාගන්ට කාරි නෑ.. ඒක කියවන විදිය අනුව දෙවිදිටයම කියවන්ඩ පුළුවන් 🙂
@srimamangalika9684
@srimamangalika9684 6 сағат бұрын
හිතේ අමාරුවට ලියන දේ අඩුපාඩු හොයන්න එපා රටට වෙච්චි දේ වුනු දේ වෙන්න තියෙන දේ ගැන හිතන්න ​@@malsarawidda
@Kirikoduhitha
@Kirikoduhitha Күн бұрын
කාරිගේ channel එක එක එකාට පුක දෙන්නෙ නැති සුපිරි channel එකක්...❤
@SR-dz1ed
@SR-dz1ed Күн бұрын
රනිල් රටට සාපයක්වූ බව දිනපතා හෙලිදරව් වෙනවා. ඔහු කල අපරාධ විභාගකර හිටපු කොරියන් ජනපති මෙන් වහා දඩුවම් කල යුතුය.
@DIULA1231
@DIULA1231 Күн бұрын
😅😅 yako anura weda karanne Ranil karapu ewama thama.
@kapilsiri9850
@kapilsiri9850 Күн бұрын
Kaàpan guuuuu....,,​@@DIULA1231
@kamalwithanaarachchi
@kamalwithanaarachchi 21 сағат бұрын
සිංහලෙන් ලියන්න බැරි ඇයි.......​@@DIULA1231
@sf9714
@sf9714 11 сағат бұрын
රනිල් වික්‍රමසිංහ වහාම අතඩංගුවට අරන් නීත්‍යානුකූලවම සුදුසු දඬුවම් ලබාදිය යුතුයි. එසේ නොකලොත් එය NPP රජය සහ අනුර කුමාර ජනාධිපති සිය වගකීම් ඉටුනොකිරීම ලෙස ජනතාව තේරුම් ගනීවි.
@ilk-dv5sz
@ilk-dv5sz Күн бұрын
යන්තම් ඇති, බටලන්දේ වදක මිනීමරුවා ජනාධිපතිවරණෙ දිනුවානම් රටම විකුණලා පස්ස බලන්නේ.
@kamalwithanaarachchi
@kamalwithanaarachchi 20 сағат бұрын
දැනටමත් විකිණෙනවා .......මහත්තයෝ.....
@anjanabandara9949
@anjanabandara9949 Күн бұрын
පටන් ගත්ත කාලෙ ඉදලම දාන හැම video එකම බැලුවා....❤🎉🎉👍
@pathmasiriwickramasinghe35
@pathmasiriwickramasinghe35 Күн бұрын
බොහොම ස්තුතියි ඉතාමත් වටින පැහැදිලි කිරීමක්
@mangalasuraweera930
@mangalasuraweera930 Күн бұрын
දකුණු කොරියාවේ ජනාධිපතිටත් නීතිය ක්‍රියාත්මක වුවත් , ලංකාවේ හිටපු අයට රැකවරණය .
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs Күн бұрын
රනිල් ටත් හැම මුල්‍ය ආයතනයකින්ම ෂෙයාර්ස් තියෙනවනෙ ඔයවගේ ධන කුවෙිරයන්ට රටක් භාර දෙන්න හොද නෑ රටට දෙවියන්⁣ෙගම පිහිටයි ඔය මිනිස්සු හුරාගෙනම කනව
@SudarmaPathmini-q9d
@SudarmaPathmini-q9d Күн бұрын
ජයවේවා !
@dinukaprebath4760
@dinukaprebath4760 Күн бұрын
සුභ පැතුම්...ජය....ඉදිරියටත්...❤✊
@yamunamalkanti
@yamunamalkanti Күн бұрын
කාරී මහත්මයා ඇත්තටම ඔබලා මේ කරන්නේ සමාජ මෙහෙවරක් 🙏
@ThambaraSandu
@ThambaraSandu Күн бұрын
මෙහිදී පාර්ලිමේන්තුව ක්‍රියා කර ඇත්තේ සිත් පිත් නැති පඹයන් ලෙසයි. ඒ ජේආර් ඔවුන් සියල්ලන්ගේම කොඳු කඩා දමා තිබූ නිසා විය හැක.😢
@kamalwithanaarachchi
@kamalwithanaarachchi 20 сағат бұрын
අදටත් එසේ තමා.......
