මාලිමාවේ ඇමැතිවරුන්ට වරප්‍රසාද වෙනුවට ලැබෙන පහසුකම් මෙන්න!

  Рет қаралды 8,588

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 185
@Kirikoduhitha
@Kirikoduhitha Күн бұрын
කාරිගේ චැනල් එක සුපිරි ...එක එකාට පුක දෙන්නෙ නෑ කඩේ යන්නෙ නෑ කියන්න තියෙන දේ කෙලින් කියනවා...❤
@shriyaniherman8345
@shriyaniherman8345 21 сағат бұрын
ඒක තමයි විය යුත්තේ
@chrishantha.perera
@chrishantha.perera Күн бұрын
100% ක් මධ්‍යස්ථ කාරි 🙏👍
@mangalasuraweera930
@mangalasuraweera930 Күн бұрын
ඔබ සමබරයි, එනමුත් සමහරුන් ඒකට බයයි .
@Indrani-S2022
@Indrani-S2022 Күн бұрын
ඔබ සෑමවිටම ඉතා මධ්‍යස්ථව සහ කරුණු කාරණා සහිතව, පැහැදිළිව ඔබගේ ඉදිරිපත් කිරීම සිදුකිරීම පිළිබදව මගේ ස්තූතිය.
@janakachaminda2883
@janakachaminda2883 Күн бұрын
කවුරු කොහොම මොනවා කීවත් ,තවම ආන්ඩුවට මාස තුනයි,දැනට කිසිම අවබාවිතාවක් හො හොරකමක් කොමිස් ගැහිල්ලක් වෙලා නැත,ඉවසිමෙන අවුරුදු 3 4 ක් බලමු...
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 20 сағат бұрын
හාල් වලින් වත් 😂?
@wargameszone1824
@wargameszone1824 18 сағат бұрын
කන්ටේනර් 300 න් වත් ? 😂
@asangika
@asangika 11 сағат бұрын
AKD president una nam ohoma wenne na
@malindawijenayake2439
@malindawijenayake2439 9 сағат бұрын
🤝
@susanthakumarasingha8042
@susanthakumarasingha8042 Күн бұрын
ඉතාම සාධනීය විවේචනයක් එහෙම විවේචන අවශ්‍යයි
@wijayabandara9810
@wijayabandara9810 16 сағат бұрын
සමාජ වාදියා ධනවාදී වූ විට සමාජ වාදය මරනයට පත්වෙ
@swanasinghe
@swanasinghe Күн бұрын
ඔබගේ පැහැදිලි කිරීම අගයකරනව.
@ChandanaPerera-ev8nt
@ChandanaPerera-ev8nt Күн бұрын
හොඳ පැහැදිලි කිරීමක්.සියල්ලන්ටම දැන ගැනීමට👏👏👏
@jayanthalok4080
@jayanthalok4080 Күн бұрын
👍❤❤❤Thank you
@sameeragunasekara7166
@sameeragunasekara7166 Күн бұрын
අපිත් මලිමා තමා. බලමු මොකාටද එන්නෙ කියල .
@kamalkumara6957
@kamalkumara6957 Күн бұрын
ඔබට ජය,ජය, කාරි මහතානනි,ජනතාව දැනුවත් කරනවාට.
@dinushan2606
@dinushan2606 Күн бұрын
මේවා පහසුකම් මිසක් පරප්ප්‍රසාද නෙමෙයි. ඉතින් මහාජනයාට වැඩ කිරිමට අවශ්‍ය දෙවල්, ඔතන ප්‍රශ්න තියෙන්නේ අවභාවිතය. යම් අවභාවිතාවක් වෙනවා නම් පෙන්වා දෙන්න...අපිට තවම විශ්වාස මේ ආන්ඩුව ගැන.❤
@yanara9635
@yanara9635 Күн бұрын
Prasnaya wedikawala kiyapu dewal balayata enna kalin
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m Күн бұрын
සභාවේ සිනා 😂😂😂!! ටෙන්ඩර් එකක් හරියටම දාගන්න බැරි ගෙවලයන්ට පහසුකම් 😢😢😢!!!.
@dinushan2606
@dinushan2606 Күн бұрын
@@Kamikaze2024-v6m මේච්චර කල් වෙන ආන්ඩු කරපු එවා බලලා කියන්න...😅
@chethiyalakshan5797
@chethiyalakshan5797 Күн бұрын
​@@Kamikaze2024-v6m ඊට මාලිමා දායක සභාවෙන් අත්පොළසන් 😅
@priyankasenanayake4015
@priyankasenanayake4015 Күн бұрын
ඔබට 💐 රටට🇱🇰🙏❤️ ජනතාවට යහපතත්ම වේ‍වා!
@JagathKrishantha-b6g
@JagathKrishantha-b6g Күн бұрын
පට්ට වැඩසටහන. Great content Thanks ! ❤ 😊
@maplefairy1277
@maplefairy1277 22 сағат бұрын
Thank you Kaari for explaining the situation to our people
@judesivaraj5357
@judesivaraj5357 Күн бұрын
කාරී කාරිය කරනවා ලෙසටම...😊😊😊
@pradeeppradeep-ln1jz
@pradeeppradeep-ln1jz Күн бұрын
Kaarege kaariya karanawa Lesatama.thanks
@amithawijewardana9191
@amithawijewardana9191 Күн бұрын
කාරි මහත්තය මේව සුපිරි වැඩ
@inokakuda7621
@inokakuda7621 Күн бұрын
මෙ ආණ්ඩුව ගොඩක් වියදම් අඩූ කරලා තියෙනවා
@shriyaniherman8345
@shriyaniherman8345 21 сағат бұрын
ඉන්ධන සීමාව වැඩි වෙන්න ඇත්තේ ඇමති/ නියෝජ්‍ය එක ඇමති ආයතන පුමාණය වැඩි වීමනිසා විය යුතුයි
@chethiyalakshan5797
@chethiyalakshan5797 Күн бұрын
සමාජවාදී සමාජයක් ගොඩනගන්න එන ඕනෑම බලවේගයක් අවසානයේ රැඳෙන්නෙ ධනපති පන්තියේ පිළිකන්නෙ.... මාලිමා කාරයොත් එහෙම තමයි 😅
@vijayakumaraya1866
@vijayakumaraya1866 Күн бұрын
මේ වීඩියෝ එක කරන ඔයාටත්, බලන මටත්, කැමති දේශපාලන පක්ෂ නායකයෙක්, දේශපාලන පක්ෂයක් තිබෙනවා. එමනිසා මාධ්‍යය කරන අය මධ්‍යස්ථ වෙන්නෙත් නැහැ, බලන අය මධ්‍යස්ථ වෙන්නෙත් නැහැ.
@wijayabandara9810
@wijayabandara9810 16 сағат бұрын
වැඩ දායි ඉදිරිපත් කිරිමක්
@dhanushkarajew4349
@dhanushkarajew4349 Күн бұрын
👍👍
@slca
@slca Күн бұрын
නැහැනෙ කාරි, ඇමතිට උපදේෂක මන්ඩලයක් දෙනවයි කියල චන්දෙට කලින් npp එක කිව්වනෙ, අර චතුරන්ගම podcastvකීයක කිව්වද ඕක. මට තියෙන ප්‍රශ්නෙ ඇයි මෙච්චර කල් ගත්තෙ ඕකට කියන එක.
@asangika
@asangika Күн бұрын
AKD nam kiwwe janapadayak nadaththu karanne na kiyala
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m Күн бұрын
ටෙන්ඩර් එකක් වත් හරියට දාගන්න බැරි ගෙවලයන්ට පහසුකම් සැපයීම අත්‍යවශ්‍ය වේ 😂😂😂!!!
@Afronso-iy3bp
@Afronso-iy3bp 19 сағат бұрын
​@@Kamikaze2024-v6mඋබල ඉතින් චාමර සම්පත් බුද්ධිමතා කියන ඒවම අහල ජීවිතේ ගොඩ දාගත්ත එවුං නේ... උබල හැමදාම හිතුවේ උංගෙ කටිං එන මත අනුව... උබල වගේ නූගත් හෙලයක්කයෝ කරපු සංවර්ධනය තමයි උබලම විඳින්නේ😂😂😂😂😂
@slca
@slca 18 сағат бұрын
@@asangika තෑන්ක්ස් මතක් කරල දුන්නට🥱
@slca
@slca 18 сағат бұрын
@@Kamikaze2024-v6m මොකද්ද බ්න් ටෙන්ඩර් එකක් කියන්නෙ? 😂😂
@Dinula_Damsath
@Dinula_Damsath Күн бұрын
30:30
@preethinirmalaweerasinghe2500
@preethinirmalaweerasinghe2500 Күн бұрын
👍👍👍👍👍👍
@samudramendis6459
@samudramendis6459 17 сағат бұрын
ඔබ හරි..එසේ කරන්න ඇත්තේ ඒ නිසයි.
@sampathfernando5796
@sampathfernando5796 Күн бұрын
🎉❤
@ChandrasiriGamage-cj4fl
@ChandrasiriGamage-cj4fl Күн бұрын
Dear Kari, It is a fact that no one can work without required resources,both physical & human.But the matter is the END RESULT. As respected Democrat Araham Lincoln said "YOU CANT FOOL ALL THE PEOPLE ALL THE TIME" We will wait and see because "END JUSTFICES THE MEAN" Thank You for Your Efforts KARI.
@anurapremachandra1630
@anurapremachandra1630 Күн бұрын
🙏🏼🙏🏼🙏🏼
@ShantiRathugamage
@ShantiRathugamage Күн бұрын
❤❤❤
@neviltec4687
@neviltec4687 4 сағат бұрын
මෙතෙක් කල් ලංකාවෙ දේශපාලනය කලේ දක්ෂිණාංශික ආන්ඩු..උන් අවංක නැති හොරු කියල අද ආන්ඩු කරන වාමාංශික ජෙවිපිය රෑ දවල් නැතිව ජනතාවට බෙරිහන් දුන්නා..එහෙව් උන්ට ජනතාව ආන්ඩුව අරන් දුන්නෙ මුන් අරුන් වගේ නොවෙයි කියල විශාල බලාපොරොත්තු ගොන්නක් තියාගෙන ..අහෝ..මාස තුනක් ගියේ නෑ වාමාංශික කියපු උන් අරුන්ට වඩා සුපිරි ගේම් කාරයො කියල ජනතාවට පෙනිලා ඉවරයි..මේ විදිහටම මේ ආන්ඩුව අව්රුදු 5 ක් ගියොත් ලංකාව ඉතිරි වෙයිද කියන එක නම් ෂුවර් නෑ
@malalachernobyl5594
@malalachernobyl5594 20 сағат бұрын
වෙනස මාරය් ….
@thusharasampath6628
@thusharasampath6628 Күн бұрын
රාජ්‍ය මාෆියාව මේ ආණ්ඩුව වලපල්ලට ඇදගෙන යනවාමයි...අන්න වචනෙ...එනිසා කල්පනාකාරීව හසුරුවන්න වගබලාගත යුතුමයි..
@UskGm-g7j
@UskGm-g7j 15 сағат бұрын
නිවැරදි කරන්න වාහන දෙකටම ලීටර් 900 යි ( කලින් එකකට 600 වාහන තුනකට 1800 )
@kaarigechannel1
@kaarigechannel1 14 сағат бұрын
වාහන දෙකට ම ලීටර් 900ක් බව චක්‍රලේඛයේ නම් සඳහන් වෙලා නැහැ.
@dilanariyarathna7929
@dilanariyarathna7929 15 сағат бұрын
මාලිමා 😢
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m Күн бұрын
නැගිටපල්ලා නැගිටපල්ලා 😂!! උඹලගේ ආතල් ගනිල්ලා 😂😂😂!!!
@arunashantha4431
@arunashantha4431 Күн бұрын
හිටපු අමති කෙනෙකුට ඉන්දන ලීටර් 1900 ක් දුන්න මාලිමා ආන්ඩුවේ අමතිලාට ලීටර් 900 ක් දක්වා අඩු කල බව තමා ජනාධිපති ප්‍රකාශ කලේ හෙබෙයි. සොයා බලන්න මේ කරනය
@kaarigechannel1
@kaarigechannel1 Күн бұрын
කලින් ඇමැතිවරුන්ට ඩීසල් ලීටර් 500ක් හෝ පෙට්‍රල් ලීටර් 600ක් දුන්නේ.
@gihanakalanka2006
@gihanakalanka2006 Күн бұрын
එක් වාහනයක් සදහා නේද ඒ ප්‍රමාණය. එතකොට වාහන 3 සදහා ලීටර් 1500-1800 වෙනවා නේද?
@kaarigechannel1
@kaarigechannel1 Күн бұрын
@ ඔව්. දැන් එක වාහනයකට ලීටර් 900යි
@madura.eleperuma
@madura.eleperuma Күн бұрын
@@kaarigechannel1, that is incorrect. As per the extract shown at 23:35, it states for the “official ‘vehicle/vehicles’ of the minister or deputy minister…” Which to my understanding means in either case of either one or more vehicles, the 900 litre limit applies.
@bandulagamage5522
@bandulagamage5522 Күн бұрын
​@@kaarigechannel1වාහනය /වාහන ලෙස නේද සදහන් වෙන්නෙ .ඒ අනුව එක් වාහනයකට හෝ වාහන දෙකටම ලීටර් 900 යි. ඒ අනුව ලීටර් 1500, ලීටර් 1800 තිබුන එක අඩු වීමක් නේද .
@mndjayamanna
@mndjayamanna Күн бұрын
New washing machine 😂
@edwardwanigasekera1056
@edwardwanigasekera1056 19 сағат бұрын
It shows that Malima government shows secret JR style behavior.
@thilaksudharshana5000
@thilaksudharshana5000 Күн бұрын
සමූපකාර චන්ද හුටපටය ගැනත් කරන්නකෝ ඔබතුමන් මං දාන කොමන්ට් ගැන කෙයා කරන්නැහැ
@kaarigechannel1
@kaarigechannel1 13 сағат бұрын
අපොයි එහෙම හිතන්න එපා.
@LochanaAriyarathna
@LochanaAriyarathna Күн бұрын
ඊලඟ වීඩියෝවත් ඉක්මනට ගේන්න; ස්තුතියි බෙහෙවින්ම!
@srilanka5819
@srilanka5819 16 сағат бұрын
ඇමතිවරැ 21යි.නමුත් අමාත්‍යංශයන් විශාල පුුමානයක් තියෙනවා .එමනිසා ඉන්ධන පුුමානය වැඩිකිරීමට ගත් තීරණයක් වෙන්න බැරිද ?
@kaarigechannel1
@kaarigechannel1 14 сағат бұрын
වෙන්න පුළුවන්
@wimaldayarathna2908
@wimaldayarathna2908 Күн бұрын
සුදා රටින් පලාගොස් ඇත දුටු තැනකින් අල්ලා දෙන්න
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 Күн бұрын
අශූචි සුදා මාස තුනකට වරක් රට ගිහින් ඵන්නේ පින්පඩි හෙවත් ඩෝල් එක ගන්න පෝනම් එක අස්සන් කරන්න දවස්10ක් 15 කින් විතර නැවත එනවා. මෙහේ ජෙප්පන්ගේ කක්කා හෝදන්න අවශ්‍යයි නේ.
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m Күн бұрын
මාලු මාමලාගේ දේශපාලන න්‍යායාචාර්ය 😂😂😂!!!
@neviltec4687
@neviltec4687 4 сағат бұрын
ඌගෙ ගෑනු දරුවන් ඕස්ට්‍රේලියාවේ තියලා තමයි ඌ රට හදන්න එන්නෙ😂😂
@chrishantha.perera
@chrishantha.perera Күн бұрын
අවස්ථාවාදී , මිනිසුන් රැවටු මාලිමාවට පසුගිය මැතිවරණ දෙකේදීම ඡන්දය නොදීම පිළිබඳව සතුටු වෙමි
@samankodippili7720
@samankodippili7720 15 сағат бұрын
එක්වාහනයක් සදහා ඉන්දන ලීටරි 900 නෙවි , වාහන සදහා මසකට ඉන්දන ලීටර් 900 වියයුතුය, අනෙක මෙහි කොතනකවත් සදහන්කර නැහැ එක් ස්ථාවර දුරකතනයක් සදහා රැ 20000 කියා එහි දහන්වන්නෙ ස්ථාවර දුරකතන සදහා රැ 20000 සහ ජංගම දුරකතනය සදහා රැ10000 බැගින් බවයි , එකතුව රැ 30000 , ඔබ කිවිවෙ 70000 කියාය.
@kaarigechannel1
@kaarigechannel1 14 сағат бұрын
ඔබ කියන්නේ විය යුතු විදිය නේ. මම කි‍යන්නේ වෙලා තියෙන විදිය.
@neviltec4687
@neviltec4687 4 сағат бұрын
ජෙප්පන්ට කඩේ ගියාට කමන් නෑ ඇත්ත පිළිගන්න යන්තමින්වත් පුරුදු වෙන්න
@samankodippili7720
@samankodippili7720 4 сағат бұрын
@ ජෙප්පන්ට කඩෙයනවානෙවි මම කිවිවෙ එකෙ තියනදෙය , කියවලා බලනවා circular එක හරියට
@juniusrex
@juniusrex 11 сағат бұрын
තමුන්නැහේට මතකද මම ජීවත් වෙලා ඉන්නකොට තමුන්නැහේ ආවා මාත් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කොරන්න. ඒක ඉවර වුනාම තමුන්නැහේ තේ බොන ගමන් මම කිව්වා තමුන්නැහේ ඊලඟ ආත්මයක මගේම පුතා වෙයි කියලා බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට තමුන්නැහේ ඇහැව්වා ඒ ඇයි කියලා. මම කිව්වා එතකොට මට තමුන්නැහේගේ මව් තුමිය සමග සංසර්ග කොරන්න පුලුවන්නේ කියා.
@kaarigechannel1
@kaarigechannel1 11 сағат бұрын
අනුරට ද එහෙම කිවුවේ? හරි නැහැ නේද එහෙම?
@neviltec4687
@neviltec4687 4 сағат бұрын
​@@kaarigechannel1මාලිමා කාඩරයො ඇත්ත පිළිගන්න බැරි තැන අපහාස කරන්න, ගිනිබත් කරන්න , මිනී මරන්න පැකිලෙන්නෙ නැති සුනඛයින් බව මේ කමන්ට් දැක්කාම හරිම පැහැදිලියි
@asangika
@asangika Күн бұрын
Dan meken janapadayak nadaththu wenne nadda😅😂
@fixityaon9774
@fixityaon9774 Күн бұрын
18:40 ඇමතියාගෙ ඥාතී/ ගෙදර කටිටිය ඒ වුණාට වෙන ඇමතියෙක් එක්ක මාරැ කරගන්න පුළුවන්🤣
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m Күн бұрын
යට ඇඳුම් පවා මාරු කරගෙන අදින් සහෝදර සහෝදරියන් ට මේවා මොනාද 😂😂😂???
@fixityaon9774
@fixityaon9774 Күн бұрын
@Kamikaze2024-v6m ☝️😆
@abcdef1711
@abcdef1711 19 сағат бұрын
Why are we still trying to micro manage the Ministries like looking after kindergarten children? Let’s ask for a Business Plan to generate goods & services and a Budget so they can be reviewed & approved based on various KPIs. Why are we trying to manage the # of cell phones bills, pencils & erasers etc without focusing on the outcome: (ex: quality of the drawings these children produce)? Shouldn’t we grow up this late in the 21st century.
@kaarigechannel1
@kaarigechannel1 14 сағат бұрын
// Let’s ask for a Business Plan to generate goods & services and a Budget so they can be reviewed & approved based on various KPIs.// Let’s talk about it when the government is mature enough to offer such things.
@thilaksudharshana5000
@thilaksudharshana5000 Күн бұрын
කරුණා එල්ට්ටිඊ එකෙන් වෙන්වුන කතන්දරය ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
@krishanthamuthukumarana7675
@krishanthamuthukumarana7675 21 сағат бұрын
ඇමති වරු ගනන අඩුයි සහ ඔවුන් මුලු ලoකාවටම ඇමතිලා රට ගොඩ නගන්න නම් ලoකාව පුරා ඇවිදින්න වෙනවා අපි බලමු දූශන වoචා වෙනවද කියලා හිතලු නොකිය ඉමු
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 20 сағат бұрын
රට පුරාම ගිහින් පච කෙලින් න තියනවා තමයි 😂😂😂??
@ddandrews6472
@ddandrews6472 Күн бұрын
Kaariyawasm, I think we should try to remember the important fact that this NPP government came into power from a Sri Lankan State and people who have been used to "normalized" corruption, criminality, murders, drugs, morally degenerate behavior and theft among normal people as well as politicians of the previous governments. NPP government may or may not be 100% non-corrupt, progressive government. We really do not know. It is too early to pass an accurate judgement on them. However, we better bear in mind that there is no such "animal" with the name "100% non-corrupt". What is clear is that the State of Sri Lanka is still rampant with corruption, criminality and theft, even though the NPP government is corruption and criminality free(at least at this stage). That because it takes some considerable amount of time to transform a society from a degenerate status to a progressive one with a collective self respect and self esteem. State is still the same degenerate Sri Lankan State, but even the most progressive, non-corrupt, decent government cannot get hold of the State and transform the State, and the so called "Deep State" into a decent, orderly one overnight. Is this NPP government the one to do that? We do not know is the short answer. If they are the one to do that, then they don't have 50 years to that. They must put a solid foundation within their first term of less than five years. There is no magical way to achieve such a mammoth task in such a short time without the heavy use of legal-justice system, the law enforcement system to get rid of the degenerate aspects, people, players, businesses and politicians and whatnot. You can be rest assured that there will be social unrest during those procedures and actions. Here is the real kicker. The country is still broke and relies on donations from the West, India and China to feed the people with the basic food items. That is the real problem with launching a real, massive clean-up project to get rid of the crooks and criminals in the politics, government departments and the private sector. Taking a gamble with calculated risks is the ONLY way to achieve in a relatively short term like a five year government terms. There no magic bullets. Is this NPP government and Anura are the ones to do it? NO idea. We need to watch them, encourage them and nudge them into action. Eg. Like what you may be doing with these videos. You better carve into your mind the relative reality of what this NPP government is about as opposed to the hopeless criminals of the previous governments, and particularly the governments since the irreversible and era ending collapse of the 1970's coalition government of Sirima Bandaranayake. The rapid and potentially irreversible degeneration of the Sinhala Buddhist society in particular(as opposed to the Tamils or Muslims) started since 1977 and no need to argue about that fact. This is not a JVP government. It is a government of a broader NPP movement. NPP was invented to address the problem of the known JVP's old brand's inability to reach the vast majority of the populace in terms of the votes in an election. For that reason alone, do not expect a 100% clean, entirely corruption free, stupidity free government from the NPP and Anura. NPP is the dumbed down version of Wijeweera's ideologue JVP(regardless of their all the shortcomings). "Dumbing down" has been an absolute necessity for the last three decades, particularly since the genocidal carnage of youth in 1987-89 and the collapse of the world's socialist block and the loss of belief in complete socialist States and system. The leader, Anura, has reformed the JVP as well to fit with the aspects and methods of post modern economic and political liberalism that has rapidly taken over the world since early 1990's. I guess you know the history of this version of the JVP since 2010-11 in relation to the internal and ideological changes that they've been through. This JVP is considerably different from the clear socialistic and clearly progressive path of the old school JVP. The JVP central committee team have been saying that this is the path we need to follow in order to survive and flourish in the global environment where the post modern liberal democracy with more or less of private large corporation capitalism have been the major political and economic trend. We do not know whether this so called highly capitalized, large corporation driven post-modern democracy is the path to progress(never mind about utopia or prosperity), but we are at least stuck with it for the time being due to all these global tendencies and trends. As far as I can see due to those reasons and many other reasons, this NPP government is an interim experiment of ordinary people's political and economic aspirations. In order to attain the "great country" of economic and cultural prosperity that you may be imagining in your head, you need to achieve the economic recovery first. Only after that you can start touching the foundation of the social and cultural degeneration related issues of the post 1977 social downfall (if not the past few centuries of cultural degeneration of mainly Sinhala Buddhist people under colonialism). Remember the pre-election promises of the NPP? Particularly the things like putting an end to corruption and criminality of the government and private sector, putting an end to the widespread drug trafficking, drug use and the crime issues related to drugs, etc etc? Do you really believe that is really attainable under a liberal democratic government under post modern capitalistic economic model? Not a chance in hell. The best you can achieve is an ongoing "management" of corruption, criminality and the control of elicit drug use and related crimes. This is what's been happening in all the western developed countries under modern corporate capitalism. You can see that even with life long jail terms and death penalty for drug trafficking, what the countries like Indonesia, Singapore, USA etc have achieved. Drugs are still going good as well as the related crimes. All the developed country politicians systematically and systemically steal public money to ensure their long term comfort and survival. If you do not believe me, find out about the pensions and other payments of the retired politicians of countries like Australia, New zealand, Canada, UK, etc etc. Even their pensions are clearly the equivalents of highway robberies.. Post-modern liberal capitalism ain't even a guarantee that everybody gets to eat, but that's what you have for the time being and that's what's been adopted by the NPP for the time being. You better hope they have enough plans and projects to manage the economy and generate enough cash to buy enough food.
@kalusuba1849
@kalusuba1849 Күн бұрын
හොඳ පැහැදිලි කිරීමක්... අජාස් මොහමඩ්
@ChandimaD-zj8ne
@ChandimaD-zj8ne Күн бұрын
සමහර අයට video eke කියනදේ තෙරෙන්නේ නැහැ ..😂
@TheFlashmark
@TheFlashmark Күн бұрын
2000 වසරේ සිට අවුරුදු 24 JVP වෙනුවෙන් කඩේ ගියෙමි. හෑලි ලිව්වෙමි. මිතුරන් සමග රණ්ඩු උනෙමි. පසුගිය චන්දයේදී NPP වෙනුවෙන් දුන් චන්දය ගැන දුකක නැත්තේ ඒ අවසතාවේ වෙනත් විකල්පයක් නොතිබූ බව සිතීමෙන් පමණි. අප බලයට පත්කළ ආණ්ඩුව අපිව අන්දවමින් සිටි. පුදුම කලකිරීමක් තියෙන්නේ.චන්දය දුන් ඔබත් වහලකු නොවී ආණ්ඩුව හරි මගට ගැනීමට පෙළ ගැසෙමු. මේවට එරහිව හඩක් නගමු.
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v Күн бұрын
@@TheFlashmark අනිවාර්යයෙන්ම ... මම ජන්ද දුන්නෙ නැ ... මම සමගි ජන බලවෙිිගෙයට දුන්නෙ .. හැබැයි මෙිි අපි ජිවත් වන ලංකාව ඒක නැති බංගස්ටාන වෙන්න ඔින කියන කාල කණ්නි හැගිමෙන් වැඩ කරන්න නැ .. වෙන්න ඔින මිනිස්සුන් ගේ චුටිම සිත් හැරිමක් හරි පෙන්නෙන දේ හරියට තේරුම් අරන් වැඩ කරන එක තමයි විය යුත්තේ .. නැතිව අපිට තමා බලය තියෙන්නේ කියල මහ පරිමාණයේ වැඩ කොලොත් අබ සරණ තමා ....
@isurus_niriella6583
@isurus_niriella6583 Күн бұрын
බොරු කියන්නෙ නැතුව ඉදහන්
@TheFlashmark
@TheFlashmark Күн бұрын
@@isurus_niriella6583 boru kiyanna deyakda ban meka? waren man e kaale kade gihipu hati thiyenawa fb posts thamath
@shanakaperera3486
@shanakaperera3486 Күн бұрын
අනේ පල වේසිගේ පුතා බොරු නොකියා
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m Күн бұрын
පැලවත්තේ ගව පට්ටි යට ඌයියා වෙනවා නේද 😂😂😂???​@@shanakaperera3486
@gamini2015Karunaratne-bb5rf
@gamini2015Karunaratne-bb5rf 20 сағат бұрын
මට පෙනෙන විදිහට නම් ඔබ තුමා ටිකක් පටලවනවා වගේ, වාහන ගැන කියද්දී, කලින් පැවතුනේ වාහන 3කට ලීටර් 1800යි, ඒ කියන්නෙ 1කට 600යි, මේ වතාවෙ, 2කට 900යි ඒ කියන්නෙ 1කට 450යි එහෙම නැතිව 1 වාහනයකට 900ක් නෙවෙයි නේද?
@kaarigechannel1
@kaarigechannel1 14 сағат бұрын
කලින් වුණ විදියයි දැන් වෙන විදියයි තහවුරු කරන්න සාධකයක් හෝ මූලාශ්‍රයක් කියන්න පුළුවන් ද? මම කිවුවේ නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුවයි.
@anuradharmadasa8731
@anuradharmadasa8731 Күн бұрын
දැන් කාටිත් අපේ විනාඩි 11/2කට කෙළින්න පටන් අරන්
@jajjrulz
@jajjrulz Күн бұрын
ඔබතුමා මිනිමරැවෙක් යැයි පවසන අයෙක් සමග සිදුරකරන ලද සාකචඡාව ගැන පැහැදිලි කිරිමක් කරේ නැත
@kaarigechannel1
@kaarigechannel1 Күн бұрын
මම මීමරුවෙක් කියලා කවුරුත් කිවුවෙ නැහැ නේ.
@madura.eleperuma
@madura.eleperuma Күн бұрын
@@kaarigechannel1, he is talking about your interview with Ajith Jayasinghe.
@ssdissanayaka8049
@ssdissanayaka8049 Күн бұрын
​@@kaarigechannel1ඹයා බබා. 😂😂
@KrishanRanaweera-l6c
@KrishanRanaweera-l6c Күн бұрын
බදු රෙද්දක් කියන්න එපා මහත්තයො බොරු බයිල වැඩක් නැනෙ ඒ අයට පදින්න 420 ඔනෙ නෙද එක කියන්න බය වෙන්න එපා එක පැත්තක් විතරක් විවෙචනය කරන්න එපා කියන්න තියන දෙ කෙලින් කියන්න එයාලගෙන් කාල ඇදල ඉන්නෙ නැ නෙ ඔයා නෙද ...😁
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m Күн бұрын
ගව රැළ එක මිටට 😂😂😂
@chamindagunaratna1886
@chamindagunaratna1886 Күн бұрын
ඔබ තුමා කියන කතාව ඇත්ත වැඩ කරන්න ඇමතිවරැන්ට කාර්‍ය මන්ඩලය ඔනා වාහන දුරකතන ඔනා ඒත් මේ මාලිමා ජෙවිපි අය ව්පකෂයේ ඉන්න කොට මේ ඇමතිවරැන්ගේ පහසුමම් ගැන දැඩි විරොදයක් දැක්කුවා ඒ ගොල්ලෙ ඒවෙලාවෙ කතාකලේ කිසිම වාහනයක් කර්‍ය මන්ඩලයක් දුරකතනයක් ඔනා නෑ වගේ වත්මන් ජනාදි පතිතුමා පවා ඒ පහසුකම් ගැන දැඩි විරොදයක් දැක්වා දේශපාලන වසි ගත්තා...
@uwanuruddhika1760
@uwanuruddhika1760 Күн бұрын
එන්ඩ එන්ඩ හෝදන්ඩ අමාරුයි.
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 Күн бұрын
නැට්ටේ. ඉදන්ම ගොම මීහරක්ගේ කක්කා සුදා වගේ කීපදෙනෙක් ඉන්නවා ඒ කාරිය කරන්න.
@vipulshirantha6290
@vipulshirantha6290 Күн бұрын
ස්‍රාවස්ති ගොඩනැගිල්ල ගැනත් මේ ගොඩනැගිල්ලට මෙවැනි තත්වය ක් උනේ කොහොමද කියල වීඩියෝ එකක් දාන්න පුලුවන්නම් අපරාදෙ රජයර අයත් ව්සාල දේපලක් විනාශ වෙන්නෙ
@kaarigechannel1
@kaarigechannel1 13 сағат бұрын
අගමැතිනියගේ ආරක්ෂක අංශයේ නිලධාරීන් සඳහා දැන් ශ්‍රාවස්ති මන්දිරය පාවිච්චි කරන්නේ.
@palitharanadewa4796
@palitharanadewa4796 Күн бұрын
දැන් ඕනම ⁣U tuber කෙනෙකුට ආණ්ඩුව විවේචනයට ඉඩ තියෙනවා.සාධාරණ විවේචන වලට npp සවන්දෙනවා. කියන ලියන එවුංගෙ අතපය කඩන්නෑ...ඒක ෂුවර් ☝️
@kaarigechannel1
@kaarigechannel1 23 сағат бұрын
😀
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 20 сағат бұрын
කලින් ආණ්ඩු වල එහෙම අත පය කඩලා තියෙන්නේ කොහේද 😂??
@RoliAnimation
@RoliAnimation 17 сағат бұрын
@@Kamikaze2024-v6m gembekda uba hama comment ekatama paninne.
@honeybear5222
@honeybear5222 Күн бұрын
පාර්ලිමේන්තුවට තරුපහේ ආපනශාලාවක් නඩත්තු කරන්න තියන උවමනාව මොකක්ද? ඇයි සාමාන්‍ය රජයේ ආයතනයක කැන්ටින්වල කෑම කන්න බැරිලුද? මුන්ගෙ කිසි අවංක චේතනාවක් නෑ මේ රට හදන්න.අපරාදෙ ඡන්දෙ දුන්නෙ.අනිත් අයටත් දෙන්න කිව්ව එක ගැනයි දුක ඔක්කොටම වැඩිය.රෝහණ විජේවීරගෙ පක්ෂෙ මෙහෙම ජඩයො බිහිවෙයි කියලා හිතුවෙ නෑ.දැන් බයිලා ගහනවා.
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 Күн бұрын
මාලිමාවේ අය මේවගැන චන්දෙට ඉස්සර මේ කතාද කළේ කියලා වීඩියෝ සහිතව මෙවැනි දේ පෙන්වා දුන්නා නම් මිනිසුන්ට සත්‍යය වටහා ගත හැකි.
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v Күн бұрын
ඉදිරි මහ මැතිවරණයේ දි .... 159 න් 150 විතරම ගෙදර තමයි .... 😂😂
@ChandimaD-zj8ne
@ChandimaD-zj8ne Күн бұрын
😂😂😂😂😂
@Jayanath-f4f
@Jayanath-f4f Күн бұрын
👍👍👍👍👍
@rachelperaud1945
@rachelperaud1945 Күн бұрын
රටට කෙලවෙනකම් බලන් ඉන්න ගෝතයන්ගෙන් එකෙක්.
@TheFlashmark
@TheFlashmark Күн бұрын
156 gedara. ayeth 3
@NuwandanushkaEdirisinha
@NuwandanushkaEdirisinha Күн бұрын
Akd ට චන්දි දුන්නේ නැති එවුන්ගේ අහිංසක සිහිනයක්😂😂😂😂
@nimalr5111
@nimalr5111 Күн бұрын
Why has the fuel allowance increased? Not done.
@ddandrews6472
@ddandrews6472 Күн бұрын
This is all good stuff with good, useful information. However, you are still not describing enough and definitely not explaining your indicated misgivings about the NPP government and their leader. There is something that bothers you in a very fundamental way about the NPP government and you ain't saying what that is. You are saying just enough to indicate that you are nowhere near stupid enough to think that there is a remotely better alternative than the NPP government to try to save the island at this stage. Yet, you are unsettled by something about the NPP government and their leader. What is it?
@kaarigechannel1
@kaarigechannel1 13 сағат бұрын
My interest is in the government's goals and plans, as well as their capabilities to achieve them.
@ddandrews6472
@ddandrews6472 12 сағат бұрын
@@kaarigechannel1 Lets give them a bit more time. I can rest assure that they will make mistakes, but believe they won't be irreversible mistakes. After all, it's only been just over two months for this parliament. I think we can forgive them for being cautious as well as giving an appearance of conservative approach to changing things around because of the delicate economic situation. I know they are boasting about the country not being bankrupt anymore, but most of us know better. They need to say things like that because they are in "politics". Truth can be really bad when it is revealed at bad times.
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 Күн бұрын
ඇමතිගේ ඥාතීන් බඳවා ගන්න බැරි උනාට වෙනත් ඇමති කෙනෙකගේ පවුලේ කෙනෙක් දාගෙන ඇඳුම් හවුලේ අඳිනව වගේ එකත් කරගනී.
@VishonOfyouth
@VishonOfyouth Күн бұрын
අලි බබා සහ හොරු 40 දැන් තිරගත වේ...ටිකට් පත් එදින දොරටුවෙන්....
@mr.pm.j8768
@mr.pm.j8768 Күн бұрын
මාලීමාවේ විඩායෝ කරන කොට පරිස්සමින් කරන්න ඔනේ මොකද ,සහෝදර පාක්ෂිකයන්ට රිදෙයි ..😂😂 ඔයත් පොඩ්ඩක් බයයි නේ ජේප්පෝ කලබල වේයි කියලා 😂😂..විඩායෝ එකේ මුලින්ම ජේප්පෝ සනසනවා..😂😂 මාලීමාවේ ආතල් තව ඉස්සරහට බලාගන්න පුලුවන් ගව රැල්ලට ලගදිම...😂😂 මාලීමාවේ විඩායෝ ඔය හඩින් අහන්න ලැබේන එකත් හොදයි,,මාලිමාවවට බර ඇදලා ඡන්දෙ කැම්පේන් එකට support එක දීලා,,ජන්දය දෙන්න මෝල හොදපු හරක් සේට් එකක් මේ විඩායෝ බලලා පච කුමාරට කතිරේ ගැහුවා නේ...😂😂 දැන් ඉතින් බලාපල්ලා ලපයගේ වැඩ..😂😂
@ChandimaD-zj8ne
@ChandimaD-zj8ne Күн бұрын
😂😂😂😂😂
@kaarigechannel1
@kaarigechannel1 Күн бұрын
@mr.pm.j8768ඔයාගෙ මොළේ කුරුවල් වුණාට වෙන කවුරුත් පලි නැහැ නේ. කාගෙ හරි කැම්පේන් එකකට සපෝට් කරපු වීඩියෝ එකක් හරි මම කරලා තියෙනවා නම් පෙන්වන්න.
@pupulawaththedharmadasa3008
@pupulawaththedharmadasa3008 Күн бұрын
රනිලගෙ ඇට මිරිකනවද උඹ වල් පරය
@honeybear5222
@honeybear5222 Күн бұрын
ලපයගෙ වැඩ කතිරෙ ගහපු අපි ලපය එක්ක බලාගන්නම්.ලපයටත් හපන් අප්‍රසන්න මිනීමරුවන්ගෙ කටුකන උඹ අයින් වෙලා හිටපන්.උඹලවගේ මී හරක් හින්දා තමා මේ රට මෙච්චර ජරා මඩවලකට වැටුනෙ.තේරෙන ඉටිගෙඩියක් නැති හරකා.උඹ තමිල්නාඩු චිත්‍රපටියක් බලාගෙන ඉඳපන්.නොතේරෙන ඒවට කටදාගෙන එනවා බූරුවා😂😂
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg Күн бұрын
මේකේ වැලලෙන ගොඩක් උන් අවබෝධයක් නැතිව කමෙන්ට් කරනවා.ඔබතුමාගේ විචාරය අපිට හරිම වැදගත් .මම එදා ඉදලම ඔබතුමාගේ වීඩියෝ ඔක්කොම බලනවා.බුද්ධියකින් බලන අයට මෙය ප්‍රයෝජනවත් .අගය කොට සලකමි ඔබතුමාගේ මෙහෙවර .🙏🙏🙏🙏🙏🙏❤
@asangika
@asangika Күн бұрын
dan thamai hondama horu avith thiyenne
@AsokaGalhena
@AsokaGalhena 13 сағат бұрын
Paninnatapera.sitha.balanna.npp.ake.palanayata.wasara.1k.ho.2k.idadee.balanna.hallo.issara.amathila.1oo.dan.21.itin.aaka.waradida.oba.metek.kirikalayak.dowa.ada.aakata.goma.dammadai.mata.sithe.
@priyadarshanamahawatta9902
@priyadarshanamahawatta9902 Күн бұрын
❤❤
156. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන ඇත්ත කතාව
36:33
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
149. ජනාධිපති ඉදිරියේ මාරාන්තික උගුලක්
49:34
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 93 М.
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 121 М.
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН