Kadira Divyaraja Official Movie Song | කතරගම තව්තිසාවයි ( Katharagama Thawthisawai)

  Рет қаралды 359,373

Kadira Divyaraja

Kadira Divyaraja

Күн бұрын

Пікірлер: 367
@jamithdezoysa6304
@jamithdezoysa6304 Жыл бұрын
රවීන් සහ නිරෝෂාගේ හඬ මාධූර්යය භාවනාවක් ❤️ ❤️ පෙර පිං වලට හම්බුන කටහඬවල්
@vihanperera68
@vihanperera68 Жыл бұрын
"කිරි සයුර කලම්බන විට හමු නොවූ අප්සරාවයි.." කියන වචන ටික දැනෙන්නම දුන්නා රවීන්...❤🥺 🙏 ඒ වගේම මාරම ලස්සන ෆිල්ම් එකක් කතරගම දෙවියන්ට තිබුණු භක්තිය දෙගුණ තෙගුණ වුනා 🙏❤️
@adithyachamo5047
@adithyachamo5047 Жыл бұрын
කිරි සයුර කලම්බන විට හමුනොවූ අප්සරාවයි.😢❤ඒක නම් පිස්සුවක් ❤
@irushipramodya5318
@irushipramodya5318 Жыл бұрын
මම ජීවිතේ මේ තරම් ආදරය කරන මේ තරම් වාරයක් අහපු එකම ගීතය 🥺❤ ජීවිතේ අහපු ආදරනීයම ගීතය..❤️ කිරි සයුර කලම්බන විට හමු නොවූ අප්සරාවයි..❤ ඒ වචන ටිකෙන්ම ඒ ආදරේ තරම දැනෙනවා❤
@nimsaravihanga4668
@nimsaravihanga4668 Жыл бұрын
ඔව් මමත් 🥺❤️
@HemaliWeerakoon
@HemaliWeerakoon Жыл бұрын
Excellent
@nalinkaluarachchi1102
@nalinkaluarachchi1102 Жыл бұрын
Me too❤
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
අනේ ඔව් ඇත්ත 🥺
@chandradevijayasundara9969
@chandradevijayasundara9969 Жыл бұрын
Excellent.
@SRaudio-ez4uq
@SRaudio-ez4uq 11 ай бұрын
මම කතරගම උපං කෙනෙක් විදියට කියනවනම් මාර වාසනවන්තයි අපි මේ පිං බිමේ උපදින්න..... අපි මෙතෙක් වෙනකම් හිනෙන් දැකපු ජනප්‍රවාදයේ අහපු එක ඇත්තක් කලා මේ චිත්‍රපටය . පිස්සු වගේ ඔබ තුමාට මේ සියලුම ශිල්පීන්ට ගොඩාක් පිං.
@sunilshantha-wc7sf
@sunilshantha-wc7sf Жыл бұрын
කිරි සයුර - කලම්බනවිට හමු නොවූ - අප්සරාවායි ඒ වචන වල හෑගීම් ඒ විදිහටම ස්මතු වුනේ රවීන් අයියා ගේ කටහඩ නිසා. ඒ වේරියේශන්ස් නිසා ..... ❤ හදවත් සනසන වචන පෙලක් ...... සිතිවිලි උමතුවන කටඩක් ....... good work ❤🎉
@Nathumi345
@Nathumi345 Жыл бұрын
මන් මගේ ජීවිතේ දැක්ක ලස්සනම සින්හල චිත්‍රපට ගීතය සමර් සෝනක්ශි ගොඩක් ආදරෙයි
@gihaa529
@gihaa529 Жыл бұрын
"කිරි සයුර කලම්බන විට හමු නොවූ අප්සරාවයි..." රවීන් අය්යා ඒ පද ටිකට දුන්නු රහ ❤️.. ඒ විශිෂ්ට හඬ ද්විත්වය වගේම මුලු නිර්මාණයම හුඟාක් ලස්සනයි. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 🙏❤️😭
@chamthkamandiw1388
@chamthkamandiw1388 Жыл бұрын
එකේ තේරුම මොකද්ද ඇත්තටම....මට පැහැදිලි නැ
@janithherath8409
@janithherath8409 Жыл бұрын
@@chamthkamandiw1388 katawak tiyenwa kiri sayura kalabala hambuna dewal, surabidena, jaya sankha, wage watina dewal hambuna kiyla. otana kiynne meyawa hambun nh kiyla ekedi
@iroshaudayangani6476
@iroshaudayangani6476 Жыл бұрын
රවීන්ගෙ දිව්‍යමය වූ ප්‍රේමණීය හඩ පුදුම සැනසීමක් හිතට ගෙන දෙන්නෙ. සම්මාන ලැබිය යුතුම අති දක්ෂ ගායනයක්. නිරතුරැවම ජයම වේවා!! රවීන් නිරෝෂා හඩ සුසංයෝගය අනගියි.❤❤❤❤❤❤❤❤
@samanthadisanayaka7148
@samanthadisanayaka7148 Жыл бұрын
රවීන්.......😘❤️ ප්‍රොෆෙසර් සුනිල් ආරියරත්න 🤗❤️
@kumarasinghe7
@kumarasinghe7 Жыл бұрын
ජීවමාන කඳ සුරිඳුන් දෑසින් දැක්කා හා සමානයි. 🥰🙏 මේ තරම් භක්තියකින් නැරඹූ එකම සිනමා නිර්මාණය.....♥️ හරෝ හරා..... 🦚🙏
@nimsaravihanga4668
@nimsaravihanga4668 Жыл бұрын
කියන්න තේරෙන්නෙ නෑ ඇයි මේ සින්දුව මෙච්චර සමීපබවක් දැනෙන්නෙ කියලා 🥺 මාරම සැනසීමක් මගෙ හිතට දැනෙනව මේක අහද්දි... හිත නිදහස් වෙනවා.... 🥺❤️❤️
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
ඒකෙ තනුව හැදිල තියෙන්නෙ හිතේ තියෙන හිර උන දෙයක් නිදහස් කරනව වගේ හැගීමක් එන විදියට ❤ හරිම ලස්සන නිර්මාණයක්..
@nimsaravihanga4668
@nimsaravihanga4668 Жыл бұрын
@@Abhimansanthushඔව් මෙතෙක් දැකපු හොදම නිර්මාණය ඇත්තටම කියන්න වචන නෑ ඒතරමටම නිදහසක් 🥺❤️
@mtnmtn67968
@mtnmtn67968 Жыл бұрын
Agree..💯👍❤
@nilmakarunarathna9185
@nilmakarunarathna9185 Жыл бұрын
ඇත්ත
@vinidusujani3009
@vinidusujani3009 Жыл бұрын
Aththa
@kavindyathathsaranee8552
@kavindyathathsaranee8552 Жыл бұрын
මයූරය රණ මයූරය... ඔබේ සැලමුතු පෙමින් බබළයි කතරගම... පූජනීයයි දකුණු දිග... ❤ ඇගේ වර්ණනාව ඇගේ දේශය ගැනමයි...
@tharangasammanikodikara7162
@tharangasammanikodikara7162 Жыл бұрын
අද දවසට අහන 8 පාර ෆිල්ම් එක වගේම සිංදුවත් මාරම ලස්සනයි මේ ෆිල්ම් එක තමා My favourite film My favourite song My favourite actor My favourite actress
@chathurajayasanka4478
@chathurajayasanka4478 Жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නැ අනේ 🥺
@shehanperera6002
@shehanperera6002 Жыл бұрын
ඒ සින්දුව නං සුපිරියක්..රවීන්ට තියෙන්නෙ තරුණ පරම්පරාවේ ගායකයන්ගේ අහපු සුපිරිම හඩ..හරිම මිහිරි වගේම පුරුෂ පෞරුෂවත්ය උපරිම තියෙන හඩක්..නිරෝශත් සුපිරියි.. සම්මානයෙන් පිදුම් ලැබිය යුතු ගායනයක් දෙදෙනාම
@shenalbasura
@shenalbasura Жыл бұрын
ඒ කටහඩවල් දෙක..සම්මානයන් ලැබිය යුතු ගායනයන් දෙකක් රවීන් සහ නිරෝශාගේ..රවීන්ගේ තරුණ වයසට ඒ කටහඩ හරිම පෞරුෂවත් පරිණත හඩක්
@thilakshanimadushika8991
@thilakshanimadushika8991 Жыл бұрын
හිත සනසපු ලස්සන සිංදුවක් .රවීන්ට අනිවාරෙන්ම සම්මානයක් හම්බෙන්න ඕනේ
@maheshimadhushika7044
@maheshimadhushika7044 Жыл бұрын
ඒ ආදරේ😍 බලපු ලස්සනම film එකක්,කතරගම යන්න ආසයි.ඒ වගේමයි මේ සින්දුව,දවස පුරාම අහන්නෙ මේ සින්දුව,අනේ මාර ලස්සනයි,හරිම ආදරණීයයි.මන් බලපු ලස්සනම film එකක්.තවත් මේ වගේ film කරන්න හැකියාව ලැබේවා.😍❤️
@mtnmtn67968
@mtnmtn67968 Жыл бұрын
රවීන් අයියගෙ ගැඹුරු ලයාන්විත මිහිරි හඬ 🔥❤👌💯 නිරෝෂා මැඩම්ගෙ ලයාන්විත හඬ 🔥❤👌💯 ඒ හඬ සංකලනයත් සමඟ රූප රාමු පෙළත් කදිමයි...ලස්සන නිර්මාණයක් ❤❤
@positivevibes1938
@positivevibes1938 Жыл бұрын
රවීන්ගෙ හඬත් එක්ක හිත සමාහිත වෙනවා. ඒ වගේම රවීන් නිරෝෂා සුසංයෝගය ඒගොල්ලන්ගෙම ගැයුමකින් එලියට එනකොට ඒකෙ ලස්සනත් කියා නිම කරන්න බෑ 🔥
@PN1486
@PN1486 Жыл бұрын
රවීන් අයියගෙ ඒ හඬ🥺❤🎶 සුභ පැතුම් අයියා පළමු චිත්‍රපට පසුබිම් ගී ගායනයට..❤🎉 නිරෝෂා මිස්, රවීන් අයියා ලස්සන හඬ එකතුවක්..❤🎶
@kavinduperera5706
@kavinduperera5706 Жыл бұрын
පුදුම විදිහට හිත නිවන සින්දුවක්. රවීන්ගේ කටහඬට සෑහෙන හිත නිවෙනවා. රවීන් නිරෝශා සුසංයෝගය සුපිරියි ..මනෝ පාරක් ගහන්න පුළුවන් මෑත කාලයෙ ආපු ලස්සනම අර්ථවත් චිත්‍රපටි ගීතයක්..
@krishanthakrishantha6328
@krishanthakrishantha6328 Жыл бұрын
රවීන් අයියගෙ ලයාන්විත හඬට නිරෝෂා විරාජිනී මිස්ගෙ ලයාන්විත හඬ එකතු වුණාම ඒක මාර ලස්සනයි......
@ruviweerasekara685
@ruviweerasekara685 Жыл бұрын
රවීන්ගේ කටහඩ සිනමා නිර්මාණයකින් අහලා අත්දැකීමක් ලබාගන්න තියෙන ආසාවටම සිනමා නිර්මාණය බැලුවා ❤❤❤ මේ ගීතය අති විශිෂ්ඨයි...සිනමා නිර්මාණයත් ලස්සනයි ❤❤
@nimalkumarage7393
@nimalkumarage7393 Жыл бұрын
❤"කිරි සයුර කලම්බන විට හමුනොවූ අප්සරාවයි" ❤වෙනම ලෝකෙකට අරන් යනවා .හැගීම් සහෘද සිතට කාවද්දන මෝහනීය කට හඩවල් 2ක එකතුවක් . කොපමණ ඇසුවත් සිත ට ආශාව ගේන්න සමත් ගායනයක් ❤ රවීන්ගේ කටහඩ හදවතේ පතුලටම කාවදිනවා 😍ජයෙන් ජය 💗🌸💐
@NishanthaRangana-n8u
@NishanthaRangana-n8u Жыл бұрын
Eka aththa
@hasithagamage5504
@hasithagamage5504 Жыл бұрын
රවීන් නිරෝශා හඬ ද්විත්වය අති විශිෂ්ටයි ❤🙇🙏👌 සුනිල් සර්ගෙ තවත් දැවැන්ත නිර්මාණයක්... 🙏❤️
@ShamikaBandara-ms5jt
@ShamikaBandara-ms5jt Жыл бұрын
සිංදුව පටන් ගන්න music එක ❤️🥺🎼 film එක බලද්දිත් ඇඩුණා..❤️‍🔥
@udshichathu2914
@udshichathu2914 Жыл бұрын
ඇත්තටම කිව්වොත් කතරගම අපිට කොහොමත් දිව්‍ය පුරයක් දැන් තවත් කතරගමට ඇති බැදීම ආදරය වැඩි උනා මේ ගීතය ගායනා කරන හඩවල් දෙකත් අමරණියයි මම අහපු වාර අනන්තයි. තාමත් අහනවා❤️❤️❤️
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
මෙම සිනමාව තුළ හොදම රංගනය හිමි ගීතය....❤
@RM_12-s8q
@RM_12-s8q Жыл бұрын
ඒ නිලියනම් මාර ලස්සනයි ඇස් වලින් කතාකරනව 😍නලුවත් මාර ලුක් එකක් තියෙන්නෙ සාමන්‍ය මනුස්සයෙක්ට නැති රූප කායක් හරිම කාරුනික හිනාවක් දෙවිකෙනෙක් වගේමයි❤️
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
ඒ නිළිය හරි ලස්සනයි
@maristelladion806
@maristelladion806 Жыл бұрын
කෙට්ටුයි නෙ... ඒකයි අවුල
@ChamiladMohmadampe
@ChamiladMohmadampe 3 ай бұрын
ඔව් ❤
@udshichathu2914
@udshichathu2914 Жыл бұрын
මේ ගීතය නම් කොච්චර බැලුවත් ඇති කියල නොසිතෙන තරම්ය. මාරම ලස්සනයි. හිත් බැදගත් ගීතයක් මේ දෙන්නත් මාරම ලස්සනයි. සමර් දෙවිකෙනෙක්‌ වගේමයි. සොනක්ශිත් ලස්සනයි. හරිම ආදරෙයි. මෙවන් දේවල් ඉදිරියටත් ඔබ අපට බලන්නට සලස්වනු ඇතැයි බලාපොරොත්තු වෙමි බුදුසරණයි සැමට 🙏🙏🙏
@prashansamarajeewa8258
@prashansamarajeewa8258 Жыл бұрын
කිරි සයුර කලම්බන විට හමු නොවූ අප්සරාවයි…❤
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
"කිරි සයුර කලබන විට හමු නොවූ අප්සරාවයි"..😍 ඒ පද පෙලින් වල්ලි ගැන කොයි තරම් නම් ප්‍රශංසා වෙනවද..ඒත් හී පද රචනය සම්බන්ධව විශිශ්ඨයෙකු වන සුනිල් ආරිය රත්න මහතාගෙන් මේ වගේ ගීතයක් බලාපොරොත්තු වෙන්න බෑ..එතුමාගේ අසහාය දක්ෂතාව මලකඩ කා ඇතිදැයි මා හට හැගේ..නිරෝශා සහ රවීන් කනිශ්ක නිසා මේ ගීතයේ අභිමානය සුරැකී ඇත..
@HansakaRanathungaOfficial
@HansakaRanathungaOfficial Жыл бұрын
😍කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ආයේ ආයේ අහන්න හිතෙන හිත නිදහස් කරන අමුතු රසයක් තියෙන ගීතයක් මේක කොච්චර ඇහුවද කියලා මතක නැ ඒ තරම් ... Awsome😇❤
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
යුධ දෙවියන් ආදරණීය දෙවියෙක් කරපු වල්ලි මෑණියෝ,විහාර මහා දේවිය,කාවන්තිස්ස,සද්ධාතිස්ස,දුටුගැමුණු, මහාවිජයභාහු රජවරු,දස මහා යෝධයන්, කඩොල් ඇතු,කතරගම වාසනා ඇතු රුහුණට අහිමාණයක්..❤👍🙏
@saurupi3733
@saurupi3733 3 ай бұрын
❤❤🙏🙏🙏
@vishmikurukulasuriya5123
@vishmikurukulasuriya5123 Жыл бұрын
කතරගම තව්තිසාවයි" 🎶😍🔥 මාරම ලස්සනයි මේ සින්දුව..රවීන්ගේ කටහඬ හදවත පතුලටම කතා කරනවා .. රවීන් - නිරෝෂා සුසංයෝගය 🔥 සම්මාන ලැබිය යුතු ගායනයක්..
@umejasanmini5993
@umejasanmini5993 Жыл бұрын
රවීන්ගේ ගැඹුරු ලයාන්විත හඬ පෞරුෂය ❤ ඒකටම ගැලපෙන නිරෝෂා විරාජිණියන්ගේ හඬ💗 ඒ හඬ එකතුවෙන් නිර්මාණය වූ ගීතය, රූප රචනය හරි ලස්සනයි. රවීන්ගේ පළමු චිත්‍රපට පසුබිම් ගායනය. යෝග්‍යම හඬක්. සුභ පැතුම් Rk❤️‍🔥
@seminiumesha9370
@seminiumesha9370 Жыл бұрын
ලස්සන තනු පෙලකට මිහිරි කඩහඩක්....ගොඩක් ලස්සනය....විශිෂ්ටයී.....එච්චරයි......😍💖
@mallikaadikari6809
@mallikaadikari6809 Жыл бұрын
හරිම ලස්සන ගීතයක්. මිහිරි සංකලනයක්. රවීන් පුතා.ඔබට සුබ පැතුම්
@ddk121
@ddk121 Жыл бұрын
හරි අමුතු රහක් දැනෙනවා මේ සිංදුවේ.❤❤❤
@mihirigamage8957
@mihirigamage8957 Жыл бұрын
Aththa..amuthu rahak thiyenawa❤
@DulnaraDeshappriya-bd8zs
@DulnaraDeshappriya-bd8zs Жыл бұрын
ආසම සිංදුව මාරම මාර සැනසිල්ලක් හිතට දැනෙනවා. Favorite film Favorite song Favorite actor Favorite actress මේ සේරම තියෙන්නෙ ✊කදිර දිව්‍යරාජ 👌
@nimashachamodi4620
@nimashachamodi4620 Жыл бұрын
මේ තරන් ආදරනීය ලස්සන සින්දුවක් දැකපු නැති තරම්
@MadushaniRathnayaka-md3vs
@MadushaniRathnayaka-md3vs Жыл бұрын
කිරි සයුර කළම්ඹන විට හමු නොවූ අප්සරාවයි ...❤️ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.. ඒක අමුතුම felling එකක් 😌
@methuligamlath5099
@methuligamlath5099 Жыл бұрын
2:04 Asama kotasa. Ammooooo ahan inna inna asa hithenw e kotasa. Raweenge voice ek. Ammoo. Blessed voice ❤🥺 Patta
@chandrikagamage901
@chandrikagamage901 Жыл бұрын
ආසීර්වාද කරනවා පුතා .හරිම ලස්සනයි ගීතය .මේ හඩ අපූරුයි .ඔබේ පලමු චිත්‍රපට ගීතය .ඔබේ මේ මිහිරි හඩින් සිනමාවේ ලොකු වැඩක් ගනිවී කියා සිතනවා .ආසීර්වාද කරනවා පුතාට ❤❤❤
@gararasriyani3660
@gararasriyani3660 Жыл бұрын
මාරම ලස්සනයි මේ ගීතය නම්..හිත නිවිලා යනවා එක අහනකොට ❤ ඒකටම ගැලපෙනවා මේ තැම්පත් කටහඩවල් 2ම 😍 හරිම ලස්සනයි ❤❤❤❤❤❤
@sasirunimsath886
@sasirunimsath886 Жыл бұрын
මොන මූඩ් එකක හිටියත් හිත කියාගන්න බැරි තැනකට ගෙනියනවා මේක ❤️❤️❤️
@anushaharshani2758
@anushaharshani2758 Жыл бұрын
කතරගම....ඔබ සිටින මේ කතරගම ...තව්තිසාවයි ... .සුරතුරුය මේ නුග තුරු. ...නමෝනුකුල ..කදු පන්තී .....හිමාලය කදු වළල්ලයි..... .මෞරය රණ මෞරය ඔබේ සැලමුතු ...පෙමින් බබළයි කතරගම ...පූජනීයයි දකුණු දිග...වන්දනීයයි රුහුණු රට...... කිරි සයුර .....කළම්ඹන විට හමු නොවූ අප්සරාවයි........අමා බිදු මේ වැසි බිදූ මනුලොවෙහි පවතින්නේ ...දිව්‍යමය වූ ප්‍රේමයයි..... .... ශිව පාර්වති සුධාරක... ඔබේ කරුණා සිසිල පැතිරෙයි.... කතරගම..... මෝහනීයයි දකුණු දිග.දර්ශනීයයි රුහුණු රට...🌼🌼💙
@selinperera2673
@selinperera2673 Жыл бұрын
🤩
@chandrajayasiri5639
@chandrajayasiri5639 4 ай бұрын
හරිම ලස්සනයි අනේ රවීන් ඔය සිංදුව හින්දා ම ෆිල්ම් එක බැලුවා
@yashodyasathsarani984
@yashodyasathsarani984 Жыл бұрын
රවීන් අයියගේ ඒ ලයාන්විත හඬනම් භාවනාවක් වගේ😍❤️ ඒකටම නිරෝශා විරාජිනි මහත්මියගේ හඬත් එකතු උනාම ❤️💥😍
@wathsalahashani2909
@wathsalahashani2909 Жыл бұрын
Lassanai athtama bawanawak marama kassanai rawin aiye
@Tgamer0227
@Tgamer0227 Жыл бұрын
දෙපාරකටත් වැඩියෙ බලන්න හිතුනා. Film එකනම් මරු 💞💞💞💞
@Malki.Uththara
@Malki.Uththara Жыл бұрын
සුභපැතුම් රවීන් අයියෙ ඔබේ පළමු සිනමා පසුබිම් ගීතයට...🎉️❤ගොඩකාලෙක ඉදන් බලන් හිටියෙ මේ ගීතෙ අහන්න.🤩🤩ඒවගේම හරිම මිහිරියි ලයාන්විතයි.🎶කලින් ඔබෙන් නොඇසුනු විදිහෙ හරිම ගම්භීර හඩ පෞරුෂයක් මේ ගීතෙ පදපේලිත් එක්ක ඇසුනා..ගීතෙ පසුබිමේ ඒ රූපරචනයත් සමග හරි හරියට RK ගෙයි නිරෝශා මිස්ගෙ හඩ ද්විත්වය ගැළපිලා නිසාත් ගීතෙ පදපේළිත් එක්ක ඒ විනාඩි ගානට සමවැදිලා මන් අහාන හිටියෙ...මට වචන එන්නැහැ.😢අමුතුම කියාගන්න තේරෙන්නැති හැගීමක් පුදුමාකාර නිවීමක්..🥺♥️🎧🎶
@mtnmtn67968
@mtnmtn67968 Жыл бұрын
💯👍👌🔥❤
@tharindulakshan4616
@tharindulakshan4616 Жыл бұрын
❤ රවීන් අයියා නම් සුපිරියක් තමයි❤
@susilaabesinghe4356
@susilaabesinghe4356 Жыл бұрын
හරිම ලස්සන ගීතයක් .සුන්දර රූප පෙලක්.
@Weranga-Rathnayaka
@Weranga-Rathnayaka Жыл бұрын
කොච්චර ඇහුවත් ආපහ්‍ය් අහන්න හිතෙනවා මේ සින්දුව.... ❤
@GzTSachi_0000
@GzTSachi_0000 Жыл бұрын
``කිරි සයුර කළම්බණ විට හමු නොවූ අප්සරාවයී…´´ ❤
@ShreyaArijit-d9q
@ShreyaArijit-d9q Ай бұрын
මේ ගීතයේ විශිශ්ඨතම පද පේළිය "කිරිසයුර කලම්බන විට හමු නොවූ අප්සරාවයි.."මාරම හැඟීමක් 😢❤
@keshiniweerasiri3682
@keshiniweerasiri3682 Жыл бұрын
😍💆‍♀️රවීන්ට තියෙන්නෙ හරිම unique voice එකක්..ගැඹුරයි මිහිරයි දෙකම නොඅඩුව තියෙනවා. හරිම පැහැදිලි කටහඬක් .ඒක අහන් ඉද්දි කනට හරිම සනීපයි..
@yamunahettiarachchi1689
@yamunahettiarachchi1689 Жыл бұрын
Lassanai sinduwa. Gayanaya nirosha & Raveen lassanata gayana karanawa . Hoda nirmanayak .
@akshanilupul5400
@akshanilupul5400 Жыл бұрын
හිත නිවන මේ හඬනම් භාවනාවක් ... සුභ පැතුම් Raween ❤❤❤❤
@nethmipeiris
@nethmipeiris Жыл бұрын
රවීන් අයියේ 🥺♥️ එ හඬ නම් හැමදාමත් වගේ භාවනාවක් 🥺 එ හඬට නිරෝෂා විරාජිනි මහත්මියගේ හඬ මුසු වූ විට ඒක වෙනම රහක් ❤ Congratulations අයියේ සිනමා නිර්මාණයක පසුබිම ගායනයට එකතු වෙන්න ඔබටත් අවස්ථාවක් ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි ❤️🤩
@ChalakaHeshan
@ChalakaHeshan Жыл бұрын
මන් මේ සිංදුව දවසට එක පාරක් අහනවාමයි ඒ තරන් ලස්සනයි ❤️❤️😊🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kaushalanayanajith8074
@kaushalanayanajith8074 Жыл бұрын
රවීන් අයියගෙයියි නිරෝෂ මැඩම්ගෙයි ඒ කටහඩවල් ගැලපෙන ලස්සන ❤ ඉවසිල්ලක් නැතුව ඉන්නෙ චිත්‍රපටිය එනකම්
@SajaliRatnayake
@SajaliRatnayake Жыл бұрын
මමත්
@Geetns
@Geetns Жыл бұрын
මේකටනම් ඇඩුන.. ඉතා ලස්සන පද පෙලක් සහ ගායනයක් ...දෙවි හාමුදුරුවන් මැවෙනව....
@Nelum-k6h
@Nelum-k6h Жыл бұрын
රවීන්ගේ voice e එක super👍
@nilanthijayawardena1694
@nilanthijayawardena1694 Жыл бұрын
රවීන්ගේ අපූරු හඬ,රෝහණ යන්ගේ මියුරු සංගීතය නිර්මාණය ට අමුතුම අලංකාරයක් එක්වෙලා. "සුභාවිත ගීතයේ අනාගත බලාපොරොත්තුව "රවීන් පුතා....ඔබට ජය ❤🎉
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
කදසුරිදු සිනමා නිර්මාණය තවත් ලස්සන කල රවින් කණිෂ්ක ❤නිරෝෂා අපූරු මනස්කාන්ත ගායනය 💯💗 මනස්කාන්ත යි
@dinishimaheshika2098
@dinishimaheshika2098 Жыл бұрын
This best song I ever seen in Sinhala Cinema It perfect in every aspect such as Editing, choragraphing, music Composing, singing specially acting and Directing. Everyone who involve this has done great job. Budu Saranai.
@thilinimadhushani4705
@thilinimadhushani4705 Жыл бұрын
ඇස් වලින් පෙන්වන ගැහීම් හරිම ලස්සනයි ❤️
@Naduniariyasinghe
@Naduniariyasinghe Жыл бұрын
රවීන් කණිෂ්ක නිරෝෂා විරාජිණී හඩ පෞරුශයන්ගේ සුසංයෝගය 🔥
@Madhu__panchi
@Madhu__panchi Жыл бұрын
❤️🥺 අහන්න අහන්න ආසයි
@dilkidilshara-on6cr
@dilkidilshara-on6cr Жыл бұрын
ආදරණීය නිර්මාණයක්..😇
@udenisirimanne714
@udenisirimanne714 Жыл бұрын
රවීන්ගේ දිව්‍යමය සුගායනය... කනට මී බිඳු වක් කරනවා වගේ
@fathimaahsa8066
@fathimaahsa8066 Жыл бұрын
Raween nirosha superbbb. Raween malli ta mekata nag sammanayak diya yuthumay 😊❤
@madhushkagimhan195
@madhushkagimhan195 10 ай бұрын
Raven you are the best ❤❤❤❤❤
@ranganirangani4034
@ranganirangani4034 10 ай бұрын
Hari ma lassanayi❤❤❤
@thimalshagamage
@thimalshagamage Жыл бұрын
මං අද කදිර දිව්‍යරාජ බැලුවා...අනේ හරිම ලස්සනයි❤❤...ඒ වගේම මේ සිංදුවට මම ගොඩක් ආසයි..🥺🥺❤❤❤
@musick5727
@musick5727 Жыл бұрын
නිරෝෂාගේ කටහඩ ❤ විරාජමානයි... සම්මානයක් හම්බෙන්න ඕනෙමයි..
@kushansanj1611
@kushansanj1611 Жыл бұрын
❤ 💯
@rkdon3880
@rkdon3880 Жыл бұрын
රවීන් කනිශ්ක...කුළුදුල් චිත්‍රපට පසුබිම් ගායනය, අති විශිෂ්ඨයි. ඔබ ගැන ආඩම්බරයි වගේම ඔබේ රසිකයෙක් වීමත් ආඩම්බරයක්... ඉතාම හැගීම් බර, හදවතට දැනෙන, හදවතට කතා කරන මධුර ගායනයක්. රවීන්/නිරෝෂා, හඩ සුසංයෝගය, මේ ගායනයට සම්මාන ලැබිය යුතුමයි. තවත් මෙවැනි කලාත්මක වටිනාකමක් ඇති නිර්මාණ තුළින් ඔබ දෙදෙනාගේ හඩ අසන්නට බලාපොරොත්තු වෙනවා.
@KingdomOfAnukshaLovers
@KingdomOfAnukshaLovers Жыл бұрын
Raween ayyage voice eka❤❤❤
@dayaranidealwis251
@dayaranidealwis251 Жыл бұрын
Wow!!! What a beautiful song!!! Raween and Nirosha at their best. Raween’s first movie song… what a mighty accomplishment, son. Congratulations to you both. ❤❤❤
@dinushiperera9948
@dinushiperera9948 Жыл бұрын
කොච්චර අැහුවත් එපා වෙන්නෙම නැති ගීතය
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 Жыл бұрын
ගොඩාක් ලස්සන ආදරණිය සින්දුවක් 💕 කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ 💕
@lakmalsuriyaarachchi8451
@lakmalsuriyaarachchi8451 Жыл бұрын
Both singers deserve awards....
@Shash447
@Shash447 Жыл бұрын
Raween and Nirosha ☺❤🙏
@chamindafernando1489
@chamindafernando1489 Жыл бұрын
ගීත ගායනය, සංගීතය, රංගනය, පසුතල නිර්මාණය ඇතුලු සියල්ල අංග සම්පූර්ණ විශිෂ්ඨ ගීත නිර්මාණයක්. සියලු දෙනාටම සුභ පැතුමි ❤❤❤
@thamalarodrigo4999
@thamalarodrigo4999 Жыл бұрын
Lyrics, Music and singing 👌❤ Raween & Nirosha excellent singing both of you. 🙏❤
@kaveeshaamaya4947
@kaveeshaamaya4947 Жыл бұрын
This heart touching words able to fill my eyes with tears. Thank you for writing this song professor Sunil Ariyarathna❤ And without Raveen's and Nirosha's golden voices this work isn't a foremost work. Thank you both of them too ❤
@kushansanj1611
@kushansanj1611 Жыл бұрын
💯 ❤
@NadeeKumari-rs9ze
@NadeeKumari-rs9ze Жыл бұрын
මම අද ගියා බලන්න හරිම ලස්සනයි ෆිල්ම් එකක්.සිංදු ටික ඒකට තවත් ලස්සන එකතු කරා.ඒ වගේම මේ සිංදුව නන් පිස්සුවක් මම සමවැදිලා වගේ අහගෙන හිටියේ 🙏🙏🙏😍❤️රවීන් ගෙ හඬ භාවනාවක් 😍😍😍❤️🙏
@SanduSanjana-ud1fo
@SanduSanjana-ud1fo Жыл бұрын
Ane mara lassanai
@sureshru5403
@sureshru5403 Жыл бұрын
මාරම ලස්සන ගීතයක්
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
නිරෝශාගේ හෝ උරේශා ගේ හඩින් තොර සිනමා නිර්මාණයක් යනු ලුණු නැති ව්‍යංජනයකි..😌❤❤❤
@harsh3623
@harsh3623 Жыл бұрын
සත්තකින්ම ❤️🇱🇰
@iroshaniwickramasinghe9228
@iroshaniwickramasinghe9228 Жыл бұрын
Hariyata sujatha,latha,enjalin wage
@niluilukgoda8092
@niluilukgoda8092 Жыл бұрын
Aniwaren
@nimeshacooray4321
@nimeshacooray4321 Жыл бұрын
Mekanam mara lassanai apith kadira divya raja baluwa savoi eke
@muthuminiprasangi476
@muthuminiprasangi476 Жыл бұрын
කාලෙකින් අහපු ලස්සනම සිංදුවක් ❤️
@nilmakarunarathna9185
@nilmakarunarathna9185 Жыл бұрын
ලස්සන සිංදුවක් .❤
@udshichathu2914
@udshichathu2914 Жыл бұрын
මම ජීවිතේ අහපු ආදරණිය වදන් සහිත අමරණිය ගීතයක් ❤️❤️❤️
@nishinikulasinghe4122
@nishinikulasinghe4122 Жыл бұрын
What an amazing film song ❤ Super relaxing and soothing to ears 💆‍♀️ Raween's magical voice 🔥 Raween Kanishka + Nirosha Virajini 🎶🔥
@ganguaththanayaka4141
@ganguaththanayaka4141 Жыл бұрын
Your soulful voice...🙏🙏 absolutely amazng.... welldone RK...😊😌
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 1,6 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Kadira Divyaraja documentary Video | Professor Sunil Ariyaratne
21:52
Kadira Divyaraja
Рет қаралды 213 М.
කදිර දිව්‍ය රාජ රූගත වන අතර
8:46
Dinamina | දිනමිණ
Рет қаралды 411 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН