No video

Kadamandiye Dola Aine Karaoke ( Cm Chord ) කඩමණ්ඩියේ දොළ අයිනේ කැරෝකේ

  Рет қаралды 17,054

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : Nanda Malani
📜✍️ Lyrics : Sunil Ariyarathne
🎸🎶 Melody : H M Jayawardhana
💞★彡ℕ𝕒𝕟𝕕𝕒 𝕄𝕒𝕝𝕒𝕟𝕚 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★💞
Ma Sandata Kamathi Bawa karaoke / මා සඳට කැමති බව කැරෝකේ
👉 • Ma Sandata Kamathi Baw...
Yadamin Banda Vilangu Laa Karaoke / යදමින් බැඳ විලංගු ලා කැරෝකේ
👉 • Yadamin Banda Vilangu ...
Gedi Siyayak Karaoke / ගෙඩි සියයක් කැරෝකේ
👉 • Gedi Siyayak Karaoke (...
Kadamandiye Dola Aine Karaoke ( Em Chord ) කඩමණ්ඩියේ දොළ අයිනේ කැරෝකේ
👉 • Kadamandiye Dola Aine ...
Manda Nawa Karanawa Karaoke (Without Voice) මන්ද නාව කාරණාව කැරෝකේ
👉 • Manda Nawa Karanawa Ka...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅SUBSCRIBE කර ගීත ඔබේ මිතුරන්ට ✅SHARE කරන්න.
🟢Whatsapp Group :
👉 chat.whatsapp....
🔵Face Book :
👉 / honeybirdskaoke
කඩමණ්ඩියේ දොළ අයිනේ
නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක්
කොහොම හරී
කතා නැතුව හිටියත්
ගොළුවෙලා අපී
දාහක් දේ තිබේ කීමට
බැරුව වැසී
ගහ කොළවලට දාහක් ඇස්
ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන්
ඇති හින්දා
කවදාවත් ම නුඹ මට
නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක
වැඩි හින්දා
සයුර මොටද දිය දෝතක්
බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැද
යන්න බැරී
දෑස මොටද සිතු සේ දැක
ගන්න බැරී
කුසුම මොටද ළං වී රොන්
ගන්න බැරී
sinhala karaoke songs without voice new,new sinhala karaoke songs without voice 2021,new sinhala karaoke songs mp3 free download,sinhala karaoke new songs,new sinhala songs 2021 karaoke,sinhala without voice songs,most populer karaoke,youtube karaoke sinhala songs with lyrics,Sinhala karaoke,Live Band music track,karaoke sl,sinhala karaoke without voice,sinhala songs karaoke,karoke sri lanka,live karoke,nonstop karoke,sinhala karoke,sri lanka karaoke channel,karoke srilanka,live karoke,without voice song,sinhala song without voice karaoke,sinhala karoke songs,Without Voice Music Tracks Live band,SL Track,sinhala songs karaoke,karaoke sri lanka,live karaoke,sinhala karaoke,karaoke srilanka,sinhala karaoke songs,Honey Birds Karaoke,most populer karaoke,sinhala karaoke new songs,kadamandiye,kadamandiye dola aine,kadamandiye karaoke,kadamandiye dola aine karaoke live,kadamandiye dola aine live,kadamandiye dola aine karaoke,nanda malani,nanda malani song,nanda malani karaoke,nanda malani song karaoke,nanda malani karaoke songs without voice

Пікірлер: 9
@supunranjith.supire.wedk.m9637
@supunranjith.supire.wedk.m9637 Жыл бұрын
Mare maru jaya wewa 🌸🌼🌻💛💚💜❤️🎸🎤🎻🌟🌸🌼🌻💛💚💜❤️🎸🎤🎻🌟🌸🌼🌻💛💚💜❤️🎸🎤🎻🌟🎸🎤🎻🌟🎸🎤🎻🌟
@hemanthaarunathpri7123
@hemanthaarunathpri7123 Жыл бұрын
Niyamae Sulan kapollee .. Young wasanthe Kudu kedi thena thena giya punchi kirilli Me sindu thunath danawada ..me wage lassanata danna ..❤❤
@seethawakatv--4375
@seethawakatv--4375 Жыл бұрын
❤❤❤❤
@lasithadesilva1437
@lasithadesilva1437 Жыл бұрын
Bohoma Isthuthiyi. Harima lassana geethayak
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී නැවතී බලනවා මොහොතක් කොහොම හරී කතා නැතුව හිටියත් ගොළුවෙලා අපී දාහක් දේ තිබේ කීමට බැරුව වැසී ගහ කොළවලට දාහක් ඇස් ඇති හින්දා සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා කවදාවත් ම නුඹ මට නොලැබෙන හින්දා මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා සයුර මොටද දිය දෝතක් බොන්න බැරී ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී දෑස මොටද සිතු සේ දැක ගන්න බැරී කුසුම මොටද ළං වී රොන් ගන්න බැරී
@pathumsenevirathna400
@pathumsenevirathna400 Жыл бұрын
Allwrite backing superb💖💖💖💖
@Pavithra461
@Pavithra461 Жыл бұрын
super 🎉
@sujithnishantha1450
@sujithnishantha1450 Жыл бұрын
ඉස්තරම් මියුසික් super❤❤❤❤❤❤❤
@colinwejeewardana9695
@colinwejeewardana9695 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 12 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
ammawarune nanda malani karoke
4:30
swara music
Рет қаралды 63 М.
Sanda Tharu Nihadai Karaoke (without voice) සඳ තරු නිහඬයි
3:16
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 12 МЛН