Kabara Pilliya (කබර පිල්ලිය) | FM DEARANA KEMMURA ADAVIYA

  Рет қаралды 14,436

FM Derana

FM Derana

Күн бұрын

#kemmuradaviya #KabaraPilliya
චන්ද්‍ර භාරතී මහතාගේ දුරකථන අංක - 0785501202
0112178262
0701808213
චන්ද්‍ර භාරතී මහතාගේ දුරකථන අංක - 0785501202
0112178262
0701808213

Пікірлер: 38
@CsMotivational5
@CsMotivational5 23 күн бұрын
අංගෝ වගේ ගැහැනු ඉස්සර ඉන්න ඇති නෙද... දැන් වගේ ඉදියනම් කාගේන් හරි මැරුම් කලා... බෝහොම ස්තූති ලස්සනයි කතාව❤
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 Ай бұрын
ම්..ම්..ශෝක් කතාව ❤❤
@achintharasanga5047
@achintharasanga5047 Ай бұрын
❤❤ නියමයි ජයවෙවා
@Chronicles_of_life99
@Chronicles_of_life99 Ай бұрын
අපේ ගමේද මෙම ගුරකම කර තියේ
@SujeewaPriyadarshani-bv8rn
@SujeewaPriyadarshani-bv8rn Ай бұрын
බොහොම ස්තුතිය ❤
@s.w.jayakody6286
@s.w.jayakody6286 Ай бұрын
ගුවන් විදුලියේ මේ කතාව පැය දෙකක් යනවා. කෙම්මුර අඩවිය පටන් ගත්ත කාලේ යූටියුබ් එකේ විනාඩි 50ක් පැයක් කිට්ටු වෙන්න කතාව ගියා. බාරතීට කතා කරන්නත් නිදහස දුන්නා. ඒත් දැන් උපරිමවිනාඩි 35යි කතාව දෙන්නෙ. පැය දෙක ඇද්දට කතාව පැය බාගයයි. ඇඩ් දාලා දාලා කතාව කෙටි කරලා බාරතීට හරියට කතා කරන්නවත් නොදී අන්තිම හරියෙදි ලහිරු ඉක්මනින්ම කතාව ඉවර කරනවා. පුදුම හදිස්සියක් තියෙන්නෙ. බොරුවටනෙ බං කෙම්මුර අඩවිය කියලා කතාවක් දාන්නෙ. තොපේ ඇඩ් ටික විතරක් පැය දෙකේම දාගත්තනම් ඉවරයිනේ හිගන දෙරණ 🤣🤣
@sinhala_rap_01
@sinhala_rap_01 27 күн бұрын
Barathith borukarayek 😅
@dinuperera-rl1tc
@dinuperera-rl1tc 27 күн бұрын
😂😂😂😂this story is definitely a fake one 😂😂😂
@Padipa-i3j
@Padipa-i3j 27 күн бұрын
බාරතී ගුරුන්නාන්සේගේ ගෙදර කොහේද තියෙන්නේ?ලිපිනය තියෙනවනම් දෙන්න
@NilakshaDushara-vk9sk
@NilakshaDushara-vk9sk Ай бұрын
👌❤
@RoshanChaminda-y4x
@RoshanChaminda-y4x Ай бұрын
@SriyaniBandara-h5m
@SriyaniBandara-h5m Ай бұрын
අපෙ.ගුරුන්නාන්සෙ කතාවනම් හොදයි..තෙරුවන් සරණයි ...❤❤❤❤❤❤
@Padipa-i3j
@Padipa-i3j 27 күн бұрын
ඔයාලගේ ගමේද බාරතී ගුරුන්නාන්සේ
@evanssooriya9584
@evanssooriya9584 28 күн бұрын
🎉🎉🎉
@frankribbontop6344
@frankribbontop6344 Ай бұрын
Thanks for uploading these every day. Thank you so much so pls upload regularly and interesting facts. Rajatharangani oil gana karanna
@Tentashion
@Tentashion Ай бұрын
මේ වගේ දරුනු පිල්ලියක් බාරතී මහත්තය මැදිහත් වෙලා එලවපු කතාවක් දාන්න
@Election24-b3n
@Election24-b3n Ай бұрын
Rata kaaaaapu untaaaa pilllleyak ywamuuuuuu😂
@Election24-b3n
@Election24-b3n Ай бұрын
Rata kaaaapu mainaaaaa ta piliyakkkk
@nuwanlakshan6114
@nuwanlakshan6114 29 күн бұрын
Aiye oya gurunnage Nombar eka mata hoyala denna berida ?😢🙏
@nisalkavinda576
@nisalkavinda576 3 күн бұрын
Discription එකේ තියෙනවා
@virajmaduwantha6724
@virajmaduwantha6724 Ай бұрын
Apo me muwan pelesse kathawak ne ekama kopi karala ehemmama dala Set nh🙁
@monarchtailors8080
@monarchtailors8080 Ай бұрын
ඒ ගොදරට මහදේව බන්ධනය, ගිනිපේසු මාලාව, බිසිබිල්ලා බන්ධන හත වගේ දෙයකින් ආරක්ෂා කරලා තිබුනානම් මොකද වෙන්නේ පිල්ලිය ඒක බිදගෙන එනවද නෑක්නම් ආපිට යනවද? ආපිට ගියොත් එවපු ඇදුරට මොකද වෙන්නේ.
@DanuskaBandara-q8n
@DanuskaBandara-q8n Ай бұрын
මහා.දෙව.බන්දන්.හරි.
@kasunshantha109
@kasunshantha109 Ай бұрын
අහේතුවකට කරන ගුරුකමක් හෝ වේවා මුලින් කරන්නෙ ආරක්ෂාව බිදින එක නැත්නම් නීච කරන එක.ඒක කරලා තමා ඉතුරු කාරනා කරන්නෙ.
@kasunshantha109
@kasunshantha109 Ай бұрын
අහේතුවකට කරන ගුරුකමක් හෝ වේවා මුලින් කරන්නෙ ආරක්ෂාව බිදින එක නැත්නම් නීච කරන එක.ඒක කරලා තමා ඉතුරු කාරනා කරන්නෙ.
@kasunshantha109
@kasunshantha109 Ай бұрын
කෙනෙකුට විනයක් හෝ කුමන ආකාරයක නොකටයුත්තක් කරද්දි මුලින් කරන්නෙ ආරක්ෂා තියේනම් බිදින එක හා අඩු කරන එක හෝ නීච කරන එක.ඒක කලාම අපි කරම ගුරුකමට ඒක ප්‍රමානවත් වෙනවා
@monarchtailors8080
@monarchtailors8080 Ай бұрын
@@kasunshantha109 එතකොට වියදම් කරලා ගෙවල් වතු ආරක්ෂා කලාට වැඩක් නෑ නේ.. ආරක්ෂාවක් බිදින්නේ බල අඩු කරන්නේ කොහොමද? මොනවගේ මන්තර වලින්ද?. ආරක්ෂා කරපු සීමාවකට නීචයක් කලහම ඒක කරපු ඇදුරා පාරේ හැරෙන්නේ නැද්ද?.
Kemmura Adaviya | Nara Billa (නර බිල්ල)
31:38
FM Derana
Рет қаралды 19 М.
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 101 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
පිල්ලිය | Kemmura Adaviya | FM Derana
31:24
FM Derana
Рет қаралды 41 М.
Mahasona (මහසෝනා) |  FM DEARANA KEMMURA ADAVIYA
30:38
Paliganeema (පලිගැනීම) | Kemmura Adaviya | FM Derana
29:37
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19