@jayathuperera7477
@jayathuperera7477 Күн бұрын
කාරි මහත්මයා, ඔබගේ විශ්ලේෂණාත්මක විග්‍රහය සුපිරියි. පොඩි ඉල්ලීමක් ----> අගයන් "මිලියන" සහ "බිලියන" වලින් කිව්වට වඩා "කෝටි" වලින් කිව්වා නම්,මිනිස්සුන්ට වටහාගන්න පහසුයි. ඉදිරි වැඩසටහන්වලට පොඩ්ඩක් හිතලා බලන්න. මිලියන 10ක් = කෝටියයි බිලියන 1ක් = කෝටි 100 යි
@kaarigechannel1
@kaarigechannel1 22 сағат бұрын
එකඟයි.
@prof.asokaseneviratne4265
@prof.asokaseneviratne4265 Күн бұрын
Excellent!! Thank you so much
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 Күн бұрын
ඔබතුමා interview කරපු අජිත් ජයසිංහත් ඩග්ලස් පීරිස් ගේ මිනීමරුවෙක්. ඒ ගැන ජයකිරණ මුදලාලි මහත්තයා චමුදිතගේ programme එකට ඇවිත් කතා කලා. කරුණාකරලා එතුමා එක්කත් වැඩසටහනක් කරලා හරිම ඇත්ත නැත්ත එලියට ගේන්න.
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Күн бұрын
ඔවි දෙදෙනාම සමග කතා කිරිම හොඳයි
@dineshpremasiri6258
@dineshpremasiri6258 7 сағат бұрын
ස්තුතියි ඔබ තුමාට. 🙏
@udayakumudugodage3937
@udayakumudugodage3937 7 сағат бұрын
.මම කැමතිය පුද්ගලයෙක්. ආසයි අහන්න. ඉදිරිපත් කිරීමේ විලාසය හරිම ප්‍රසන්න යි. අපි මේවා දැනගෙන හිටියේ නෑ. ඔබතුමාට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.
@ilk-dv5sz
@ilk-dv5sz Күн бұрын
ඔව්, මේ නව සීලන්තය, ඔස්ට්‍රලියාව වගේ රටවලුත් පෞද්ගලීකරණය කරල එරිල ඉන්නේ, බදු උන්ගේ ගජමිතුරන්ට බෙදා දෙඅනවා, කවමදාකවත් නැගිටින්න බැහැ. මොකද බදු ගිලිනවා විතරයි. අර Advocata කියල කරන Economy එක ගැන කතා කරන එකෙක් ඉන්නවා නේද? ඌව උස්සගෙන යනවා, ඒ යකත් ඔක්කොම පෞද්ගලිකරණය කරන්නයි දඟලන්නේ. කලොත් ලංකාවේ අවසානය. ලංකාවට කෙල උනේ ජරා දේශපාලකයෝ නිසා.
@jayathuperera7477
@jayathuperera7477 Күн бұрын
ඒ කට්ටිය කරන්නේ, මිනිස්සුන්ගේ ඔළු හෝදන agenda එකක් වගේ
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk Күн бұрын
Anurath Milinda Moragoda hewath Horinda Miligoda wa thiya gena innawa U S A ambasdor widiyata ! Megollo okkoma yaluwo malli !
@sachinthanavidura210
@sachinthanavidura210 Күн бұрын
රාජපක්ෂ පාලන කාලයෙ වෙච්චි දූශණ ගනුදෙනු ගැනත් ඕනි❤❤
@kamalwithanaarachchi
@kamalwithanaarachchi 20 сағат бұрын
අනුරයියා ගේත්.......
@rohanchandana1619
@rohanchandana1619 3 сағат бұрын
🐄
@sandunmalitha5446
@sandunmalitha5446 Күн бұрын
මම ඔබතුමා ගේ videos මුල ඉඳලම බැලුව share කරා කතා කරා . ඉතා හොඳින් හෙළබිමේ සතුරන් හඳුනාගත්ත. එයට ඉතාමත් ස්තූතියි. ඒ කෙසේ වෙතත් ඔබ මේ සියලු වීඩියෝ වෙනත් රටක සිට කරනවාට තමයි මම කැමති . ඔබ වැරදිලාවත් රනිල්ට අහුවුනොත් විකල මරන්නෙ . බලාගෙන පරිස්සම් වන්න. ස්තූතියි.
@judeindrajith6751
@judeindrajith6751 Күн бұрын
ඔබෙ සෙවය අපද අගයමු..ස්තුතියි කාරි. ජය
@AmilaAmarathunga-t6f
@AmilaAmarathunga-t6f Күн бұрын
ඔබතුමාට ගොඩක් ඉස්තූතියි.
@AjithWatukara
@AjithWatukara Күн бұрын
Very impressive and professional explanation with evidence based facts. Thank you so much.
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m Күн бұрын
කෙබර කොටා කිසිදු අවස්ථාවක මෙහෙමයි දෙයක් කරලා තියෙනවා ද??😢 හොරා,හොරා කියලා මඩ ගහනවා විතරයි 😢!!
@AiArt-123M
@AiArt-123M Күн бұрын
1:24 අන්වාර්යෙං සුපිරිම චැනල් එක මේක මං ගොඩක් අයට මේක බලන්න කිව්වා . අන්ධකමෙං unp එකට සෙට්වෙලා හිටිය උංට මේ චරනල් එක මිත්‍යාවට එරෙහි විද්‍යාව වගේ
@firstlifelanka4974
@firstlifelanka4974 10 сағат бұрын
Excellent bro excellent service
@Hetrl99774
@Hetrl99774 Күн бұрын
Thank you for your great service to our motherland ❤
@madhusankhajayarathna4301
@madhusankhajayarathna4301 11 сағат бұрын
මෙම කුප්‍රකට මගඩියේ අතුරු ප්‍රතිඵලයක් ලෙස රක්ෂණ සංස්ථාවේ සැලකිය යුතු තරමක සේවක සංඛ්‍යාවකට තම රැකියා අත් හැරීමට සිදු වුනා. මාගේ මවද එහි වින්දිතයෙක්. රටේ ජනතාවට මෙම අනාවරණය සිදු කිරීම පිළිබඳව ඔබතුමාට බොහොම පින් ! 🙏 මෙම සමාජ මෙහෙවර තවදුරටත් සිදුකිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා !
@franciskarunaratne5361
@franciskarunaratne5361 Күн бұрын
සුභ පැතුම් ❤ජයවේවා ❤️👏✌️
@anomamaggonage761
@anomamaggonage761 18 сағат бұрын
ජයවේවා. ඔබතුමා ඇත්තෙන්ම රටට ආදරේ ඇත්තෙක්.
@SenthKumari-by9kl
@SenthKumari-by9kl Күн бұрын
Congratulations 🎊 MR: D. KAARIYAWASAM
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 Күн бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@nimalr5111
@nimalr5111 Күн бұрын
ඉතාම නිවැරදි තොරතුරු සහිතව හෙළිදරවු කිරීම් කරන channel අතරින් ඔබට පළමු තැන හිමිවිය යුතුයි . ඔබට බොහොම ස්තුතියි .
@sisiraperera1731
@sisiraperera1731 Күн бұрын
මෙතුමාගේ vedio clip අනුපිළිවෙළින් දැනට 155k විතර .mage.කුඩා .පොතක සටහන් කරලා .තිබෙනවා අවශ්‍ය .වෙලාවක internet.එකෙන් maa බලා ගන්නවා හරියටම political ..tution.එකක් wage
@WasanthaPerera-ik1rs
@WasanthaPerera-ik1rs Күн бұрын
ජයවේවා. විශ්වාසනීය භාවය දිගටම පවත්වාගෙන යන්න.🎉🎉🎉🎉❤
@ilk-dv5sz
@ilk-dv5sz Күн бұрын
හෙන ගහන අපරාධ.
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m Күн бұрын
ගමේ රනිල් ❤❤❤❤😅😅😅😅!!!!
@samjay5718
@samjay5718 Күн бұрын
Congratulations.Very happy.All the best Kari.
@අමිලනන්දික
@අමිලනන්දික Күн бұрын
Thank you very much for discovering these incidents.
@WijayaWijaya-ld3bw
@WijayaWijaya-ld3bw Күн бұрын
வாழ்த்துக்கள்!
@kamalwithanaarachchi
@kamalwithanaarachchi 20 сағат бұрын
ඔබට ජය කාරී මහත්මයා.......!
@upulwijebandara4163
@upulwijebandara4163 Күн бұрын
මේ ජාවාරම් කරන වුනාට හුලගකින් වත් හානියක් නොවන්නේ කොහොමද.... අපරාධ කරුවන්ට සියල්ල ඉටුවන රටක්...
@kamalwithanaarachchi
@kamalwithanaarachchi 20 сағат бұрын
රටේ වැඩි හරියක් හොරු තමා මම ද ඔබද.......කාරිත් ඇතුළු.........😮😮😢😢😀
@ranjinishantha2560
@ranjinishantha2560 Күн бұрын
Congratulations 😊🤝❤ කාරි මහත්තයා .. මම ඔබ තුමාගේ පළමු program eke ඉඳලම පළමු පෙළේ prekshakayek.. සතුටුයි ❤❤❤. ඔබට ශක්තිය ලැබේවා රටට මෙහෙවරක් කිරීමට ..
@sachinthanavidura210
@sachinthanavidura210 Күн бұрын
Congratulations sir❤🎉 , Nidaa siti janataawa awadi kireemata oba darana vAayama , saartak wemin pawathii.❤❤❤
@SunandaRandeniya
@SunandaRandeniya Күн бұрын
Kaari, you videos are well read.
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk Күн бұрын
Very valuable presentation ! Pls do keep it up !
@malalachernobyl5594
@malalachernobyl5594 Күн бұрын
Thank you
@lasithamadusanka6672
@lasithamadusanka6672 10 сағат бұрын
God Bless You sir
@nimalperera5454
@nimalperera5454 Күн бұрын
Thank you Kari. It was an excellent revelation.
@themoviemaster3220
@themoviemaster3220 9 сағат бұрын
Number 1 and best KZbin channel in Sri Lanka❤
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 Күн бұрын
ඔබ තුමාට බොහෝම ස්තුතියි මේ කරන සේවයට. වෙන කිසිම නාලිකාවක මෙං විදිහට විස්තර සාක්ෂි සහිතව නැහැ.
@Adthl503
@Adthl503 20 сағат бұрын
Thank you 🙏
@ranjithranjith5064
@ranjithranjith5064 19 сағат бұрын
ඔබේ ආරම්බයේම අවංක වචන ස්වල්පය ගැන අවංක ස්තුතිය..!!
@sherinfernando9263
@sherinfernando9263 20 сағат бұрын
Thank you very much. I wonder how many ordinary Sri Lankans are interested in your type of programs. These have to go to them.. and they must understand what you are presenting..
@GatherGlam
@GatherGlam Күн бұрын
මුං කරන්නෙ IMF යන්ඩ ඕනෙ කියල IMF එක ඈදගෙන ඒක පිටින් දාල රජයේ ආයතන ටික කුට්ටියක් කඩාගන විකුනන එක, එහෙම කරල සේරම ජඩ කම් IMF පිටින් දාල අත පිහගන්න එක... ඒක තමයි UNP කාරයනට IMF ඇර වෙන විසදුමක් නැත්තෙ..
@faithlovehope5659
@faithlovehope5659 23 сағат бұрын
❤❤❤❤ thanks sir🎉
@FarmNeeds-xe8fx
@FarmNeeds-xe8fx Күн бұрын
Thanks for presenting facts & truth,🙏🤝
@supunwijekoon3780
@supunwijekoon3780 16 сағат бұрын
Congratulations 🎉🎉🎉🎉sir. We got a lot of knowledge political by watching your episodes.
@ruvinithalpawila4498
@ruvinithalpawila4498 Күн бұрын
Respect you mr. Kariyawasam!!! ❤️🙏🌸
@KumariPathirana-fz1yu
@KumariPathirana-fz1yu Күн бұрын
පුතාට බොහොම පින්සිද්ධ වෙනවා අපව දැනුවත් කරනවාට ඇයි නීතිය ක්‍රියාත්මක නොවන්නේ I.M.F.එකෙන් බේරෙන්න බේරගන්න අපේ රටට බැරිද දැන් බලාගෙන යනකොට අපේ රටට ආදරය කරන අය නැද්ද මට හැගෙන හැටියට රටට යමක් දියුණුවට කර ඇත්තේ බණ්ඩාරනායක මැතිනිය පමණයි රනිල්ලා ඔවැනි දුෂණ වැඩ කරද්දී අපේ රටේ මිනිස්සුන් උඩ බලාගෙන හිටියද දැන් නම හොද දෙයක් කලත් කෑ ගහනවා රටට යහපතක් කරන්න දෙන්නේ නෑ ආණ්ඩුවත් තීරණ මිනිස්සුන්ට දැනෙන්න ගත යුතුය පුතාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ලැබෙන්න ඕන පුතා පරිස්සමට ඉන්න
@gaminimithrasena4197
@gaminimithrasena4197 17 сағат бұрын
As far as I see you are excellent and meaningful presenter in every aspects of such discussions. Great.
@loretbastibal1770
@loretbastibal1770 Күн бұрын
Congratulations. All the best for your future.
@DamindaJana
@DamindaJana 13 сағат бұрын
ඔබතුමාට සවන්දෙන ප්‍රේක්ෂකයාට ඔබ ගරුත්වයක් ලබා දෙමින් ඒ කල සපත කිරීම ඔබගේ ප්‍රේක්ෂකයෙක් විදිහට පෙරලා ඔබටද ගරු කරනවා කාරි මහත්තයා..❤❤❤❤
@anandadharmapriya3132
@anandadharmapriya3132 Күн бұрын
Very valuable information for the younger generation
@mahindamallawaarachchi4425
@mahindamallawaarachchi4425 Күн бұрын
මේ වගේම තමයි හැරී ජයවර්ධන එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ සේවකයන් දොට්ට දැම්මයි කියන්නෙ.සේවක උද්ඝෝෂණයකදී ඔහු එම සමාගම ඈවර කර සේවකයන් දොට්ට දමා වෙනත් නමකින් එය යලි පටන්ගත් බව එහි සේවයකල අයෙකු පැවසූ අතර මෙහි සත්‍යතාව සොයාබලන්න.
@priyankaramarasinghe1146
@priyankaramarasinghe1146 Күн бұрын
කරු ජයසූරිය පෙට්‍රල් ශෙඩ් ටික විකුණපු කතාවත් අපට පොඩ්ඩක් කරුණු ඇතිව හොයල කියන්න .කාරුණික ඉල්ලීමක්
@mahindaguruge9926
@mahindaguruge9926 Күн бұрын
ඇත්තෙන්ම මේ කතාව අහනකොට මගේ ඇග හිරිවැටිලා ගියා. රනිල් කියන මේ කාලකණ්නි දේශපාලුවා ඉපදිලා තිබෙන්නේම රටේ අවාසනාවට වගේම අපේත් කරැමයකට. කිසිම නීතියකට නැතිව රටේ සම්පත් මේ විදිහට මූගේ ගජ මිතුරන්ට දෙන්නේ කොහොමද? හිරේ ඉන්න ඕන එකෙක් තවම එළියේ ඉන්නේ මුන්ගේ යාලුකම් නිසාම තමයි.
@asokarathnapali3106
@asokarathnapali3106 13 сағат бұрын
මම 1978 රක්ෂණ සංසථාවේ සේවයට ගිය අයෙක්.මේ විකිනීමෙන් පස්සෙ වැඩකරපු අයට පුදුම විදියට කරදර විදින්න සිද්ධ උනා.හරිම අසාධාරන විදියට ස්ථාන මාරුවීමි කලා.හමුදාවේ විශ්‍රාමික නිළධාරීන් ඉහල නිලවලට පත් කරලා ප්‍රධාන කාර්යාලයේ වගේම ශඛාවල පරන නිළධාරීන්ට සේවය එපා කරවලා යන තැනට වැඩකලා.කිසිම වෙලාවක ප්‍රශ්නයකදි සේවකයින්ට කතා කරලා තමන්ගෙ නිර්⁣දෝෂි බව කියන්න ඉඩ දුන්නෙ නෑ.හැරී ජයවර්ධන සමහර ප්‍රශ්න කිරීම් වලට කැදවපු නිළධාරිනියන්ට අසභ්‍ය වචනයෙන් බැනලා තියෙනව.කැමැත්තෙන් විශ්‍රාම ගැනීමේ ක්‍රමයක් (VRS) ඉදිරිපත් කරලා ඉතා අඩු ගෙවීම් කරලා සේවකයො ගෙදර ඇරියා.සමහර අය කරන්න දෙයක් නැතිකමට ඒ සුළු මුදල අරගෙන ගෙදර ගියා.එහෙම නොගියොත් ශතයක්වත් නැතිව ගෙදර යන්න වෙන වටපිටාවක් තිබුන නිසා. ඒ වෙනකොට තිබුන යුනියන්වල තනතුරු දරපු අයව එළියට දැම්මා.නඩුව යනකොට ඒවට අවශ්‍ය මුදල් අපි හොරෙන් එකතු කරලා දුන්නෙ. මට වාසනාවකට සම්පූර්ණ සේවා කාලයම ඉන්න ලැබුනා.මම හිතනවා මේ විකිනීමට දායක උන අයට වගේම මිලට අරගත්ත අය සේවකයින්ට දුන්න වද වලට මේ වෙනකොට එක එක විදියට ස්වාභායෙන්ම දඩුවම් ලැබිලා හා ලැබෙමින් තියෙනව කියලා.
@pkds1983
@pkds1983 Күн бұрын
වික්කම සිංහ කිව්වේ නිකං ඈ😂😂😂
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 Күн бұрын
අපෙන් අග්‍රහාරයට සල්ලි එකතු කරගෙන අපිටප්‍රති ලාභ දුන්නෙ නෑ.සල්ලි එකතු කරගත්ත විතරයි.
@desilvakts2071
@desilvakts2071 Күн бұрын
Dear Mr Kaari, Audio is not good, better get someone to fix and check Audio !
@rohanchandana1619
@rohanchandana1619 2 сағат бұрын
52:40 රනිල්‍ ජනාධිපතිත්‍ උනා මිලින්‍ද දැනටත්‍ මහකොමසාරිස්‍ කෙනෙක්‍ නඩුව දාපු වාසුදේව ගෙදර
@samanwijewickrama
@samanwijewickrama Күн бұрын
කාරි මහත්මයා ,කොණ්ඩසාල ප්‍රදේශයේ.පසුගිය දේශපාලන අරගල කාලයේ පිහිටුවා තිබූ.මහසෝන් බලකාය.එහි නායක.අමිත් වීරසිංහ කෝටි ප්‍රකෝටි.ධනයක්.උපයා ගත්තේ කෙසේද යන්න විමර්ශනය කළ හැකිද???
@sachiradilshan8183
@sachiradilshan8183 Күн бұрын
හැරී ජයවර්ධන කියනකොටම මතක් වෙන තව සිදුවීමක් තියෙනවා, ඒ තමයි රේගු නිලධාරී සුජිත් ප්‍රසන්න ඝාතනය පුළුවන් නම් ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න කාරි මහත්මයා ❤
@justasecond622
@justasecond622 Күн бұрын
Idiriyatama yamu 🎉❤😊
@nimalr5111
@nimalr5111 Күн бұрын
ඉහත වීඩියෝව සහ ඊට පෙර වීඩියෝව (රනිල්ගේ උපදෙස් පරිදි පුද්ගලයන් ඝාතනය කළා I ඩග්ලස් පීරිස් දිවුරුම්පෙත්සමකින් නම් ගම් සහිතව වමාරයි) නරඹන ඕනෑ කෙනෙකුට , මිලින්ද මොරගොඩ යනු රනිල්ගේ අඹ යාළුවෙක් බවත්, අපරාධ හෝ දුෂණ සම්බන්ධ රනිල්ගේ සියලුම ගනුදෙනු සඳහා ඔහුට උදව් කරමින් සිටි බවත් ඔබට වැටහෙනු ඇත. මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා දූතයා ලෙස තබා ගැනීමෙන් වත්මන් ආණ්ඩුව සියදිවි නසා ගනිමින් සිටී.
@suranggamini4016
@suranggamini4016 Күн бұрын
රනිල් කියන පරයට හෙණ නො ඉල්ලා වෙන මොනවා කරන්නද,,, යම් කිසි දවසක නීතිය ක්‍රියාත්මක වුවහොත් හැර
@ruviniattapattu2009
@ruviniattapattu2009 15 сағат бұрын
Congratulations.
@dhanushkarajew4349
@dhanushkarajew4349 Күн бұрын
Congratulations ❤
@ranilrodrigo9426
@ranilrodrigo9426 Күн бұрын
Mama obage nalikavata itha kamathi
@nimalr5111
@nimalr5111 Күн бұрын
වර්තමාන රජය විසින් හැරී ජයවර්ධන , පරාක්‍රම දිසානායක වගේ වංචනිකයින්ට විරුද්ධව නඩු පවරා දඬුවම් කළ යුතුයි
@Balendran-r2e
@Balendran-r2e 5 сағат бұрын
ආපසු පවරාගැනීමෙදි හැරී ජයවර්ධන ට වන්දි ගෙව්වද .ඒ කොපමනද
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq Күн бұрын
මේ කාලකණ්ණින්ව ලබන ආත්මෙදිත් පරාජය කල යුතුයි අනුර මෙවුන්ට ලොවෙත් නැති වෙන්ඩ වැඩක් සෙට් කරනවා
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if Күн бұрын
අයියෝ අනේ අපි තවතවත් පස්ස දෙනවෝ
@preethinirmalaweerasinghe2500
@preethinirmalaweerasinghe2500 Күн бұрын
👍👍👍👍👍
@martincosta2296
@martincosta2296 Күн бұрын
Great revelation . But what can we do.
@thisaramahesh224
@thisaramahesh224 Күн бұрын
ලැබුවා වුු ඇගයිම පිළිබඳ සතුට..සමාජ මාධ්‍ය තුල ඇති බොහෝ හිතලු නිශේධනය කිරීමට ඔබ ව්සින් ඉදිරිපත් කරන විිඩියෝ බොහෝ වැදගත් වේ...මිත්්‍යාව තුල අප කොතරම් වල්මත් වෙලාද කියලා හිතෙනවා...
@AshanSameera1
@AshanSameera1 Күн бұрын
මොකක්ද බන් මේ රට 😢
@dumindaherath-e3d
@dumindaherath-e3d Күн бұрын
@BandulaWijayaratne
@BandulaWijayaratne Күн бұрын
Harry has been a good friend of Chandrka as well
@champikaekanayake4587
@champikaekanayake4587 Күн бұрын
Vasudewa mahatha kala honda wadak❤❤
@WilsonRanasinghe-c5h
@WilsonRanasinghe-c5h 5 сағат бұрын
මුංට නඩුදාන්න දැන් බැරිද හැකි කවුරැහෝ මෙය ඉටුකරන්න රට වෙනුවෙන්
@ShantiRathugamage
@ShantiRathugamage 21 сағат бұрын
❤❤❤
@rasenarathna9027
@rasenarathna9027 Күн бұрын
👍👍💪💪💪🙏🙏
@habarakadageperera
@habarakadageperera Күн бұрын
👍
@chamindamadagama4830
@chamindamadagama4830 Күн бұрын
Sound feedback එකක් තිබේ
@warunasenanayaka324
@warunasenanayaka324 Күн бұрын
මේ රට මෙහෙම තියෙනවා ඇති
@TheFlashmark
@TheFlashmark 5 сағат бұрын
sound qiuality poddak awul. mic eke awulk wage
@nimalr5111
@nimalr5111 Күн бұрын
වාසුදේවට සියලු දෙනාම ණයගැතියි
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН